Mage (Mayam Ruweththi) - Manej Sanjaya X Dinesh Tharanga Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2024
  • "Mage" Mayam Ruweththi - Manej Sanjaya X Dinesh Tharanga (Official Music Video) මායම් රුවැත්තී
    Dial Now
    Dialog - 8712809949
    Hutch - 369290057
    Etiselat - 369290057
    Airtel - 8880125053
    Mobitel - 74752327
    Title - Mage (Mayam Ruwaththi)
    Artistes - Manej Sanjaya X Dinesh Tharanga
    Film By - Ravindu Abeyrathna
    Director Of Photography - Ravindu Abeyrathna
    Music - Shakila Dilshan [Shakey] Keystone production
    Composer - Shakila Dilshan
    Lyrics & Melody - Manej Sanjaya
    Mix and Mastered - Amith guru
    Recording studio - The lounge by ravi royster
    All Streaming Platforms
    bnfr.link/mage
    Editor & Colorist - Ravindu Abeytahna @Golden Film House Lab
    Starring - Vinu Perera , Manej Sanjaya , Dinesh Tharanga
    MUA - Chandi Perera
    Assistant Director - Iresha Mahaarachchi
    Production Assistant - Sithara Kariyawasam
    Production Manager - Naveen Thilanka
    Lighting Technician - Dhanushka Bandara & Amila Wijesingha
    Guitar - Prakash Ranasinghe
    Flute - Madusara Liyanage
    Nadaswaram - Saranraj Balasupramaniyam
    Tamil Dance by - Sachini Muthukuda
    Dancers - Piyumi Dismanthi / Poorni Nishanga / Iresha Anthony / Saara Saleem
    Artwork - Creative Themes Graphics
    Video Production - Golden Film House
    Special Thanks - Dimuthu Wellage & Ravi Royster
    "Mage" (මායම් රුවැත්තී) Lyrics
    හිනැහී හිනැහී යන වාරේ ...
    හිත හිත මම ඉන්නේ පාරේ..
    දුක සැප පෙරළෙන සංසාරේ..
    විඳ විඳ අපි යං හඳපානේ..
    මනමාලී මගේ ආදරේ .. හැඩකාරී මගේ ආදරේ..
    කවිකාරී මගේ ආදරේ .. මට නේදෝ ඔබේ ආදරේ...
    මායම් රුවැත්තී මගේ නගේ ..
    මායම් කොහෙන්දෝ නුඹේ...
    කෝලම් පැටික්කී මගේ .. හිතේ
    කෙල්ලේ නුඹ මගේ ..
    නෑ මගේ මගේ මගේ මගේ
    මනමාලයි දඟකාරයි සුකුමාලයි
    සුදු මූණයි හඳපානයි සමසේමයි
    නිල් දෑසයි රතු දෙතොලයි අවදානම්
    සිහි නෑමයි දෙවරක් සිපගත්තා නම්
    මනමාලී මගේ ආදරේ .. හැඩකාරී මගේ ආදරේ..
    කවිකාරී මගේ ආදරේ .. මට නේදෝ ඔබේ ආදරේ...
    මායම් රුවැත්තී මගේ නගේ ..
    මායම් කොහෙන්දෝ නුඹේ...
    කෝලම් පැටික්කී මගේ .. හිතේ
    කෙල්ලේ නුඹ මගේ ..
    නෑ මගේ මගේ මගේ මගේ
    ගැස්සිලේ පැද්දිල්ලේ නැලවිල්ලේ
    මගෙ වාරේ එනකල් මා ඉවසිල්ලේ
    ග්‍රහචාරේ සුභ වාරේ එන කාලේ
    මගෙ බඹරේ කැරකෙයි ආදර වැල්ලේ
    මනමාලී මගේ ආදරේ .. හැඩකාරී මගේ ආදරේ..
    කවිකාරී මගේ ආදරේ .. මට නේදෝ ඔබේ ආදරේ...
    මායම් රුවැත්තී මගේ නගේ ..
    මායම් කොහෙන්දෝ නුඹේ...
    කෝලම් පැටික්කී මගේ .. හිතේ
    කෙල්ලේ නුඹ මගේ ..
    නෑ මගේ මගේ මගේ මගේ
    #MageMayamRuweththi #ManejSanjaya #DineshTharanga #RavinduAbeyrathna #VinuPerera #DanceVideo #SinhalaSindu #SinhalaSongs #SinhalaVideoSongs #SinhalaTopSongs #SinhalaTrendingSong #SinhalaSongs2024 #SinhalaNewSongs2024
  • เพลง

ความคิดเห็น • 1.5K

  • @danuka_prasantha
    @danuka_prasantha 5 หลายเดือนก่อน +563

    ඊළග හිට් එක...
    මේ සිංදුවේ වචන මාර ලස්සනයි 😍
    වොයිස් දෙකත් පට්ට matching ආහ්.. ❤
    ශකිල මල්ලිගෙ මියුසික් 😍👌
    Prefect වැඩක් 💯🎼❤

    • @ManejSanjaya
      @ManejSanjaya  5 หลายเดือนก่อน +65

      මල්ලි ආදරෙයි ❤

    • @SHEHAN_MUSIC_STUDIO
      @SHEHAN_MUSIC_STUDIO 5 หลายเดือนก่อน +15

      Like 100

    • @DaranMiga-fr3mo
      @DaranMiga-fr3mo 5 หลายเดือนก่อน +7

      @@ManejSanjaya mara lassanai aiye

    • @ramobilr2021
      @ramobilr2021 5 หลายเดือนก่อน +9

      04G

    • @ramobilr2021
      @ramobilr2021 5 หลายเดือนก่อน +6

      Ol

  • @ManejSanjaya
    @ManejSanjaya  5 หลายเดือนก่อน +818

    එහෙනම් මෙතැන් සිට මමත් දිනේශ් අයියත් ගයපු මේ ගීතය ඔයාලට භාරයි 😊
    මේ නිර්මාණයට හරි නිර්ලෝභීව ශ්‍රමය දායක කරපු හැමෝටම අනේකවාරයක් ස්තූතියි 😊❤️

    • @SLRecapHall
      @SLRecapHall 5 หลายเดือนก่อน +6

      පට්ටම ලස්සනයි අයියේ.❤ congratulations ❤❤

    • @Nawodaweerasekara782
      @Nawodaweerasekara782 5 หลายเดือนก่อน +2

      ❤❤

    • @IrukaTv
      @IrukaTv 5 หลายเดือนก่อน +4

      එක සුපිරි අයියේ 😍👌

    • @Irusaku
      @Irusaku 5 หลายเดือนก่อน +3

      එක.ඉතිං සුපිරියක් තමා අයියේ 😍👌💛

    • @Mano_cinema628
      @Mano_cinema628 5 หลายเดือนก่อน

      ❤😊

  • @DineshTharanga
    @DineshTharanga 5 หลายเดือนก่อน +673

    මනේජ් මල්ලි මේ වැඩේට ආරාධනා කරපු වෙලාවෙ ඉදලා මම මේ project එකට සම්බන්ධ උනේ මාරම feeling එකකින්. මේ මුළු කාලෙ පුරාවටම මේ වැඩේ මේ තැනට අරන් එන්න මහන්සි උන හැමෝටම ගොඩාක් ස්තූතියි ❤
    එළියෙන් ඉදලා මේ සිංදුවට එකතු කරපු හැම ආදරණීය view එකකටම ඔයාලා හැමෝටමත් බොහොම ස්තූතියි ❤

    • @Tharushasandaruwan9415
      @Tharushasandaruwan9415 5 หลายเดือนก่อน +10

      ආදරෙයි dinesh අයියා ❤❤❤

    • @dilshankashmika8715
      @dilshankashmika8715 5 หลายเดือนก่อน +4

      ❤❤

    • @hansinethu1728
      @hansinethu1728 5 หลายเดือนก่อน +4

      ගොඩාක් ලස්සනයි අයියා..❤❤

    • @IrukaTv
      @IrukaTv 5 หลายเดือนก่อน +4

      සුපිරිම music video එකක් 😍👌👌👌

    • @ManejSanjaya
      @ManejSanjaya  5 หลายเดือนก่อน +68

      ගොඩක් ස්තූතියි මගේ අයියේ ❤ ඔයා උපරිමය කළා ❤
      ආදරෙයි ආ ❤

  • @NilanFernando
    @NilanFernando 5 หลายเดือนก่อน +128

    වැඩේ ලස්සනයි මනේජ් අයියා, දිනේශ් අයියා.ජයවේවා ❤🎉 Ravindu 🎥

    • @ManejSanjaya
      @ManejSanjaya  5 หลายเดือนก่อน +12

      මල්ලි ආදරෙයි ❤

    • @prebba8411
      @prebba8411 5 หลายเดือนก่อน +3

      ​@@ManejSanjayaඅයියා නිලන් අයියා එක්කත් song එකක් කරන්න කෝ ❤️❤️

  • @Senu4425
    @Senu4425 5 หลายเดือนก่อน +39

    දිනේශ් & මනේජ් ආසම voice දෙකක්.. දෙන්නගෙම එකවරම සින්දුවක් අහන්න පුළුවන් කියන්නේ මරු තමයී. 1M ගහනවා සිංදුව න්ම... ජය වේවා හැමොටම❤🙏

  • @udarakaushalya95
    @udarakaushalya95 5 หลายเดือนก่อน +409

    මනේජ් අයියා , දිනේෂ් අයියා වැඩේ ලස්සනයි ❤ හිට් එකක්ම වෙන්න ඕනේ !
    Shakila Dilshan ඒ ට්‍රැක් එක මරු 👌 ලස්සනටම වැඩේ හදලා තියෙනවා 🔥
    ජය වේවා !!!

    • @Tharushasandaruwan9415
      @Tharushasandaruwan9415 5 หลายเดือนก่อน +4

      Udara ayiye oyage songs marama ලස්සනයි ❤❤❤❤❤

    • @ManejSanjaya
      @ManejSanjaya  5 หลายเดือนก่อน +34

      මල්ලි ආදරෙයි ❤

    • @rogansraptv6846
      @rogansraptv6846 5 หลายเดือนก่อน +5

      මේක අනිවාර්යෙන්ම hit වෙන්න ඔ්නේමයි .

    • @shakiladilshan5567
      @shakiladilshan5567 5 หลายเดือนก่อน +4

      ආදරෙයි❤

    • @IrukaTv
      @IrukaTv 5 หลายเดือนก่อน +1

      😍💛

  • @ManejSanjaya
    @ManejSanjaya  5 หลายเดือนก่อน +798

    හවස 5 ට සෙට් වෙන්න ඒනම් 😊 එයා කාගෙද කියලා හරියටම බලන්න

    • @NIDU001
      @NIDU001 5 หลายเดือนก่อน +9

      Hako😂

    • @kavishkadilshan7101
      @kavishkadilshan7101 5 หลายเดือนก่อน +10

      හොදයි හොදයි සෙට් වෙමු

    • @user-ep4nl9vu9v
      @user-ep4nl9vu9v 5 หลายเดือนก่อน +8

      @@NIDU001 ❤️

    • @SuneethaParanavithana-cl1ds
      @SuneethaParanavithana-cl1ds 5 หลายเดือนก่อน +5

      Ayiye supar aa

    • @Sachin_Villis
      @Sachin_Villis 5 หลายเดือนก่อน +5

      අපි බලන් ඉන්නෙ

  • @devikachathurani4656
    @devikachathurani4656 5 หลายเดือนก่อน +10

    ඒක නම් අැත්තට නියමෙට කරලා තියෙනවා.❤

  • @piumianu6012
    @piumianu6012 5 หลายเดือนก่อน +7

    ඇත්තටම ගොඩක් ලස්සනයි අයියලා දෙන්නාටම congratulations සුපිරිම සුපිරි විනු ගේ ඒ ඇස් වලට ගොඩක් ආදරේයි ඈ😍😍😍

  • @MangalaDenexHiruStar
    @MangalaDenexHiruStar 5 หลายเดือนก่อน +95

    ජය වේවා මනේජ් දිනේශ් ඇතුලු සෙට් එකටම 🎉🎉🎉

    • @DineshTharanga
      @DineshTharanga 5 หลายเดือนก่อน +7

    • @ManejSanjaya
      @ManejSanjaya  5 หลายเดือนก่อน +10

      ස්තූතියි අයියේ ❤

  • @nilanhettiarachchi6636
    @nilanhettiarachchi6636 5 หลายเดือนก่อน +65

    Jaya 🤟🤟

  • @jagjayasinghejayasinghe461
    @jagjayasinghejayasinghe461 5 หลายเดือนก่อน +1

    මායම් රුවැත්තී මගේ❤❤❤❤❤
    ලස්සනයි ලස්සනයි ගොඩාක්
    Oll the best❤❤❤

  • @user-rx5nt4ih2g
    @user-rx5nt4ih2g 3 หลายเดือนก่อน +1

    Son මරු බන් ලස්සනයි කට හඩ වල් 02ලස්සනයි මරු මරු සුබපැතුම් ❤️❤️❤️තව ඒක්‌ ඕනේ ඕනේ 😄😄😄😄😄😄😘😘😘

  • @Trendthinkmagazineofficiall
    @Trendthinkmagazineofficiall 5 หลายเดือนก่อน +14

    Congratulations manej අයියේ නිහතමානී චරිතයක් ♥💯

  • @virajhansamal7038
    @virajhansamal7038 5 หลายเดือนก่อน +140

    Next Hit එක මනේ අයියේ ❤️
    ජයවේවා... මනේජ් & දිනේශ් සංයෝගේ 💪😎

    • @ManejSanjaya
      @ManejSanjaya  5 หลายเดือนก่อน +17

      ආදරෙයි මගෙ මල්ලි ❤

    • @DineshTharanga
      @DineshTharanga 5 หลายเดือนก่อน +12

      thank you so much 🥰

    • @user-pk1bq9qy7v
      @user-pk1bq9qy7v 5 หลายเดือนก่อน

      Weudau cbnskopSDf

    • @user-pk1bq9qy7v
      @user-pk1bq9qy7v 5 หลายเดือนก่อน

      ❤❤😊

    • @thilakbandara1918
      @thilakbandara1918 4 หลายเดือนก่อน

      adarei ayye godaaaaak ❤️

  • @DrumsAshen
    @DrumsAshen 5 หลายเดือนก่อน +7

    අම්මො manej අයියෙ එක මරු ලස්සන වැඩක්

  • @user-fe9vj8vr8h
    @user-fe9vj8vr8h 5 หลายเดือนก่อน +4

    මනෙජ් කියන්නේ සුපිරියක් තමා ඉතිම් .. good luck aiye..bs

  • @DKFans
    @DKFans 5 หลายเดือนก่อน +15

    Blast වීමට නියමිතයි ❤ජය වේවා මනේ අයියේ & දිනේශ් අයියේ ❤️

    • @DineshTharanga
      @DineshTharanga 5 หลายเดือนก่อน +2

      thank you so much❤

  • @Denuwankaushaka
    @Denuwankaushaka 5 หลายเดือนก่อน +5

    Jayawewaaa කොම්ලනේ 🥰ඒක පට්ට

    • @DineshTharanga
      @DineshTharanga 5 หลายเดือนก่อน

      thank you very much 🥰

  • @ChamidBagaya
    @ChamidBagaya 5 หลายเดือนก่อน +5

    මාරැ හොදේ මනේඡ් සංජය අයියේ සහ දිනේෂ් අයියේ සුපිරි එල ගැමිමක්❤🎉❤🎉🎉🎉

  • @dilrukshl
    @dilrukshl 5 หลายเดือนก่อน +2

    ඔයාලා දෙන්නා මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 සිංදුවත් නියමයි ❤❤❤ ඔයාලාට good luck 👍👍👍

  • @jayamusicsl
    @jayamusicsl 5 หลายเดือนก่อน +6

    මනේජ් අයියට ලස්සන සින්දු ලියන්නත් පුලුවන් කියල දැන ගත්තෙත් අදයි 😍❤️

  • @RanjuMunasinghe
    @RanjuMunasinghe 5 หลายเดือนก่อน +51

    මේක වෙනස්ම ෆට්ට ලස්සන වැඩක් ❤

  • @prabathnisshanka212
    @prabathnisshanka212 5 หลายเดือนก่อน +1

    සුපිරියක්‌ එක මනේජ් අයියා❤❤❤👌👌👌ජයවේවා

  • @kaveeshasandeepa5453
    @kaveeshasandeepa5453 5 หลายเดือนก่อน +3

    ඒක නම් සුපිරියක් ජයම වේවා.❤💪

  • @Ravindu794
    @Ravindu794 5 หลายเดือนก่อน +5

    මම දැක්ක තවත් ලස්සන චරිතයක් Manej Good luck 🥰🥰

  • @user-Lahiru3kt2wz4f
    @user-Lahiru3kt2wz4f 5 หลายเดือนก่อน +4

    මනෙජ් අයියේ මරු ❤❤❤

  • @ramesh_kalansuriya
    @ramesh_kalansuriya 5 หลายเดือนก่อน +2

    Manej අයියා ඒක මරු ❤️ shakila අයියේ track එක මරු ❤️

  • @thusharak3733
    @thusharak3733 5 หลายเดือนก่อน +2

    මරු ඊලග hit එක❤❤❤❤❤❤❤❤

  • @user-om8gn9mz9d
    @user-om8gn9mz9d 5 หลายเดือนก่อน +8

    කියන්න වචන නැ ආසම ගායකයො දෙන්නෙක් වැඩෙත් මරු 💖😘

  • @Novels.123
    @Novels.123 5 หลายเดือนก่อน +5

    ගැම්මක් තමයි හරිම ලස්සනයි song එක.. 💞💞💞🥰🥰

  • @user-tl9xj8qw2u
    @user-tl9xj8qw2u 5 หลายเดือนก่อน +2

    සිංදුවනං පට්ට අයියෙ ඒඋනාට එයා මගේ❤

  • @akilaanuranga213
    @akilaanuranga213 5 หลายเดือนก่อน +8

    එක.මරු දෙන්නාටම හදවතින්ම ජයම වේවා වැඩ්ඩෝ දෙන්නා ආදරෙයි හසියා සුපිරි මගේනේ ❤❤❤❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 5 หลายเดือนก่อน +10

    මාරම ලස්සනයි අයියේ ❤️

  • @chithrangaanurada
    @chithrangaanurada 5 หลายเดือนก่อน +5

    අයියෙ සුපිරි සින්දුවක් පට්ට දකුනට ගැම්මක්😊😊

  • @sansalakavindi1281
    @sansalakavindi1281 5 หลายเดือนก่อน

    සුපිරියි මනේජ් අයියේ ❤️😍 මං ආසම ගායකයො දෙන්නෙක් ඔය දෙන්නා 💖

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 5 หลายเดือนก่อน +35

    ආසම voice දෙකක්,ලස්සන වැඩක්..ආදරෙයි මනේජ් අයියේ - දිනේෂ් අයියේ...01 M ගහනවා කියන අය මේ කොනට..🎵🔥🎧♥️

  • @NaveenMudalige
    @NaveenMudalige 5 หลายเดือนก่อน +7

    ජයවෙවා මනේයා එක මරු. සුපිරියක් තමයි🎉🎉🎉🎉❤❤❤

  • @dilshankashmika8715
    @dilshankashmika8715 5 หลายเดือนก่อน +24

    ගොඩක් ලස්සන නිර්මාණයක් අයියල දෙන්නටම සුභ පැතුම්

  • @NadunThisitha-cu3qz
    @NadunThisitha-cu3qz 5 หลายเดือนก่อน +4

    ඇහුවොත් දවසම කැත වෙන සිංදු අතරෙ, මේ වගේ ලස්සන සුපිරිපරි සුන්දර කලාත්මක විශිශ්ඨ සිංදු කියන්නෙ මං ආසම දෙයක්. සිංදුව සුපිරියි මාරයි😍😍💪

  • @SACHINICHATHURANGI
    @SACHINICHATHURANGI 5 หลายเดือนก่อน +10

    දිනෙශ් අයියාටයි මනේජ් අයියටයි සුභ පතනවා ❤🎉🎉 සිංදුව මාරම ලස්සනයී ...මේ නිර්මාණය පිටිපස්සේ ඉන්න හැම කෙනෙක්ටම ජයවේවාඅ🎉❤

  • @YushanYashmika
    @YushanYashmika 5 หลายเดือนก่อน +6

    ලස්සන නිර්මාණයක් මනේ අයියා දිනේ අයියා ❤❤

  • @AmusedAlligator-px2dj
    @AmusedAlligator-px2dj 5 หลายเดือนก่อน +4

    මරු සිංදුව❤❤

  • @user-bw9vy6sp3e
    @user-bw9vy6sp3e 5 หลายเดือนก่อน +1

    ගින්දර වගේ ❤❤💐💐

  • @dimuutharaka-7210
    @dimuutharaka-7210 5 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි❤️

  • @ChathubanYasasvi-jg8yo
    @ChathubanYasasvi-jg8yo 5 หลายเดือนก่อน +6

    මනේජ් අයියා , දිනේෂ් අයියා වැඩේ ලස්සනයි ❤ හිට් එකක්ම වෙන්න ඕනේ ! Thawa parak ahanna hithenawaa 👍

  • @dilkasewwandi-zw2qh
    @dilkasewwandi-zw2qh 5 หลายเดือนก่อน +3

    සුපිරියක් තමා ඉතින්👌👌

  • @indikarathnayake3930
    @indikarathnayake3930 4 หลายเดือนก่อน +1

    අහන්න අහන්න ආසයි.බලපු වාර ගාන මතකත් නෑ.ලස්සන කොල්ලො දෙන්නෙක්ගෙ ලස්සන වැඩක්.මාරම ලස්සනයි මල්ලි ඔයාලට සුභ පතනවා හදවතින්ම.👍👍

  • @user-rd5eq3wh7p
    @user-rd5eq3wh7p 5 หลายเดือนก่อน +4

    සුපිරි වැඩක්❤

  • @l.ush.6726
    @l.ush.6726 5 หลายเดือนก่อน +5

    Gemmak manej ayya 😃💓

  • @sudambandara7545
    @sudambandara7545 5 หลายเดือนก่อน +7

    එනකල් බලන් හිටියෙ අයියා..ගොඩක් ලස්සනයි ❤️

  • @GayaniNilmini-ry8xb
    @GayaniNilmini-ry8xb 5 หลายเดือนก่อน +2

    Mama asam dines aiya . Ane dennam ලස්සනයි . Hit wei me sinduwa . ලස්සනයි 🎉🎉

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 5 หลายเดือนก่อน +3

    මේ දෙන්නාගේ කටහඬ ⁣නම් නම් පිස්සුවක් තනිකරම. මාරම ලස්සනයි ⁣මේ හඬ යුගලය. ඒ වගේම හරිම නිහතමානීයි ඔවුන්

  • @veeraboy97
    @veeraboy97 5 หลายเดือนก่อน +5

    මනේජ් අය්යා 😍💪

  • @hansakabro1082
    @hansakabro1082 5 หลายเดือนก่อน +8

    Trending 1 එන්න ඔනෙ කොහොමත් ❤❤good luck boys

  • @user-lu3jl5ky3x
    @user-lu3jl5ky3x 5 หลายเดือนก่อน +1

    වාව් ලස්සනයි අය්යෙ මරු සුපිරියක් හිට් වෙනො❤️😻

  • @isurikasandipani123
    @isurikasandipani123 5 หลายเดือนก่อน +1

    සුපිරි ලස්සනයි 👌

  • @AyeshaBandara-bo9sn
    @AyeshaBandara-bo9sn 5 หลายเดือนก่อน +4

    ලස්සනයි..❤❤❤

  • @user-bk3yv7pn6w
    @user-bk3yv7pn6w 5 หลายเดือนก่อน +7

    සුපිරි ලස්සනයි ❤👌😊❤️❤️❤️ 😊

  • @Lakshianuththara
    @Lakshianuththara 5 หลายเดือนก่อน +1

    ඒක ලස්සනයි මනේජ් අයියේ ❤🥰
    Congratulations ❤

  • @chamodisachithra7203
    @chamodisachithra7203 5 หลายเดือนก่อน +1

    ෆිල්ම් එකක් බැලුව වගේ ෆීලින්ග් එකක් තියෙන්නෙ ඒ තමයි ලස්සනයි ❤

  • @chamiladevika8052
    @chamiladevika8052 5 หลายเดือนก่อน +11

    ලස්සනම ලස්සනයි මල්ලිලා සිංදුව ඔයාලාට ජය වෙිවා බුදු සරණයි ජේසු පියිටයි ❤❤

  • @HPHLYRICS
    @HPHLYRICS 5 หลายเดือนก่อน +71

    ලස්සන නිර්මාණයක් මනෙජ් අයියා දිනෙෂ් අයියා රවිදු අයියා විනු අක්කා ඇතුලූ music කරපූ අයියා ඇතුලූ හැමෝටම සුභ පැතුම් Congratulations 🎉 තෙරුවන් සරණයි

    • @DineshTharanga
      @DineshTharanga 5 หลายเดือนก่อน +5

      thank you very much 😍

    • @ManejSanjaya
      @ManejSanjaya  5 หลายเดือนก่อน +5

      ආදරෙයි මල්ලියෝ ❤

  • @Imayasiriwardhana
    @Imayasiriwardhana 5 หลายเดือนก่อน +2

    එක සුපිරියක් තමයි මරු❤❤❤

  • @user-kd9bl5xz2r
    @user-kd9bl5xz2r 5 หลายเดือนก่อน +1

    මනේජ් අයියා ❤️‍ දිනේෂ් තරංග අයියා❤️‍ සුපිරියක්😙😙😙

  • @HRlife-fk1fs
    @HRlife-fk1fs 5 หลายเดือนก่อน +3

    නිහතමානී ගායකයෝ දෙන්නෙක් ඒ වගේම අපි ආදරේ කරන 😍ගූඩ් ලක්‌ අයියලා 😍

  • @vishvazoysa2023
    @vishvazoysa2023 5 หลายเดือนก่อน +5

    ඒක සුපිරියක්..ජය වේවා දෙන්නට ම💖😍💪හැමදාම උතුරන්න හරියන්න ඕනෙ මනේ අයියේ ආදරෙයි..බුදුසරණයි💖

    • @DineshTharanga
      @DineshTharanga 5 หลายเดือนก่อน

      thank you so much 🥰

  • @sachinthadananjaya9256
    @sachinthadananjaya9256 5 หลายเดือนก่อน

    ලස්සනයි අයියා ආදරෙයි ජයවේවා අයියා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-mu7sw4zv7n
    @user-mu7sw4zv7n 5 หลายเดือนก่อน +2

    ඔයා තමයි මගෙ කැමති ම ගායකයා......❤❤❤ manej sanjaya❤❤

  • @Ireshamaaharachchivlogs
    @Ireshamaaharachchivlogs 5 หลายเดือนก่อน +62

    මාරම ලස්සන නිර්මාණයක් .ඇත්තටම ඒ නිර්මාණයට වචනෙන් හරි දායක උන හැම දෙනාටම ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි.ඉදිරියටත් මේ වගේ නිර්මාණ බලාපොරොත්තුන්න.

    • @ManejSanjaya
      @ManejSanjaya  5 หลายเดือนก่อน +11

      ආදරෙයි නංගියෝ❤

  • @ProMobile-us5py
    @ProMobile-us5py 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ඔයලා දෙන්නගේ මායාම් රුවැත්තී මගේ සින්දුව .❤❤❤❤❤❤❤❤❤

  • @SalinduKosala-pk2yi
    @SalinduKosala-pk2yi 5 หลายเดือนก่อน +1

    ජය වේවා ❤❤

  • @user-gg8jk6dv9b
    @user-gg8jk6dv9b 5 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 5 หลายเดือนก่อน +3

    අනේ ඒක සුපිරියක්.වෙනමම feeling ekak ekaaaa❤🥺🥰

  • @thiliniruwangi6466
    @thiliniruwangi6466 5 หลายเดือนก่อน +5

    Superb manej aiya dinesh aiya ekathu wechcha lassana nirmanayak❤❤❤❤❤ ikmnta 1M views labewi. Ane harima lassanai. Vinu akkath superb congratulations ❤❤❤❤❤❤

  • @anushabandara1825
    @anushabandara1825 5 หลายเดือนก่อน +2

    ලස්සන වැඩක් congratulations අනිවාර්යයෙන් හිට් එකක් ❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 5 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @chathuragamage9078
    @chathuragamage9078 5 หลายเดือนก่อน +7

    ඒක නම් සුපිරියක් මනේජ් අයියේ..❤❤❤❤

    • @DineshTharanga
      @DineshTharanga 5 หลายเดือนก่อน +1

      thank you very much 🥰

  • @Irusaku
    @Irusaku 5 หลายเดือนก่อน +7

    එක නම් සුපිරි මනෙජ් අයියා & දිනෙශ් අයියා 💛👌😍 ජය වේවා ...මේක එනකන් බලන් හිටියේ .. video එක

  • @pasinduwarnkulasuriya6373
    @pasinduwarnkulasuriya6373 5 หลายเดือนก่อน +1

    ලස්සනයි සිංදුව

  • @nilanthakumara3382
    @nilanthakumara3382 5 หลายเดือนก่อน

    ඇත්තටම සුපිරියක් .....❤❤❤❤❤❤❤❤

  • @denethsithuminaweerasinha5760
    @denethsithuminaweerasinha5760 5 หลายเดือนก่อน +6

    ගැම්මක් තාමා අයියේ ❤️🔥

  • @chalanisapthala8042
    @chalanisapthala8042 5 หลายเดือนก่อน +3

    Congratulations 🎉❤️ niyami next hit මගේ ( මායම් රුවැත්ති) 💗😌😊

  • @user-wz3xs8ke3r
    @user-wz3xs8ke3r 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මනේජ් අයියේ දිනේෂ් අයියේ ❤❤

  • @user-fi2vn5eh2f
    @user-fi2vn5eh2f 5 หลายเดือนก่อน +1

    සුපිරි 💕💚

  • @renugunawardana7816
    @renugunawardana7816 5 หลายเดือนก่อน +4

    ලස්සන වැඩක් මනේජ් අයියේ දිනෙශ් අයියේ❤️ඊලගට 𝘵𝘳𝘦𝘯𝘥𝘪𝘯𝘨 𝘴𝘰𝘯𝘨 එක ❤️නියමයි

    • @DineshTharanga
      @DineshTharanga 5 หลายเดือนก่อน

      thank you very much 🥰

  • @dasstha8873
    @dasstha8873 5 หลายเดือนก่อน +4

    නියමයි

  • @dilanthasandaruwan5648
    @dilanthasandaruwan5648 5 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤️❤️❤️ ජයවේවා

  • @Anupatejan
    @Anupatejan 5 หลายเดือนก่อน +1

    පට්ට අයියේ❤❤

  • @slpradiya
    @slpradiya 5 หลายเดือนก่อน +22

    අදරෙයි මනේජ් අයියා
    ඔයට❤ 𝙎𝙇 𝙥𝙧𝙖𝙙𝙝𝙞𝙮𝙖 යූ ටියුබ් චැනල් එකෙන් සුභ පැතුම් අදරෙයි දෙන්නටම ❤ගොඩාක්ක්❤

    • @ManejSanjaya
      @ManejSanjaya  5 หลายเดือนก่อน +2

      ආදරෙයි ❤

  • @sandunchanaka7557
    @sandunchanaka7557 5 หลายเดือนก่อน +4

    එක සුපිරි මගෙ අයියෙ ජය වේවා ❤❤

  • @user-vy1po4sp8i
    @user-vy1po4sp8i 5 หลายเดือนก่อน +3

    Niyamai❤❤❤❤❤❤❤❤❤❤

  • @Madhu3732
    @Madhu3732 5 หลายเดือนก่อน +6

    ලස්සනයි වැඩේ නම්...❤❤❤ දිනේෂ් අයියා මනෝජ් අයියා..😍😍😍 ආසම දෙන්නෙක් තමයි

  • @santharajasekara7028
    @santharajasekara7028 5 หลายเดือนก่อน +4

    දෙන්නම දක්ශයෝ ❤🎉

    • @DineshTharanga
      @DineshTharanga 5 หลายเดือนก่อน +1

      thank you 😍

  • @thisaradarshanasandaruwan
    @thisaradarshanasandaruwan 5 หลายเดือนก่อน +25

    මනේජ් අයියා. දිනේශ් අයියා වැඩේ ලස්සනයි ❤
    මෙක හිට් එකක් වෙන්න ඕනෙ ❤🥰
    ජය වෙවා !!!

    • @DineshTharanga
      @DineshTharanga 5 หลายเดือนก่อน +4

      😍❤

    • @ManejSanjaya
      @ManejSanjaya  5 หลายเดือนก่อน +4

      ආදරෙයි ❤

  • @chathuranganijayathilaka6312
    @chathuranganijayathilaka6312 5 หลายเดือนก่อน +3

    Harima lassani ❤❤❤

  • @nawaacreationstm5053
    @nawaacreationstm5053 5 หลายเดือนก่อน +8

    වර්ස් කේ වියිස් එක නම් පිස්සුවක් මනේජ් අයියා & දිනේශ් අයියා ආසම ගායකයො දෙන්නෙක් ❤

  • @UdeshAryan
    @UdeshAryan 5 หลายเดือนก่อน +12

    වැඩේ මරු ! ජය වේවා කොල්ලනෙ ✌️🎉

  • @thiwafilmmaker
    @thiwafilmmaker 5 หลายเดือนก่อน +4

    ජයවේවා සෙට් එකටම 🥰 ලසසනයි වැ​ඩේ ❤

    • @DineshTharanga
      @DineshTharanga 5 หลายเดือนก่อน

      thank you very much 🥰

  • @OmaSandy-sy2tz
    @OmaSandy-sy2tz 5 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤sinduwa එනකල් balan hitiye .සුපිරි wedak ❤ good luck

    • @DineshTharanga
      @DineshTharanga 5 หลายเดือนก่อน

      thank you very much 🥰