Dinesh Family Trip | Ambuluwawa, Kothmale ( අම්බුළුවාව, කොත්මලේ ජලාශය, මහවැලි මහා සෑය ) Part 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 163

  • @wasanthakumuduni7352
    @wasanthakumuduni7352 2 ปีที่แล้ว +39

    චූටි දෝණි තාත්තයි හරිම දඟයි වගේ .හරි ලස්සන ෆැමිලි එකක් අපිටත් හරි සතුටුයි අපි නොදැක්කත් තැන් මේ විදියට හරි බලන්න දුන්නට.පරිස්සමෙන් හැමදාම සතුටින් ඉන්න ලැබේවා .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @teranspriyantha4691
    @teranspriyantha4691 2 ปีที่แล้ว +11

    දිනේෂ් තරංග ඇත්තටම නිහතමානී ගායකයෙක්.

  • @priyanka-yo7gi
    @priyanka-yo7gi 2 ปีที่แล้ว +18

    හරි ලස්සනයි ෆැමිලි සතුටින් පරිස්සමින් එන්ජෝයි කරන්න ❤❤❤❤බුදුසරණයි

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +22

    ආසම චරිතයක්.....දිනේශ් අයියා😘💞💐🏆

    • @shani3507
      @shani3507 2 ปีที่แล้ว +1

      Athtamaiii supar👍

  • @sadu5303
    @sadu5303 2 ปีที่แล้ว +3

    අයියේ මගේ අාසම ගායකයා ඔයා video දාලා තිබුනම බලන්නේ නැතිවනම් යන්නේ නැ හරිම ලස්සන family ekak හරිම ෂෝක් අාදරෙයි 😘😘😘😘😘

  • @ramyasrikanthi8593
    @ramyasrikanthi8593 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන යි.. නියමයි නියමයි ❤️❤️ ජය වේවා.. බුදු සරණයි 🙏🙏

  • @champikadesilva6293
    @champikadesilva6293 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරනයි ❤️ජේසු පිහි⁣ටයි හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ❤️

  • @hansikadeshani1633
    @hansikadeshani1633 2 ปีที่แล้ว +2

    ලස්සනයි..🥰❤️හතර දෙනාම යාලූවෝ වගේ හරිම විනෝදයි. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා.. බුදු සරණයි ❤️😘

  • @mpathma9382
    @mpathma9382 2 ปีที่แล้ว

    Harima hodai sathutui oyala dekkama adaren parissamen inna devi pihitai

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +11

    අපි මේවයි ගිහින් නෑ.....thankss අයියේ ඔයාලා අපිත් එක්ක මේ දේවල් share කර ගන්නවට...ආදරෙයි පවුලටම....බුදුසරනයි දිනේශ් අයියේ🤗❤️💞💐🏆💓🤗☺️☺️

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔයාලට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා ❤❤❤බව් නෝනටත් තෙරුවන් සරණයි පැටියෝ ❤❤❤❤❤❤❤

  • @shani3507
    @shani3507 2 ปีที่แล้ว +3

    Harima lassanaii.aiyee.👌👌..... hamadama oya wage inna..akka issaratath wada lassanai.enna ennama lasna wenawa..harima shokkk.oyalage pamiliyataa budu saranaii...

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 ปีที่แล้ว

    ඔයාලව දකින කොට හරි සතුටක් දැනේනවා. හතර දෙනාටම බුදු සරණයි!හැමදාම සතුටින් ජිවත් වෙන්න.

  • @nimanthisagari6334
    @nimanthisagari6334 2 ปีที่แล้ว +1

    Akkith ekka kiyana song eka man godak welawata ahanawa.pawle hamotama suba pathanawa.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @gayannirshana4781
    @gayannirshana4781 2 ปีที่แล้ว +3

    චූටි දුවය් තාත්තිය් හරි දගය් නේද .ඔයාට පින් අයියා අපි මෙහෙ ගිහිල්ලා නෑ කවදාවත් චූටි දුවගෙ කියවිල්ලනම් මරු අනෙ මන් හරි ආසයි.

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 ปีที่แล้ว

    Family එකටම ගොඩාක් ආදරෙයි.
    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤️❤

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +9

    ඔයාගේ videos වල තියන joke මරැ..පොඩි දුවගේ කියවිල්ලත් මරැ 🤗🤗❤❤

  • @dilkidesilva3316
    @dilkidesilva3316 2 ปีที่แล้ว

    Oyalage lassana paulata aswaha wadinnepa hamadama satutin inna labewa 👍👍👍👍👍👍👍👍

  • @i.pjayasinghaenoka1920
    @i.pjayasinghaenoka1920 2 ปีที่แล้ว +19

    පිටරට හිටියත්... ලොකු ආඩම්බරයක්.. ❤❤❤ ආදරේයි... හැමදාම 🎉💪🏿

  • @ishankasadu5719
    @ishankasadu5719 2 ปีที่แล้ว +8

    ඔන්න අපි අවෝ උනු උනුවෙන් video එක බලන්න

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි.... ❤️🙏

    • @ishankasadu5719
      @ishankasadu5719 2 ปีที่แล้ว +3

      @@dineshtharangavlogs අම්පාරේ පැත්තෙ එන්න්කෝ

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ปีที่แล้ว +2

      @@ishankasadu5719 හරී..... 🤜🤛

  • @sureshthusitha7586
    @sureshthusitha7586 2 ปีที่แล้ว

    Asama gayakayek aiye oya😍😍😍hema vidio ekakma balanawa. Akkiyata man godak asai eya katha karaddi asai ahan inna❤️❤️❤️oyala hatara denatama budusaranai hemadamath sathutin inna💞💞💞💞

  • @radeeshajayarathna5264
    @radeeshajayarathna5264 2 ปีที่แล้ว +7

    හෙම්මාතගම අපේ ගමනේ..😍 අම්බුලුවාවේ තව බලන්නා පල්ලේහාට තියේ අයියා එහෙට ගිහින් නෑනේ 😀

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ปีที่แล้ว +2

      අනිත් දවසෙ එන්නම්!!!

  • @cindycrutchley5834
    @cindycrutchley5834 2 ปีที่แล้ว +5

    Beautiful. stay blessed and happy always. Love you guys

  • @dulakshidilhara8628
    @dulakshidilhara8628 2 ปีที่แล้ว +7

    අයියා දළදා මාළිගාවට එහෙම එනකොට කියල එන්න තිබ්බානේ.අයියා අපිත් එනවනෙ අයියලාව බලන්න

  • @සරා-ඡ4ව
    @සරා-ඡ4ව 2 ปีที่แล้ว +6

    ලස්සනයි ,නියමාාායි...එල

  • @jayanthikumari1052
    @jayanthikumari1052 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාලා හැමෝටම.

  • @ranganipathirana9430
    @ranganipathirana9430 2 ปีที่แล้ว +5

    Wow. Adaraniya paulak 🥰😊thawa vlog one family ekath ekka 🥰

  • @thashmilahirushani5210
    @thashmilahirushani5210 2 ปีที่แล้ว +2

    A humble and loving brother😊🖤

  • @PriyanthaKumara-w5b
    @PriyanthaKumara-w5b 6 หลายเดือนก่อน

    Harima lassanai aiye...man Meka godak asawen baluwa...ane ape nagaraya gampola...asai dakinakota oyala yanakota attenma man etana hitiya wage...balanna api kohe giyath api podi kale idan jiwath una gamata ratata Mona tharam adareida ....

  • @sagarikakumari2700
    @sagarikakumari2700 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ඔයාගේ 🌹🌹🌹

  • @mangalifernando1389
    @mangalifernando1389 2 ปีที่แล้ว +4

    Wow හරිම ලස්සනයි

  • @sachinjanadari5792
    @sachinjanadari5792 2 ปีที่แล้ว +2

    Lassanai vedio eka Ayye.. Theruwan saranai hamotama

  • @sashikala_lakshani
    @sashikala_lakshani 2 ปีที่แล้ว +3

    අම්මෝ අපේ ගමේ ඇවිත්. ගම්පොල 😍

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว +2

    Thank you so much for putting up this video in the most beautiful place ... jaya wewa stay safe God bless you ❤❤

  • @dihensathsara8413
    @dihensathsara8413 2 ปีที่แล้ว

    Oyala maru dinesh aiyaaaa oyat mm wagema chill 1 fun 1 enna kenek. Hamadama fun 1 enna. Math music field 1t enter wen asawen enne. OYAGE MUNE THIYANA LASSANA HINAWA HAMA DAMA RAKEWA! happy always. god bless you. ❤️❤️❤️

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +13

    අනේ තව ඕන......පොඩ්ඩයි නේ අප්පා......මහවැලි සෑය තව ටිකක් ඕන😊😊😊😊😊🍀☘️🌿🍂

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ปีที่แล้ว +6

      ගොඩක් රෑ උනා සෑයට යනකොට..... ඒකයි pictures විතරක් දැම්මේ.... Sorry 🙏❤️

    • @madusarasadadewani9942
      @madusarasadadewani9942 2 ปีที่แล้ว +1

      @@dineshtharangavlogs හ්ම්ම් කමක් නෑ අයියේ.......😊😊😊💓💞

  • @nimanthisagari6334
    @nimanthisagari6334 2 ปีที่แล้ว

    Math kamathi charithayak oya aiye.lassanai,adarei oyage pawle hamotama.good luck aiye.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @rizalinacortez6529
    @rizalinacortez6529 2 ปีที่แล้ว +3

    Beautiful video ❤

  • @ruwividhanage9232
    @ruwividhanage9232 2 ปีที่แล้ว +2

    Aiya hari nihatamani.family ekama lassanai loku doni ahinssakai wage chuti doni cute akki soi 😍😍😍

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 ปีที่แล้ว +1

    Akkige පින් pata

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 2 ปีที่แล้ว

    Ane harima sathutin baluwe.oyalage videos hama ekakma balanawa malli.

  • @dhana....7260
    @dhana....7260 2 ปีที่แล้ว

    jesu pihitai hamadama sathutin inna

  • @nadeekajayamadu879
    @nadeekajayamadu879 2 ปีที่แล้ว +1

    Satutin ina 👌👍🏿🌹♥️🙏🤩🤩🤩🙏🙏🙏

  • @nikehesi6775
    @nikehesi6775 ปีที่แล้ว

    දිනේෂ්ගේ පවුලේ සියලුම දෙන්නාටම බුදු සරනයි

  • @sisiradharmakeerthi5829
    @sisiradharmakeerthi5829 2 ปีที่แล้ว +8

    කුරුම්බා අනේ ❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ปีที่แล้ว +1

      අම්මෝ.... මගෙත් ප්‍රියතම..... 🤜🤛

  • @kavindyanethmini2697
    @kavindyanethmini2697 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 2 ปีที่แล้ว +3

    වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ... බුදු සරණයි.. ❤️💐💐

  • @shawarja
    @shawarja 2 ปีที่แล้ว +1

    Wowww ලස්සනයි video eka

  • @shanishanidil7693
    @shanishanidil7693 2 ปีที่แล้ว +5

    චූටි දූ හරිම ශෝයි අනේ..

  • @indifreesia846
    @indifreesia846 2 ปีที่แล้ว +2

    ටිකක් ලොකු වාහනයක් ගන්නකො අයියෙ♥️

  • @madumadu7624
    @madumadu7624 2 ปีที่แล้ว +1

    Hamadama sathutin inna adarei hamotama

  • @user-kt7hm5os3x
    @user-kt7hm5os3x 2 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි family එක😍enjoy😎....reply please 😍

  • @thilakarathnathilakarathna2817
    @thilakarathnathilakarathna2817 2 ปีที่แล้ว

    Travel videos thawa ona .oyge wife harima shok ahinsakai wadagath

  • @AragronX
    @AragronX 2 ปีที่แล้ว +4

    Dan full athal ekene inne adarei 🔥❤️👊😇

  • @MalikaMalika-qj8vn
    @MalikaMalika-qj8vn 2 ปีที่แล้ว

    Oya malli ape gampola ambuluwawa balanna avith ne good

  • @shiwanthikadilshani1672
    @shiwanthikadilshani1672 2 ปีที่แล้ว +1

    Podi podi kollo kello ekka pulu puluwan vidiyata photos walata face karanawa.a nihathamanikama godak watinawa 👍👍

  • @Hotkitchen1
    @Hotkitchen1 2 ปีที่แล้ว +2

    Lassana video ekak aiye.

  • @sandaminikirinda7481
    @sandaminikirinda7481 2 ปีที่แล้ว +2

    ගම්පොළ අපිට ගැම්මක් තමා 🙊😁❤

  • @mmadusani8119
    @mmadusani8119 2 ปีที่แล้ว +2

    Lassanii aiye. Oyata bs

  • @hasiniakila544
    @hasiniakila544 2 ปีที่แล้ว

    Kothmale apita gammak thama aiye

  • @SL-gm9hu
    @SL-gm9hu 2 ปีที่แล้ว +3

    woww Enjoy 🥰🥰🥰👍

  • @tilakagardy7137
    @tilakagardy7137 2 ปีที่แล้ว +1

    lassanai bs parassaman

  • @minoshimadurapperuma7911
    @minoshimadurapperuma7911 2 ปีที่แล้ว

    aiyge vdo ekn apith enjoy kra 😎😎

  • @chamalive2784
    @chamalive2784 2 ปีที่แล้ว

    Videos edit karanne Adobe Premier Pro ekenda.

  • @dilkisharukkara2209
    @dilkisharukkara2209 2 ปีที่แล้ว

    Ane mn poddita thamai godak adare ❤️😘eya shoiii

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +10

    දිනේශ් අයියා පොඩි එකා වගේ...කුරුම්බා ගෙඩි දෙකක් ඕනලූ🤭🤭🤭💓💞

  • @janiranmal2564
    @janiranmal2564 2 ปีที่แล้ว

    A beautiful happy family

  • @hiruninawoda4182
    @hiruninawoda4182 2 ปีที่แล้ว

    අපේ පැත්ත🥺🤍🌍

  • @xlevoshan1754
    @xlevoshan1754 2 ปีที่แล้ว +1

    Ent kalin kiyana thibe 😍♥️✨️🤟

  • @thakshilasewwandi2386
    @thakshilasewwandi2386 2 ปีที่แล้ว

    Budu saranai aiya❤✌

  • @නෙතුපියන්-ට8ශ
    @නෙතුපියන්-ට8ශ 2 ปีที่แล้ว

    මෝඩයාගේ පාලම කොහේද තියෙන්නේ

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว

    අනේ අයියේ හෙමදාම සතුටින් ඉන්න

  • @mhimeshe2657
    @mhimeshe2657 2 ปีที่แล้ว +5

    මාත් ගියා ගිය අවුරුද්දෙ🌝

  • @sadu5303
    @sadu5303 2 ปีที่แล้ว +3

    ඒ අර මි හරකගේ voice eka මරැ අා 😂😂😂😂😂

  • @rosy6476
    @rosy6476 2 ปีที่แล้ว +16

    ඇතටම හරිම සතුටුයි ඔයගොල්ලන්ගේ බව්වා අරගෙන යන එක වෙන අය සතා කූඩු වට දාලා අල්ලපු ගෙදර අයට බලන්න කියලා යනවා සතා ගෙදර මිනුස්සු එනකම් දුක් විදිනවා
    ඒ අතින් ඔය ගොල්ලන්ගේ එලීනා හරිම වාසනාවන්තයි

  • @pradeepsampath3932
    @pradeepsampath3932 2 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻budusaranai oyalata

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +4

    😍😍
    Woooooow
    Nice vlog

  • @ashmadu3058
    @ashmadu3058 2 ปีที่แล้ว +3

    Lassni

  • @kasunithathsarani9696
    @kasunithathsarani9696 2 ปีที่แล้ว +1

    Aiyaa....elina wa koida tyl giyee...

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ปีที่แล้ว +1

      අක්කි හිටියා එයා එක්ක පහළ... ☺️🥰

  • @jayashanirandika8894
    @jayashanirandika8894 2 ปีที่แล้ว

    Akka harima siriyawanthai ayye😌😍

    • @maleeshanethmini5302
      @maleeshanethmini5302 2 ปีที่แล้ว

      Hamadama sathutin inna adarey❤️❤️❤️❤️❤️❤️❤️

  • @chenubabyart5453
    @chenubabyart5453 2 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹🌹

  • @mohamedshameer9987
    @mohamedshameer9987 2 ปีที่แล้ว +3

    Modayage palama Adamai ahuwe 😞👀

  • @niroshanirosha2070
    @niroshanirosha2070 2 ปีที่แล้ว +3

    Sathutin inna hemadama jp😘😘

  • @lakshika9175
    @lakshika9175 2 ปีที่แล้ว

    Gampola awith ne😍 maru

  • @shiwangishiwangi7554
    @shiwangishiwangi7554 2 ปีที่แล้ว

    Bau patta shook

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว

    ආදරෙයි ❤️❤️❤️❤️

  • @PriyanthaKumara-w5b
    @PriyanthaKumara-w5b 6 หลายเดือนก่อน

    😊😊

  • @prasannasudesh9552
    @prasannasudesh9552 2 ปีที่แล้ว

    Lassani...

  • @damsinisenadi2763
    @damsinisenadi2763 2 ปีที่แล้ว +3

    🤗♥️

  • @magretsamarasinghe8762
    @magretsamarasinghe8762 2 ปีที่แล้ว +4

    හරි සතුටුයි ඔයාලාගේ ගමන හැබැයි එතකොපොඩි බබෙක් ඉන්නවා එලිනාකියලාඑහින්දා බල්ලාගේ නම වෙනස් කරන්න එක හරිනැනෙ එ බබානිතරම යු ටියබ් ඉනි්නවා එතකොට එ ැඅමිමාටයි තාත්තාටයි දුක හිතෙයි

    • @bodhikadhananjani2449
      @bodhikadhananjani2449 2 ปีที่แล้ว +1

      ඒකට ඉතින් කරන්න දෙයක් නෑ...travel with wife මුකුත් කියලා නෑනේ...අනික එලීනා කියලා ඕනතරම් බල්ලොන්ව මන් දැකලා තියෙනවා

  • @kanthirathnayaka6574
    @kanthirathnayaka6574 2 ปีที่แล้ว

    Ayye oyala tickets gatthe kohomada

  • @ireshamadashani3245
    @ireshamadashani3245 2 ปีที่แล้ว

    Ane aiya mata.oy.l.us
    Karan.kim.eke.nama.kiyannako.ane akki..mata.kiyanna .ආදරෙයි ගොඩාක්

  • @nethu2664
    @nethu2664 2 ปีที่แล้ว

    Kothmale mage gama ehet gihilla neda aiyala

  • @janith7790
    @janith7790 2 ปีที่แล้ว +6

    Dinesh සුදු උනේ කොහොමද බං

  • @mayomiwijesinghe2717
    @mayomiwijesinghe2717 2 ปีที่แล้ว

    Ape gewal paththe awith

  • @imasha5232
    @imasha5232 2 ปีที่แล้ว

    Ape gdr😮

  • @Harshasri1987
    @Harshasri1987 2 ปีที่แล้ว +1

    😍❤❤❤❤

  • @erandinimasha9081
    @erandinimasha9081 2 ปีที่แล้ว +2

    ❤❤

  • @Arundathi_senanayake
    @Arundathi_senanayake 2 ปีที่แล้ว +3

    අයියේ අම්බිලුවාවට එලීනා අරන් ගියාට ගැටලුවක් උනේ නැද්ද.. මාත් යන්න ඉන්නේ ඒත් මගේ බලු පැටියා තනියෙම තියලා යන්න විදියක් නෑ ගෙදර.. එයාව අරන් ගියොත් අර tower එකටම අරන් යන්න පුලුවන්ද නැත්තන් කොයි හරියට වගේ ගෙනියන්න පුලුවන්ද

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ปีที่แล้ว +2

      එයා එක්ක අක්කා නතර උනා...

  • @sethsandesh
    @sethsandesh 2 ปีที่แล้ว +2

    මන්නෙ කානුවේ 😅😅😅