ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මැඩම් දැනුවත් කිරීම වැදගත්. මම ඉන්නෙ opatowek. Thanks good luck.🙏
👍
Great thanks 🙏
Thanks nangi👍❤
🙏🙏🙏💐💐💐 first
❤❤❤❤🎉
👍❤️
🙏🙏🙏💐💐💐
❤❤❤
Miss, one year working visa ekakin Poland awoth TRC parakku unoth apahu lanka wata yawanawada
na pasport ekat stamp eka wadinwa finger mark dunna gmn
@@ranjanherath3067 Naha ehema yawannei naha. Oya TRC eka apply kalata passe fingerprints denna one. Ei fingerprints dena welawe oyage passport ekata stamp ekak gahanawa oyage TRC eka.process wenna fala thiyenne kiyala. Ei STAMP eka thiyenawa nam neethYaanukoolawa Poland wala inna pukuwan TRC eka labenakan.
@ayubowanpoland Bohoma isthuthi miss westhara kiuwwata
Madam mm romeniya idan awe visit Vis ekakin mama avith masayai dawas 10k wenawa job ekak kara but eken ain una amarui eka mage document hadanna ona neda masa thunak athulath mama parakkuda ekata
@@ekanayakawasana dawas 90k iwara wenna kalin TRC ekata apply karanna
ඇති යන්තම් අද වාඩිවෙලා 😊, ❤
@@sandun2136 😅😅😅😅😅 eika ne
ප්‍රශ්නයක් තියනව මටත්🤔
@@ajanthaheenpella9945 ahanna
මිස් මම ඊයේ ගියා ඇගිලි සලකුණු තබන්න එතනදි මට කිව්වා මම පෝලන්තයට ඇවිත් දින 92 ක් ගතවෙලාලු TRC එකට අයදුම් කරද්දි.නමුත් මගේ ඇගිලි සටහන් අරගෙන ඒ වැඩ සියලුදේ කලා.තීරනයක් ලැබෙන තෙක් ඉන්න කව්වා.මේක ගැන ඔයාට පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්
Oya Poland hitiye mona visa eka yatatheida?
මම රුමේනියාවේ TRC යටතේ ඉන්නෙ
@dayanandavidanagamage7413 ආ ඒ නිසා තමයි එහෙම කියලා තියෙන්නේ. තවත් ෂෙන්ගන් රටක කාඩ් එකෙන් පෝලන්තයේ ඉන්න පුලුවන් දවස් 90ක් පමණයි. ඉතින් ඒ දවස් 90 ඉවර වෙන්න කලින් එපැයි අයදුම් කරන්න. දවස් 92ක් කියන්නේ ඔයා over stay වෙලා. ඒ නිසා තමයි එයාලා එහෙම කියලා තියෙන්නේ.
@@ayubowanpolandඔව් මිස් දින දෙක තමයි ගැටලුව.ඒ්ත් එයාලා සියලු ලියකියවිලි හදලා මුදලුත් ගත්තා.අපි රැකියාවට යොමු කල ඒජන්සියෙන් තමයි අයදුම්පත ඉදිරිපත් කලෙ එයාලගෙන් තමයි මේ ප්‍රමාදය වුනෙ
@dayanandavidanagamage7413 හැමදේම භාර ගත්තට decision එක දෙනකන් මොකුත් කියන්න බැහැ ඉතින්.
මේක මල කෝලමක් 😊😂
@@dog.7813 ඉතින් අනේ මම ලංකාවේනේ... කෝලන් නැත්තන් වැඩක් නැහැ නේ 😏😏😏
PR apply කරන්න Poland අවුරුදු කීයක් ඉන්න ඕනද
@@Anil-iz9jm mage video ekak thiyenawa PR eka gana. Eike sampoorna wisthara thiyenawaa
පම්පොරිනම් ගහනවා තමයි..
@@dog.7813 😀😀😀 එහෙම ඉතින් ටිකක් ඉන්නත් එපැයි නේද? ලංකාවේ අය නේ ඉතිම් 😎😎😎😎😎
රොමෙනියාවෙ ඉදන් ආපු එකෙක්ද කොහෙද 😆😆😆 පෝලන්ත ජොබ් වේකන්සි නැද්ද 😆
❤❤❤❤❤❤
❤❤

@ayubowanpoland
Bohoma isthuthi miss westhara kiuwwata