Thank you Fab | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #sinhalafoodreview​ #food​ #srilanka​ #jaela​ #srilankanfood​ #srilankafood​ #chama​ #thadichama​
    #chama_asmr​ #asmr_sri_lanka​ #asmrsrilanka​ #chamaasmr #fab #fab_sri_lanka
    මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
    ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
    ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
    කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
    ආදරෙයි .......................❤
    What is MUKBANG?
    Mukbang, also known as eating show, is an online audiovisual broadcast in which a host consumes large quantities of food while interacting with the audience. It became popular in South Korea in 2010, and since then it has become a worldwide trend.
    What is ASMR?
    Autonomous Sensory Meridian Response is an experience characterized by a static-like tingling sensation on the skin that typically begins on the scalp and moves down the back of neck and upper spine.

ความคิดเห็น • 445

  • @NimeshEranda
    @NimeshEranda 2 ปีที่แล้ว +684

    මන් උබේ videos හැමදාම බලනවා මචං..Ashen ගේ sea foods challenge video එකෙන් තමා උබේ ඇග දැක්කේ හරියටම 🙁..තවත් එක Nikocado Avocado කෙනෙක් වෙනවට කැමති නෑ…මේ concept එක හොදයි..උබේ videos බලනකොට කෙල ගිලෙනවා..උබේ health එක ගැන හිතහන් පොඩ්ඩක් නෙමෙයි ගොඩක් ❤️

  • @h_i_m8836
    @h_i_m8836 2 ปีที่แล้ว +78

    චමා....පොඩි ඉල්ලීමක් fire noodles 🔥 🔥 try කරමුකෝ......

  • @FactTube10-e8l
    @FactTube10-e8l 2 ปีที่แล้ว +46

    ගෑනු ලමෙක් නෑ කියලා දෙපාරක්ම මතක් කරා ඔන්න කෙල්ලනෙ 😁😍😍😍❤

  • @chamodhrathnayaka7909
    @chamodhrathnayaka7909 2 ปีที่แล้ว +15

    නැදැයන්ට ඔච්චර රස cake දෙන්න පිස්සුද චමා.. උන් ගිහිල්ලා එකේත් වැරැදි හොයයි.. උන්ට හොදයි පිදුරු දාපු වාසනා කේක්..

  • @dulminakulasekara4567
    @dulminakulasekara4567 2 ปีที่แล้ว +161

    Fab එක අවදනය පිනිසයි ..ඉලග සැර chamata කැම එවද්දී කඩ්බොඩ් එකත් කන්න පුලුවන් විදියට එවන්න....ආදරේයි chama

    • @Tharindulak34
      @Tharindulak34 2 ปีที่แล้ว +2

      අම්මො 🤣🤣

    • @Harrysl-n5x
      @Harrysl-n5x 2 ปีที่แล้ว +2

      ane yaluwne puluwnnam mawth subscribe krnna

    • @tim-e-laps
      @tim-e-laps 2 ปีที่แล้ว +1

      😂😂

    • @Glitz_activity
      @Glitz_activity 2 ปีที่แล้ว +2

      😂

    • @gamingshadowff8644
      @gamingshadowff8644 2 ปีที่แล้ว +1

      අම්මෝ අම්මෝ එක 😹💔

  • @D_MARASINGHA
    @D_MARASINGHA 2 ปีที่แล้ว +14

    Layers අස්සෙන් පිහිය බහිනවා තේරෙනවාලු. 😂 අම්බෝ,...❤️❤️❤️

  • @Surasa9
    @Surasa9 2 ปีที่แล้ว +7

    ඔයත් සුපිරි , චැනල් එකත් සුපිරි , VIDEO ත් පට්ට.. පොඩ්ඩක් ඒ උනාට ඔයාගෙ ඇග ගැනත් හිතමු සහෝ..ඕනෑවට වඩා මහත් උනොත් කැතයි වගේම ලෙඩ.. ඔය ගාන ඇති💗 VIDEO එකේදී හොදට කන්න, එතකොට නි VIDEO එක ලස්සන.. ඒත් දවසේ අනිත් වෙලාවේ පුළුවන් තරම් ෆාස්ටින් ඉන්න බලන්න .. 16/8 කියන ඩයටින් ලයිෆ්ස්ටයිල් පුරුද්දක් කර ගන්න.. සීනී, පිටි VIDEO වලදි ව්තරක් කන්න..
    ඔයා සුපිරි ,, මෙහෙම කිව්වේ ඔයාව අපහසුතාවට පත් කරන්න නෙවෙයි , ඔයා හිත හොද කොල්ලෙක් කියලා දෙනෙන නිසා..
    ජය වේවා සහෝදරයා !!!💗💗

  • @hellomachan9995
    @hellomachan9995 2 ปีที่แล้ว +44

    අඩෝ කෑවා වගේ නෙමෙයි ලෙඩ හැදිලා විඳවන්න වෙනකොට. අඩුම ඕවා කාලා Workouts කරපන්. බැලන්ස් එකේ පලයන් චාමා. මැරෙනකන් කන වීඩියෝ දාතහැකීයී උබට එතකොට. 👍

  • @dinethma6669
    @dinethma6669 2 ปีที่แล้ว +38

    ලබා ගන්න පින් මදිවූ බලා සැනසෙන්න හැකිවූ ලොවේ යම් කෙනෙක් වේ නම් ඒ ඔබයි චාමා🥲😂

  • @චබ්බී
    @චබ්බී 2 ปีที่แล้ว +34

    අපි අසරන වෙලා වගෙ දැනෙනවා ජෙසු තුමනි 🍰🍰🍰💗

  • @fakexsadeepa1532
    @fakexsadeepa1532 2 ปีที่แล้ว +12

    මන් හිතුවෙ හැබෑ කේක් ගෙඩියටක වග කියයි කියල 😂😂💔

  • @sahanmaduranga557
    @sahanmaduranga557 2 ปีที่แล้ว +1

    මෙයාගෙ සම්පූර්ණ ඇග දැක්කෙ අර අශේන් ගෙ වීඩියෝ එකේ. Exercises කරන්න බැරිනම් පොඩ්ඩක් ඇවිදපං. බලහං උබේ තන් දෙක. බඩේ තියෙන්නෙ ඒ දෙක. එච්චරටම එල්ලෙනව උබේ තියෙන fat එකට.

  • @SHAGY_FF
    @SHAGY_FF 2 ปีที่แล้ว +45

    ගැම්මක් චමා අයියා.... හැමදාම ආදරෙයි ♥

  • @hdmgaming367
    @hdmgaming367 2 ปีที่แล้ว +109

    නියමයි චමා අයියෙ
    අද කැම එක ගොඩක් රස ඇති නේ🥰🤤🤤

  • @asithachamara3895
    @asithachamara3895 11 หลายเดือนก่อน +1

    බොරු කරන ආදරේ ඉස්සරහ තනිකම හොදයි චාමා

  • @godemmanuel6668
    @godemmanuel6668 2 ปีที่แล้ว +17

    X mas එකටවත් අපිට food give ekk dipanko ❤ merry christmas

  • @tharushaherath6881
    @tharushaherath6881 2 ปีที่แล้ว +26

    ලේයස් අස්සෙන් පිහිය බහිනවලූ 🤣🤣👏

  • @chehansamarasinghe
    @chehansamarasinghe 2 ปีที่แล้ว +46

    Cake නම් ඉතින් අපිට Fab තමයි බන් 🔥😍❤️

  • @easytech2004
    @easytech2004 ปีที่แล้ว +1

    චාමා ගාව ආයුධ ගබඩාවක් තියෙනවා 😂❤

  • @srilankanheritage3619
    @srilankanheritage3619 2 ปีที่แล้ว +49

    කේක් නම් ඉතින් fab තමයි 😘

    • @shanakaachintha2605
      @shanakaachintha2605 2 ปีที่แล้ว +4

      Rahaeda bn chamagen ahala wadak na

    • @srilankanheritage3619
      @srilankanheritage3619 2 ปีที่แล้ว +2

      @@shanakaachintha2605 ow fab cake godak rasai..harima soft yaluwa

    • @Nethuladinsara
      @Nethuladinsara 2 ปีที่แล้ว +3

      @@shanakaachintha2605 hm ayeth ahanawa niyamai fab eke ubath kala balapanko patta.✌️

  • @rusidukarunarathne2211
    @rusidukarunarathne2211 2 ปีที่แล้ว +3

    මචං ඔයා ඔය වගේ කෑම කොයි වෙලෙත් කන්න එපා ඔයා හරි මහතයි සමහර විට ඔයාට බෝ නොවන ලෙසක් හැදෙන්න පුලුවන් හොද පෝෂදායි ආහාර වේලකුත් ගන්න.මේක කිව්වේ තරහටනම් නෙවෙයි ඔයාගෙම හොදට

  • @Shortvideo1731
    @Shortvideo1731 2 ปีที่แล้ว +1

    උබ මහතයි...සීනි කොලෙස්ටරෝල් ආපු ගමන් කාල හමාරයි....එක්සසයිස් කරපන්

  • @gamingtharu3644
    @gamingtharu3644 2 ปีที่แล้ว +5

    අයියෙ අපිටනමිි ඔහොම කන්න වත් කමක් නැ ඔයා කන එවා බලලා අපෙත් බඩ පිරෙනවා ඔයාට පන වුනත් දෙනවා

  • @charunipramodya
    @charunipramodya 2 ปีที่แล้ว +2

    වටේ පිටේ ඉන්න කෙල්ලෝන්ට කන්න දෙනවා කිව්වා නේ . ඔයාලාගේ ගෙවල් කොහෙද තියෙන්නේ 😁

  • @nowtyasiya5106
    @nowtyasiya5106 2 ปีที่แล้ว +5

    අයියෙ අශේන්ගේ වීඩියෝ එකෙක්න් ඔයාව දැක්කේ හරියට..කෑම ගැන වගේම ඇග ගැනත් හිතන්න..❤️.much lv

  • @dnbandotherthings3286
    @dnbandotherthings3286 2 ปีที่แล้ว +6

    ලබන අවුරුද්දේ චාමාට gf හම්බෙනවා අනිවාරේන් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @creativeelectrician9714
    @creativeelectrician9714 2 ปีที่แล้ว +1

    Chama nedda bn lankave ona thanakata food dilivary karala company ekak

  • @updatepodda
    @updatepodda 2 ปีที่แล้ว +25

    🎂🎂🎂❤️

  • @yasithdinujaya5530
    @yasithdinujaya5530 2 ปีที่แล้ว +9

    Maru ඔහොම කරගෙන යමු elama 🥰 💔😂

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +30

    මචං ඔයා ඔය වගේ කෑම කොයි වෙලෙත් කන්න එපා ඔයා හරි මහතයි සමහර විට ඔයාට බෝ නොවන ලෙසක් හැදෙන්න පුලුවන් හොද පෝෂදායි ආහාර වේලකුත් ගන්න.මේක කිව්වේ තරහටනම් නෙවෙයි ඔයාගෙම හොදට 😀👍❤️

  • @udanthaayomal568
    @udanthaayomal568 2 ปีที่แล้ว +3

    වදින්නම් කොල්ලො අර අශේන් ගෝතයා එක්ක නම් යන්න එපා.නිකන් සවුත්තු වෙන්න වෙන්නේ.

  • @sathyanikalpna8193
    @sathyanikalpna8193 ปีที่แล้ว +1

    Fab eke cake hadapu kenek widiyta mara sathutui

  • @fakexsadeepa1532
    @fakexsadeepa1532 2 ปีที่แล้ว +28

    අම්මෝ ඒක මරු හොදේ 💖

    • @finixofficial2895
      @finixofficial2895 2 ปีที่แล้ว +2

      Ado ado sadiya 😂😂♥️✊

    • @fakexsadeepa1532
      @fakexsadeepa1532 2 ปีที่แล้ว +1

      @@finixofficial2895 උබත් බලනවද බන් ඉතින් 😂 ගැම්මක් බන්

    • @finixofficial2895
      @finixofficial2895 2 ปีที่แล้ว

      @@fakexsadeepa1532 aniwa ✊♥️🌝

  • @hirunnimash7409
    @hirunnimash7409 2 ปีที่แล้ว +3

    කැමරාවයි ඔයයි අතර දුර වැඩී චාමෝ.cam එක ලගට කර ගත්තාම ලොකුවට පේනවා

  • @manjirasaraekanayakaalphys9256
    @manjirasaraekanayakaalphys9256 2 ปีที่แล้ว +3

    Fab එකේ Cake වල මම දැක්ක විශේෂත්වෙ තමා අයිසින් එක අනිත් කට්ටියගෙ එව්ව වගෙ නෙවේ.සුපිරි අයිසින් එකක් තමා එයාල දාන්නෙ.කේක් කාල අත හේදුවත් පහසුවෙන් යනව.වෙන අයිසින් වගෙ හැමතැනම තෙල් ගතිය එක්ක මතගෑවෙන්නෙ නෑ.

  • @iamagamer1373
    @iamagamer1373 2 ปีที่แล้ว +1

    Ube gawa waliwalata athi wana pihi thiyanawa ne

  • @shavi-x2603
    @shavi-x2603 2 ปีที่แล้ว +8

    Thank you එකක් කනව දැක්කෙ අදමයි😂😂ආදරෙයි චාමා😋😍

  • @RikoFF-l1z
    @RikoFF-l1z 2 ปีที่แล้ว +6

    වෙනද වගේම සම්පූර්ණ කේක් එකම කයි කියල හිතපු මම😂😂💔

  • @masterstubborn9947
    @masterstubborn9947 2 ปีที่แล้ว +22

    මචං ඔය කැම වැඩිනම් ඔය පාරේ අයිනේ ඉන්න ළමයිට දෙන්න. මොකද ඒ ළමයිට ඔය කැම ලොකු හිනයක්. අපි වුනත් පොඩි කාලෙදි එක එක ජාතියේ කැම කන්න ආසයිනේ. 👍

    • @masterstubborn9947
      @masterstubborn9947 2 ปีที่แล้ว +6

      @@imeshaheshan899 උට ඔක්කොම කන්න බැ කියපු නිසයි මන් ඒ අදහස දුන්නේ 👍

    • @masterstubborn9947
      @masterstubborn9947 2 ปีที่แล้ว +3

      @@imeshaheshan899 හරියට විඩියෝ එක බලපන් 😂 මැදින් දෙන්න කලින්. මනුස්සයෙක්ට හොද අදහසක් දෙන්න බැ උබලා වගේ කුහක හැත්ත මැදින් පනිනවා. ලැජ්ජ වෙයන් උබේ මානසික මට්ටම ගැන

    • @masterstubborn9947
      @masterstubborn9947 2 ปีที่แล้ว +4

      @@imeshaheshan899 ඇයි අපි විතරක් ලස්සන වුනාම ඇතිද රට ලස්සන වෙන්න 😂 තොපි වගේ අනුන්ට ඇද කියන එවුන් නිසා තමයි මෙහෙම රටට කෙලවෙන්නෙත්. පුක දිලා ඉවරනම් දැන් පලයන් වාතයක් නොවි

    • @sajaniamarasingha7550
      @sajaniamarasingha7550 2 ปีที่แล้ว +1

      Eka aththa. Ehema ayata udauwak kara ganna beruwa asarana una wara ananthai. Pulu puluwan widihata hemoma udau karana ekai wenna one

    • @shanakaachintha2605
      @shanakaachintha2605 2 ปีที่แล้ว

      Bane muge kela visikka wela thiyenne muna obala kanakota

  • @SadaruUdayanga-sz6fw
    @SadaruUdayanga-sz6fw ปีที่แล้ว +1

    සුපිරියක් ❤️‍🩹

  • @arunakanishka4867
    @arunakanishka4867 2 ปีที่แล้ว +9

    අම්මෝ චමා තමා හොදටම කරලා තියෙන්නෙ ✌️✌️😂😂💗💗

  • @isharasumuduni7934
    @isharasumuduni7934 2 ปีที่แล้ว +6

    මරු චාමා අයියා.තෙරුවන් සරණයි 👍

  • @sasankayt7835
    @sasankayt7835 2 ปีที่แล้ว +1

    aiye matath pizaa ekak

  • @kumarikumari7476
    @kumarikumari7476 9 หลายเดือนก่อน

    Chamoo නෑදෑයන් t 🎂 නෙවෙයි denn no hulan iskothu

  • @sasindudidulanga1124
    @sasindudidulanga1124 2 ปีที่แล้ว +13

    කෑල්ලක් ඕනේ😂 හවස එනවා ඒ පැත්තේ 🥲

    • @eatwithchama
      @eatwithchama  2 ปีที่แล้ว +11

      ඉවරා.......යි 🤣

  • @gamingturbo9822
    @gamingturbo9822 2 ปีที่แล้ว +20

    ඔය ටිකෙන් කාපු රසම එක මොක්කද😉😉👍👍ලස්සන video එකක්😌❤️

  • @randombeautifulshit7532
    @randombeautifulshit7532 2 ปีที่แล้ว +21

    I literally watched u grow😍🔥 superb chamaa. That log cake looks amazing🤤

  • @yomaldiloshana2653
    @yomaldiloshana2653 2 ปีที่แล้ว +2

    අර කලින් ස්ටූඩියෝ එක වගේ හදහම් බන් ඕකත්😎

  • @dihirusilva1233
    @dihirusilva1233 2 ปีที่แล้ว +11

    ගැම්මක් චමා මරේ මරු ❤❤

  • @samithaganegedara603
    @samithaganegedara603 2 ปีที่แล้ว +8

    අද නම් චාමා ඕගසම් උනා..😂😂😍😍❤️

  • @vidurachathumal3388
    @vidurachathumal3388 2 ปีที่แล้ว +2

    මේ නත්තලේ මගේ එකම පැතුම චාමට කෙල්ලෙක් හම්බ වෙන්න කියලා 🤗❤️

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +3

    අඩෝ අද තමා sub කරේ... අන්තිම වචන ටික හිතට වැදුනා.... මෙච්චර කල් නිකන් වීඩියෝ බැලුවා විතරයි.... ජයවේවා 💞💞

  • @byb12
    @byb12 2 ปีที่แล้ว +13

    Intro එක නම් හෙනම චාටර් 😹( සිරාවටම යකෝ කියන්නේ ආතල් එකට නෙමෙයි.)

  • @ajithperera1413
    @ajithperera1413 ปีที่แล้ว

    කේක් එක කපන්න පොරවක් තියෙද්දි පිහියෙන් කැපුවේ ඇයි 🙄

  • @russp622
    @russp622 2 ปีที่แล้ว

    මන්නෙන් කේක් කපන්නෙ, ශ්‍රී ලංකන් ස්ටයිල් ඕ..යේ..

  • @Senzor2007
    @Senzor2007 2 ปีที่แล้ว

    Ohoma kla ජීවිතයේ විදින knek

  • @Thas_mila
    @Thas_mila 2 ปีที่แล้ว +2

    පුලාවෝ රයිස් කමු නේත....😋

  • @sithuminakasun294
    @sithuminakasun294 2 ปีที่แล้ว +8

    ආහ් චාමා♥️

  • @ans1628
    @ans1628 ปีที่แล้ว

    මචං කේක් එක කැපුවට පස්සේ කපපු තැන පෙන්නපං කේක් එක ලස්සන ට පේන්න

  • @Cycle_Tours_SL
    @Cycle_Tours_SL 2 ปีที่แล้ว +2

    සීනි නෙවෙය් ඔහෙට හැදෙන්නේ 🤔🤔😂🤔

  • @dilshanisamaranayake2760
    @dilshanisamaranayake2760 2 ปีที่แล้ว

    Oy pihi මස් kotsnnda genne aiye baya hithnwa dekkhm🤣🤣🤣

  • @Pasannoopura1234
    @Pasannoopura1234 2 ปีที่แล้ว +1

    ඔය background එක හරියන්නෙ නෑ....... කලු එක තමා හරියන්නෙ✨

  • @surangiperera7758
    @surangiperera7758 2 ปีที่แล้ว +2

    Hi Ala bole...good vedio...all the best...but try to reduce some weight ...we love u sooo much..if u can show and prove that we can eat any amount of food and we can keep our body shape without any issue...that's the thing u should do that for us...no worries ...we all with U...❤️❤️❤️

  • @රොන්වීස්ලි
    @රොන්වීස්ලි 2 ปีที่แล้ว

    ආ⁣සාවෙන් නෙමෙයි කෑවෙ අද උඹ

  • @kushi5002
    @kushi5002 2 ปีที่แล้ว +11

    ඒක නම් මරූ😍

  • @yasiruperera6101
    @yasiruperera6101 2 ปีที่แล้ว +1

    Background එක change කරලා අදයි දැක්කේ. 👌

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 ปีที่แล้ว +9

    ඔච්චර සීනි කන්න එපා බම් .වෙන එවනම් කෑවත් කමක් නැ 😕😕😕😕❤

  • @sanujamadusara1356
    @sanujamadusara1356 2 ปีที่แล้ว

    Kalutharata laga FAB ekak thiyenne koheda

  • @nimanthikanm8815
    @nimanthikanm8815 2 ปีที่แล้ว

    bada ridey ohoma penna penna kawoth😁😁😁😁

  • @kavigimhana5991
    @kavigimhana5991 2 ปีที่แล้ว +1

    අමෝ ගැණු ළමයෙක් නැනේ ඉතින් අපේ ගෙදර

  • @isharasumuduni7934
    @isharasumuduni7934 2 ปีที่แล้ว +4

    ඒකනම් මරු චාමා අයියා.කේක් එක 🤭

  • @saicoff2628
    @saicoff2628 2 ปีที่แล้ว +1

    Chama

  • @samanjayasena8419
    @samanjayasena8419 2 ปีที่แล้ว

    උබට නාකි උනහම ඔවා පෙනෙයි

  • @riviraj2400
    @riviraj2400 2 ปีที่แล้ว +1

    අමෝ අමෝ කේක් එක කාටවත් දුන්නේ නෑ නේද හොරගෙඩියා ❤️❤️

  • @songshub67
    @songshub67 2 ปีที่แล้ว +2

    නොටිපිය ආපු හැටියෙම ආවා චාමෝ

  • @RESPECT-my6kf
    @RESPECT-my6kf 2 ปีที่แล้ว +2

    Pan pan pan pan pan pan pan pannnna merry Christmas chama mulinma wish kara chama adarei😝😀🤓

  • @subhanivindya2263
    @subhanivindya2263 2 ปีที่แล้ว

    Chamage ammava mama dakala na eyat ekk video ekk karannakooooo

  • @rgnshri
    @rgnshri 2 ปีที่แล้ว +4

    චාමා black background එක තමයි best, wight එක හරි na

  • @Aadhithya_wijethunga
    @Aadhithya_wijethunga 2 ปีที่แล้ว

    කැරි කේක් එක බන් 😂

  • @kaushalyasewwandi6946
    @kaushalyasewwandi6946 ปีที่แล้ว

    මාලු කපන්නද යකෝ යන්නෙ 😒🤣

  • @BENNZO_official
    @BENNZO_official 2 ปีที่แล้ว +3

    ක්‍රිස්මස් පපරේ පාර මරු ඈ

  • @Sasindu077
    @Sasindu077 ปีที่แล้ว

    Chamat oya serama cake tika dunne freeda chama....

  • @sadunikaushlya
    @sadunikaushlya ปีที่แล้ว

    ඇයි කෙල්ලෙක් නැත්තේ 😊

  • @ranjulasandeep8286
    @ranjulasandeep8286 2 ปีที่แล้ว

    Black background ek aye one.meka set ne😶😑

  • @FoodUnboxer
    @FoodUnboxer 2 ปีที่แล้ว

    Mage channel eka patteth enda kastiya 😋🤤❤️😁

  • @mishara4595
    @mishara4595 ปีที่แล้ว

    Ane matath😊🥰

  • @olgashani9017
    @olgashani9017 2 ปีที่แล้ว

    ඔයාගේ තාත්තා කොහෙද

  • @madhusha_1
    @madhusha_1 2 ปีที่แล้ว +1

    Math fab eke hama cake ekakma wage try karala thiyanawa ...aththatam quality ekai rasai superb .....eth meke act karana tharamatanam ithin loku special ekak naaa.....

  • @normade.6706
    @normade.6706 8 หลายเดือนก่อน

    That's Xmas yule log am I correct.

  • @priyankaradewendra6612
    @priyankaradewendra6612 2 ปีที่แล้ว +1

    Family chef එකට ගොට්ට අල්ලලා සල්ලි අරන්ද ඔය කෑම ජාති කන්නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @imeshaheshan899
      @imeshaheshan899 2 ปีที่แล้ว +2

      නැත්තම් උබ හම්බ කරලා දෙනවද ගොතයෝ🤣🤣

  • @binumenu4702
    @binumenu4702 2 ปีที่แล้ว +2

    Cake 🎂 නම් fab ma thamai

  • @itisnilanthi1579
    @itisnilanthi1579 2 ปีที่แล้ว

    Good ceke

  • @Itsme-vl7ob
    @Itsme-vl7ob 2 ปีที่แล้ว

    Gane lamek onetheeee😏
    Matth kaka bibee inna puluwan onna ohe maawa badinna eyi🙄

  • @evanskantha3703
    @evanskantha3703 2 ปีที่แล้ว

    Wedee supiri eth uba genath hithahan tikak

  • @seheniweerakkody9356
    @seheniweerakkody9356 ปีที่แล้ว

    අම්වෝ පිහි ටික

  • @gamingmacroyt8826
    @gamingmacroyt8826 2 ปีที่แล้ว +2

    අපිටත් ඔනෙඑඑඑඑඑ 😋😋😋

  • @alucho3074
    @alucho3074 ปีที่แล้ว

    අම්මෝ පහි ගොඩ

  • @iman__4640
    @iman__4640 2 ปีที่แล้ว

    Mu fab eka promote karanna thama me channel eka hadala thiynne

  • @chehananjana9065
    @chehananjana9065 2 ปีที่แล้ว

    Niyamai aiyeee...mn kamathi oyage video wlata 🤩❄

  • @thilinivimarshani5968
    @thilinivimarshani5968 2 ปีที่แล้ว +2

    Cake කැල්ල කෑවෙත් chicken කන විදිහට නෙ 😂❤