උලමා කෑගැහුවහම ගමේ මලගෙයක් වෙනවා කියන්නෙ ඇත්තද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2021
  • Like 👍 comment 🖊️Share
    Stand by TH-cam Channel එක Subscribe කරලා 🔔 සීනුව ලකුණ ඔබන්න.
    ------------------------------------------------------------
    Watch more contents
    අර්ථ
    • අර්ථ
    Hita Laga(හිත ලග)
    • Hita Laga(හිත ලග)
    -------------------------------------------------------------
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, හරහා එක්වන්න​.
    / stand-by-104758791251761

ความคิดเห็น • 62

  • @123sudda
    @123sudda 9 หลายเดือนก่อน +6

    මොනා උනත් සතෙක් ❤ අහිංසක හැම සතාටම මේ ලොකෙ ඉන්න අයිතියක් තියනවා හැමොටම මෙත්‍රි කරන්න ඔනි

  • @user-zp3of6gg9k
    @user-zp3of6gg9k 7 หลายเดือนก่อน +5

    මටම ඇහිලා තියනවා අනන්තවත්.මමනම් තාම ජීවත් වෙනවා 😂

  • @crgaming9458
    @crgaming9458 5 หลายเดือนก่อน +2

    මේ සතා ඇඬුවම මළගෙයක් වෙනවා කියන කතාව නම් අමූලික බොරු මිථ්‍යා මත...මේ සතා මාරම ලස්සන සතෙක් අපේ මිනිස්සුන්ගේ තියෙන මිත්‍යා මත...

  • @sumithedhirisinghe7844
    @sumithedhirisinghe7844 ปีที่แล้ว +12

    පච විදිනවා...හරියට රෑ උලමත් එක්ක එකට නිදා ග්ත්තා වගේ.....අපේ රටේ ඉන්න විශාලම බකමූණු වර්ගය...මෙයාගෙ නම උකුසුබකමූණා ( spot bellied eagle owl ) සෙමි .61 යි. අප්‍රෙල්- මැයි තමයි ප්‍රජනන කලය . ඉතිං කිරිල්ලිට කරන ආරාධනා ව තමයි ඔය සද්දෙ...කාටවත් හානියක් නෑ.මේ වගේ පච වීඩියෝ ගේන්න කලින් හොයල බලල දාන්න........

    • @blackhatcoding9998
      @blackhatcoding9998 6 หลายเดือนก่อน

      ඇත්ත

    • @KuwenisFather
      @KuwenisFather 5 หลายเดือนก่อน

      පිටකවරෙ විතරයි අපේ උන් බලන්නෙ..

  • @sorryboy6460
    @sorryboy6460 2 ปีที่แล้ว +4

    බොහෝම වටිනා නිරවුල් කිරීමක් 🎉

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 ปีที่แล้ว +4

    එතකොට සත්තු වත්තේ ඉන්න උන් කෑගැහුවම,🤔🤔

  • @sewminimadushani4346
    @sewminimadushani4346 2 ปีที่แล้ว +7

    ඇත්තක් 😐

  • @lakshmanliyanage5844
    @lakshmanliyanage5844 5 หลายเดือนก่อน

    මම මිත්‍යා විස්වාස පිළිගන්නෙම නැති කෙනෙක්, ඒත් මේ කතාව මම අත්දැකීමෙන්ම පිළිගන්නවා 🙏🙏🙏

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 2 ปีที่แล้ว +4

    නියමෙටම කතන්දරේ කියනවා මාමා දීර්ඝායුෂ 🙏🙏🙏🙏🙏🙏

  • @Shirley-Fdo
    @Shirley-Fdo 5 หลายเดือนก่อน +1

    ඔය වයසක මාමා, උල ලේනා ගේ හඬ අනුකරණය කිරීම එතරම් නිවැරැදි ව කළේ නැහැ! එසේ ම විස්තර කරන ලද චර්යාව සහ ලැගුම් ගන්නා තැන නිවැරැදි දැ යි සෙවියැ යුතු ය. 1992 දී අළුයම් කාලයේ දී, අඩි 10ක් 15ක් උස ඵල දරණ පොල් වගාවක් තුළ මැද ට වන්න ට වූ පොල් ගසක සිට නැඟූ භයානක යැ යි ද කිව හැකි අරුම පුදුම හඬ අසමින් සෙමින් අඩි 15ක් 20ක් පමණ ළං වීමු. හිටි හැටියේම හඬ නතර වූ නමුත්, පක්ෂියෙකු ඉගිල ගියේ නැතිවා සේ ම, වෙනත් යම් සතෙකු එතැනින් බැහැර වන හෝඩුවාවක් නො වීය. පැයක ට වැඩි වේලාවක් එහි නිසොල්මන්ව රැඳී සිටිය ද, නැවත කෑ ගැසුවේ ද නැත. කිසිවකු උගුර ට හානියක් කරන ලද යම් පිරිමියකු වේදනාවෙන් අවසිහියෙන් නඟන හඬක් ලෙස මුල දී සිතුන ද, හඬේ සැර එක මට්ටම ක පැවති මුත් සංඛ්‍යාතය ඉහළ පහළ ගියේ ය. වැඩි දුරටත් අසා සිටි විට, එම හඬ ඉහළින් එන බව ත් සතෙකු වියැ හැකි බව ත් සිතුනි. පරිසරයේ වූ මන්දාලෝකය නිසා ත් උස අඩු පැළ පොල් වගාවක් නිසා ත් නිරීක්ෂණය දුබල විය. මේ සතා පිළිබඳව ඇති මිථ්‍යාවන් බැහැර කර අපූරු හඬක් නඟන ස්වභාවික සතෙකු ලෙස සැලකියැ යුතු ය. මේ සතා කෑ ගසා මාස ගණනාවක් ගත වුන ද අවට හෝ ගමේ හෝ කිසිවකු මිය ගියේ නැත. මිථ්‍යාවන් ගෙන් බැහැර වී විශ්මිත සොබා දහමේ රසවත් තැන් ගැනැ සතුටින් විමසිලිමත් ව මානසික අවදියෙන් වෙසෙමු !

  • @thushansraneeth4606
    @thushansraneeth4606 ปีที่แล้ว

    Supiri mava ahandath asai

  • @deshamusic5957
    @deshamusic5957 2 ปีที่แล้ว +8

    හැබැයි මම ගැන කිව්වෙ පට්ටම බොරු ගොඩක් මට හිතුනා වහ කන්ඩ ඇත්තමයි මීට
    උලමා 🤭🤭

  • @sandaruwansanjeewa9308
    @sandaruwansanjeewa9308 2 ปีที่แล้ว +7

    ලම්බ මුන් උලමා සද්ද කරනවා දැකලවත් නෑ පට්ට පච කෙලින්න එපා අංකල් 🤣🤣🤣🤣

    • @Unknown-dy1lq
      @Unknown-dy1lq 2 ปีที่แล้ว

      කැරියක් බන් ඌ😅ඌට හරියට කතා කරන්න ල්වත් බැ😅💔

  • @kumaramendis8905
    @kumaramendis8905 2 ปีที่แล้ว +1

    Niyamay mewa mathu parapura danaganna ona.

  • @NGK.54
    @NGK.54 ปีที่แล้ว +2

    අපේ ගැමි සන්ස්කෘතිය

  • @rayanmaneesha123
    @rayanmaneesha123 2 ปีที่แล้ว +3

    😁❤

  • @chamika4772
    @chamika4772 2 ปีที่แล้ว +9

    මෙකේ බොරු කියන්ඩ එපා කියන බක පණ්ඩිතයො ටික ඇත්ත කියපල්ලකො

    • @blackhatcoding9998
      @blackhatcoding9998 6 หลายเดือนก่อน

      උලම කියල නිශ්චිතව කියන්න සතෙක් නෑ ඒ සද්දෙ කරන සත්තු කීපදෙනෙක් ඉන්නව ඒකෙන් ලොකුම සම්භාවිතාවක් තියෙන්නෙ උකුසු බකමූනා කියන සතාට ඒත් ඒ සතාගෙ පෙනුම මේ කියනව වගෙ නෙවේ ඒත් මේ සද්දෙ කරනව කියල වැඩිපුරම වාර්තාවෙන්නෙ මේ සතාව ඒ නිසා උලම කියල සලකන්නෙ උකුසුබකමූනා කියල සතාව

  • @GAMING_ADIL_OFFCIAL
    @GAMING_ADIL_OFFCIAL ปีที่แล้ว

    😁😁

  • @janiya3384
    @janiya3384 ปีที่แล้ว +1

    උලලේන කියන්නෙ පිස්සු හැදුන බස්සන්ට.

  • @manjuyapa1651
    @manjuyapa1651 2 ปีที่แล้ว

    Orkata mathurana mantharaya dannawa mama

  • @shehanwimukthi6109
    @shehanwimukthi6109 ปีที่แล้ว

    😱😱

  • @chanulchirandana5906
    @chanulchirandana5906 ปีที่แล้ว +2

    අඩහැර පානවද🥲

  • @kasunexe
    @kasunexe 8 หลายเดือนก่อน

    😂

  • @theepicshow7007
    @theepicshow7007 2 ปีที่แล้ว +4

    meke full aka ko? Me keri boru gahannepa yako...

  • @Kumari-kq1py
    @Kumari-kq1py 9 หลายเดือนก่อน

    😢😢😢

  • @thusithakumara3769
    @thusithakumara3769 4 หลายเดือนก่อน

    Ahinsaka sathekkutawath inna widihak na me amuthu minissu hinda 😅

  • @user-32400
    @user-32400 4 หลายเดือนก่อน

    උලමා දවසක් නෑ ගැහුවා හැබැයි විනාඩි පහක් යන්න කලින් ගමේ කෙනෙක් මැරුණා කියලා ආරංචි වුණා 😢

    • @pererasenuka5428
      @pererasenuka5428 3 วันที่ผ่านมา

      😂😂😂 අනෙ උබලා වගේ හරක්

  • @dilansanjeewa1786
    @dilansanjeewa1786 2 ปีที่แล้ว +1

    Ula lena kiyanne sathek kurullek nemei

  • @hashanmadusanka1823
    @hashanmadusanka1823 2 ปีที่แล้ว +4

    Boru kiyanna epao

  • @padmakw375
    @padmakw375 2 ปีที่แล้ว +1

    Mea naraka satha mehema daanna epa. Dakinnwath ahannawath hoda nathi sathek hadama manussainta dakkin arina eka naraki nada shik

  • @layanalsomasiri3756
    @layanalsomasiri3756 หลายเดือนก่อน

    Ai ulama

  • @bitcoinworld9849
    @bitcoinworld9849 4 หลายเดือนก่อน

    මේ පංච ගුණයා නේද

  • @janithaprebuddha
    @janithaprebuddha ปีที่แล้ว

    බොරැයි කියන අය ඇත්ත කියපල්ලකෝ බලන්න

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว +3

    🙏🙏👍👍👍👍

  • @lashmanwijesinghe8951
    @lashmanwijesinghe8951 หลายเดือนก่อน

    Kauru kohoma kiuwath methanta avilla boru begal kiuwata ulama kagahuwoth malageyakma thamai . Meka kagahuwe boruwak kale wayashata gihilla boru kiyanna epa

  • @user-ns1ez5rs7w
    @user-ns1ez5rs7w 2 ปีที่แล้ว +2

    සිංදුවක කොටසක්ද කොහෙද ඒක

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 7 หลายเดือนก่อน

    මේකෙ ඉන්න උන් උලමා කෑ ගහනවා අහලා තියෙනවා වගෙ බක පණ්ඩිත හැත්ත😂😂

  • @madawasampath514
    @madawasampath514 2 ปีที่แล้ว +1

  • @sharmilanuwarapaksha5787
    @sharmilanuwarapaksha5787 2 ปีที่แล้ว +1

    යකෝ මුගෙ බොරුවල ලස්සන...

  • @user-zp3of6gg9k
    @user-zp3of6gg9k 7 หลายเดือนก่อน

    පවු අහින්සක සතා.😂 කැරි සමාජේ

  • @Crrjjfsvfsshtdsgjutf8h
    @Crrjjfsvfsshtdsgjutf8h 2 ปีที่แล้ว

    උල ලේනගෙ අවතාරෙ තමා (මයිල් යකා)

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 ปีที่แล้ว

    මොන ලෝකෙට යන්නද ලොක්කො ඔය බොරු කියන්නෙ

  • @Vinura909
    @Vinura909 7 หลายเดือนก่อน

    තොගේ පුක සුදුද 😂පච කෙලිනව 😂😂

  • @priyantharohana5024
    @priyantharohana5024 ปีที่แล้ว +1

    මුගේ බොරු....අපේ ගෙවල් පැත්තෙත් ඔය උලමා කෑ ගහනවා ...ඔය විදියට නම් නෙමෙයි...අනෙක ඌ කෑගහන්නෙත් ඌ ගේ සහ කරු හෝ සහකාරිය හොයා ගන්න කියලා තමයි මං අහලා තියෙන්නේ....මේ යකා ගිහින් දාන්න ඕනේ නුවරඑලියේ ඔහිය පැත්තේ එහේ නම් දවල්ටත් කෑ ගහනවා ....උලමා...

    • @indikasanjeewa3633
      @indikasanjeewa3633 7 หลายเดือนก่อน +1

      ඒ කොහා බම් 😂

    • @crgaming9458
      @crgaming9458 5 หลายเดือนก่อน

      ඔව් අමූලික බොරු කියන්නේ මේ සතා මාර ලස්සන සතෙක් මළ ගෙවල් වෙනවනං අපි ඉන්න පැත්තෙ ඕන තරම් මළ ගෙවල් වෙන්න ඕන මොකද මේ සතා දවස ගානේ අඬනවා😅

  • @123sudda
    @123sudda 9 หลายเดือนก่อน

    මොනා උනත් සතෙක් ❤ අහිංසක හැම සතාටම මේ ලොකෙ ඉන්න අයිතියක් තියනවා හැමොටම මෙත්‍රි කරන්න ඔනි