ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි නිවාසයක ආහාර සැකසෙන හැටි (ඒ ඒ අයට ඒ ඒ කෑම )
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- @KeerthiKulasekara ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි නිවාසයක ආහාර සැකසෙන හැටි තමයි අද කතාවට ගන්නේ.. එක් එක් වැඩිහිටි නේවාසිකයාගේ ගිලිමේ හැකියාව , ඔහුට හෝ ඇයට ඇති රෝගාබාධ සහ ඔවුන්ගේ පෝෂක අවශ්‍යතාවය අනුව සැකසෙන කෑම වර්ග රාශියක් ප්‍රධාන වේල් තුනක් සහ අතරමැද තේ සහ කෙටි කෑම වේල් තුනක් ලෙස ලබාදීම සිදු කෙරෙනවා.ප්‍රධාන සූපවේදියෙක් , පරිවාර සූපවේදීන් කිහිප දෙනෙක් සහ ආහාර සපයන /සකසන සේවක සේවිකාවෙන් පහලොවක් විස්සක් වගේ කණ්ඩායමක් තමයි මේ වැඩේ කරන්නේ .. අහලා බලන්නකෝ විස්තරේ .. අපට විස්තර ලබාදුන් සිඩ්නි නුවර වැඩිහිටි නිවාසයක ප්‍රධාන සූපවේදී හේමක විජේරත්න හිතවතාට අපේ ස්තුතිය.
Thank you 🙏 ❤
Thank you for watching!
First comment eka magen😊. A Good information
Thank you so much 🙂
Thankuu so much sir❤😊
thanks a lot
Sir, i think its some time same to teaching hospital diet plan, in our country .🎉🎉.
හැබැයි ඒ ඒ අයට ඒ ඒ කෑම හදන එක ගොඩක් වෙනස්
Very interesting.
Thank you for watching!
🎉🎉🎉
thank you
🎉🎉🎉🎉🎉
thank you
🎉🎉🎉🎉🎉❤
thank you
Sir!😌💜
thanks a lot
Me wadihitiyangen mudalak ay karanawada doctor...
ow , mama wish kiyannam idiriye , samaharu rajayen gewanawa
Wada karana ayata kama denne nadda ehe Doctor?
නෑ, හදිස්සියක් වුණොත් ඉල්ලාගත හැකියි
Sir, I'm trying to move Australia from 482 as care giver. When it open for us
we have to wait and see
doctor aged care ekka nurses la keedenk vithara work karanawd
depends , usually 20 -30 nurses , with different shifts
එයාලා හොදටම බලාගන්නවා නේද .ලංකාවෙත් මෙහෙම කරනවා නම් කොච්චර හොදද?
ස්තුතියි .. සෑහෙන අවධානයක් යොමු කරනවා, ඔවුන්ට හොඳම දේ දෙන්න
Sir, i think its some time same to teaching hospital diet plan, in our country .🎉🎉.
Thank you, yes it is true , they are similar