ස්පොන්ච් එකක් වගේ තෝසේ පිපුම් කාරක කිසිම දෙයක් නැතිව හදමු |👌| Indian dosa recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 79

  • @Nirmala_online
    @Nirmala_online 4 หลายเดือนก่อน +5

    ඔයාගේ කටහඩ ❤ .අලුත් රෙසිපියක්.ස්තූතියි අක්කි ❤🍜

  • @virajniroshan4430
    @virajniroshan4430 4 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනා රෙසපියක් සුපිරිම සුපිරියි 😋❤👌

  • @PushpaHemalatha
    @PushpaHemalatha 2 หลายเดือนก่อน +1

    ලස්සනයි රස පාටයි ස්තූතියි ඔයාට😊

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  2 หลายเดือนก่อน

      ස්තුතිය ඔයාට

  • @-lankaweapi8600
    @-lankaweapi8600 4 หลายเดือนก่อน +2

    Akanm godak watinwa, harima rasawath vidihata hadana hati kiyala dunna, niyami ada video aka ❤️❤️🥰

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතිය ඔයාට ❤❤

  • @AvasiyamOfficial
    @AvasiyamOfficial 3 หลายเดือนก่อน +1

    Soft n spongy ❤❤😂😂perfect n excellent dosa 🎉🎉🎉keep rocking n Stay blessed always ❤❤😂😂🎉🎉🎉

  • @traveltectours6561
    @traveltectours6561 4 หลายเดือนก่อน +2

    ඔන්න මමත් ඉස්සෙල්ලම ආවා. හරිම රසවත් කෑමක්. සුභ දවසක් වේවා 💚🙏🎉

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතිය ඔයාට ❤

  • @emaksumringa
    @emaksumringa 4 หลายเดือนก่อน +2

    Wonderful, its really great dosa recipe ❤ Very unique, easy to make and looks absolutely delicious. I love it. Thank you for the recipe dear 🙏

  • @anulabathi6088
    @anulabathi6088 3 หลายเดือนก่อน +1

    Wow 😋👍Niyamai thanks 🥰♥️👍

  • @Ayomi369
    @Ayomi369 4 หลายเดือนก่อน +2

    Looks so delicious 😋 thank you for the recipe ❤

  • @malkanthividanage5331
    @malkanthividanage5331 3 หลายเดือนก่อน +1

    Thank you නංගී. Dosa හදන අලුත් recepie එක ක් නේද අනිවාර්යයෙන්ම මේ recepie එක try කරනවා. Thank you ❤❤❤❤🎉🎉🎉

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      sthuthi oyata .hodata pipenna thiyanna.pipunama thama hil hil wage enne.❤️❤️❤️

    • @malkanthividanage5331
      @malkanthividanage5331 3 หลายเดือนก่อน

      Definitely, thank you for your explanation ❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @malkanthividanage5331
      @malkanthividanage5331 3 หลายเดือนก่อน +1

      නංගී kusala's simple life කියන්නේ මේ channel එකම ද?

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      @@malkanthividanage5331 na eka wena akka kenekge

    • @malkanthividanage5331
      @malkanthividanage5331 3 หลายเดือนก่อน

      Ok thank you ❤❤❤❤

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 4 หลายเดือนก่อน +5

    මේ රෙසිපි එක මට ගොඩක් වටිනවා අක්කි මැණික 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @mihirasalk
    @mihirasalk 4 หลายเดือนก่อน +2

    ඒක නම් නියමයි 😊

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      ස්තුතිය මිහිරි

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 3 หลายเดือนก่อน +1

    හරිම රසවත් රෙසිපි එකක්🔥🔥💯වෙනස් විදියට තෝසේ එකක්💯💯🔥🔥මේක නියමයි අක්කා ❤️❤️

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 3 หลายเดือนก่อน +1

    Thanks මැණිකේ budusaranai පරිස්සමෙන් inna

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය ඔයාට ❤️❤️

  • @recardoskitchenvlogs4265
    @recardoskitchenvlogs4265 4 หลายเดือนก่อน +2

    Nice recipes 😋

  • @inigam6739
    @inigam6739 4 หลายเดือนก่อน +2

    ❤රස රෙසිපි එකක් ❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතිය ඔයාට ❤

    • @leilanova5721
      @leilanova5721 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤ Thank you

  • @GRV6204
    @GRV6204 4 หลายเดือนก่อน +2

    ෂා නියමයි යාලු 👍

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  4 หลายเดือนก่อน +1

      Thanks dear ❤

    • @GRV6204
      @GRV6204 4 หลายเดือนก่อน +1

      Welcome dr ❤❤

  • @ArunaNamal
    @ArunaNamal 4 หลายเดือนก่อน +2

    😮❤

  • @nadunakalanka1091
    @nadunakalanka1091 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @nilusvlogs
    @nilusvlogs 3 หลายเดือนก่อน +1

    පෙනුමෙනුත් ආස තිතෙනවා😊😊😊රස පාටයි😊😊😊😊😊

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      ස්තුතිය ඔයාට

  • @mallangmallang-nyang
    @mallangmallang-nyang 4 หลายเดือนก่อน +1

    지금 한개만 이라도 맛볼수 있으면 정말 좋겠네요👍🏻👍🏻😍

  • @paintingdiamond-fv8zu
    @paintingdiamond-fv8zu 3 หลายเดือนก่อน +1

    very nice recipe , looks delicious

  • @SumithraDissanayake-u9d
    @SumithraDissanayake-u9d 3 หลายเดือนก่อน +1

    Thanks ❤very good 👍

  • @fizzastitchingideas
    @fizzastitchingideas 4 หลายเดือนก่อน +2

    LOOKS YUMMY

  • @ERAVTechnologies
    @ERAVTechnologies 4 หลายเดือนก่อน +2

    Superb

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 หลายเดือนก่อน +1

    හබල පෙති වෙනුවට ආදේශක

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      ස්තුතිය ඔයාට .උඩ reply එක බලන්න.සුබ දවසක්

  • @p.meewala1211
    @p.meewala1211 3 หลายเดือนก่อน

    නියමයි ❤

  • @recardoskitchenvlogs4265
    @recardoskitchenvlogs4265 4 หลายเดือนก่อน +1

    😋😋😋😋😋😋

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @AcheVAa
    @AcheVAa 3 หลายเดือนก่อน +1

    Great share 😺👍👍Liked 65 and subscribed

  • @sharminifernando480
    @sharminifernando480 3 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @p.meewala1211
    @p.meewala1211 3 หลายเดือนก่อน +1

    ඔයා මේ පරන එක්කෙනා නේද ...
    කටහඬ මතකයි ❤
    ස්තුතියි ❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      Ow mamama thamayi yaluwa❤️❤️❤️

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 3 หลายเดือนก่อน +1

    පොල් දාල නිස අනල පැය අටක් තියෙන කොට නරක් වෙන්නෙ නැද්ද මිස්.අමුතු රසක් එන්නෙ නැද්ද..කොහොම උනත් ඒක මරු රෙසපි එකක්

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน +1

      නෑ බ්ලෙයාර් කරලානේ තියෙන්නේ.එහෙම.තිබ්බේ නැත්නම්.පිපෙන්නේ නෑ ඩෝසා.එක.මම අඩු කාලෙකින් අරගෙන බැලුවා.හරියන්නෙ නැ ඊස්ට් දානවානම ඉක්මනින්ම පුලුවන් .මොකුත් වෙන්නේ නෑ.ස්තුතිය ඔයාට

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 3 หลายเดือนก่อน +1

      @@SimpleLifeRecipe 🙏❤️

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 หลายเดือนก่อน +1

    තොසේ නම් සුදරැ එහම එකතු කරන්න එපැයි

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      ඔයාට අවශ්‍ය නම් එකතු කරන්න.තෝසේ කියන්නේ දකුණු ඉන්දියානු කෑමක්..අපේ කෑමක් නෙවෙයි.ඉතින් තෝසේ වරග් 20 ක් 25 ක් වගේ තියනවා මේ එක වර්ගයක් හබල පෙති මේකට දාන්න ඕන...හබල පෙති මිල අදික දෙයක් නෙවෙයි.හැම කඩේකම තියනවා......එහෙම නැත්නම් යීස්ට් වගේ දේදල් එකතු කරලා.පැයෙන් තෝසේ හදන්න පුලුවන් .

  • @jesicafernando8028
    @jesicafernando8028 3 หลายเดือนก่อน +1

    පොල් දන්නේ නැහැ තොසේ වලට,

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      මෙහෙමයි යාලුවා එක එක විදියට හදනවා.. පොල් දාලාම හදන ඩෝසා එකක් තියනවා
      ඒකට කියනවා පොල් ඩෝසා නැත්නම් කොකනට් ඩෝසා..
      මේ රෙසපි එක ස්පොන්ච් ඩෝසා
      තව තියනවා කිරි සහ රුලන් දාලා හදන ක්‍රිස්පි ඩෝසා එකක්..
      ධානය.වර්ග දාලා.හදන ඩෝසත් තියනවා
      මසාලා,ගී,චීස්,බන් ,බන් මේ වගේ වර්ග 50ක් විතර තියනවා..අපේ රටට ආවේනික කෑම නෙමෙයි ඩෝසා කියන්නේ මේවාදකුණු ඉන්දියාවේ රෙසිපි .එහෙම නැත්නම් ටැමිල් අය හදන ඒවා...මම මේ හදලා තියෙන්නේ ඉන්දියාවේ original රෙසිපි එකක්..ඔයා ආස නැත්නම් කිසිම දෙයක් හදන්න යන්න එපා යාලුවා.ගොඩාක් ස්තුතිය ඔයාට ❤️❤️🙏

  • @docafeaojantar
    @docafeaojantar 4 หลายเดือนก่อน +1

    Que delícia ❤

  • @ramaniyaiman9138
    @ramaniyaiman9138 3 หลายเดือนก่อน +2

    ඕවා ආප්ප තෝස නෙමේ

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  3 หลายเดือนก่อน

      නෑ ආප්ප නෙමෙයි.මේවාට කියන්නේ ස්පොන්ච් තෝසේ කියලා.ආප්ප හදන්නේ කිරි රසට පොල් කිරි දාලා..මේක.එහෙම රසක්.එන්නෙ නෑ.අනේ මම මේවා ලිව්වාට ඔයා කැමති නමක් දා ගන්න.මම කිව්වේ නිකන් යාලිවා.ස්තුතිය එකතු උනටා