අනුර ඇහුවනේ එක හෙලිකොප්ටරයක් කැඩුණොත් අනිත් එකට පනින්නද කියලා! | Ranjan Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 674

  • @ranakodi6468
    @ranakodi6468 2 ชั่วโมงที่ผ่านมา +114

    මේ වගේ නලුවන්ට ඔබේ වටිනා චන්දෙ දීල අපතේ නොහරින්න මේ මොහොතේ මාලිමාවට දීල රට යහමගට ගම්මු

    • @kavinethgeesara8060
      @kavinethgeesara8060 2 ชั่วโมงที่ผ่านมา +2

      Plyn hutto😂

    • @lakshanjayathilake2203
      @lakshanjayathilake2203 53 นาทีที่ผ่านมา

      @@kavinethgeesara8060 Menna moda huththek

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 49 นาทีที่ผ่านมา +1

      @@kavinethgeesara8060 pala kari wesawo

    • @WickramasingheVidyarathna
      @WickramasingheVidyarathna 42 นาทีที่ผ่านมา +1

      Malimawe eka pakekata aye chande dene na .munta kochara kivada ape a/l exam aeke thiyana dawsa asadaranai kiyala.sylabus cover karala na kiyala.apita 2nd shy aekak karana weneth me malimawe pakyo nisa thama.🤮🤮

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 39 นาทีที่ผ่านมา

      මචන් මේක ඇවිල්ලා මාලිමාවේ ප්ලෑන් හොද විපක්ශයක් ගේන්න .කරැණාකරලා ඔබට මාලිමාවට දෙන්න බැරි නම් රංජන් ට දෙන්න

  • @lakisurusachith3468
    @lakisurusachith3468 3 ชั่วโมงที่ผ่านมา +205

    දිල්ශානුත් පච වෙන්න දඟලන තරමක්

    • @ShaneFernando-pt7mp
      @ShaneFernando-pt7mp 3 ชั่วโมงที่ผ่านมา +21

      දිල්ශාන් පච වෙලා ඉන්නෙ ජනාදිපතිවරනෙට කලින් ඉදන්ම තමයි 🤣😂

    • @CuteIncidents6723
      @CuteIncidents6723 2 ชั่วโมงที่ผ่านมา +7

      ආයේ වෙන්න දෙයක් නෑ වෙලා ඉවරයි😂😂😂😂

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา

      @@ShaneFernando-pt7mp කාන්තාවකගේ පසුපස ලිංගික කටයුත්තකට ආරාධනා කරපු මේ වගේ වලත්තුවෙක්ගේ පස්සේ යන්නෙත් ඒ වගේ මධාවියෝ තමයි! Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา

      @@CuteIncidents6723 කාන්තාවකගේ පසුපස ලිංගික කටයුත්තකට ආරාධනා කරපු මේ වගේ වලත්තුවෙක්ගේ පස්සේ යන්නෙත් ඒ වගේ මධාවියෝ තමයි! Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 😂😂😂😂😂

    • @venujagayanuka4411
      @venujagayanuka4411 2 ชั่วโมงที่ผ่านมา +6

      ඒකනම් ඇත්ත ඕස්ට්‍රේලියාව අත ඇරලා ආවා මෙහේ වාසියක් තියෙන නිසානේ

  • @Climaxagribiz
    @Climaxagribiz ชั่วโมงที่ผ่านมา +51

    හොඳ වෙලාවට මු මාලිමාවට ගත්තෙ නැත්තෙ ...

  • @virajsampath4675
    @virajsampath4675 ชั่วโมงที่ผ่านมา +40

    මේ පාර විහිලුවකට ලක්වෙනවා රන්ජා

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 3 ชั่วโมงที่ผ่านมา +176

    නම කැත කරගෙන නැතිවුණාට පූකේ ඇරලා පයියේ ගු ගාගත්තා නේ ද මචං රන්ජා!

    • @Tha2001Jay
      @Tha2001Jay 3 ชั่วโมงที่ผ่านมา +4

      ❤❤❤

    • @Awkwasanthakumara
      @Awkwasanthakumara 2 ชั่วโมงที่ผ่านมา

      තොපේ අම්මගෙද

    • @nishanthaalexsander924
      @nishanthaalexsander924 2 ชั่วโมงที่ผ่านมา

      එතනින්ම ඉවරයි

    • @chathuradasanayaka-l4n
      @chathuradasanayaka-l4n 2 ชั่วโมงที่ผ่านมา

      Ammooo

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา +2

      Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.

  • @KamalaKuruppu-b2q
    @KamalaKuruppu-b2q 2 ชั่วโมงที่ผ่านมา +49

    අනේ මේ තමන්ගේ මුදලින් හෙලිකොප්ටර් දහයක් ගියත් අපට ප්‍රශ්නයක් නැ

    • @smhs3313
      @smhs3313 39 นาทีที่ผ่านมา

      සහතික ඇත්ත .

  • @ishancharith6218
    @ishancharith6218 3 ชั่วโมงที่ผ่านมา +78

    රන්ජන් හොද පුත්ගලයෙක්.හැබැයි රන්ජන්ගේ සමහර වැඩ අමු ගවයෙක්ටත් අන්ත ගොං වැඩ.රන්ජන් කැමති මෙනවා හරි කියලා,මොනවා හරි කියලා ප්‍රසිද්ධ වෙන්න.හැබැයි ඇත්තටම මිනිහා දේශපාලන කරන්න පාර්ලිමේන්තු යවන්න තරම් දැනුමක් තියෙන පුත්ගලයෙක් නෙමෙයි ⁣කියන එක මේ දවස් ⁣ටිකේ කරන කියන දේ වලින් ඔප්පු උනා.රන්ජන් හොරකම් කරලා නෑ ,රකින්න පව්ලක්නෑ ,දේශපාලනයෙන් හම්බ කරලා නෑ කියන එකම පාර්ලිමේන්තු යවන්න තරම් වැදගත්ද කියලා මිනිස්සුන්ට හිතන්න පුළුවන්.😅

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา +1

      කාන්තාවකගේ පසුපස ලිංගික කටයුත්තකට ආරාධනා කරපු මේ වගේ වලත්තුවෙක්ගේ පස්සේ යන්නෙත් ඒ වගේ මධාවියෝ තමයි! Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @rajithchamara5840
      @rajithchamara5840 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤ අනිවාර්යයෙන් හොද නළුවෙක්, හැබැයි දේශපාලනයට ගැලපෙන්නේ නැහැ

    • @pathumthushara4316
      @pathumthushara4316 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත කථාවක්, respect

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 ชั่วโมงที่ผ่านมา +22

    ඔක්කෝම හොරු මල්ලි.....
    උන් ඔක්කොම මගේ යාළුවො මල්ලි 😂😂😂😂😂
    අපි නම් මාලිමාවට මල්ලි ❤

  • @IAMAI-r4y
    @IAMAI-r4y 3 ชั่วโมงที่ผ่านมา +102

    සීයගෙ අලුත් උගුල මේක බං 😂

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา +1

      කාන්තාවකගේ පසුපස ලිංගික කටයුත්තකට ආරාධනා කරපු මේ වගේ වලත්තුවෙක්ගේ පස්සේ යන්නෙත් ඒ වගේ මධාවියෝ තමයි! Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา +1

      Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.

    • @kumariseneviratne6581
      @kumariseneviratne6581 16 นาทีที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @CharithaSovis
    @CharithaSovis 2 ชั่วโมงที่ผ่านมา +105

    ගම්පහ මේ පාර ඡන්ද ලක්ෂ 10 පන්නලා මාලිමාවට එනවා ❤

  • @Chanuka-g4p
    @Chanuka-g4p 2 ชั่วโมงที่ผ่านมา +94

    මු පාර්ලිමේන්තු ආවොත් ඉතින් අපිට ආයෙත් parliment jokes බලතහැකි 😂 අමු ගොන්ජා 😹💔

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา +1

      Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.😂😂😂😂😂😂😂

    • @ShenulDeuneth
      @ShenulDeuneth 2 ชั่วโมงที่ผ่านมา

      යකෝ රන්ජන්ට මාළිමාවට එන්න කියපු උන් නේද්මේ😂😂😂😂😂😂😂

    • @randana1060
      @randana1060 42 นาทีที่ผ่านมา +1

      Parliment Jokes part 2 coming soon.

    • @DinushaJayaranga
      @DinushaJayaranga 40 นาทีที่ผ่านมา

      Pora wage 1 kenk oni habayi :)

    • @randana1060
      @randana1060 39 นาทีที่ผ่านมา

      මේ වගේ ගොන් අතාල් දෙන එවුන්ට කැමති මිනිස්සු තාම ලංකාවේ ඉන්නවා නේ.

  • @nikii1868
    @nikii1868 3 ชั่วโมงที่ผ่านมา +115

    විහිලුවක් වෙනවද මන්දා

  • @ipathirana801
    @ipathirana801 ชั่วโมงที่ผ่านมา +13

    මුන් ජනතා සේවය කරන්න එන්නෙ හෙලිකොප්ටර් වලින් ,,,😂😂😂

  • @Rock-i9v
    @Rock-i9v 2 ชั่วโมงที่ผ่านมา +38

    මමත් ගම්පහ තමයි අපි නම් ලොවෙත් දෙන්නෙ නැ.

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา +1

      කාන්තාවකගේ පසුපස ලිංගික කටයුත්තකට ආරාධනා කරපු මේ වගේ වලත්තුවෙක්ගේ පස්සේ යන්නෙත් ඒ වගේ මධාවියෝ තමයි! Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Madaraweerasingha
    @Madaraweerasingha 3 ชั่วโมงที่ผ่านมา +94

    උබට චන්දේ දෙන්නෙ නෑ පුතේ.... උගෙ නම කැත නොවුනට මේකට ආවම කැත වෙන්වා😂😂.... චන්දෙනම් දෙන්නේ නෑ අපි දෙන කෙන්ක් දෙයි

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา +1

      කාන්තාවකගේ පසුපස ලිංගික කටයුත්තකට ආරාධනා කරපු මේ වගේ වලත්තුවෙක්ගේ පස්සේ යන්නෙත් ඒ වගේ මධාවියෝ තමයි! Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา

      Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.

  • @menulee6279
    @menulee6279 3 ชั่วโมงที่ผ่านมา +112

    අමු ගවයා෴

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา

      කාන්තාවකගේ පසුපස ලිංගික කටයුත්තකට ආරාධනා කරපු මේ වගේ වලත්තුවෙක්ගේ පස්සේ යන්නෙත් ඒ වගේ මධාවියෝ තමයි! Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา +1

      Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.

  • @Nead-r2w
    @Nead-r2w 3 ชั่วโมงที่ผ่านมา +33

    කාරණා දෙකක් කියන්නම්..එක මට හිතෙන විදිහට රන්ජන් ජෝකර් කෙනෙක් වෙලාවගේ..දෙක ..සිරස කියන්නේ අද වෙනකොට ලංකාවේ අංක එකේ මාධ්‍ය ආයතනය ..ඔබව මිනිස්සූ විස්වාස කරන නිසා ඉතා වැදගත් හරවත් දේ පමණක් විකාශනය කරන්න ..සිරස 🎉🎉🎉❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 ชั่วโมงที่ผ่านมา +21

    මාලිමාවට ජයවේවා ජයවේවා 🧭🧭

  • @rumeshrumesh1437
    @rumeshrumesh1437 2 ชั่วโมงที่ผ่านมา +26

    ගෙම්බෙක් ලග තියාගෙන ඉන්නේ. පරාදයි

  • @lakshannimalka6721
    @lakshannimalka6721 2 ชั่วโมงที่ผ่านมา +45

    සජිත්ගේ ගූ මුට්ටිය ඩීල්සාන්😂

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา +1

      කාන්තාවකගේ පසුපස ලිංගික කටයුත්තකට ආරාධනා කරපු මේ වගේ වලත්තුවෙක්ගේ පස්සේ යන්නෙත් ඒ වගේ මධාවියෝ තමයි! Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา

      Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 ชั่วโมงที่ผ่านมา

      ​@@SarathAthukorala-d8sjeppanta thamai owa balanna one mokada un manasika leddu.jeppo kiyanne minimaruwo kuhaka kalakanni Jada awajatakaya apatayo.unta kade giyoth witarai okkoma hari .mun hithagena inne dewani manapeth ganan karalai goda giye.munta giya rata kiyala .ewa summa.

    • @shehanchathura21
      @shehanchathura21 ชั่วโมงที่ผ่านมา

      උබ නම් හොරෙක් නැත්නම් හොරු මත යැපෙන එකෙක්​@@niranjalawijesinghe7568

    • @Naaam20
      @Naaam20 ชั่วโมงที่ผ่านมา +3

      අනේ නිකන් පලයන් නිරංජලා 🤣

  • @LalithNishantha-o3p
    @LalithNishantha-o3p ชั่วโมงที่ผ่านมา +15

    ජනතාව නියමටම පෙන්නයි රන්ජෝ

  • @deelakaruchirabandara-vk6ui
    @deelakaruchirabandara-vk6ui 2 ชั่วโมงที่ผ่านมา +18

    රංජන් නුත් දැන් එපා වෙලා ඉන්නේ මේ ටිකේ😂😂

  • @IAMAI-r4y
    @IAMAI-r4y 3 ชั่วโมงที่ผ่านมา +50

    සිරසත් ඉතින් අනේ මන්දා වෙලාවකට 😂

  • @CeylonChilloutLounge
    @CeylonChilloutLounge 3 ชั่วโมงที่ผ่านมา +30

    තිලකරත්න දිල්ෂාන් ඔයාට සල්ලි බෙදන්න ඕන නම් රටේ ජනතාවට දේශපාලනයට එන්න අවශ්‍ය නෑ ඒවා කරන්න ඕන තරම් ක්‍රම සහ විදි තියෙනවා 😅

    • @mja8381
      @mja8381 2 ชั่วโมงที่ผ่านมา +5

      රටට දෙන්න කලින් ගෙදරට දෙන්න කියහන්. ගමේ එක කොල්ලෙක්ට උදව්වක් කරලා නෑ.

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา

      කාන්තාවකගේ පසුපස ලිංගික කටයුත්තකට ආරාධනා කරපු මේ වගේ වලත්තුවෙක්ගේ පස්සේ යන්නෙත් ඒ වගේ මධාවියෝ තමයි! Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา

      කාන්තාවකගේ පසුපස ලිංගික කටයුත්තකට ආරාධනා කරපු මේ වගේ වලත්තුවෙක්ගේ පස්සේ යන්නෙත් ඒ වගේ මධාවියෝ තමයි! Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Dilage1234
      @Dilage1234 22 นาทีที่ผ่านมา +1

      නිකම් චාටර් වෙනෝ

    • @kumariseneviratne6581
      @kumariseneviratne6581 14 นาทีที่ผ่านมา

      Dishan mahathmaya,mage gedara kadiya eeka balala mata salli tikak dhenna hadaganna pls

  • @Dilabro...
    @Dilabro... 3 ชั่วโมงที่ผ่านมา +35

    රන්ජාට හෙලිකොප්ටරෙකුත් තියෙද 😅

    • @SuwahasRandeniya
      @SuwahasRandeniya 3 ชั่วโมงที่ผ่านมา

      රන්ජාට චන්දේ දෙන්නෙ කව්ද බන් මු.මොකෙක්ද.

    • @slgamingiresh
      @slgamingiresh 3 ชั่วโมงที่ผ่านมา +2

      නැ බන් ඕක රෙන්ට් එකට අරන් ආපු එකක් 😂

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา +1

      කාන්තාවකගේ පසුපස ලිංගික කටයුත්තකට ආරාධනා කරපු මේ වගේ වලත්තුවෙක්ගේ පස්සේ යන්නෙත් ඒ වගේ මධාවියෝ තමයි! Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @niroshanfernando8897
    @niroshanfernando8897 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤👍👍👍👍👍👍👍

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 2 ชั่วโมงที่ผ่านมา +10

    අයියේ ඔයා නළුවෙක් විදියට අපි හැමෝමම ආදරෙයි නමුත් අනුර සහෝදරයට උදව් කරලා රට දුසිතයන්ගෙන් බේරා ගන්න ඕනේ රටේ අනාගත දරුවන් වෙනුවෙන් ඔයාට චන්දේ දෙන්න විදියක් නැහැ කනගාටුයි 😢😢😢😢😢

    • @zaraclicks5710
      @zaraclicks5710 ชั่วโมงที่ผ่านมา

      Well said

  • @Nilmarine166
    @Nilmarine166 3 ชั่วโมงที่ผ่านมา +20

    මහජනතාව රැවටෙන්න නම් එපා මෙයාට චන්දෙ දීලා මේ වෙලාව නෙවෙයි මෙයාව හුරතල් කරන මෙයා හොඳයි පාර්ලිමන් ජෝක්ස්😂😂😂

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368 ชั่วโมงที่ผ่านมา +2

    මෙයත් ජනාඪිපති වරප්‍රසාදය නැති කරනවට විරුද්ධ අයෙක්

  • @badaginiyi
    @badaginiyi 3 ชั่วโมงที่ผ่านมา +28

    සජියාගේ හෙලිකොප්ටර් එකල් අනිවා...😂😂😂 ගොන් රන්ජා... පච උනා...

  • @tharindudarshana3137
    @tharindudarshana3137 2 ชั่วโมงที่ผ่านมา +15

    රවී කුමුදෙස් ත් ඉන්නේ.. චා වෙන්නයි යන්නේ..

  • @IAMAI-r4y
    @IAMAI-r4y 3 ชั่วโมงที่ผ่านมา +21

    ප්ලෑනක් ඇතුලෙ ප්ලෑනක් ඇතුලෙ ප්ලෑනක් ඇතුලෙ ප්ලෑනක් ඇන් සෝ ඔන් මචන් 😂

  • @tharindunupehewa9685
    @tharindunupehewa9685 2 ชั่วโมงที่ผ่านมา +6

    බික්කා, ලක්කම්ම ඉවර වෙද්දි තවත් ඩ්‍රාමා එකක් පටන් ගෙන ඒපාර.
    හොරුන්ට විරුද්ධව ඇත්ත කියන එක හොදයි, මොළෙත් පොඩ්ඩක් තියෙන්න ඕන.

  • @IAMAI-r4y
    @IAMAI-r4y 3 ชั่วโมงที่ผ่านมา +47

    මිනිස්සු කෑ ගහන සවුන්ඩ් ඉෆෙක්ට් එකකුත් දාල තියෙන්නෙ ආය බලපංකො 😂

    • @Cartoonzachking
      @Cartoonzachking 3 ชั่วโมงที่ผ่านมา +2

      😂 Owo ow

    • @Chanuka-g4p
      @Chanuka-g4p 2 ชั่วโมงที่ผ่านมา

      ගොන්ජා කියන්නේ මුට නිකං ද 😂

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา

      කාන්තාවකගේ පසුපස ලිංගික කටයුත්තකට ආරාධනා කරපු මේ වගේ වලත්තුවෙක්ගේ පස්සේ යන්නෙත් ඒ වගේ මධාවියෝ තමයි! Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา

      @@Chanuka-g4p කාන්තාවකගේ පසුපස ලිංගික කටයුත්තකට ආරාධනා කරපු මේ වගේ වලත්තුවෙක්ගේ පස්සේ යන්නෙත් ඒ වගේ මධාවියෝ තමයි! Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @dharshanapradeep5616
      @dharshanapradeep5616 2 ชั่วโมงที่ผ่านมา

      ඒකනෙ මාත් බැලුවෙ

  • @nethsarasandagomi
    @nethsarasandagomi 2 ชั่วโมงที่ผ่านมา +10

    කෝල් රෙකෝඩ් කරන එක කරන්න ඕන දෙයක් නෙමේ 😂 කෙනෙක් අනික් එකාව විශ්වාස කරලා කතා කරන දේ රෙකෝඩ් කරන එක චීත්තම වැඩක් 😅

  • @sepalajayasekara363
    @sepalajayasekara363 2 ชั่วโมงที่ผ่านมา +8

    ලෝක පූජිත ලෝක කුජීත වෙයිද?

  • @AnuradhaDushyantha-gt9nx
    @AnuradhaDushyantha-gt9nx 3 ชั่วโมงที่ผ่านมา +20

    අපෝ නැ .ලමා අපචාර පමනයි

  • @sunethrakusum8189
    @sunethrakusum8189 ชั่วโมงที่ผ่านมา +4

    Ranjan ඔයා Anura ජනාධිපති thumata අපහාස කරමින් nam me ගමන යන්න හදන්නේ , oyatath sorry ma තමයි damithata වගේ 😅

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 3 ชั่วโมงที่ผ่านมา +10

    මේකාටත් අනුර ඇර වෙන කතාවක් නෑ. අන්ක් එවුං යාලුවෝ ඒක තමයි අපි මාලිමාව 🧭 ❤ සමග පෙරට යන්නේ .

  • @prasadsilva3699
    @prasadsilva3699 2 ชั่วโมงที่ผ่านมา +10

    අන්තිමට හොරු රන්ජන්ව අල්ලාගෙන! ලැජ්ජයි රන්ජෝ ලැජ්ජයි 🤮

  • @shermanjayasuriya7740
    @shermanjayasuriya7740 3 ชั่วโมงที่ผ่านมา +11

    රන්ජන් අයියා ගොං පාට් දාන්න එපා..
    අනුර හොරු අල්ලයි ද...
    14 වෙනිදායින් පස්සේ හම්බෙමු...

  • @indhunilgamage8344
    @indhunilgamage8344 2 ชั่วโมงที่ผ่านมา +5

    මෙිදා තමයි ඩිල්සාන් පචවෙන්නේ

  • @Mahinda71
    @Mahinda71 3 ชั่วโมงที่ผ่านมา +13

    ජනතාවගේ කැමැත්තන් නම් තිබුණා තමයි නමුත් මේ වෙලාව නෙවෙයි ඔබට ඡන්දෙ දෙන්න අපි එක මිටට මාලි මාවට

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา +1

      කාන්තාවකගේ පසුපස ලිංගික කටයුත්තකට ආරාධනා කරපු මේ වගේ වලත්තුවෙක්ගේ පස්සේ යන්නෙත් ඒ වගේ මධාවියෝ තමයි! Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @priyankaniranji8401
    @priyankaniranji8401 44 นาทีที่ผ่านมา +1

    මේ වගේ අයව කලින්ම දේශපාගනයට ගත්තේ ජනතාමයි.. නිකන් අනුන්ට ඇනුම් පද කියව කියවා ලංකාවේ ඉන්න ලස්සනම කෙල්ලෝ පේන්න බැහැ.. මුන් ඇවිත් ආයෙත් පාර්ලිමේන්තුව පිස්සන් කොටුවක් කරවන්න එපා..ළමයි..මේපාරම මේ වගේ අයව ආයෙත් නොයෙන්නම පන්නා දමමු.. මේවා හරි හිසරදයක්.. නළු නිලියෝ ආව තැන කා ගන්නවා උන් කරන්නෙම අනුන්ට මඩ ගහ ගහා ඉන්න එක විතරමයි...ගම්පහ වැසියනි දෙපාරක් හිතන්න.. නොදන්න අයවත් දැනුවත් කරන්න.. රටට ජය🙏❤

  • @GaminiWasantha-w4w
    @GaminiWasantha-w4w 57 นาทีที่ผ่านมา +1

    අපි හිතුවෙි නැ ඹයා පච වෙයි කියලා මල්ලි

  • @pathumthushara4316
    @pathumthushara4316 ชั่วโมงที่ผ่านมา +1

    කෝ අනේ ජනතාව පෙන්නන්නකෝ. දෙතුන් දෙනෙක්වත් ඉන්නව ඇතිද

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ชั่วโมงที่ผ่านมา +2

    රාජා භවතු ධම්මිකෝ ....පාලකයන් දැහැමි වේවා..!
    ඉතිං සල්ලායෝ රාජ්‍ය නායකයෙක් කරන්න එපා..⚠️️🇱🇰

  • @ABDAzoor
    @ABDAzoor ชั่วโมงที่ผ่านมา +5

    Npp❤❤❤

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 3 ชั่วโมงที่ผ่านมา +5

    දුව australia cricket team ekan kapuna නිසා
    Lanka wata ඇවිත් 😂😂😂
    අපිත් නොදන්න කට්ටිය

  • @MadunayanaGunasekara
    @MadunayanaGunasekara 3 ชั่วโมงที่ผ่านมา +25

    Ammo අපිට ආදරයට ලංකාවට ඇවිත්

  • @ajithkumara-kt1cd
    @ajithkumara-kt1cd ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවේ හිටිය නම් මේ අය මෙහෙම කියන්නේනැ

  • @Praba1966
    @Praba1966 2 ชั่วโมงที่ผ่านมา +8

    තො වගේ දේශපාලන අනාතයෝ පාර්ලිමේන්තු යවන්නෑ බං මහජනතාව , උබ මුලින් හැදුවේ මාලිමාව මාර්ගෙන් පාර්ලිමේන්තු යන්න, දැන් අනිත් පැත්තට කතාව,

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา +1

      කාන්තාවකගේ පසුපස ලිංගික කටයුත්තකට ආරාධනා කරපු මේ වගේ වලත්තුවෙක්ගේ පස්සේ යන්නෙත් ඒ වගේ මධාවියෝ තමයි! Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 😂😂😂😂

  • @user-qo3rf8cw6q56-b
    @user-qo3rf8cw6q56-b 2 ชั่วโมงที่ผ่านมา +5

    මේක බලන වැඩිහිටි අයට කියන්නේ රන්ජා බිමට එද්දී බෙල්ල මිරිකනවා වගේ සවුන්ඩ් එකක් එනවා නේද ඒ ඇත්තට මිනිස්සු කෑ ගහනවා නෙමෙයි රෙකොඩින් එකක්. මුගේ කැම්පේනුත් මූ කරන ටෙලි නාට්‍ය වගේ මෙලො Creativity එකක් නෑ.

  • @lakshannimalka6721
    @lakshannimalka6721 2 ชั่วโมงที่ผ่านมา +17

    නූගත් මිනිසුන් පාර්ලිමේන්තු යවන්න එපා😂 ඇත්ත කිව්වට මදි මොලේ නැත්තම්😂

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 ชั่วโมงที่ผ่านมา +1

      කාන්තාවකගේ පසුපස ලිංගික කටයුත්තකට ආරාධනා කරපු මේ වගේ වලත්තුවෙක්ගේ පස්සේ යන්නෙත් ඒ වගේ මධාවියෝ තමයි! Ranjan hirunika TH-cam කැනලයෙන් බලන්න.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nishanthawill
    @nishanthawill 55 นาทีที่ผ่านมา +1

    ඒක පාරම තීරණයක් ගන්න වෙයි මිනිස්සුන්ට. නැත්නම් මේක සාමාන්‍ය දෙයක් වෙලා පරණ පුරුදු දේශපාලනයට නැවත රට යනවා. සමහර විට තිබුණට වඩා විකාරයක් වෙයි.

  • @sujeewashyamalee
    @sujeewashyamalee ชั่วโมงที่ผ่านมา +1

    ඇත්ත කිව්වාට මොලේ නැ

  • @chithrawanniarachchi3788
    @chithrawanniarachchi3788 ชั่วโมงที่ผ่านมา +1

    අපි මෙච්චර කාලයක් බැලුවේ සිරස. ඒකත් එපා වෙයි ඉතින් දැන්.
    අපිට ඕන මාලිමාවට ජන්දෙ දීල ආන්ඩුවක් හදන්න
    මාලිමාව දිනවල පාර්ලිමේන්තුවක් හදන්න

  • @sunethrakusum8189
    @sunethrakusum8189 ชั่วโมงที่ผ่านมา +2

    අයියෝ Dilshan, hamba කලා madida 😢

  • @srilankanchannel1439
    @srilankanchannel1439 2 ชั่วโมงที่ผ่านมา +6

    අර්ශස් වලට එකම විසදුම, රන්ජන් රාමනායක MBBS 😂😂😂😂😂

    • @Vhhds136
      @Vhhds136 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂 ?🍌 🍌

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ชั่วโมงที่ผ่านมา +2

    මේකා මේ පාර පරදිනවා ලොවෙත් නැති වෙන්න 😂😂😂

  • @NilushikaJayawera
    @NilushikaJayawera 2 ชั่วโมงที่ผ่านมา +5

    ජන්දේට කලින් ඔහොම රගපාන්න එපා. ඔයා නළුවෙක් කියලා

  • @useruser-mb4zm
    @useruser-mb4zm ชั่วโมงที่ผ่านมา +1

    කාටුන් කතා මුන්ගෙ ව්හිලුවක් වෙනවද මෙයත්

  • @aa-ef9go
    @aa-ef9go 2 ชั่วโมงที่ผ่านมา +6

    අපරාදේ අනුර ජනප්‍රතිතුමා සමාව දුන්නෙ 🙄😕ඔන්න අපිනම් චන්දේ දෙන්නෙ නෑ 😑😑

    • @Puja-yu2pq
      @Puja-yu2pq 2 ชั่วโมงที่ผ่านมา

      මම කිවුවා දෙන්න එපා කියලා මෙි දෙපිට කටිටු නාකි ගැන දන්න නිසා

    • @koekloeren3797
      @koekloeren3797 2 ชั่วโมงที่ผ่านมา

      සමාවක් තාමදිල නෑ,, මු ටොම් පචයෙක්

  • @KavinduPraveen-f9d
    @KavinduPraveen-f9d 3 ชั่วโมงที่ผ่านมา +8

    දිල්ශාන් මොකද බං අර 😂 බොඩි ගාඩ් වගේ

  • @NiranWeerasinghe-k8q
    @NiranWeerasinghe-k8q 3 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවට ජය වෙවා..!

  • @janakakumara-if2xx
    @janakakumara-if2xx ชั่วโมงที่ผ่านมา +1

    Aiyooo

  • @hewage2023
    @hewage2023 ชั่วโมงที่ผ่านมา +2

    හෙලිකොප්ටරෙන් ආවම ලොකුද 😅😅

  • @VintageLove-cv5jj
    @VintageLove-cv5jj 2 ชั่วโมงที่ผ่านมา +2

    රන්ජන් පුළුවන් දෙයක් කරපන්. මේ පාර උබට බැහැ පාර්ලිමේන්තු එන්න. 😂😂

  • @BinoOilPurifiers
    @BinoOilPurifiers 2 ชั่วโมงที่ผ่านมา +5

    කෝ දැන් බැක්සයීඩ් පූකේ සයීඩ්

  • @ravindudumesh9604
    @ravindudumesh9604 2 ชั่วโมงที่ผ่านมา +2

    හොරු අල්ලන එක ගැන නෙවෙයි රට හදන්න තියෙන plan එක කියපන්.හොරු අල්ලපු පලියට රටක් හැදෙන්නෙ නෑ.

  • @pubududhananjaya9994
    @pubududhananjaya9994 2 ชั่วโมงที่ผ่านมา +5

    රටේ මිනිස්සුව අන්දන්න එපා කොහොමත් පුරුදු වෙන්න රග පානවා නෙමෙනේ 😂

  • @samankumara5403
    @samankumara5403 ชั่วโมงที่ผ่านมา +1

    කෝමද ඒක? විලි ලැජ්ජා වේ බෑ. මේවගේ ගොන්පාට්වලට අහු නොවෙන්න අපිව දැනුම්වත් කළාට NPPට ස්තුතියි දැන් නම් රජාගේ චිත්‍රපටයක්වත් බලන්න අප්පිරියයි.

  • @mohomadkumara
    @mohomadkumara 2 ชั่วโมงที่ผ่านมา +6

    😂😂 හොරු අල්ලනවා පරක්කු නං හදීසි නම් ඇවිල්ලා ඉදිරිපත් වෙයල්ලා බං

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg ชั่วโมงที่ผ่านมา +5

    14 හෙලිකොප්ටර් එක අලි රාජාට දීලා උබ ගෙදර පලයන්....😂😂😂 ඊට පස්සෙ.. back side ගහපන්

    • @Iresh003
      @Iresh003 22 นาทีที่ผ่านมา

      ඔව් මෙයා අලි රාජාගේ ගේමක් ප්ලේ කරන්නේ😂

  • @amazingfernando2440
    @amazingfernando2440 2 ชั่วโมงที่ผ่านมา +2

    WE ARE WITH YOU ANURA 150 SURE
    JAYAWEWA

  • @MadunayanaGunasekara
    @MadunayanaGunasekara 3 ชั่วโมงที่ผ่านมา +11

    දෙන්නේ නම් නැ දෙන එකෙකුට වත් දෙන්න දෙන්නෙත් නැ

  • @ipathirana801
    @ipathirana801 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි ,,,දූෂණ චෝදනා වක් තියෙනවා ඩිල්ශාන් ට ,,ලමා අපචාර ,,,ඒව හොදයි නේද 😂😂😂

  • @liri5772
    @liri5772 ชั่วโมงที่ผ่านมา +2

    ත්‍රස්තවාදීන්ගෙ සල්ලි වලින් ඔයා හෙලිකොප්ටර් තුනකින් හරි යන්න රන්ජන් , හැබැයි මෝඩ කතා කියන්න එපා ,ඔයා ගම්පහින් පරදිනව , ඒක ස්ථිරයි 😢😢😢😢😢

  • @DilaniRoshani-q6z
    @DilaniRoshani-q6z 2 ชั่วโมงที่ผ่านมา +1

    අපි ගම්පහ අපි මාලිමාවට

  • @Ranjana-i2p
    @Ranjana-i2p ชั่วโมงที่ผ่านมา +1

    රටේ... තව නූගත් මිනිස්සු ගොඩක් ඉන්නව....

  • @රෂිRisna
    @රෂිRisna 3 ชั่วโมงที่ผ่านมา +3

    අනේ කවුරු දේශපාලනය කරත් කමක් නෑ රටට සෙතක් වෙන විදිහට රට ඉන්නේ අප වෙනුවෙන් හිතන්න😮😢

  • @Dcag123
    @Dcag123 2 ชั่วโมงที่ผ่านมา +3

    සිදුහත් කුමාරයාගේ ජාන ගැන කියන එකක් නම් තිබ්බා recordings wala.මතකද?

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y ชั่วโมงที่ผ่านมา +1

    ව්පක්සේට ආ යුතු පුද්ගලයෙක් රංජන් ❤

  • @warnakulaprasantha3527
    @warnakulaprasantha3527 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔබතුමා කියනවා නේද රෙකෝඩින් කරන කරල තියෙන ඒවයි මගේ නම් නෑ කියලා,ඉතින් තමන් රෙකෝඩින් කරනවා නම් තමන් ප්‍රවේශමෙන් කරන්නේ කවුරුත් ඒ වගේ තමයි තමන්ගේ නම ගෑවෙන්නේ නැහැ. අනිත් අයගේ නම් තමයි ගෑවෙන්නේ මොකද හොරාටනේ රෙකෝඩින් කරන්න තමන් දන්නවානේ තමන් කරන්නේ කියලා

  • @thusigaztafan1895
    @thusigaztafan1895 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤️❤️

  • @AshokaPriyantha-me3sr
    @AshokaPriyantha-me3sr 45 นาทีที่ผ่านมา +1

    රන්ජ ඒ සුපිරි ❤❤❤

  • @allmixtv7121
    @allmixtv7121 ชั่วโมงที่ผ่านมา

    අනුර ජනාධිපති කියන්නත් නිකං අමාරුයි වගේ. රන්ජට දැන්

  • @MaheshGunawardana-o3k
    @MaheshGunawardana-o3k 2 ชั่วโมงที่ผ่านมา +1

    දිල්ෂාන්ට හෙලිකොප්ටර් ගන්න බැරිද අනේ ....

  • @surangaranaweera3034
    @surangaranaweera3034 ชั่วโมงที่ผ่านมา +1

    ඉස්පිරිතාලෙ අඩූපාඩූ ඉවරද ...
    කුමුදෙස් ඉන්නව වැඩ නැ වගෙ

  • @chanakaasintha6927
    @chanakaasintha6927 3 ชั่วโมงที่ผ่านมา +8

    හොදගෙනම යයි වගේ....මේපාර...

  • @kumarry
    @kumarry ชั่วโมงที่ผ่านมา

    Ana. Ohaga. Lokukama. Anura. Sahodaraya ta. Chalanga. Karanna
    Oya. Kauda. Ranja
    Malimawata jayawawa ❤❤❤

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 ชั่วโมงที่ผ่านมา +1

    හැමොම දැනුවත් කරන්න .. රන්ජන් රාමනායක එන්නෙ... දෙමළ පක්ෂයකින්... ආයෙත් රට බෙදිමෙ ත්‍රස්තවාදීන් එපා

  • @rasikanilanthi227
    @rasikanilanthi227 17 นาทีที่ผ่านมา

    රන්‍ජො උබ තිබුනු තැන නැති කරගන්න්වා.මෙහෙම දකිද්දි උබ එපා වෙන්වා.මාලිමවට ජය නියතය ❤❤

  • @gangaappuwa7795
    @gangaappuwa7795 3 ชั่วโมงที่ผ่านมา +9

    Malimawata jayaweva jayaweva jayaweva obatath budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @darmadasarathnayaka9369
      @darmadasarathnayaka9369 3 ชั่วโมงที่ผ่านมา

      රෙකේඩින්වල 😂හොරු ගැන විතරලු.හිරුනිකා එක්ක මොනවද කතා කළේ මොනවද කියල ජනතාව හොයාගෙන බලන්න.හොද පාර්ලිමේන්තුවක් 🧭 ❤ .

  • @AmilaSandaruwan-ig7wz
    @AmilaSandaruwan-ig7wz ชั่วโมงที่ผ่านมา

    තියෙන චන්ද ටිකත් නැති කර ගන්න හදන්නෙ😂

  • @sadunkumara5015
    @sadunkumara5015 2 ชั่วโมงที่ผ่านมา +3

    පුක ගැන රෙකෝඩ් තියෙනවා නෙද 😅😅😅😅

  • @roshaniperera9748
    @roshaniperera9748 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @nandanabandara2570
    @nandanabandara2570 6 นาทีที่ผ่านมา

    නළු ජීවිතය හා සැබෑ ජීවිතය අතර අතරමං වූ ස්වභාවයක් තමයි පෙනෙන්නේ

  • @UpaliSanadeeraarchchilaga
    @UpaliSanadeeraarchchilaga 2 ชั่วโมงที่ผ่านมา +1

    රන්ජන් කාගෙන් හරි දත් ගලවනවා

  • @manojfdo9315
    @manojfdo9315 16 นาทีที่ผ่านมา +1

    නලුවන්ට මිනිස්සු රැවටුනු කාලේ ගියා 😂😂😂