අනුර සහෝදරයා ජනාධිපති කරන්න ඔයාලා මාර Risk එකක් ගත්තේ | Harini Amarasuriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 244

  • @Tha2001Jay
    @Tha2001Jay 6 ชั่วโมงที่ผ่านมา +143

    කට ඇරලා කියන්න පුළුවන් අපේ අගමැතිනි කියලා මුළු ලෝකෙටම ඇහෙන්න❤❤❤

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 6 ชั่วโมงที่ผ่านมา +4

      Aniwa

    • @chathuralasantha4986
      @chathuralasantha4986 6 ชั่วโมงที่ผ่านมา

      සහෝදරී මැඩම් වෙලා තේරුනාද පරිනාමය 🤣

    • @sensitivetaught4770
      @sensitivetaught4770 5 ชั่วโมงที่ผ่านมา +8

      ​@@chathuralasantha4986 හරි බන්.අපිට ඔයාව තේරෙනවා🙂

    • @buddhikachamal9398
      @buddhikachamal9398 5 ชั่วโมงที่ผ่านมา

      ​@@chathuralasantha4986උබලට රටට හරියනකොට දුක ඇති බං..කමක් නෑ අපි උබලට රට හදලා දෙන්නම්😂

    • @SunilWanniarachchi-mb9xv
      @SunilWanniarachchi-mb9xv 4 ชั่วโมงที่ผ่านมา

      ඊඉඌඋ​🍋🍋උ

  • @UdeniWanninayake-s1w
    @UdeniWanninayake-s1w 6 ชั่วโมงที่ผ่านมา +125

    මේ කතාව අන්තර්ජාලයට දැම්මාට සිරසට පිංසිද්ධවේවා❤

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 5 ชั่วโมงที่ผ่านมา +42

    Risk එකක් ගත්තේ අපේ රට ගැන සිතා තමයි සහෝදරිය .නොවැම්බර් 14 වෙනදාටත් එසේමයි .දිවි හිමියෙන් .ජයවේවා මාලි මාවට .

  • @dsvlog6100
    @dsvlog6100 6 ชั่วโมงที่ผ่านมา +63

    ඔබතුමියට හතුරන් බිහිවෙලා ඇති දැනටමත් .ආරක්ෂාව ගැන නිතරම හිතන්න . ඔබ අපිට සම්පතක් . රටට ඔබව අවශ්‍ය යි . ❤❤❤❤❤❤❤❤❤

    • @thebikerkiki
      @thebikerkiki 5 ชั่วโมงที่ผ่านมา

      100% true

    • @javijerathna4188
      @javijerathna4188 5 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම සහෝදරයා ..❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 52 นาทีที่ผ่านมา

      තුහ්හ් නොදකින් තමන්ගේ බාශාවවත් කතාකරගන්න බෑරි වලව් හෑත්ත....මේකි බටහිර ලිබරල් වාදියෙක්...මුන්ට අපේ බාශාව නෑති කල්ලා තමා පස්ස බලන්නේ ...ජෙප්පෝ මොනවද මේවගේ උන් එක්ක කරන්නේ කියන එක ප්‍රෙහේලිකාවක්....

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj 6 ชั่วโมงที่ผ่านมา +77

    ඔබ තුමිය ඉතාමත් විශිෂ්ඨ චරිතයක් වෙනවා මේ ලංකාවේ පමණක් නොව මුලු ලෝකය පුරාම.
    හදවතින්ම සුභ පැතුම්❤

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 3 ชั่วโมงที่ผ่านมา

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏

    • @yvonnefernando6504
      @yvonnefernando6504 18 นาทีที่ผ่านมา

      💯 sure

    • @JoeRanga
      @JoeRanga 2 นาทีที่ผ่านมา

      Suuuuuuper speech 👌👌👌

  • @sriscolumn2007
    @sriscolumn2007 6 ชั่วโมงที่ผ่านมา +95

    මේ ගැහණිය ගැන යමක් කෙටියෙන්..... අපට ලැබුණූ සුදුසුම ගැළපෙනම අගමැතිණිය..... එච්චරයි...

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 3 ชั่วโมงที่ผ่านมา

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 52 นาทีที่ผ่านมา

      තුහ්හ් නොදකින් තමන්ගේ බාශාවවත් කතාකරගන්න බෑරි වලව් හෑත්ත....මේකි බටහිර ලිබරල් වාදියෙක්...මුන්ට අපේ බාශාව නෑති කල්ලා තමා පස්ස බලන්නේ ...ජෙප්පෝ මොනවද මේවගේ උන් එක්ක කරන්නේ කියන එක ප්‍රෙහේලිකාවක්....

  • @CharithaSovis
    @CharithaSovis 6 ชั่วโมงที่ผ่านมา +100

    කොළඹ අයට මේ පාර ලොකු වැඩක් තියෙනවා. සජිත්ට වඩා වැඩි මනාප සංඛ්‍යාවක් හරිනි සහෝදරියට අරන් දෙන්න ඕනා.... අපි ගම්පහ.... අපි විජිත සහෝදරයාට මනාප ලක්ෂ 6 පන්නලා අරන් දෙනවා ❤

    • @NishanthaGunasingha
      @NishanthaGunasingha 5 ชั่วโมงที่ผ่านมา +4

      Thanks ❤❤❤

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 5 ชั่วโมงที่ผ่านมา +4

      ❤❤👍

    • @Tha2001Jay
      @Tha2001Jay 4 ชั่วโมงที่ผ่านมา +5

      ❤❤❤❤ අපි ඉතාම සාධනීය තරගයකට සූදානම්. මීට කොළඹ අපි 🤜🏽💪🏽 විජිතට වඩා අරන් දෙන්නම්කෝ

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 3 ชั่วโมงที่ผ่านมา +3

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nirurandil9972
    @nirurandil9972 5 ชั่วโมงที่ผ่านมา +30

    අගමැතිනි සහෝදරිය පතන රටක් අපිට හම්බෙයී දවසක❤

  • @javijerathna4188
    @javijerathna4188 5 ชั่วโมงที่ผ่านมา +19

    අපේ අගමැතිණිය ඔබ තුමියට ධීර්ඝායු වේවා ...

  • @Sisira931
    @Sisira931 6 ชั่วโมงที่ผ่านมา +93

    225ක්‌ කරපු වැඩටික 03දෙනෙක් එකතුවෙලා කරනවා හොදටමඇති ජයවේවා මැඩම්

    • @chathuralasantha4986
      @chathuralasantha4986 6 ชั่วโมงที่ผ่านมา +1

      සහෝදරී මැඩම් වෙලා තේරුනාද 🤣 උබලා ආත්මෙට හැදෙන් නෑ දිගටම අදිනවා කතා වලට

    • @musirasa4277
      @musirasa4277 6 ชั่วโมงที่ผ่านมา

      ane ubala wage harak 03දෙනෙක් එකතුවෙලා කරනවා redda ekathama loan gahala ayeth interest gewanne ranil karapu tika adagena yanawa rata ekathana ministry wala lekam la thama rata geniyanne 😂😂😂😂 apith anurata 2/3 denna kiyala kiyanne katawath anthimata gota2 wei😂😂😂😂

    • @buddhikachamal9398
      @buddhikachamal9398 5 ชั่วโมงที่ผ่านมา +1

      ​@@chathuralasantha4986අඩෝ උබ හැමතැනම දුක කියනවනේ 😅😂😂🐄

    • @sensitivetaught4770
      @sensitivetaught4770 5 ชั่วโมงที่ผ่านมา

      ​@@musirasa4277
      2024 පාර්ලිමේන්ට් අනුමත නය මුදල ඩොලර් ලක්ශ 735ක්.ඒකෙන් ලක්ශ 690ක්ම නය පොලී සහ වාරික.නොදන්නා කමට මොලේ දෙන්න බෑ😂
      සීයගෙ 2024 වැය ශීර්ෂයම රු ලක්ශ 66000යි.පකයා පරිපූරකයක් දාලා තව 20000ක් අරගෙන.ඔන්න රනිල්ගෙ වැඩපිලිවෙල😂😂

    • @H.G.W.123
      @H.G.W.123 5 ชั่วโมงที่ผ่านมา

      ​@@musirasa4277උබ කෑ ගැහුවට වැඩක් නෑ 2/3 හම්බෙනවා බන් කොහොමත්

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 5 ชั่วโมงที่ผ่านมา +9

    She talks sense all the time .. Bless her ..

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 5 ชั่วโมงที่ผ่านมา +17

    ජරා දේශපාලනය අතුගෑවිලා ගිහාම ඔබතුමිය ටත් , ජනාධිපති තුමාටත් නිදහසේ ඉන්න පුලුවන් වෙයි.තවම බෑ. ජරා දේශපාලනය තවම හොල්මන් කරනවා...

  • @geethahabaragamage
    @geethahabaragamage 6 ชั่วโมงที่ผ่านมา +15

    Madam Prime Minister, You are the Key Helper in Leading Sri Lanka Victory❤❤❤❤✌✌✌💪💪💪🚩🚩🚩🇨🇦

  • @raycohen8845
    @raycohen8845 4 ชั่วโมงที่ผ่านมา +6

    very nice speech

  • @tushkara7775
    @tushkara7775 6 ชั่วโมงที่ผ่านมา +23

    වශීවෙලා වගේ ඇහුවෙ කතාව නිවැරැදි තේරීම දියුණුවේ රහසයි ජයවේවා

    • @chathuralasantha4986
      @chathuralasantha4986 6 ชั่วโมงที่ผ่านมา

      සහෝදරී මැඩම් වෙලා තේරුනාද🤣

    • @Elephant-j9b
      @Elephant-j9b 5 ชั่วโมงที่ผ่านมา +3

      ​@@chathuralasantha4986හැමතැනම මේක දාන්නෙ ඇයි බන් 😂 අමාරුයි නේ බලන් ඉන්න 😂 සිරාවටම තමන් අකමැති පක්ශයක් කොහොමද නේ තමන්ගෙත් රටේත් මුල් තැන උනාම 😂

    • @H.G.W.123
      @H.G.W.123 5 ชั่วโมงที่ผ่านมา +3

      ​@@chathuralasantha4986😅 ඔය හිතේ අමාරුව තේරෙනවා බන් අපිට 😮‍💨

    • @chathuralasantha4986
      @chathuralasantha4986 4 ชั่วโมงที่ผ่านมา

      @@Elephant-j9b දන්නවා මුන් ෆේල් කියලා කරපු මගුලක් නෑ ඔක්කොම කතා විතරයි කියලා ඒත් කඩේ යනවා ..ඒක හොදයි තමුන් වහල් බාවයේ ඉන්නේ කියලා දැනගෙන කඩේ යන එක ඒකට මම ගරු කරනවා..

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 ชั่วโมงที่ผ่านมา

      ​@@chathuralasantha4986 අහොෝ😮😮😮

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 5 ชั่วโมงที่ผ่านมา +13

    අපිට පුරුදු වෙලා තියෙන්නේ දේශපාලකයෝ හැංගිලා යන එක, ඔබලා එලියෙ යද්දි භය ඒකයි. ඔක්කෝම ඔබලා සමග වයිරෙන් ඉන්නෙ, ඒ නිසයි. අපේ රට වෙනුවෙන් පරිස්සමෙන් ඉන්න. ඔබලා රටට සම්පත්

  • @muzahirmohideen7499
    @muzahirmohideen7499 4 ชั่วโมงที่ผ่านมา +4

    Very good understanding speech and well said God bless you ❤️❤️❤️

  • @kumarans-s7c
    @kumarans-s7c 4 ชั่วโมงที่ผ่านมา +9

    The World Great Personality .. Sri Lanka 🇱🇰 PM - Dr, Harini Amarasuriye 🇱🇰💖

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt 6 ชั่วโมงที่ผ่านมา +16

    අගමැතිතුමිය...ඔබ රටට ආඩමිබරයි ..!

  • @dileshamunasinghe7389
    @dileshamunasinghe7389 4 ชั่วโมงที่ผ่านมา +4

    Great speech. Respect you❤

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 5 ชั่วโมงที่ผ่านมา +15

    ඔබතුමිය විශ්වාස කරන්න..අපි අවුරුදු 30 කටත් වඩා දේශපාලන කතා අහන්නෙම නෑ. ඕකුන් ග්‍ර් මූනු බලන්නෙ නෑ. දැන් තමා බලන්නෙ.😮

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 5 ชั่วโมงที่ผ่านมา +9

    පුදුම ආශාවෙන් ඇහුවෙ ..ඔබ රටට සම්පතක්.. එකම රටක් එකම නීතියක් ..හදන්න ...

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 6 ชั่วโมงที่ผ่านมา +8

    Very well said Harini 🎉🎉

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 4 ชั่วโมงที่ผ่านมา +10

    මාලීමාවට ජයවේවා

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 4 ชั่วโมงที่ผ่านมา +6

    සිරස ට ජනතා ප්‍රසාදය. ස්තූතියි.

  • @mohamedashroffrahumathulla4939
    @mohamedashroffrahumathulla4939 4 ชั่วโมงที่ผ่านมา +3

    Fantastic Madame very clear explanations and informations ❤🎉

  • @sayuniremantha3915
    @sayuniremantha3915 4 ชั่วโมงที่ผ่านมา +11

    MEPARA COLBIN 1 වැනි තැනට අනිවාර්යයෙන් දිනවලදී

  • @anomadarshinie6343
    @anomadarshinie6343 6 ชั่วโมงที่ผ่านมา +18

    ඒ රටවල්වල කෙනෙක් වරදක් කලොත් නිතිය දැඩි සේ හැමෝටම එකයි එමනිසා අපේ රටේත් හැමොම ගරුකරන බය හොද නීති පද්දතියක් හදන එක තමයි ජනතාවගේ ලොකුම බලාපොරොත්තුව, ජයවේවා 💪

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 3 ชั่วโมงที่ผ่านมา

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 ชั่วโมงที่ผ่านมา

      💖💐💝🙏

  • @sayuniremantha3915
    @sayuniremantha3915 4 ชั่วโมงที่ผ่านมา +8

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සිංහල බෞද්ධ MADAM NPP එකට රටම ජය ජය ජය ජය ජය වේවා ❤❤❤❤🎉🎉🎉🎉

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 5 ชั่วโมงที่ผ่านมา +6

    ජයවෙවා

  • @prassannaudugama3398
    @prassannaudugama3398 4 ชั่วโมงที่ผ่านมา +5

    ස්තුතියි සිරස 🙏🙏🙏

  • @hiranperera1232
    @hiranperera1232 5 ชั่วโมงที่ผ่านมา +7

    These type of leaders we need for our country.

  • @rohanamerasinghe4244
    @rohanamerasinghe4244 4 ชั่วโมงที่ผ่านมา +3

    What a brave lady 🎉

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 5 ชั่วโมงที่ผ่านมา +4

    Well done Harini.all the best..God bless you.

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th 5 ชั่วโมงที่ผ่านมา +9

    ජය වේවා මාලිමාවට🎉

  • @NaynaaDamayanthi-tb6gd
    @NaynaaDamayanthi-tb6gd 2 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යෙන්, මෙතුමිය ගැන
    අප්‍රමාණ සතටුයි.. ජාතික ජන බලවේගයේ,. මෙම සුසංයෝගය විශිෂ්ටයි...
    ජනාධිපති සහෝදරයා සමග
    අපේ රට niweradi දිශා නතියකට අවතීර්ණ කිරීමට මොවුන් දායක වේවී!!
    කුලප්පු නොවී බලා සිටිමු..
    අවශ්‍ය යුතුකම් පිළිවෙතින් පෙළ gesii ඉටු කරමු... ♥️♥️

  • @disnaw992
    @disnaw992 ชั่วโมงที่ผ่านมา

    අපගේ ශක්තිය ධෛර්යය ඔබ තුමියයි. ජය වේවා!!!

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 4 ชั่วโมงที่ผ่านมา +5

    මුළු රටටම ජය

  • @kalanigayanthi2201
    @kalanigayanthi2201 6 ชั่วโมงที่ผ่านมา +5

    අපි බලාපොරොත්තු වන සුන්දර ශ්‍රී ලංකාව ඔබතුමිය ඇතුලු මාලිමා රජය විසින් ගොඩනගනු ඇතැයි විශාල බලාපොරොත්තුවකින් බලා සිටින්නෙමු.. දීර්ඝායුශ ලැබේවා අගමැතිතුමියනි..❤

  • @ArtWork-li3mk
    @ArtWork-li3mk 7 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤

  • @shazferds7913
    @shazferds7913 5 ชั่วโมงที่ผ่านมา +5

    We have the best Prime minister ever. It needs to stay that way. So proud of you. Good Luck PM Harini. Stay safe.❤❤❤🙏🙏🙏

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 42 นาทีที่ผ่านมา

      තුහ්හ් නොදකින් තමන්ගේ බාශාවවත් කතාකරගන්න බෑරි වලව් හෑත්ත....මේකි බටහිර ලිබරල් වාදියෙක්...මුන්ට අපේ බාශාව නෑති කල්ලා තමා පස්ස බලන්නේ ...ජෙප්පෝ මොනවද මේවගේ උන් එක්ක කරන්නේ කියන එක ප්‍රෙහේලිකාවක්....

  • @kumarans-s7c
    @kumarans-s7c 4 ชั่วโมงที่ผ่านมา +3

    💖🌺🌅 ඇරැඹූ .... මාලිමා යුගයට .. ජයවේවා 🌅🌺💖

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 4 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමියට ආදරෙයි❤❤ස්තුතියි🎉🎉🎉🎉🎉අපි ඔබලා සමගයි.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 42 นาทีที่ผ่านมา

      තුහ්හ් නොදකින් තමන්ගේ බාශාවවත් කතාකරගන්න බෑරි වලව් හෑත්ත....මේකි බටහිර ලිබරල් වාදියෙක්...මුන්ට අපේ බාශාව නෑති කල්ලා තමා පස්ස බලන්නේ ...ජෙප්පෝ මොනවද මේවගේ උන් එක්ක කරන්නේ කියන එක ප්‍රෙහේලිකාවක්....

  • @aurora8057
    @aurora8057 6 ชั่วโมงที่ผ่านมา +7

    අපේ රටේ දේසපාලන නායකයෝ හොරකන්න පුරුදු වෙලා බලය ගන්න ඕන අපරාදයක් කරනවා. මිනිස්සු ගැන කිසිම ආදරයක් නෑ. එකයි ඔබතුමියටත් ජනාදිපතිතුමටත් කියන්නේ ආරක්ෂාව තරකර ගන්න. මේක ලංකාව

  • @Damminda
    @Damminda ชั่วโมงที่ผ่านมา

    Excellent speech ❤❤❤❤❤❤❤

  • @piyumsilva7013
    @piyumsilva7013 6 ชั่วโมงที่ผ่านมา +2

    GREAT SPEECH

  • @swsl1747
    @swsl1747 35 นาทีที่ผ่านมา

    ජය වේවා ❤❤

  • @AnuHerath-sn6lm
    @AnuHerath-sn6lm ชั่วโมงที่ผ่านมา +1

    සොඳුරු අගමැතිතුමිය.🙏❤️💐

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 5 ชั่วโมงที่ผ่านมา +7

    මැඩම් ආදරෙයි .......
    කොන්ඩෙ ලස්සනට පිලිවලට බදින්න තවත් ලස්සනයි .....❤

    • @InuriJ
      @InuriJ ชั่วโมงที่ผ่านมา +1

      Let Harini be Harini 🙏

  • @noone2sds9282
    @noone2sds9282 7 ชั่วโมงที่ผ่านมา +7

    මේ වසර අවසානයට පෙර, වාහන ආනයනයට ඉඩ දෙන්න. ප්‍රශ්නෙ ඩොලර්නම් භාවිත කරපු වාහන ගෙන්නන්න. Engine capacity limit එකකුත් දාන්න.

  • @Tha2001Jay
    @Tha2001Jay 6 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @BinduZero-zj4cw
    @BinduZero-zj4cw 4 ชั่วโมงที่ผ่านมา +3

    මම මෙ පාර මලිමාවට

  • @RuwanFernando-u7b
    @RuwanFernando-u7b 11 นาทีที่ผ่านมา

    Jayawewa ❤❤❤❤

  • @ADEESHAKALANSOORIYA
    @ADEESHAKALANSOORIYA 5 ชั่วโมงที่ผ่านมา +1

    Excellent ma'am ❤

  • @laxmiluka963
    @laxmiluka963 8 นาทีที่ผ่านมา

    God bless you all ❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤

  • @HimadiJayatunga-z5i
    @HimadiJayatunga-z5i 5 ชั่วโมงที่ผ่านมา +4

    සිරිමාවෝ ගෙන් පසුව බිහිවූ ජාතික නායිකාව ඔබට අපගේ සුබ පැතුම්

    • @HemalDodangoda-cc8bf
      @HemalDodangoda-cc8bf 4 ชั่วโมงที่ผ่านมา

      Sirimawo kiyanne mona haththilawwak da.rata kapu ganiyek ne

  • @indikadiroshwannakukorala9683
    @indikadiroshwannakukorala9683 ชั่วโมงที่ผ่านมา

    හරියට ටීචර් පාඩමක් කියලා දුන්න වග,හරිම පැහැදිලී,..ජය වේවා මගේ රටට,❤

  • @sayuniremantha3915
    @sayuniremantha3915 4 ชั่วโมงที่ผ่านมา +4

    දකුණේ THARRUWA LOKEMA ආදරය කරනවා 🥺🙏 ගොඩාක් පින්

    • @shamindanilantha1994
      @shamindanilantha1994 4 ชั่วโมงที่ผ่านมา

      දකුණේ උතුරේ ගගා වැලලෙන එකත් නැවතුන දවසට රට ගොඩනැගේ. ගෝත්රික අදහස් වලින් ඉවත් වෙන්න

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @sayuniremantha3915
    @sayuniremantha3915 4 ชั่วโมงที่ผ่านมา +4

    2/3 නෙමෙයි 5/6 අනිවාර්යයෙන් ENEA SUWAR 5/6 අනිවාර්යයෙන් දිනවලදී 🎉🎉❤❤

  • @vyvetteuyangoda8013
    @vyvetteuyangoda8013 4 ชั่วโมงที่ผ่านมา

    Absolutely correct

  • @avinduTLGun
    @avinduTLGun 4 ชั่วโมงที่ผ่านมา +3

    කාගේත් මිත්‍ර හිතවත් බුද්ධිමත් කාරුණික අපේ අගමැති සහෝදරිය වෙන වෙහෙස මහන්සියට ස්තූතියි ❤️🙏🏻

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 42 นาทีที่ผ่านมา

      තුහ්හ් නොදකින් තමන්ගේ බාශාවවත් කතාකරගන්න බෑරි වලව් හෑත්ත....මේකි බටහිර ලිබරල් වාදියෙක්...මුන්ට අපේ බාශාව නෑති කල්ලා තමා පස්ස බලන්නේ ...ජෙප්පෝ මොනවද මේවගේ උන් එක්ක කරන්නේ කියන එක ප්‍රෙහේලිකාවක්....

  • @zarookmlm8302
    @zarookmlm8302 5 ชั่วโมงที่ผ่านมา +3

    Yes Anura Sir wa janapathy karana ma mara kattak kaway .... But Ada so Happy 😊 Atumage Awankam Balana vita....... I'm a Deep love to Him .... A wagema ma ❤HARANI ❤ madam ta Respect your STUDYING walata .... congratulations 🎊 👏

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 42 นาทีที่ผ่านมา

      තුහ්හ් නොදකින් තමන්ගේ බාශාවවත් කතාකරගන්න බෑරි වලව් හෑත්ත....මේකි බටහිර ලිබරල් වාදියෙක්...මුන්ට අපේ බාශාව නෑති කල්ලා තමා පස්ස බලන්නේ ...ජෙප්පෝ මොනවද මේවගේ උන් එක්ක කරන්නේ කියන එක ප්‍රෙහේලිකාවක්....

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 6 ชั่วโมงที่ผ่านมา +4

    PM❤

  • @boischiffons
    @boischiffons 5 ชั่วโมงที่ผ่านมา +1

    It's very clear your thinking.... Ma'am ❤... This is what we are expecting from you and the❤❤ President....❤❤❤. ❤❤❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 41 นาทีที่ผ่านมา

      තුහ්හ් නොදකින් තමන්ගේ බාශාවවත් කතාකරගන්න බෑරි වලව් හෑත්ත....මේකි බටහිර ලිබරල් වාදියෙක්...මුන්ට අපේ බාශාව නෑති කල්ලා තමා පස්ස බලන්නේ ...ජෙප්පෝ මොනවද මේවගේ උන් එක්ක කරන්නේ කියන එක ප්‍රෙහේලිකාවක්....

  • @HimadiJayatunga-z5i
    @HimadiJayatunga-z5i 5 ชั่วโมงที่ผ่านมา +1

    Good idea

  • @pathiranamahinda8047
    @pathiranamahinda8047 5 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ අපිට සම්පතක්

  • @DileepaHerath-mx3ly
    @DileepaHerath-mx3ly 6 ชั่วโมงที่ผ่านมา +2

    Sirasata jaya

  • @jayanthabandara802
    @jayanthabandara802 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤jaya weva ❤❤❤❤Npp jaya weva ❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 6 ชั่วโมงที่ผ่านมา +2

    ආදරණීයයි ❤❤

  • @chandichandi5850
    @chandichandi5850 5 ชั่วโมงที่ผ่านมา +1

    💯💯💯💯👍👍👍

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 6 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍👍

  • @nalakaanton8331
    @nalakaanton8331 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි බොක්කෙන්ම

  • @krishnada6015
    @krishnada6015 4 ชั่วโมงที่ผ่านมา

    God bless 🎉🎉🎉

  • @eknaovine5084
    @eknaovine5084 4 ชั่วโมงที่ผ่านมา +2

    අපේ රටේ මනුස්සකම සල්ලි වලට පාවලා දිලා ජෝනිවගේ අය බහුලයි...

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 5 ชั่วโมงที่ผ่านมา +3

    හොස්පිටල් යන්න බෑ. බයයි මැරෙයි කියලා .

  • @lannyjr1042
    @lannyjr1042 6 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍👍👍👍

  • @NimalNimalnishantha
    @NimalNimalnishantha 5 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමිය නොසලකා අරින්න එපා ඔබ දෙපලගේ ආරක්ශාව.. මොකද මේ රටේ සිය ගනන් මරපු දේශපාලුවො ඉන්නවා..ජිවිත වල වටිනාකමක් නොදන්න ඔබ තුමිය සහ ජනාධිපති අනුර සහෝදරයා රටට දායාදයක්. ආරක්ශා වී රට ගොඩනගමු

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 40 นาทีที่ผ่านมา

      තුහ්හ් නොදකින් තමන්ගේ බාශාවවත් කතාකරගන්න බෑරි වලව් හෑත්ත....මේකි බටහිර ලිබරල් වාදියෙක්...මුන්ට අපේ බාශාව නෑති කල්ලා තමා පස්ස බලන්නේ ...ජෙප්පෝ මොනවද මේවගේ උන් එක්ක කරන්නේ කියන එක ප්‍රෙහේලිකාවක්....
      "මේ රටේ සිය ගනන් මරපු දේශපාලුවො ඉන්නවා"

  • @SujithPriyadarshana-dh4ww
    @SujithPriyadarshana-dh4ww 3 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජය ඒක මිටට ❤❤❤❤❤❤❤

  • @renoschrysostomou5220
    @renoschrysostomou5220 5 ชั่วโมงที่ผ่านมา +2

    Mama inne cyprus 🇨🇾 wala mata lankawa apa wala teyanne at dan mage rata gana mata dan pode viswasayak teyanawa tankyou harene sahodreyata rata hadanna karana ussahyata❤❤💐

  • @nimalifonseka2130
    @nimalifonseka2130 13 นาทีที่ผ่านมา

    ❤❤❤❤

  • @nonamesas29
    @nonamesas29 3 ชั่วโมงที่ผ่านมา

    NNP ඒකටයි ඔබතුමියටයි ශක්තිය ජයරිය ලැබේවා කියලා පරත්නා කරනවා❤

  • @mohamedtsaldin
    @mohamedtsaldin 4 ชั่วโมงที่ผ่านมา

    Madam ❤❤I strongly believe it was the ladies who brought NPP ❤ and our president ANURA to lead our SRI LANKA❤❤ long live for more victory ❤❤

  • @KalanaMahesh
    @KalanaMahesh 7 นาทีที่ผ่านมา

    යථාර්ථ යේ දිනක හමූ වෙමු රට ලෝකය වෙනුවෙන් ඉන්න තැන වෙනුවෙන් 🦁

  • @nissankapushpakumara8936
    @nissankapushpakumara8936 5 ชั่วโมงที่ผ่านมา +1

    Adari ❤

  • @AnuratennakoonTm
    @AnuratennakoonTm 6 ชั่วโมงที่ผ่านมา +5

    සිරස malimawata....හිරු puthanota....යයි කඩේ ....

    • @sealoan
      @sealoan 6 ชั่วโมงที่ผ่านมา +1

      සිරස කඩෙ ය්න්නෙ නෑ බම් අගමැති උනාම media space එක දෙන එක අනිවාර්යයි😂 හැබැයි පුටානෝ එහෙම නෑ හෑබයි හිරු දන්නෙම පුටානො😂

  • @eknaovine5084
    @eknaovine5084 4 ชั่วโมงที่ผ่านมา +1

    උබතුමිය පියුර බබාලා වගේ නැති අව්‍යාජ ලස්සන රැපය උගත් කම හරිම වටිනවා....❤

  • @nalingunasekara6352
    @nalingunasekara6352 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @romaineleonard7555
    @romaineleonard7555 4 ชั่วโมงที่ผ่านมา

    We too need a Scandinavian trust, ❤❤❤❤❤❤❤

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 4 ชั่วโมงที่ผ่านมา +1

    Agamathi Diyaniya MeRata tama Sudusui. 🌹
    Api 5/6 bala di Malimava parliament Dinavamu. Rata Diunukaragamu budusaranai all🙏🌹🇱🇰

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 4 ชั่วโมงที่ผ่านมา

    Harini ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @globleeye603
    @globleeye603 6 ชั่วโมงที่ผ่านมา +2

    එක තේරුම ගන්න ඕනෙ අර පරන හොරු ටිකයි මිනිමරුවො වන දේශපාලුවන් ටික දෙනා

  • @animebottomline96
    @animebottomline96 3 ชั่วโมงที่ผ่านมา

    ❤🇱🇰

  • @mentrocareservices4403
    @mentrocareservices4403 6 ชั่วโมงที่ผ่านมา +1

    ඔව් අපිට කෙළ වෙනවා කියලා හිතුවේ නෑ

  • @hemamalidissanayake3143
    @hemamalidissanayake3143 ชั่วโมงที่ผ่านมา

    ❤👍👍👍👍👍👍👍👍👍

  • @derasl4159
    @derasl4159 5 ชั่วโมงที่ผ่านมา +1

    ලෝකයෙ සමාජවාදී හෝ කොමියුනිස්ට් රටවල් ලෙස පිළිගන්නා කිසිම රටක රාජ්‍ය නායකයා ගේ නමට ඉදිරියෙන් හෝ පසුපසින් "සහෝදරයා" යන්න කියවෙන බවක් සොයා ගන්නට බැහැ. එසේ තිබියදී තම පක්ෂය මැද මාවතක බව පවසන අපේ ජනාධිපති තුමාට මෙය යෙදීමට සමහරුන් උත්සුක වන්නේ ඇයි?

    • @WimalaJayathissa
      @WimalaJayathissa 4 ชั่วโมงที่ผ่านมา

      ඒකෙ වැරැද්ද මොක්ක්ද මිනිසුන් කැමති නම් අනුර කැමති නම් ඔයා කලබල වෙන්න එපා

  • @anomadarshinie6343
    @anomadarshinie6343 6 ชั่วโมงที่ผ่านมา

    👏👍💪

  • @eyoubook1069
    @eyoubook1069 3 ชั่วโมงที่ผ่านมา

    යුද්ධය අවසන් කරපු වර්ෂය 2009 ලෙස නිවැරදි විය යුතුයි

  • @AththanayakaNew
    @AththanayakaNew 3 ชั่วโมงที่ผ่านมา

    නෑ අපි එදත් පොහොට්ටුවට,අදත් එහෙමයි,සහයෝගය මෑම්

  • @shabrymhd3215
    @shabrymhd3215 3 ชั่วโมงที่ผ่านมา

    පිටරටවල් ගෙන දන්නෙති බය්යෝන්ට හොඳයි මේ කතාව, අපිට ඕනේ කතාව නෙවෙයි වැඩපිලිවල