බලු පැටව් දන්සැලක්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 5 หลายเดือนก่อน +927

    දැක්ක හොදම දංසල , බොහෝම පිං ඒ සදහා දායකත්වය දුන් අයට 🙏🙏🙏

    • @danaalldanaall3989
      @danaalldanaall3989 5 หลายเดือนก่อน +6

      Hodama dansala. Godak pin. Budu saranai

    • @wathsalasamarasingha
      @wathsalasamarasingha 5 หลายเดือนก่อน +9

      ❤️ඇත්ත වටිනවා කුසල් ලැබෙන දෙයක් කරේ හැමෝම එකතු වෙලා මේවා තමයි, පිං සසරේ හැමදාම පල දෙන ❤️❤️

    • @OLALLEARNINGTIPS
      @OLALLEARNINGTIPS 5 หลายเดือนก่อน +1

      😂69 lakse

    • @dineshrukmal8676
      @dineshrukmal8676 5 หลายเดือนก่อน +3

      ❤ great work

    • @nethusahashya2412
      @nethusahashya2412 5 หลายเดือนก่อน +2

      අනිවාරෙන්🙏❤️

  • @dupawo1229
    @dupawo1229 5 หลายเดือนก่อน +37

    දන්සලකට ගිහින් පින් කරගන්නත් හම්බෙනවා කියන්නෙ.. මේවා එසේ මෙසේ සාමාන්‍ය දන්සල් නෙමෙයි.. පින් කඳු...❤

  • @wathsalasamarasingha
    @wathsalasamarasingha 5 หลายเดือนก่อน +801

    ජිවිතේ දැක්ක හොදම වටිනවා දෙයක් ❤️
    මගේ ගෙදර 36 ඉන්නවා අහල පහළ අය අත් කකුල් කඩලා විසි කරපු අය
    සනීප කරගෙන ❤️
    මගේ ජිවිතේ අද ඒ අය
    ඒ අයගේ ජිවිතේ මම ❤️🤗

    • @RamiRami-e3u
      @RamiRami-e3u 5 หลายเดือนก่อน +4

      කොහෙද

    • @pubududhananjaya536
      @pubududhananjaya536 5 หลายเดือนก่อน +5

      ❤️🙏

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 5 หลายเดือนก่อน +2

      Koheda obe a thans

    • @wathsalasamarasingha
      @wathsalasamarasingha 5 หลายเดือนก่อน

      @@niranjalawijesinghe7568 මම දෙන්නේ නැහැ ❤️ඒ අය කාටවත් මොකද ඒ අයට රැකවර්ණය තියෙන්නේ
      මගේ ගෙදර විතරයි ❤️

    • @anulaperera4830
      @anulaperera4830 5 หลายเดือนก่อน +12

      ANE,OYATA,GODAKPIN

  • @sadaminisithumi213
    @sadaminisithumi213 5 หลายเดือนก่อน +27

    ඇත්තමයි ඇස් වලට කදුළු ආවා...මේ වගේ රත්තරන් හදවත් තියෙන මිනිස්සු ඉන්න රටක නේද?අපි ජීවිතේ ගෙවන්නෙ..කොච්චර උතුම් දෙයක්ද?ඔයාලා මේ කරන්නෙ❤ ආත්ම ගානකට ඔයාලට බොහොම පින් ලැබේවා බුදු සරණයි ❤❤❤🙏🙏❤️❤️❤️

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 5 หลายเดือนก่อน +410

    ඔය බල්ලන්ව ගෙනිහිල්ලා කන්න බොන්න දීලා රැක බලා ගන්නවා කියන්නේ විශාල පිනක්

  • @sunilaperera6491
    @sunilaperera6491 5 หลายเดือนก่อน +30

    මගේ ජීවිතේටම දැක්ක හොඳම දන්සල තමයි මේ. අනේ මෙයට සහභාගී උන හැමෝටම ජේසු පිහිටයි.

  • @MadhuwanthiDinushika-kk1lu
    @MadhuwanthiDinushika-kk1lu 5 หลายเดือนก่อน +390

    සංවිධානය කල හැම දෙනාටත් බලු පැටව්න්ට පිහිට වු සැමටත් පිං අත් වේවා 🙏🙏❤️❤️❤️ සතුන්ට පිහිට වීමට සෑම අයෙකුටම හිත් පහල වේවා !!

  • @kasunbuddhika2812
    @kasunbuddhika2812 5 หลายเดือนก่อน +18

    අසාවට අරංගිහිං..කාලයක් ගියාම පාරට නම් ගෙනත් දාන්න එපා හෙන ගහයී💯💯✔️

    • @ruwanilakmali382
      @ruwanilakmali382 5 หลายเดือนก่อน +2

      eka athetha

    • @kasunbuddhika2812
      @kasunbuddhika2812 5 หลายเดือนก่อน +2

      @@ruwanilakmali382 ඔයා එහෙම නෑ නේද🙂

  • @SujeewaFernando-nr8ke
    @SujeewaFernando-nr8ke 5 หลายเดือนก่อน +238

    මෙක තමයි මගේ ජීවිතයෙ මං දුටු අති විශිෂ්ටම දංසැල මෙම මහගූ වැඩසටහනට සහබාගි වු සැමටත් මෙවැනි සංකල්පයක් හදුන්වා දූන් ඔඛ සැමට යෝධ බල යෝධ ශක්තිය ලැබෙවා

    • @InnocentsOntheRoad-Sally-
      @InnocentsOntheRoad-Sally- 5 หลายเดือนก่อน +2

      ස්තුති . එකතු වෙන්න අපේ you tube එකට

  • @AyeshaWerawala
    @AyeshaWerawala 5 หลายเดือนก่อน +12

    අනේ ඔබලා වැනි උතුමි මිනිසුන් මගේ බෞද්ධ රටට වාසනාවන්...

  • @weerarathnahk8222
    @weerarathnahk8222 5 หลายเดือนก่อน +200

    ඔබට පහල වු සිත සංසාරේ අරගෙන ආපු වටිනාම කුසල කර්මයක් බුදුසරණයි

  • @vajirathennakoon5547
    @vajirathennakoon5547 5 หลายเดือนก่อน +8

    අලුත් විදිහට හිතල මේ වගේ දෙයක් සංවිධානය කරපු මිනිස්සුන්ට ගොඩක් පින්....සුපිරි වැඩක්.....ජීවිතේ දැකපු වටිනාම දන්සැලක්....

  • @Sandani-sd8mz
    @Sandani-sd8mz 5 หลายเดือนก่อน +158

    මේ පින්කමට සම්බන්ද වුන හැමෝටම ගොඩක් පින්🙏🙏🙏🙏

  • @CR-ee5ve
    @CR-ee5ve 5 หลายเดือนก่อน +6

    බෞද්ධයෙක් විදියට මාරම සතුටුයි මේක දැක්කම.
    අපි බෞද්ධයෝ විදියට සතුට උපද ගන්න ඕනි දොස්තර ශාෆි ලා වගේ සමාජයේ අසමතුලිත බව නිසා නිස්කාරනේ අසරණ වුණු කිසිම අන්න්‍යාගමික මිනිස්සුන්ට සාප කරලා නෙවෙයි.
    මෙන්න මේ වගේ රටට වැඩක් ඇති දෙයක් කරන මිනිහෙක් වෙලා
    සමාජ ජාල වල මේ වගේ කමෙන්ට් දාලවත් නෙවෙයි.
    අපි ශ්‍රී ලාංකිකයෝ විදියට සහජීවනයෙන් මේ රට ඉස්සරහට අරන් යන්න ඕනි. මගේ නම් වෙසක් දින පැතුම ඒක ❤
    ජය වේවා!

  • @armadushika9152
    @armadushika9152 5 หลายเดือนก่อน +124

    ජීවිතේ දැකපු හොදම දංසැල ගොඩාක් පිං සංවිධානය කරපු හැමෝටමත් සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් නිදුක් නීරෝගි දීර්ඝායුෂ වැඩි වේවා හැමෝටම

  • @roadlens1
    @roadlens1 5 หลายเดือนก่อน +10

    මේ පාර දැන්සැල් ගැන කතා කරද්දි අපේ පොඩි එකා ඇහුව ප්‍රශ්නයක් තායි.. ඇයි "Pet" දන්සැල් නැත්තේ කියලා... ඕන් එකටත් උත්තරයක් ලැබිලා... නියම වැඩක්..සැමටත් පිං අත් වේවා

  • @gkbwije2809
    @gkbwije2809 5 หลายเดือนก่อน +123

    දැකපු හොඳම දන්සැල තමයි මේක.

  • @chathuchathu1043
    @chathuchathu1043 5 หลายเดือนก่อน +3

    Godaaaak වටිනා පින් කමක්.....බුදු සරණයි සියලු දෙනාටම...

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 5 หลายเดือนก่อน +86

    මෙන්න පිංකම්. හරිම සතුටුයි. මේ අහිංසක ජීවිත සුවපත් කරන්න දායක වූ සියලුදෙනාටම අප්‍රමාන පින් අත්වේවා. ♥️♥️♥️

  • @ashimiwilegoda9122
    @ashimiwilegoda9122 5 หลายเดือนก่อน +12

    සංවිධානය කල ඕගොල්ලො හැමෝටම ගොඩක් පින් .. සිතන පතන සියළු දේ ඉටුවේවා ...හැමෝගෙම ජීවිත වාසනාවන්ත වේවා..

  • @Justiceandlaw
    @Justiceandlaw 5 หลายเดือนก่อน +101

    අති විශිෂ්ටයි ගොඩක් හොද වැඩක් ඔයාලා සියළුම දෙනාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @SewminiKavindya-pf8ud
    @SewminiKavindya-pf8ud 5 หลายเดือนก่อน +4

    ජීවිතේ දැකපු හොඳම දන්සල. ඒ වගේ වටිනා අදහසක් ආපු හැමෝටම ගොඩක් පින් ❤

  • @maheshadulmini4652
    @maheshadulmini4652 5 หลายเดือนก่อน +55

    සුපිරී ආයෙ කියන්න වචන නෑ👍👍👍👍🥺.....මේ සඳහා දායක උන හැමදෙනාටම අනේක වාරයක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanmaleeNadeeka-xy1fn
    @SamanmaleeNadeeka-xy1fn 5 หลายเดือนก่อน +3

    මේ වගේ පිනක් ඇත්තමයි කියන්න වචන නැහැ මගෙ ලගත් ඉන්නවා අතරමං කරලා ගිය පස් දෙනෙක් ගොඩක් පින් මේ සත්තුන්ට ඉන්න තැනක් හොයලා දුන්නට ඒ වගේම මෙයාලව ආදරෙන් හදන්න ගත්ත අයටත් ගොඩක් පින් ආදරනීයම වැඩක් ආදරෙයි 🙏🙏🙏

  • @lotusman3673
    @lotusman3673 5 หลายเดือนก่อน +97

    හොඳම පිංකමක් කරුණාවෙන් උපේක්ෂාවෙන් දයාවෙන් කරන සත්කාරයක්.. සියලු දෙනාටම තෙරුවන් ගුණ වැඩේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා...

  • @wethecrazy2
    @wethecrazy2 5 หลายเดือนก่อน +2

    ඇත්තටම ජීවිතේ පලවෙනි පාරට දැක්කෙ මෙහෙම උතුම් දෙයක් . මට පොඩි කාලෙ මේ වගේ දෙයක් හිතිලා තියෙනව පාරෙ ඉන්න අසරණ සත්තු නොමිලේ හදාගන්න දුන්නා නම් කියල . අද ඒ හීනෙ සැබෑ උන එක ගැන කියන්න බැරි තරම් ගොඩක් සතුටුයි 🥺❤️

  • @KalumPriyadarshana-uf1ri
    @KalumPriyadarshana-uf1ri 5 หลายเดือนก่อน +64

    උතුම් වෙසක් පොහොය දිනයේදී දකින්නට ලැබුන අර්ථාන්විත දංසලක්...මෙයට සංබන්ධ වුන සියලු දෙනාටම ලොකු පිනක් අත්වෙන්නේ...

  • @mostalk9677
    @mostalk9677 5 หลายเดือนก่อน +3

    මේක අභය දානය.වටිනාම පින්කමක්.හරිමසතුටක් දැනුනා.හැම පලාතකම පැතිර යා යිතුයි.

  • @antonwijerathne
    @antonwijerathne 5 หลายเดือนก่อน +15

    ගත්ත අයත් කවුද කියල දෙනකොට දුරකථන අංකයක් ඇරන් පසුවිපරමකුත් කරන්න බලන්න. ඔබේ උත්සාහය සාර්ථක ද අසාර්ථක ද බලන්න. අලුත් අදහසක්. හොඳ වැඩක්. ඔයාලට පින්. සෝබන වැඩ කරනවාට වඩා මේක අගය කළ යුතු පින්කමක්.

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 5 หลายเดือนก่อน +6

    ආදර්ශමත් දන්සැලක් හැමෝටම ගොඩක් පිං ඔයා ලා හැමෝටම ආදරණීය හදවත් තියෙන්නෙ ගොඩක් ආදරෙයි ❤❤🎉🎉

  • @WasanthiHenarath
    @WasanthiHenarath 5 หลายเดือนก่อน +54

    සංවිධාන කරපු සියලුම දෙනාටත් පිං 🙏🙏🙏

  • @ruwanpradip4317
    @ruwanpradip4317 5 หลายเดือนก่อน +7

    බුදුසරණයි මෙ දන්සල කරපු හැමටම නියම වැඩක්

  • @anur5317
    @anur5317 5 หลายเดือนก่อน +26

    කරපු වැඩේ නම් අපූරුයි. පින් ඒ කාර්‍යයට සහභාගි වුණු හැමෝටම 🙏 දන්සල් නමින් නොදුන්නත් Embark නමින් ඔටාරා මහත්මිය කාලයක් තිස්සෙම මේ කටයුත්ත කරගෙන යනවා මම දැකලා තියෙනවා . පුදුමයි එතුමා ඒ ගැන නොදැන සිටිය එක.

  • @renoreno4033
    @renoreno4033 5 หลายเดือนก่อน +6

    හොදම.දන්සල.මේක
    ඇත්තටම ගොඩාක් පින්
    අසරණ සත්තු එහෙම.බලාගන්න එක

  • @MeowWoof197
    @MeowWoof197 5 หลายเดือนก่อน +63

    හොදම වැඩක් රජයත් මෙයට අනුග්‍රහයක් දෙන්නවනම් හොදයි බල්ලො පූසො පැටව්දදා හරියට දුක්විදිනවා නීති දාලා පැටව් බොකරන එව්න්ටයි පාරට ගෙනත් දාන එව්න්ටයි දඩුවම් කලයුතුයි

    • @Ibornalone-cu9gm
      @Ibornalone-cu9gm 5 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම ඔව් එහෙම කල යුතුයි

    • @nnnnnn_69
      @nnnnnn_69 5 หลายเดือนก่อน

      ස්වභාවධර්මයෙන් ලැබෙනවා.එය ගොඩාක්ම භයානකයි

    • @thanujaperera3313
      @thanujaperera3313 5 หลายเดือนก่อน +4

      ඇයි උන්ව පාරෙ ටොයිලට් කරන්න පුරැදු කරන රිලවුන්ටත් නිතියක් තියෙන්නේ ඕනෙ .

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 5 หลายเดือนก่อน

      ​​​@@thanujaperera3313ඉතාලියෙ වගෙ රටවල්වල ඔය සෙල්ලම් බෑ බල්ලගෙ බෙට්ටෙ සාම්පල් එකක් අරන් DNA වලින් අල්ලල අයිතිකාරයට යූරෝ දාස් ගානක දඩයක් ගහන සිස්ටම් එකක් ඒ වගෙ රටවල තියනවා..ඝෝඨා හොදටම කොරන්න ගිහින් නෑවට කොළඹ ඉන්න බල්ලො ටික උස්සල සුද්ද කරපු වැඩේට නම් එකෙන්ම රෙස්පට්..
      ලංකාවෙ බලුගහනය ලක්ෂ 14ක් විතර ඉන්නව සෙල්ලම් නෑ බන් බුලුචිස්තාන් කියල රටෙන් වෙනම කෑල්ලක් දෙන්ඩ වෙන සීන් එකක් තියෙන්නෙ මේ යන යෑමට😹

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns 5 หลายเดือนก่อน +8

    මෙතෙක් දැක්ක හොදම දන්සල තෙරුවන් සරණයි හැමෝටම

  • @Helasiri
    @Helasiri 5 หลายเดือนก่อน +47

    ලොකු පිනක්. ඒ අහිංසකයින්ට සහ සංවිධානය කල සියලුම දෙනාට තෙරුවන් සරනින් දෙවි රැකවරනින් යහපතක්ම වේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🙏

  • @madushadisanayaka6392
    @madushadisanayaka6392 5 หลายเดือนก่อน +7

    ගොඩක් ලොකු පිං ලැබෙන වැඩක් ....සාදු ..සාදු ...හැමෝටම පිං ලැබේවා ....❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +43

    උතුම් වෙසක් මංගල්‍යයට දැකපු හොදම දන්සල.ඇත්තටම සංවෙිදියි ,සතුටුයි .මෙි දැක්ම.සත්ව කාරැණාවෙන් සැම සිත් සුවපත් වෙිවා !!! මෙය සංවිධානය කරපු හැමෝටම ගොඩාක් පිං .මෙි අහිංසක සත්තුන්ටත් නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! මෙි අහිංසක ජිවිත ආරක්ෂාම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! අනේක වාරයක් ගොඩාක් ගොඩාක් ස්තුතියි ,මෙි පිං අත්ම ගනනේ ලැබෙිවා !!! ❤❤❤😘😘🤗🤗🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍👍

  • @saramob9311
    @saramob9311 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ගොඩක් පිං ඔයාලාට

  • @sarathkumara2656
    @sarathkumara2656 5 หลายเดือนก่อน +53

    වෙසක් පුන් පොහෝ දිනයේදී මේ වගේ උතුම් වූ පුන්‍ය කර්මයකට අත ගැසු ඔබලාට ගොඩක් පින්.

  • @TharinduPrabath-n7s
    @TharinduPrabath-n7s 4 หลายเดือนก่อน

    ඇත්තටම විශිෂ්ට දෙයක්.සහාය වුන හැමෝටම ගොඩාක්ම පින්.....😢👍👍👍👍👍🙏🙏🙏

  • @wathsalasamarasingha
    @wathsalasamarasingha 5 หลายเดือนก่อน +31

    හොදම වටිනවාම පිං කමක් ❤️🤗කරේ ඔයාලා ❤️අනේක වාරයක් පිං ❤️
    ඔව්වා තමයි පිං වැඩ කකුල් දෙකේ අයට වඩා මේ අසරන සතුන් ගොඩක් ආදරේ දන්නවා ❤️❤️
    ඔයාලා හැමෝටම ❤️ගොඩක් පිං 🙏

  • @NilukaDulmini-eq8ej
    @NilukaDulmini-eq8ej 5 หลายเดือนก่อน +5

    හැමෝටම නිදුක් නිරෝගී සුව ලැබේවා ලොකු පිංකමක් ❤️❤️❤️❤️❤️

  • @askarbai3475
    @askarbai3475 5 หลายเดือนก่อน +36

    අදහස ට බොහොම ස්තුතියි පින් ලැබෙනවා....

  • @NipuniDeSilva-c8w
    @NipuniDeSilva-c8w 5 หลายเดือนก่อน +1

    මේ ලස්සනම ලස්සන වැඩේ සංවිධානය කල හැමෝටම ගොඩාක් පිං අත් වේවා....❤❤

  • @Rashinthapramudith
    @Rashinthapramudith 5 หลายเดือนก่อน +47

    මේ උතුම් වැඩේට ඔබ සැමටම බොහොමයක් පිං ❤❤❤

  • @CsMotivational5
    @CsMotivational5 5 หลายเดือนก่อน +1

    ගොඩක් පිං සියලුම දෙනාට... මගේ ජිවිතේ දැකපු හොදම දන්සල මේක❤

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 5 หลายเดือนก่อน +31

    ගොඩක් වටිනා පින් කමක් සසර පුරා මේ පිනෙන් ඔබත් සංවිධානය කරපු සැමත් සුවපත් වෙත්වා ..

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මෙවන් වැඩපිළිවෙළක් ගෙනාවාට..තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ්ම වේවා සියලුම දෙනාට

  • @chandrakanthi9280
    @chandrakanthi9280 5 หลายเดือนก่อน +19

    කියන්න වචන නෑ. මමජීවිතේට දැකපු හොදම දන්සල.
    මෙි කරන පින ඔයාලට මෙදාදි වගේම ජාතිත් ලැබෙනවා
    ගොඩක් ගොඩක් ගොඩාක් පින්
    හැමොටම ආදරශයක් මුළු ලංකාවෙම මෙි පින්කම කරන්න. ඒක කෑම දන්සලක් දෙනවට වැඩිය පිනක්
    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @rohitharohitha5113
    @rohitharohitha5113 5 หลายเดือนก่อน +1

    මම පිට රටක ඉන්නෙ ල0කාවෙ හිද news එකක් එහුවමයි ගොඩක් පින් ඔයාල ගොඩාක් පින්❤❤

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 5 หลายเดือนก่อน +24

    හරිම පිනක් . පාරවල් ගානේ කන්න නැතුව අසරණ වී සිටින බල්ලන්ට මෙහෙම දෙයක් කරන එක ලොකු දෙයක් . ඒ සදහා දායක වූ සැමට පින්. බුදුසරණයි 🙏🙏🙏🙏

  • @Kanchana97Dayarathna-ow3zi
    @Kanchana97Dayarathna-ow3zi 5 หลายเดือนก่อน +1

    අනේ ගොඩාක් පිං..අපේ ගෙදරත් පාරෙන් ගෙනාපු අහිංසක බව්වෝ, පූසෝ ළමයි 9ක් ඉන්නවා...❤️ අපි එයාලට පණ වගේ ආදරෙයි ...පාරේ ඉන්න තුවාල අයට බෙහෙත් කරනවා....අපේ සතුට ඒක තමයි ...

  • @vipulsoysa8604
    @vipulsoysa8604 5 หลายเดือนก่อน +29

    මෙන්න හොඳම පිං වැඩක්. ඔබ සැමට ගොඩාක් පිං 🙏🙏🙏🙏❤️❤️❤️

  • @AnomaPriyadarshani-p1k
    @AnomaPriyadarshani-p1k 5 หลายเดือนก่อน

    හොද වැඩක් ගොඩක් පින් ඔබ සියලු දෙනාට

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 5 หลายเดือนก่อน +28

    හදවතින්ම ආඩම්බර යි හදවතින්ම ආදරෙයි ගොඩාක් පින් සියලු දෙනාට ම ගොඩාක් ගොඩාක් පින්

  • @SukySuky-l4o
    @SukySuky-l4o 5 หลายเดือนก่อน +6

    පොලිස් මහතාට ගොඩක් ස්තූතියි ගොඩක් පිං ලැබෙනවා ඔබ තුමාට

  • @piyumikamaduwanthi9312
    @piyumikamaduwanthi9312 5 หลายเดือนก่อน +20

    අනේ මන් දැකපු ලස්සනම හොදම දන්සැල..සම්බන්ද වුන හැමෝටම ගොඩාක් පින්🙏🙏🙏

  • @K.Chandima
    @K.Chandima 5 หลายเดือนก่อน +1

    අනේ ගොඩාක් පින් ඔයාලට.ඒ ජීවිත වලට සතුට දුන්නට.❤❤❤.

  • @dineshshanaka7380
    @dineshshanaka7380 5 หลายเดือนก่อน +30

    පුංචි පුතාලා දුවලා... රටට සම්පතක් ❤❤❤❤❤❤❤

  • @wmpriyadarshani
    @wmpriyadarshani 5 หลายเดือนก่อน

    Sadu sadu sadu teruwan saranai ...ගොඩාක් වටිනා pin wqdak සියලුම දෙනාට utum tunuruwane asirwadaya sakhtiya blaya rkawaranya ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 5 หลายเดือนก่อน +13

    ගොඩක් පින් ඔය වගෙම පූස් පැටව් ගැනත් බලන්න හැම තැනම පාරවල් ගානෙ දාල යනවා

  • @manojrathnapala3081
    @manojrathnapala3081 5 หลายเดือนก่อน

    ගොඩාක් හොද පින් කටයුතතක් ගොඩක් පින් ඔයාලා හැමදෙනාටම

  • @kamanihandunge6578
    @kamanihandunge6578 5 หลายเดือนก่อน +18

    සංවිධායක මණ්ඩලයට බොහෝම පින්

  • @KumuduJanaki
    @KumuduJanaki 5 หลายเดือนก่อน +1

    Bohoma pin. Theruwan saranai 🙏❤️👍

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 5 หลายเดือนก่อน +20

    බුදුසරණයි හැමෝමටම.පිං.🙏🙏🙏🙏🙏

  • @user-Shene92
    @user-Shene92 5 หลายเดือนก่อน +1

    ඔබ සියලු දෙනාට බොහොම පිo 🙏🙏🙏

  • @chrisdaniel3231
    @chrisdaniel3231 5 หลายเดือนก่อน +34

    සංවිදායක මන්ඩලයට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🫡🫡🫡🫡🫡🫡🫡

  • @indikakumarichandraratne2633
    @indikakumarichandraratne2633 5 หลายเดือนก่อน +1

    Thanks sir , thanks madam for doing such a great work ❤❤❤

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu 5 หลายเดือนก่อน +25

    කොයිතරම් දෙයක්ද .සැහෙන පින්

  • @manorisamaradivakara8006
    @manorisamaradivakara8006 5 หลายเดือนก่อน +1

    බොහොම පිං ඔබ සියලු දෙනාටම.

  • @NayomiPerera-t2r
    @NayomiPerera-t2r 5 หลายเดือนก่อน +14

    අනේඔයාලට ගොඞක් පින්. සියලුම දෙවියන්ගේ පිහිට ආරෂාවයි ඔයාලට

  • @Looop321
    @Looop321 5 หลายเดือนก่อน

    Media වලින් මේ වගේ දේවල් ප්‍රචාරය කරන එක හොඳයි. Thank you very much

  • @sampathchathuranga2783
    @sampathchathuranga2783 5 หลายเดือนก่อน +11

    හදවතින්ම ආදරෙයි පින් කම කරපූ සියලු දෙනාටම ....💖💖💖❤️❤️

  • @abhi_jayaweera-jt2cp
    @abhi_jayaweera-jt2cp 5 หลายเดือนก่อน +1

    dakka lassanama dansalak❤❤❤ harima kalochithai❤❤❤ e ahinsaka jeewithath me loke jeewath wenna one... ane oyalata godak pin❤❤❤

  • @nickykolla183
    @nickykolla183 5 หลายเดือนก่อน +18

    බොහොම හොඳ පිංකමක්

  • @ChandaniRupasingha-vx3pm
    @ChandaniRupasingha-vx3pm 5 หลายเดือนก่อน

    හරිම හොද වැඩක්❤
    අපේ ගෙවල් ගාවම ඉන්න කට්ටියක් මාසෙ ගානෙ බලු පැටව් ගේනව පාරෙ ඉන්න.හැබැයි පැටව් කාලෙ සෙල්ලම් කරලා ඒ සත්තු ලොකු උනාම ගෙදරට ගන්නෙත් නෑ එලවනවා. ඒ වගේ ඔය පැටව්න්ට නං කරන්න එපා....එයාලව හොඳට බලා ගන්න ගන්න අය....😊

  • @prasanranaweera9800
    @prasanranaweera9800 5 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤❤❤ !!!

  • @malvisoriya1309
    @malvisoriya1309 5 หลายเดือนก่อน

    ඔබ සියල්ලන්ටම බෙහෙවින් ම ස්තූතියි ❤🎉🎉🎉🎉බව් පැංචා ලා හට නිරෝගී සම්පත ලැබේවා ❤

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 5 หลายเดือนก่อน +6

    ඉතාම වටිනා වැඩක්. සංවිධානය කල අයටත් ,උදව් කල අයටත් ,රැකවරණය දෙන්න බාරගත් අයටත් බොහෝම පින් 🙏

  • @ggni1992
    @ggni1992 5 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩාක් පිං ඔයාලාට.
    තෙරුවන් සරණයි..

  • @srinathravindra93
    @srinathravindra93 5 หลายเดือนก่อน +4

    ස්තුතියි

  • @kumudukumudu1960
    @kumudukumudu1960 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️❤️❤️ සහභාගි උණු හැමෝටම ගොඩක් පින්🙏🙏🙏❤️❤️

  • @RuviniSunilveera
    @RuviniSunilveera 5 หลายเดือนก่อน +4

    ගොඩක් පිං ඔයාලට, හිතන පතන හැමදේම ලැබෙන්න ඕන

  • @ThusharaMatharaHettiarachchige
    @ThusharaMatharaHettiarachchige 5 หลายเดือนก่อน +2

    පින් සිදු වේවා.සියලු දෙනාට

  • @shereengunasena5074
    @shereengunasena5074 5 หลายเดือนก่อน +4

    Thank you and God bless you all ❤❤❤❤❤❤❤❤❤

  • @TeklaThilani-wg9vc
    @TeklaThilani-wg9vc 4 หลายเดือนก่อน

    ඉතා උතුම් සත්කාරයක්. සම්බන්ධ වූ සියලු දෙනාට ම උතුම් මාර්ගඵල අවබෝධ වේවා 👍🙏🙏🙏

  • @minecraftstream-m8e
    @minecraftstream-m8e 5 หลายเดือนก่อน +14

    හරිම සතුටුයි ❤

  • @nirmalafranendo8878
    @nirmalafranendo8878 5 หลายเดือนก่อน

    අපිත් පාරේ හිටිපු බවුවෝ 3 ගේනවා. එයාල හිටියේ කුණු ගොඩක . ඇත්තටම මේ video එක දැක්කම සතුට උනා. අනේ මේ වගේ වැඩ කරන්න තව තව ශක්තිය ලැබේවා 😢❤️❤️

  • @samanmali2303
    @samanmali2303 5 หลายเดือนก่อน +9

    අසරණ වෙච්ච සතුන්ට පිහිට වෙන එකම ඇති මතු සසර බවය පුරාවටම ,,ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @arunadambagolla112
    @arunadambagolla112 5 หลายเดือนก่อน +1

    හැමෝටම ගොඩක් පින් මේ කරපු දේට. බුදු සරනයි .

  • @chamiyapro4881
    @chamiyapro4881 5 หลายเดือนก่อน +6

    බුදුසරණයි හැමෝමටම.පිං.

  • @devindapushpamal707
    @devindapushpamal707 5 หลายเดือนก่อน

    ලොකු පුන්‍යකර්මයක් සිදුකරගත්තෙ ඔබ හැමෝම තෙරුවන් සරණයි !

  • @SukySuky-l4o
    @SukySuky-l4o 5 หลายเดือนก่อน +4

    සහබාගි වු සියළුම දෙනාට මෙලොවදිම ලැබෙක පිනක් බුදු සරණයි

  • @isuruisuru8817
    @isuruisuru8817 5 หลายเดือนก่อน

    සම්බන්ද වුන හැමෝටම ගොඩක් පින්

  • @chitraranasinghe6043
    @chitraranasinghe6043 5 หลายเดือนก่อน +11

    Bohoma pin reswena wedak. Niduk nirogi suwaya lebewa .

  • @isharasaduni2448
    @isharasaduni2448 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටින දන්සලක්❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 5 หลายเดือนก่อน +11

    බුදු සරණයි හොඳ පිනක් කර ❤❤❤

  • @sarangicooray1648
    @sarangicooray1648 5 หลายเดือนก่อน +2

    සම්මා සම්බුදු සරනයී ,ජේසු පිහිටයි .හොඳම දන්සැල.මේක රැල්ලක්ම වේවා !!අනේ ඒ අහින්සක ජීවිත ..