"Coursera වලින් ගෙදර ඉදන් නොමිලේ Certificates ලබාගන්න# Full Review about Coursera" Episode - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • ඔබට ඇති ගැටලු දැන් WhatsApp මාර්ගයෙනුත් යොමු කරන්නත් පුළුවන්. පහත Link එක භාවිතා කරන්න.
    WhatsApp : wa.me/message/...
    "Coursera වලින් ගෙදර ඉදන් නොමිලේ Certificates ලබාගන්න# Full Review about Coursera" Episode - 01"
    #Coursera වලින් Certificate එක හරියටම Free ගන්න විදිය මෙන්න# Full Review about Coursera" Episode - 02 : • Coursera වලින් Certifi...
    "ලොව පිළිගත් විශ්වවිද්‍යාල රැසකින් නොමිලේ Online Certificate Courses" Certificates from Future learn : • "ලොව පිළිගත් විශ්වවිද්...
    "ලොව පිළිගත් විශ්වවිද්‍යාල රැසකින් නොමිලේ Online Certificate Courses" Certificate from DP University : • "ලොව පිළිගත් විශ්වවිද්...
    නෝනාවරුනි මහත්වරුනි,
    "සිප්ටෝපියාව" ට ඔබව සාදරයෙන් පිලිගන්නවා.මේක නගරයක්.නගරයක් කිව්වට මේක සුපිරි නගරයක්.ඕනම වෙලාවක යන්න එන්න නගරයේ තියන ඕනම් තැනක නතරවෙන්න ඔයාට පුලුවන්.අපි මේ නගරය ගොඩනැගුවේ ලොකු අරමුණකින්.ඔයාගේ පැටලිලා චොරවෙලා වගේ තියන අධ්‍යාපන සිහිනයට ප්‍රායෝගික පිළිතුරක් දෙන්න.
    මීට හිතවත්,
    නගරාධිපති,
    සදීෂ වනිගසුන්දර
    Ladies and Gentlemen,
    Welcome to "SipTopia".This is a city. But it is a super city. You can come and leave at any time and stay anywhere in the city. We built this city with a big purpose. To give a practical answer to your troubled educational dream.
    Mayor,
    Sadeesha Wanigasundara

ความคิดเห็น • 28

  • @hirunichandrarathna3703
    @hirunichandrarathna3703 2 ปีที่แล้ว +2

    Great explanation thankyou 😍😍❤

  • @sandhyasiriwardhana4877
    @sandhyasiriwardhana4877 9 หลายเดือนก่อน

    නියමයි brother

  • @user-gv9mp2os1i
    @user-gv9mp2os1i ปีที่แล้ว

    thank u very much ayye✌😊

  • @SCIENCE483.
    @SCIENCE483. ปีที่แล้ว +2

    coursera aka theyana free course tika monavada

  • @SakunthaRasanjana7
    @SakunthaRasanjana7 2 ปีที่แล้ว

    සුපිරි බං...❤️

  • @wanminivishwapriya8049
    @wanminivishwapriya8049 2 ปีที่แล้ว +1

    සුපිරි ඈ.❤️❤️❤️අපෝ ශවීන් රැවුල කපපන්කෝ යකූ

  • @sunethrahemakanthi2625
    @sunethrahemakanthi2625 2 ปีที่แล้ว

    Niyamai aiy

  • @lakshanijayalath
    @lakshanijayalath ปีที่แล้ว

    online certificate ekk linkedin karana widiya vedio ekk karannko ayiye

  • @shenalidawson6214
    @shenalidawson6214 7 หลายเดือนก่อน

    Sir free diplomas mona wage sites walin ganne puluwande ? Allison free diplomas apite mehe mona wage companies walate pennanne puluwande?

  • @dissanayakeinduwara3197
    @dissanayakeinduwara3197 ปีที่แล้ว

    Professional certificate ekk gththhama online job ekk karnn puluwanda

  • @hasindukesharangaweragoda7223
    @hasindukesharangaweragoda7223 2 ปีที่แล้ว +1

    ID eka verify karanne kohomada aiye? puluwannam clear full video ekak aran enna. samahara courses wala certificate eka ganna id eka verify karanna one.... ekai

    • @siptopia9122
      @siptopia9122  2 ปีที่แล้ว +1

      ඒකට ලංකාවේ පුරවැසියන්ගෙන් ඉල්ලන්නේ Passport එක. ඒ නිසා ඒකේ එක Passport පාවිච්චි කරන්න.

  • @astrofighters3868
    @astrofighters3868 ปีที่แล้ว

    I want help. Me verify My Id but now received My certificate its name wrong .me change my name but my name not change my certificate

  • @tactlanka7063
    @tactlanka7063 ปีที่แล้ว

    Meke time zoon ekkenwane.sri lnkwa select krnn na ne

  • @sanjulakaushalyasanju8261
    @sanjulakaushalyasanju8261 2 ปีที่แล้ว +2

    Meka karapu kenek google company eke job ekak ganne kohomada

    • @siptopia9122
      @siptopia9122  2 ปีที่แล้ว

      Free Online Courses සහ රැකියා වෙළඳපොල
      ඇත්තෙන්ම මීට අවුරුදු 3 කට කලින් ලෝකයේ Online Education එහෙම නැත්තං මාර්ගගත අධ්‍යාපනය තිබ්බේ (මට අනුව) මීට වඩා ගොඩක් අවිධිමත් සහ ප්‍රාථමික ස්වභාවයක. නමුත් දැං තත්වය ඊට වඩා බොහෝ වෙනස්. විශේෂයෙන්ම පසුගිය කොරෝනා ලෝක වසංගතය නිසාම අන්තර්ජාලයේ ඇති විවිධ වෙබ් අඩවි (Web Sites) විසින් මෙලෙස නොමිලේ පිරිනමන සහතිකපත්‍ර සහ ඩිප්ලෝමා පාඨමාලාවන්ට බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු උනා. අවබෝධයෙන් සහ අනවබෝධයෙන් යන ක්‍රම දෙකෙන්ම පාඨමාලාවන් තෝරාගෙන කරපු ශිෂ්‍ය ශිෂ්‍යාවන් හිටියා. ඒ අය මගෙන් අහපු ප්‍රධානම ප්‍රශ්නයකට උත්තරයක් මම මේ ලිපියේ අන්තර්ගත කරන්නම්.
      ප්‍රශ්නය - අපි අන්තර්ජාලය හරහා කරන Free Online Certificate Courses වල සහතික පත්‍රය හෝ ඒ අධ්‍යාපනය සුදුසුකම අපිට රැකියාකට ඉල්ලුම් කරද්දී වැදගත් වනවාද?
      පිළිතුර - කෙලින්ම පිළිතුරක් ඒකට නැහැ. මූලිකව අපි හදුනගන්න ඕනේ ඔයවගේ පාඨමාලාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක. අපි මේ තරගකාරී රැකියා වෙළඳපොලේ රස්සාවක් හොයන්න මේ වගේ Online Free Certificate Course එකක් කරනවා නම්, ඒක කිසිසේත්ම බුද්ධිමත් වැඩක් නම් නෙවේ.
      මොකද, මේ ලෝකේ හැමෝම හැම මොහොතේ ම උත්සහ කරන්නේ ඔබව පසුකර යන්න, සෑම අතකින්ම. අධ්‍යාපනය සුදුසුකම් අතින් උනත්. ඒ නිසා මුලින්ම ඔබ හදුනගන්න ඔබ ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ කොතනටද කියන එක. ප්‍රමුඛත්වය දෙන හේතු දෙකක් මම මෙතනදී සාකච්ඡා කරනවා. මූලික වශයෙන්ම Free Online Certificate Course එකක් ඔබ කලයුත්තේ, ඔබ දැනට ඉගෙනගන්න හෝ ඉස්සරහට ඔබ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන විෂය ක්ෂේත්‍රය තුල ඉස්සරහට යන්න වැදගත් වෙන Soft Skills Develop කරගන්න. නැත්තං හිතන්න ඔයා ආයතනයක රැකියාවක් කරන්න යනවා කියලා, ඒ රැකියාව කරන්න ඔයා ලග තියන්න ඕනේ කියලා, ඔයාට රැකියාව දෙන කෙනා බලාපොරොත්තු වෙන Soft Skills Develop කරන්න. සිංහලෙන් කිව්වොත්, ඔබේ මෘදු කුසලතා සංවර්ධනය කරගන්න. එහෙම නැතුව ඔබ ඒ වගේ Course එකක් කරලා ගන්න සහතික පත්‍රයෙන් ඔබට රැකියාවකට ඉල්ලුම් කරන්න නම් බැහැ. ඇත්ත ඒකයි.
      දෙවෙනි හේතුව හිතන්න ඔබ උග්‍ර දැනුම් පිපාසයෙන් ඉන්න කෙනෙක් කියලා. ඔයා හැම වෙලේම දැනුම හොයන කෙනෙක් කියලා. ඔයා දැනුමට ප්‍රමුඛත්වය දෙන කෙනෙක් නම්, ඔබ මේ ක්‍රියාවලිය හදුනාගත් කෙනෙක්. ඒ නිසා ඔබ මා ඉහත ලබාදුන් ඉලක්ක හබා යන්න. ඉදිරියට ඔබට එය ශක්තියක් වේවි.
      මා විශ්වාස කරනවා, ඔබ යමක් පැහැදිලි කරගන්නට ඇති කියා. පසුව හමුවෙමු.
      TH-cam : th-cam.com/channels/FHIDLxm.html...
      ResearchGate : www.researchgate.net/profile/...
      Facebook : facebook.com/SipTopiaProd...
      WhatsApp : wa.me/message/OARA2K3PUAWDN1
      සදීෂ වනිගසුන්දර

  • @udithlakshan3638
    @udithlakshan3638 2 ปีที่แล้ว

    ❤️❤️

  • @akkaimallivish7039
    @akkaimallivish7039 2 ปีที่แล้ว +2

    Ayye coursera app ekka haraha owa karanna barida

    • @siptopia9122
      @siptopia9122  2 ปีที่แล้ว +1

      පුලුවන්. ගැටලුවක් නෑ.

  • @menukaushalya
    @menukaushalya ปีที่แล้ว

    Me course walata join wenne kohomd

  • @teshilawijeweeraherbline9745
    @teshilawijeweeraherbline9745 2 ปีที่แล้ว

    Sinhala medium course nadda dear?

    • @siptopia9122
      @siptopia9122  2 ปีที่แล้ว

      ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් වීඩියෝවක් ගෙන ඒමට නියමිතයි.

  • @user-bf9fs4rh4z
    @user-bf9fs4rh4z 2 หลายเดือนก่อน

    Student email denawada