Integrated Design Aptitude Test, University of Moratuwa 2023 workshop

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • 2022/2023 අධ්‍යාපන වර්ෂයට විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තු වන සිසු සිසුවියන් වෙනුවෙන්, මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ සමෝධානික නිර්මාණවේදය දෙපාර්තමේන්තුවේ , නිර්මාණවේදය යෝග්‍යතා පරීක්ෂණයට අදාලව විශ්වවිද්‍යාල ආදිවිද්‍යාර්ථි ක්‍රියාකාරී මධ්‍යස්ථානය විසින් නොමිලේ සංවිධානය කරන ලද Online සම්මන්ත්‍රණය | Free online workshop for Integrated Design Aptitude Test of University Of Moratuwa by University Scholars Action Center
    #universityofmoratuwa #sampathwidushan #USACMedia #facultyofArchitecture #DepartmentofIntegretedDesign #sluniversityadmission #2022AL

ความคิดเห็น • 19