Bangkok ගිහින් ලංකාවේ කෑම හොයං ගියා | Sri Lankan food in Bkk | Thai massage |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #sheshadriepriyasad #krisharya #saranya #priyasad
    ‪@ShanudriePriyasadtv‬
    ‪@saranga-dinakshie‬
    ‪@DineshGamage94‬
    ‪@DineshPriyasad.Online‬

ความคิดเห็น • 352

  • @ThanujaDilshan-n1b
    @ThanujaDilshan-n1b ปีที่แล้ว +51

    දිනක්ශි අක්කගෙ තියෙන්නෙ හරිම අහින්සක ලස්සනක්... එයා ගොඩක්ම එයාගෙ පාඩුවේ ඉන්න කෙනෙක් වගේ .ඇත්තටම එයාගෙ මාරම ලස්සනක් තියෙන්නෙ .❤❤❤

  • @nileemawettasinghe9488
    @nileemawettasinghe9488 ปีที่แล้ว +238

    සාරන්ග අයියා හොද තාත්තා කෙනෙක් ,සාරන්‍යාට වගේම ක්‍රිශාර්යටත් ❤️beautiful family

  • @AvishInduka-we5oh
    @AvishInduka-we5oh ปีที่แล้ว +25

    හරිම ලස්සනයි..සාරංග අයියා වගේම දිනේශ් අයියත් ක්‍රිශාර්යා බබාට හරිම ආදරෙයි..ලස්සනම ලස්සන පවුලක්..

  • @ShakyaSamarawickrama
    @ShakyaSamarawickrama ปีที่แล้ว +62

    හරිම එකමුතු සමකාමී පවුලක් හැමදාම සතුටින් ඉන්න ❤

  • @anupamavinodini
    @anupamavinodini ปีที่แล้ว +69

    ඔයාගෙ පවුලේ හැමෝටම අපි හුගක් ආදරෙයි ❤❤❤ පවුලට පිටින් එකතුවුන අයියලත් හරිම ශෝක් ❤❤❤ එකමුතුකම රැකගෙන ඉන්න ලස්සන පවුලක්😍

  • @shyamalifernando616
    @shyamalifernando616 ปีที่แล้ว +46

    ආසම ඔයා කෑම හොයන් යන හැටි බලන්න ඔයයි නංගීයි දෙන්නගෙම මුල් තැන කෑම නේද ෂෝක් අනේ God Bless U all ❤❤❤

  • @renukaabegunawardana8005
    @renukaabegunawardana8005 ปีที่แล้ว +14

    මානෙල් ලංකා තමයි එහේ තියෙන හොඳම සිංහල කඩේ.අපිටත් bangkok ගිහින් එපාම උනේ කෑම. හොටෙල්ස් වලට යනකොට ඒ කෑමවල අමුතුම smell එකක් එනවා මතක් වෙනකොටත් එපාවෙනවා. කිසිම රහක් නැහැ . Shopping කරන්න නම් මරු . Good luck .

  • @samadhinisansala175
    @samadhinisansala175 ปีที่แล้ว +39

    ඔයාලගෙ ෆැමිලි එක හරිම ශෝක් ඔයාලා ප්‍රසිද්ධ අය උනත් ආ ලයිෆ් එක වෙනම තියාගෙන පවුල් ජීවිතේට ලොකු තැනක් දීල සතුටින් ඉන්න එකට ගොඩක් ආසයි ඔයාල වගේ තමයි මිනිස්සු ජීවත් වෙන්න ඕනෙ හදවතින් ම සුබ පතනවා ඔයාලව විශ්වය හැමදාමත් සතුටින් තියන්න ඕන❤

  • @amithajayasekara
    @amithajayasekara ปีที่แล้ว +26

    මේක තමයි කවදහරි විදින්න ආස ජීවිතේ 💗😍 thank you අපි එක්ක මේවා share කරගන්නවට shadow akka.. ❤️

  • @hansimahel5136
    @hansimahel5136 ปีที่แล้ว +48

    ඔයාලා තුන්දෙනාගේම වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ...චුටි දූලා දෙන්නටම ආදරෙයි....දින්නත් කවදාහරි හොද තාත්තෙක් වෙයි අනිවාර්යයෙන්ම ❤❤❤❤

  • @cakebysdhouse4431
    @cakebysdhouse4431 11 หลายเดือนก่อน +10

    මමත් බැංග්කොක් ගියපු සැරෙ එහෙ කෑම ඇත්තටම අවුල් ගියා අපිට.. grand alphaine hotel එකේ හිටියේ අපි.. ඒ ළඟම තමා මානෙල් ලංකා restaurant එකත් තිබ්බෙ..❤️ ඒකට පින්සිද්ද වෙන්න එහෙදිත් හොඳට කෑවා.. special කියන්න ඔනි මානෙල් ලංකා restaurant එකේ ඉඳිආප්ප එක super 👌

    • @malshisenarathna1546
      @malshisenarathna1546 11 หลายเดือนก่อน

      Thank you december mage tour eka ❤mtth kema thama aul giyoth

  • @laxmanweerawansa1183
    @laxmanweerawansa1183 ปีที่แล้ว +18

    කවුද දැක්කේ දිනේෂ් මසාජ් කරන lady දිහා බලලා හොරෙන් ශනු දිහා බලනවා 😂💗

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +50

    මටත් හැමදාම උනත් පරිප්පුයි බතුයි කන්න පුලුවන් අක්කී....🙉❤ අදත් vlog එක ගොඩාරියක් ලස්සනයි ❤❤

  • @sandusaumya7940
    @sandusaumya7940 ปีที่แล้ว +13

    සාරන්ග අයියගෙ අම්ම පට්ට ලස්සනයි❤

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii ปีที่แล้ว +10

    අනේ මං දැන් දැක්කේ සාරංග aiya kishu බබාට හොද තාත්තා කෙනෙක්. ඒක කියන්නම් ඕනි 🥺❤

  • @Lidiyaruth
    @Lidiyaruth ปีที่แล้ว +45

    අවුරුදු ගනන් පිටරට ඉන්න අපිට කොච්චර නම් ශ්‍රී ලංකන් කෑම මිස් වෙනවද😢

  • @thathupunsarani4093
    @thathupunsarani4093 ปีที่แล้ว +51

    Bangkok ගිහින් දවසක් දෙකක් ඉද්දී ලංකාවේ කෑම මිස් වෙන තරම් දන්නේ එහෙම ගියපු මනුස්සයෙක් විතරයි. ඒ රටේ කෑම වල සුවඳයි රසයි එක්ක තායි කෑම කන්න ගොඩක් අමාරුයි. අවුරුදු ගානකට කලින් වැස්සේ තෙමීගෙන පයින් ඇවිදගෙන මානෙල් ලංකා එක හොයන් ගියේ හැබැයි එතකොටත් ලංකාවේ සල්ලි වලින් ලොකු ගානක් වුනා කෑම එකක්.

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +27

    තුන් දෙනගෙම වීඩීයෝස් බලනවා 👀❤😘
    ආදරේයි ශැඩෝ අක්කිටයි❤
    අපේ චූටී නන්ගා පැටියටයි ❤😘

  • @himansakawshi5474
    @himansakawshi5474 ปีที่แล้ว +15

    ලස්සනයි akkiyoo ආදරෙයි ❤❤❤❤❤kiyanna වචන naa ආසයි dakinna oyalage family 🙏🙏🙏🙏aadareii හැමදාමත්

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 ปีที่แล้ว +30

    චූටි ක්‍රිශාර්යට චූටි බාප්පි හරි ආදරෙයි. ෆූට් මසාජ් එකකුත් හම්බුනා. 😍😍

  • @supudesilva
    @supudesilva ปีที่แล้ว +18

    අදත් vlog එක මාර ලස්සනයි අනිත් එකත් ඉක්මනට දෙන්නෙකො 😊😍😉☺

  • @ashanisepalika4233
    @ashanisepalika4233 ปีที่แล้ว +10

    ක්‍රිෂාන‍්‍යා නම් දිනේෂ් අයියට දැන් හරි එකතුයි වගේ.මං ආසම එයාගේ ලේන් පැටියෙක් වගේ තියෙන තියෙන දත් දෙකට🥹♥️so cute 🥰😘

  • @menusuranji2235
    @menusuranji2235 ปีที่แล้ว +2

    ඔයාලා හැමෝගෙම videos ගොඩක් ආසාවෙන් බලනවා ..හැම video එකක්ම මට නං හීන..ඒක නිසා හැම video එකක් ම miss නොකර බලනවා

  • @thusharijayasena348
    @thusharijayasena348 ปีที่แล้ว +8

    14:12 පොඩි ලමයි හරි මෝඩයි නේද 😂💔 ශනූ අක්ක අපෙ නන්ගි බබාට ඒම කියන්වද ආහ්

  • @amalshadias6185
    @amalshadias6185 ปีที่แล้ว +10

    මගෙත් ආසම කැම beetroot...😍🥰 කොච්චර කැවත් කවදාවත් එපා වෙන්නේ නෑ අක්කි.. හරිම එකමුතු සමකාමී පවුලක් හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤ මමත් ආදරේ යි

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +6

    මාරම එකමුතු ෆැමිලි එකක් .බුදුසරණයි ඔක්කොටම ❤❤❤❤❤❤❤

  • @maleesweety2521
    @maleesweety2521 ปีที่แล้ว +14

    අක්කි බබාට අන්දන short & ටී shirt බබාට හරිම cute ❤❤❤❤❤

  • @erandasandakalum6694
    @erandasandakalum6694 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි පරිස්සමින් ඉන්න බුදුසරණයි හැමෝටම ♥️

  • @methsarasewmini160
    @methsarasewmini160 ปีที่แล้ว +28

    11:36 මට හිතුන දේම ශැඩෝ කිව්වා 😂 ඇත්තටම cute family එකක් වගේ 😍😍

  • @deepthinirmalisomarathna921
    @deepthinirmalisomarathna921 ปีที่แล้ว +9

    අදත් වීඩියෝ එක නියමයි ඉලග vlog එක ඉක්මනට දාන්න ❤❤❤

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว +4

    Saranga and dinesh harima nihathamani aya daruwo 2nath eyala take care karannawa.. sporting family each others❤❤❤❤❤❤❤❤❤❤❤❤ god bless

  • @sadaniudeshika1704
    @sadaniudeshika1704 ปีที่แล้ว +13

    අම්මෝ අපිටත් පොල් සම්බෝල මතක් උනේ බැන්කොක් ගියාමයි.❤

  • @dehemikavindya1986
    @dehemikavindya1986 ปีที่แล้ว +24

    dinesh අයියා නන්නට හරි ආදරෙයි ❤❤❤😇😇😇

  • @madubhashiniillangakoon8666
    @madubhashiniillangakoon8666 ปีที่แล้ว +7

    Krisharya is soo cute❤

  • @harshisansala5971
    @harshisansala5971 ปีที่แล้ว +16

    තුන් දෙනාගෙන් මං ගොඩක් ම ආදරේ ෂැඩෝට..ඇයි දන්නෙ නෑ මං හරිම ආදරෙයි..මට දැනෙන්නෙම ඔයා හරිම නිහතමානී...ඒ වගේම අපේ නන්නා මැණිකටත් ආදරෙයි පැටියෝ....❤❤❤

  • @nisansalapurnima368
    @nisansalapurnima368 ปีที่แล้ว +5

    Love you akki❤❤..Krisharaya & Saranaya manika love you both..❤ Oyge vlogs hmdma blnw akki mm..kochchra parakku unth mm vedio eka blnw..❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +9

    අදත් ඔයාලාගෙ vlog එක ගොඩාක් ලස්සනයි ❤❤❤❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +2

    ඔයාලගේ vlogs බලන්න දැන් ඇබ්බැහි වෙලා අනේ..❤❤❤

  • @jayaminimadushani121
    @jayaminimadushani121 ปีที่แล้ว +3

    Wooooooww❤️🤩🥰🌷🌷හරිම ලස්සනායි ඔයල තුන්දෙනාම vedios දානකම් බලාගෙන ඉන්නෙ🤩❤️❤️🥰🌷

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm ปีที่แล้ว +3

    Mata hithenna oyage thaththa wediyenma adare oyata shadow..mkda thathala gdak adare family eke deweni lamayata..❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +2

    අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි හම්බෙන්නෙ ආසයි

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +4

    ලස්සනයි❤️.කට්ටියටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️ චුංගි❤️‍නන්නා

  • @user-blackcat22
    @user-blackcat22 ปีที่แล้ว +8

    Thai dramas බලලා thai භාෂාව හොදටම පුළුවන් කතා කරන්න දැන් නම්...😂💔

  • @Happyvibes1112
    @Happyvibes1112 ปีที่แล้ว +4

    අපිත් Thailand ගිහිල්ල..මානෙල් ලංකා එකෙන් කෑවේ...තායි කෑම කටේ තියන්න අමාරුයි...අපි අර spicy කන්න පුරුදු වෙලා අමාරුයි 🥲

  • @Mobile-ck8bz
    @Mobile-ck8bz 8 หลายเดือนก่อน +1

    Krisharya babai saranya babai harima shoi❤
    Oyala hamotama godaaaak adarei❤

  • @FreyaFernandez-qp1qi
    @FreyaFernandez-qp1qi ปีที่แล้ว +4

    Love your family and the videos. It's so easy going and entertaining. Love to all from UK xxx

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii ปีที่แล้ว +5

    දිනේෂ්
    අය්යා අක්කි බබාට වගේ ම නන්න බබාට හොද බාප්පා කෙනෙක්. බබාලා දෙන්නත් එයාට ගොඩක් ආදරෙයි වගේ. ඔයලගේ family එක හරිම සූක් අක්කි reply එකක් ඕනි 🥺❤ 10:11

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว +1

    Oyalawa dekkama loku satutak denuna babyta hari satutak anith babath dennama cute. Parissamen inna jesu pihitaiy budu saranaiy.

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 ปีที่แล้ว +4

    We also stayed at the Bangkok Palace hotel when we went there. B & B only...nice vlog Sheshadri.❤..

  • @piumanisansala9518
    @piumanisansala9518 ปีที่แล้ว +1

    Oyalage family eka dakkama hari asai fun family ekak හැමදාම ඔහොම සතුටින් ඉන්න ආදරෙයි

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +2

    සුභ ගමන් සියලු දෙනාටම තෙරුවන් සරණියි

  • @sajanishashikala1731
    @sajanishashikala1731 ปีที่แล้ว +4

    හැමෝටම ආදරෙයි ගොඩක් ❤️❤️

  • @wellwisher1755
    @wellwisher1755 ปีที่แล้ว +4

    Nice journey ❤
    Thank you for the honest reviews

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +5

    සුපිරි වැඩක්, නියමයි 😆😆😆😁🤩🤩🤩

  • @hansanigunasekara
    @hansanigunasekara ปีที่แล้ว +30

    චූටියා තව අවුරුදු ගානකින් නන්නා බබාට - උබලා හැදුනෙ අපෙ අත්වල පුතේ
    😂😂😂

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb ปีที่แล้ว +6

    E ළඟ aathmewath oyala විඳින සතුට laga kara ganna මහන්සි වෙනවා thanks මහන්සි wela අපිට me හැම deema බලන්න දුන්නට ❤❤

  • @deepanimadawala5106
    @deepanimadawala5106 ปีที่แล้ว +2

    හරිම ආසාෙවන් බැලුවා පුෙත්❤️❤️❤️❤️❤️

  • @tharindunayanajith2121
    @tharindunayanajith2121 ปีที่แล้ว +6

    Thanke you අක්කි,,, අපිත් එක්කත් 02නි විිඩියෝ එකත් බෙදා ගත්තට ❤... ආදරෙන් ඉන්න හැමෝම. Bye..

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 ปีที่แล้ว +7

    අනේ දානකම් හිටියේ 🥺දැක්කම් මාර සතුටු අක්කියෝ🥺❤️ආදරේ ඔයාල ට❤️

  • @RandimasDiary
    @RandimasDiary ปีที่แล้ว +5

    I missed Sri Lankan food badly here in KG 🇰🇬for 2 years

  • @pahanyasehasmi7198
    @pahanyasehasmi7198 ปีที่แล้ว +1

    අපිත් ගිය පාර ගොඩක් කන්න කැමති උනේ මානෙල් ලංකා කඩෙන්.. කෑම හරිම රසයි.. 👍

  • @nirupikaperera1658
    @nirupikaperera1658 ปีที่แล้ว +1

    Oyalage family eke samgiya dakkama harima asai specialty oyage amma❤ best & strong mom 💖

  • @malshibhagya2688
    @malshibhagya2688 ปีที่แล้ว +1

    තුන් දෙනාගේම විඩියෝ බලනවා..❤❤
    ආදරෙයි තුන්දෙනාටම ❤

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 ปีที่แล้ว +15

    ශැඩෝටනම් පුදුම ආදරයක් හිතෙන්නෙ..ඒ වගෙම එයා ගොඩක් චාම්.ශෝයි ❤❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +2

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @asokanandani6866
    @asokanandani6866 ปีที่แล้ว +4

    Everyone are so lucky ..
    Dinesh and Saranga puthala best. ❤❤
    Lucky to have in your life 💞

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 ปีที่แล้ว +2

    God bless your Happy & Loveable family ❤

  • @DeshikaDilrukshi-m4y
    @DeshikaDilrukshi-m4y ปีที่แล้ว +2

    Ane oyala hariyata pin karala thiyanawa.apita kihenda ohoma pinak akki.sathutui mata godak

  • @gayanichampika9842
    @gayanichampika9842 ปีที่แล้ว +3

    Denesh Malle baba lata adarey ne. Lassanay video aka

  • @SithuKawi-vh8np
    @SithuKawi-vh8np ปีที่แล้ว +6

    Ane hrim lasnni.krisharya hrim hurthl ❤️❤️

  • @danushikasilva7203
    @danushikasilva7203 ปีที่แล้ว +12

    දිනේෂ් මල්ලි කිව්වා ආයි නම් ඔයා ල ත් එක්ක ට්‍රිප් යන්නෙ නෑ කියලා ලමයි බලන්න බෑ කිව්වා 😂

  • @beji5248
    @beji5248 ปีที่แล้ว +1

    Kirsharya baba and Saranya baba very cute l love you too.

  • @shiranpranandu1766
    @shiranpranandu1766 3 หลายเดือนก่อน

    Dnesh mallita nam den babala balagana hodata hurui eyata babek inna kaleta eya adaren bala ganivi shanu kellata karadarayak netiwei❤❤❤❤❤

  • @user-ug1vu6jq9b
    @user-ug1vu6jq9b ปีที่แล้ว +1

    කොච්චර you tube video baluwath mn asama oyge volg blnna ❤😍

  • @RashiniRajapaksha-mu5sq
    @RashiniRajapaksha-mu5sq 4 หลายเดือนก่อน +1

    Nice enjoyable family ❤❤❤❤ love you every one 🥰🥰

  • @rohinijayasekara2280
    @rohinijayasekara2280 ปีที่แล้ว +1

    Mama oyalata godak adarai oyalata asvahak nam vadinna apa බුදුසරණ hamadama satutin inna.

  • @salondilu891
    @salondilu891 ปีที่แล้ว +1

    Thayi massage nam man hitapu dawas 5me kara gatta 😘 niyamayi . Kamanam apita set unema na habayi

  • @rumeshappuhamy3947
    @rumeshappuhamy3947 ปีที่แล้ว +4

    Oyala gihin thiuenne mage mamige rsturant ekata manel lanka. Oyalata food save kale mage malli.lankaven yana onama kenek manel lanka eken kama noka yanne naha.

  • @dinushiperera2024
    @dinushiperera2024 2 หลายเดือนก่อน

    Mage thaththa th mage nangita kiyala thama eyage phone eke tech issues danaganne..ahaganne..mata hitenawa thaththa la adare deweni duwatada kiyala..any way I love your family bond shadoww❤❤❤❤❤❤❤God bless you ❤❤❤❤❤❤

  • @SanjeewnaiNisansala
    @SanjeewnaiNisansala ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අනෙ මන් 3 vedeo බලන්වා ♥️♥️

  • @ilariyafernando300
    @ilariyafernando300 ปีที่แล้ว +2

    Hi happy family ❤❤❤❤kisharya baba and saranya baba so cute baby’s ❤❤❤❤❤bless you

  • @piumiperera5717
    @piumiperera5717 6 หลายเดือนก่อน

    such a nice family moment and your mum is pretty and fashionable too

  • @MudithaMenka-od1co
    @MudithaMenka-od1co ปีที่แล้ว

    Hoda Husband kenek lassana Familly ekak godak sathutui, love you Akki 🥰

  • @pradippatirana5554
    @pradippatirana5554 ปีที่แล้ว +1

    Ane nangi baba shok 😘😘

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +1

    ලස්සන පවුලක් 🥺❤️

  • @alokadarmasena519
    @alokadarmasena519 ปีที่แล้ว

    Thanks akkea ...oya mea vlogs dan awata..api godak aswean balanawa..

  • @nandanadeshappriya
    @nandanadeshappriya ปีที่แล้ว +1

    Thank you shado

  • @tharushikaavya9672
    @tharushikaavya9672 ปีที่แล้ว +1

    Akki godaak lassanay

  • @dhannid4033
    @dhannid4033 7 หลายเดือนก่อน

    Nice vlog! However I wonder how you all keep the phone batteries intact. My phone gets low very quickly with only taking pictures 🙄. How many times do you have to use the power bank per day?

  • @rmkanthi1852
    @rmkanthi1852 ปีที่แล้ว +2

    ආදරෙයි හැමෝටම ❤❤❤

  • @kasunioshadi7390
    @kasunioshadi7390 ปีที่แล้ว

    Thanks shado mehema hri oya apit e ratawl wl lssn dewal pennanwt❤

  • @harshirajapaksha3814
    @harshirajapaksha3814 ปีที่แล้ว +2

    මානෙල් ලන්කා..❤❤❤

  • @SriyaniColombage
    @SriyaniColombage ปีที่แล้ว

    Thanks watch your volg your family very good I like all of you good luck God bless you all 🙏🙏

  • @dilanidilani9832
    @dilanidilani9832 ปีที่แล้ว

    ආදරෙයි godaaak oyalage paule hemotama parissamin එන්න budu saranai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +5

    අනේ දැන් ශෝයි ක්‍රිශර්‍යා

  • @hkanil9702
    @hkanil9702 ปีที่แล้ว +2

    Krisharya 😭😍🐇🍒💕

  • @hiranyajayalath5960
    @hiranyajayalath5960 ปีที่แล้ว +3

    ❤❤love your video 🌷💐💐🌸

  • @maheshikarunatilaka220
    @maheshikarunatilaka220 ปีที่แล้ว

    One & only Sri Lankan restaurant in Bangkok.Superb Service ♥️🫶

  • @NilushaDamayanthi-p9j
    @NilushaDamayanthi-p9j ปีที่แล้ว

    Me vidiyo eka harima lassanai. Oyala kattiyatama mn nm godaaaaak kemathi

  • @sew1019
    @sew1019 ปีที่แล้ว +16

    Krisharya so cute baby❤