Gayantha - Tharu Werale | තරු වෙරළේ (Lyrics Video) Ft. Damith Asanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Tharu Werale | තරු වෙරළේ
    ARTIST : Gayantha and Damith Ashirwada
    SONG WRITER : Priyal Weerasinghe
    MUSIC : Gayantha
    තරු වෙරළේ සඳවත සේ
    හිත් අහසේ ඔබ පායා උන්නා
    හිනැහෙමු ඒ පුරහස සේ
    මගේ මිතුරේ නෙත් කඳුළු පුසදා
    මල් පිපිලා ඇස්‌ මානේ නෙක පැහැයෙන් පුරවා
    හිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක්‌ එබුනා
    හොරෙන් ඇවිදින් පිණි කඳුලක්‌ සිත් සායම් තිබ්බා
    සුවඳ විතරයි අතැගිල්ලය හිමි නැතිදෝ මන්දා
    මගේ ලග ඉදන් ලොකු ඇස්‌ පියන්
    වස්‌සාවී හිත් යායේ වරුසා
    මිතුරේ මගේ නිල්මල් හීනේ
    සුරකීවා ඔය දෑස වගේ
    තරු වෙරළේ
    මල් පිපිලා ඇස්‌
    මගේ ලග ඉදන්
    තරු වෙරළේ
    Download Mp3 Song and Lyrics - lyricsonline05...
    Please Contact us for Any Copyright Matter
    lyricsonline05@gmail.com
    Don't forget Like, Comment and Share

ความคิดเห็น • 590

  • @shamithfo3446
    @shamithfo3446 ปีที่แล้ว +650

    2023 අහන අය මෙ කොනට 💖🥺

  • @isuudantha
    @isuudantha ปีที่แล้ว +223

    2023 දිත් තාමත් අහනවා මෙයාලා දැන් සිංදු කරන් නැනෙ 🥺❤

    • @hewageKUMARI-le5up
      @hewageKUMARI-le5up ปีที่แล้ว +7

      මාත් අහනවා.. ඒත් ඇයි දැන් මෙහෙම ගිත නොකරන්නේ.. ඇත්තටම දුකයි.. මේ තරම් දැනෙන ගීත වගේම හඩවල් දැන් නෑ.. මේ ගිතවල සාර්ථක ත්ව 2023 අහන එකෙන්ම තේරෙනවා.. දැන් ගීත අහන්නෙත් නෑ.. අහන අය මේ වගේ අවුරුදු ගානක් අහන්නේ නැ කියලත් විශ්වාසයි

    • @isuudantha
      @isuudantha ปีที่แล้ว +4

      @@hewageKUMARI-le5up අනිවාර්යයෙන් දැන් තියෙන්නෙ අඩන සිංදුනෙ

    • @ගමෙන්හඩක්
      @ගමෙන්හඩක් ปีที่แล้ว

      @@hewageKUMARI-le5up 👍👍👍🌹🌹

    • @rgcollection8328
      @rgcollection8328 5 วันที่ผ่านมา

  • @thepoka
    @thepoka 19 วันที่ผ่านมา +66

    ෆේස්බුක් එකේ ගිනිගන්න වීඩියෝ කෑල්ල දැකල ආපු අය ඉන්නවද

  • @sameemusic2132
    @sameemusic2132 8 หลายเดือนก่อน +166

    2024 අහන අය මේ කොනට..❤

  • @pubudusampathpremathilaka
    @pubudusampathpremathilaka 2 ปีที่แล้ว +176

    "මිතුරේ මගේ නිල් මල් හීනේ , සුරකීවා ඔය දෑස වගේ" felt this 🥀🙌

  • @SA_SL_Hub
    @SA_SL_Hub 8 หลายเดือนก่อน +28

    2024 ❤
    හොරෙන් ඇවිදින් පිනි කදුලක් සිත් සායම් තිබ්බා
    සුවද විතරයි අතගිල්ලට හිමි නැතිදෝ මංදා 🥺❤

  • @AnimationXAp
    @AnimationXAp ปีที่แล้ว +84

    අහම්බෙන් වට්සැප් ස්ටේටස් එකක මේ සිංදුව සෙට් උනා... ඒ කටහඩ කොහෙ ගියත් හොයා ගත්තෑකි 😍❤️ හදවතේ ගායකයා දමිත් අසංක ❤️😍 නොයෙල් රාජ් කියලා හිතුවේ ගයන්ත 😍❤️ දමිත් සුසංයෝගය😍😘 බලන්න කෝ දමිත් අසංක කටහඩ එනකොට දැනෙන ගැම්ම 😘👍

  • @sachiyalklk1993
    @sachiyalklk1993 หลายเดือนก่อน +16

    2024 ahana aya innwd 😮

    • @moon.1111.
      @moon.1111. หลายเดือนก่อน +1

      ❤😊

  • @kaviivindya7558
    @kaviivindya7558 2 ปีที่แล้ว +373

    2022 අහන අය මේ කොනට🥰

  • @nimalkapriyangani9419
    @nimalkapriyangani9419 ปีที่แล้ว +32

    දමිත් අයියා ...💓💓💓💓
    අනේ ඔය හඬ හැමදාම අහන්න ලැබේවා!

  • @shashmikaharshani-wo3zd
    @shashmikaharshani-wo3zd ปีที่แล้ว +35

    අපි වටේ සීයක් දෙනා හිටියත් එක වෙලාවක් එක මොහොතක් එනව හැමෝගෙම ජීවිත වල තනි වෙලා කියන හැගීම දැනෙන්න.සමහර සින්දු තියනවා අපිට නොලැබුන අත්දැකීමක් ලැබුන අත්දැකීමක් වගේ හිත අමුතු මිහිරි වේදනාවකින් පුරවන.බස් එකක දුර ගමනක් යන වෙලාවක,කවුරුත් ම ඇහැරිලා නැති රෑක ඇහැරිලා ඉන්නකොට දැනෙන හැගීම,ඒවා හරි අමුතුයි වචන කරගන්න තේරෙන්නෙ නැති සමහර හැගීම් තියනව.ඒවා කියවන්න තේරුම් කරන්න කාටවත්ම බැ.මේ සින්දුවත් ඒ වගේ ඒ වචන වල තියන හැගීම් ඇට මිදුලු වලට කාගෙන තැන්පත් වෙනවා 🍃

  • @dilshahimsara7831
    @dilshahimsara7831 2 ปีที่แล้ว +41

    දමිත් අසංක.[හදවතේ ගායකයා]💛💯😍

  • @JanukaKavindre
    @JanukaKavindre 8 หลายเดือนก่อน +11

    මේක කොච්චර පරණද ! කෙනෙක්ට එහෙම හිතෙයි . ඒත් මේක නිකන්ම පද පේලි ටිකක් නෙවෙයි ,ඒකයි මං අදත් ඇවිත් ඉන්නෙ ❤ 2024 !!

    • @gimhanvisal9120
      @gimhanvisal9120 หลายเดือนก่อน

      එකඟයි බන් ❤

  • @pasanherath3525
    @pasanherath3525 2 ปีที่แล้ว +23

    "මගේ ළඟ ඉඳන් ලොකු ඇස් පියන් වස්සාවි හිත් යායේ වරුසා" ❤️💫

  • @n_g_n.Sadaruwan-f312
    @n_g_n.Sadaruwan-f312 2 ปีที่แล้ว +28

    අනේ ඒ song එකට තාමත් ආදරෙයි 😌❤️😍

  • @kgf_cshchathu2513
    @kgf_cshchathu2513 2 ปีที่แล้ว +26

    මිතුරේ මගේ නිල් මල් හීනේ....🍃
    සුරකීවා ඔය දෑස වගේ....🥀💕

  • @navosanda5869
    @navosanda5869 หลายเดือนก่อน +2

    variation දෙකක්, voices දෙකක්, vibes දෙකක් එක්කෙනෙක්ට එක්කෙනෙක් නොදෙවෙනි attack show එකක් වගේ..මාර combination එකක්🥹❤️

  • @dfsdydftdgsrgaf3d3trasanja73
    @dfsdydftdgsrgaf3d3trasanja73 ปีที่แล้ว +11

    කොච්චර ඇහුවත් එපා වේන්නැති එවා 😍🎶🔝

  • @ashinisathsarani3097
    @ashinisathsarani3097 2 ปีที่แล้ว +40

    අමුතුම රහක්....😥❤️💕 දමිත්..❤️ ගයන්ත ❤️🙏

  • @shanboy8492
    @shanboy8492 ปีที่แล้ว +9

    සුවද විතරයි අතැගිල්ලට ගිමි නැතිදෝ මන්දා....❤

  • @thakshilamuthumali5465
    @thakshilamuthumali5465 ปีที่แล้ว +6

    දමිත් අයියගෙ කටහඩ 🥺 භාවනාවක්

  • @studywiththara
    @studywiththara ปีที่แล้ว +7

    වෙනස්ම කටහඩවල් දෙකක් වෙනස්ම හැගීමක්.ලස්සන පද පේලියක්.❤

  • @GayashanMadubashana-z5t
    @GayashanMadubashana-z5t 8 หลายเดือนก่อน +3

    මෙ සිංදුව අහද්දි අමුතුම ලොකෙකට යන්වා වගෙ ❤❤❤❤❤❤❤❤❤

  • @nuwanprasangaliyanage4654
    @nuwanprasangaliyanage4654 ปีที่แล้ว +5

    සුවද විතරයි,අතැගිල්ලට හිමි නැතිදෝ මංදා....දමිත්ගේ කඩහඩ එතන /2023

  • @shirangavivishani741
    @shirangavivishani741 2 ปีที่แล้ว +7

    මිතුරේ මගේ නිල්මල් හීනේ සුරකීවා ඔය දෑස වගේ 🖤 that feeling

  • @travelingdudesrilanka
    @travelingdudesrilanka ปีที่แล้ว +12

    ජීවිතේ ගලා ගෙන යන්නේ විටෙක වේගයෙන්. විටෙක් පුදුමාකාර මන්දගාමීව. බොහොම කාර්‍යය බහුල රැකියාවක නිරත වුණත්, දෙනෝ දාහක් මිනිසුන් දවසකට හමු වුණත් ජීවිතේ හිස් තැනක් ඇතැයි දැනෙනවා ඒ වැඩ රාජකාරි අතර ම හිස ඔබා ගත්තත් නොපිරවෙන.
    කවදත් නිදහස්, සරල, විවේකී බවට හා නිස්කලංක බවට මා ආස කළ බව ඇත්තක්. නමුත් ඒ කවදත් මගේ ජීවිතයේ හැමදේම බෙදා ගන්නට මා ළඟින් උන් සියල්ලන් ම දැන් දැන් උන් උන්ගේ ලෝක වල කාර්‍යය බහුලව.
    මගේ මේ පාළු කාමරයේ සීතල රාත්‍රියක, ගීතයන් ලැයිස්තුවකට සවන් දෙන අතරතුර මොනවා නමුත් ලියන්නට මගේ ලියන මේසයට අසුන් ගත්තේ මගේ හිත අකුරු කරන්නට නම් නෙමෙයි.
    මේ හිත මම නැවත කවදාවත් අකුරු කරන එකක් නම් නෑ.
    මැදි වයසේ ගෙවන මේ ජීවිතය මේ තාක් පුරා හිත් රිඳුම්, පීඩා ඉවසමින් දරා ගනිමින් මට දැන් හොඳටෝම මහන්සියි. ඒ සිතුම් විඳින්නට අසන්නට ලියන්නට කෙනෙකුන් නැති කළෙක සිත් අකුරු කර කුමට....
    පසුබිමකින් දමිත් අසංකයන් සහ ගයන්තයන් ගීයෙන් ගයනවා මෙසේ.
    “මිතුරේ මගෙ නිල් මල් හීනේ
    සුරකීවා ඔය දෑස වගේ....”
    වෙනත් ලියා තබන්නට දෙයක් නැත.
    නදීශ දිලුම් දිසානායක

  • @shashi6512
    @shashi6512 7 หลายเดือนก่อน +3

    ' සුවද විතරයි අතැඟිල්ලට හිමි නැති දෝ මන්දා..❤ 2024ත් අහන මම අමතක වෙන්නෙම නැති වචන ටික🥲

  • @danaranjanahettiarachchi1014
    @danaranjanahettiarachchi1014 2 ปีที่แล้ว +16

    දමිත් අසංක ❤️ magic voice

  • @shanboy8492
    @shanboy8492 ปีที่แล้ว +11

    මාර ලස්සන සින්දුවක් 🥰❤

  • @oshadiwaiddiyarathna35
    @oshadiwaiddiyarathna35 ปีที่แล้ว +5

    මිතුරේ නිල් මල් හීනේ
    සුරකීවා ඔය දෑස වගේ ❤️

  • @lahirumax1363
    @lahirumax1363 17 ชั่วโมงที่ผ่านมา

    මල් පිපිලා ඇස් මනේ නෙත් පැහැයක් පුරවා හිතට දැනුනා හිත් පතුලට මල් සුවදක් එබුනා. හොරෙන් ඇවිදින පිනී සිත් සායම් තිබ්බ. සුවද විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්ද 😞😞😞😞

  • @isuruudeshitha9892
    @isuruudeshitha9892 2 ปีที่แล้ว +7

    මිතුරේ මගෙ නිල් මල් හීනේ..
    සුරකීවා ඔය දෑස වගේ...! 🖤🥀

  • @kaweeshanethmini3307
    @kaweeshanethmini3307 ปีที่แล้ว +5

    මිතුරේ මගෙ නිල් මල් සිහිනේ සුරකීවා ඔය දෑස වගේ🥺♥️

  • @DasunNilanka
    @DasunNilanka ปีที่แล้ว +4

    🔥මිතුරේ මගෙ නිල් මල් හීනේ......සුරකීවා ඔය දෑස වගේ......❤️

  • @shashikadaluwatta9653
    @shashikadaluwatta9653 2 ปีที่แล้ว +10

    මිතූරේ මගෙ නිල් මල් හීනේ සුරකීවා ඔය දෑස වගේ 😴😥💔

  • @TanashaFernando-zc2ix
    @TanashaFernando-zc2ix 9 หลายเดือนก่อน +2

    *Damith Asanka* "THE VOICE" ❤️

  • @chamikakushan900
    @chamikakushan900 2 ปีที่แล้ว +9

    සුරකීවා ඔය දෑස වගේ...❤️‍🔥

  • @mishurasanganethumini
    @mishurasanganethumini ปีที่แล้ว +8

    මල් පිපිලා ඇස් මානෙ නෙත් පැහැයක් පුරවා....
    හොරෙන් ඇවිදින් පිනි කදුලක් සිත් සායම් තිබ්බා....
    සුවද විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මංදා.....
    මගෙ ලග ඉදන් ....
    ලොකු ඇස් පියන්....
    වස්සාවෙ හිත් යායෙ වරුසා....
    🥺❤️🥀

  • @ninurachathmaka3777
    @ninurachathmaka3777 ปีที่แล้ว +4

    මිතුරේ මගේ නිල් මල් හීනේ
    සුරකීවා ඔය දෑස වගේ..
    ❤‍🩹🌻🥀

  • @kasunkasun3996
    @kasunkasun3996 ปีที่แล้ว +5

    හිනැහෙමු. මගෙ මිතුරේ හැමදාම සතුටින්

  • @sasindusadareka6798
    @sasindusadareka6798 2 ปีที่แล้ว +2

    මිතුරේ මගේ නිල් මල් හීනේ සුරකිවා ඔය දෑස වගේ 🥺❤️ feel it ❤️🥀

  • @nisansalakumarage4771
    @nisansalakumarage4771 ปีที่แล้ว +4

    මේ සින්දුව අහද්දි හිතට දැනෙන හැගීමට මොකක්ද කියන්නේ 💦.මතක නැති හැගීමක් සිවුම්ව අවුස්සනවා වගේ🥀

  • @GihanKalhara-ub1hc
    @GihanKalhara-ub1hc ปีที่แล้ว +1

    ඇයි මේ දෙන්නට තව සිංදුවක් කරන්න බැරි. ඒ හඩවල් දෙක කියල වැඩක් නෑ, කොච්චර පරන උනත්😍😍😍😍😍😍😍

  • @wijayanthgunawrdhana7372
    @wijayanthgunawrdhana7372 2 ปีที่แล้ว +3

    Damith ayyage e hada amuthuma rahak ...

  • @shanS375
    @shanS375 2 ปีที่แล้ว +7

    සුපිරියක් ❤️.

  • @SasangaLakshani-y6n
    @SasangaLakshani-y6n ปีที่แล้ว +2

    මිතුරේ මගේ නිල් මල් සිහිනේ සුරකීවා ඔය දෑස වගෙ ❤❤❤

  • @tharushikavindi4990
    @tharushikavindi4990 2 ปีที่แล้ว +11

    මේක මාර ලස්සනයි 😥

  • @anushkarasadini8115
    @anushkarasadini8115 ปีที่แล้ว +3

    අහල තිබුනේ නැති සින්දුවක්. ටික්ටොක් එකෙන් අහල හොයාගෙන ආවෙ ❤

    • @dineshkumara3794
      @dineshkumara3794 ปีที่แล้ว

      ටෙලිනාට්‍යක තේමා ගීතයක් මේක.

    • @pawanimaheshika8800
      @pawanimaheshika8800 ปีที่แล้ว

      @@dineshkumara3794 ම්ම් ඔව් රිදී සිත්තම් teledrama eke theme song eka Itn eke giyapu 💞💞🌺🌺

    • @ridmiabesinghe92
      @ridmiabesinghe92 10 หลายเดือนก่อน

      Mkdd drama ek

  • @waddaBro96
    @waddaBro96 ปีที่แล้ว +3

    Damith kiynne patta weddek❤️❤️

  • @hirushanadeeshan8427
    @hirushanadeeshan8427 2 ปีที่แล้ว +5

    භාවනාවක් වගේ😍😔💔

  • @rashmipabodasooriyaarachch5454
    @rashmipabodasooriyaarachch5454 ปีที่แล้ว +2

    හිනහෙමු ඒ පුර හද සේ...මගේ මිතුරේ නෙත් කදුලූ පිසදා❤❤❤

  • @Roseandea
    @Roseandea หลายเดือนก่อน +5

    2024 ආයෙත් අහන අය ❤️

  • @Panibole..
    @Panibole.. 9 หลายเดือนก่อน +2

    2023 දෙසැම්බර් අදත් අහනවා ලස්සන සිංදුවක් ❤️

  • @anushawijewardana7914
    @anushawijewardana7914 2 ปีที่แล้ว +3

    සුවද විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මං දා..🤧🖤 💯

  • @JanukaKavindre
    @JanukaKavindre 8 หลายเดือนก่อน +1

    දමිත් + ගයන්ත එකම වේදිකාවක දකින්න ආසයි❤

  • @AhmdiKwt-bw1ez
    @AhmdiKwt-bw1ez หลายเดือนก่อน

    ආදරනීය හඩවල්.❤

  • @udaralakmal1734
    @udaralakmal1734 ปีที่แล้ว +2

    ❤😍 bawanawak eka nam 🎶

  • @dehithasandagomi
    @dehithasandagomi 2 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ...🥺❤

  • @kaviya7580
    @kaviya7580 2 ปีที่แล้ว +6

    සුපිරියක්❤️

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 ปีที่แล้ว +2

    💗💗💗ඒ වොයිස් වලට ගහන්ඩ ආයෙ කව්රුත් නෑ 🥺🥺🥺

  • @dewminisaranga8486
    @dewminisaranga8486 2 ปีที่แล้ว +6

    Very beautiful song..........

  • @hiruu9544
    @hiruu9544 ปีที่แล้ว +8

    2023 ත් අහනවා 😌❤️

  • @dulajvimukthi349
    @dulajvimukthi349 3 ปีที่แล้ว +8

    Damith asanka..katahadak namai..manikak..😍😍😍

  • @samitharajapaksha7257
    @samitharajapaksha7257 ปีที่แล้ว +4

    මුලින්ම ඇහුවේ 8 වසරෙදි, දැන් මට 25 තමත් ඒ සින්දු හදවතේ..

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +5

    Damith Aasanka 🙏🥺❤️

  • @meduzatheartist
    @meduzatheartist ปีที่แล้ว +3

    පිස්සුවක් 🥺❤️

  • @dilmiwasana1105
    @dilmiwasana1105 2 ปีที่แล้ว +2

    මිතුරේ මගේ නිල් මල් හීනේ .......🥰🥺

  • @dilanjanidealwis9083
    @dilanjanidealwis9083 2 ปีที่แล้ว +15

    ආස සිංදු වලින් එකක්... ❤️❤️❤️❤️❤️

  • @sathsindusithum809
    @sathsindusithum809 2 ปีที่แล้ว +2

    gammak❤️💜️💜️

  • @deshansanthusha6971
    @deshansanthusha6971 2 ปีที่แล้ว +6

    සුපිරිම සින්දුවක්❤❤❤😍😍

  • @MaduSLBeauty
    @MaduSLBeauty ปีที่แล้ว +4

    Lassanai

  • @lalithsamarasinghe4627
    @lalithsamarasinghe4627 4 หลายเดือนก่อน +1

    Meka mara widihata feel wena song ekak

  • @kavindudon1452
    @kavindudon1452 2 ปีที่แล้ว +23

    "මිතුරේ මගේ නිල් මල් හීනේ... සුරකීවා ඔය දෑස වගේ💯 " එයාගේ වෙඩින් එකේ කියන එකම සිංදුව

  • @pramodhipramodhi1132
    @pramodhipramodhi1132 ปีที่แล้ว +2

    මේ කටහඩනම් පිස්සුවක් වෙලා දමිත් අසංක🥺💌❤

  • @ruwan.sanjeewa311
    @ruwan.sanjeewa311 ปีที่แล้ว +5

    දමිත් අසංක ❤❤❤❤

  • @niroshinijayakody5181
    @niroshinijayakody5181 2 ปีที่แล้ว +2

    මේකේ "මල් හීන සිත්තම් - කල මහද ගෙත්තම් " version එක හොයා ගන්න බෑනේ

  • @ErandiHansani-d8j
    @ErandiHansani-d8j 4 หลายเดือนก่อน

    හොරෙන් ඇවිදින් පිනි කඳුළක් සිත් සායම් තිබ්බා
    සුවඳ විතරයි අතැඟිල්ලට හිමි නැතිදෝ මන්දා ❤

  • @chamikakalum6748
    @chamikakalum6748 2 ปีที่แล้ว +1

    සුවද විතරයි අතැගිල්ලට හිමි නැතොදෝ මංදා

  • @pubudubandarawijekoon8227
    @pubudubandarawijekoon8227 ปีที่แล้ว +2

    මේකනම් මාර ලස්සනයි ❤🥺

  • @PGARSwarnamali
    @PGARSwarnamali 7 หลายเดือนก่อน

    අනේ මේ සිංදුව කොච්චක් ඇහුවත් එපා වෙන්නේ නැහැ

  • @sachinthadilshan302
    @sachinthadilshan302 16 วันที่ผ่านมา

    මිතුරෙ මගෙ නිල් මල් හීනෙ 🥹

  • @asithanirmal2441
    @asithanirmal2441 2 ปีที่แล้ว +2

    Patta 💥🔥

  • @rikagaming7505
    @rikagaming7505 ปีที่แล้ว +3

    2023 neth asama ekak🥰❤️

  • @Tharushicharithma
    @Tharushicharithma 3 ปีที่แล้ว +7

    Splendid 👍

  • @gayanchanaka1943
    @gayanchanaka1943 ปีที่แล้ว

    ආසම් එකක් ඒ කාලේ ❤️❤️
    මේ කතාවෙ නම මතක කාටද?

  • @nirodha1918
    @nirodha1918 ปีที่แล้ว +1

    Hadawathe gayakaya damith aiya

  • @rashidvindya2022
    @rashidvindya2022 2 ปีที่แล้ว +3

    මල් පිපිලා...නෙත්මානේ..🥺💔

  • @mishelfdo
    @mishelfdo ปีที่แล้ว +3

    මගෙ ලග ඉදන් ලොකු ඇස් පියාන්💔🥺

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 11 หลายเดือนก่อน

    Pissu sinduwak meka adatath. A voices❤🥰🥺🙏🏻

  • @dinethmadinu
    @dinethmadinu ปีที่แล้ว +2

    දමිත් අසංක 🥺❤️❤️❤️

  • @diladila2048
    @diladila2048 2 ปีที่แล้ว +4

    ආදරනීය සින්දු ❤️🙏

  • @kanthiperera6218
    @kanthiperera6218 ปีที่แล้ว +5

    meka. 2023 Ahane aye ko😂🤗😋

  • @tharinduniroshana5408
    @tharinduniroshana5408 2 ปีที่แล้ว +2

    Supiri song ekak

  • @BasnayakaBasnayaka-ow3kc
    @BasnayakaBasnayaka-ow3kc ปีที่แล้ว

    දමියගෙ ඔය කටහඩ දැනුත් තිබ්බනම්.😍😍

  • @isurukelumdisanayaka7142
    @isurukelumdisanayaka7142 ปีที่แล้ว +1

    අහසින් වැටුනා කතාවෙ miusic එක වගේ.

  • @ireshapathmamali6931
    @ireshapathmamali6931 ปีที่แล้ว +4

    2023 set akh ko ❤️

  • @shehandanushka2041
    @shehandanushka2041 2 ปีที่แล้ว +4

    Ela song❤️

  • @savinupindeniya686
    @savinupindeniya686 ปีที่แล้ว +5

    2023 මේ සින්දුව අහන අය කෝ

  • @prasannadeneth8223
    @prasannadeneth8223 ปีที่แล้ว +4

    2023 🤤❤️

  • @manojmadushankaA
    @manojmadushankaA ปีที่แล้ว +3

    Still....2023😍❤️🎼🎶