Moksha electric car srilanka |ideal motars |ikman.lk vehicle |moksha car price |moksha new car

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ค. 2022
  • #mokshaelectriccar #mokshacar #ikmanvehicle

ความคิดเห็น • 211

  • @m.g.sampathsanjeewa7691
    @m.g.sampathsanjeewa7691 ปีที่แล้ว +18

    ගාන වැඩි වගේ...ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක්ටත් දරා ගන්න පුළුවන් ගාණාක් වුණා නම් හොඳයි...

  • @mahendradanushka8953
    @mahendradanushka8953 ปีที่แล้ว +42

    උපරිම මිල ලක්ශ 12යි.ඒ ගානට දුන්නොත් ගනියි..ඊට වඩා නම් අපිට එපා..ඔයාල හදාගෙන ඔයාලම පදින්න

  • @dda711
    @dda711 ปีที่แล้ว +10

    දුප්පත් අපට ගන්න පුළුවන් වාහනයක් නෙමෙයි සතූටුයි ජය ජය ජය

  • @rajivmanamperi7628
    @rajivmanamperi7628 ปีที่แล้ว +11

    උසස් නිර්මාණයක්. නමුත් හැඩය වෙනස්විය යුතුයි. පෙට්ටි හැඩයක් තියෙන්නේ. ජපන් ඇල්ටො එකක හැඩය වගේ උනානම් හොඳයි. ඉන්ටිරියර් ද වෙනස් විය යුතුයි. මිල ලක්ෂ 40 වැඩියි.

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 ปีที่แล้ว +12

    ලක්ස 15 ත් 20 අතර වටිනවා

  • @chandanawijayatilake6297
    @chandanawijayatilake6297 ปีที่แล้ว +6

    Rs.4,000,000/- is not reasonable since it is the 1st production model. If you wants to find a better market, best thing is to sell at an affordable price like Rs.2,500,000/-. Then only the common people will attract on it. After introducing a better one with certain modifications to the shape & options, you can increase price accordingly. Any way its a good attempt as a start. 👍👍

  • @historians4841
    @historians4841 ปีที่แล้ว +12

    Prize එක වැඩි වගේ සාමාන්‍ය මනුසයෙකුට ගන්න පුලුවන් ගානට එනවනම් හරි.ඔප්ෂන් අඩු උනත් කමක් නෑ මිල අඩුවෙන්

  • @abayarathnabanda6600
    @abayarathnabanda6600 ปีที่แล้ว +3

    වැඩෙි නම් හොදයි ඒත් ගනමි තමයි සැර වැඩි

  • @thereisnoachievementwithou7848
    @thereisnoachievementwithou7848 ปีที่แล้ว +12

    පට්ට මිලයි.ලන්කාවෙ අය ඇයි අපිවම මරන් කන්නෙ කියල ඔයා ඇහුවෙ නැද්ද එයාලගෙන්.

  • @randikadilshan9130
    @randikadilshan9130 ปีที่แล้ว +7

    ගාන තමයි සැර.ලක්ෂ 20ක් වගේ නම් සාධාරණයි.ගොඩ දෙනෙක් ගන්නවා.වාහන ගොඩක් විකිණෙනවා.එහෙම කරොත් ලංකාවෙට මිනිසුන්ට කරන ලොකු උදව්වක්.

  • @chandrasiribandara4696
    @chandrasiribandara4696 ปีที่แล้ว +2

    දේශීය දෙයක් අගය කරමි 👍. මිල නියම කිරීමේ දී "කල දුටු කල වල ඉසගනීමක්" වගේ පේනවා

  • @keerthisribambarabedda8673
    @keerthisribambarabedda8673 ปีที่แล้ว +2

    උත්සාහය අගයමි.ගාන ගොඩාක් වැඩි.සාධාරණ gananakata වෙළෙඳ පොළට දාන්න.ඔබට සුබපැතුම්

  • @chamindaaragama7336
    @chamindaaragama7336 ปีที่แล้ว +4

    වාහනය නම් ලස්සනයි හුරුබුහුටි..ජපන් නිමවකට සමානයි....මේ වාගෙ වාහනයක් මෙවන් කාලයක් තුල ලංකාව තුල නිශ්පාදන විම අගය කරන අතර මිල ගණන් පිලි බද නම් එතරම් සතුටු විය නොහැක...පුලුවන් තරම් ලංකව තුල ප්‍රචලිත කිරිමට අවම මිලක් යටතේ රට තුල අලෙවි කර...ජාත්‍යන්තර වෙළෙඳ පොලේ මිළ අගය ඉහල දමන්නේ නම් කාලොචිත ප්‍රවාහන ප්‍රශ්නයට කඩිම පිලිතුර කි

  • @dhammacharika5615
    @dhammacharika5615 ปีที่แล้ว +5

    දේශිය දේ අගය කරන්න පුලුවන්. මිල සාධාරණයි නම්. හැම රටකම නිශ්පාදනය කරන දේ ඒ රට තුල මිල අඩුයි. අලුත්ම ඇල්ටෝ වාහන ඉන්දියාවේ ලක්ෂ පහකට මිලදී ගන්න පුළුවන්. මෙම වාහනය 100% ලංකාව තුල නිශ්පාදනය කරනවා නම් මිල ගණන් සාධාරණ විය යුතුයි. අසාධාරණව උපයන කිසිම දෙයක් දිගුකල් පවතින්නේ නෑ. ලංකාවට හරියන්නේ නැත්තේ ඒකයි. දෙයක් පටන් ගත්ත තැන ඉඳලා තමන්ගේ කුට්ටිය ලොකු කරගන්න තමයි දගලන්නේ. ඉතින් ඕනිම දෙයක් ලත් තැනම ලොප් වෙන එක ගැන අහන්න දෙයක් නෑනේ. ඔය වාහනය ලංකාවේ ලක්ෂ හතලිහක් වෙනවා නම් අපනයන කරන්න වෙන්නේ කෝටියකට විතරනේ. කෝටියක් දීලා ඔය අඩු පහසුකම් තියෙන වාහනයක් ගනීද විදේශිය රටවල්. සාධාරණ මිලකට දෙනවා නම් අඩුම ගාණේ රටේ ත්‍රිවිල් ටික පාරෙන් අයින් වෙලා රටේම වාහන ටිකක් පාරේ දකින්න පුලුවන් වෙයි. එතකොට පරිසරය ආරක්ෂා වෙයි. අපේම ව්‍යාපාර තව ගොඩ නැගෙයි. රට ගැන ආඩම්බරයක් දැනෙයි. එහෙම නොවුණොත් ඕකත් නිකම්ම නිකන් මවා පෑමක් විතරක් දැනෙයි. සාධාරණ මිලකට වෙළඳපොලට නිකුත් කරන්න.

  • @Ananda.S757
    @Ananda.S757 ปีที่แล้ว +4

    අපේ රටේ ඉන්ජිනේරු වරුන්ගේ දැනුම යොදා වාහනයක් නිෂ්පාදන කිරීම අනිවාර්යයෙන්ම අගය කළ යුතු දෙයක්. ඒ වුණත් දේශීය නිෂ්පාදනයක් වෙලත් මිල තමයි වැඩි.

  • @ishta7028
    @ishta7028 ปีที่แล้ว +4

    We love to support Local. Sad part is local production always looks to RIP out the customer. Hence the price is too high. Guess around 2.5 million might be the correct price

  • @mapalagamakarunaratna4464
    @mapalagamakarunaratna4464 ปีที่แล้ว

    ඉතාමත් හොඳ උත්සාහයක්. මෙවැනි නිර්මාණ වැඩි වැඩියෙන් බිහිකිරීමට ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා! මේ කාලයේ බඩුවල මිල ගනන් අනුව නිෂ්පාදන මිල ඉහළයාම වැළැක්විය නොහැකි බව අප අමතක නොකළ යුතුය.

  • @lesliebreinard7905
    @lesliebreinard7905 ปีที่แล้ว +2

    Whatever our own products appreciate and great job as Sri lankan should give 1 priority to whatever makes in Sri Lanka 👍🇱🇰 if the price consider much better good luck keep it up 👍

  • @Mantilaka1
    @Mantilaka1 ปีที่แล้ว +3

    ලංකාව තුල නිශ්පාදනය කරන නිසා මිල අඩු කරන්න. එහෙම කරලා විකුණන ප්‍රමාණය වැඩි කරන්න. Features අනුව ලක්ෂ 40 වැඩි

  • @sisiraabeyratne6874
    @sisiraabeyratne6874 ปีที่แล้ว

    Good to hear from our national team work. We must support and encourage you to develop this and think about nice body shape in future models.