සීසර්ලට වාහන උස්සන්න බෑ-ඉස්සුවොත් අපට කියන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 328

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 16 วันที่ผ่านมา +60

    ඉදිරියේදී නීතිය අකුරට...👍
    ජයවේවා...N P P රජයට සහ අපේ රටට...🙏❤️

  • @singing-star
    @singing-star 16 วันที่ผ่านมา +38

    මටත් ඔය වගේ අගතියක් උනා හිග ගෙවලා ..ඉවරකරලා ආදායම් බලපත්‍රය හදලා.වරිකයක හිගයකට... මාලු විකුණන්න ගෙනත් 1ලක්ෂයක මාලු තියෙද්දි ඒක බිමදාලා ලොරිය පැහැරගන ගියා...දැන් අවුරුදු 5/6වෙනවා වාහනය ගෙනිච්ච ගමන් විකුණලා ...මට යන එනමන් නැතිකලා මම ආබාදිතයෙක් දරුවන් දෙදෙනෙක් ඉන්නවා අපිවගේ අහිංසක මිනිසුන්ට උණ අසාදාරණය කවුද කතාකරන්නේ...මේ ආන්ඩුවෙන්වත් සාධාරණයක් බලාගෙන ඉන්නවා...සටනට ජය...👍👍❤️

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 16 วันที่ผ่านมา +52

    ස්තුති.. පොලිස්පති තුමනි... 🌹🌹🌹🙏🙏🙏... මම... පොලිසියට විරුද්දව.. මානව හිමිකම්. අදිකරණ නඩු... පැවරූ කෙනෙක්... පොලිස් කෘරත්වයට එරෙහිව... සටන් කරපු කෙනෙක්.. හිටපු හමුදා නිලදාරියෙක්...නීතී උපාදිදරියෙක්... සුළු ව්‍යාපාරිකයෙක් tourism.... මට.. 2017...හබරණ පොලිස් OIC... "තමුසේ".. කියලා කතා කල.. එකට මම.. විරුද්ද වෙලා.. බහින් බස් වුණා...මට ගහන්න ආවා oic.. මම කිව්ව මට ගැහුවොත්.. මාත් ගහනවා කියලා... මූට ගහපන් කියලා.. Police නිලදාරීන්ට කිව්ව..කටු කන.. වහල්.. Pc ලා.. 10 දෙනෙක්.. මට ගැහුවා...😢😢මාත් ඇරියේ නෑ... මේස.. පුටු පෙරලගෙන.. ගහගත්තා.. Oic ට.. මම.. හොඳ පයින් පහරවල්.. 3 ක්‌ දුන්නා.. පොලිසිය ඇතුලෙදි ම.. පස්සේ.. හොඳ මහත්මයෙක් උන්න.. SI කෙනෙක්...එයා oic ට කිව්ව.. Sir.. ඕක වැරදි.. නවත්වන්න.. කියලා... එයා මැදට පැන්න.දන්නවද? ගරු පොලිස්පතිතුමනි... මගේ ජීවිතේට එදා තමා ගුටියක් කෑවේ..😢... මම කොච්චර කේන්ති ගත්තද.. කිව්වොත්.. පොලිසිය ඇතුලේ weapon එකක් හෙව්වා හොරෙන්.. මට ගහපු සේරටම තියලා දාන්න.. ඒ වෙලාවේ හවස.. Weapon බාරදෙන වෙලාව.. කව්රුහරි weapon එකක් ගේනකම් උන්නේ.. අරන් තියන්න.. ඊට කලින් මාව දැම්ම shell එකට 😄😄😄.. කොහොම හරි.. මම oic ව.. තරුවක් ගලෝලම මරු කෙරෙව්වා... නීතී මාර්ගෙන්ම.... පස්සේ මගේ යාලුවෙක් oic ට ගැහුවා.. සති දෙකක්.. හොස්පිටල් ඉන්න 😂😂😂.. ඒ වෙන ප්‍රශ්නෙකට....... කරුණාකරලා.. පොලිස්පතිතුමනි.. 🙏.. පොලිස් oic.. ඇතුළු පහල නිලයන්ට.. උගන්වන්න.. කතාකරන්න.. වැදගත් ලෙස... Asp.. Sp.. Ssp ලා.. Ok.. වැදගත් ලෙස කතාකරනවා.. ගොඩාක් වෙලාවට...🙏..... බොරු B වාර්තා.. දාන්න දෙන්න එපා.... 🙏.. Police නිලදාරියෙක්ට HR පැමිණිල්ලක් දැම්මම.. ඔහුව ඒම වසමෙන් ඉවත් කරන්න.. 2019 පසු එක වෙන්නේ නෑ.. 🙏... තව දෙයක් පොලිස්පති තුමනි... පවුල් අතර ආරවුල් වලදී.. තව පවුලක්.. අනෙක් පවුලේ කෙනෙක්ට.. බොරුවට.. ලිංගික අවයව.. පෙන්නුවා කියලා දානවා.. ඇත්තටම බොරුව ක්‌... එත් අත්අඩංගුවට ගෙන උසාවි දානවා.ඒ පුද්ගලයාගේ ආත්ම ගරුත්වයම ඉවරයි... එකට ක්‍රමවේදයක් හදන්න.. විමර්ශනයකින්.. පසුව.. Fact report කරන්න...🙏...තව කරු ණු.. බොහොමයක් තියේ... 🙏🙏🙏

  • @nimalbandara2759
    @nimalbandara2759 16 วันที่ผ่านมา +17

    ඔබතුමන්ලාගේ සංවිධානය ඇත්තටම කරන්නේ විශිෂ්ඨ සේවයක් තව තවත් මෙම සේවය ඉදිරියට ගෙනයාමට ශක්තිය දහිරිය ලැබේවා !

  • @seniorslexpat6903
    @seniorslexpat6903 16 วันที่ผ่านมา +16

    ගහපු කතිරේ ගැන හරිම සතුටුයි🙏
    තරු සහ පටි එල්ලාගෙන සිටින දුෂිත Police නිලධාරීන් සේවයෙන් පහ කරමු 👍

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 14 วันที่ผ่านมา +7

    සීසර්ලා අපේ රටෙන් තුරන්කරමු.. මන්කොල්ල කාරයෝ බිහි කරන පොලිසියත් සුද්ද කරමු. ඔය සීසර්ලා කියන එවුන් තමා අනාගතයේ ජාවාරම්කාරයෝ වෙන්නේ. මුදල්වලට අරක්කුු බෝතලයට යටවුණු අපේ නීතිය. අපේ රටෙන් තුරන් කරමු.ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.

    • @amspbandara2212
      @amspbandara2212 5 วันที่ผ่านมา +1

      Seasarla meratin wedi thaba awasan karanna ,ahinsaka minisunge salliwalata sadaranayak karanna,munta dutu thena wedithiyanna,merennama,,ahinsaka minisunge hurakana heththa

  • @chandaniperera7485
    @chandaniperera7485 16 วันที่ผ่านมา +20

    මේ රටේ කි දාහකට මේම වේලා ඇත්ද කවුද හිටියේ ඔව හොයල බලන්න එත් දම් එහේම වේන්නේ නැහැ මගේ ජනාධිපතිතුමා හරියටම නිතිය කියාත්මක කරනව 😊👐

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo 16 วันที่ผ่านมา +17

    පොලිසිය පොලිස් කරමු...

  • @pamudithajayasinghe6709
    @pamudithajayasinghe6709 16 วันที่ผ่านมา +13

    එලකිරි නියමයි ජය වෙිවා ඔබට මෙි වෙනුවෙන් සටන් කරනවට

  • @sampathkumara6717
    @sampathkumara6717 16 วันที่ผ่านมา +70

    සීසර්ලට දුටු තැන එකතු වී පහර දෙනු...

    • @AIHHerath-su7lg
      @AIHHerath-su7lg 16 วันที่ผ่านมา +1

      දෙනු නෙමෙයි මාර කෑමක් උන් කන්නේ ,,සීසර්ලා වෙන උන් ගාණක් දීලා උස්සන්ඩ දානවා උන් ඊට වැඩිය කැමක් කමින් ඉන්නවා ,,දැන් ගෙවන්නේ නැති වාහන උස්සගන්ඩ බැරි තත්වයක් තියෙන්නේ ,ගෙව්වෙ නැත්තන් හිරේ දාන ලයින් එකක් එන්ඩ යන්නේ ,,,

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 16 วันที่ผ่านมา

      ela

    • @drivingschoolChamara
      @drivingschoolChamara 16 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් gahanna ona..atha kapanna ona wahana ussanna awoth yaluwane

    • @LuxmanPradeep-w3o
      @LuxmanPradeep-w3o 15 วันที่ผ่านมา

      එහෙම පහර දෙන්න නීනිමය බාධාවක් නැද්ද ..?😂

    • @LuxmanPradeep-w3o
      @LuxmanPradeep-w3o 15 วันที่ผ่านมา +1

      ලීසිං ආයතන වහලා දැම්මනම් හරි, අත්පිට ගෙවලා ගන්න කව්වානම් හරි,

  • @Janithprsanna
    @Janithprsanna 16 วันที่ผ่านมา +13

    ජයවේවා අනිවාර්යෙන් සාදාරන විදියට නිතිය ක්‍රියාත්මක විය යුතුයි

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo 16 วันที่ผ่านมา +14

    ලාල් අය්යාගේ හොද නිවුස් එකක්....සුබ ගම්න්

  • @Lata-hs7tt
    @Lata-hs7tt 15 วันที่ผ่านมา +5

    ජයවේවා අපේ ජනාධිපතිතුමාට බුදුසරණයි අනිවාර්යෙන් ලීසිං කාක්කන්ට දඩුවම් දිය යුතුමයි 👍👍👍👍

  • @lalperera4385
    @lalperera4385 16 วันที่ผ่านมา +16

    බෝහෝම හොදයි මට වාහනයක් නැහැ .හැබැයි සීසර්ල කියන්නේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වෙන මංකොල්ලකෑම් වල නිරිත වෙන කණ්ඩායමක් සම්පූර්ණ පොලිස් දෙපාර්තමේන්තුව වගකිවයුතුය.

    • @shanthasilva9587
      @shanthasilva9587 16 วันที่ผ่านมา

      ගිය රජයේ ප්‍රබල මැතිඇමතිලා ආරක්ෂක අංශ ප්‍රධානින් සමඟ එක්ව පවත්වාගෙන යන ලිසිං සමාගම් ක්ෂුද්‍ර මුල්‍ය ආයතන තියනවා ලංකාවේ එක්කො තහානම් කරන්න ඔනි නැතිනම් යාවත්කාලීන කරන්න ඔනි 😢😢

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 16 วันที่ผ่านมา +6

    ලිසින්.අයතනය ...20.000=.ගේවන්න.තිබුණ ම.ගේනියලා.ගේවන්න.බැරිඋනම.ලිසින් කොම්පැණිය .විකුනුවම....අදල.ප්‍රතිඵල .අදල.නයකරුට.දෙන්නනැ.එතකොට .ලිසින්.අයතනය.ජනතාව ගේ.හිරිමන්ස .කනවා..
    සිසර්ලට.ගස්තුව.කියලා.13.000යි.
    ගේවිම.20.000.යි.33000.ගෙවන්නවෙනවා..මේකළුකඩ.ලිසින් .මපියව.ට.පලකයන්.වශ්‍යයේන් ..නව.පොලිස් පතිතුමට උණුසුම් සුබපැතුම් ❤❤❤❤❤❤❤❤❤

  • @RaviChandran-cj3cv
    @RaviChandran-cj3cv 16 วันที่ผ่านมา +14

    බෝමිම ස්තුය පුදකර සිටිනවා

  • @keerthijayanetti3848
    @keerthijayanetti3848 16 วันที่ผ่านมา +18

    මේකතමා සැබෑ වෙනස ඒත් සමහරැන්ට පේන්නෙ නැහ.

  • @ChandiPerera-pd8yr
    @ChandiPerera-pd8yr 14 วันที่ผ่านมา +3

    මිනිස්සු දැන් බය නැතිව පාරට බහිනවා . නමුත් රජයට වදයක් නොව් ඉවසිමෙන් අවශ්‍යතාවයට පමනක් ඉල්ලිම් කරන්න.මහජනයාගේ. රජයක් 👍

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 16 วันที่ผ่านมา +3

    ස්තුති .ඔබ තුමාලාට ජය වේවා .❤..මාලි මාවට ජය වේවා

  • @SLPANTHER909
    @SLPANTHER909 16 วันที่ผ่านมา +9

    සියලුම දේ හොදින් සිදුවේවී ,

  • @amspbandara2212
    @amspbandara2212 5 วันที่ผ่านมา +1

    Npp neethiya karanna finance seasarlata wiruddawa

  • @HemachandraHemachandra-e1p
    @HemachandraHemachandra-e1p 3 วันที่ผ่านมา

    ඔබ තුමාට දීර්ඝ ආයුස ලැබේවා

  • @samankumara8166
    @samankumara8166 16 วันที่ผ่านมา +10

    නියමයි❤❤❤❤❤

  • @suminda8308
    @suminda8308 16 วันที่ผ่านมา +8

    අන්න නියමයි හොද වැඩක්

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 16 วันที่ผ่านมา +3

    ලිසින් අයතන.විගණනය කරන්න .ජනතාව ගේ.හිරිමන්ස .කපුවා.ලස්සන ට.බලගන්න.පුළුවන් ..විගණනධිපති.&පලකයන්ට

  • @capitalland1071
    @capitalland1071 16 วันที่ผ่านมา +5

    වැඩිම ලිසිං කොම්පැණි ගානත් තියෙන ධම්මිකගෙන් මේ ආණ්ඩුව ප්‍රවේශම් වෙලා ජනතාවගේ පැත්තේ හිට ගන්න උත්සහ කරන්න. මොකද ලබන පාරත් මේ ආණ්ඩුව ජයග්‍රහනය කරන්න හිතනවා නම් ආණ්ඩුවට ඕනා ජනතාව

    • @shanthasilva9587
      @shanthasilva9587 16 วันที่ผ่านมา

      ඔය ලිසිං සමාගම්වලින් එන බදු ආදයම ගැන නොසිතා කටයුතු කරන්න ඔනි.
      මිනිස්සුත් රූපවාහිනී වෙලද දැන්වීම්වලට රැවටෙන්නෙ නැතිව වහානයක් අත්‍යාවශ්‍යමනම් පමණක් මිලදී ගන්න හිත හදාගන්න ඔනි.
      මට ගොඩක් නරක අත්දැකීම් තියනවා

    • @AriyarathnaMilton
      @AriyarathnaMilton 15 วันที่ผ่านมา

      So

  • @DasunViraj
    @DasunViraj 16 วันที่ผ่านมา +8

    ග්ලිප් එකේ ඉන්න ජනතාව නිදහස් කළ යුතුයි මිනිස්සු හිරවෙලා ඉන්නේ අන්තිමේට සල්ලිත් නෑ වාහනෙත් නෑ ණයක් ගන්නත් බෑ

    • @NethsaraDias-f5v
      @NethsaraDias-f5v 2 วันที่ผ่านมา

      Finance company පිනට ෆිනෑන්ස් දෙන්නේ නෑ...ගත්තු වාහන ගෙවන් නැතුව හන්ගන් ඉන්නකොට ඒ පාඩුව පියවන්නේ කවුද ??? මේකෙන් වෙන්නේ finance dena eka සම්පුර්ණයෙන් නවතින එක

    • @DasunViraj
      @DasunViraj 2 วันที่ผ่านมา

      @NethsaraDias-f5v පිනට කාටවත් ඕනේ නෑ ගත්තු වාහන හංගන් ඉන්න එකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ පිනස්කාරයෝ කවදාකවත් නඩු දාන්නේ නෑ වාහන දෙකක් ගන්න සල්ලි උන් ගන්නවා අන්තිම වාරික 6 විතර තියෙද්දී ඇරියස් උන ගමන් උස්සනවා අයිතිකාරයාවක් ග්ලිප් එකේ තියලා නැවතත් පිනෙන්ස් දාලා අර ගානටම විකුණනවා ඒක තේරෙන්න මිනිස්සුන්ට මොළේ තියෙන්න ඕනෑ සෝලා හයි කරලා මිනිස්සු ගෙව්වේ නෑ කොම්පැනින් ඇවිත් ගලවන් ගියා ඒ මිනිස්සු සේරම ග්ලිප් මිනිස්සු පිනට ඉල්ලන්නේ නෑ ඒකට ක්‍රම වේදයක් තියෙන්න ඕනෑ

  • @Lily-d6s2w
    @Lily-d6s2w 11 วันที่ผ่านมา

    මාලිමා රජයට ජය වේවා ජනාධිපති තුමනි ඔබට ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @sunaura132
    @sunaura132 16 วันที่ผ่านมา +8

    Warika gewalwala nethuwa finence ayathana kohomada karagana yanne

    • @margretweer80
      @margretweer80 16 วันที่ผ่านมา +1

      නය ගත්තනමි නය ගෙවන්න එපැයි

    • @AIHHerath-su7lg
      @AIHHerath-su7lg 16 วันที่ผ่านมา

      ගෙවන් නැති ව උස්සන්ඩ ඇවිල්ලා ගුටි කන නිසා පොලීඩියට බාර දීලා හිරේ යවන්ඩ යන්නේ ,,,

    • @NethsaraDias-f5v
      @NethsaraDias-f5v 2 วันที่ผ่านมา

      අසංක සර් රටේ ආර්ථික තත්වෙව් කරගෙන යාවි😂 finance company wahala

  • @amilaprasanna5159
    @amilaprasanna5159 16 วันที่ผ่านมา +5

    ලංකාවේ ඉන්න ලොකුම හොරු .ලයිසන් තියෙන පාතාලේ කියන්නේ ශ්‍රි ලංකා පොලීසිය කියන එකට තියෙන හොඳම උදාහරණයක් මේ සිද්ධි තිකට විතරක්. මමම කොච්චර දැකලා තියෙනවද

  • @roshan328
    @roshan328 16 วันที่ผ่านมา +3

    වාරික හිගනම් ආදයම් බලපත්‍ර ගන්න පොතේ කොපියක් දෙන්නේ නෑ. ඒකත් නීතියේ හැටියට තහනම්.

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 17 วันที่ผ่านมา +9

    ❤❤❤❤❤❤❤❤jayawewa jayawewa jayawewa

  • @ChandanaKumara-ou6xk
    @ChandanaKumara-ou6xk 15 วันที่ผ่านมา

    බොහොම pin ඔබ තුමාගේ උත්සාහ යට මමත් අසරණ වෙලා ඉන්න

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 16 วันที่ผ่านมา +5

    පොලිසිය .මේසිසර්ලා.එක්ක.ඉන්නේ ..චන්ඩි.බොකරන්නද.ලිසින්.කොම්පැණි.සිසර්ලට.ගන්නේ .චන්ඩි.වර්ගය

  • @indikaliyanage5144
    @indikaliyanage5144 15 วันที่ผ่านมา +1

    මේ සමගම crib එකේ අසාධාරණ ලෙස ඉන්න මිනිස්සු ගැන බලන වැඩ පිළිවෙලක් හදමු. මහබැංකු නියමනය හරියට සිද්ධ වෙන්නේ නෑ.

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 16 วันที่ผ่านมา +7

    සීසර්ලාට ආයෙ ගහලා එලවපංලා.

  • @bandulawijekoon9932
    @bandulawijekoon9932 9 วันที่ผ่านมา

    ඔබතුමාට බුදු සරනයි😊

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 17 วันที่ผ่านมา +7

    Niyamai niyamai ohama yamu ohama yamu

  • @SamsungTab-yb6er
    @SamsungTab-yb6er 16 วันที่ผ่านมา

    🙏❤🌹⭐ Excellent. Thanks for you.
    I am proud of you sir. And all. ❤
    Best life. Neville Perera.
    Kapuwaththa. Ja,ela.❤

  • @rmcruvan667
    @rmcruvan667 16 วันที่ผ่านมา +4

    ඇත්තටම වාහන උස්සන එක නතර කරන එක හොදයි.

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 10 วันที่ผ่านมา +1

    N pp රජයෙන් නීතිය අකුරට ඉස්ටවෙයි 👍

  • @jeewanthishiroshini8309
    @jeewanthishiroshini8309 9 วันที่ผ่านมา

    එල එල වෙනසකට මග පොලිසිය සුද්දම කරන්න ඹින

  • @STANLEYPAUL-bi3es
    @STANLEYPAUL-bi3es 16 วันที่ผ่านมา

    ඔබතුමාට බොහොම ස්තූතිය

  • @zoeyj2568
    @zoeyj2568 15 วันที่ผ่านมา +1

    නීතිය නිවැරදිව බාවිත කිරීම කොතරම්
    වටිනවද මුදලත් නෑ වාහනයත් නෑ වාහනය ගත්තොත් දුන්න මුදලින් කොටහක්වත් දියයුතුයි ,,,,

  • @nishadperera
    @nishadperera 16 วันที่ผ่านมา +6

    සීසර්ලා කියන්නෙ පාතාලයේ මොන්ටිසෝරිය

  • @AshaAjith-x9t
    @AshaAjith-x9t 16 วันที่ผ่านมา +1

    නියමයි අයියා ඔබතුමාට පිං සිද්ධ වෙනවා අපේ රටේ අහිංසක මනුස්සයින්ගේ මල් ලි

  • @NishaniMuthukumari
    @NishaniMuthukumari 16 วันที่ผ่านมา

    Mageth ohoma una..antime varika 5k essarahata varika danna qwa..3vil akata sesar gasthu 65000k damma..Asatlain leasin galle kalakannima finas akak

  • @MalshaniSakunthala
    @MalshaniSakunthala 13 วันที่ผ่านมา +1

    Finas compani nikan minissungen ganna mudaluth ewatath sadaranayak karanna oni mage wahane warika 3i insurans ekai 165000 gewanna kiwe satiyak gihin 214000 gewana kiwa mun thadi horu mewatath sadaranak karanna oni

  • @chandaniperera7485
    @chandaniperera7485 16 วันที่ผ่านมา +6

    අවුරුදු එකහ මාරකට පස්සේ වාහනේ හම්බ වේයිද අසරන මිනිස්සුන්වත් ගේනත් මේතන ඇයි මේ 🥺👐

    • @RosiSilva-w1m
      @RosiSilva-w1m 2 วันที่ผ่านมา

      අවදානය නේ මේ ඉල්ලන්නේ

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 14 วันที่ผ่านมา

    එම රක්ෂණ ආයතනය සතු වගකීම මහ පාරේ චන්ඩින්ට දෙන්න ඕනෙ නෑ . අපේ රටට මැරයෝ වැඩක් නැහැ..තව තව ජාවාරම් තව තව හොර වැඩ මිනීමැරුම් වෙන්නේ. මෙවැනි ක්‍රමවේද පිහිටුවීම නිසා..

  • @HarischandraJayantha
    @HarischandraJayantha 11 วันที่ผ่านมา +1

    ගෙවන්ඩ බැයීනමී වාහන ගන්ඩ එපා වාහන අත්පත් කරගැනිමේ නීතිමය ක්‍රමයක් තියේනවා ආන්ඩූමාරුවූනා කියලා නිතිය මාරුවූනේ නැ

  • @HemachandraHemachandra-e1p
    @HemachandraHemachandra-e1p 3 วันที่ผ่านมา

    අපෙ මාලිමාවට ජයවේවා

  • @NisharaSamaraweera-sx3po
    @NisharaSamaraweera-sx3po 16 วันที่ผ่านมา +1

    මගේ වාහනේත් ඉස්සුව පොලිසිය එක්ක ඇවිත් මාස 2ඇරියස් එකකට. CBC ෆිනෑස්. කවෘත් ඒකෙන් ගන්න එපා. හෝමාගමින් තමා ආවෙ.

  • @sudanapoli6016
    @sudanapoli6016 16 วันที่ผ่านมา +1

    Good news lal shavodarya malima policia budusaranai ❤❤❤

  • @earn-d9f
    @earn-d9f 12 วันที่ผ่านมา

    Kohomada apeta theyana gataluwa keyanne kohomada

  • @supundilanka9524
    @supundilanka9524 16 วันที่ผ่านมา +2

    විරුද්දව හඩ නගන සියල දෙනාට ස්තූතියි ❤

  • @mrdirectorx
    @mrdirectorx 15 วันที่ผ่านมา

    සීසර් සදාකාලිකව ම කාටූන් චරිතයට සීමා කල පොලිස්පති තුමාට උපහාර වේවා

  • @sugathhemantha1922
    @sugathhemantha1922 16 วันที่ผ่านมา +1

    පොලීසියෙ දූශිත යන්ව ඉවත් කල යුතුමයි.එහෙම නොවුනොත් ජනාදිපති තුමා ඇතුලු නව රජයට විශාල කැලක් ඇතිවෙයි.

  • @sunilkumara9361
    @sunilkumara9361 16 วันที่ผ่านมา +8

    Very good

    • @Sanjeewaustx1-ri8up
      @Sanjeewaustx1-ri8up 16 วันที่ผ่านมา

      මොඩ පකයො වාහන ගෙවන්න ගත්තා නම් ගෙවපන් නොගෙවන වාහන උස්සනව තමා

  • @ShanthaAbeykoon-cc7bk
    @ShanthaAbeykoon-cc7bk 7 วันที่ผ่านมา

    Ma oyallaga nabaraya dana puluwada

  • @SunilPriyantha-sj2us
    @SunilPriyantha-sj2us 6 วันที่ผ่านมา

    ජයවේවා අපි ඔබ සමගින් ::::!!!!""🙏44🌹🌹🌹🌹🌹🌹22👍👍👍1

  • @Janakasasanka
    @Janakasasanka 15 วันที่ผ่านมา

    Wadipurama wahena usenne cdb mula aithanya lb

  • @wimadehi8116
    @wimadehi8116 15 วันที่ผ่านมา

    සමිපුරින ඇත්ත❤❤

  • @rizmadage
    @rizmadage 15 วันที่ผ่านมา

    Loku deyak oyalata godak sthuthi mage husbange masa thunaka warike gewwe na kiyala loriya aragena giya eda thamai duka hithapuwa dawasa ita passe api kiwwa laksh 5 nethuwa denna be kiwwa api dennama giya nayata argena laksh 5 argena lorrya dunne na ita passe kiwwa laksh 11 dunne nathnam denna be kiwwa ayeth yanakota lorrya vikunala apita sathayakwath dunne na

  • @NoelGunawardena
    @NoelGunawardena 16 วันที่ผ่านมา +1

    මෙි.නීතිඥ.තුමා කරන පැහැදිලි කිරිම ඉතාමත් අගය කරනවා.ඒවා ගේම.මුදල් .නොබලා කරන මෙි සත්කිුයාව.බැලුවාම.මිනිස්සුන් අතර දෙවිවරුන් සිටින වා

  • @MaheshjanakaMaheshjanaka
    @MaheshjanakaMaheshjanaka 8 วันที่ผ่านมา

    නුවරi,p ධම්මික පොලිසියේ සීසීබී එකේ ධම්මික මහත්තුරු කියන ලැජ්ජයි කෙනෙක් ගෙදර තිබිච්ච මිදුලේ තිබිච්ච ලොරියයි කාර් එකේ තිබ්බේ ගැරජ්ජිගේ ඒ දෙක උස්සලා ගිහිල්ලා පොලිසියට දාලා මාස ගානක් තියලා පින සායතනයට භාර දුන්නා මේවට විරුද්ධව අපි ඉදිරියේ නඩු මාර්ග යනවා

  • @patrickanthanies9774
    @patrickanthanies9774 16 วันที่ผ่านมา

    Prawahana amathawaraya samga sakcha kara nawa nithi kriyathmaka kirimata katauthui karanna illasitiya uthui.karanna orne finance company thahanam karala bankuwa kin loan ekak aragena wahanyak ganna wadapuliwelak kriyathmaka kala uthui.

  • @circainidi7839
    @circainidi7839 16 วันที่ผ่านมา +1

    නයිට් ක්ලඩ් වැනි ආයතන වලත් ආරක්ෂක කටයුතු සදහා රජයේ කුඩුකාරයො නැති හමුදාක් යොදන්න. අපරාධකරුවන්ට ආදායම් මාර්ග සහ අපරාධකරුවන් ලෙස පවතින්න නයිට් ක්ලබ් වැනි ආයතන වලින් වෙන්නෙ උදව්වක්

  • @salinthajayathilaka8842
    @salinthajayathilaka8842 16 วันที่ผ่านมา

    Asnka sirta kata karanne kohomada

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 15 วันที่ผ่านมา

    ගොඩාක් පින් ඔයලාට

  • @roshandesilva9168
    @roshandesilva9168 6 วันที่ผ่านมา

    සුපිරි වැඩක් ❤

  • @Janakasasanka
    @Janakasasanka 15 วันที่ผ่านมา

    Adt mama nya gwenawa laksha 10, dala gtha ve aka cdb mula aethayen ther m balu aethuak thweat na

  • @DileepasrinathPiries-l7j
    @DileepasrinathPiries-l7j 5 วันที่ผ่านมา

    මගෙත් තිරොද රථයත් අරං ගියා.මට අන්ෂබාග රොගය වැලදී සිටි කලයෙ දි මාහට වරින් කිපයක් ගෙවන්න බැරිවුනා.අ.වු 12 මම ඒ ෆිණෑන්ස් එක්ක ගනූදෙනූ කරල තිබ්බෙ.ඒත් රටෙ තිබුණ තෙල් ප්‍රශ්නෙත් .කොවිඩ් ප්‍රශ්නයක් මගෙ අසනිපයත් නිසා වරින් කිපයක් ගෙවන්න බැරි වූනා.අන්තිමට බලෙන් වහනෙ සීසර්ල අරන් ගියා

  • @josephaloysius6080
    @josephaloysius6080 16 วันที่ผ่านมา

    One of the best lawyer.

  • @ChamindaShantha-e1m
    @ChamindaShantha-e1m 15 วันที่ผ่านมา

    Ussanda ena ewnta gahapiya

  • @alutharachchigeasankapriya4268
    @alutharachchigeasankapriya4268 12 วันที่ผ่านมา

    ජයවේවා

  • @indranidona7313
    @indranidona7313 16 วันที่ผ่านมา

    Anniwarayan obatath sthuthi appitath oyya vidiyafa appidath ohoma unna mallimawata yayawawa ❤❤

  • @antonjagathperera3833
    @antonjagathperera3833 16 วันที่ผ่านมา

    Lal.oya.ma.panvadun.asadarana.vada.ratak.dukvena.janayata.pilisaranak.vevi.thank

  • @thanujakumari6053
    @thanujakumari6053 7 วันที่ผ่านมา

    Ummmmma❤❤❤maru

  • @munasinghefernando7864
    @munasinghefernando7864 16 วันที่ผ่านมา +1

    සීසර්ලා පොලිසියට ජරාවදීල මේ වැඩේ කරන්නෙ.

  • @Chpgreenagro1528
    @Chpgreenagro1528 16 วันที่ผ่านมา

    Ane sair obatuma deviyo rakinava.bisnus paduvela bankuvalin gatta naya gevaganna baruva varika tika tika gevanna hada denna.

  • @ChampaKumuduni-f6s
    @ChampaKumuduni-f6s 16 วันที่ผ่านมา +1

    Weeragula පොලිසිය දුෂිතයි.

  • @NayaniAppuhamy
    @NayaniAppuhamy 5 วันที่ผ่านมา

    Super sir❤❤❤❤❤

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 16 วันที่ผ่านมา +2

    පොලීසියට ඉන්ජෙක්ෂන් එක දෙන්න පලමුව.....

  • @crishanpubudu997
    @crishanpubudu997 15 วันที่ผ่านมา +1

    ඔය කතා කරනව වගෙ ඒ ලිසින් වාරිකයත් වෙලාවට ගෙවන්න කියපල්ල දෙපැත්තම සාදාරන වෙන්න ඔනෙ මෙිකෙන් හොරැ තවත් හොරැ වෙනව පොලිසියෙ වැරද්දක් තියෙනව දෙගෙලේලොම සාදාරන වෙන්න ඔිනෙ

    • @NethsaraDias-f5v
      @NethsaraDias-f5v 2 วันที่ผ่านมา

      මේ සංගම් ලොක්කොත් ජිවත් වෙන්න විදියක් තියෙන්න එපැයි.....සාමාජික ගාස්තු මාසෙන් මාසෙට එකතු කරගෙන ,

  • @IndunilAsanka-r1x
    @IndunilAsanka-r1x 16 วันที่ผ่านมา

    Ape un awasthawade mage wahene aragena geye videsa gathawa enakota tawa mona katada

  • @SamanKumara-t8d
    @SamanKumara-t8d 6 วันที่ผ่านมา

    වාහන උස්සන්න අවෝත් පාර ඉන්න...ගහලා පන්නමු... මේක ලංකා බන්.... අපි එකමුතු වෙමු ....මොකද කියන්න.. අයෙ උන් 😱 බයට එන්නෙ නැත ...

  • @SLCARTOONSLCARTOONS
    @SLCARTOONSLCARTOONS 3 วันที่ผ่านมา

    ටිපර්රතයයට මම 14 ක මුදලක් ලබා ගත්ත නැවත 12 ලක් ගෙවිව.නැවත වාහනය නිදහස් කිරිමට 15.5 මම.ගවිව.ගාල්ල.පිපල් ලිසින්.අසාදාරන පාෙලි

  • @PiradeepsamandaKumar
    @PiradeepsamandaKumar 14 วันที่ผ่านมา

    Niyamai සහෝදර

  • @ShamalipriyadarshaniLiyanage
    @ShamalipriyadarshaniLiyanage 2 วันที่ผ่านมา

    ❤ඔබ හරි

  • @Manelpushpika-h2f
    @Manelpushpika-h2f 16 วันที่ผ่านมา

    Ada ta massa hatharakata kalian mage three wheel eka maharagamadi seasorla gaththa. E welawe maharagama policiye crime oic mahaththaya mage wheel eka seasorlagen a ragena Mata apahu dunna. Ethuma uthum police officer kenek. Ethumata budu Saranai. Meeta passe waahana seas kaloth seasorlage athapaya kadanawa minissu. Eka confirm.

  • @priyankarasameera
    @priyankarasameera 16 วันที่ผ่านมา +1

    ලිසින් ආතනයෙන් වහනයත් දිලා.සල්ලිත් දිලා.වාරික නොගෙව්වොත් උස්සනවා තමයි.වැඩිපුර පොලියක් ගහලනම් වැරදියි.එත් ආතනයට වාරික නොගෙව්වොත් diposite දාපු මිනිස්සුන්ට කොහොමද පොලිය ගෙවන්නේ.වාරික ගෙවලා ඉවරවෙනකම් වහනය අයිති ආයතනයටයි.

    • @TrendLK
      @TrendLK 15 วันที่ผ่านมา +1

      ඒකටනේ බං නීතියක් තියෙන්නෙ නඩු දාලා වාහනේ ගන්න පුලුවන් චන්ඩි පාට් වලින් මොකටද පැහැර ගන්නෙ

    • @sanjayaherath7198
      @sanjayaherath7198 15 วันที่ผ่านมา

      ඒ වෙනකොට වාහ්නේ නොතිබුනොත් මොකද කරන්නේ. වාහන හංගනවා ගොඩක් අය. එතකොට බැංකුව ලොස්. ඒ කියන්නේ තැම්පතු කරුවන්ගේ මුදල් වලට ආරක්ශාවක් නෑ. එතකොට බැංකු පද්දතිය ගැන මහජන විශ්වාශය නැතිවෙනවා. ඊට පස්සෙ තැම්පතු හිමියොත් මේ විදිහටම පාරට ඇවිත් දාපු සල්ලි හොරාකාලා කියලා බනිනවා.

    • @priyankarasameera
      @priyankarasameera 12 วันที่ผ่านมา

      @@TrendLK මන් දන්නැ මටත් ප්‍රශ්න ආවා.මම ගිහින් කතා කරාලා එක හදාගත්තා.වාරික ගෙවන්නේ නැතුව.වාහනෙත් හන්ගලා තිබුනම හරිද..එතකොට උස්සනවා තමයි..

    • @NethsaraDias-f5v
      @NethsaraDias-f5v 2 วันที่ผ่านมา

      මේ සංගම් වලට කරන්න දෙයක් නැතුව ජොලියට මාසෙකට සැරයක් උද්ගෝශන කරන්න හදාගෙන...කරපු මගුලක් නම් නෑ

  • @heshajd8615
    @heshajd8615 16 วันที่ผ่านมา +3

    License karanna bari wenna karamayak haduwanam hari nee gewwe nathnam

  • @milanhettiarachchi3710
    @milanhettiarachchi3710 16 วันที่ผ่านมา

    Obathumanlata bohoma sthuthi

  • @PrabashMadushnaka
    @PrabashMadushnaka 15 วันที่ผ่านมา

    Homagama polisiya kiyanne lankawe thiyana jarama jara dusita kiyanna wachana ano ath kiyanna hitenne na

  • @Gaming_mena23441
    @Gaming_mena23441 16 วันที่ผ่านมา

    අපේ වාහනේ අරගන්නත් ඔය විදියටම මාතලේ පොලිසියෙන් ආවා දෙන්නෙක් ඇවිල්ලා වාහනය ගෙනල්ල පොලිසියට බාර දෙන්න කිව්වා අපි නංගි භාර දෙන්න ගියේ නෑ නෑ. දෙන්නට බැරි පොලිසිය ඉහළ

  • @krishanthakumara1531
    @krishanthakumara1531 16 วันที่ผ่านมา

    නියමයි ..අපේ මල්ලි කෙනෙක් පරිස්සමින්

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 16 วันที่ผ่านมา

    Well done brother and well said brother

  • @sujithkumara214
    @sujithkumara214 16 วันที่ผ่านมา

    Eththenma eka hodai❤❤❤❤

  • @dilushasameera8392
    @dilushasameera8392 15 วันที่ผ่านมา

    නියමයි ❤