හිරිපිටියේ මහාරාල | Hiripitiya rala | Neth Fm Unlimited History Sri Lanka 172 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 72

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh ปีที่แล้ว +3

    සර් කතා කරනකොට හොඳට චිත්‍ර මැවෙනවා..හරිම ලස්සනයි අපේ වංශකතා..නුවන්ගේ ඉදිරිපත් කිරීම සර්ට දෙවෙනි නෑ..

  • @vinushasilva9179
    @vinushasilva9179 ปีที่แล้ว +6

    දළදා වහන්සේට පාරම්පරිකව තේවා කළ කීරවැල්ලේ පරම්පරාවට නැවත දළදා වහන්සේට ආවතේව කිරීමට අවස්ථාව ලැබේවා ❤

    • @darkshadow9353
      @darkshadow9353 ปีที่แล้ว

      😅😅😅 කීරවැල්ලෙ අය තමයි තාම බාරව ඉන්නෙ,, එක එක හුම්තලාගෙ බොරු අහන්ඩෙපා 😆😆, කීරවැල්ලෙ කියන එකා පිස්සෙක්

    • @SiriDaladaTV
      @SiriDaladaTV ปีที่แล้ว

      @@darkshadow9353 දියවඩන නිළමෙගෙ තුට්ටු දෙකට ජාතිය පාවාදෙන ඇත්තන් කරලියට බැහැලා. මෙයමයි 1814 දී සිදුවූයේ. එක්නැලිගොඩ, මොල්ලිගොඩ, කපුවත්තේ, දෙහිගම යන පර හිතවාදී රදලයන් විසින් ජාතිය පාවාදෙන ලදී. තෙරුවන් සරණයි෴

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා. තෙරුවණ් සරණයි

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +10

    සිරි දළදා පරපුරේ උරුමය කියන ඔබතුමාට පින් සිරි දළදා පරපුරේ උරුමය කියන සෙනෙවිරත්න කීරවැල්ල මහතා මේවා ගැඹුරින් පැහැදිලි කරයි ඔබතුමාට තෙරුවන් සරණයි

    • @KeshanFernando
      @KeshanFernando ปีที่แล้ว

      ඔබ නිවැරදියි 🙏

    • @darkshadow9353
      @darkshadow9353 ปีที่แล้ว

      😅😅😅 කීරවැල්ලෙ පිස්සු හුම්තෙක්

    • @SiriDaladaTV
      @SiriDaladaTV ปีที่แล้ว

      @@darkshadow9353 දියවඩන නිළමෙගෙ තුට්ටු දෙකට ජාතිය පාවාදෙන ඇත්තන් කරලියට බැහැලා. මෙයමයි 1814 දී සිදුවූයේ. එක්නැලිගොඩ, මොල්ලිගොඩ, කපුවත්තේ, දෙහිගම යන පර හිතවාදී රදලයන් විසින් ජාතිය පාවාදෙන ලදී. තෙරුවන් සරණයි෴

  • @prasasu8218
    @prasasu8218 ปีที่แล้ว +3

    වෙනදා වගේම ජූඩායි සෝමෙයයි සුපිරි විස්තර ටිකක් ඉදිපත් කරනවා.... පහරක් මේ ප්‍රෝග්‍රෑම් එක.....❤❤❤❤

  • @kasunwickramasinghe488
    @kasunwickramasinghe488 ปีที่แล้ว +4

    අසවේදු විමලධර්මසූරිය රජුට එරෙහිව මෙහෙයවපු 1602 බලන සටන ගැනත් සර් කියන්න. අසවේදු ජීවග්‍රයෙන් පැනලා ගියා නේද?

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 ปีที่แล้ว +6

    ඔය කාලයේදී ලෝකයේ විශිෂ්ට පාලකයන් ලෙස සලකන
    එංගලන්තයට හිටිය පළවෙනි එලිසබෙත් රැජින හෙවත් කන්‍යා රාජිනිය
    ප්‍රංශයට හිටියා මහා හෙන්රි හෙවත් හතරවෙනි හෙන්රි
    ජපානෙට හිටියා ටොකුගාවා ඉයේසු
    ලන්දේසි ජනරජයට හිටියා prince of Orange, මොරිස් කමාරයා
    අපිට ආඩම්බරයෙන් කියන්න පුලුවන් පළමුවන විමලධර්මසූරිය රජු හෙවත් Don John of Austria අපිට හිටියා කියල.

  • @KeerawellaSenavirathna
    @KeerawellaSenavirathna ปีที่แล้ว +4

    වඩුග මලබාර් බිසවක් මෙරට විවාහ කරගත් පලමු රජු සිව්රු හැරදා රජ වූ සෙනරත් රජුයි

  • @sarathjayawardena8794
    @sarathjayawardena8794 ปีที่แล้ว

    වැඩ සටහනට අපේ ප්රණාමය !!

  • @sheham
    @sheham ปีที่แล้ว +1

    Very interesting and informative

  • @123thruth
    @123thruth ปีที่แล้ว

    Thank you professor, eventhough I was born and raised in Kandy I was not aware about the greatness of that king.

  • @airwingtours139
    @airwingtours139 ปีที่แล้ว +1

    Good

  • @udanthasampath7195
    @udanthasampath7195 ปีที่แล้ว +3

    සෙනරත් රජ්ජුරුවෝ ගැන කිව්ව ටික නම් හොඳටම මදි කියලා තමයි හිතෙන්නේ .

  • @malithpeiris2638
    @malithpeiris2638 ปีที่แล้ว +2

    විමලධර්මසූරිය රජතුමයි...ජෙරනිමෝ ද අසේවෙදොගේ යුද සැලසුම් තමා සුපිරිම...

  • @KPC00
    @KPC00 9 หลายเดือนก่อน

    අනර්ඝය

  • @KeerawellaSenavirathna
    @KeerawellaSenavirathna ปีที่แล้ว +7

    1847වසරේදී ඉංග්‍රීසි ආන්ඩුකාරවරයා විසිං දළදාහාමුදුරුවෝ කරඞු 7කට දමා ඉබියතුරු දමා සිරගත කර එය පාරම්පරික නොවන චන්දයෙන් පත්වූ මිනීමරා ලබාගත් දියවඩනනිළමෙ දෙහිගම නවරත්න නිළමෙි හට පවරා ඇත.
    එතැංපටන් චන්දයෙන් පත්වූ දියවඩනනිළමෙ 19දෙනෙකු කරඞු 7කට දමා ඉබියතුරු දැමූ සිරකුටිය මුරකරමින් සිටින බව වගකීමෙන් පුකාශ කරමී.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +2

    මහාචාර්ය තුමනි දලදා වහන්න්සෙ ට ප්‍රතුගීසින් විසින් කරනන්ලද ප්‍රහාර සහ උන්වහන්සේ ආරක්ශා කල උදවිය සහ කොහොමද කියලා පැහැදිලි කරන්ඩ.

  • @aelgee2126
    @aelgee2126 ปีที่แล้ว +2

    Ape peththa Malwathuhiripitiya

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +2

    මහාචාර්ය තුමනි ගන්නොරුව ,ගැටබෙ , හන්තාන යන නම් හැදුනෙ කොහොමද කියලා පහදන්ඩ.

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว +5

    සෙනෙවිරත්න කීරවැල්ල මහත්තයා සමඟ වැඩසටහනක් කරන්න පුළුවන් නම් වටිනවා

    • @darkshadow9353
      @darkshadow9353 ปีที่แล้ว

      ඌ පිස්සු යකෙක්😅😅 ඌ බොරු ඉතිහාස හදන එකෙක්

    • @SiriDaladaTV
      @SiriDaladaTV ปีที่แล้ว

      @@darkshadow9353 දියවඩන නිළමෙගෙ තුට්ටු දෙකට ජාතිය පාවාදෙන ඇත්තන් කරලියට බැහැලා. මෙයමයි 1814 දී සිදුවූයේ. එක්නැලිගොඩ, මොල්ලිගොඩ, කපුවත්තේ, දෙහිගම යන පර හිතවාදී රදලයන් විසින් ජාතිය පාවාදෙන ලදී. තෙරුවන් සරණයි෴

  • @Biologyonline-tf7ev
    @Biologyonline-tf7ev ปีที่แล้ว +1

    what is the relationship of Senarathgama on the Katugastota Kurunegala road?, is there any relationship?

  • @supun731
    @supun731 ปีที่แล้ว +6

    1602 බලන සටන?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +2

      ඒක කියාව්

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว +2

    👍👍👍🙏🙏🙏👏

  • @බස්ණායක
    @බස්ණායක ปีที่แล้ว +3

    ආඩම්බරයකි

  • @solomonmendis2069
    @solomonmendis2069 ปีที่แล้ว +1

    is it true that Portuguese got the tooth relics from Tamils and taken to
    gova and there one catholic father in gova threw that in to the fire .

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว +2

    👍👍👍🙏🌾🌾🌾🌾🌾🌾💐

  • @KeerawellaSenavirathna
    @KeerawellaSenavirathna ปีที่แล้ว +3

    පසුව ඉංග්‍රීසීන් සමග කංදඋඩරට රදල පවුල් 4ක් විසිං දළදාහාමුදුරුවෝ ආරක්ෂා කරගැනීමට කටයුතු කල දන්තකුමරු හේමමාලා කීරවැල්ල රාජකීය පරපුර සතු පාරම්පරික දිවනිළමෙි තනතුර මිනීමරා යටපත් කර රදල මංකොල්ලයක් බවට පත්කලහ

  • @KeerawellaSenavirathna
    @KeerawellaSenavirathna ปีที่แล้ว +2

    එබැවින් ඉතිහාස ගවෙිශකයින් ලෙස මෙයිට වඩා වගකීමෙන් පුකාශ කරනවානම් වලලා ඇති සැබෑ සත්‍ය ඉතිහාසය එලි පෙහෙළි වනු ඇත.

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว +1

    😮😮😮

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว +1

    🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 ปีที่แล้ว +1

  • @telestore626
    @telestore626 ปีที่แล้ว

    ❤❤❤❤

  • @හන්තානඅඩවිය
    @හන්තානඅඩවිය ปีที่แล้ว +2

    hamin katha karapanko nuwan.. kata ariyoth ara manussayage kathawa iwarai, takaramak wage... danna dekuth ne......

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg ปีที่แล้ว

    👍👍👍

  • @herathbanda306
    @herathbanda306 ปีที่แล้ว +1

    Rasadiya musu wasa deela
    Malige tula raju meeuwa
    Tammita ralage duwa tama me wede karala wimaladarma suriya raju maranne me bawa nodanne nam hemoma denaganu sekwa

  • @LionpawLankatours
    @LionpawLankatours ปีที่แล้ว +4

    Kotte Kalale Datha Madaganin Rale..

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว +2

    හිරිපිටියේ රාළ කීරවැල්ල පරපුරේ කෙනෙක්

  • @herathbanda306
    @herathbanda306 ปีที่แล้ว

    Rasadiya musu wasa deela
    Malige tula raju meruwa

  • @KeerawellaSenavirathna
    @KeerawellaSenavirathna ปีที่แล้ว +4

    සෙනරත් යනු පැවිදි බික්ශුවක් .
    සිව්රු හැරදා රාජලෝබයෙන් ඌවෙි කුමාරයාට 🗡 කිනිස්සෙන් ඇන මරා මදුරාපුර වඩුග කාන්තාවක් සමග විවාහ වී රජවෙනවා.
    මොහු කීරවැල්ල රාජකීය පරපුරේ කුළ කුමරියක් විවාහ කරගැනීමට අවසර ඉල්ලා සිටි විට කීරවැල්ලේ හිරිපිටියේ දිවනිළමෙි තුමා එයට එරෙහිව කටයුතු කරනවා.
    ඔබ සිව්රු හැරදා රජ වීමට වෑයම් කරන්නෙක් එවැනි කෙනෙකුට දළදාවාසික කීරවැල්ලේ කුමරියක් දීමට අපගේ සම්මතය නොවන බව.
    එවිට සෙනරත් රජු විසිං තම අසිපතිං කීරවැල්ලේ හිරිපිටියේ දිවනිළමෙි තුමාගේ ගෙලකපා ඝාතනය කරනවා.
    රාජධානි 4ක් පුරාවට දළදාහාමුදුරුවෝ ආරක්ෂා කරගැනීමට කටයුතු කල ජාතියේම මහා වීරයා ගෙලකපා ඝාතනය කල සාපය සෙනරත් රජුගේ පටං සාපයක්ව පවතී.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      ඔව්

    • @kamalrajapaksha1724
      @kamalrajapaksha1724 ปีที่แล้ว +2

      කීරවැල්ලේ හිරිපිටියේ දිවනිළමෙගෙන් පසු දළදා වහන්සේගේ උරුමය ලැබුණෙ කටද?

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +3

    අගනා වැඩසටහනක් ...

  • @KeerawellaSenavirathna
    @KeerawellaSenavirathna ปีที่แล้ว +2

    කීරවැල්ලේ හිරිපිටියේ දිවෙනරාළ පෘතුගීසින් කෝට්ටේ දළදාමාළිගාව ගිනිබත් කරනවිට කැළණිගගට පැනල පීනලා සීතාවක දක්වා ගොස් සීතාවක මායාදුන්නේ රජුට කරුනු කීවා පමනයි.
    දළදාහාමුදුරුවෝ රජුට භාරදුන්නෑ.
    මෙි රටෙිකිසිම රජෙකුට දළදාහාමුදුරුවෝ පවරලා නැහැ.මොකද රජු දළදාවහන්සේගේ භාරකරුවා පමනයි.දළදාහාමුදුරුවෝ පිළිබඳව තීරණ ගන්නේ කීරවැල්ලේ වරු.
    දළදාහාමුදුරුවෝ අදටත් ආරක්ෂිතව පවතින්නේ දන්තකුමරු හේමමාලා කීරවැල්ල රාජකීය පරපුර එය ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කල නිසයි.

  • @prasasea
    @prasasea ปีที่แล้ว +1

    This is rather disappointing programme. It would have been better If King Senarath's background was properly examined. This person marked the beginning of the end of our royal dynasty. He was more like a politician rather than a king. Believing the conventional sources is problematic during the latter part of history as these sources could have been tampered to suit the existing social structures. Even stone inscriptions were forged for example Kelani vihara inscription was a forged one as attested by department of archeology. prof.Kithsiri Malalgoda believed that Mandarampura Puvatha is forged.

  • @janithnethma5907
    @janithnethma5907 ปีที่แล้ว +4

    උඩරට සිහසුනට නාමික වශයෙන් හරි හිමිකමක් තියෙන කෙනෙක් නැද්ද දැන්?

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว +3

      ලංකාවෙ ඉන්න එකම රාජකීය පරම්පරාව කීරවැල්ලෙ පරම්පරාව විතරයි. අනිත් පරම්පරාව ඉන්නේ චීනෙ.

    • @darkshadow9353
      @darkshadow9353 ปีที่แล้ว

      😅😅😅 කීරවැල්ලෙ ඉන්නවා නම් කවලන් වෙච්ච නම් දාගත්ත පිස්සො ටිකක්

    • @darkshadow9353
      @darkshadow9353 ปีที่แล้ว

      නාමික නෙවේ ඔරිජිනල් සූර්‍ය වංශික පෙලපත් තියෙනවා ඔය එක එක පිස්සො නැටුවට වැඩක් නෑ

    • @SiriDaladaTV
      @SiriDaladaTV ปีที่แล้ว

      @@darkshadow9353 දියවඩන නිළමෙගෙ තුට්ටු දෙකට ජාතිය පාවාදෙන ඇත්තන් කරලියට බැහැලා. මෙයමයි 1814 දී සිදුවූයේ. එක්නැලිගොඩ, මොල්ලිගොඩ, කපුවත්තේ, දෙහිගම යන පර හිතවාදී රදලයන් විසින් ජාතිය පාවාදෙන ලදී. තෙරුවන් සරණයි෴

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว

      @@darkshadow9353 මම දන්න ඉතිහාසෙත් එක්ක කිවුවේ. මේ වාසගම මහාවංසය සනාත කර්ස්ලා තියනවා. චීන. කුමරිය පුරාවිද්‍යා සාක්ශි මත ඔප්පු ජරලා තියනවා ඇය කොට්ටේ රාජ්කීය පරම්පරාවෙ කියලා. අපෙ රජයත් එය පිලිඅරන් තියනවා. මේවාවැරදි නම් ඔඅය දන්න පෙලෙපත්වල නම් කිහිපයක්. . කියන්න. සූර්ය වන්සෙද චන්ද්‍ර වන්සෙද වැඩක් නැහැ.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว

    දැක්කද😅

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 ปีที่แล้ว

    ❤️

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว

    ❤❤❤

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 ปีที่แล้ว

    ❤❤❤