Extreme mud drive : Ashok Leylend and Tata Mud Offroad Truck Drive

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2022
  • Ashok Leyland Lorry Truck is going In Mud Video | Ashok Leyland 1618 4x4 tipper vs mud
    tags for this video and my channel - water crossing , river crossing , turbo engines , diesel engines , offroad adventures
    #offroad #leyland #indianlorry
    tata
    tata lorry mud drive
    leyland offroad
    extreme offroadhard offroadoffroad failoffroading
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 122

  • @sandeepasandaruwan960
    @sandeepasandaruwan960 ปีที่แล้ว +4

    LAYLAND කියන්නෙ අදහන්න පුලුවන් ආගමක් ❤😍

  • @kenuramindiya1227
    @kenuramindiya1227 ปีที่แล้ว +5

    ටිපරනම් පිස්සුවක්🥰♥💯

  • @dprnperis2620
    @dprnperis2620 ปีที่แล้ว +2

    ඒ දෑතට බුදු සරණයි හැමදාම ❤

  • @hasithaishara4409
    @hasithaishara4409 ปีที่แล้ว +31

    දුනු ටිකට බුදු සරණයි 😂😂😂😂😂

  • @GHOST-ql7nw
    @GHOST-ql7nw ปีที่แล้ว +35

    TATA, ASHOK LAYLAND කියන්නේ ඕන දේකට ගැම්මක් අල්ලන්න පුලුවන් වාහන 😍

    • @wdiwelrajasekaran4592
      @wdiwelrajasekaran4592 ปีที่แล้ว

      මෙිවට කාවද අගේකලයුතුද ඉන්දියන් කාරයන්වනේ උං ලෝරියත් බඝ්ඝේකක් තිුවිලර් එකක් බය්ක් එකක් Tata Cab එකක් අැදුවෙි නැත්තං අපේ ගේවල් කියේන් කිදේනාටද ජපනාගේ

    • @GHOST-ql7nw
      @GHOST-ql7nw ปีที่แล้ว +1

      @@wdiwelrajasekaran4592 හෙලකුරැ බාගත කර නැවත උත්සහ කරන්න

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      @@wdiwelrajasekaran4592 ඉතින් බන් ashok leyland කිව්ව්ට lanka ashok leyland හදන්නෙ ලංකාවෙනෙ

    • @buddikakumara8676
      @buddikakumara8676 ปีที่แล้ว

      aniwarayanma aka thama attha

    • @pc-zl8pp
      @pc-zl8pp ปีที่แล้ว +1

      Izuzu , volvo ,man , scania : හරි බන් එල 😂🖕

  • @keerthisrimal6632
    @keerthisrimal6632 ปีที่แล้ว +5

    පට්ට පහරක් ඇ....රියදුරු දැතට දෙව්පිහිටයි..
    ..වන්ඩි ටිකට උම්ම්ම්ම්මා

  • @pradeepkodikara8257
    @pradeepkodikara8257 ปีที่แล้ว +2

    Gammk thama api wage tipper pissonta 🔥❤️❤️🔥🔥

  • @user-ln8he1ry3x
    @user-ln8he1ry3x 8 หลายเดือนก่อน +1

    Leyland, Tata සද්දන්ත ගැම්මක් තමයි. ❤❤❤💪💪

  • @surangalakmal9213
    @surangalakmal9213 ปีที่แล้ว +7

    පොතුවිල් ගියොත් ඔහොම්මයි🤘🤘❤️❤️❤️

  • @BestBuyBeacon
    @BestBuyBeacon ปีที่แล้ว +2

    මම හරි ආසයි high speed මේ වගේ පාරක යනවා බලන්න

  • @prasadhmadawan7721
    @prasadhmadawan7721 ปีที่แล้ว +1

    අම්මො එල පරිස්සමින් මොනා උනත් බුදුසරණයි

  • @gihangihan7806
    @gihangihan7806 ปีที่แล้ว +21

    අය්ය පට්ට මමත් පුදුම ලොරි පිස්සෙක්

    • @kasunranga89
      @kasunranga89 ปีที่แล้ว

      ලොරි පිස්සෙක්...

    • @user-zr6mk8jq8z
      @user-zr6mk8jq8z ปีที่แล้ว

      අංගොඩ පලයන් එහෙනම්.😂😂

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +12

    මගෙ ලගත් තියෙනවා ටිපර් දෙකක් Tata එකකුයි layland එකකුයි.😘❤

  • @user-oe1zp1ww4j
    @user-oe1zp1ww4j ปีที่แล้ว +4

    ගැම්ම තමා

  • @dinukasanjula1643
    @dinukasanjula1643 ปีที่แล้ว +16

    ඇයි බං ඕච්චර දුක් විදින්නෙ ටිපර් පදින සේරම ටික එකතු වෙලා පාර හදාගනිල්ලකො වාහනෙත් බේරෙනවනෙ

  • @samanmax1574
    @samanmax1574 ปีที่แล้ว +1

    සුපිරි 😁👍

  • @FlyWithKal
    @FlyWithKal ปีที่แล้ว +1

    අම්මෝ මරු👌

  • @rohanakumara8350
    @rohanakumara8350 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @vishwaprabashana521
    @vishwaprabashana521 ปีที่แล้ว +8

    ල්ංකාවෙ උන් තරම් වාහන අඩවන්නෙ නෑ ආයේ

  • @tharushiwithpinkfamily9478
    @tharushiwithpinkfamily9478 ปีที่แล้ว +1

    I LIKE IT ♡♡

  • @krishansuranga2350
    @krishansuranga2350 ปีที่แล้ว +1

    Ape ekath innwa...❤️❤️

  • @Denuka-bus-king-2009
    @Denuka-bus-king-2009 8 หลายเดือนก่อน +1

    සුපිරි 👍

  • @sameeraindika1528
    @sameeraindika1528 8 หลายเดือนก่อน +1

    බුදු සරණයි දෙව් පිහිටයි

  • @tiktokatali5555
    @tiktokatali5555 ปีที่แล้ว +8

    අයියා ටිපර් කියන්නේ සුපිරි පහරක් තාමයි

  • @chandrikahemali7523
    @chandrikahemali7523 ปีที่แล้ว +2

    මරැඅනෙ,🚛🚛🚚🚚🚒🚒

  • @jayathissawijesekara2407
    @jayathissawijesekara2407 ปีที่แล้ว +1

    Supiri honde habai wahana tika iwarai

  • @maliththarinda1747
    @maliththarinda1747 ปีที่แล้ว +3

    මේන් කොලේ 👍

  • @gamunuajith2553
    @gamunuajith2553 ปีที่แล้ว +1

    මනම්පිටිය||පොලොන්නරුව✋🤟

  • @sameeraindika1528
    @sameeraindika1528 8 หลายเดือนก่อน +1

    ගැම්මක්

  • @mahibbh2032
    @mahibbh2032 ปีที่แล้ว +1

    පෙට්ටි මුන තමා පිස්සුව 😾💗

  • @lakiniimandi3529
    @lakiniimandi3529 ปีที่แล้ว +1

    ලංකාවේ ගොඩක් මඩ පාරවල් වල යන වාහන දාන්නෙත් කාපට් පාරට හදන ටයර් ග්රිප් ටයර් දානවා අඩුයි . එකයි එක තැන කැරකෙන්න බලන්නේ

  • @hungryshark5350
    @hungryshark5350 ปีที่แล้ว +1

    මං tipper පිස්සෙක් නෙවෙයි ඒක හින්දා මං මේ video එක බැලුවේ නෑ

  • @maduranga9563
    @maduranga9563 ปีที่แล้ว +3

    පෙනවනෙ වැලි එකක් අරන්‍යන්න අපි විදින දුක

  • @overdose1731
    @overdose1731 ปีที่แล้ว +1

    යක්කු 🤤❤️

  • @inokakumuduni8564
    @inokakumuduni8564 ปีที่แล้ว +1

    Supper

  • @user-zq6yt2gf8c
    @user-zq6yt2gf8c 3 หลายเดือนก่อน +1

    Matath ganna පුළුවන් weyida 😢

  • @SanavirathnaBanda
    @SanavirathnaBanda 3 หลายเดือนก่อน

  • @pradeepgamage2275
    @pradeepgamage2275 ปีที่แล้ว +1

    👍

  • @gayanbalasuriya4674
    @gayanbalasuriya4674 ปีที่แล้ว +1

    Ela

  • @user-ol4xf7si8w
    @user-ol4xf7si8w ปีที่แล้ว +1

    Supph ah yanna ela

  • @cheenaindra792
    @cheenaindra792 ปีที่แล้ว +1

    Loriwala enjine capcitiya kiyada

  • @samanthikasenanayake9053
    @samanthikasenanayake9053 ปีที่แล้ว +1

    Patta

  • @kajankajan5700
    @kajankajan5700 ปีที่แล้ว +1

    Suppare

  • @gihangihan7806
    @gihangihan7806 ปีที่แล้ว +13

    මගෙ.ගාවත් අය්යෙ ⁣ඉසුසු ටුකැබ් එකක් තියෙනො මමත් එක පට්ටෙට හදනො මමත් පට්ට ලොරි පිස්සෙක්

    • @offroadsrilanka
      @offroadsrilanka  ปีที่แล้ว +5

      Hoda videos thyeinam denna bro. Api post karanawa channel eke.

  • @pasinduakash4040
    @pasinduakash4040 ปีที่แล้ว +1

    ❤️❤️

  • @didula4851
    @didula4851 ปีที่แล้ว +1

    😂❤️❤️👍

  • @resandujayalath5481
    @resandujayalath5481 ปีที่แล้ว +3

    Off road srilanka 💖💖💖

  • @jkbro6016
    @jkbro6016 ปีที่แล้ว +2

    ඕකනෙ බන් කියන්නෙ ටිපර් මොඩිෆයි කරන එක අලාබයි කියලා

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +3

    ASHOK. LELAND. TATA. KIYANNE. GAMMAK. THAMAI. ITHIN.

    • @sampabro7180
      @sampabro7180 ปีที่แล้ว

      නැ බන් ඉන්දියන් වාහන අවු 5
      පුලුවන්, ජපන් තමා හොදම

  • @nilanrajataksa3639
    @nilanrajataksa3639 ปีที่แล้ว +3

    Magath thiyanava loriyak lassanata hadanna ona bro

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +1

    Music අඩු කරානම් Engine sound eka accelerate කරන විදිය අහගන්න තිබ්බා.

    • @BestBuyBeacon
      @BestBuyBeacon ปีที่แล้ว

      කොහෙද භාල්ලෝ Music එකක් තියෙන්නේ ඔය ඇහෙන්නේ Engine sound එක තමයි

  • @pradeepduminda724
    @pradeepduminda724 ปีที่แล้ว +1

    Maga maruwo tika

  • @user-mi3pg7ev8s
    @user-mi3pg7ev8s ปีที่แล้ว +1

    🤟🤟🤟🤟

  • @travsome9403
    @travsome9403 ปีที่แล้ว +1

    යාන් ඔය වැලි ඇදපු කාලෙ මතක් උනා😲

  • @dulanlakshan6205
    @dulanlakshan6205 ปีที่แล้ว +1

    වැලිකන්දෙ නේ මේ

  • @chandimilroi4869
    @chandimilroi4869 ปีที่แล้ว +1

    mageth tata 2k tiye..wada na..lh li..mutur..mahiyange adda..api

  • @Vishu_KV
    @Vishu_KV ปีที่แล้ว +1

    අපෝ ඒ වහන එඅලට දෙන වදයක් 🙄

  • @danushkakumaradanushkakuma4328
    @danushkakumaradanushkakuma4328 ปีที่แล้ว +1

    Welii kandee

  • @gihangihan7806
    @gihangihan7806 ปีที่แล้ว +9

    අය්යෙ වට්සැප් ගුප් එකක් නැද්ද ලොරි පිස්සොන්ගෙ

  • @harshaprabath993
    @harshaprabath993 ปีที่แล้ว +1

    අයියා ලෝඩ් එකකට කීයක් ගෙවනවද?

  • @duvidudilshan2956
    @duvidudilshan2956 ปีที่แล้ว +1

    Kiriella para ned

  • @madushandremsvlogs
    @madushandremsvlogs ปีที่แล้ว +1

    Me koheda

  • @dulaninawanjana5972
    @dulaninawanjana5972 ปีที่แล้ว +1

    💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @HIRush22
    @HIRush22 ปีที่แล้ว +1

    👿❤❤

  • @slmr.poddayt3053
    @slmr.poddayt3053 ปีที่แล้ว +1

    ANE SINDUTIKE LINK EKA DAUNLOAD KARAGANNA

  • @kusalkaveesha6121
    @kusalkaveesha6121 ปีที่แล้ว +1

    මෙක වෙනම ආතල් එකක්

  • @chathurangapremarathna7555
    @chathurangapremarathna7555 ปีที่แล้ว +2

    Ado welikande

  • @slgreenboyofficial8438
    @slgreenboyofficial8438 ปีที่แล้ว +5

    Sub ekak

  • @beautifulworld117
    @beautifulworld117 ปีที่แล้ว +1

    owa monada bro ape wahane yanava dakkoth duvanava

  • @lahiruashen6326
    @lahiruashen6326 ปีที่แล้ว +2

    මෙ කොහෙද

  • @ManjulaRupasinha
    @ManjulaRupasinha ปีที่แล้ว +1

    offroad thankyou so much mage ekath thiyanawane 🥰🥰🥰🥰

    • @offroadsrilanka
      @offroadsrilanka  ปีที่แล้ว

      Thawa thiyeinam apita ewanna. Api daamu hamotama balanna

  • @manulawasura9628
    @manulawasura9628 ปีที่แล้ว +3

    Mn nm kiyanne koima velavakawath tipper tika peliyata yanna epa

  • @isurudenuwan2776
    @isurudenuwan2776 ปีที่แล้ว +1

    Apo ape ekata mewa danennewat na 😂😂😂

  • @sameeraindika1528
    @sameeraindika1528 8 หลายเดือนก่อน +1

    ට්පර්

  • @pragithpragith599
    @pragithpragith599 ปีที่แล้ว +1

    𝗺𝗮𝗺𝗮𝘁𝗵

  • @LUCIFER.FF2010
    @LUCIFER.FF2010 ปีที่แล้ว +1

    අයියේ ඔකේ දෙවනියට තියන සිංදුවේ නම මොකක්ද

  • @buddikakumara8676
    @buddikakumara8676 ปีที่แล้ว +1

    manampitiya nada....

  • @user-gp7in1xn2f
    @user-gp7in1xn2f 7 หลายเดือนก่อน +1

    Lankave vaddo mamath lori tamai diuve

  • @sankamadu1531
    @sankamadu1531 ปีที่แล้ว +1

    Walikande

  • @sampathsandakelum6996
    @sampathsandakelum6996 ปีที่แล้ว +2

    Kohada location broooo

  • @sameeraindika1528
    @sameeraindika1528 8 หลายเดือนก่อน +1

    ස්

  • @wilsondeadpool1994
    @wilsondeadpool1994 ปีที่แล้ว +1

    5:16 me para koheda?

  • @rohanakumara8350
    @rohanakumara8350 ปีที่แล้ว +3

    🚔🚔🌅🌇🤣🤣😎😂🤣🤣🤣🤣

  • @lihiniya1751
    @lihiniya1751 ปีที่แล้ว +1

    Weli horu

  • @mhmobile3033
    @mhmobile3033 ปีที่แล้ว +1

    ru

  • @sajithasarada1392
    @sajithasarada1392 ปีที่แล้ว +1

    කැබිලිත්තෙ

  • @sameeraindika1528
    @sameeraindika1528 8 หลายเดือนก่อน +1

    ග්

  • @sunilpremajayantha8221
    @sunilpremajayantha8221 ปีที่แล้ว +1

    E

  • @tn164
    @tn164 ปีที่แล้ว +2

    🤣🤣🤣

  • @asankabandara1788
    @asankabandara1788 ปีที่แล้ว +1

    Me හොරොව්පතාන ne

  • @bosa664
    @bosa664 ปีที่แล้ว +1

    Oya thiyena pas, wali kage kiyalada danne nane adinne. Loke hadapu jarama wahana walin ekk🤮🤮🤮

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +1

    ❤️