@@moushqaragalaxy3360 mekt mulnm gihin blnna, windows wla setting> storage, ita passe blnna wdipur storage ghlla thynne mnwtd kyla..? Wdipurm ghlla thynne temporary data wltnm ek ain krgnna...
@@moushqaragalaxy3360 mta ekta reason ek hrytam kynna danne nha, hbai oyta temp file ain krgnna plwn, computer ek reset krn oni nh, oya yanna computer eke search wlta ghlla "run" kyn ek search krl ek open krnna, eke me word ek search krnna, %temp% 👈, ita psse ena file list eke athi psd or e wge name ekn hdun temp file, blnna ewta gypu size ek, ewa confirmnm withrk delete krnna..
Mata programming, Ict (nvq4 thiye) gana nam experience na habai Mata concepts,creative thinking,marketing wage deval puluwan.vena ratawala nam concept artist la innawa. Mehe nadda ehema opportunities.
thankyou aiye දුන්න support එකට කවදාවත් අමතක වෙන්නෙ නෑ .මං massage එකක් දාල කියපු ගමන් video එකක්දාන්න කැමති උනා ❤️
ඉදිරියටත් මේවගේ වැඩ කරන්න මං සුභ පතනව ..❤️
සුභ අලුත් අව්රුද්දක් වේවා..!
නියමයි සහෝ දිගටම කරගන යන්න 😍
❤️❤️ gammak vimukthi aiye mn shahan
👍👍niyamai
Niyamai kollo play karalama balannam ❤️
❤️👍
Game devolope කරනවා කියන්නේ සල්ලි ගොඩක් හම්බු වෙන් දෙයක් තමා. හැබැයි හැටියට game එකක් Develop කරන්නේ 5% වගේ පොඩි ගාණක් ඉතුරු ඕකොම gaming හෙල් එකක් බවට පත් වෙලා කරන්නේ නැතුව අත් ඇරිල යනවා. උනන්දුවක් කැපවීමක් තියනවා නම් game එකක් හදන්න පුළුවන් හැබැයි වැඩෙ ගොඩක් අමාරුයි . එහෙම කිව්වා කියලා කරන්න බැරි කමකුත් නැ . මම දැන් කරන game developer කොස් එකේ පලවෙනි මාසෙ ගොඩක් අය ආසාවෙන් එනවා. මාස දෙක තුනක් ගියට පස්සෙ 100 වගේ ආවා නම් 10 වගේ තමා ඉතුරු වෙන්නේ . මොකද කිවුවොත් ඒ මෙක ඉගෙන ගන්න අමාරු නිසා ආසාව තියන අයට විතරක් ඉදිරියට යන්න පුළුවන්
කිසිම දෙයක් ලේසි නැහැ. Tools නොමිලේ ගන්න තිබුනත් මේ වගේ වැඩක් කරන්නෙත් බොහොම සුළු පිරිසක්
@@moushqaragalaxy3360 mekt mulnm gihin blnna, windows wla setting> storage, ita passe blnna wdipur storage ghlla thynne mnwtd kyla..? Wdipurm ghlla thynne temporary data wltnm ek ain krgnna...
@@pcguidelk මොනවද tools
Kos ekak karanna thiyenne kohed 😶
@@moushqaragalaxy3360 mta ekta reason ek hrytam kynna danne nha, hbai oyta temp file ain krgnna plwn, computer ek reset krn oni nh, oya yanna computer eke search wlta ghlla "run" kyn ek search krl ek open krnna, eke me word ek search krnna, %temp% 👈, ita psse ena file list eke athi psd or e wge name ekn hdun temp file, blnna ewta gypu size ek, ewa confirmnm withrk delete krnna..
අයියෙ සුභ අලුත් අවුරුද්දක් වේවා.. අයියෙ ගොඩක් ස්තූතියි මේ වගේ video එකක් දැම්මට. ඇත්තටම මාත් හරිම ආස පැත්තක් තමා Game Designing කියන්නෙ. ඒත් අයියේ ලංකාවෙ මෙ ක්රමයත් එක්ක මේ කර්මාන්තය දියුණු වෙන්නෙ නෑ. කෙසේ හෝ මං මෙ සැරේ o/l ලියනවා , ඒකෙන් පස්සෙ මාත් අනිවාර්යයෙන් ම Game Designing පටන් ගන්නවා ✊
ඔය වගේ Games online platform එකේ දැම්මම Bugs පොඩ්ඩක් තිබ්බත් කට්ටිය Play කරනවා, ගොඩක් ඔෆිස් ටයිම් එකේ වෙලාවක් හන්බුනාම online Mini Games පොඩි වෙලාවකට Play කරන crowed එක වැඩී, ඒ crowed එකට තමා සෙට් වෙන්නේ ඔය වගේ ගේම්ස්. ඒ වගේ වෙබ් සයිට් එකකට ඕක සෙල් කරානන් හරි
අලුත් idea දෙන එකනම් සෑහෙන වටිනවා
හැමෝටම කියන්නේ අනිවා මේ වැඩේට ආසනම් වහාම වැඩේට බහින්න.. පට්ට හිතාගන්න බැරි හේමක් ගහත හැකී... හැබැය් කට්ට කා හැකි එඋන්ට විතරය්...🤙
Eye.. හිතුව විතරයි.. පටන් ගන්න.. Thaq ayye start up ekata.
👍Thanks aiya සුභ අලුත් අවුරුද්දක් වේවා කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි ❤️
Oyada haduwe
@@crewofdrs2839 na n
A broo
සුපිරි වීඩියෝ එකක්..❤❤❤❤❤❤❤❤❤ගේම් එකත් මරු....❤❤❤❤😍😍😍💪💪💪💪💪
අයියා oyage video 100% වටිනවා 😍😍😍
මේක නියම වැඩක්
සුභ නව වසරක් වේවා ! ලැබේවා දියුණුව නොමදව අයියට !
මමත් ආසයි video game එකක් නිර්මාණය කරන්න එත් මට ප්රශ්නෙ තමයි හොද pc එකක් හා හොද game engine එකක් නැති එක
HODAMA INGIN EKA Unreal 6
මාත් RPG ගේම් එකක් develop කරන්න අරන් තියෙන්නෙ unity engine එකෙන්, මගේ මේ channel එකේ devlog දානව හදන ගමන්,
International - Game Dev is Multi Bilion Industry
ලබුකාව - විඩියෝ කීඩා තුලින් මානසික රෝගීන් හා මානසීක පීඩනය වැඩිවෙනව.
😂😂😂😂😂😂
300k Subscribers ගන්න විශ් කරනවා අය්යේ 💖
මේ ගැන දිගටම වීඩියෝ සීරීස් එකක් කරමුකෝ
Thank you aiye. Meka godak වැදගත් දෙයක්
කාලයක් බලාගෙන හිටපු වෙනසක් අද ගෙනල්ලා
🔥🔥🔥🔥❤️❤️❤️❤️😎👌
සුපිරි අයියේ. මමත් කැමතිම දෙයක්.
Mama Game Guru Eken Games Develop karanawa i3 3rd gen 4gb ram intel hd graphics 2500 1795mb vram ekkaka eth eka lag wenwne
Game development ගැන තවත් videos ඉදිරියටත් අරගෙන එන්න පුළුවන් නම් අයියේ තව මේ ගැන videos කරන්නකෝ
Thanks a LOT ❤💚💖
Notify ආපු ගමන් බැලුවා
Rtx 2060 S, i3 10th gen processor, 16gb ram,2.2TB,24 inch 75hz system ekete 650W psu ekakde 850w psu ekakde hode .
th-cam.com/video/wG1zmsf9XA4/w-d-xo.html
I5,rtx3060 එකටත් 650 දාන් ඉන්න මම 😌❤️
වීඩියෝ එක සුපිරි අයියේ
Good Video pcguide Priya Ayiye 💖
දක්ෂයෙක්නෙ❤
Mata programming, Ict (nvq4 thiye) gana nam experience na habai Mata concepts,creative thinking,marketing wage deval puluwan.vena ratawala nam concept artist la innawa. Mehe nadda ehema opportunities.
ayiyee api kohoamdha api hadhapu game eka oyaata evanne
....mamath ekak hadhuvaa eeka evann.....
සුබ නව වසරක් වේවා අයියේ ❤❤
mage vayasa avrudhu 13
Math asama deyak thamai game devoloper kenek wenna eka
Lankawe hadapu online game ekak dannwada kauruhari. Survival wage ekak haduwanan athal. survival wela purudui ne kohomath 😂💖
I'm Developing game since 2 years 😁
සුභ අලුත් අවුරුද්දක් අයියේ
mageth ekak thieynawa aiye thama develop karana gamn thiyenne UNITY eken hadanne mn eka hadala iwara wela aiayata ewanm hodada balanawa d 😊
Interested video Priya Ayiye 💖🧔🏻
thaks ayyh
Math asa game development kenek wenna..😍🙂
Game එකක් හදවා කියන්නේ පටිට ගේමක්
Aiyee A/l walata , * ICT * ET * SFT , karala Game Developer kenek wenna puluwan neda..
thank you
Concept artist job nadda, Mata Ict lokuwata ba habai creative concept, creative structures hadanna puluwan.
thanks ayiye
Thank you! ❤️
VA panel , IPS panel video ekk gennkoo aiyee
AIYA MAMAT GAME AKAK HADANNA HADUWA. GAME GURU AKA WADANA. MATA DOWNLOAD LINK AKA DANNAKO...
Igi wage concept ekak maru👊.
mama kohomadha magee game eka ayiyata dhaanne
aiyA web development job opportunities hoya ganna bariweida? medium skill level wage😶
Danna kawuru hari kiyanna gt 710 eken meka patan ganna puluea da
mamat game 3k hadala tiyenawa unity eken, tama awurudu 13i
අදවත් කියන්නකො pc table එකෙ දිගයි පලලයි 😑😒 dual monitor setup එහෙකට කොච්චර දිග Table එකක් ඔනිද pc එකත් පැත්තෙන් තියන්න
5' x 3'
සුභ අලුත් අවුරුද්ද Priya Ayiya 💖
අයියෙ game හදලා කොහොමද එක release කරන්නෙ. අපිට කොහොමද එකෙන් සල්ලි හම්බ කර්න්නේ
Supine 👌🔥
Finally🤟🤟💌
Mamath haduwa game ekak the army kiyala
එවන්න
Interesting ❤
ගේම්ස් හදන හැටි කියලා දෙන්නකෝ
Aiyee A/l walata , * ICT * ET * SFT , karala Game Developer kenek wenna puluwan neda..🥰
ඔව්.
අයියෙ game development හොද course එකක් තියන තැනක් කියන්නකො
Aiye game eka hadana softwere eke link eka danna puluvnda
Ayye මමත් Game එකක් හැදුවා. ඒකත් හැදුවෙ gameguru 2021 engine එකෙන්. Sup එකක් දෙනවද ?
එවන්න Game එක
@@pcguidelk ok aiya 👍💙
300k soon 🙂🤧
Aiye me game eka play karanna graphic card ekak onada on board play karanna puluvanda
අයියේ Game එකේ system requirements ටික මොනවද ?
wow nice
Dnatamath patan aran thiyenne bro :)
Mama 2d game ekak hadana gaman pc eka pentiu dual core
Phone eken game nirmanaya karana app thiyenwada android 5.0 wage wada karana ❤️🔥
Ow hodata hoyalaa balanna
Ayye x box gaming gana video ekak gennako
Ue 4 use karla mama game develop karanne
🙄
Ayye app eken Q&A ekata gihin back kalama kelinm ai app ekatama enawane....ekata mokak hri solution ekak denn brid
Game එකක් හදන්න කොච්චර කාලයක් යනවා ද
oya game eke low end pc valata vada nadda
Asma topic ekek
Happy New year
Wow
wabsite akkak kiyannako
මමත් හැදුවා පටිට
❤️🔥
2gb ram aulak nadda no vga
Game eka hadana hati kiyala dennako😊
❤️
👍👍👍👍👍👍👍👍👍
1 viewer is me🙂
Happy NEw Year 🙂
අයියෙ game හදල සල්ලි හොයන එක පවු වැඩක් නේද ? ඉස්කෝලේ යන ළමයි ඉගෙන ගන්නැතුව game ගහනවනෙ. එතෝට එයාලගෙ අනාගතේ දුක් විදින්ඩ වෙනවනෙ.තව සමහර ළමයි game හින්ද සියදිවි නසාගැනීම්,මානසික විකෘතිතා ඇති වෙලා තියෙනවනෙ . ඉතිං game හදල සල්ලි හොයන එක හරිද?
ඔව්. Film බලලත් ළමයි නරක දේවල් වලට යනව. සත්තු හදන අය නිසා එයාලව මරං කාල පව් සිද්ද වෙනව. ගෙවල් හදනකොට සත්තු මැරෙනව. ඔයා ඇදන් ඉන්න ඇදුම් වලට නුල් පාට මැෂින් වලට විදුලිය හදන වැඩ වලින් තව කොච්චර නම් ජීවිත හානියක් වෙනවද...
🤣🤣🤣🤣🤣ubagame hadanna epa ,uba modayek
අඩේ මොකුන්ද බන් මේ ලංකාවේ ඉන්නේ? 😂 . හැම දේකම හොඳ නරක දෙපැත්තක් තියෙනවා කියල තේරුම් ගන්න තරම්වත් මොළයක් නෑ.
රටට මෙහෙම වෙන එක අරුමයක්ද ඉතින්.
❤️ ❤️ 🔥 🔥
🙂
රැම්ස් ස්ටුඩියෝ එක search karala hoya ganna ba ස්පෙලින් අකුරු ටික දාන්න 🙄🙄🙄
Link එක දාල තියෙනව description එකේ
👌👍
❤️❤️
මම 1ස්ට්
El
❤️🍃
🔥
🌼❤️