Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 14 | Ananda Abeynayake Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • 🎥2013 වසරේ හොඳම ටෙලිනාට්‍ය ඇතුලු සම්මාන 10ක් දිනා ගත් "මේ වසන්ත කාලයයි" ටෙලි නාට්‍ය රාත්‍රී 7.30ට "Ananda Abeynayake Productions " TH-cam චැනලය ඔස්සේ ...
    .
    .
    ➡අධ්‍යක්ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
    ➡රූපවාහිනී රචනය : අරුණ ප්‍රේමරත්න
    ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක
    ➡නළු නිළියන් : කාංචනා මෙන්ඩිස් / දුලීකා මාරපන / ලූෂන් බුලත්සිංහල / ජී. ආර් පෙරේරා / ලාල් කුලරත්න / විශ්වජිත් ගුණසේකර / මල්කාන්ති ජයසිංහ / ප්‍රියන්ත සිරිකුමාර / කලණ ගුණසේකර
    .
    .
    Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #MeWasanthaKalayayi #AnandaAbeynayake #sinhalateledrama

ความคิดเห็น • 36

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 หลายเดือนก่อน +16

    කතාව පටන්ගන්නකොටම ඉවරයි ආසාවෙන් බලන් ඉන්නෙ කතාව දානකන් තව ටිකක් දීර්ඝ කරල දෙන්න කතාව නැත්නම් දවසට කොටස් දෙකක් දෙන්න ,අදත් කතාව දුන්නට ඉස්තූතී ඔබතුමාට 🙏

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 หลายเดือนก่อน +9

    මාධවට ලස්සන කටහඩක් තියෙනවා.

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 หลายเดือนก่อน +7

    විශ්වජිත් ගුණසේකර හිටපු අනිත් හැම කතාවකම චාන්දනී සෙනෙවිරත්නත් හිටියා 😊

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 หลายเดือนก่อน +17

    නාමල් ජයසින්හගෙ කටහඬ හරිම ලස්සනයි

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +6

    කුතුහලය උපරිම රසවින්දනය❤❤❤

  • @sellakkaraya574
    @sellakkaraya574 หลายเดือนก่อน +3

    මම ඉස්සර බලපු ලස්සන කතාවක් දාන වෙලාවනමි ටිකයි

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 หลายเดือนก่อน +6

    හැම ගෑනු ළමයෙක්ටම හම්බවෙන්න ඕනෙ මාධව වගේ කෙනෙක් 😊

    • @SheelaKw
      @SheelaKw หลายเดือนก่อน

      Sasare kusal Akushal mathai lebenne.

    • @renukawarnakulasuriya4508
      @renukawarnakulasuriya4508 หลายเดือนก่อน +1

      Chamila pirisgen ahanna

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 หลายเดือนก่อน

      ඇත්තටම මේ දුලීකා රගපානවද නැත්නම් ඇත්තටද. මේ තරම් දක්ශ අය ඉන්නවද හිතෙනවා

  • @spriyadhershani9743
    @spriyadhershani9743 หลายเดือนก่อน +1

    🙏🙏ආනන්ද අබෙිනායක සර්ට අපගේ හදපිරිස්තුතිය පුදමි 🎉🎉

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +3

    අදත් ලස්සනයි 👌👌👌

  • @sunithafernando7638
    @sunithafernando7638 หลายเดือนก่อน +5

    ගොඩාක් ලස්සන කතාව ,ඒත් ඉතාමත් ටික වෙලාවයි දාන්නේ

    • @SheelaKw
      @SheelaKw หลายเดือนก่อน +1

      Owu Ane😢😢😢

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 หลายเดือนก่อน +7

    කතාව යන වේලාව ඉතාම අඩුයි. තව වෙලාව වැඩි කරලා ලබාදෙන්න

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +4

    ඒ අම්මා සහ දුව 😁

  • @Ayanthanu
    @Ayanthanu หลายเดือนก่อน +2

    මාදව වගේ පිරිමි ලමයි වැඩ්පුර ඉපදෙන්න කියලා පතනවා දුකින් ඉන්න වෙන්නෙ නෑ එතකොට ගැහැනු ලමයි ට

  • @jayanthiginige7216
    @jayanthiginige7216 หลายเดือนก่อน +1

    Its a nice teledrama.i have watch it before. Kanchana daughters acting was superb..Sad she is now in UK,

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +3

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @Nadeesha5678
    @Nadeesha5678 หลายเดือนก่อน

    අනේ මන්දා වෙන ඩ්‍රාමා කොටස් යව යව බලන්නේ ඒත් මෙකේ කොටස් යව යව බලන්න හිතෙන්නේ නෑ...ඇත්තටම ආසාවෙන් බලන්නේ මේ ඩ්‍රාමා එක 😊❤

  • @KumuduniKavii
    @KumuduniKavii หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @user-vz7zu7fl5q
    @user-vz7zu7fl5q หลายเดือนก่อน

    ❤Thanks Amanda sir❤❤❤

  • @Kushan865
    @Kushan865 หลายเดือนก่อน +3

    0:27 සිට 13:15 විනාඩී 12 යි තප්පර 48යි කතාව යන්නෙ..😢
    දවසට අඩුම කොටස් 2ක් වත් දැම්මනම් මන් සතුටින්...😊

    • @SheelaKw
      @SheelaKw หลายเดือนก่อน +1

      Oya witharak newei mamat😂😂

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 หลายเดือนก่อน +1

      ​@@SheelaKwඇයි මම

    • @Kushan865
      @Kushan865 หลายเดือนก่อน

      ​@@SheelaKw එකනේ Aunty 😢

    • @Kushan865
      @Kushan865 หลายเดือนก่อน

      ​@@nimalikariyawasam2356අනිවා Aunty..😊

    • @mangalikaabeywickrama9052
      @mangalikaabeywickrama9052 หลายเดือนก่อน

      Me too.

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +3

    ලද පසු ලිපිය
    අසු වෙයිද ලිපිනය 🙄

  • @hirushiwaduge9246
    @hirushiwaduge9246 หลายเดือนก่อน

    30mins wth me drama eka dennko😢

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 หลายเดือนก่อน +2

    ආනන්ද සර්ගෙ කතා නම් ඉතින් කියල වැඩක් නෑ අප්ප පුදුම ලස්සනයි හැබැයි චාන්දනී එහෙම නෑ

  • @user-ib6js9cx3x
    @user-ib6js9cx3x หลายเดือนก่อน

    Kalin balapu mathkya විදිහට nm මාධවට waradinn hethuwa bos thamai.. mthakaida balpu ayta. Mt anthima wenkn blnn bari una..

  • @user-vh4sg2qp2k
    @user-vh4sg2qp2k หลายเดือนก่อน

    Mokadhdha ayyoo meeka.... boruwata aAyi mee podi kotasak dhaannee.......????

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 หลายเดือนก่อน +4

    කතාව යන වේලාව ඉතාම අඩුයි. තව වෙලාව වැඩි කරලා ලබාදෙන්න

  • @SalankaRuchitha
    @SalankaRuchitha หลายเดือนก่อน +1

    ❤❤❤

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 หลายเดือนก่อน +4

    කතාව යන වේලාව ඉතාම අඩුයි. තව වෙලාව වැඩි කරලා ලබාදෙන්න