Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 15 | Ananda Abeynayake Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 46

  • @spriyadhershani9743
    @spriyadhershani9743 3 หลายเดือนก่อน +17

    💔💔💔ලස්සන දේ ටිකයි මමනමි මෙි කතාව කලින් බැලුවා එත් නැවතත් බලනවා ඉවසිමෙින් බලන්න ලස්සන කතාවක ලස්සන අවසානයක්💗💗💗මාධව උත්තරි චරිතයක්💔💔💔💔💔💔💔💔💔💔

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di 2 หลายเดือนก่อน +3

    හුස්මට බලන් යනව හරිම ලස්සනයි

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 3 หลายเดือนก่อน +11

    කතාව දුන් ඔබතුමාට බෙහෙවින් ඉස්තූතී ඒත් අපි ගැන තව ටිකක් සලකා බලලා කතාව ටිකක් දීර්ඝ කරල දෙන්න ප්ලීස් ඉන්න 🙏

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 3 หลายเดือนก่อน +5

    මෙහි පසුබිම් සංගීතය ❤❤❤

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 3 หลายเดือนก่อน +18

    නාමල් සර්ගෙ කට හඬ මාරම ලස්සනයි

    • @indrajithkannangara138
      @indrajithkannangara138 3 หลายเดือนก่อน +1

      හේමාල් ගෙ කට හඬ මයි

  • @premawikramasinha5792
    @premawikramasinha5792 3 หลายเดือนก่อน +7

    ගොඩාක් ලස්සනයි කතාව

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 หลายเดือนก่อน +7

    හොඳ දේ ටිකයි 😂😂😂

  • @sunithafernando7638
    @sunithafernando7638 3 หลายเดือนก่อน +20

    මොකක්ද අප්පා,ඉස්සර කතාවක් විනාඩි 25 විතර දානවා.දැන් කතා විනාඩි 15, ක්වත් නෑ.දවසගානේ නොබල ,එකතුකරල එක පාර බලන එකයි හොද .මෙහෙම බලද්දී එපා වෙනව.කොයිතරම් චුට්ටද දාන්නේ.

  • @hawatalk07
    @hawatalk07 3 หลายเดือนก่อน +3

    ආසාවෙන් බලමි ❤️

  • @Chathu1966
    @Chathu1966 หลายเดือนก่อน

    හොඳම හරිය ඉස්සරහට

  • @mallikaperera3524
    @mallikaperera3524 3 หลายเดือนก่อน +4

    දවසට දෙපාරක්වත් දාන්න ඔබට ස්තූතියි

  • @shiranmendis9380
    @shiranmendis9380 3 หลายเดือนก่อน +2

    දැන් ඇති ....දෙන්නා සෙට් වෙන්න කාලේ හරි ....❤

  • @sudumenika6177
    @sudumenika6177 3 หลายเดือนก่อน +6

    ඉස්සර කතාවක් නේ කොටස් දෙකක් වත් දාන්න කෝ

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 3 หลายเดือนก่อน +8

    කොටස් දෙක ගානෙවත් දමන්න

    • @sunithafernando7638
      @sunithafernando7638 3 หลายเดือนก่อน +1

      ඒකනේ ,විනාඩි 15 ක්වත් කතාව නෑ

  • @rashmiwickramasinghe3740
    @rashmiwickramasinghe3740 3 หลายเดือนก่อน +2

    මාධව❤

  • @manjularoshini2925
    @manjularoshini2925 3 หลายเดือนก่อน +6

    කොටස් 2 ගානෙවත් දාන්නකෝ.

    • @sudumenika6177
      @sudumenika6177 3 หลายเดือนก่อน

      කිව්වට පලක් නැහැ නේ

  • @AmenaAmena-hj5mi
    @AmenaAmena-hj5mi 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි

  • @SalankaRuchitha
    @SalankaRuchitha 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @briyanmackgyver3768
    @briyanmackgyver3768 3 หลายเดือนก่อน +9

    මොන මගුලක්ද යකෝ කතාව පොඩ්ඩයිනෙ😢

    • @nadekawalideniya1358
      @nadekawalideniya1358 3 หลายเดือนก่อน +2

      ඔව් අනේ ආසාවෙන් බලන් ඉන්නකොට කතාව ඉවර වෙලා තරහත් යනවා 😂

    • @Looop321
      @Looop321 3 หลายเดือนก่อน +4

      ඉස්සර ඔහොම චුට්ටක් බලලා සතියක් ඉන්න ඕන තව කොටසක් බලන්න. ඊළඟ සතිය වෙනකොට කතාව අමතකත් වෙලා. දැන් හැමදාම බලන්න පුළුවන්නේ. ලද දෙයින් සතටු වෙමු.😊

    • @nadekawalideniya1358
      @nadekawalideniya1358 3 หลายเดือนก่อน +1

      @@Looop321 👍🤣

    • @nilupulsuramya7502
      @nilupulsuramya7502 3 หลายเดือนก่อน +1

      ඉවසන්න

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 3 หลายเดือนก่อน

      @@Looop321 😓😓😓😓

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 3 หลายเดือนก่อน +4

    ටික ටික රසවිඳිමු 💖💖💖

  • @muj369
    @muj369 3 หลายเดือนก่อน +2

    Eththatama genunta penena dura pramanaya madi nisane me tharam moda katha kiyanne. Genu aya ehema kiyana nisane adhyakshakalath me wage katha liyanne.

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 3 หลายเดือนก่อน +3

    🌹🌹🌹🌹🙏

  • @dpsnmuditha7708
    @dpsnmuditha7708 3 หลายเดือนก่อน +2

    කතාව යන වෙලාව ගොඩාක් අඩුයි

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 3 หลายเดือนก่อน +1

    අනේ කොටස් ඉක්මනින් දාන්නකො මහත්මා

  • @sudumenika6177
    @sudumenika6177 3 หลายเดือนก่อน +2

    වනබිමේ සිරකරු එකනං කොටස් දෙකක් දානව දවසකට

  • @wasanthakatukurunda5949
    @wasanthakatukurunda5949 3 หลายเดือนก่อน +1

    12.44 lighting අවුල් .... මෙ කතාව සම්පුර්ණ යෙන්ම එකම සෙට් එකක ගහල තියෙන්නේ . සම්මාන ලැබී ම පුදුම යි.

  • @tishanlaksri1727
    @tishanlaksri1727 3 หลายเดือนก่อน

    Ep 15 passe ithuru tika danna ko

  • @hhtraveldiary4593
    @hhtraveldiary4593 3 หลายเดือนก่อน +4

    Ane dwasata dekakwat dnnako... Podda welawaine tynne

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 3 หลายเดือนก่อน +3

  • @KumuduniKavii
    @KumuduniKavii 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 3 หลายเดือนก่อน +1

  • @Ayanthanu
    @Ayanthanu 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SalankaRuchitha
    @SalankaRuchitha 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤