Legal Actions for Defaulters | ගත්තු ණය ගෙවන්න වත්කමක් නෑ කියල ණයකරු කීවොත් නීතිය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • ♦️සැලකිය යුතුයි- මෙම වීඩියෝවේ විනාඩි 1.10 දී "එහිදී ද විත්තිකරු (ණය හිමි ) නොපැමිණියේ නම් " යන්න "එහිදීද විත්තිකරු (ණය ගැතියා) නොපැමිණියේ නම් " ලෙස නිවැරදි විය යුතු බවත්,
    වීඩියෝවේ විනාඩි 3.34 දී "මෙහිදී ණය ගෙවන්න තාමාට වත්කමක් නැතැයි වංචනික ලෙස ප්‍රකාශ කරමින් ණය හිමියා අධිකරණය මඟ හරිමින් සිටි නම් "යන්නෙහි "ණය හිමියා " යන්න "ණය ගැතියා" ලෙස නිවැරදි විය යුතු බවත් සලකන්න.
    ස්තුතියි
    ආයුබෝවන් !
    එදිනෙදා ජීවිතයේදී ඔබ ඔබේ හිතවතුන්ට ඔවුන්ගේ හදිසි අවස්ථා වලදී ඔවුනට පිහිටක් වීමේ අරමුණින් ණයට මුදල් දීමට පෙළඹෙනවා.නමුත් යම් හෙයකින් ඔබෙන් ණය මුදල් ලබා ගත් තැනැත්තා ආපසු එම ණය ගෙවීමට තමන්ට වත්කමක් නෑ කියමින් මග හරිනවා නම් නීතියට අනුව ඔබට කළ හැක්කේ කුමක්ද?ඔබේ ණය මුදල ඔබ ඔහුගෙන් අය කර ගැනීමට ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග මොනවද ?යන්නත් ඒ පිලිබඳ ශ්‍රී ලංකාවේ බලපවත්නා නිතිය පිළිබඳවත් මෙම වීඩියෝවේ කරුණු දක්වා ඇත.
    My other Videos
    ---------------------------
    ++Owed Money but no written Agreement ? | ලිඛිත ගිවිසුමක් නැතිව මුදල් ණයට දෙන්න කලින් මේ ගැන දැනගන්න
    • Owed Money but no writ...
    ++9 Habits of Rich People | 9 Habits to become Rich |මේ පුරුදු 9 තියෙනවනම් ධනවත් වෙනවාමයි
    www.youtube.co....
    ++7 Passive Income Ideas In Sinhala 2021 |earn money in Sri Lanka | ධනවත් වෙන්න සල්ලි හොයන ක්‍රම 7 ක්
    www.youtube.co....
    ++Work for Money? or Make Money Work for you?| මුදලට වැඩ කරනවාද? මුදල් වැඩට ගන්නවාද?
    www.youtube.co....
    Keywords:-
    -----------------
    money lending,oral agreement,hard money loans,things to remember before lending money to friends & family,ණය බරින් නිදහස් වීම,the contract law sinhala,contract law in sri lanaka,givisum nithiya sinhaalen,ගිවිසුම් නීතිය සිංහලෙන්,law lesson sinhala,ibsl exam law sinhala,business law sinhala,ලිඛිත ගිවිසුමක් නැතිව මුදල් ණයට දෙන්න කලින් මේ ගැන දැනගන්න,නීතිය,law,vaasity,debt and law,mediation board,owed money but no contract,contract law in sri lankamoney lending,oral agreement,hard money loans,ණය බරින් නිදහස් වීම,the contract law sinhala,givisum nithiya sinhaalen,ගිවිසුම් නීතිය සිංහලෙන්,law lesson sinhala,business law sinhala,ලිඛිත ගිවිසුමක් නැතිව මුදල් ණයට දෙන්න කලින් මේ ගැන දැනගන්න,නීතිය,law,vaasity,debt and law,owed money but no contract,contract law in sri lanka,ණය නොගෙවා මග හරිනවා නම් නීතිය,if the creditor does not have assets to pay the loan,naya,ණය,debt,loan,law on debt,ලෝන්,fixed deposit,Legal Actions for Defaulters,ගත්තු ණය ගෙවන්න වත්කමක් නෑ කියල ණයකරු කීවොත් නීතිය මෙන්න
    #Vaasity #debt #loans

ความคิดเห็น • 51

  • @buddikak.a2266
    @buddikak.a2266 2 หลายเดือนก่อน +1

    ඇපකරුවන් නොමැතිව නයක් දී ඇත, එය වේතනයෙන් ගෙවීමට යොදා ඇති විට, රැකියාව අහිමි වීමේදී, ණය ගෙවාගෙන යාමට නොහැකි වී ඇත, දෙපලක්ද, නොමැත, එයද අහිමි වී ඇත, ස්ථිර අදායම් මාර්ගයක් ද නොමැත,ජිවත් වන්නේ, අනුන්ගේ නිවසකය, මෙහිදී ඔහුට නඩු පවරා, ණය මුදල පියවීමට, කෙසේ බල කළ හැකිද?

  • @NuwanBandara-uo6wb
    @NuwanBandara-uo6wb 16 วันที่ผ่านมา

    Onlin lone aran eka gewaganna bari unoth nadu dana wada

  • @kasunmadurapriya9485
    @kasunmadurapriya9485 4 หลายเดือนก่อน

    රටක් තව රටකින් ණය අරගෙන ඒක බොල් ණය විදියට කපාහරින්න පුලුවන්ද ?එතකොට බලපාන නීති මොනවද

  • @ruchinaweerasekara8950
    @ruchinaweerasekara8950 8 หลายเดือนก่อน +1

    DDR Act එක ගැන පැහැදිලි කිරීමක් නැද්ද.

  • @nandasenauduwaka1428
    @nandasenauduwaka1428 8 หลายเดือนก่อน +3

    ණය ගැතියා මානසික රෝගයකට ලක්වී රැකියාවක් කළ නොහැකි තත්ත්වයෙන් ආබාධිත නම් හා සායන වාර්තා හා වෛද්‍ය සහතිකයකින් ඒ බව සනාථ වෙන්නේ නම් , ඔහු සතුව වත්කම් හෝ දේපළක් ද නැත්නම් , ඇපකරුවන් කිසිවෙකුත් ද නැත්නම් , හා අවිවාහක නම් ද...
    1. ණය ගැතියාට එරෙහිව නඩු පැවරිය හැකි ද?
    2. ණය හිමියාට ගතහැකි තවත් විකල්ප මොකුත් ම නැද්ද ?

    • @vaasity
      @vaasity  8 หลายเดือนก่อน +2

      1. නඩු පැවරිය හැකි නමුත් එවැනි තත්වයකදී ණය හිමියාට ඔහුගේ ණය අය කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ..
      2.වෙන විකල්ප නොමැත.

    • @nandasenauduwaka1428
      @nandasenauduwaka1428 8 หลายเดือนก่อน +1

      ස්තුතියි !

  • @ayeshavithanage4061
    @ayeshavithanage4061 7 หลายเดือนก่อน

    Sir
    Bas kenek mage gedara wadakata awith mata rupiyal lakshayak vancha kera
    Mata police giyata salli den naha nadu danna kiwa
    Mata kiyanna sir
    Mohu partertion karuwek
    Mohu ta nithiyen kinam gevimak keranna kiyaida
    Varika nogewa hariyoth
    Mata nawatha gatha haki kriyawa kumakda ?

  • @FOUSE99
    @FOUSE99 ปีที่แล้ว +1

    Naya himikarau naya nogewa sitiyadai ඇපකරැට widesa gathawimata hekida? Naduwak pawathina awasthawe

    • @vaasity
      @vaasity  9 หลายเดือนก่อน

      නඩුවක් පවතිනව නම් බොහෝ විට ඇපකරුවන්ට විදෙස් ගත වීම තහනම් කරන්න පුළුවන්..

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 7 หลายเดือนก่อน

    Thanks ❤❤❤

  • @niroshamarasooriya4621
    @niroshamarasooriya4621 ปีที่แล้ว +1

    Video eka supiri. ප්‍රශ්න යක් තියනවා 3එකතු වෙලා ගත්තු නයක් එක්කෙනෙක් ජොබ් එක නැතිඋනා කියලා මග අරිනකොට අනෙක් 2 දැනුවත් නොකර .මුලු පඩියම bank eken nawaththanna පුළුවන් ද?

    • @vaasity
      @vaasity  ปีที่แล้ว

      එකතුවෙලා ගත්තු ණයක් කියලා අදහස් කරන්නේ බැංකුවකින් ණයක් ගත්තද නැතිනම් වෙන පෞද්ගලික ආයතනයකින් හෝ පුද්ගලයෙක්ගෙන් ගත්තු ණයක්ද ඔබ අදහස් කරන්නේ? Agreement එකක් තියෙනවද?

    • @niroshamarasooriya4621
      @niroshamarasooriya4621 ปีที่แล้ว

      බැන්කුවකින් ගත්තු නයක් . ඇග්‍රිමන්ට් 3න් දෙනාට ම ලැබිලා නැහැ . ඇග්‍රිමන්ට් ගන්න නම් COURT ODER EKAK ONE KIUWA

  • @janakachandrasekara3663
    @janakachandrasekara3663 5 หลายเดือนก่อน

    හරක් හොරැැන් විසින් හොරකන් කරන ලද ගවයන් දෙදෙනකු,හොරැැන්ගෙන් යලි මුදවා ගෙන,හොරැැන්ට නඩු වක් තියන අතරවාරයේදී එම ගවයන් දෙදෙනා වෙන කෙනෙකුට පවරා දිය හැකිද

  • @tharindug20
    @tharindug20 5 หลายเดือนก่อน

    ණයට ගත්ට්ග කෙනා ලන්කාවෙ නැත්තන් විදේශගතවෙලානම්,ණය පැහැර හරිනවනම් කොහොමද කරන්නෙ

  • @tharuwa5307
    @tharuwa5307 3 หลายเดือนก่อน

    මගෙත් ප්‍රශ්නයක් තියෙනවා එක පෞද්ගලිකව පොඩ්ඩක් කතා කරලා උපදෙසක් ගන්න බැරිද

  • @uthpalashalini3716
    @uthpalashalini3716 8 หลายเดือนก่อน +1

    රු.පනස් දහසක් වැනි මුදලක් (බැංකුවකින් ගත්) ණය කරුට ගෙවන්න බැරි වුණොත් බැංකුවට පුළුවන් ද ණය කරුට විරුද්ධව නඩු දාන්න?

    • @vaasity
      @vaasity  8 หลายเดือนก่อน

      පුළුවන්

    • @ManjulaKrishantha-e5q
      @ManjulaKrishantha-e5q 8 หลายเดือนก่อน

      Chek ekaka medal nodunnoth sulu hemekam adekaranaye nadu pavareya hakeda

  • @ayeshavithanage4061
    @ayeshavithanage4061 7 หลายเดือนก่อน

    Sir
    Mata gedara mage vadakata apu badunnahe kenek rupiyal lakshayaka mudal vanchawak kera
    Mata nadu dala ganna kiyanne
    Policeyata enne naha
    Nadu daganna kiyanewa
    Ehma mama naduwak dala
    Meya varika nogewa inna puluwan da
    Mama eeta gatha uthu eelaga piyawara pahadili kera denna sir 🙏

    • @vaasity
      @vaasity  7 หลายเดือนก่อน

      රුපියල් ලක්ෂයක මුදලක් බැවින් නඩු පැවරීමට පෙර සමථ මණ්ඩලය හරහා ආරවුල නිරවුල් කර ගැනීමට ක්‍රියා කල යුතුයි. එහිදී ආරවුල නිරවුල් වුණේ නැතිනම් නිරවුල් නොවීමේ සහතිකේ ලබා දෙනවා.. එය නඩු පැවරීමට අවශ්‍ය වේ.මුදල් ලබා දුන් බවට සාක්ෂි තිබෙනවද? ගිවිසුමක් වැනි? එසේ තිබෙනවා නම් වඩා හොඳයි. ඒ නැති නම් වාචික ගිවිසුමක් කඩ කිරීම සම්බන්ධයෙන් නඩු පැවරිය හැකියි. ඔහුට ගෙවීමට හැකියාවක් නැතිනම් වාරික වශයෙන් හෝ ගෙවන ලෙස නියම කල හැකිය.

  • @ChameliLihini-p7w
    @ChameliLihini-p7w 18 วันที่ผ่านมา

    ඇප කරුවන් නොමැතිව බැංකු ණයක් අරන් නොගෙව්වොත් මොකද වෙන්නෙ ?
    බැංකුව හට පවරා ගැනිමට ඔහු සතුව ඔහුගේ නමින් කිසිම දේපලක් නැති නම් ණය කරුට මොකද වෙන්නෙ ?

  • @SanduniNisansala-t5v
    @SanduniNisansala-t5v ปีที่แล้ว

    Naya laba gaththu kena miya gihinnm ඇපකරුවන් 2gen 1ayek miya gihinnm e gana poddk දැනුවත් kranna

    • @Dark08934
      @Dark08934 ปีที่แล้ว

      Matath e gana dana ganna one.
      Naya gaththa kaena miya giyoth mokada issarahata wenne

  • @nalakaag
    @nalakaag 4 หลายเดือนก่อน

    සැමියා බිරිදගේ නමට තියන නිවස,ඉඩම ඇපයට තබා බැංකුවකින් නයක් ලබාගන්නවා.එය නය ලබා ගන්නේ සැමියාගේ මාසික පඩියෙන් ගෙවීමට.නමුත් සැමියා නය ගෙවීම පැහැර හැරලා එම මුදලුත් අරගෙන පලා යනවා.බිරිද අසරණ වෙනවා.බිරිදට රැකියාවක් නෑ එම වරික ගෙවීමට. මේ වගේ අවස්ථාවක සැමියාට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාවලිය කුමක්ද ??? සැමියා විසින් කර ඇත්තේ වංචාවක් නේද ?

  • @pradeepjanaka1491
    @pradeepjanaka1491 ปีที่แล้ว +1

    Online නය අරගෙන ගෙවීම පැහැර ඇරියොත් නඩු පැවරිය හැකිද?????

    • @vaasity
      @vaasity  ปีที่แล้ว

      ණය ගත්ත කියලා ඔප්පු කරන්න අවශ්‍යය documents තියෙනවා නම් නඩු පැවරිය හැකිය.

  • @NimeshLakmal-bj9if
    @NimeshLakmal-bj9if ปีที่แล้ว +1

    ණය ලබාගෙන සිටි කෙනා ණය ගෙවීමට අපහසු වීම නිසා ණය ගෙවීමට විදෙස්ගතව සිටියදී පෞද්ගලික හේතුව මත දිගුකාලයක් වාරික ගෙවීමට නොහැකි උනොත් කුමක් සිදුවේද

    • @vaasity
      @vaasity  ปีที่แล้ว

      විදෙස්ගතව සිටීම නඩු පැවරීමට බාධවක් නොවේ. නඩු පවරා විදෙස් ගත අයට සිතාසි බාර දීමට හැකියාවක් තියෙනවා. එවිට නොපැමිනියහොත් ඒක පාර්ශවිකව නඩු පවරා පැමිණිල්ලේ වාසියට තීන්දුවක් ලැබීමට තිබෙනවා. එවිට ණයට ගත් කෙනාගේ දේපල අධිකරණය ලබාදෙන තීන්දුව ප්‍රකාරව ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ණය මුදල ය කරගැනීමට ද පුළුවන්.

  • @charukalakmali9063
    @charukalakmali9063 ปีที่แล้ว +2

    Nayata gath kenata kisima dapalak.ස්ථිර job akak nathi nam kohomada a naya ganne.

    • @vaasity
      @vaasity  ปีที่แล้ว

      ඔහු බුන්වත් නම් ණය ලබාගැනීමට නොහැකි වෙනවා..

  • @traveltoceylonwithtrain
    @traveltoceylonwithtrain ปีที่แล้ว +1

    බැංකු ඇපකරුවන්ට ගෙවන්න වෙනවද.. පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්වද.. අපේ මුදල් hold karanawadha kohomada niithimaya pihitak.. gatta eka hodata innawa apita kelawenawa.. e gana පැහැදිලි කිරිමක් ඔනේ..

    • @vaasity
      @vaasity  ปีที่แล้ว +1

      මුලින්ම ණයට ගත් පුද්ගලයා ණය නොගෙවා පැහැර හරිනවා නම් ඒ ණය අය කරගන්න බැංකුව පවරන නඩුවේ පලවන විත්තිකරු ණය ගත්තු කෙනා වෙනවා දෙවන තෙවන විත්තිකරු වෙන්නේ ඇප කරුවන් දෙදෙනා. අධිකරණය ණයට ගත් කෙනාට ණය මුදල වාරික වශයෙන් හෝ ගෙවන්න සහනයක් සලසන්න පුළුවන්..ගෙවන්නේ නැති වුවහොත් ඇප කරුවන්ගෙන් අය කරගන්න පුළුවන්.

    • @traveltoceylonwithtrain
      @traveltoceylonwithtrain ปีที่แล้ว

      @@vaasity ඇප කරුවන්ගේ මුදල් hold කරන්න පුලුවන්ද

  • @chutidoni9883
    @chutidoni9883 หลายเดือนก่อน

    මම ණයක් අරන් තියනවා ඒක ගෙව්වා එක පාර 4ක් ගෙව්වා ඉතුරු ටික ටික ටික ගෙව්වා

  • @rashodviranga3664
    @rashodviranga3664 8 หลายเดือนก่อน +2

    ණය හිමියා සහ ණය ගැතියා යන දෙක දක්වලා ඇති ආකාරය පැටලිලි සහගතයි නේද.. දෙපාර්ශවයම ණයහිමියා ලෙසනෙ හදුන්වලා තියෙන්නෙ

    • @vaasity
      @vaasity  8 หลายเดือนก่อน +1

      Mistakes තැන් දෙකක තියෙනවා..description එකේ වරද නිවැරදි කරල දැම්ම.බොහොම ස්තුතියි ඔබ‍ට වරද පෙන්වලා දුන්නාට.. 😊
      පහත පරිදි නිවැරදි විය යුතුයි.
      ♦️සැලකිය යුතුයි- මෙම වීඩියෝවේ විනාඩි 1.10 දී "එහිදී ද විත්තිකරු (ණය හිමි ) නොපැමිණියේ නම් " යන්න "එහිදීද විත්තිකරු (ණය ගැතියා) නොපැමිණියේ නම් " ලෙස නිවැරදි විය යුතු බවත්,
      වීඩියෝවේ විනාඩි 3.34 දී "මෙහිදී ණය ගෙවන්න තාමාට වත්කමක් නැතැයි වංචනික ලෙස ප්‍රකාශ කරමින් ණය හිමියා අධිකරණය මඟ හරිමින් සිටි නම් "යන්නෙහි "ණය හිමියා " යන්න "ණය ගැතියා" ලෙස නිවැරදි විය යුතු බවත් සලකන්න.
      -ස්තුතියි-

  • @kushkush7954
    @kushkush7954 ปีที่แล้ว +1

    නඩුව පවත්ද්දී ණයකරු විදේශගත්වන්න උත්සහ කරනවානම් එය නැවැත්විය හැකිද ?

    • @vaasity
      @vaasity  ปีที่แล้ว +1

      නැවැත්විය හැකිය...

    • @ShaleenMadura-e7p
      @ShaleenMadura-e7p ปีที่แล้ว

      Poliyata dunnamath nithiya mekamada?

  • @LasanthaKumara-l2t
    @LasanthaKumara-l2t 10 หลายเดือนก่อน

    තමන් ඉන්න නිවස සහ ඉඩම වෙන්දේසි කරන්න අධිකරණයට පුලුවන් කියනවනේ,ඇත්තද මේක

    • @vaasity
      @vaasity  10 หลายเดือนก่อน

      කෙනෙක් ණයක් ලබාගෙන එය ගෙවීම පැහැර හරී නම් අධිකරණයේ නඩුවක් පැවරිමෙන් ඔහු සතු දේපල වෙන්දේසි කොට විකුණා එකී ණය මුදල අය කරගැනීමට අධිකරණයට හැකියාවක් තියෙනවා..

  • @samithsun7099
    @samithsun7099 ปีที่แล้ว +1

    ඇප කාරයන්ට මොකක්ද වෙන්නෙ සර්

    • @vaasity
      @vaasity  ปีที่แล้ว

      ණයට ගත් කෙනා මුදල් නොගෙවයි නම් ඇප කාරයන්ට මුදල් ගෙවීමට සිදුවෙන්න පුළුවන්. ඇප කාරයෝ බැඳීමට ලක්‌ වෙනවා මුදල් සහ පොලිය ගෙවන්න.

  • @tharusumi
    @tharusumi 7 หลายเดือนก่อน

    Sir methanadi naya karuge samiya,ho daruwanta ayath chanchala depala naya himita labagatha hakida

    • @Samanlumra
      @Samanlumra 4 หลายเดือนก่อน

      Matath danaganne one, oya danagaththa nam kiyanna puluwan da

  • @NilukaPriyangani-t6w
    @NilukaPriyangani-t6w 3 หลายเดือนก่อน

    රට යවනවා කියලා සල්ලි අරන් රට පැනපු කෙනෙකුට කරන්න පුලුවන් මොනවද ?

    • @dilscoop38
      @dilscoop38 14 วันที่ผ่านมา

      Matath dena ganna ona

  • @kosalajayathilaka2186
    @kosalajayathilaka2186 2 หลายเดือนก่อน

    😂😂