අපි නොදන්න පරාටේ parate execution |Dhananath Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น •

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 8 หลายเดือนก่อน +8

    ❤❤👍👍 වටිනා ඉදිරිපත් කිරීමක්. මේවගේ දේවලින් බැංකු පද්ධතියට හානියක් වෙනවා. හොරා තවදුරටත් හොරෙක්ම වෙනවා. ඒ නිසා මේ නීති මීට වඩා දැඩි වෙන්න ඕනැ

  • @lahiruruwan6667
    @lahiruruwan6667 7 หลายเดือนก่อน

    Thanks for sharing your knowledge 🙏❤

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 8 หลายเดือนก่อน +3

    Parate excution introduced to BOC by me when I was writing the Credit Policy Manual. It apply only for fixed assets.

  • @lilanijayasundara53
    @lilanijayasundara53 7 หลายเดือนก่อน

    Thank you very much. Good luck.

  • @1Anoma
    @1Anoma 8 หลายเดือนก่อน +11

    You have made a mistake, By saying that parate is a legal process that goes through a court process, Actually it is a law that allows the banks to Bypass the courts to auction the mortgaged property . The banks will simply pass a Board resolution and action the property. It does not provide a chance for creditor to challenge correctness of the Final Amount demanded by Banks Simply what ever the amount banks want can be recovered by banks

  • @sameeraruwan7637
    @sameeraruwan7637 6 หลายเดือนก่อน +1

    පරාටේ හරි බිත්තර රොටී හරි.
    නවලෝක රෝහල බැංකුවෙන් වෙන්දේසි කරන එක නතර කර ගත්තා😂😂😂
    ලොක්කන්ට මොනවා හරි උනහම උන්ට අමාරුයි මල්ලි 😊😊

  • @madhawasuranga1498
    @madhawasuranga1498 8 หลายเดือนก่อน +1

    ඉන්දියාවෙත් ඔහොම loan නොවෙවම ඉදල NPL rate එක වැඩි වෙලා, දැන් හරියට ගෙවන company වලට පවා loan නොදෙන තැනට පත් වෙලා තියනව.loan නොදී business grow කරන්න ත් අමාරු නිසා ඉන්දියාවෙ රජය එහෙම අමාරුවෙන් ගෙවාගෙම යන company වලට බදු සහනයක් දීල ඒකෙන් ණය ගෙවන්න පොඩි දිරිගැන්වීමක් දීල තියනව. ලංකාවටත් මේක ගැලෙපෙන්න ගොඩක් ඉඩ තියනව

  • @saminda
    @saminda 8 หลายเดือนก่อน +1

    Brother ඔය data inflation එකත් එක්ක adjust කරන්න ඕනි නේද?

  • @sameerasandaruwan4206
    @sameerasandaruwan4206 8 หลายเดือนก่อน

    Excellent explanation 👏👏

  • @gayan17643
    @gayan17643 7 หลายเดือนก่อน

    keep it up men

  • @imendrakulathilake8514
    @imendrakulathilake8514 8 หลายเดือนก่อน

    Nawaloka hospital eka HNB bank eken auction danna heduwa loan arrears nisa. But court eken order ekak dunna auction eka cancel karala.. mata mataka vidiyata e order ekata tika dawaskata kalin tamai parate law eka implications eka temporary cancel kare..

  • @hemanthajayawardena8015
    @hemanthajayawardena8015 8 หลายเดือนก่อน

    Hi Dhananath,
    I truly appreciate your efforts to make the economic dynamics simple for the common folks.
    A suggestion - when you present graphs on micro/small/medium/large, perhaps it would help if you put a monthly or annual turnover (or some better indicator) on how you categorize micro/small/medium/large
    For example, on the graph at the 2.38 minute mark, perhaps under the %s you show.

    • @hemanthajayawardena8015
      @hemanthajayawardena8015 8 หลายเดือนก่อน

      11.07 numbers on Y-0-Y Growth on Impaired Loans - seems a little off. Why such large up and downs?

  • @hemamunasinghe6086
    @hemamunasinghe6086 8 หลายเดือนก่อน

    Good explanation ! Thank you so much.

  • @ruwanranawana572
    @ruwanranawana572 8 หลายเดือนก่อน +3

    පරාටේ අනුගමනය කරන රටවල් ලයිස්තුවත් දැම්මනම් තමා නේද වටින්නේ. මොකද ලංකාවේ විතරක් නෙමෙයිනේ බැංකු තියෙන්නේ.

  • @ruwanranawana572
    @ruwanranawana572 8 หลายเดือนก่อน +2

    @ Dananath. ඔය NPL ratio එක වැඩිවෙන්න හේතුව රුපියලක්වත් අතට හම්බවෙන්නේ නැතුව මොරටෝරියම් ලෝන් අමුතුවෙන් දාලා තියෙන නිසයි. ඔයාගේ දත්ත වැරදියි. වෙන්දේසි දාපු ප්‍රමානය 1237යි. ඔයාගේ 500 ගාන නෙමෙයි.

  • @kasunbuddhi
    @kasunbuddhi 8 หลายเดือนก่อน +1

    බිලියන ගණන් පොලි තියපු ඈයො, පොඩි මිනිස්සු පිටින් ගොඩයන්න හදන වැඩක්, ආඬුවෙ බැංකු වල පාඩුව ටැක්ස් ගෙවන අයටත්, ප්‍රයිවෙට් ඒවයෙ පාඩුව තැන්පත් කරුවන්ටයි, ඕක යම් ප්‍රමාණයක ණය සඳහා දාල ඇත්තටම අමාරුකම තියෙන අයට ෂනෙ දීල, බිලියන ගණන් පොලි තියපු අයට ක්‍රියාත්මක කොරන්න ඕනෙ..

    • @santhajayasinghe4054
      @santhajayasinghe4054 7 หลายเดือนก่อน

      අතීතයට බලපාන ලෙස මේ නීතිය ක්‍රියාත්මක කළොත් ඔබ කියන ආකාරයට ලොකු ලොකු කට්ටිය ට තමයි. ළඟදී නවලෝක රෝහල සම්බන්ධයෙන් තීන්දුව ක් ගැන ප්‍රවෘත්ති යක් පළ උනා. එක පාරටම parate නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ

  • @viralank
    @viralank 8 หลายเดือนก่อน

    Want a video about crypto adaption will be a solution to us or not.

  • @madhavavithana
    @madhavavithana 8 หลายเดือนก่อน

    We are transitioning from a high-interest regime to a low-interest regime, where the windfall risk premium has minimal impact. The use of Parate should be replaced by Chapter 11 or similar systems, as seen in other countries.
    Most developed and developing countries offer collateral-free loans up to a certain limit. Sri Lankan banks should evaluate the business process and issue loans based on potential rather than opting for the traditional method of collateral-backed loans. The banks' use of Parate should be gradually repealed and replaced with Chapter 11.

  • @lalsenarath
    @lalsenarath 7 หลายเดือนก่อน

    පරාටේ නැතිනම් ඉඩම් උගසට අරං ණය දීම නවතිනවා!

  • @udarachathura605
    @udarachathura605 8 หลายเดือนก่อน

    වාහන ලීසීං ගෙවන එකට ඔය නීතිය අදාලද?

  • @pathumasanka956
    @pathumasanka956 8 หลายเดือนก่อน +4

    නවලෝක මුදලාලි බේරගන්න ගෙනාපු එකක් කියලා මම හිතුවෙ😂

  • @mapkumara2121
    @mapkumara2121 8 หลายเดือนก่อน

    ස්තුතියි

  • @bipadmini3809
    @bipadmini3809 8 หลายเดือนก่อน

    Apenam mehelakatath aran iwarai

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 8 หลายเดือนก่อน +10

    ඔබ ඉතා අත්‍යවශ්‍ය කාරණයක් පැවසුවේ නැහැ. ඒ තමයි පරාටේ නීතිය බලපාන්නේ ණය මුදල මිලියන 5ට වැඩි ඒවට විතරයි කියන එක. ඒකත් capital outstanding එක. දඩ පොලිය හා හිග වාරික නොමැතිව මිලියන 5ට වැඩි. ඒ නිසා ඕක බලපාන්නෙ ඉතාම සුලු පිරිසකට විතරයි

    • @keerthiegodage4343
      @keerthiegodage4343 8 หลายเดือนก่อน

      What is the process when capital outstanding is below 5 million?

    • @dhanushkanuwanwijewardane6178
      @dhanushkanuwanwijewardane6178 8 หลายเดือนก่อน +1

      @@keerthiegodage4343 it should follow common law. Means should go to courts and courts give final judgement

    • @kasunbuddhi
      @kasunbuddhi 8 หลายเดือนก่อน

      Loku polu kaarayo berala

    • @dhanushkanuwanwijewardane6178
      @dhanushkanuwanwijewardane6178 8 หลายเดือนก่อน

      @@kasunbuddhi kawda

    • @santhajayasinghe4054
      @santhajayasinghe4054 7 หลายเดือนก่อน

      නවලෝක රෝහල HNB එකට සින්න වෙන්න උසාවියෙන් තීන්දුවක් දුන්න නේද

  • @samthrimavithana8243
    @samthrimavithana8243 8 หลายเดือนก่อน

    Gov no 1 priority is depositors …..

  • @janithvishwajith1248
    @janithvishwajith1248 8 หลายเดือนก่อน +1

    Super 😍😍....

  • @janaka.jayasinghe
    @janaka.jayasinghe 7 หลายเดือนก่อน

    පරාටේ නීතිය ගැලවෙද්දි බැංකුවල ආරක්ශාව වෙනුවෙන් අලුත් නීති ක්‍රියාත්මක වෙනවා ඇති ඒගැනත් කීවොත් බැලන්ස් වෙයි බැංකුවපැත්තත්

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 8 หลายเดือนก่อน

    මෙහෙම නීතියක් ගැන ඇහුවෙත් මේ ජරමරේ නිසා... 🙄😀🙆

  • @namaleegeethadevi5636
    @namaleegeethadevi5636 8 หลายเดือนก่อน +1

    පාට පෙට්ටියේ පාට මදි

  • @123456712526
    @123456712526 7 หลายเดือนก่อน

    බැන්කු රකිමු මිනිස්සු මරමු නොකියා කියන අවසාන කතාව ඒක නේද මහත්තයෝ.

  • @kiriekanayake6406
    @kiriekanayake6406 8 หลายเดือนก่อน +2

    ස්තුති ධනා.ඔයා විතරයි මේ දැනුම දෙන්නෙ.(අනික් එක lanka business tv ,mr.Jayantha😊)ආන්ඩුව වෙනම කතා කියන්නෙ.....👍❤️❤️❤️

  • @thilinasampath705
    @thilinasampath705 8 หลายเดือนก่อน

    super boss

  • @nisalsilva7308
    @nisalsilva7308 8 หลายเดือนก่อน +2

    Parate නීතිය අනුව උසාවි යන්නේ නැහැ ,බැංකු වල ඉන්න අධ්‍යක්ෂ සෙට් එක තමයි තීරණා කරන්නේ, කොහොමද වැඩේ