දැන් ඉන්න ළමයිට තියෙන ලොකුම බය! | Charitha Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • දැන් ඉන්න ළමයිට තියෙන ලොකුම බය! | Charitha Dissanayake
    #charithadissanayake #charithadissanayakechemistry #tution #advancedlevel #motivational #srilanka
    © Charitha Dissanayake - All Rights Reserved ®

ความคิดเห็น • 83

  • @NadeeraWeerasinghe1125
    @NadeeraWeerasinghe1125 2 หลายเดือนก่อน +105

    කාලයක් බලන් ඉඳලා මට මේක කියන්න හිතුනා මේ චරිත දිසානායක කියන මනුස්සයා ගැන.මේ ඉන්නේ දුර්ලභ මනුස්සයෙක්.ලංකාවේ මේ වගේ මිනිස්සු හරි අඩුයි.ඇත්තම කියන,බොරැ Marketing හිඟන පාට් නැති,ගැඹුරැ වටිනා මනුස්සයෙක්.මේ ගුරැවරයාව හරියට කියව ගත්ත දරැවෙක් නම් එයා දවසක හැම අතින්ම සාර්ථක සතුටෙන් ජීවත් වෙන වටිනා මනුස්සයෙක් වෙයි.ලංකාවේ දෙමවුපියෝ වැඩි දෙනෙක් චරිත වගේ දරැවෙක් නිර්මාණය කරපු ඒ දෙමවුපියෝ වගේ වුනා නම් අද ලංකාවේ මිනිස්සු කොයි තරම් දියුණු මිනිස්සු වෙයිද.
    චරිත ඔබටත් ඔබේ දෙමවුපියන්ටත් යහපතක්ම වේවා.. මම විදේශයක ජීවත් වන ලාංකිකයෙක්.

  • @sasinupasanthul6513
    @sasinupasanthul6513 2 หลายเดือนก่อน +82

    සර් කොමද ඕවා හරියටම කියන්නෙ 😢

  • @rumnature5534
    @rumnature5534 2 หลายเดือนก่อน +50

    මේක අම්මටයි තාත්තටයි අහන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා 🥲❤️

    • @Youknowwho910
      @Youknowwho910 2 หลายเดือนก่อน +1

      Send krnn

    • @dr_lorax
      @dr_lorax 2 หลายเดือนก่อน +1

      ammage acc eken sub krala shape eke recommend wenna denna🤣🤣 mn ehem krl thiyenw
      hrigiya

  • @hansikajayamini7736
    @hansikajayamini7736 2 หลายเดือนก่อน +40

    සර්ගෙ කතාව ඇත්ත සර්..... ඒ කියවීම හරියටම හරි සර්. සර්ට බුදු සරණයි සර් ❤️☺️

  • @Nishi780
    @Nishi780 2 หลายเดือนก่อน +24

    අපේ ගෙදරත් මේ ටිකමයි . මගේ ජිවිතේ එයාලට ඕන විදියට හසුරවන්නේ 🙂 දෙමව්පියෝ ලමයි ගැන හිතන්න ඕන දේවල් කරන්න ඕන ඒ උනාට ඕනාවට වැඩියෙම් ඇගිලි ගහන්න ගියාම ඒක ලමයාට හරි හිසරදයක්. 🙂 ලමයට නිකන්ම දෙමව්පියෝ එපා වෙන්න ගන්නවා ඊටපස්සේ 🥺🤕
    . අහන්න දෙන්න ක්‍රමයක් නැත්තම් හයියෙන් මේ වීඩියෝ එක බලන්න අම්මා ඉන්න හරියක 😂 මාත් මේ ඒකමයි කරන්නේ 😒😐

  • @kaveeshmotivation6075
    @kaveeshmotivation6075 2 หลายเดือนก่อน +5

    O/L ඉවර කරලා ගොඩාක් ආසාවෙන් හිටියේ ස‍ර්ගෙ පන්ති එන්න චරිත සර්ගේ පන්තිය පන්තියක් නෙමේ විශ්ව කෝෂ‍යක් හරි සරල විදිහට සර් උගන්නන නිසා මාරම පහසුවෙන් ගොඩ දාගන්න පුලුවන් සර් තමා චරිතේ

  • @EnoshMethusha
    @EnoshMethusha 2 หลายเดือนก่อน +16

    මගේ තාත්ත නෑ මගේ ඇහැ ට කදුළු ආවා සර්
    ol results awat passe eyath ehama thami sir
    ❤❤

  • @Yes99125
    @Yes99125 2 หลายเดือนก่อน +9

    සර් job කරන මටත් ඔය ප්‍රශ්නෙ තියනවා ,thank you sir ❤❤

  • @Love_familyby
    @Love_familyby 2 หลายเดือนก่อน +23

    ❤ ඈතින් ඉදන් බලන් ඉන්න,උදව්වක් ඕන උනොත් උදව් කරන්න, බලහත්කාරයෙන් මැදිහත් වෙන්න එපා
    ❤ අපිට හම්බවෙන chance එකක් වත් miss නොකර ගන්න වග බලා ගන්න ඕනේ
    ❤ඔයාට ඔයාව දැනෙනෙ විදිහ තීරණය වෙන්නේ වටා පිටාවේ ඉන්න මිනිස්සු ඔයාට සලකන විදිහෙන්
    ❤ඔයාගේ අම්ම තාත්තා මේ ලෝකේ ඒ දෙන්න කරපු ලොකුම දේ ඔයා වගේ කෙනෙක් හදපු එක කියලා හිතනව නම් ඔයා සාර්ථක යි,එතනින් එහාට එකක් නෑ
    ❤ අම්මා තාත්තාගෙන් කවුරුහරි මෙහෙම අහනවා නම් ඔයා අරයගේ අම්ම නේද,තාත්තා නේද වගේ එකක් පට්ටම
    ❤හම්බෙන හම්බෙන සියලු chance ගන්න ඕනේ
    ❤ ඔයා තනි මිනිහෙක් කියලා හිතුනට එහෙම නෑ,ඔයාව මෙතන්ට ගෙනාපු මිනිස්සු ටිකක් ඉන්නවා,ඒගොල්ලන්ට පසුතැවෙන්න ඉඩ තියන්න එපා කිසිම දවසක
    🎉 charitha sir🎉

  • @sashinikawya4409
    @sashinikawya4409 2 หลายเดือนก่อน +3

    මමත් සර්ගේ ගෝලයෙක්..2020 A/l..class එකේ උනත් මං සර්ගේ කතා ආසාවෙන් අහන් හිටියා ඒවා හරිම වැදගත් ජීවිතයක් හදාගන්න..අදටත් මම සර්ගේ කතා අහනවා..මේ කතාව කියද්දි මට මගේ තාත්තා මතක් උනේ මගේ තාත්තා හරිම සාදාරන මනුස්සයෙක්..මට ඇත්තටම යාලුවෙක් වගේ..මගේ ඕනම ප්‍රශ්නයක් අම්මට වඩා හොදට මට තාත්තා එක්ක කතා කරන්න පුලුවන්..❤❤

  • @Chathumi-A
    @Chathumi-A หลายเดือนก่อน

    සර් කියපු ටික ඇත්ත සර් 🧡
    මටත් ගෙදරදි තරහා යනවා ඒ සර් කිව්ව දේවල් වගේ ඒවා නිසා තමයි
    මම හිතුවා මේ දේවල් මට විතරයි
    බොහොම ස්තූතියි පැහැදිලි කිරිමට 💐🌸

  • @dilupathushara8421
    @dilupathushara8421 2 หลายเดือนก่อน +8

    සර්ට ගොඩක් පින් සර්

  • @Savindu08
    @Savindu08 2 หลายเดือนก่อน +1

    ඇත්තටම සර්ට අපි ගැන තියෙන අවබෝධය අගය කරන්න ම ඕනි දෙයක්.❤❤

  • @dasunimadhushika6481
    @dasunimadhushika6481 หลายเดือนก่อน +1

    aththa sir 💗💗

  • @mashi383
    @mashi383 2 หลายเดือนก่อน +15

    ❤❤

  • @scanurasiri1
    @scanurasiri1 2 หลายเดือนก่อน +1

    Dear Mr.Charitha,I am a 53-year-old dad , YOu are right on the money about the father go crazy when the son get the result:)

  • @wegarajapaksha9000
    @wegarajapaksha9000 2 หลายเดือนก่อน +4

    හරියටම hari 🫠🙏

  • @Jehan696
    @Jehan696 2 หลายเดือนก่อน +11

    පොරක් ❤🗿

  • @ireshaliyanage8687
    @ireshaliyanage8687 2 หลายเดือนก่อน +10

  • @sanjanarubhashi
    @sanjanarubhashi 2 หลายเดือนก่อน +8

    mama ganama kiwwa wge sir 😊🙏

  • @user-ro4hc2dn1f
    @user-ro4hc2dn1f 2 หลายเดือนก่อน

    ඒ කතාවනම් ඇත්ත සර් 🥹♥️

  • @anuradha_deshan
    @anuradha_deshan หลายเดือนก่อน

    සර් බලන් හිටියා වගේ කියනවනේ😂❤️

  • @rawiduiroshana
    @rawiduiroshana 2 หลายเดือนก่อน +1

    ඇත්ත.😊

  • @legendslife4756
    @legendslife4756 2 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤

  • @HiruniGamage-bi2yt
    @HiruniGamage-bi2yt 2 หลายเดือนก่อน

    මේක ඇත්තමයි සර් 🥺

  • @DrShika555
    @DrShika555 2 หลายเดือนก่อน +6

    Sir kiyna kthw aththa sir😢

  • @shakyapoojani6303
    @shakyapoojani6303 2 หลายเดือนก่อน

    සම්පූර්ණ ඇත්ත සර්😢

  • @hiruu2630
    @hiruu2630 2 หลายเดือนก่อน +3

    Ape sir❤

  • @MadhushikaDilrukshi-jm5sx
    @MadhushikaDilrukshi-jm5sx 2 หลายเดือนก่อน

    Sir lamai gana hariyatama kiwwa. ❤️🙏

  • @wijelathawijerathna9676
    @wijelathawijerathna9676 2 หลายเดือนก่อน +2

    Sir ❤❤

  • @gamingwithshanff6914
    @gamingwithshanff6914 2 หลายเดือนก่อน +1

    🗿චරිතයක්❤

  • @imeshaminohari9658
    @imeshaminohari9658 2 หลายเดือนก่อน

    සර් කියන තාත්තයි අපේ තාත්තයි අහස පොලවයි වගේ අප්ව්ව් ගෙදර හැම එකට කැගහන්න තාත්තා මේ අවුරුදු 27 හැමදාම වගේ නැගිට්ටෙ එයාගේ රන්ඩු එක්ක. මටනම් එයා ගැන ඇත්තම ලොක් පැහැදිමක් නැ.. කලකිරිමක් විතරයි එය නිසා.. මටන්ම්නිතුරු අනිත් සහොදරයන්ට් අවුලක් නැ... මන හිතන්න එයා මගේ තාත්තා වෙන්න් බැ 😢😢

  • @SanduniThathsarani-zv7db
    @SanduniThathsarani-zv7db 2 หลายเดือนก่อน

    දෙවියනේ කොහොමද සර් ඔච්චර හොදට අපි ගැන කියන්න දන්නෙ

  • @Theekshana17
    @Theekshana17 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Prathi_739
    @Prathi_739 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @ShenalNimsara-rx9lq
    @ShenalNimsara-rx9lq 2 หลายเดือนก่อน

    2026 A/L

  • @vishwayehorawa9495
    @vishwayehorawa9495 2 หลายเดือนก่อน

    O/L ඉවර වෙච්චගමන් sir පන්ති තමයි එන්නේ

  • @user-dp8rd6co1i
    @user-dp8rd6co1i 2 หลายเดือนก่อน +2

    ❤❤😊

  • @HD-pr3by
    @HD-pr3by 2 หลายเดือนก่อน

    Sir man as deka wahagen aththtama ema hithuwa man hithuwe eka ledak kiyala mata eka hinda focus karagannth bari una 😢

  • @ishansajith6137
    @ishansajith6137 2 หลายเดือนก่อน

    ❤ sir

  • @sriyanikumari1850
    @sriyanikumari1850 2 หลายเดือนก่อน

    Sirge 2026 online class valt join venne komd kiyannko

  • @ShenalNimsara-rx9lq
    @ShenalNimsara-rx9lq 2 หลายเดือนก่อน

    Sir online class ekata join wena vidiya kiyannako

    • @charithajbdissanayake
      @charithajbdissanayake  2 หลายเดือนก่อน

      2026 පංති පිළිබඳව දැනගැනීමට මෙම group වලට join වෙන්න.
      2026 Main Telegram Channel - t.me/CD2026T
      2026 WhatsApp Group - chat.whatsapp.com/FG8kNxT9RkaHBhSyG3HjT2
      පංති පිළිබදව දැනගැනිමට +94 71 468 3239 WhatsApp කරන්න..

  • @isharaudayangi9505
    @isharaudayangi9505 2 หลายเดือนก่อน +1

    🥺❤️❤️

  • @PawanMadushan-ju5ig
    @PawanMadushan-ju5ig 2 หลายเดือนก่อน

    Ape amma nam ehemai ❤patta help mt

  • @thusharisankalpani7954
    @thusharisankalpani7954 2 หลายเดือนก่อน +12

    සර් ට දිවැස් තියනව වගේ කොහොමද ඕව කියන්නෙ ඔහොම ?

    • @SahanMadusanka-wj9cv
      @SahanMadusanka-wj9cv 2 หลายเดือนก่อน +1

      එහෙම තමා පරිණත මිනිස්සු

    • @supulpeiris
      @supulpeiris 2 หลายเดือนก่อน

      Awurudu 10k wadima lamai inna sarthakama Chemistry class eka karanna hinda. 😌

  • @Sjwdhyjbb123
    @Sjwdhyjbb123 2 หลายเดือนก่อน

    🖤

  • @bintvdancers9248
    @bintvdancers9248 2 หลายเดือนก่อน

    සර්ගේ රිවිශන් එකට join wenne kohomad online

    • @charithajbdissanayake
      @charithajbdissanayake  2 หลายเดือนก่อน

      පංති පිළිබදව දැනගැනිමට +94 71 468 3239 WhatsApp කරන්න..

  • @dr_lorax
    @dr_lorax 2 หลายเดือนก่อน

    ඒත් සර් අපෙ ගෙදර නම් හැමවෙලේම කියව කියව බනින්නෙ අම්මි නෙවෙ. අම්මි නම් ගනන් ගන්නෙවත් නැ.😪😪ම්

  • @SandamaliRangani
    @SandamaliRangani หลายเดือนก่อน

    😶

  • @adeeshanilupul8349
    @adeeshanilupul8349 2 หลายเดือนก่อน

    2026 A/L online class thiyed sir.

    • @charithajbdissanayake
      @charithajbdissanayake  2 หลายเดือนก่อน

      ඔව්...
      2026 පංති පිළිබඳව දැනගැනීමට මෙම group වලට join වෙන්න.
      2026 Main Telegram Channel - t.me/CD2026T
      2026 WhatsApp Group - chat.whatsapp.com/FG8kNxT9RkaHBhSyG3HjT2
      පංති පිළිබදව දැනගැනිමට +94 71 468 3239 WhatsApp කරන්න..

  • @ThilinaNayanajith
    @ThilinaNayanajith 2 หลายเดือนก่อน

    Sir ,2026 sirge online class thiyenawada 😊

    • @charithajbdissanayake
      @charithajbdissanayake  2 หลายเดือนก่อน

      ඔව්
      2026 පංති පිළිබඳව දැනගැනීමට මෙම group වලට join වෙන්න.
      2026 Main Telegram Channel - t.me/CD2026T
      2026 WhatsApp Group - chat.whatsapp.com/FG8kNxT9RkaHBhSyG3HjT2
      පංති පිළිබදව දැනගැනිමට +94 71 468 3239 WhatsApp කරන්න.

  • @RebeccaGunawardana
    @RebeccaGunawardana 2 หลายเดือนก่อน

    Sir 2024 AL Gampaha Paper class gena information please

    • @charithajbdissanayake
      @charithajbdissanayake  2 หลายเดือนก่อน

      පංති පිළිබදව දැනගැනිමට +94 71 468 3239 WhatsApp කරන්න..

  • @chamuditharavindu49
    @chamuditharavindu49 2 หลายเดือนก่อน +1

    ❤️🫂

  • @GreenlandTea-ro2fe
    @GreenlandTea-ro2fe 2 หลายเดือนก่อน +17

    සර්ට තියෙන මොලේ නෑනෙ අපෙ අම්මට😢

    • @sumedhasampath6283
      @sumedhasampath6283 2 หลายเดือนก่อน +1

      එහෙනම් මේක අහන්න දීපන්

    • @GreenlandTea-ro2fe
      @GreenlandTea-ro2fe 2 หลายเดือนก่อน

      @@sumedhasampath6283 නංගිට යැව්වා බන් අහන්න දෙන්න කියලා.මන් දැන් a/l කරලා සෑහෙන කල්

    • @imeshaminohari9658
      @imeshaminohari9658 2 หลายเดือนก่อน

      ඔය මොලො නැනේ අපේ තාත්ට මගේ ජිවිත කලු පැල්ලක්ම්ක් කර

    • @Savindu08
      @Savindu08 2 หลายเดือนก่อน

      මගෙත්😢😢

    • @Youknowwho910
      @Youknowwho910 2 หลายเดือนก่อน

      😂😢

  • @ShyamaleeDamayanthi
    @ShyamaleeDamayanthi 2 หลายเดือนก่อน +5

    ❤❤

  • @deepikanilanthi1800
    @deepikanilanthi1800 หลายเดือนก่อน

    Ape sir❤

  • @sandachayarajapaksha8066
    @sandachayarajapaksha8066 2 หลายเดือนก่อน +2

  • @user-dr7fb7rp4r
    @user-dr7fb7rp4r 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @ChexShe-jj4lv
    @ChexShe-jj4lv 2 หลายเดือนก่อน +1

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @dhanushkaaravinda386
    @dhanushkaaravinda386 2 หลายเดือนก่อน +1

    ❤💗

  • @R25634
    @R25634 2 หลายเดือนก่อน

    ❤❤

  • @anusenavirathne9278
    @anusenavirathne9278 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @thilochanaprasad2046
    @thilochanaprasad2046 2 หลายเดือนก่อน

    ♥️

  • @gihinisithumini7771
    @gihinisithumini7771 2 หลายเดือนก่อน

  • @user-re7dc8lm1e
    @user-re7dc8lm1e 2 หลายเดือนก่อน