ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආබාධිත අයගේ ගැටලු ,සිතිවිලි ,අපේක්ෂාවන් ගැන කතා කරන මේ වගේ කතාවක් ලියන්න හිතුන එක හරිම වැදගත්.....බලනකොට සමාජයේ අවයව හරියට තියන අනෙක් සමහර එවුන් සම්පූර්ණයෙන්ම කායික ,මානසික දෙකෙන්ම ආබාධිතයි.
අඩු පාඩු තියන මිනිස්සු ජීවත් වෙන්න දුක් විදිනවා .... හැමදේම තියන කෙනා ජීවිතේ නැති කරගන්නවා.... ජිවිත ජීවත්කරවන ආදර්ශය....අපි...❤❤❤
නලු නිලියෝ කලා කාරයො කියන්නේ සල්ලි වලට නිරුවත් වන ගොන් පඩන්ගු හැතිරියක්,ගැනුන් විකුනන් කන TV වර්ජනය කරමු
මමත් හිතුවෙ නැහැ මේ කතාව මෙච්චර ලස්සන වෙයි කියල හරිම ලස්සනයි බොහොම ස්තුතියි
උමාලි සහ නයනා ගේ සුපිරි රඟපෑම්... සම්මාන ලැබිය යුතුමයි...මේ තරම් සංවේදී කතාවක් බලන පිරිස මේ තරමටම අඩුවුණේ ඇයි? අපේ මිනිස්සු ඒ තරමටම අසංවේදීද ???
Eyala kemathi mal kathawalata😂😂
Den තමයි රුපවාහියෙ පට්ට නාට්‍ය ටික එලියට එන්නෙ .කොහෙද අප්පෙ මෙච්චර කල් මේව තියාගෙන හිටියෙ 😂😂🎉🎉🎉❤❤❤
හරිම දුකයි පොඩ්ඩි ගැන මහ මුස්පේන්තු අයියෙක් ඉන්නෙ.. අම්මලා හැමතැනම අසරණයි 😢
සෙනසුරාදා ඉරිදා තමයි ලස්සන නාට්‍ය ඔක්කොම තියෙන්නේ ❤❤❤❤❤❤❤
මේ කතාව ඇතුලේ මගේ හදවත කීතු කීතු වලට ඉරාගෙන යනවා වගේ වේදනාකාරී තැන් තිබුණා මම කියන්නේ එහෙම අය තාමත් මේ ලෝකෙ ඉන්නවා ආබාධිත අය කරුමයක් කියලා හිතන ඒ අයගේ දෙමව්පියන්ට ඒක කොච්චර වේදනාකාරී ද ඒ අම්මා එහෙම අඩනකොට මට මතක් උනේ මගේ අම්මව ඒ වගේ සහෝදරයෙක් ඔයාලටත් ඉන්නවනම් කවදාවත්ම එහෙම කරන්න එපා මොකද තමන්ට මොන වගේ දෙයක් වෙයිද කියල අපි කවුරුත්ම දන්නේ නෑ මේ එපිසෝඩ් එකෙත් උමාලි අක්ක අඬන තැන ඇත්තටම මමත් ඇඬුවත් ඒක ඒ තරම්ම දුකක් නිසා මේ රටේ අපි වගේ අයට සලකනවා කියලා මිනිස්සු කරන්නේ අනුකම්පා කරන එක අනුකම්පා කරන්න එපා ඒ අයටත් සාමාන්‍ය අයට වගේම සම තැන ලබා දෙන්න
අපි කියන අකුරු දෙකේ . අයන්නේම. ඇස. කණ. කිහිලි කරුව. තියනවා .. සුපිරි කතාව. 🤷❤️❤️❤️ ආදරෙයි ඒ හැමෝටම . ගොඩාක් 🤷❤️❤️❤️
කවුරු සම්මානයට පාත්‍ර වෙයිද කියලා හිතාගන්න බැරි තරමට හැමෝම ඒ චරිතවල ජීවත් වෙනවා .ඇත්තටම අනේ පව් කියලා කියනවා වෙනුවට ඒ වගේ විශේශ අවශ්‍යතා තියන අයට උදවු විතරයි කල යුත්තේ
ජාතික රූපවාහිනියෙ මහ පුටුවලට ගැලපෙන චරිත ආවම මේ වගේ නිර්මාන ජාතියට දායාද වීම ස්වභාවිකයි
මෙ වගෙ ආදර්ශමත් නාට්‍ය බලන පිරිස අඩුයි.😢
අනේ උමාලි අක්කා.. ඔයානම් පිස්සුවක්🥺♥️ අම්මත් ඒ වගේමයි❤
11:28 මුන් සහෝදරයෝද මට අන්ද නංගියෙක් හිටියොත් නම් ආදරෙන්, හොදින් බලාගන්නවා...
නාට්ටි අතර අපිඑනුවෙන් අපිට බලන්න නිර්මාණය කල විශිෂටම ටෙලි නිර්මාණයක් අපි👌👌
මෙහි රංගනයන් අති විශිෂ්ටයි සැබෑ නලු නිලියන් කියන්නේ මේ වගේ අයටයි ❤ වියලි ,අපි ,සකලගුරු,සුදු ඇදගෙන කලු ඇවිදින්,වීරයා ගෙදර ඇවිත් ❤❤👍
Camara ,සුපිරිම තත්ත්වයෙන්. ❤
මෙහෙම කතාවක් ලියන්න හිතුව එකම ලොකු දෙයක්.
වේදනාබර රාත්‍රියකට,සුවයක් මේ ටෙලිනාටය❤
7:27 ලස්සනයි ඒක ගොඩක්🥺❤️
කැමරාකරනය ගොඩක් ලස්සනයි.... සම්මාන ගොඩක් ලැබෙනවා සුවර්
Me කතාව ගොඩාක් ලස්සනයි.....❤❤❤❤
Umali ❤❤❤❤❤❤
හරිම ලස්සනයි කතා ව
මාර ලස්සන කතාවක්
Ane manda umalita sammana lebeida tharinith niyamai tahpparayak denna ake ane manda dennam niyamai meva thamai natya
චරිතවල නියම වටිනාකම පෙන්නවමින් රංගනයට දායකත්වය ඉතා ඉහල ලෙස ඔවුන් රග දක්වයි.....💐♥️
හිතුවට වඩා❤❤❤😊😊😊 කතාව ලස්සනයි
Hamogema acting niyamai
Thanks rupavahini ❤❤❤saudi saman
Lassana kathawak ❤❤❤❤
Anee harima dukai me drama eka 😢😢😢
❤Mon Episode Okkoma balanawaHarima dukai.Eth Lassanai❤
Mata esuth penawa kanath ehenawa, kakule abadayakuth nehe. Eth man widawanawa. Jiwithe apita nethi dewal nisama API widawanawa. Jiwithe harima pudumai. Neti dewal nisama apu hemoma widawanwa. Tina dewal gena api sathutu wenne nehe. Ekai ape moda kama. Excellent drama😢😢😢
🎉🎉❤❤
මෙගා නාට්‍ය නෙවෙයි නාට්‍ය නාට්‍ය නම් මෙන්න නාට්‍ය
Motivational story ekak❤ thank u ❤
Lassana kathawa
අපි 🥺🖤
මේ කතාවේ උමාලිට හොඳම නිලිය සම්මානය අනිවාර්යයෙන් ලැබෙන්නම ඕනා
Umali nisa balanawa
අන්ද කෙනෙක්ට මේ කතාව බලන්න බෑ නේද කියලා මතක් උනාම 😔🥺
නියමයි උමාලි.
Lassanai katawa 🎉🎉
Umalita sammanayak lebiya yutumy ayyaane weda puduma ayyek amma shok❤
Api/wiyali dekama....👍👍😀
❤❤❤❤❤❤
Lassanay drama eka
❤❤❤❤❤❤❤🎉🎉
Supiriyak
Camara niyamai
Me wage katha balanakota hith tawath duken
Pauu අඩු පාඩු teyan ayge mansa කොච්චර දුකෙන් බයෙන් atida..😥😥😥
Harima sanwedi kathawak
උමාලි.අති විශිශ්ටයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Master sir ayge නෝනයි දෙන්නම ඉන්නවා ma kathwe
Me wage kata viral wela views wedi wenna one ❤❤❤
🤷❤️❤️❤️
Ha 😢
3.26 me mt.lavinia beach eka neda? Me ara ආබාධිත kollage පිටුපස tiyenne 87 කැරැල්ල කාලේ තිබුන වදකාගාරයක් නේද?
Me beach ek kohed kiynnko danna kenek
Kumari munasinghe aparade me kathwata dala thiyenh.. wena kenek hitiye nedda anee…. Gela penehe master sir ta
Me sasara ketaram biyakaruda
Wena ayyala nam nangilata kochchara adareeda… kochchara bala ganwada
පුදුම සහෝදර yek podita ඉන්නේ 😢
උමාලි ඉන්නව කියන්නෙ ඉතිං සම්මානයක් ශුවර් හොන්දේ. ඕකට
පොඩ්ඩි පව්
උමාලිට අනිවාර්යයෙන් සම්මාන හිමිවිය යුතුය 😮
මහා ඡරා අයියෙක්
කුමාරි මුණසිංහ නිළියට මං කැමති නෑ... මාධවී ට නම් හරි කැමතියි...
👍
ආබාධිත අයගේ ගැටලු ,සිතිවිලි ,අපේක්ෂාවන් ගැන කතා කරන මේ වගේ කතාවක් ලියන්න හිතුන එක හරිම වැදගත්.....බලනකොට සමාජයේ අවයව හරියට තියන අනෙක් සමහර එවුන් සම්පූර්ණයෙන්ම කායික ,මානසික දෙකෙන්ම ආබාධිතයි.
අඩු පාඩු තියන මිනිස්සු ජීවත් වෙන්න දුක් විදිනවා .... හැමදේම තියන කෙනා ජීවිතේ නැති කරගන්නවා.... ජිවිත ජීවත්කරවන ආදර්ශය....අපි...❤❤❤
නලු නිලියෝ කලා කාරයො කියන්නේ සල්ලි වලට නිරුවත් වන ගොන් පඩන්ගු හැතිරියක්,ගැනුන් විකුනන් කන TV වර්ජනය කරමු
මමත් හිතුවෙ නැහැ මේ කතාව මෙච්චර ලස්සන වෙයි කියල හරිම ලස්සනයි බොහොම ස්තුතියි
උමාලි සහ නයනා ගේ සුපිරි රඟපෑම්... සම්මාන ලැබිය යුතුමයි...
මේ තරම් සංවේදී කතාවක් බලන පිරිස මේ තරමටම අඩුවුණේ ඇයි? අපේ මිනිස්සු ඒ තරමටම අසංවේදීද ???
Eyala kemathi mal kathawalata😂😂
Den තමයි රුපවාහියෙ පට්ට නාට්‍ය ටික එලියට එන්නෙ .කොහෙද අප්පෙ මෙච්චර කල් මේව තියාගෙන හිටියෙ 😂😂🎉🎉🎉❤❤❤
හරිම දුකයි පොඩ්ඩි ගැන මහ මුස්පේන්තු අයියෙක් ඉන්නෙ.. අම්මලා හැමතැනම අසරණයි 😢
සෙනසුරාදා
ඉරිදා
තමයි ලස්සන නාට්‍ය ඔක්කොම තියෙන්නේ ❤❤❤❤❤❤❤
මේ කතාව ඇතුලේ මගේ හදවත කීතු කීතු වලට ඉරාගෙන යනවා වගේ වේදනාකාරී තැන් තිබුණා මම කියන්නේ එහෙම අය තාමත් මේ ලෝකෙ ඉන්නවා ආබාධිත අය කරුමයක් කියලා හිතන ඒ අයගේ දෙමව්පියන්ට ඒක කොච්චර වේදනාකාරී ද ඒ අම්මා එහෙම අඩනකොට මට මතක් උනේ මගේ අම්මව ඒ වගේ සහෝදරයෙක් ඔයාලටත් ඉන්නවනම් කවදාවත්ම එහෙම කරන්න එපා මොකද තමන්ට මොන වගේ දෙයක් වෙයිද කියල අපි කවුරුත්ම දන්නේ නෑ මේ එපිසෝඩ් එකෙත් උමාලි අක්ක අඬන තැන ඇත්තටම මමත් ඇඬුවත් ඒක ඒ තරම්ම දුකක් නිසා මේ රටේ අපි වගේ අයට සලකනවා කියලා මිනිස්සු කරන්නේ අනුකම්පා කරන එක අනුකම්පා කරන්න එපා ඒ අයටත් සාමාන්‍ය අයට වගේම සම තැන ලබා දෙන්න
අපි කියන අකුරු දෙකේ . අයන්නේම. ඇස. කණ. කිහිලි කරුව. තියනවා .. සුපිරි කතාව. 🤷❤️❤️❤️ ආදරෙයි ඒ හැමෝටම . ගොඩාක් 🤷❤️❤️❤️
කවුරු සම්මානයට පාත්‍ර වෙයිද කියලා හිතාගන්න බැරි තරමට හැමෝම ඒ චරිතවල ජීවත් වෙනවා .ඇත්තටම අනේ පව් කියලා කියනවා වෙනුවට ඒ වගේ විශේශ අවශ්‍යතා තියන අයට උදවු විතරයි කල යුත්තේ
ජාතික රූපවාහිනියෙ මහ පුටුවලට ගැලපෙන චරිත ආවම මේ වගේ නිර්මාන ජාතියට දායාද වීම ස්වභාවිකයි
මෙ වගෙ ආදර්ශමත් නාට්‍ය බලන පිරිස අඩුයි.😢
අනේ උමාලි අක්කා.. ඔයානම් පිස්සුවක්🥺♥️ අම්මත් ඒ වගේමයි❤
11:28 මුන් සහෝදරයෝද මට අන්ද නංගියෙක් හිටියොත් නම් ආදරෙන්, හොදින් බලාගන්නවා...
නාට්ටි අතර අපිඑනුවෙන් අපිට බලන්න නිර්මාණය කල විශිෂටම ටෙලි නිර්මාණයක් අපි👌👌
මෙහි රංගනයන් අති විශිෂ්ටයි සැබෑ නලු නිලියන් කියන්නේ මේ වගේ අයටයි ❤ වියලි ,අපි ,සකලගුරු,සුදු ඇදගෙන කලු ඇවිදින්,වීරයා ගෙදර ඇවිත් ❤❤👍
Camara ,සුපිරිම තත්ත්වයෙන්. ❤
මෙහෙම කතාවක් ලියන්න හිතුව එකම ලොකු දෙයක්.
වේදනාබර රාත්‍රියකට,සුවයක් මේ ටෙලිනාටය❤
7:27 ලස්සනයි ඒක ගොඩක්🥺❤️
කැමරාකරනය ගොඩක් ලස්සනයි.... සම්මාන ගොඩක් ලැබෙනවා සුවර්
Me කතාව ගොඩාක් ලස්සනයි.....❤❤❤❤
Umali ❤❤❤❤❤❤
හරිම ලස්සනයි කතා ව
මාර ලස්සන කතාවක්
Ane manda umalita sammana lebeida tharinith niyamai tahpparayak denna ake ane manda dennam niyamai meva thamai natya
චරිතවල නියම වටිනාකම පෙන්නවමින් රංගනයට දායකත්වය ඉතා ඉහල ලෙස ඔවුන් රග දක්වයි.....💐♥️
හිතුවට වඩා❤❤❤😊😊😊 කතාව ලස්සනයි
Hamogema acting niyamai
Thanks rupavahini ❤❤❤saudi saman
Lassana kathawak ❤❤❤❤
Anee harima dukai me drama eka 😢😢😢
❤Mon Episode Okkoma balanawa
Harima dukai.Eth Lassanai❤