API | අපි - අපේ නොවන අපේ කතාව | Episode 06- (2024-06-01) | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น •

  • @nimashamadushani2032
    @nimashamadushani2032 6 หลายเดือนก่อน +4

    අපිට තව ජිවිතෙ හිතන්න පැති ගොඩක් තියෙනවා..කවදාවත් මෙච්චර ගැඹුරින් හිතුනෙ නැ.❤❤❤❤❤❤❤❤❤

  • @gayanasandeepana3610
    @gayanasandeepana3610 7 หลายเดือนก่อน +16

    අම්මට රගපාන්නෙ පසන්න සර්ගෙ නෝනා❤

  • @sumanalathakuwait9442
    @sumanalathakuwait9442 7 หลายเดือนก่อน +66

    Me umalige අම්මට enna niliyata කවදාවත් සම්මානයක් ලැබී නැද්ද අති wesishta ranganayak❤❤

    • @darshanarajapaksha6303
      @darshanarajapaksha6303 7 หลายเดือนก่อน +1

    • @nallaperumarupa5962
      @nallaperumarupa5962 7 หลายเดือนก่อน

      Ow Ane harima dakshai ❤

    • @asharapriyaji4732
      @asharapriyaji4732 7 หลายเดือนก่อน

      Ow aka nm aththa sammana labenne aluth niliyantane

    • @Anything_Srilanka
      @Anything_Srilanka 7 หลายเดือนก่อน

      Ragapanawa newei aththatama jivath wenawa wage❤

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 7 หลายเดือนก่อน +2

      Nayana lemaduve baasge ඇත්ත nona .එයාල වේදිකා වෙන් ave පරණ අය❤

  • @idias1100
    @idias1100 7 หลายเดือนก่อน +7

    ආදර්ශමත් ලස්සන කතාවක්.සමාජයට හොද පනිවිඩයක් දෙන එක හරිම වටිනවා👍

  • @harshanijayawardana8793
    @harshanijayawardana8793 6 หลายเดือนก่อน +11

    මගේ පුතා ගේ primary school එකේ ප්‍රින්සිපල් කකුල අබාදිත කෙනෙක්, වෙනස් වෙන්න ඔනේ මිනිස්සුන්ගෙ සිතුවිලි, පොඩි කාලේ ඉදලම හැමකෙනාටම ගරුකරන්න උගන්නන්න ඔනේ,
    මං newzeland වල ඉන්නේ,

    • @donluke3900
      @donluke3900 6 หลายเดือนก่อน

      එක අත්ත

  • @andyandy7194
    @andyandy7194 5 หลายเดือนก่อน

    ❤❤❤වැදගැම්මකට නැති කතා අතර අපූර්ව කතාවක් සමාජයේ පැතිකඩක් හරි අගේට ගෙනත්.ස්තූතිවන්ත වෙනව.

  • @shiranmendis9380
    @shiranmendis9380 7 หลายเดือนก่อน +26

    තිරිසන් සහොදරයෙක් මෙහෙම අමනයෝ මේ රටේ ඉන්නවා .හරිම කණගාටුයි . දෙනෙත් නොපෙනෙන තමන්ගේ එක කුස උපන් සහෝදරියට මේ වල් අමනයා සළකන හැටි......ඇත්ත ජීවිතෙත් ඔහොම තමයි ...දියුණු රටවල ඔහොම වෙන්නෙ නැහැ ....

    • @ChathurangaBuddika-ww1xc
      @ChathurangaBuddika-ww1xc 7 หลายเดือนก่อน +4

      Yako me drama ekak

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 7 หลายเดือนก่อน

      මේක කතාවක් 😊මට ඉන්නෙ ඇත්ත නරැම රැල්ලක් 🤬

    • @ශශිනි
      @ශශිනි 6 หลายเดือนก่อน

      ​@@ChathurangaBuddika-ww1xcඇත්ත ජීවිතේ ඉන්නව මේ අය කතාවක් කියන්නෙම නිකන්ම කරන දෙයක් නෙමේ

  • @MaaliKaravita
    @MaaliKaravita 6 หลายเดือนก่อน

    Mama harima ආසයි me teli tika balanna i.t.n.රූපවාහිනී dekema හොඳ කතාවal❤❤❤❤

  • @sampathweerakoon5699
    @sampathweerakoon5699 7 หลายเดือนก่อน +19

    අද සමාජයේ ආබාදිතයින් කොන් කර ඇති අයුරු නිරුපනය කරන විශිෂ්ට නිර්මානයක්

  • @GaminiGamage-g5n
    @GaminiGamage-g5n 7 หลายเดือนก่อน +17

    ඔබ නරබන්නේ නාට්‍යක් බව සිහියෙ තියාගෙන බලන්න ඕන අය්යා දුෂ්ටයෙක් වගේ පේනව නම් එයත් දක්ෂ නළුවෙක්

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 7 หลายเดือนก่อน +1

      හරි ඉතින් චරිතය ගැන තමයි අදහස් පලවෙන්නේ 😊

  • @ChandrapalaPerera
    @ChandrapalaPerera 7 หลายเดือนก่อน +7

    හරිම ලස්සන කතාව

  • @rasarapriyani2784
    @rasarapriyani2784 7 หลายเดือนก่อน +13

    ඇස් පේන්නෙ නෑ කන් ඇහෙන්නේ නෑ කතා කරන්න බෑ වෙනත් ෆිසිකල් දිසබිලිටීස් තියෙන අයව කොයිම වෙලාවකවත් ඔයාලට මුණ ගැහුනොත් ජීවිතේ කවදාම හරි දවසක ඒ අයව ප්‍රතික්ෂේප කරන්න එපා එයාලට අවශ්‍ය අනුකම්පාව නොව ශක්තියයි ආදරණීය මිනිසුනි මෙය ඉල්ලීමක් නොව ආයාචනයකි

  • @wasanthichandrapala1179
    @wasanthichandrapala1179 7 หลายเดือนก่อน +15

    කවුරු හරි දන්නවද මේ ෆුට්බෝල් පිස්සගෙ නම.එයා හරිම දක්ෂ දරුවෙක්.‍රඟපෑම 👍👍👍👍👍👍

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 7 หลายเดือนก่อน +2

      මමත් නම දන්නේ නැහැ අනේ ඇත්තටම එයා හරි දක්ෂයි එකම නාට්‍යයක හිටියා ඒකෙ නමත් අමතකයි 😔 එතනත් තාත්ත්වික රංගනය😊

    • @hiruniachinthya221
      @hiruniachinthya221 6 หลายเดือนก่อน

      eran landu eke hitiya neda

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 6 หลายเดือนก่อน

      මැටි කඩුලු එකේ හරක් බලපු කොල්ලා

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 6 หลายเดือนก่อน

      කවුරුත් නම දන්නේ නැහැ නේද 😮

    • @WasanthaKumari-b7e
      @WasanthaKumari-b7e 6 หลายเดือนก่อน

      Meya neda Chalo kathawe hitiye

  • @captaingalway8005
    @captaingalway8005 6 หลายเดือนก่อน

    මෙහි රගපාන සියළුම නළුවන් තමන්ගේ චරිත වලට උපරිම සාධාරණයක් ඉටු කරනවා❤

  • @a.perera5657
    @a.perera5657 5 หลายเดือนก่อน

    මේකේ music කරන්නේ කවුද...අම්මෝ මාර feeling නේහ් ❤

  • @samansenavirathna5814
    @samansenavirathna5814 6 หลายเดือนก่อน

    Thanks rupavahini ❤❤❤saudi saman

  • @HhdhJxjjx-zm2rf
    @HhdhJxjjx-zm2rf 7 หลายเดือนก่อน +3

    ලස්සන කතාව ක් ලස්සනයි ❤

  • @wasanapiyusandaruPiyu
    @wasanapiyusandaruPiyu 6 หลายเดือนก่อน

    චරිත සියල්ලම වගේ 100%ක් තාත්ත්වික රංගනයක යෙදෙනව. නියමයි.

  • @surangisurangi6001
    @surangisurangi6001 6 หลายเดือนก่อน +1

    මුළු මහත් සමාජයම නරබන්න ඕනේ කථාවක් මේක 😥😥

  • @JanakaYapa-x1h
    @JanakaYapa-x1h 6 หลายเดือนก่อน

    ලස්සන කතාවක්

  • @chinthakachinthaka6798
    @chinthakachinthaka6798 7 หลายเดือนก่อน +7

    ආදර්ශමත් කතාවක්

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 7 หลายเดือนก่อน +1

    මාස්ටර් සර්❤❤❤

  • @shanidesilva4506
    @shanidesilva4506 5 หลายเดือนก่อน

    Superb❤

  • @asinthimethsarani9945
    @asinthimethsarani9945 2 หลายเดือนก่อน

    මට දුකම හිතෙන්නේ මෙ කකුල ආබාදිත කෙනා ගැන 🥺

  • @udulaniabekon2962
    @udulaniabekon2962 6 หลายเดือนก่อน

    Aththtama maaarama maara lassanai

  • @thusharamuthu1009
    @thusharamuthu1009 7 หลายเดือนก่อน +9

    අන්ධ අයගෙ ප්‍රධාන සන්නිවේදනය හඬයි. ඇයි අන්ධ දැරියට කතා කරන්න බැරි ඇහෙන්නැති යාලුවෙක්ම සෙට් වුනේ 😢

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 7 หลายเดือนก่อน +1

      ඒක අහඹුවක් පුස්තකාලයේදි😊

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana2690 7 หลายเดือนก่อน +4

    උමාලි ලස්සනට රගපානවා පව් අයියා මාරයෙක් චික්

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 7 หลายเดือนก่อน +1

    Umali ❤❤❤❤❤

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 6 หลายเดือนก่อน

    Umale🎉🎉🎉

  • @kanthi1038
    @kanthi1038 6 หลายเดือนก่อน +1

    බිහිරි දරුවා, කකුල ආබාධිත දරුවා ආධුනික නළුවො උනාට දක්ෂයො. නාට්‍ය නිර්මාණය ඉතා හොඳයි සීනිබෝල නාට්‍යවලට වඩා.

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 6 หลายเดือนก่อน

    සෙනෙවි රත්නේ බාස් උන්නැහේ කවදාවත් අතින් නියනක් අල්ලලා නැහැ

  • @navodi-samarakoon
    @navodi-samarakoon 7 หลายเดือนก่อน

    ❤❤

  • @Anu-yw3vk
    @Anu-yw3vk 7 หลายเดือนก่อน

    ඔන්න කතා නම් කතා

  • @Anu-yw3vk
    @Anu-yw3vk 7 หลายเดือนก่อน +2

    මෙගා නාට්‍ය වගේ නෙවෙයි උමාලික රඟපෑමත් විශිෂ්ටයි

  • @r19madushan
    @r19madushan 6 หลายเดือนก่อน

    රැට්ටා රඟපානවා නේද😮

    • @donluke3900
      @donluke3900 6 หลายเดือนก่อน

      කො කටඩ

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 6 หลายเดือนก่อน

    Ai me wyasaka katteya eskole yanaawada

  • @DamithaSiriwardane
    @DamithaSiriwardane 6 หลายเดือนก่อน

    Pidiy uththan pudanne na

  • @rivi6449
    @rivi6449 7 หลายเดือนก่อน +2

    මෙයා ස්කෝලේ ළමයෙක් නෙමේ පටිට වයස පොරක්

    • @sampathweerakoon5699
      @sampathweerakoon5699 7 หลายเดือนก่อน

      චරිතය හොදයි පෙනුම තමා

    • @sunilaperera6491
      @sunilaperera6491 7 หลายเดือนก่อน +3

      වයස ප්‍රශ්නයක් නැහැ. ඒ පුතා හොඳට චරිතය රඟපානවා

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 7 หลายเดือนก่อน +6

    උමාලි ගේ රගපැම් හොඳයි
    ඒත් ඉතින් උමාලි සාරංග ට ගැලපෙන්නේ නැ
    සාරංග ක්‍රියාශීලී කෙනෙක්

    • @nawarathnawanninayake5911
      @nawarathnawanninayake5911 7 หลายเดือนก่อน +3

      😂 athal comments

    • @nalikasiriwardana2690
      @nalikasiriwardana2690 7 หลายเดือนก่อน +2

      ගැලපෙන් නැති නිසානෙ වෙන් උනේ උමාලි හොද වැඩියි පින් මදි උමාලි වගේ කෙනෙක් එක්ක ඉන්න

    • @screenaddict7843
      @screenaddict7843 7 หลายเดือนก่อน +3

      ​@@nalikasiriwardana2690සාරංගට පින තිබ්බ නිසා තමා බං උමාලිගෙන් ගැලවුනේ 😂 උමාලිට ආස උන පලියට නොදන්න කතා නොකියා ඉදින්

    • @kumarihewage8298
      @kumarihewage8298 6 หลายเดือนก่อน

      ​@@nalikasiriwardana2690Oya hari ❤

  • @NatureLover-hw7nr
    @NatureLover-hw7nr 7 หลายเดือนก่อน +2

    ❤Sub karnna...sup 1k denna puluwan hamoma

  • @amithakumarasri2092
    @amithakumarasri2092 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤සුපිරි කතාවක් හරිම ලස්සනයි

  • @senurafernando3106
    @senurafernando3106 7 หลายเดือนก่อน

  • @dreams8446
    @dreams8446 7 หลายเดือนก่อน

  • @blessitapeiris6240
    @blessitapeiris6240 6 หลายเดือนก่อน

    ❤❤