යාපනයේ තරුණයින් ජනාධිපතිවරයා වට කරගෙන කිව්වේ මොනවද? | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024
  • Follow on:
    #rupavahininews #slrc #rupavahini #news
    එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    Official website (news) - www.runews.lk
    Official TikTok Account (news) - Link: shorturl.at/itG48
    Official facebook page (news)- / runewslk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 205

  • @travelwithhero3472
    @travelwithhero3472 17 วันที่ผ่านมา +256

    යාපනය ජනතාව සතුටුදායක දවසක් . දකුණේ ජනතාව ගොඩක් සතුටින් ඉන්නෙ . ඇත්තටම හරි ආඩම්බරයි ❤❤❤

  • @JayaniRathnayake-e7i
    @JayaniRathnayake-e7i 17 วันที่ผ่านมา +283

    සජිත් ට මොනව හිතෙනවා ඇද්ද මේවා දකිද්දී.. තිබ්බ එකම පිහිට උතුර චන්ද ටිකටත් හරි 😂

    • @arunininawarathne5967
      @arunininawarathne5967 17 วันที่ผ่านมา +38

      😂😂😂
      මිනිස්සු මෝඩ නෑ දැං ඒ බොරු අහ අහ ඉන්න 😆
      ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට

    • @CrazyGamer-wm3wv
      @CrazyGamer-wm3wv 16 วันที่ผ่านมา

      ​​@@arunininawarathne5967 ඉන්නව ඉන්නව. පියානෝ තවම ඔලුවෙ තියාන පුතානෝට වදින සෙට් එකකුයි, පූතානෝ රූකඩ පැංචෙක් කරගෙන වාසිගන්න පොරව බලේට පත්කරන්න බලාගෙන ඉන්න සෙට් එකකුයි.

    • @jeonara9025
      @jeonara9025 16 วันที่ผ่านมา +3

      Hamadama jathiwadaya wapurala chande dinana ba minissu terun gannawa hamadama oka tamai kale api rawatuna malimawata jaya

    • @abayakumarawasantha2517
      @abayakumarawasantha2517 15 วันที่ผ่านมา

      COPY MAN

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 14 วันที่ผ่านมา +1

      මොංගලි් සජියා පවි😂😂

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 17 วันที่ผ่านมา +181

    යාපනයේ මේ තරම් ජනතාවක් සිංහල දේශපාලකයෙක් වෙනුවෙන් එකතුවෙලා ඉන්නවා දැක්කම යි. ඇත්තටම ජාතික ජන බලවේගයට මේ රට භාරදීම මේ රටේ තීරණාත්මක හැරවුමක් වේවි.

    • @vijayafernando1
      @vijayafernando1 14 วันที่ผ่านมา +1

      United as one people ,we stand.

    • @MM-ru5ob
      @MM-ru5ob 12 วันที่ผ่านมา +1

      සිංහල නෙවෙයි sri ලාංකික අපි හැමෝම ❤

  • @thereality5645
    @thereality5645 16 วันที่ผ่านมา +231

    දෙමළ යූ ටියුබ් කරන කීපදෙනෙක් පුදුමාකාර වෙනසක් ඇතිකරා . ජනාධිපතිතුමාගෙ ඇත්තම ස්භාවය පෙන්නුවා. ඒ නිසයි මෙ වෙනස ඇති උනේ.

    • @Asha.M-z2s
      @Asha.M-z2s 16 วันที่ผ่านมา +13

      ඇත්ත..❤ එහි comments කරපු අයත් ජනාධිපති තුමාගේ ඇත්ත ස්වභාවය උතුරේ ජනතාව ට තේරුම් කරන්න උපරිම උත්සාහය කරා❤

    • @abayakumarawasantha2517
      @abayakumarawasantha2517 15 วันที่ผ่านมา +5

      Thanks ❤

    • @ribji34
      @ribji34 15 วันที่ผ่านมา +5

      එකෙන්ම ❤❤❤ එක තමයි යථාර්තය ❤️❤️❤️

    • @alageshroobadharsan6995
      @alageshroobadharsan6995 15 วันที่ผ่านมา +5

      So True ❤🇱🇰🔥

    • @sumudusaliya6004
      @sumudusaliya6004 14 วันที่ผ่านมา +3

      ඔබ අපට එය වටහා දුන්නට තුති,❤❤❤❤❤❤

  • @knowdgeispower4949
    @knowdgeispower4949 17 วันที่ผ่านมา +159

    බෙදීම වෙනුවට එකතු කිරීම

  • @Vehiclehub-lk
    @Vehiclehub-lk 17 วันที่ผ่านมา +161

    සජිත්ට යාපනයෙනුත් බඩු බනිස් වෙන තත්වයක් මිතුරනි 😂😂😂

  • @chamaliranasinghe
    @chamaliranasinghe 17 วันที่ผ่านมา +88

    එකමුතු වෙමු අපි එකට .අපිට මොකටද ජාති ආගම් බේදයක් ..අපි ඔක්කොම ශ්‍රි ලාංකිකයන් ..එකම රටක එකම රජයක සමගියෙන් සහයෝගයෙන් ඉන්න හොඳම රජය පත්කර ගනිමු ..මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවා ලස්සන පොහොසත් රටකට එකට යමු ..
    මාලිමාවට ජය ..
    ඔබට ජය
    අපට ජය ..
    සැමටම ජය ..

  • @harshisenanayake5605
    @harshisenanayake5605 17 วันที่ผ่านมา +57

    ඔබතුමා ගේ වචන ටික ඇසෙන කොට මහත් ආඩම්බර යක් 🙏🏼🙏🏼🙏🏼❤️❤️

  • @manorikularathne9457
    @manorikularathne9457 17 วันที่ผ่านมา +39

    මේ ලස්සන රටේ අපි හැමෝම එක අම්මගේ දරුවෝ වගේ සතුටින් සමගියෙන් ඉමු .ආදරෙයි උතුර නැගෙනහිර සහෝදර අපේ ජනතාවට.

  • @vinujasudhara8148
    @vinujasudhara8148 17 วันที่ผ่านมา +58

    දැන් තමයි ගේම පටන් ගන්නෙ ♥️

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 17 วันที่ผ่านมา +62

    ජනාධිපති තුමනි,ආරක්ෂාව ගැන තව ටිකක් හිතන්න.ඔබතුමා අපිට වටිනවා.පොඩ්ඩක් බලන්න ඔබගේ ආරක්ෂක මහතා පොඩි ගේමක්ද ගහන්නේ

  • @ayesh.3308
    @ayesh.3308 17 วันที่ผ่านมา +53

    සුලු කාලයක් ජීවත් වෙන අප හැමදාම සමගියෙන් ජීවත්වෙමු.
    වෛරය ඊර්ෂ්‍යාව පලිගැනීම නිසා
    ලස්සනට තිබුණ රටවල් යුද්ධ නිසා අද විනාශ වෙලා.
    අප සමගියෙන් ජීවත්වෙමු ❤❤❤❤❤

    • @kusumsalgado1777
      @kusumsalgado1777 14 วันที่ผ่านมา +1

      Yes, the biggest destruction in the world is due to undue hatred, jealousy and revenge in the minds of people! Our generation experienced this during the past decades....This is the first time that political will is there to build peace among all our communities...it is essential that all of us get together to achieve this!

  • @Juneandjanuary1996
    @Juneandjanuary1996 17 วันที่ผ่านมา +33

    අපි හැමෝම ලංකිකයෝ.. ලංකවට ලස්සන කරමු හැමෝම

  • @nelsonappuhami2246
    @nelsonappuhami2246 17 วันที่ผ่านมา +32

    එකතු වෙලා අපි මේ අපේ රට ජාතිබේද නැතිව ලෝකේ ඉහළින් තබමු

  • @SkRj-zz3il
    @SkRj-zz3il 16 วันที่ผ่านมา +15

    අපෙ නායකයාට සැමදා ජයෙන් ජය❤❤❤

  • @chamindanamal9673
    @chamindanamal9673 17 วันที่ผ่านมา +26

    ජයවේවා

  • @yasirujayashanka9024
    @yasirujayashanka9024 17 วันที่ผ่านมา +67

    ඇත්තටම සමගි කවුද කියල තේරෙනවද❤

  • @chathukichathuki7117
    @chathukichathuki7117 11 วันที่ผ่านมา +2

    කුරුණෑගල අපිට පට්ට සතුටුයි deiyane අපේ රටේ මිනිස්සු හැමෝම akamuthuwela සතුටින් ඉන්න ඕන ❤❤❤

  • @malindupawan5918
    @malindupawan5918 17 วันที่ผ่านมา +26

    මන් ඉන්නෙ එන්ගලන්ඩ් මහෙ ඔක්කොම ජාති එංගලන්තයේ කොඩිය යට එකයි..දියුණු රට වල ජාති බේද නෑ.. මට ඔබට චන්දෙ දෙන්න බැරි වීම පිලිබද කනගාටුයි😢..දැන් මගෙ පුරවැසි බාවය එංගලන්තයේ

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 16 วันที่ผ่านมา +16

    අපි රූපවාහිනී බලනවා දැන් 😊😅

  • @aayotime341
    @aayotime341 16 วันที่ผ่านมา +19

    What a beautiful and brilliant message. United we stand, divided we fall. God bless Mother Lanka and God bless the #NPP🙏❤

  • @capitalland1071
    @capitalland1071 17 วันที่ผ่านมา +27

    ❤❤❤ අනුර කුමාර දීසානායක ජනාධිපති තුමාට දිපු ජන්දය ගැන පුදුම සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 17 วันที่ผ่านมา +24

    Anura sir great leader we proud our new leader anura sir 👍 👏 🙌

  • @SGunasekara-n9j
    @SGunasekara-n9j 16 วันที่ผ่านมา +6

    යාපනය වෙවා මාතර වෙවා ලෙඉන් මසින් නිමවු එකම ජනතාව කි වෙනස බාශාව පමනි නියම ලෙස අදහස් හුවමාරු නොව්ම ගටලු අති වන්නට හෙතුවිය ආගම සමාන ලක්ශන තිබෙන වා සින්හල අපි කතරගම දෙවියන් අදහන ලෙසම උතුරෙත් එය කරනවා අපි අතර කිසිම වෙනසක් නොවෙයි එනිසා සහොදරත්වය සාමුහිකත්වය සුහදත්වය නිතරම ආරක්ෂා කරගමු අනුර සහොදරය ගෙ උතුම් චින්තනය පල දරමු අපි ඔක්කොම එකතු වෙලා මම මාතර ඕස්ට්‍රේලියා සිට thank

  • @mtmmahir4511
    @mtmmahir4511 17 วันที่ผ่านมา +13

    ❤❤❤❤❤❤ජයවෙවා

  • @abmarawild
    @abmarawild 17 วันที่ผ่านมา +6

    💙 👏🏽👏🏽👏🏽 ජය වෙවා!

  • @AmeenNurul-r1x
    @AmeenNurul-r1x 16 วันที่ผ่านมา +7

    අපි ඔබ සමගයි
    පිරිසිදු රටක් ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @arunininawarathne5967
    @arunininawarathne5967 17 วันที่ผ่านมา +14

    ❤❤ ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට

  • @nirosharathnayake8629
    @nirosharathnayake8629 17 วันที่ผ่านมา +17

    ❤ පුදුම සතුටක් දැනෙනවා ❤

  • @L91nMK-vq8sz
    @L91nMK-vq8sz 16 วันที่ผ่านมา +5

    Jaffna sisters and brothers we respect you❤❤❤

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 16 วันที่ผ่านมา +7

    පන ගැහෙනා දේශයට ....තම පනදී නිතියෙන් ..
    පනගැහැනා හදවතට..නව පනදී රැකදෙන්..

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 16 วันที่ผ่านมา +9

    දෙමළ භාෂාව සහ සිංහල භාෂාව යන දෙකම දැනුවත් මිනිසුන් කරන්න ඕනේ මේ යාපනය ඔතන තමයි තියෙන අවුලයාපනේ විශ්ව විද්‍යාල විද්‍යාලවල සිටින සියලුම දෙනාට සිංහල කතා කිරීමේ හැකියාව පවතින්න ඕනා

  • @nimasathemiya53
    @nimasathemiya53 16 วันที่ผ่านมา +5

    ❤ගැම්ම

  • @songmusicprabash1856
    @songmusicprabash1856 16 วันที่ผ่านมา +7

    මෙි පාර සජිත්ගෙ චන්ද ඉවරයි සාමයෙන් සතුටින් ඉන්න රටක් තමයි අපිට ඔින❤ ජයවෙිවා 🇱🇰❤️

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 17 วันที่ผ่านมา +10

    Budusarani Akd Akd Akd 💐💐💐

  • @MN-yz8uf
    @MN-yz8uf 16 วันที่ผ่านมา +1

    ඡයවේ‍වා!❤

  • @chamikalakshan-p4o
    @chamikalakshan-p4o 17 วันที่ผ่านมา +27

    යාපනයෙන් 4වත් ආවොත්❤

    • @sarathstickermodification5426
      @sarathstickermodification5426 17 วันที่ผ่านมา

      6 දෙනයි මංතතීලා 4ක් ආවොත් පිස්සුවක් කරන්න පුළුවං

    • @KaleiSelvi-e8l
      @KaleiSelvi-e8l 17 วันที่ผ่านมา +8

      නෑ බෝනස් එකත් එක්ක එන්නෙ මේ පාර 🎉❤

    • @Xavierjayasuriya
      @Xavierjayasuriya 17 วันที่ผ่านมา +4

      Me para එනවා

    • @gihandissanayake2321
      @gihandissanayake2321 17 วันที่ผ่านมา +2

      @@KaleiSelvi-e8l❤❤❤

    • @pubuduneranjan957
      @pubuduneranjan957 8 วันที่ผ่านมา

      ආව මචං😎

  • @capitalland1071
    @capitalland1071 17 วันที่ผ่านมา +7

    ❤❤❤ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️ මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️

  • @RMN512
    @RMN512 16 วันที่ผ่านมา +2

    Grate speech❤

  • @valuables
    @valuables 12 วันที่ผ่านมา

    ජය ❤

  • @Menakew
    @Menakew 16 วันที่ผ่านมา

    ❤❤ ජයවේවා !!

  • @damanifonseka2891
    @damanifonseka2891 16 วันที่ผ่านมา +6

    Our president our great leader our hero we are proud of you ❤ only hope

  • @Cobra385
    @Cobra385 16 วันที่ผ่านมา

    මේ අපේ ජනාධිපති සහෝදරයා .මේ තමයි දකුනේ අපේ පන .ජීවිතය ❤❤❤
    රැකපියව් දිවි දෙවෙනි කොට ..❤❤❤🇱🇰🇱🇰

  • @planetceylon1282
    @planetceylon1282 17 วันที่ผ่านมา +14

    1.18 lassana thangachchi kenek hitiya 😍😍😍

    • @ramikarandiv
      @ramikarandiv 17 วันที่ผ่านมา

      hmm. math dakka. 🙂

    • @Minuka_R
      @Minuka_R 16 วันที่ผ่านมา +2

      0:43 th innawa

    • @ramikarandiv
      @ramikarandiv 16 วันที่ผ่านมา

      @@Minuka_R hmm

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe 16 วันที่ผ่านมา +1

      මාත් කියන්ට ගියේ ඒක ❤️

  • @SriyanandaSoysa
    @SriyanandaSoysa 16 วันที่ผ่านมา +5

    ඔන්න ඔයදේ තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ ජාතිභේද නැති මව්බිමක් ඔබට ජය නියතයි මාලිමාව ජය ලබනා බව විශ්වාසයි

  • @sanjeewa7926
    @sanjeewa7926 17 วันที่ผ่านมา +10

    Lassana tamil kellak dakka 😍❤️🇱🇰

  • @keshankavindu3466
    @keshankavindu3466 17 วันที่ผ่านมา +11

    ❤❤❤❤

  • @RosMadu
    @RosMadu 15 วันที่ผ่านมา

    Jayawewa,❤❤❤❤

  • @maheshpathirajawasan8795
    @maheshpathirajawasan8795 15 วันที่ผ่านมา

    Well said ❤❤❤❤

  • @1trending868
    @1trending868 16 วันที่ผ่านมา +1

    AKd
    ආදරෙයි ❤

  • @SuperPiyuchan
    @SuperPiyuchan 17 วันที่ผ่านมา +3

    patta.

  • @sunethradissanayake641
    @sunethradissanayake641 17 วันที่ผ่านมา +14

    සජිත්ට යාපනේ නැතිවුනාට කමක් නැ සේපාල් ඉන්නවා

    • @Xavierjayasuriya
      @Xavierjayasuriya 17 วันที่ผ่านมา +1

      අම්මප 😂😂😂

    • @dilmibo4955
      @dilmibo4955 16 วันที่ผ่านมา

      😂😂😂

  • @indika4497
    @indika4497 11 วันที่ผ่านมา

    Yapaneta අපි ආදරෙයි

  • @nalakanilantha8869
    @nalakanilantha8869 16 วันที่ผ่านมา +3

    Let's unite in Sri lanka

  • @nelsonappuhami2246
    @nelsonappuhami2246 17 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤මාලිමාවට

  • @natural7307
    @natural7307 16 วันที่ผ่านมา +4

    පුදුමයි මිනිසුන්ගෙ සතුට සමගිය හා ආදරය ❤

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 16 วันที่ผ่านมา +1

      එහෙම වෙන්න ඕන, ලොකේ හැම රටකම එහෙමයි, ( බෙදි ගියොත් රට යයි සුන් වී)

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 17 วันที่ผ่านมา +5

    ❤❤❤Super 🇱🇰💯🙏🙏🙏supiri NPP225 supiri ❤❤❤

  • @pasanalagiyawanna
    @pasanalagiyawanna 12 วันที่ผ่านมา +1

    United we win, devided we fall.

  • @gamunushantha7877
    @gamunushantha7877 16 วันที่ผ่านมา +9

    👍🌷 අපේ රටේ ජාතික සමගිය ඇතිකිරීම වෙනුවෙන් අනුර කුමාර සහෝදරයාට ලෝක සාම ත්‍යාගය හිමි විය යුතුයි.

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 10 วันที่ผ่านมา

      Uthure minissu tama prabakrnta asai Ubla rawtiyalla

  • @danudanuka1875
    @danudanuka1875 17 วันที่ผ่านมา +5

    මෙදා පාර සජායාට තිබුන එකම පිහිටත් ඉවරයි

  • @ShelmaFernando-j4x
    @ShelmaFernando-j4x 14 วันที่ผ่านมา

    උතුරේ ජනතාවට ආචාරය❤

  • @RoshiniAlahakoon
    @RoshiniAlahakoon 17 วันที่ผ่านมา +4

    ❤♥️💐

  • @chalithchathuranga6796
    @chalithchathuranga6796 15 วันที่ผ่านมา

    ❤❤❤ malimawata jayawewa ❤❤❤.

  • @prasanthachandanaperera7243
    @prasanthachandanaperera7243 15 วันที่ผ่านมา +2

    කතාව හොදයි ත්‍රස්තවාදීන් ට ත්‍රස්තවාදීන් කියන්නේ නැතිව මොකටද දෙශපාලන සිරකරුවන් කියන්නේ.එ අයව නිදහස් කරගත් නමක් නැ එක හරි. ඒත් එයා ත්‍රස්තවාදීයෙක්.

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 14 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවෙිවා🥰🥰🙏👍👍❤️❤️

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 16 วันที่ผ่านมา +3

    ජාතිවාදෙන්මරාගත්ත අැති. යුද්ධය ඔීන බංකොලොත්දේශපාලුවන්ට හා අායුද විකුණන්ටයි.වෙන ලාබ කාටද.ඒනිසා අපි එකම සිරිලක්දරුවො වෙමු.

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 17 วันที่ผ่านมา +3

    Yapanaya janathaw🥰
    Me api hamogema rata
    Ekathuwemu🤜
    Beda wenna epa
    Ransuwenna epa🤜🇱🇰🥰👍👌

  • @RuwaniWijesingha-m4g
    @RuwaniWijesingha-m4g 16 วันที่ผ่านมา

    උතුරේ දකුණේ සදිසාවේ...හදේ පැතුම මේ මිනිසා වේ....අාඩම්බරයි ජනපතිතුමණි ❤

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 17 วันที่ผ่านมา +1

    Great ruler ever produced by mother earth

  • @Ushan-q9j
    @Ushan-q9j 17 วันที่ผ่านมา +3

    He needs strong security...

  • @disnaw992
    @disnaw992 17 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා!!!මාතෘභූමියට ජය වේවා!!

  • @mashakumari4062
    @mashakumari4062 16 วันที่ผ่านมา

    ❤❤❤❤ mamanm sathu wanawa maga jivitha harima tjirana anura janadipathi thumata dunna aka gana 🥰🥰

  • @renukagunawardana8335
    @renukagunawardana8335 17 วันที่ผ่านมา +3

    👍🙏💪

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 17 วันที่ผ่านมา +3

    AKD ❤❤❤

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 16 วันที่ผ่านมา

    ඉන්දියාවේ ඇය සමඟ රැකියාවන් කිරීමේ හැකියාව හදන්න ඕනේ

    • @ShashakaArchana-lu6ys
      @ShashakaArchana-lu6ys 13 วันที่ผ่านมา +1

      😂අම්බෝ එපා උන්ගෙ Propaganda වලට අහු වෙයි අපේ අහින්සක දෙමල මිනිස්සු.

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 10 วันที่ผ่านมา

    ඔබ දිගුකර සහොදරත්වයේ දැත අපි කිසිදා අතහරින්නෙ නැ❤❤🫂

  • @MauraniHettiArachchi-wd7rs
    @MauraniHettiArachchi-wd7rs 16 วันที่ผ่านมา +1

    සියලුම ජාතින් එක මටකට❤

  • @AmeenNurul-r1x
    @AmeenNurul-r1x 16 วันที่ผ่านมา

    Clean Sri lanka. 🎉🎉🇱🇰🇱🇰🇱🇰

  • @gopalsasidaran1345
    @gopalsasidaran1345 10 วันที่ผ่านมา +1

    Lassana Tamil kellek dakka 😍

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 17 วันที่ผ่านมา +2

    Jaya niyathai JVP and npp...

  • @lannyjr1042
    @lannyjr1042 16 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @cyberSecurityWithChanura
    @cyberSecurityWithChanura 16 วันที่ผ่านมา

  • @MNOmath
    @MNOmath 14 วันที่ผ่านมา

    මාලිමාවට ❤❤❤

  • @nilanthidompage9837
    @nilanthidompage9837 16 วันที่ผ่านมา

    ජේ ආර් ජයවර්ධන ප්‍රේමදාස චන්ද්‍රිකා මහින්ද මෛත්‍රීපාල ගෝඪාභය රනිල් සජිත් නුඹලා කරපු නපුරු දේවල් නිසාමයි අපේ අනුර සහෝදරයා එඩිතරව ශක්තිය ඇතිව නොසැලෙන අධ්ෂ්ඪානයක් ඇතිව අපි වෙනුවෙන් වෙහෙසුනේ...... ඉතිං අතීතයේ රට විනාශ කල ඔවුන්ට ස්තුතිය පුදකරනවා... මොකද අපිට අපේ මිනිසෙක් රජ වෙනවා දකින්නට ලැබුනා..... ආදරෙයි මාලිමාවට ❤❤❤❤ 💪🤝🤝🤝❤❤🙏🙏🙏✌✌

  • @nayanakarunaratna1141
    @nayanakarunaratna1141 16 วันที่ผ่านมา

    අපි මාලිමාව සමගයි

  • @capitalland1071
    @capitalland1071 17 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @danadana4643
    @danadana4643 12 วันที่ผ่านมา

    අපි රටක් විදිහට ම දිනුවා මිත්‍රවරුනි...❤😊

  • @akalankaalutwela7712
    @akalankaalutwela7712 12 วันที่ผ่านมา

    1:19 😍❤️

  • @silvag9383
    @silvag9383 17 วันที่ผ่านมา +1

    AKD ❤❤❤❤❤❤

  • @Photo_doctor
    @Photo_doctor 16 วันที่ผ่านมา +1

    1:18 E kella ❤

  • @UAKasthuri
    @UAKasthuri 14 วันที่ผ่านมา

    මැගසින් එකේ ඉන්නවා දෙමළ සිරකරුවො..එයාලා කිව්වෙ එයාලගෙ නඩු තවම ඇදෙනවා කියලා..මා එක්ක කතා කරපු එක්කෙනෙක් අවුරුදු 20 ගානක් රිමාන්ඩ් එකේ..ඒ වගේ අයගේ නඩු ඉක්මනින් ඉවර කරලා පුනරුත්ථාපනය කරන්නයි ඕන..ඉස්සර ගොඩක් අය ඉදියා කිව්ව..එයාලගෙ නඩු ඉවර වෙලා එයාලව එලියට දාලා තියෙනවා .දැන් කීප දෙනයි ඉන්නෙ වැලිකඩ මැගසින් එකේ..

  • @මධුවා
    @මධුවා 16 วันที่ผ่านมา

    මේව දකින කොට ඇහැට කඳුලක් එනව බං❤❤❤

  • @jennifergeorge8455
    @jennifergeorge8455 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sureshprasad4269
    @sureshprasad4269 16 วันที่ผ่านมา

    ❤ great leader is Anura kumara dissanayaka . Apologize guys a want say something why we are not choice him before 10 years 😢 finally we get it him proud of everyone sinhalese tamil muslim 💪

  • @AmilaPerera-h6d
    @AmilaPerera-h6d 15 วันที่ผ่านมา

    🎉

  • @kmh1512
    @kmh1512 8 วันที่ผ่านมา

    1.18 දකුණේ කෙල්ලොන්ගේ ලයින් බලන්න ඕන්නෑ ගේනවා උතුරෙන් තන්ගච්චි කෙනෙක්

  • @romesh.wijetunge
    @romesh.wijetunge 16 วันที่ผ่านมา

    ආරක්ශාවට ඉන්න උන්ට හික්ගෑවිලා ඉන්නේ😊😊

  • @sound_of_srilanka
    @sound_of_srilanka 16 วันที่ผ่านมา

    Mara lassana kelo ne ine yapane 😮❤

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 16 วันที่ผ่านมา

    🌙සජිත් ගාවට එන ඔක්කොම එන්නේ තමන්ගෙ වාසියට .♦️
    සජිත් උසනම් සෙකියුරිටි මිටිනම් කම්කරු ,අනික මගේ campaign එකට වැඩ කරපු අය විතරක් එන්න අනික් අය උස්සන් එන්න එපා මෙතන ♦️. කියපු එක මෙයා දැකලා නැද්ද.♦️ අනිත් අය දැකලා නැද්ද ♦️
    .පනින පනින එකා ගත්තා අන්තිම ගීතවත් ගත්තා .ඒ දැන දැන එතන රින්ගන්නේ තමන්ගෙ වාසියට නෙවෙයිද????? ♦️
    .මිනිස්සුන්ට රටට සේවයක් කරන්න තියෙන උවමනාවට නෙවෙයි . ඒක නිදහස් පුරවැසියන් තේරුම් අරන් ඉවරයි .❤

  • @RoshanSujeewa-z1o
    @RoshanSujeewa-z1o 16 วันที่ผ่านมา +2

    Anura l.T.T.E eka form karanna hadanne jail eke inna L.T.T.E GIGERS eliyata ganna hadanne............malimawata chande denna epa hodata hithala balanna............................................