ඇසොල්ලා වගාව හරියට කරන්නේ මෙහෙමයි Asolla wagawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • අප ලංකාව අංක එකේ ගොවිපලක් විමිට වෙර දරන ආයතනයකි, හොදම තත්ත්වයේ පැටවුන් ලබා ගැනිමට අපව අමතන්න. සත්ව පාලනය පිලිබඳ ඔනෑම උපදෙස් නොමිලේම ලබා දීමට අප කටයුතු කරයි.. සත්ව පාලනය යනු කෘෂිකර්මයේ තවත් පැතිකඩකි.. මිනිසුන් වන අප හට වෙනත් සතෙකුගේන් නොයැපි සිටිමට නොහැක.. අප විසින් මුදාහරින ලද සියලු විඩියෝවන් කාට හෝ ප්‍රයොජනවත් වේ යැයි සිතමි.. කිසිම විටක subscribe හිගා කන්න යන්නේද නැත. TH-cam එක හරහා සල්ලි උපයන්න කිසිම අවශ්‍යතාවයක් මා හාට නැත. සත්ව පාලනය පිලිබඳ හොද ආකල්ප මිනිසුන් අතරට ගෙනයාම මාගේ අරමුණයි.

ความคิดเห็น • 59

  • @suranji31
    @suranji31 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා දැනුවත් කිරීම
    Thanks .

  • @leaderff6495
    @leaderff6495 2 หลายเดือนก่อน

    නියම වැඩක් 💝

  • @රනේමල්ලි
    @රනේමල්ලි ปีที่แล้ว

    ඇසොල්ලා දෙන්න ප්‍රමාණයක් තියෙනවද.ඕනි තරම් දෙන්න බෑ නේද දවසකට එහෙම

  • @samankumar3218
    @samankumar3218 8 หลายเดือนก่อน

    අැසෝල්ලා බීජ විකිණිමට තියෙනවද

  • @smrpraveena
    @smrpraveena 2 หลายเดือนก่อน

    thama ganna thiyenawada

  • @VihanDuranga-ln1km
    @VihanDuranga-ln1km 6 หลายเดือนก่อน

    Palkarapu wathura ekatamada asolla danne

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 ปีที่แล้ว

    Amu goma danmata awulk nadda

  • @DanilkaMewan
    @DanilkaMewan 14 วันที่ผ่านมา

    ඒ ගානටනම් වැඩී... ඕනිනම් ඕවා වැව්වල, කුබුරුවල තියෙනවා... සල්ලි වලට ගන්න ඕනි නැ... නියම ඇසොල්ලා ඒ

  • @tharindulakmal5440
    @tharindulakmal5440 ปีที่แล้ว

    Matath oni kohomada ganne

  • @mtaskhan7859
    @mtaskhan7859 11 หลายเดือนก่อน

    Asolla ganna beritha

  • @SLDanux
    @SLDanux ปีที่แล้ว

    මට ඇසොල්ලා ටිකක් ගන්න පුලුවන්ද

  • @SamithSenaka-gc8hk
    @SamithSenaka-gc8hk ปีที่แล้ว

    ඇසොල්ලා ට්කක් ගන්න බැරිද

  • @ridewithsara
    @ridewithsara ปีที่แล้ว

    Mt assolla one contac kra gnne khmd

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 10 หลายเดือนก่อน

    Mehema karala haduwa mage asolla serama kunu unane

  • @ameshgamage-almaths1639
    @ameshgamage-almaths1639 ปีที่แล้ว

    Pal kara ekata neweda asolla danne eka ain krla aye purawanawada

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  ปีที่แล้ว

      පල් කරපු එකට තමා දාන්නේ.. ටැංකියේ ලනුවක් ගැලවෙලා අයේ වතුර පුරවන්න උනා එකයි අලුත් වතුර

  • @harithdimalsha9139
    @harithdimalsha9139 ปีที่แล้ว

    Ara goma diya karapu wathuta okkoma ain karala aluth wathura purawalada asolla danne

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  ปีที่แล้ว +1

      ne ne goma diyakarapu ekatama danna,, mge tankiyata attak wetila watura aye purawanna una

    • @harithdimalsha9139
      @harithdimalsha9139 ปีที่แล้ว

      @@thequailfarmsrilanka4550 ah hari thamx

  • @PiyanthaPremasiri
    @PiyanthaPremasiri 25 วันที่ผ่านมา

    නො එක දාපිය ...

  • @යටාලමීපැණි
    @යටාලමීපැණි ปีที่แล้ว +1

    ඇසොල්ල ගන්න පුළුවන් ද

  • @aselapuracricketacademy
    @aselapuracricketacademy ปีที่แล้ว

    namba eka danawada

  • @typingmaster-nq3mj
    @typingmaster-nq3mj 4 หลายเดือนก่อน

    mata ooni kohomada ganne

  • @madushankamadushanka29
    @madushankamadushanka29 ปีที่แล้ว

    Mata assolla tikak genwa ganna oni aiye kohoada genna ganne

  • @DusanthikaRanasinheArach-jh6oe
    @DusanthikaRanasinheArach-jh6oe 3 หลายเดือนก่อน

    මට ඕනෑ කොහොමද ගන්නේ

  • @LayanMaduka
    @LayanMaduka ปีที่แล้ว +1

    යුරියා ජලයේ දී අවශොශනය කරන්න බැහැ කියල හිතනවා.
    එ ගැන කෘශිකර්ම නිලදාරියෙක්ගෙන් අහල බලන්න

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  ปีที่แล้ว

      එ ගැන නම් ලොකු දැනුමක් නෑ මං ලග

    • @Indikasas
      @Indikasas 6 หลายเดือนก่อน

      කෘශිකර්ම නිලදාරියෝ දන්නෙ නැහැ රසායන විද්‍යාව කරපු කෙනෙකුගෙන් අහන්න

  • @lwacademy3276
    @lwacademy3276 29 วันที่ผ่านมา

    ගන්න තියෙනවද

  • @srimalpriyankara380
    @srimalpriyankara380 ปีที่แล้ว

    ඇසොල්ලා දාන්නේ ගොම දියකරපු වතුරට නෙමේනේ.ඇයි ඒ?

  • @rmaneesha4933
    @rmaneesha4933 ปีที่แล้ว

    ෆාම් කුකුළන්ටත් මේක කෑමක් ලෙස දෙන්න පුලුවන්ද

  • @shounranasinghe1987
    @shounranasinghe1987 ปีที่แล้ว

    මදුරැවො බෝ වේන්නේ නැද්ද brother

  • @srimalikerewgoda2271
    @srimalikerewgoda2271 8 หลายเดือนก่อน

    Ekata paniwek aiwith ai ee u kotte wage asolla gaha wata kara gannawa mul tika athulata wenna man ada dekka sehenna innawa panuwo ekata mokada karanne un dagalanawa kottayak wage hadagena eka athulei inne

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 ปีที่แล้ว

    Compost pohorath danawa samaharu

  • @m.l.arikas8447
    @m.l.arikas8447 ปีที่แล้ว

    Number pls

  • @amithjayakodi7837
    @amithjayakodi7837 4 หลายเดือนก่อน

    අඩෝ අපේ මාලූ ටැන්කියට දාලා තිබිලා විසික් කරනවා කුකුලන්ට දෙනවද 😢😮

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  4 หลายเดือนก่อน

      ගොවිපල සතුන්ට දෙන්න පුලුවන්

    • @shehansandarangana1644
      @shehansandarangana1644 3 หลายเดือนก่อน

      A me kohend hoyagann puluwn mm hewwa.hmbune nane

  • @රනේමල්ලි
    @රනේමල්ලි ปีที่แล้ว +1

    ගම් බිත්තර නැද්ද රක්කවන්න සුදුසු ඒවා

  • @GayanGayan-cp6hc
    @GayanGayan-cp6hc 5 หลายเดือนก่อน

    nomber eks da
    Nn