Kagama Sirinanda Thero - Nape Piriwena පුජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ නාපේ පිරිවෙන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2024
  • On the occasion of the birth anniversary of the Leader of the Sri Silananda Piriven Temple in Nelundeniya Nape.
    I obtained permission from Venerable Kagama Sirinanda To record this sermon and upload it on TH-cam. all Inquire 0718229240
    නෙලුන්දෙණිය නාපේ ශී සීලානන්ද පිරිවෙන් විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් දේශනා කල ධර්ම දෙශනය.
    මෙම ධර්ම දේශනය පටිගත කර youtube upload කිරීමට පුජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ අවසර ලබාගතිමි .
  • บันเทิง

ความคิดเห็น • 125

  • @SunethraPremachandra-i4x
    @SunethraPremachandra-i4x 5 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq หลายเดือนก่อน +9

    ඔබ වහන් වහන්සේට බන්නින ඔබ වහන්සේට ඉරිසියා කරන මනුස්සයෝ ඉන්න රටක් මේක ඔබ වහන්සේට බුදුසරණයි

  • @user-eq6qp6vv3k
    @user-eq6qp6vv3k หลายเดือนก่อน +5

    සාදු, කාළීන බණ දේශනා කරන ඔබ 3:13 වහන්සේගේ දේශනා සම හරක්ට ඇලජික්. කාට ඇළදික් වුනත් ඔබ වහන්සේ කරන ධර්ම දේශනා හරිම කාලෝචිතයි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. සාදු..සාදු..සා..

  • @nilukadilmali9532
    @nilukadilmali9532 หลายเดือนก่อน +6

    අපේහාමුදුරැවනෙපාදනමස්කාරකරමි නිදුක් නිරෝගී දිර්ඝායුෂලැබෙිවා අපේහාමුදුරැවන් වහන්සේ ට සාදු සාදු සාදු මගේ උතුම් නමස්කාර ය වෙිවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 หลายเดือนก่อน +6

    අපේ සංඝරත්නයට තෙරැවන්සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kodagodabandusena5303
    @kodagodabandusena5303 หลายเดือนก่อน +5

    නාපේ අපේ නායක ස්වාමින්වහන්සේ ට දිර්ංඝායුෂ ලැබෙිවා ......
    ⁣ කොදාගොඩ

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 6 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි පින්වත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏

  • @Pushpajeewarani
    @Pushpajeewarani หลายเดือนก่อน +4

    නිරෝගි සුවය ලැබේවා අපේ හාමුදුරුවනේ දීර්ඝායූ ලැබේවා .🙏🙏🙏

  • @user-oo7oz4xs3r
    @user-oo7oz4xs3r 15 วันที่ผ่านมา +2

    සාධු සාධු සාධු සියලු සත්ත්වයන් නිදුක් නිරොගි වෙත්වා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +5

    සාධු` සාධු` බුදු සරණයි කාගම සුවාමීන් වහන්සේට
    සහ සියලුම සුවාමීන් සාමනේරයන් වහන්සේලාට
    නමස්කාර වේවා සාධු` සාධු` සාධු`

  • @Gna770
    @Gna770 หลายเดือนก่อน +5

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SanuliTharuli
      @SanuliTharuli หลายเดือนก่อน

      අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙ මාතර දිස්ත්‍රික්කයේ ඕනෑම තැනකට ධර්ම දේශනාවකට වඩිනවානම් කුමන හෝ මධ්‍යක ප්‍රචාරය කිරීමට සලසා දෙන මෙන් ඉල්ලා සිටින අතර ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂද ප්‍රර්තනා කරනවා🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️💐💐💐💐

    • @ChinthakaGalappaththi-yh2zw
      @ChinthakaGalappaththi-yh2zw 17 วันที่ผ่านมา

      1qqqqqqq1q❤​@@SanuliTharuli

  • @swarnalathaalvis
    @swarnalathaalvis 21 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගී දිර්ඝායුෂ වේවා

  • @1216mihiri
    @1216mihiri หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .

  • @samanthalekamge2995
    @samanthalekamge2995 หลายเดือนก่อน +3

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthapriyasiri2921
    @shanthapriyasiri2921 หลายเดือนก่อน +2

    හිතට මාර සැනසිල්ලක් වගේම තමයි මෙරටේ ඉන්න මිනිස්සු ගැන හරිම දූකයි😭😭😭😭😭😭😭😭😭😭

  • @kalanidissanayake8221
    @kalanidissanayake8221 หลายเดือนก่อน +7

    Theruvan saranai ape hamuduruvane 🎉

  • @bodosovo365
    @bodosovo365 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට ඔවැනි ධර්ම දේශනාවන් තව තවත් දේශනාකිරීමට දීර්ඝායෂ ලැබෙිවා කියල ප්‍රාර්ථනා කරනවා.....

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 หลายเดือนก่อน +7

    Wanthaneya.pujaneya.penwath.suwamin
    Wahanseta.mage.utum.namaskaraya
    Wewa.sanvidanaya.kala.oba.siyalu.denatama.bohoma.pen

  • @AththanayakaAththanayaka-o5t
    @AththanayakaAththanayaka-o5t 17 วันที่ผ่านมา +2

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalikaDulani-nn5uv
    @MalikaDulani-nn5uv 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏සාදු මාගේ නමස්කාරය වේවා ලොව්තුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඇසූහාරදහසක් වූ ධර්මස්කන්ධයට මාගේ නමස්කාරය වේවා සාධූ සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝපි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවාති රහස් කාලයක් බුදු සසුන බබලවන්න නිදුක් නිරෝගී තේරෙන ආස ලැබේවා අපගේ ස්වාමීන් වහන්සේට සාද වූ සාධූ සාධු සාදු සාදු

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @kalingakongahage1882
    @kalingakongahage1882 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා හාමුදුරුවනෙ ජනතාවට නිවැරැදි දේ කිරීමට යොමු කරන මෙවැනි දේශනා කිරීමට ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා නිවන් අවබෝධ කරගන්නා තුරු නැවත අප අතරම ඉපදේවායි ප්‍රාර්ථනා කරමි

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb หลายเดือนก่อน +4

    apa hamudurwanta dirgaysa labawa niduk nirogi bawaya labawa budu sarani sadu sadu sadu 🙏🏼💐🙏🏼💐🙏🏼💐

  • @malibh7896
    @malibh7896 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු හාමුදුරුවනේ දිර්ගායුස ප්‍රර්තනා බුදුසරණයි
    🙏🙏🙏

  • @user-ks2ri6hx6x
    @user-ks2ri6hx6x หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SunethraPremachandra-i4x
    @SunethraPremachandra-i4x 5 วันที่ผ่านมา

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!🙏🙏🙏🙏සාදු සාදු...🙏🙏🙏🙏

  • @SamsungPhonetastic-vf2jm
    @SamsungPhonetastic-vf2jm หลายเดือนก่อน +1

    දීර්ගායු ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේට

  • @user-um4hc9jd1i
    @user-um4hc9jd1i หลายเดือนก่อน +6

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane 🙏🏿 ❤

  • @MarasinhaMenu
    @MarasinhaMenu หลายเดือนก่อน +1

    Dharma dhesanamaya pinen me bawayedhima oba wahanseta nirwanawabodhaya laba niwansuwamaya labewa🙏🙏🙏

  • @Madu-ip6oh
    @Madu-ip6oh หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-ks2ri6hx6x
    @user-ks2ri6hx6x หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු දිර්ග අයුෂ් ලබේවා පිං වත් ස්වම්න් වහන්සේ ට 🙏🙏🙏🙏🙏

  • @user-ig8pw7uv4q
    @user-ig8pw7uv4q 12 วันที่ผ่านมา

    Bana lassanai kalakn hamuduruwani Dan taruna wala sadu sadu sadu.....

  • @SameeraPriyadarshana-iv1tp
    @SameeraPriyadarshana-iv1tp หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @Danawathidnwthi
    @Danawathidnwthi หลายเดือนก่อน +1

    Deergayou wawa. Svaminwahansa

  • @upalipriyantha9873
    @upalipriyantha9873 หลายเดือนก่อน

    නිදුක් නිරෝගි දිර්ගායු වේවා බුදුසරණයි

  • @user-io9ko3fc3s
    @user-io9ko3fc3s 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏සාදුසාදුසාදු

  • @tikiribanda8650
    @tikiribanda8650 หลายเดือนก่อน +1

    Piriwane. Nayaka. Hamuduruwanta. Dirgaausa. Lebewa ,

  • @fathimazahra6584
    @fathimazahra6584 8 วันที่ผ่านมา

    Ape hamudruvan vahanseta niduk nirogi suvaya labeva.......

  • @user-mn7ci5lu3q
    @user-mn7ci5lu3q 28 วันที่ผ่านมา +2

    Sadu sadu,,

  • @karunathilakewijayathung-lj1ue
    @karunathilakewijayathung-lj1ue หลายเดือนก่อน +2

    Theruwange.sarana.labewa.sadu.❤😂❤

  • @teachingnadeesha4577
    @teachingnadeesha4577 หลายเดือนก่อน +3

    Hama welema mata budu bana ahenawanm

  • @siresy5319
    @siresy5319 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @chana5225
    @chana5225 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @SanuliTharuli
    @SanuliTharuli หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට ඉතාමත් කැමැත්තෙන් සිටියත් නොහැකි විය ඔබ වහන්සේ මාතර දිස්ත්‍රික්කයේ ඔනෑම තැනකට වඩින්නෙනම් එය මාධ්‍යයක් මගින් දන්වන්නෙ නම්ගොඩාක් පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏💐💐💐💐💐💐💐🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 หลายเดือนก่อน

    Sadi 🙏🌒💥Tathagata Lovthura Bhagavan Gautama Buddha's Buddha qualities are immeasurable. By the power of that merit, we pray that our real Kagama Lord will have a long life🙏

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv หลายเดือนก่อน +4

    බුදුසරණයි

  • @user-jt7bh1xg7v
    @user-jt7bh1xg7v หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏

  • @fgffg1768
    @fgffg1768 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @SagaraSampath-ch3zr
    @SagaraSampath-ch3zr หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු 🇱🇰🇱🇰

  • @UpaliNandasena-nq7id
    @UpaliNandasena-nq7id หลายเดือนก่อน +1

    Sadu sadu sadu🎉

  • @apmkumarra1574
    @apmkumarra1574 หลายเดือนก่อน +2

    Sadu sadu...sadu..ape hamuduruwanta dirgayusa lebeawa..

  • @SandayaSamanthi-rp7xe
    @SandayaSamanthi-rp7xe 14 วันที่ผ่านมา +2

    සර්

  • @harsaupali6392
    @harsaupali6392 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏

  • @karunathilakewijayathung-lj1ue
    @karunathilakewijayathung-lj1ue หลายเดือนก่อน

    Saduu.saduu.saduu.ape.hamuduwne.❤❤❤

  • @dinushamaduranga8460
    @dinushamaduranga8460 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ🙏🙏❤️

  • @KusumChndra
    @KusumChndra หลายเดือนก่อน

    සාදු සාදු🎉

  • @SampathAswennwatta
    @SampathAswennwatta หลายเดือนก่อน

    Teruwan.saranai.

  • @chamarapradeep8324
    @chamarapradeep8324 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා 🙏🙏🙏

  • @thanushamanoj3515
    @thanushamanoj3515 หลายเดือนก่อน +2

    💮🙏🙏🙏💮

  • @malikadewathi3584
    @malikadewathi3584 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @sumithchaminda8547
    @sumithchaminda8547 หลายเดือนก่อน +62

    අපේ හාමුදුරුවෝ තරුණ වෙලා.. සාදු සාදු..

    • @Gna770
      @Gna770 หลายเดือนก่อน +16

      😂😂😂😂😊😊😊😊🎉🎉❤😂

    • @somawgk4778
      @somawgk4778 หลายเดือนก่อน +8

      බං පරන බණක්😅

    • @HmThilakapala
      @HmThilakapala หลายเดือนก่อน +6

      @@Gna770 CV and I have a good time for the

    • @user-dk4vr1li8g
      @user-dk4vr1li8g หลายเดือนก่อน

      😊😊​@@Gna770

    • @kuwaitkywait2706
      @kuwaitkywait2706 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagarasagara7718
    @sagarasagara7718 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏 sadu sadu

  • @HPPremarathna
    @HPPremarathna หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @user-nb9lu3ct1z
    @user-nb9lu3ct1z หลายเดือนก่อน +1

    🙏

  • @SandeshFernando-es4tp
    @SandeshFernando-es4tp หลายเดือนก่อน +2

    සම්බන්ධ කරගන්න හාමුදුරුවන් නම්බරයක් දාන්න

  • @vidurangaperera2222
    @vidurangaperera2222 หลายเดือนก่อน

    Sadu sadu

  • @Roshan-ir5hd
    @Roshan-ir5hd 22 วันที่ผ่านมา

    සාධු සාධු සාධු

  • @user-pc3yr2pl5l
    @user-pc3yr2pl5l หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @lalithsjm64
    @lalithsjm64 หลายเดือนก่อน

    🌷🙏🙏🙏

  • @panchayt7599
    @panchayt7599 24 วันที่ผ่านมา

    Good

  • @AnuraBuddika-ok7gm
    @AnuraBuddika-ok7gm หลายเดือนก่อน +2

    75000 50000 30000 majara mudalag gatta da aka atta da

  • @SusanthaRm
    @SusanthaRm 29 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉😮😮😮❤❤

  • @sunitadubai9184
    @sunitadubai9184 หลายเดือนก่อน

    ❤🎉

  • @chandraranawaka7308
    @chandraranawaka7308 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NalindaRajapaksha-q3z
    @NalindaRajapaksha-q3z 25 วันที่ผ่านมา

    Sadi

  • @heerathbandara7258
    @heerathbandara7258 หลายเดือนก่อน

    Sadu saadu saaadu

  • @user-ie9us3yr1x
    @user-ie9us3yr1x หลายเดือนก่อน +2

    Apay hamuruwan contact karaganna vidihak kiyanna puluwan da ammage awrudu 4 ,wenuwen a himi namage pansalata monawa Hari hoda deyak karanna kamathi nowember 31 ta Pera danna kenek kiyannako please

  • @AnuraBuddika-ok7gm
    @AnuraBuddika-ok7gm หลายเดือนก่อน +2

    Hama dama salli walata nada 😅

  • @SanathSamaradiwakara
    @SanathSamaradiwakara 24 วันที่ผ่านมา +1

    🙏🙏🙏🪷🙏🙏🙏

  • @nimesamarasingha1610
    @nimesamarasingha1610 หลายเดือนก่อน +1

    Z

  • @SandeshFernando-es4tp
    @SandeshFernando-es4tp หลายเดือนก่อน +3

    හාමුදුරුවෝ සම්බන්ධ කරගන්න පුලුවන්නම් නම්බර් එකක් දාන්නකෝ

  • @NalindaRajapaksha-q3z
    @NalindaRajapaksha-q3z 25 วันที่ผ่านมา

    Sadi
    39:40

  • @Mariam-fz3zd
    @Mariam-fz3zd หลายเดือนก่อน +2

    Sadusadusadu

  • @chamodyatharindu9610
    @chamodyatharindu9610 หลายเดือนก่อน

    P p

  • @user-rx7uc8ss8e
    @user-rx7uc8ss8e หลายเดือนก่อน +2

    හාමුදුරුවො වර්නනා කෙරුවට වැඩක් නෑනෙ.රු.75000 බන කියන්න හාමුදුරුවො ගත්තනෙ.විදුලි බුබුලු,බපල් වලට 50000 ,වාහනේට රු.30000 ගන්නවනෙ.

    • @SujithKithsiri-bd8wy
      @SujithKithsiri-bd8wy หลายเดือนก่อน

      මෙකියන දෙ ඇත්තද

    • @agmnishantha6629
      @agmnishantha6629 หลายเดือนก่อน +1

      Oya keyana ganak gnnawada mannam hethwa na

    • @user-rx7uc8ss8e
      @user-rx7uc8ss8e หลายเดือนก่อน

      ​@@SujithKithsiri-bd8wyනිකවැරටියෙ හළඹගල පන්සලේ මැයි 27 බන කිවුවා.කොබෙයිගනේ වලස්වැව ෂෙඩිි එකේ අයිතිකාර මහත්තයා තමා හාමුදුරුවො කතා කරල දුන්නෙ.හාමුදුරුවන්ගෙන් මිනිස්සු ඇහැව්වා .මුදල ගැන.හාමුදුරුවෝ එතකොට කිවුවෙ මම බන කියන්නෙ මගේ කුුමයටයි.තොපිට එහෙම බැරිනමිි මෙහෙම ධර්මදේශනා සංවිධානය නොකර හිටපියවිි.කියලයි.

  • @iranganibeligammana3547
    @iranganibeligammana3547 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @dasuninawoda9693
    @dasuninawoda9693 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @kumarikumari9792
    @kumarikumari9792 20 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @janakasampath2337
    @janakasampath2337 หลายเดือนก่อน

    🙏

  • @RasikaSepali
    @RasikaSepali หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @SandeshFernando-es4tp
    @SandeshFernando-es4tp หลายเดือนก่อน +2

    සම්බන්ධ කරගන්න හාමුදුරුවන් නම්බරයක් දාන්න

  • @user-xz7yv6yy5y
    @user-xz7yv6yy5y หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු

  • @pushpakumara832
    @pushpakumara832 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @user-bt8vo8oi7c
    @user-bt8vo8oi7c 9 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @manjulapriya9469
    @manjulapriya9469 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @user-bt8vo8oi7c
    @user-bt8vo8oi7c 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @PushpaKumari-en7sf
    @PushpaKumari-en7sf หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @HPPremarathna
    @HPPremarathna หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @kumaradinesh8315
    @kumaradinesh8315 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SeneheSamira
    @SeneheSamira หลายเดือนก่อน

    🙏🙏🙏