අපිට නැතුවම බැරි නත්තල් සැරසිලි ! My Red and White Christmas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2021
  • Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
    In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
    Please subscribe to my channel and join the family!
    Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ .
    මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
    Shopping Vlogs: • Shopping Vlogs
    Home Life:
    • Home Life
    Meal Prep Videos:
    • Meal Prep
    About me:
    මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
    Teacher Life: • Teacher Life
    මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
    Student Visa: • Student Visa

ความคิดเห็น • 301

  • @Oddcouplesl
    @Oddcouplesl 2 ปีที่แล้ว +86

    හරිම ලස්සනයි අක්කා අක්කාගේ christmas tree එක 🎄😍Theme color එකට හරියන්න ලස්සනටම තියෙනවා ❤️Home decors ටිකත් හරිම ලස්සනයි.අර tree topper එක කෙලින් රඳවන්න අපි නම් කරන්නේ tree එකේ ඒ උඩම branch එකට පෑනක් හරි පැන්සලක් හරි තියලා tape කරලා ඒකේ රඳවන එක.එතකොට කෙලින් තියෙනවා 😃

    • @ants234
      @ants234 2 ปีที่แล้ว +3

      Odd couple ❤️

    • @hirunimanodya9917
      @hirunimanodya9917 2 ปีที่แล้ว +4

      Oyalath avilla me paththe ❤️

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +3

      Wow eka hoda idea ekak... man try karala balannam! Thank you!

    • @jananiabhilashani9825
      @jananiabhilashani9825 2 ปีที่แล้ว +1

      Odd couple 😊🍒🍁

  • @MJTheStoryteller
    @MJTheStoryteller 2 ปีที่แล้ว +21

    හ්ම්.... මේ පාර අපිට නත්තල් සමරන්න වෙන්නේ නෑ පොඩි හේතු කීපයක් නිසා 🥲☹️ ඒත් අක්කයි අයියයි දකිනකොට හරි සතුටුයි ! ❤️ 25 වෙනිදාට අපෙන් නත්තල් තෑග්ගක් එනවා 😍 සැන්ටා තමයි චමත් ❤️

    • @brightmania6698
      @brightmania6698 2 ปีที่แล้ว

      Ai Christmas celebrate karanne nathe mj ayiye

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 2 ปีที่แล้ว +7

    නත්තල් දවසේ රෑ ලයිව් එකක් ඕනි 😊

  • @piuminishara2910
    @piuminishara2910 2 ปีที่แล้ว +6

    දැක්ක ලස්සනම නත්තල් ගහ ද මන්ද.මං බෞද්ධ ඒත් මං ගොඩක් ගරු කරන ආගමක තමා කතෝලික.අපේ ලොකුඅම්මාලා කතෝලික.මට මගේ පොඩිකාලේ මතක් උනා.මාත් හරි ආසාවෙන් නත්තල් එනකල් බලන් ඉන්නවා ඉස්සර.❤️

  • @Minimalisamishi
    @Minimalisamishi 2 ปีที่แล้ว +3

    නත්තල් කොහොම වෙතත් දෙන්නගේ ආදරේ, සහයෝගය ගොඩක් වටිනවා.

  • @sdwckavee7497
    @sdwckavee7497 2 ปีที่แล้ว +10

    නිරෝදායනය වෙන ගමන් අක්කිගෙ බලපු videos අයේ ආයේ බැලුවා .....❤️🔥( chocolate shopping vlog එක එහෙම ...😋)

  • @harshanisenarath3122
    @harshanisenarath3122 2 ปีที่แล้ว +2

    Woow..😃😃 හරිම ලස්සනයි cristmas tree එක.අක්කගෙ සතුට දැක්කහම අපිටත් හරිම සතුටුයි .

  • @ArcticDiaries
    @ArcticDiaries 2 ปีที่แล้ว +1

    ඔයාගේ video බලනකොට මගින් නවත්තන්න හිතෙන්නෙම නැහැ. හරිම ලස්සනට present කරනවා❤️❤️❤️❤️. All the best !!!!❤️

  • @dilsiperera15
    @dilsiperera15 2 ปีที่แล้ว +11

    නත්තල් ගහ හරිම හරිම ලස්සනයි❤️❤️. නත්තල් කියන්නෙ ක්‍රිස්තියනි කතොලික අයට සතුටු කාලයක්.අපිට නැති වුනාට ආස හිතෙනවා අපිටත් සතුටුයි මෙහෙම දකිද්දි

  • @nimalinimanimali45
    @nimalinimanimali45 2 ปีที่แล้ว

    සතුටින් ඉන්න සැමදා ...හරිම ආරනීයයි ඔයලගෙ වීඩියෝ එක...ක්‍රිරිස්මස් ඩෙකරේශන් හරිම ලස්සනයි...💐🤩🎊️

  • @amanianuththara2132
    @amanianuththara2132 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි Christmas tree එක 😍❤️

  • @chithiradewsith714
    @chithiradewsith714 2 ปีที่แล้ว

    ලස්සනයි video එක 👌👌👌 හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි .❤️❤️❤️❤️❤️

  • @kaveeshadana6962
    @kaveeshadana6962 2 ปีที่แล้ว +1

    අනේ🥰 හරිම ලස්සනයි අක්කි ඔක්කොම සැරසිලි ටික 😍😍😍

  • @Himashie_Nishelle
    @Himashie_Nishelle 2 ปีที่แล้ว +48

    ගිය පාර Christmas එකට අක්කා තනියම. මේ පාර අයියත් ඉන්නවා 😍

  • @ayodya6522
    @ayodya6522 2 ปีที่แล้ว

    ගිය පාර christmas vlog එකක් බැලුවා ඔන්න මේ පාරත් බලන්නයි යන්නේ 😊♥️

  • @umayanganiliyanage815
    @umayanganiliyanage815 2 ปีที่แล้ว +7

    අයියා ඔයාත් මොනා හරි කියන්නකෝ.දෙන්නටම ආදරෙයි ගොඩාක්❤❤❤

  • @hashinisewwandi2384
    @hashinisewwandi2384 2 ปีที่แล้ว

    Eka video ekk wath miss kran nathuwa baluwa🤩

  • @harshanidissabandara6742
    @harshanidissabandara6742 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කී... ❤️✨

  • @udayashantha538
    @udayashantha538 2 ปีที่แล้ว

    Nice video akiyooo adarei hamadamath

  • @tharudish5882
    @tharudish5882 2 ปีที่แล้ว +1

    අක්කා වගේම christmas tree එකත් ලස්සනයි ... ❤️

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 2 ปีที่แล้ว +1

    Christmas Tree එක හරිම ලස්සනයි අක්කි 😍😍😍❤️❤️❤️

  • @seuminibhagya8350
    @seuminibhagya8350 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි මේ video එක බලන්න ගොඩක්ම ආසාවෙන් හිටියේ... 🎅 ❤🌲 merry christmas 🎅 ❤🌲

    • @asankasanjeewa9990
      @asankasanjeewa9990 2 ปีที่แล้ว +1

      Merry christmas දෙන්නාටම 🤶🤶🎅 හරි ලස්සනයි 😃😃

  • @deepikapriyadharshani4220
    @deepikapriyadharshani4220 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි❤️

  • @chinthiperera4127
    @chinthiperera4127 2 ปีที่แล้ว

    Beautiful Christmas 🎄 and decos

  • @nadeewettewa7567
    @nadeewettewa7567 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 🌲💖 හැමදාම හොදින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🥰🥰 බුදු සරණයි.. දෙවි පිහිටයි

  • @chamanibaishara2500
    @chamanibaishara2500 2 ปีที่แล้ว +1

    ලස්සනයි නංගි ගොඩාක් ලස්සනයි ..background music එකත් හරි ලස්සනයි.නත්තල් දැනෙනව අපිටත් .ඔයාගෙ sly හරි අහිංසකයි අනේ .ඔයලා දෙන්න එකට ගෙවන ජීවිතේ තවත් සතුට සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.good luck.

  • @sipperlk2606
    @sipperlk2606 2 ปีที่แล้ว

    🌳 tree eka හරිම ලස්සනයි ....sly ge action හරිම ශෝක් දෙන්නටම ආදරෙයි

  • @rangikadilini9607
    @rangikadilini9607 2 ปีที่แล้ว

    Christmas tree eka hari lassani, oyage idea eka superb..man dekka vidiyata tree eka front side ekata bara wela wage, unbalanced look 1K penuna, chuttak balanna.

  • @umayadulmini7124
    @umayadulmini7124 2 ปีที่แล้ว +3

    wow so beautiful ❤😍... aiyat ekk digatama videos krmna akki. oyala denna godak match🤭❤

  • @nayomisamanmali6032
    @nayomisamanmali6032 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කෙ ♥️♥️♥️

  • @anjaleekavindi4209
    @anjaleekavindi4209 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි 😍😍

  • @malinduashan1405
    @malinduashan1405 2 ปีที่แล้ว +1

    Video ekak enakam hitiye thanks akke

  • @chrisanthiewijayanayake8196
    @chrisanthiewijayanayake8196 2 ปีที่แล้ว

    It’s good to see both of you enjoying the little things, because that’s what makes happiness. Christmas tree is the centerpiece of everything, it gives you joy and harmony throughout Christmas. Enjoy the season….. Cheers!

  • @heyvids4314
    @heyvids4314 2 ปีที่แล้ว

    Christmas tree ekaanam harimaaa lassanaiii akkeee😍 anith decors tikath godaaak lassanaiii.
    Dennatamaa 🎄🎄Merry Christmas🎄🎄

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි❤

  • @slgreat1606
    @slgreat1606 2 ปีที่แล้ว +2

    Merry Christmas to both💕💕

  • @samadhibatagalla4573
    @samadhibatagalla4573 2 ปีที่แล้ว

    Aththatama Christmas tree ekai, anith decorations tikai maaarama lassanai.😍 Hama decoration ekakma godak lassanai. 👍👍👍

  • @himashisandamini4628
    @himashisandamini4628 2 ปีที่แล้ว

    Beautiful and charming Christmas decos akki🥰

  • @wageeshlakshitha1453
    @wageeshlakshitha1453 2 ปีที่แล้ว +1

    ඇත්තටම akkata me paara thama christmas hodata samaranna පුළුවන් . Mokada me paara aiyyath innawne. Dennatama good luck

  • @onelividusini2961
    @onelividusini2961 2 ปีที่แล้ว +2

    අක්කි අදත් ගොඩාක් ලස්සනයි ❤️❤

  • @k.k.d.sandamini1661
    @k.k.d.sandamini1661 2 ปีที่แล้ว

    Tree eka gdaaak lassanai akkiii.❤️❤️❤️
    Ayya vedio ekt inna widihath niyamai 😂

  • @seya7395
    @seya7395 2 ปีที่แล้ว

    Wow nice decorations 😍😍

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️ අනේ අක්කා හරි ම චාම් ලස්සනයි ❤️❤️❤️

  • @menakadissanayake9101
    @menakadissanayake9101 2 ปีที่แล้ว

    Beautiful x mas tree❤ May ur lives filled with joy, love & happiness!!!!

  • @dilashimaddumage0007
    @dilashimaddumage0007 2 ปีที่แล้ว

    අයියා ශෝක් අනේ ❤️🐰

  • @sewwandikaushalya4208
    @sewwandikaushalya4208 2 ปีที่แล้ว

    Akki naththal gaha nm godaaak lassanaiii aneee..💛

  • @AditiNath1234
    @AditiNath1234 2 ปีที่แล้ว +1

    Merry Christmas and yummy food

  • @nelykuku1
    @nelykuku1 2 ปีที่แล้ว +3

    Sly Podi lamayek wage so sweet 😜🎈 ඔක්කොටම ඉස්සෙල්ලා තොප්පිය දාගත්තා 😃😃😃👻

  • @shashinikaweesha6646
    @shashinikaweesha6646 2 ปีที่แล้ว +1

    Tree ek harim lassni 😍😍😍

  • @sanduniwasana1020
    @sanduniwasana1020 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි😍

  • @shoppingwithdayni4678
    @shoppingwithdayni4678 2 ปีที่แล้ว +1

    Hellow... ගොඩක් ආසාවෙන් බලන් හිටියේ. දැන් වීඩියෝ එකක් දායිද කියලා තමයි නිතරම බැලුවේ.. ❤️

  • @samithagunawardhana5679
    @samithagunawardhana5679 2 ปีที่แล้ว +3

    Merry Christmas to both of you..🥰

  • @lakrukvindya940
    @lakrukvindya940 2 ปีที่แล้ว +1

    අක්කි ඔයා ලස්සන වෙලා...soo sweet.😍❤️

  • @SewwandiapsaraFDT_
    @SewwandiapsaraFDT_ 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කේ ❤️❤️😍

  • @MY_PONY409
    @MY_PONY409 2 ปีที่แล้ว +1

    Thanks akki api meke enekan hitiye 🎄🎄

  • @sewminikumari3915
    @sewminikumari3915 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අක්කා❤❤❤❤

  • @ashanthaiduvara7927
    @ashanthaiduvara7927 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි

  • @sandalikalavitigoda6520
    @sandalikalavitigoda6520 2 ปีที่แล้ว

    15.15 sooo cute arrangement akki.

  • @kumudufernando4202
    @kumudufernando4202 2 ปีที่แล้ว +1

    Me nam hari ahinsaka satutak. Apith sahallu wenawa. Congrats !.Lamai

  • @ashaniimalki4938
    @ashaniimalki4938 2 ปีที่แล้ว

    Wow...very very beautiful decorations akki..that's amazing💕...

  • @iruniperera9810
    @iruniperera9810 2 ปีที่แล้ว

    very beautiful and merry Christmas 🎄⛄

  • @ayodyakrishani4484
    @ayodyakrishani4484 2 ปีที่แล้ว

    You and your Christmas tree, your house decorations are so beautiful. Akka and aiya very lovely, pretty couple. Happy Christmas.

  • @thiliniamaradiwakara3436
    @thiliniamaradiwakara3436 2 ปีที่แล้ว

    Wow harima lassanai ...kohomath wada hari piliwelai ne nangi oyage...❤

  • @shiyamalawickremasinghe3086
    @shiyamalawickremasinghe3086 2 ปีที่แล้ว

    Beautiful Tree!

  • @malathisewwandi4496
    @malathisewwandi4496 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කා

  • @kavishkaprabhashana8560
    @kavishkaprabhashana8560 2 ปีที่แล้ว

    Aiyanam Maru akke supiri Dial ekak

  • @taniyaathukorala3357
    @taniyaathukorala3357 2 ปีที่แล้ว

    Wow nice akki ❤️

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 2 ปีที่แล้ว +1

    Wooow hrima lassnai 😍

  • @shenolifernando2233
    @shenolifernando2233 2 ปีที่แล้ว

    Wow the Christmas tree and the decorations were super cool I love it

  • @craftyowl148
    @craftyowl148 2 ปีที่แล้ว

    ලස්සනයි . ඔයාලා දෙන්නා ශෝක්. ආදරෙයි

  • @methsaravijayanthi3257
    @methsaravijayanthi3257 2 ปีที่แล้ว

    Ane akki oyala denna soooo sweet and lovely....God bless you!!

  • @pasitharusongs7587
    @pasitharusongs7587 2 ปีที่แล้ว +1

    Wish Your Merry Christmas 🎄... Both Of You... Budusaranai...Yummy Foods...😘😍🤗

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි 😍♥️♥️♥️

  • @kavee4140
    @kavee4140 2 ปีที่แล้ว

    Akki decorations harima lassanai....! 😍

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 2 ปีที่แล้ว

    Good luck sis n bro ❤️

  • @shortswithme9505
    @shortswithme9505 2 ปีที่แล้ว

    Your decorations are beautiful and I love you christmas tree ❤️❤️💖💖

  • @tharakahettiarachchi2173
    @tharakahettiarachchi2173 2 ปีที่แล้ว

    Beautiful Christmas tree.

  • @shanthiherath8654
    @shanthiherath8654 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 2 ปีที่แล้ว

    Marry chrismas both akka and ayya.Beautiful X-mas tree. ❤️.I love this

  • @userDiNeThI
    @userDiNeThI 2 ปีที่แล้ว +1

    2nd comment ❤️ Ada video ekath laaaaaaaaasnai akkiyo❤️

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 ปีที่แล้ว

    අනේ ලස්සනයි mn aasama mal vase එකට

  • @silversprings6771
    @silversprings6771 2 ปีที่แล้ว

    Beautifully decorated Christmas tree and a beautiful couple. 👍

  • @lifeJourneyThive
    @lifeJourneyThive 2 ปีที่แล้ว

    Merry Christmas in advance 🤩😘💥

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 2 ปีที่แล้ว

    Very beautiful daughter
    Both of you did it well
    All the best

  • @pinidupinsarani8516
    @pinidupinsarani8516 2 ปีที่แล้ว

    Harima lassani akki christmas tree eka 🤩🤩🤩

  • @nethupriyani9801
    @nethupriyani9801 2 ปีที่แล้ว

    Man mita kalin comment dala na akki a unata okkoma vidio balanawa Math hari asai cristmas tree 🌲 ekak hadanna oya hadanawa dekala .lassanai akki tree 🌲 eka 👌😍💙

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว

    Very beautiful Angi..

  • @minolieliyanage36
    @minolieliyanage36 2 ปีที่แล้ว

    You two are so lovely❤️✨Christmas tree also so beautiful .I wish all the wishes Akka and Aiya to come true this Christmas.❤️🤍

  • @nadeeperera8424
    @nadeeperera8424 2 ปีที่แล้ว

    Very Beautiful Akki
    I am not celebrating Christmas...
    But merry Christmas to both of you........

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว

    Lassanata hama dama video eka karanawa Thanks. From Finland

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว

    Nitamai god bless both

  • @Godwinsachintha
    @Godwinsachintha 2 ปีที่แล้ว

    Godak lassnay.... gift tika pennuwe nne ithin..ilaga eken e tikath pennn...❤️

  • @sashikawedisinghe9195
    @sashikawedisinghe9195 2 ปีที่แล้ว

    Wow ....so beautiful ...

  • @Nidusha
    @Nidusha 2 ปีที่แล้ว +1

    Tree eka nm harima lassanai 💪👍🎄

  • @hiruarts9330
    @hiruarts9330 2 ปีที่แล้ว

    Harima lassanai akkio 😍 mn gduk asawen balana hitiye me vlog eke enkn.me para akkig decorations nisa mulu gdrm lassanaii🥰🥰😍 merry Christmas akkii🎅🎅☃️☃️☃️❄

  • @Athzi_
    @Athzi_ 2 ปีที่แล้ว +13

    the way he looks at you is precious akki. Merry Christmas 🧡🧡

  • @prabathbabiyoyo5136
    @prabathbabiyoyo5136 2 ปีที่แล้ว

    SUPER AND VERRY AWESOME VLOG AKKI VERRY ENJOY AND VERRY BEAUTIFUL AYYA AND AKKI THANKS YOU STAY SAFE

  • @chandimahemamali5883
    @chandimahemamali5883 2 ปีที่แล้ว

    Wow lassani sarasili tika akki❤️❤️

  • @apsarasuraweera4106
    @apsarasuraweera4106 2 ปีที่แล้ว

    Woooooooooow very nice 🎄🎄

  • @ayomiranasinghe6468
    @ayomiranasinghe6468 2 ปีที่แล้ว

    Harima lassanai akki..❤️❤️