සාරිපුත්ත මහරහතන් වහන්සේ | Shraddha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 225

  • @ayeshindika7762
    @ayeshindika7762 2 ปีที่แล้ว +3

    මාගෙ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ ට මාගෙ.නමස්කාර ය වේවා!!! ඔබ වහන්සේගේ රන්වන් ශ්‍රී පා ධාතු යුග්මය මම සිරසින් වන්දනා කරමි!!!

  • @hemalweerasooriya9694
    @hemalweerasooriya9694 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු සාරිපුත්ත මහ රහතන් වහන්සේ වන්දනා කරමි....තෙරැවන් සරණයි

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 6 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය.....! නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි සාදු සාදු සාදු......
    ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......!
    ඔබ සැමට තෙරුවන් සරණයි......! ඔබ වහන්සේට බොහෝ පින්

  • @gayanimadushikajayasooriya1674
    @gayanimadushikajayasooriya1674 ปีที่แล้ว +1

    අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා......! සාදු...සාදු.....!!💐💐💐💐💐💐🙏🙏🙏🙏

  • @thetruth5470
    @thetruth5470 8 ปีที่แล้ว +34

    අහෝ මේ සංසාර බිය සත්වයින්ට දැනේවා...පිංවත් ස්වාමින්වහන්සේට නිර්වාන අවභෝදය පිනිසම මේ ධර්ම දේශනාමය පින හේතුවේවා...

    • @suvinitharangani1082
      @suvinitharangani1082 3 ปีที่แล้ว

      වධනධදශ ඖඌශශශංඈශංඑඅංනනශෂ අංලරර වන නංඅංඅංඔඕ ඊ

  • @hasithaAD
    @hasithaAD 5 ปีที่แล้ว +15

    ඔබ වහන්සේ ඉතා හොදින් දහම් කරුණු පහදා දෙනවා.. සාදූ සාදූ.. නිවන් පිනිස මේ පින් ඔබවහන්සේට හේතු වාසනා වේවා ! සාදූ සාදූ සාදූ

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය .......
    සාරිපුත්ත මහා රහත් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
    සාදු සාදු සාදු ....🌷🙏
    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා .....සාදු සාදු සාදු .....🌷🙏

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +18

    නමෝ බුද්ධාය.🙏🙏🙏🙏
    ශාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදූ..සාදූ..සාදූ..🙏🙏🙏

  • @peshalamuthu3637
    @peshalamuthu3637 ปีที่แล้ว +1

    උතුම් වු බණ දෙශනාව දෙශනා කළ පිංවත් සද්ධාසීල ස්වාමීන් වහන්සෙටත් මේ ශ්‍රද්ධා t.v නිර්මාතෘ ටත් මේ පිනේ අනුබාවයෙන් උතුම් වු නිර්වාන සම්මපත්තිය අත්පත් වේවා ! ......සාදූ සාදූ සාදූ 🙏🙏

  • @yamunayamuna6551
    @yamunayamuna6551 5 ปีที่แล้ว +8

    සාධු .සාධු .සාධු .අපේ .පින්වත් .ස්වාමීන් .වහන්ස්ට .දිර්ඝ .යුෂ .නිදුක් .නිරෝගී .සුව .ලැබෙිවා .මගේ .නමස්කාර .වෙිවා .සාධු .සාධු .සාධු .තුනුරැවන .සරණයි .

  • @hmacandrachamidu6081
    @hmacandrachamidu6081 4 ปีที่แล้ว +11

    අපගේ අසිරිමත් බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් මහා ධර්ම සෙන්පතියාගේ උතුම් ගුණ බලයෙන් සසරගත බැඳීම වලින් එතර වන්නට අප සැමට හේතු වාසනා වේවා ... ...
    පින්බර බුදු හිමියන්ගේ ගුණ කියා දෙන අපගේ ස්වාමීන් වහන්සේගේ පාරමිතාව සපල වේවා .... .

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +2

    සාදු ....සාදු .....සාදු ........!!!
    අපගේ පිංවත් සාරිපුත්ත මහා රහතන් වහන්සේටත් .
    අපගේ පිංවත් ස්වාම්න් වහන්සේටත් මාගේ නමස්කාරයවේවා !
    සාදු ....සාදු .....සාදු ......!!!
    තෙරුවන් සරණයි !!

  • @shamdesilva9137
    @shamdesilva9137 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තව තවත් ධර්මය දේශනා කරන්නට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස! 🙏🙏🙏 උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @shiromidewa6955
    @shiromidewa6955 4 ปีที่แล้ว +1

    සාරිපුත්ත මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    ඒ උත්තම ගුණයන් චිත්තප්‍රීතිය ඇතිවන ලෙස වචනවලට පෙරලා දේශනා කළ ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිනිසම මේ පින හේතු වේවා! සාදු ... සාදු... සාදු... 🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @සෙනුරිකාවින්දිකා
    @සෙනුරිකාවින්දිකා 6 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු...
    සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු...

  • @chahinecell3284
    @chahinecell3284 6 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය !
    නමෝ බුද්ධාය !
    නමෝ බුද්ධාය !
    සාදා ..සාදා ..සාදා ....!!
    අපගේ පීංවත් සාරීපුත්ත මහරහතන් වහන්සේටත් මහසග රුවනටත් මාගේ නමස්කාරයවේවා !
    ධර්ම පුචාරයට සහාබාගි වෙන සැම පිංවතුන්ටත් දළදා සමීදුගේම පිහිට ලැබේවා!

  • @asankalakmal3342
    @asankalakmal3342 4 ปีที่แล้ว +15

    සාරිපුත්තයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌼
    🌼🪔 බුදුගුණ අනන්තයි ! 🪔🌼
    🌼🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @gihansathsara5186
    @gihansathsara5186 2 ปีที่แล้ว +1

    saadu...saadu ..............maha sangarathnata ,,,,,,,mage namaskaraya wewaaa...........

  • @priyadharsani352
    @priyadharsani352 7 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය..!!
    මේ උතුම් ශ්‍රී සත්ධර්මයට මාගේ
    නමස්කාරයවෙිවා..!
    සාදු ..සාදු ..සාදු ...!!

  • @seesonheart7150
    @seesonheart7150 3 ปีที่แล้ว +3

    සාරිපුත්ත මහ රහතන්වන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
    🙏☸️🙏

  • @sujeewasumangali669
    @sujeewasumangali669 2 ปีที่แล้ว +1

    පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏🌷🌷🌷

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +11

    නමස්කාර වේවා බුදුරැවණට
    සැමදා බුදුහිමි සරණ යමී
    නමස්කාර වේවා දම්රැවණට
    සැමදා සදහම් සරණයමී
    නමස්කාරවේවා සඝ රැවණට
    සැමදා මහසඝ සරණ යමී
    නමස්කාර වේවා තුණුරැවනට
    සැමදා තිසරණ සරණ යමී
    සාධු....සාධූ..සාධූ....🙏🙏🙏

  • @manjulatharangani3030
    @manjulatharangani3030 6 ปีที่แล้ว +9

    මාගේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය සියළු දෙනාටම අවබෝධ වේවා ,සාධු ...සාධු ...සාධු

  • @chanukatharindu4422
    @chanukatharindu4422 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.නමස්කාර වෙවා සාරිපුත්තමහරහතන් වහන්සෙට.තෙරුවන් සරණයි ඔබ වහන්සෙට.

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධය පිනිස මේ පින හේතු වාසනා වේවා ...තෙරුවන් සරණයි

  • @gayanimadushikajayasooriya1674
    @gayanimadushikajayasooriya1674 ปีที่แล้ว

    සාදු....සාදු....!! මාගේ සාරිපුත්ත මහාරහතාන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!...සාදු....සාදු......!!💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachininadeesha6753
    @sachininadeesha6753 2 ปีที่แล้ว

    ස්වාමින් වහන්සේට සත්පුරුෂ ඇසුරක් ලැබේවා උතුම් වූ නිර්වානයටම සැපැත් වේවා 💚💚

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว

    🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු ඒ අපගේ අති උතුම් පූජනීය සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏

  • @චන්දිමා-ඹ2ය
    @චන්දිමා-ඹ2ය 3 ปีที่แล้ว

    සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nayomiweerasooriya523
    @nayomiweerasooriya523 8 ปีที่แล้ว +10

    මේ උතුම් ශ්‍රිසද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!

  • @sandiyamadushani5828
    @sandiyamadushani5828 ปีที่แล้ว +1

    සාරිපුත්ත මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා 🌼🙏🌼🙏🌼🙏🌼

  • @sraatnike170
    @sraatnike170 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @asankasadaruwan3872
    @asankasadaruwan3872 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +1

    සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +4

    ඒ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!!

  • @dammi8141
    @dammi8141 4 ปีที่แล้ว +1

    සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වෙීවා.!!! ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.

  • @neroshadaawood2798
    @neroshadaawood2798 5 หลายเดือนก่อน

    නමෝ බුද්දාය පිංවත් අපෙ සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹

  • @supundhanushka6945
    @supundhanushka6945 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷 🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺 නමස්කාර වේවා !!!

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว

    පින්වත් වැලිමඩ සද්ධාශල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @pvpro5166
    @pvpro5166 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu ...උතුම් සංඝයා වහන්සේලා mage නමස්කාර වේවා

  • @siranthiperera6374
    @siranthiperera6374 7 ปีที่แล้ว +21

    සාධු සාධු සාධු ...!!!...මහ රහත් සාරිපුත්ත්‍ර මරහතන් වහන්සේලාට මාගේ නමස් කාරය වේවා ...!!!....සාධු සාධු සාධු ...!!!

  • @vishkelum8
    @vishkelum8 2 ปีที่แล้ว

    සාරිපුත්ත මහ රහතන් වහන්සේට මාගේ මේ නමස්කාරය වේවා🙏 සාදු සාදු සාදු..
    මහ මුගලන් මහ රහතන් වහන්සේට මාගේ මේ නමස්කාරය වේවා🙏 සාදු සාදු සාදු ..

  • @nandanishiromi9988
    @nandanishiromi9988 2 ปีที่แล้ว +4

    සාරිපුත්ත මහා රහතන්වහන්සේ මගෙ කොටි කොටි වරයක් නමස්කාරය වෙවා

  • @chamandamalshan1569
    @chamandamalshan1569 4 ปีที่แล้ว +2

    මේ බණ අහලා හැදුනේ නැති කෙනෙක් ඉන්නවද හදන්න බැරිද අයත් හදන්නේ බැ සාදු සාදු සාදු ,,,,, අපේ සුවම්න් වහන්සේට නිදුක් නිරෝගී ,,,,, තාව තාවත බණ දෙසනා කරන්න දහිරිය ලැබේවා,,,,,,,,,,,,, සාදු සාදු සාදු,,,,,,,,,,,,

  • @අජිත්කුමාර-ඞ5ඪ
    @අජිත්කුමාර-ඞ5ඪ 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @malanilanka5594
    @malanilanka5594 7 ปีที่แล้ว +7

    සාදු සාදු උතුම් ධර්ම දේශනා සියලුම දෙනාට ම අවබෝධ විය

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු.. උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා... 🙏🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @manjularanasingha5023
    @manjularanasingha5023 6 ปีที่แล้ว +5

    මේ උතුම් ශ්‍රී සත්ධර්මයට මාගේ නමස්කාරය වේවා!..!!! උතුම් නිවනින්ම සැනසෙත්වා ...!!

  • @awanthi4536
    @awanthi4536 2 ปีที่แล้ว +1

    සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏 🙏 .. සාධු සාධු.. සාධු... 🙏🙏🙏🙏

  • @chamindakumara9506
    @chamindakumara9506 3 ปีที่แล้ว +1

    සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා....සාදු ...සාදු ..සාදු ....!!!!

  • @priyadharsani352
    @priyadharsani352 7 ปีที่แล้ว +6

    සාදු ..සාදු ..සාදු ...!!
    අපගේ සාරීපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරයවෙිවා !
    සාදු ..සාදු ..සාදු ...!!

  • @shashikadilushan59
    @shashikadilushan59 4 ปีที่แล้ว +3

    සාදූ සාදූ මහා සන්ඝරත්නයට මාගේ නමස්කාරය වේවා .......

  • @madushikawickramasinghe8128
    @madushikawickramasinghe8128 3 ปีที่แล้ว +2

    සාරි පුත්ත මහා රහතන් වහන්සේගේ ගුණ සමුදායට මාගේ වන්දනාව වේවා !.

  • @supunchathuranga1983
    @supunchathuranga1983 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේලාට තේරැවන් සරනයි....

  • @neroshadaawood2798
    @neroshadaawood2798 5 หลายเดือนก่อน

    මගෙ දර්න සේනාදිපති සාරිපුත්‍රෙ මහ රහතන් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @ayeshdilshan45
    @ayeshdilshan45 3 ปีที่แล้ว

    සාරිපුත්ත මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nimaliruksewana4917
    @nimaliruksewana4917 2 ปีที่แล้ว

    සාරි පුත්ත මහා රහාතණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮💮🙏🙏🙏🙏🙏🙏

  • @sujeewasumangali669
    @sujeewasumangali669 2 ปีที่แล้ว

    පිං වත් ස්වාමින් වහන්සේට දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏🌷🌷🌷

  • @indranimanike7019
    @indranimanike7019 3 ปีที่แล้ว +1

    සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🌼🌼

  • @namobuddaya7760
    @namobuddaya7760 4 ปีที่แล้ว +1

    සාරිපුත්ත මහ රහතන් වහන්සේ සමඟ සියලු අරිහතුන්වහන්සේලාට මාගේ නමනමස්කාරය වේවා ...☸️☸️☸️

  • @janithahashan2831
    @janithahashan2831 5 ปีที่แล้ว +1

    සාරිපුත්ත මහාරහාතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....සාදු..සාදු..සාදු

  • @kamaniepathirana4
    @kamaniepathirana4 6 ปีที่แล้ว +2

    Sadu sadu sadu!!!🙏🌸🙏🌸🙏🌸 Stripuththa maha rahathan wahanseta mage namaskaraya wewa!!! Deshakayanan wahanseta Mage namaskaraya wewa!!!

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว

    උතුම් සාරිපුත්ත මහා රහතන් වහන්සේට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා. සාධු.. සාධු සාධු...!!!🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @sanjayawithanage1347
    @sanjayawithanage1347 2 ปีที่แล้ว

    සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @mihirangamage9338
    @mihirangamage9338 3 ปีที่แล้ว

    Sadu🙏sadu🙏sadu🙏 darma senadipathi u saripuththa මහරහතන් වහන්සේට mage namaskaraya වේවා ....🌺🌺🌺

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 ปีที่แล้ว +5

    සාදූ !සාදූ !!සාදූ !!!
    නමස්කාරවේවා ! අප මහා සැරියුත් මහාරහතන්වහන්සේට.
    පින්වත් සුවාමින්වහන්ස, මෙම දේශනාව දේශනාකොට තිබෙන්නෙ මීට වසර 3 ට ප්‍රථමයෙන්බව පෙනෙනව. පින්වත් සුවාමින්වහන්ස, නමුත් අද දේශනාකල ධර්මයක් ඒ ධම්සභා මණ්ඩපයේ වාඩි වී ශ්‍රවණය කලාක්මෙන් දැනුනි. සුවාමින්වහන්ස, අතීතයෙත් ධර්මය සොයාගිය දහම් පිපාසිතයෝ සිහියට නැගුනි. ධර්මයනම් අකාලිකය. සුවාමින්වහන්ස, වචනයෙන් සියල්ල විස්තරකල නොහැකිය. ධර්මශ්‍රවණයෙන් මාහට යම් පිනක් රැස්වුවාද , ඒ සියළුම පින් ඔබවහන්සේටද , ගෞරණිය පින්වත් ලොකුසුවාම්න්වහන්සේටද අනුමෝදන් කරමි. සාදූ ! සාදූ !!සාදූ !!!
    අපහට නිවැරදි පිරිසිදු දහම කියාදෙන සියළුම මහා සංඝරත්ණයට මාගේ නමස්කාරයවේවා !
    ධර්ම දේශනා වලට දායකත්වය දක්වන සියළුම පින්වතුන්ට සසරදුකින් එතෙරවීමට මේ පින් හේතුවාසනාවේවා!
    තෙරුවන්සරණයි !

  • @nelumlankathilaka4631
    @nelumlankathilaka4631 8 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...godak pehedilewa bana deshana kara....godak dewall terum gatta ..oba wahanseta samma sambudu saranai ..

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🏵️🏵️🏵️🏵️🏵️

  • @daymatialad8044
    @daymatialad8044 ปีที่แล้ว +1

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @maleewanigasooriya4173
    @maleewanigasooriya4173 6 ปีที่แล้ว +4

    සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🌼🌼🌼🌼🌼🌼

  • @nj9923
    @nj9923 7 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ....!!!
    තෙරුවන් සරණයි....!!!

  • @ranjanishanika536
    @ranjanishanika536 6 ปีที่แล้ว +4

    තුනුරුවන් සරණාය් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට සාධු` සාධු` සාධු` !"!

  • @nalinsanjaya8308
    @nalinsanjaya8308 5 ปีที่แล้ว +2

    🌼🌼🙏🙏🙏සාදු සාදු සාදු 💐🙏🙏🙏

  • @thankxxxcell9416
    @thankxxxcell9416 7 ปีที่แล้ว +3

    සාදු ...සාදු ...සාදු ....!!

  • @wasana7652
    @wasana7652 3 ปีที่แล้ว

    Saripuththa maharahathan vahaseta mage namaskaraya...sadu.. sadu.. sadu..🙏🙏👘

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @shanulinehara4244
    @shanulinehara4244 5 ปีที่แล้ว +2

    🌼🌼 සාදු සාදු සාදු 🌼🌼

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 ปีที่แล้ว +1

    සාදූ !සාදූ !!සාදූ !!!
    උතුම් ඌ තුණුරුවන්ට මාගේ නමස්කාරයවේවා !

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 2 ปีที่แล้ว

    බොහොම පින් තෙරුවන් සරණයි

  • @lanipatrina2775
    @lanipatrina2775 4 ปีที่แล้ว +1

    ධර්මසේනාදිපති සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාධූ ..සාධූ ..සාධූ ..!!!

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @priyadharsani352
    @priyadharsani352 8 ปีที่แล้ว +5

    namo buddaya..!
    sadu... sadu...sadu..
    saripuththa maha rahathan wahanseta
    maage namaskaraya wewa..

  • @thilakrathna459
    @thilakrathna459 7 ปีที่แล้ว +7

    Niwanata Paminethwa....
    Maha Saripuththayan Wahanseta Mege Namas Karaya Wewa ..Bagyawath Apa Maha Thathagatha
    Muniduge Arahath Dajaya Babuluwana Sri Sathedarmaya Ape Jiwitha Walata Arwe bodha wiwa
    Sadu...Sadu...Sadu.. Morris Tthilakarthna Doha Qatar

  • @udaya9412
    @udaya9412 2 ปีที่แล้ว +1

    යෝ ධම්මසේනාපතී සුපූජිතෝ - පඤ්ඤාය පාරමිං ගතෝ
    ගම්භීරපඤ්ඤෝ මේධාවී - මග්ගාමග්ගස්ස කෝවිදෝ
    තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං - වන්දාමි පරිනිබ්බුත සාරිපුත්තං
    මහා අගසව් රහත් උතුමෙක් - සුපූජිත වූ දහම් සෙනෙවිව
    මුදුන්පත් වී මහා ප්‍රඥාවෙන් - ගැඹුරු නුවණින් මහා නුවණින්
    මග නොමග නිසි ලෙස දකින්නට - මහා දස්කම් පෑවෙද
    ඒ වීතරාගී සමාහිත ඉඳුරන් ඇති - අමා නිවනට වැඩිය අපගේ
    උතුම් සැරියුත් රහත් මුනිඳුට - වඳිමි මම සාදරයෙන්

  • @manjulapathirana2683
    @manjulapathirana2683 3 ปีที่แล้ว

    Maage baggayawathun wahanseta names kaara wewaa...apage pinwath walimada suwaminwahaseta namas kaara wewaa...me uthum bana padhayak lokawasi siyalu denatama sasare duk niwaganna methsith wadewaa.....sadhu.sadhu..sadhu..

  • @dilshan8094
    @dilshan8094 4 ปีที่แล้ว

    Sariputta maharhatan vahanseta mage namaskaraya veva sadu sadu sadu

  • @susilpremarathna518
    @susilpremarathna518 ปีที่แล้ว +1

    🙏🙏🙏☸️🙏☸️🙏🙏☸️🙏

  • @kaushalyakaushalya2479
    @kaushalyakaushalya2479 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!!!🙏🌷🙏🌷🙏🌷🙏

  • @sugathsilva5271
    @sugathsilva5271 5 ปีที่แล้ว +1

    Sadu sadusadu mage namskarywewa.desanakaran obawahansetath niwan dakinna mepin hethuwasanawewa

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 2 ปีที่แล้ว

    Pinwath oba wahansata dirgayu labawa sadu sadu sadu 🙏🙏🙏

  • @arwaalsaadi7272
    @arwaalsaadi7272 7 ปีที่แล้ว +3

    Ane mage hithath me vagema mannaya kshaya vi nihathamani veva sadu...dadu..sadu...

    • @buddhikanakandalage5442
      @buddhikanakandalage5442 4 ปีที่แล้ว +1

      Godak hoday. Me comment vala Mama dakapu hodama comment eka.
      Obata me bavayediima ho itha ikman bavayakadii prarthaniiya bodiyakin nivan dakinna labeva kiyala prarthana karanava.

  • @indikachamara1456
    @indikachamara1456 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @samanthiherath7139
    @samanthiherath7139 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 ....!!!

  • @paytmansaeed410
    @paytmansaeed410 4 ปีที่แล้ว

    Sadu sadu sadu ((sasara athara wannata daham dasana karana oba wahansatath uthm nirwana santhiyama labawa sadu sadu sadu 🙏🤲🙏🤲🙏2020,10,16

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    Sadu sadu Sadu... 🙏🌸💞💓

  • @mahindabandarahangilipola8978
    @mahindabandarahangilipola8978 7 ปีที่แล้ว +1

    sadu...sadu...sadu...Siyalu sathwayo niwan awaboda kara ganithwa