රඟන රැඟුම් ගයන ගැයුම් සතුට සදා දේ Rangana Rangum gayana gayum

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2016
  • රඟන රැඟුම් ගයන ගැයුම් සතුට සදා දේ
    දෝත් සලා දෑත් විදා රඟන විලාසේ
    ඕ.ඕ ඕ ..රඟන රැඟුම් //
    පාද බැඳුණු මිණි කිකිණි සලඹ සලාලා
    පාට වලින් චන්දන තිලකය ද තියාලා //
    ජයට රැඟුම් දේ මිහිර ගිගුම් දේ //
    දෝත් සලා දෑත් විදා රඟන විලාසේ
    ඕ.ඕ ඕ රඟන රැඟුම් ගයන ගැයුම් සතුට සදා දේ
    දෝත් සලා දෑත් විදා රඟන විලාසේ
    ඕ.ඕ ඕ ..රඟන රැඟුම්
    සීන් සිනිඳු දෙතොල අගේ නිතර සිනාසේ
    තාල් යොදා රඟන පදේ අරුත කියාදේ //
    තාන තනානේ ////
    දෝත් සලා දෑත් විදා රඟන විලාසේ
    ඕ.ඕ ඕ රඟන රැඟුම් ගයන ගැයුම් සතුට සදා දේ
    දෝත් සලා දෑත් විදා රඟන විලාසේ
    ඕ.ඕ ඕ ..රඟන රැඟුම් //
    ආ හා හා // හා ..///
    පද රචනය: ?
    සංගීතය: ?
    ගායනය: වසන්තා සන්දනායක
  • เพลง

ความคิดเห็น • 29

  • @niroshanikumari2508
    @niroshanikumari2508 ปีที่แล้ว +8

    2023 ත් කවුද අහන්නේ ❤

    • @MMGroup.
      @MMGroup. 10 หลายเดือนก่อน

      මම ❤️

    • @Robinnisha
      @Robinnisha 5 หลายเดือนก่อน

      Wow super songs 💞 2024

    • @sandasidivyanjali8681
      @sandasidivyanjali8681 หลายเดือนก่อน

      2024

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +10

    1958 දී තිරගත වුන ,චිත්‍රගුප්ත සංගීතවත් කළ "සිම්බෝ" චිත්‍රපටයට ආශා බෝන්ස්ලේ ගැයූ 'ලෝ චලෙ හම්' නම් හින්දි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
    පසු කාලීන හින්දි සිනමාවේ සංගීත අධ්‍යක්ෂවරුන් වූ ආනන්ද් - මිලින්ද් දෙසොහොයුරන්ගේ පියා වූ චිත්‍රගුප්ත සංගීතවත් කල ගීත රාශියක් සිංහල ගීත සඳහා යොදාගෙන ඇත.
    අතීතේ උන්න හැටි දෙන්නා, පෙම් සීන ලෝකේ මායා, එන්නා කරුමෙ ලුහුබන්දා, සාගරෙ සිහිලැල්, ප්‍රිය ආදරි නාවේ ඇයි, මගෙ නාමලී, හිම බිම පාලන, ලැබෙන්නේ සිතන දේ ලෝකේ,
    ඉන් කිහිපයකි.

  • @janithwaduge4314
    @janithwaduge4314 ปีที่แล้ว +7

    60,70,80,90 දශක වල බිහි උන ගීත වල අමුතුම දෙයක තියනව!හිතා ගන්ඩ බෑ!

  • @WISEMARTIAL
    @WISEMARTIAL 2 ปีที่แล้ว +10

    වසන්තා සන්දනායක (1917-2000)
    සදාඅමරණීය ගීතයක්. ♥️

  • @MMGroup.
    @MMGroup. 3 หลายเดือนก่อน +1

    2024

  • @sandasidivyanjali8681
    @sandasidivyanjali8681 หลายเดือนก่อน +3

    2024 kauda අහන්නෙ

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 3 ปีที่แล้ว +5

    Ada.me.vage.gaayanayan.naa.............budu.guna.gee.oba.thumiyage.........harima.mihiri..man.kamathi

  • @Robinnisha
    @Robinnisha 5 หลายเดือนก่อน +1

    Wow super songs ❤️

  • @LasithMalinka
    @LasithMalinka 3 หลายเดือนก่อน

    ඔබතුමියගේ හඩට කාටවත් සම කරන්න බෑ සදා අමරනීයයි අපේ කන් පිං කරා මේ වගේ ලස්සන සින්දු අහන්න ගෑනු ඉල්ලලා අඩන සින්දු වලට වඩා

  • @user-tt7rw2rv9m
    @user-tt7rw2rv9m 6 หลายเดือนก่อน

    😍

  • @jayanidinusha2899
    @jayanidinusha2899 7 หลายเดือนก่อน

    🎉

  • @samanthithisera591
    @samanthithisera591 5 ปีที่แล้ว +9

    Marina mihiri

  • @anulakumari9393
    @anulakumari9393 2 ปีที่แล้ว +2

    Sinduwa lassanai ela

  • @sandasidivyanjali8681
    @sandasidivyanjali8681 หลายเดือนก่อน

    Me singer dan marilada

  • @charletrathnayake7559
    @charletrathnayake7559 2 ปีที่แล้ว +4

    Api podi kaale meekt natuwa

  • @yeti3668
    @yeti3668 5 ปีที่แล้ว +6

    Great! Thankyou for your useful support from this video!

  • @damiththaranga9821
    @damiththaranga9821 3 ปีที่แล้ว +2

    nice

  • @sanrhasadd8326
    @sanrhasadd8326 5 ปีที่แล้ว +2

    Nissa

  • @Islamic_1_Life
    @Islamic_1_Life ปีที่แล้ว

    These were the time where we lived peacefully

  • @user-ws3qb5ik4l
    @user-ws3qb5ik4l 8 หลายเดือนก่อน

    Mata ona oayalage karaoke songs hodada sudu

  • @TharinduRodrigo47
    @TharinduRodrigo47 9 หลายเดือนก่อน

    ❤🎉

  • @Ranjith-pm2un
    @Ranjith-pm2un 10 หลายเดือนก่อน +1

    9òo

  • @chathurangasilva6311
    @chathurangasilva6311 ปีที่แล้ว

    Appo music gama karala taka tika karala

  • @BUDDHIMAGIHAN
    @BUDDHIMAGIHAN ปีที่แล้ว +1

    th-cam.com/video/wSUIN85g41o/w-d-xo.html
    hindi version 🤗