Rangana Rangum | Supriya Abesekara | Flash Back | රඟන රැඟුම් | සුප්‍රියා අබේසේකර | ෆ්ලෑෂ් බැක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2021
  • #rangana #rangum #supriya #pradeepa #flash #back #nirosha
    #song #dance #live #musical #show #music #SL #fyp #joy #enjoy #oldshow
    රඟන රැඟුම්
    සුප්‍රියා අබේසේකර
    ෆ්ලෑෂ් බැක් සංගීතය
    ප්‍රදීපා ආරියවංශ නර්ථන කණ්ඩායම
    මුල් ගායනය - වසන්තා සන්දනායක මහත්මිය
    Instagram - old_showb418
    TikTok - tiktok.com/@oldshowb418
    No Copy Right intended.
    Entertainment Purposes Only

ความคิดเห็น • 12

  • @oneshotone7623
    @oneshotone7623 2 ปีที่แล้ว +2

    thawa ona macho. Nirosha akkage dance!!

  • @kavindudeshan1957
    @kavindudeshan1957 2 หลายเดือนก่อน

    💃 Top Akke❤😊🔥

  • @kavindudeshan1957
    @kavindudeshan1957 2 หลายเดือนก่อน

    super❤🎉😊

  • @user-du5oo6mc1k
    @user-du5oo6mc1k 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @indrajithg
    @indrajithg 2 ปีที่แล้ว +2

    පට්ට. ❤ නිරෝෂා ඉන්න එ්වා තව දාන්න.

  • @thamodiherath5459
    @thamodiherath5459 2 หลายเดือนก่อน

  • @dnmadushanakamadu3508
    @dnmadushanakamadu3508 ปีที่แล้ว

    King of the stage dancers

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 11 หลายเดือนก่อน

    1958 දී තිරගත වුන ,චිත්‍රගුප්ත සංගීතවත් කළ "සිම්බෝ" චිත්‍රපටයට ආශා බෝන්ස්ලේ ගැයූ 'ලෝ චලෙ හම්' නම් හින්දි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
    පසු කාලීන හින්දි සිනමාවේ සංගීත අධ්‍යක්ෂවරුන් වූ ආනන්ද් - මිලින්ද් දෙසොහොයුරන්ගේ පියා වූ චිත්‍රගුප්ත සංගීතවත් කල ගීත රාශියක් සිංහල ගීත සඳහා යොදාගෙන ඇත.
    අතීතේ උන්න හැටි ද්‍ර්න්නා, පෙම් සීන ලෝකේ මායා, එන්නා කරුමෙ ලුහුබන්දා, සාගරෙ සිහිලැල්, මගෙ නාමලී, හිම බිම පාලන, ලැබෙන්නේ සිතන දේ ලෝකේ,
    ඉන් කිහිපයකි.

    • @oldshowsb418
      @oldshowsb418  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන. සමහර සිංහල සින්දු වල තනු හින්දි බව දන්නෙත් නැහැ

    • @a.m.w.chandrasena.4717
      @a.m.w.chandrasena.4717 11 หลายเดือนก่อน

      @@oldshowsb418 මා දක්වා ඇති සිංහල ගීත u tube හි සර්ච් කර, comment බලන්න. එවිට සිංහල ගීතයට අදාල හින්දි ගීතයේ විස්තර අනුව අදාල හින්දි ගීතය download කරගන්න පුලුවන්.