"Jeevana me Gamana Sansare".MP4

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 187

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 8 หลายเดือนก่อน +5

    අනිවාර්යෙන්ම සොදුරු මතකය චිත්‍රපටය සැඩ සුළං ගායනා කරන්නේ ජමුණා රාණී කේ රාණී🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤

  • @techinacalengineer4859
    @techinacalengineer4859 3 ปีที่แล้ว +116

    ඇත්තටම මේ සින්දු ඇහෙද්දි ඇස් දෙකට කදුලුත් එනවා මම තරුණයෙක් උනත් දැන් තියෙන සින්දු වලට වැඩිය මේ සින්දු ඉතාමත් මිහිරියි කනට මී පැණි දානවා වගේ

  • @madeeshaanjana7922
    @madeeshaanjana7922 3 ปีที่แล้ว +91

    පැරනි ගිත ඇසිමෙදි ජිවිතයේ අනිත්‍යයි බව සිතෙනවා....සදා අමරණීය ගිත ❤❤🔥2021

    • @lahirumadushan6811
      @lahirumadushan6811 3 ปีที่แล้ว +2

      Ado no ubat ahanawd?

    • @madeeshaanjana7922
      @madeeshaanjana7922 3 ปีที่แล้ว +3

      @@lahirumadushan6811 පරන සිංදුව හොය හොය අහනවා.😋😁😂❤

    • @Madhuranga99
      @Madhuranga99 3 ปีที่แล้ว +6

      මේ සිංදුවෙ ඉන්න පොඩි ගෑනු ලමයා මර්සි එදිරිසිංහ

    • @savindasahas639
      @savindasahas639 2 ปีที่แล้ว

      @@Madhuranga99 kawda ahuwe

    • @upalisannasgala9736
      @upalisannasgala9736 2 ปีที่แล้ว +1

      කනට මීපැනි

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 2 ปีที่แล้ว +12

    මගෙ ආසම ගීතයක්‌ අද මේ ගීත
    අහන්න නෑ අපේ රටේ ඉස්සර රේඩියෝ වල චිත්‍රපට් ගීත යනවා
    අහගෙන ඉන්න ආසයි ❤

  • @Abstractart-r3f
    @Abstractart-r3f 5 ปีที่แล้ว +29

    අවිචාරයෙන්-විචාරයටත්..ආනන්දයෙන්-ප්‍රඥාවටත් සහෘදයන් රැගෙනයන සාහිත්‍ය රස ගඟුළ,තෙරැවන් සරණයි,

  • @සදතාරුකා
    @සදතාරුකා 5 ปีที่แล้ว +51

    සුන්දර ගීත
    අපේ අතීතය
    අරුත්බර නිර්මාණ ..
    සියලුම දෙනාට ස්තුතියි .
    ඔබලා කලා ලොව සම්පත් ය..

  • @dianapriyanthi1242
    @dianapriyanthi1242 4 ปีที่แล้ว +23

    ප්‍රේමය ප්‍රදීපයක් ලෙස දල්වන්න පුලුවන් හදවත් මේ ජීවන ගමනේ සාන්සාරික ප්‍රේමය සදා රකීවි....

  • @nirupaperera8815
    @nirupaperera8815 5 ปีที่แล้ว +32

    අමතක කරන්න බැරි ගීතයක්

  • @abayarajapakse425
    @abayarajapakse425 6 ปีที่แล้ว +52

    පැරණි ගීත ඉතාම ලස්සන ගීත රචකයා එම නිර්මාණ කර ඇත්තේ ඉතා ම ආදර්ශයක් සමාජ ගතකිරීමේ අදහසින්

  • @kaminidesilva705
    @kaminidesilva705 2 ปีที่แล้ว +6

    We are still listing to this song. My mom loves this song. She is 85 years old.

  • @nimalkarunarathna985
    @nimalkarunarathna985 2 ปีที่แล้ว +6

    Thanks for your effort in providing very commendable musical monuments to the people who admire these songs best wishes

  • @macroslowmotion726
    @macroslowmotion726 2 ปีที่แล้ว +9

    2022.01.119..12.24 am..හදවතට දැනෙන මිහිර වචන වලින් නිම කරන්න බැ..ඒ තරම් හිතට දැනෙන සිංදු..good job❤️

  • @gerardnelson6683
    @gerardnelson6683 5 ปีที่แล้ว +40

    song goes to my past memories of my childhood.

  • @luviskumara9868
    @luviskumara9868 3 ปีที่แล้ว +16

    මෙහි ළමා නිළිය 'පද්මිනි දහනායක'හා ළමා නලුවා දයා අබේසේකර යැයි අනුමාණ කරමි.දක්ස නැටුම් ශිල්පිණියකවූ ඇය,මොරිස් දහනායකයන්ගේ නැගණියකි.ශ්තූතියි .

    • @bandaramenike3508
      @bandaramenike3508 2 ปีที่แล้ว +2

      Lamanaluwa,karunaratneabesrkaragemalli

    • @slcitizen9562
      @slcitizen9562 ปีที่แล้ว

      Padmini dahanayake thamai...ada eya nathiwuna kiyala aranchiyak awa....

  • @nuranidimuthu733
    @nuranidimuthu733 ปีที่แล้ว +1

    සිංදු ව අහලා තිබුණට අදමයි, මේvidio එක දැක්කේ.ලස්සනයි.

  • @chamika79
    @chamika79 3 ปีที่แล้ว +12

    ආසම සින්දුවක්❤

  • @apeuruma9543
    @apeuruma9543 3 ปีที่แล้ว +7

    අපිට වෙලා තියෙන්නෙ හැමදාම පරණ දේ හොඳයි කිය කිය අලුත් දේවල්වලට ගරහ ගරහ ඉන්න. අලුතෙන් හොඳ නිරමාණයක් බිහි වෙන්නෙම නැති තරම්. ( හුඟක් අය හිතන්නෙ වංසෙ කබල් ගානව කියල, පරන නිර්මාණවල වංසෙ හරි තිබ්බ කබල් ගාන්න😁😁😁දැන් කබල් ගාන්න කබලක්වත් නෑ. ඕක තමා අද තත්වෙ. )

  • @chandrasiriimbulagodage5419
    @chandrasiriimbulagodage5419 ปีที่แล้ว +1

    මේ ළමා නිළිය ප්‍රවීණ නර්ථන ශිල්පිනී පද්මිණී දහනායක මැතිනිය නේද ?

  • @luviskumara9868
    @luviskumara9868 6 ปีที่แล้ว +56

    කාර් එකේ නළා,සබ්දය ඇසෙන්නේ දෙන්නම ලොකු අයවෙලා ජෝඩු දාලාකාර් එකේ යද්දී."කොහොමද පොඩි කාලේ ආදරය.ගායනය,ජමුණාරාණි,

    • @sirajwalgamage8705
      @sirajwalgamage8705 4 ปีที่แล้ว +1

      මරු නේද.

    • @lankageshiromi3781
      @lankageshiromi3781 3 ปีที่แล้ว

      🤗🤗🤗🤗❤❤❤

    • @dmwdissanayaka2356
      @dmwdissanayaka2356 3 ปีที่แล้ว +1

      Mama asai danaganna me podi denna kawda kiyala danavanna

    • @lakshmansenevirathne6901
      @lakshmansenevirathne6901 ปีที่แล้ว

      කරුණාරත්න අබෙිසේකර මහතාගේ සහෝදරයෙකු සහ මොරිස් දහනායක මහතාගේ නැගනිය මෙහි පෙනි සිටිනවා ළමා අවධියේදි 1955

  • @Shashikanethuki
    @Shashikanethuki ปีที่แล้ว +2

    හිත අදුරේ ආතීතයට පියමං කරනවා මොකද්දෝ කියා ගන්න බැරි වෙදනවාක් දෑනෙනවා😢❤

  • @shiranidammika9563
    @shiranidammika9563 5 ปีที่แล้ว +28

    මේවාගෙ සිංදු අද අහන්න තියෙනවද

    • @sumathipalajayalath9887
      @sumathipalajayalath9887 5 ปีที่แล้ว

      parani geetha harima lassanai arthawath sumathipala jayalath gampaha

    • @sirajwalgamage8705
      @sirajwalgamage8705 4 ปีที่แล้ว

      අනිවාර්යාන්

    • @sriyanilmini5163
      @sriyanilmini5163 4 ปีที่แล้ว

      Dan tiyana bohomayak sindu kottu kade edala nirmana karapuwa 😂

  • @sirajwalgamage8705
    @sirajwalgamage8705 5 ปีที่แล้ว +20

    මේ ගිතය අහන වෙලාවට බලන හැම වෙලාවකටම අැස් දෙකට කඳු එනව.

  • @shayamathilakarathna429
    @shayamathilakarathna429 6 ปีที่แล้ว +12

    Harima lassanaii...parani sinama geetha...

  • @sweet-b6p
    @sweet-b6p 6 ปีที่แล้ว +15

    Great work hands up for Sinhala movie industri

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว +21

    ප්‍රෙම කිරීමෙන් භය ද, සොකය ද අත්පත් වෙයි." මෙ යථාර්තයකි.බුදුවදනකි. අතීත මුතුන් මිත්තො දුවාදරුවන් සදහා සුදුසු කාලයෙ අවහාවිවහා කරදීම මනුසත්ව නාමයෙන් එය ආචාරධර්මයක්ව පැවැත ආහ. නමුත් 1930 ගණන්වල පටන් ඉන්දියානුකරනය කරමින් එකල කාමුක කලාකරුවො හා ඇතැම් ජන මාධ්‍යකරුවො අසිලාචාර අනුවණ ක්‍රියාවක් වූ පෙම් කිරීමට නාට්‍යගීතචිත්‍රපටි අනුසාරයෙන් තරුණතරුණියන් පෙළඹවූහ. ඔවුන්ගෙ ලජ්ජා බය නැති කලහ. මොන ජරාවක් වුණත් පිටරට දෙය සිරිසැප දෙ යන මානසිකත්වය ඇති සමහර තරුණ තරුණියො මුලා වී පෙම්කිරීමට නැබුරු වූහ. අද එය තිව්‍ර්‍ර්‍ වී වයස දහය දොළහ දැරියන් ප්‍රෙමය කරණ කොටගෙන ගැබ්ගැන්වීමෙ තත්වයට අද ඇතැම් මාධ්‍යකරුවන්ගෙ හා කලාකරුවන්ගෙ ක්‍රියා කාරකම් වලින් (වැඩ සටහන් නිර්මාණවලින්) පොහොසත් වී ඇත්තාහ. ප්‍රෙමයෙන් මුලා වූ දරුවො මෙලොව අපායක් කරගනිති.මව්පියොත් බලාපොරුත්තු සුන්වී එවැනි දුකට පත්වෙති. ප්‍රෙමයෙන් වැණසෙන ජීවිත බොහො වෙති. මෙ දෙපක්ෂයම කාම උම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිකොට ඇත්තාහ. පියා දුව සමග ද, මව පුතා සමග අනාචාරයෙන් තිරිසන් බවට පත් කොට ඇත්තාහ. අතීතයෙ රාජ අනුග්‍රහය නොලැබුණත් වර්ථමානයෙ නෙලුම් කුලුණු වැනි ඉදිකිරීම් හා අමාත්‍යාංස සංස්ථාදී ආයතන බොහො ගණනක් කාම උම්මාදය සදහා පිහිටුවා ඇත. අපෙ සාරධර්ම වැනසෙන්නට හැර වැලන්ටයින් යයි තිරිසන් සංස්කෘතියක් බිහිවෙන්නට ඉඩහැර ඇත්තාහ. මෙවැනි හා වෙනත් සාරධර්ම වැනසෙද්දී රාජ්‍ය නිලධාරිහු තම තමන්ගෙ ලාභ පතා වැඩවර්ජන, උද්ගොෂණ කරන නමුත් තිබුණු සාරධර්ම රැකගන්නට උනන්දු නොවන්නෙ ඇයි.?'මෙලෙසින් මිනිසුන්ගෙ පිරිහීම කෙතරම් ද කියා දතහැකිය. දහම රකින කල්හි පරිසරය ද,මිනිසා ද, නිරායාසයෙන් ‍රැකෙනු ලැබෙත්

    • @aberathnabanda7118
      @aberathnabanda7118 ปีที่แล้ว +1

      ඔබගේ අදහස් ගොන්න, ඉතා අනර්ගයි,කාලෝච්තයි ජයවේවා!

    • @tommyvercetti3608
      @tommyvercetti3608 ปีที่แล้ว

      what are you talking 'bout?

  • @dilrukshikanadeeshani5629
    @dilrukshikanadeeshani5629 2 ปีที่แล้ว

    Aththamai mma me sinduwa baluweth rajini drama eka balala aththamai me sinduwal artha ❤️

  • @a.sfernando26
    @a.sfernando26 ปีที่แล้ว +3

    An immortal sweet song!
    An immortal sweets song!

  • @HasainYT
    @HasainYT 3 ปีที่แล้ว +10

    2021 රස වින්දෙමි

  • @nalinusjp9101
    @nalinusjp9101 2 ปีที่แล้ว

    මේ නිලිය මර්සි එදිරිසිංහ ද?

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 ปีที่แล้ว +4

    Wow.. Very nice old film and song.. Thanks mis..

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 ปีที่แล้ว +3

    අවුරුදු 10ට පස්සෙ අහන්නේ.හරි ලස්සනයි ❤️❤️❤️❤️❤️

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว

      මාත් අහනවා 🎶🎧🎵 නිතරම පොඩි කාලේ සිරස ටීවී එකේ බැලුවට පස්සේ ♥️🌹😍😥🥺

  • @kalegana
    @kalegana 4 ปีที่แล้ว +8

    මාරම ලස්සන සින්දු.

  • @sunilkoswatta6795
    @sunilkoswatta6795 5 ปีที่แล้ว +1

    handawatha kiyana geetha.harima lassanai

  • @PriyaPriya-ic3sj
    @PriyaPriya-ic3sj 5 ปีที่แล้ว +12

    ආදරණීයයි.ලස්සනයි

  • @lahiruindrachapa7780
    @lahiruindrachapa7780 3 ปีที่แล้ว +2

    Relief for ears ❤️

  • @shareenashareena1725
    @shareenashareena1725 6 ปีที่แล้ว +8

    Kiyanna wachana nha .... adarei

  • @fernanandomanjula849
    @fernanandomanjula849 6 ปีที่แล้ว +12

    Timeless'Greatest Old Hit

  • @hongjo9416
    @hongjo9416 2 ปีที่แล้ว +2

    It's so like good..some people still listen to this song

  • @sureshkumara282
    @sureshkumara282 2 ปีที่แล้ว

    ragapema gayanaya godak hodai mewa dana ayata thank you

  • @anjanamalith4771
    @anjanamalith4771 2 ปีที่แล้ว +3

    සැඩ සුලං ජමුණා රාණි සහ කේ. රාණි ගායනය මේ දෙන්න ලොකු උනාම කාර් එකේ යන ගීතය ගයන්නෙ ජමුණා රාණි සහ ඒ.එම් රාජා. දෝ නේනා තුම්හාරේ ප් යාර් ප් යාරේ හින්දි ගීතය ගීතා රෝය් සහ හේමන්ත් කුමාර් ලංකාවෙ සිංහල සින්දු ගයපු පලවෙනි ගායිකාව කේ.රාණි ඇය වයි ජමුණා රාණිවයි ගොඩක් පටලා ගන්නවා ලංකාවෙ සිනමා ගීත ක්ෂේත්‍රයට ලොකු සේවයක් කරපු කේ.රාණි ලංකාවෙ අගය නොවුනු ගායිකාවක්

    • @buddhi1145
      @buddhi1145 ปีที่แล้ว

      සිංහල ගීත ගැයූ පළමුවෙනි ඉන්දියානු ගායිකාව කේ. රාණි නෙවෙයි. ඊට කලින් ග්‍රැමෆෝන් යුගයේ පාලි කුමාරි කියන ඉන්දියානු ගායිකාව සිංහල ගීත ගැයුවා. චිත්‍රපටයකට පළමුවෙන් ම සිංහල ගීතයක් ගැයූ ඉන්දියානු ගායිකාව 'භාගියරතී' අශෝකමාලා (1947) චිත්‍රපටයේ. කේ. රාණි, ජමුනා රාණි දෙන්නම සිංහල චිත්‍රපටයකට පළමුවෙන් ම ගීත ගායනා කළේ සුජාතා චිත්‍රපටයට (1953)

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 ปีที่แล้ว +1

    ඇත්තටම harima සහනයක් denuna ඉස්සර ape achchila siyalage kale harima සුන්දර kaleyak kiyala ,man e kale jeewath una wage denuna❤❤,

  • @ajchandra4474
    @ajchandra4474 3 ปีที่แล้ว +3

    මේ ගීතයේතේරැමඅනුවආදරයහැමමනුස්සයගේමහදවත්වලතිබෙනවනම්කොයිතරම්ලෝකයලස්සනණවේද

  • @ashanlakmina1642
    @ashanlakmina1642 3 ปีที่แล้ว +3

    Still loving still watching 🎉️❤️‍🔥

  • @teewee7225
    @teewee7225 ปีที่แล้ว

    I love to know who she is cos it is 6th 0 yrs and more

  • @Amila9082
    @Amila9082 3 ปีที่แล้ว +6

    අපේ හෙළ බස අතීතය කොහොම නම් අමතක කරන්න ද

  • @tommyvercetti3608
    @tommyvercetti3608 ปีที่แล้ว

    ado. meka iconic ne

  • @amaratungah.a6615
    @amaratungah.a6615 หลายเดือนก่อน

    ඉතාමත් මිහිරියි

  • @Jcbpblx
    @Jcbpblx 6 ปีที่แล้ว +2

    This is a part of another movie but I can’t guess what the music is.

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 9 หลายเดือนก่อน

    Ada මොනවාද අහන්න බලන්න thiyyenne

  • @pasindubathiya
    @pasindubathiya 4 ปีที่แล้ว +12

    කොහොමද මියුසික් ❤️

  • @mohammedlafeer4001
    @mohammedlafeer4001 6 ปีที่แล้ว +5

    unforgatablesongs

  • @lesliejayasuriya4290
    @lesliejayasuriya4290 ปีที่แล้ว

    Harima Lassanai.25.123.

  • @dadabaimusic
    @dadabaimusic 11 หลายเดือนก่อน

    Mata hithena ea kaale lankawa duppath wa inna athi neda........? hebai ada eeta wada Duppath wela kiyala hengenne nedda..... ? lassanai hadawathata wadhina geetha

  • @basilperera2473
    @basilperera2473 5 ปีที่แล้ว +1

    Dayabara, D. Thomas pranandu, Ambalangoda, piyathumani, obage pada mala, anargai, niwan suwa labewa.

  • @lankageshiromi3781
    @lankageshiromi3781 3 ปีที่แล้ว +1

    Me parani githa kochchara ahuwath .epa wenna.❤🤗😃

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +2

    Very old film song...beautiful😍

  • @nadeekanadeeka8374
    @nadeekanadeeka8374 7 ปีที่แล้ว +12

    amathaka karanna bari sindu.ලස්සනයි godakk

    • @sunilsarath4080
      @sunilsarath4080 6 ปีที่แล้ว

      payavi atha suraras malla oruva nagi pavi

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +1

    හරිම.ලස්සනයි.පලකරයට.බුදු සරනයි 🙏🙏🙏🌼🌼🌼

  • @jongayya9831
    @jongayya9831 11 ปีที่แล้ว +6

    The bicycle bell ringing sounds are missing in this clip. It must be an edited version.

  • @SwarnaShanmugalingam
    @SwarnaShanmugalingam 10 หลายเดือนก่อน

    Lassanà sinduwak. Asai issara sindu ahanna.

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 2 ปีที่แล้ว +1

    හැම කාලයකම රස විදිය හැකි ගීත. ස්තුතියි.

  • @dinithihashari8538
    @dinithihashari8538 2 ปีที่แล้ว +2

    මේ සිංදු ලස්සනයි 😍🌎❤️

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว

    පොඩි කාලේ ටීවී එකේ බලපු ලස්සන චිත්‍රපට සිංදුවක් සම්පූර්ණ චිත්‍රපටය නම් බැලුවද කියලා මතකයක් නැහැ 😢🥺🌹😍💛🎶😥😥

  • @jayarathnasilva6398
    @jayarathnasilva6398 3 ปีที่แล้ว +1

    This is one of my favarite sone from movie sada sulang.

  • @odemeprogres.2554
    @odemeprogres.2554 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤🤟🙏

  • @supunsameera3191
    @supunsameera3191 2 ปีที่แล้ว +1

    Me vage sindu aluth music ekka , aluth technology ekka aye covers enavanam hodai vage 🙂

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 11 ปีที่แล้ว +4

    Is this original song????????????????

    • @pooji9
      @pooji9 8 ปีที่แล้ว +1

      yes there are 2 versions. Most popular is the when they grow up sing.
      This is sung by Jamuna Rani and K. Rani

  • @malakosgodaarachchi2192
    @malakosgodaarachchi2192 2 ปีที่แล้ว

    Harima lassanai

  • @hemalalpriyakantha7600
    @hemalalpriyakantha7600 5 ปีที่แล้ว +6

    ඔබය ප්‍රේම ලෝකේ....

  • @surangidisanayaka.8221
    @surangidisanayaka.8221 5 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති සින්දු 🎶🎧🌹❤️😍😥🥺 පාන්දර02:00 ඉදලා 03:00 වෙනකනුත් අහනවා , මර්සි එදිරිසිංහ මහත්මිය වගේ 🌹❤️😥🥺

  • @ajithnilantha2209
    @ajithnilantha2209 2 ปีที่แล้ว

    Very beutifull dear film එක

    • @Nipzverbatim
      @Nipzverbatim 7 หลายเดือนก่อน

      Mkkd film eka

  • @Podinilame963
    @Podinilame963 ปีที่แล้ว

    එමගිතයේ කැරොකි එක ලැබිඇත ස්තුතියි

  • @Prameethm
    @Prameethm 11 ปีที่แล้ว +4

    Yeah it is

  • @dilshan4366
    @dilshan4366 2 ปีที่แล้ว

    issara ape parani lankawa saha minissu koi thram sundarawa satnthosen inna athida

  • @sandeepanisndeepani4508
    @sandeepanisndeepani4508 7 ปีที่แล้ว +3

    Godak lassanai song eka

  • @sathan-sathan-666
    @sathan-sathan-666 2 ปีที่แล้ว +1

    2022 I'm😊

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 3 ปีที่แล้ว +2

    මේක හින්දි තනුවක් නේද. මේකෙ හින්දි සිංදුව මොකක්ද කියල දන්න කෙනෙක් කියන්න

    • @kamaljayanayaka9375
      @kamaljayanayaka9375 2 ปีที่แล้ว +1

      ඔව් ඒක දැනගන්නම ඕන තමයි .මේ shrimatiji 1952 හින්දි චිත්‍රපටයෙහි ගීතයක් .රගපෑම ඉතාම ලස්සන මෙන්ම දක්ෂ නිළියක්.වන ශ්‍යාමා සහ නසිර් ඛාන් යුවළයි .ගායනය අතිදක්ෂ සංගීත අධ්‍යක්ෂක සහ .ගායකයෙකු වන හේමන්ත්.කුමාර් සහ ඒවගේම දක්ෂ මිහිරි හඩක් තියෙන.ගීතා.දත් සින්දුව තමයි do naina tumhare pyare .සංගීත අධ්‍යක්ෂක වසන්ට් ප්‍රකාශ් අහන්න අහන්න ආස හිතෙන.ගීතයක් .

    • @tsforisjwhatsappstatus4088
      @tsforisjwhatsappstatus4088 2 ปีที่แล้ว +1

      @@kamaljayanayaka9375 බොහොම ස්තූතියි පහුවෙලා හරි දැනගත්ත එක වටිනව ❤️

    • @buddhi1145
      @buddhi1145 ปีที่แล้ว +1

      @@kamaljayanayaka9375 ශ්‍රීමති ජී චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරු තුන් දෙනෙක් ඉඳලා තියෙනවා. මේ ගීතය එස්. මොහින්දර් ගේ.

  • @nalakanilantha8869
    @nalakanilantha8869 ปีที่แล้ว

    2023now

  • @nandaniperera7078
    @nandaniperera7078 5 ปีที่แล้ว +1

    mewa thamai niyama sndu

  • @laylakaram5007
    @laylakaram5007 5 ปีที่แล้ว +3

    හදවතට හොදින්ම

  • @girish1709
    @girish1709 6 ปีที่แล้ว

    This is based on Hindi song - Do Naina tumhare ...

  • @jmgabriel99
    @jmgabriel99 6 ปีที่แล้ว +2

    Who are the little actors , Does anyone know their names.

  • @thennageisharagayanananda9121
    @thennageisharagayanananda9121 19 วันที่ผ่านมา +1

    2024 balanne

  • @nandanenandane6565
    @nandanenandane6565 2 ปีที่แล้ว +2

    ලස්සනයි ආදරෙයි

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 ปีที่แล้ว

    Koitharam lassanada wenethada

  • @murugs2000
    @murugs2000 2 ปีที่แล้ว

    This video is version 1, details of the child actors Daya Abeysekera, & Padmini Dahanayake . The version 2 adult actors are Prem Jayath and Florida Jayalath. A M Raja & Jamuna Rani sing in this "adult" version 2 whilst Jamuna Rani & K Rani in version 1 for child actors.
    Song - "Jeevana Me Gamana Sansare" - A M Raja & Jamuna Rani , [ Sadasulang, 1955 ]
    The melody of this song is off the Hindi Movie song "Do Naina Tumhare Pyare Pyare" -
    sung by Hemant Kumar & Geeta Dutt (Movie Shrimatiji, 1952)

  • @dulantharuvishan5089
    @dulantharuvishan5089 3 ปีที่แล้ว

    2021 ❤️❤️❤️

  • @lihini-xn5cy
    @lihini-xn5cy 9 หลายเดือนก่อน

    😢😢😢

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว

    අද කාලයේ තරුණ තරුණියන් ට මෙම ගී වැඩි වශයෙන් ඇසෙන්නට ලැබේවා

  • @mdsnandasiri746
    @mdsnandasiri746 5 ปีที่แล้ว +3

    Very nice old song

  • @mohammedimsham6509
    @mohammedimsham6509 3 ปีที่แล้ว +1

    Excellan

  • @sandeepperera4729
    @sandeepperera4729 2 ปีที่แล้ว +1

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 ปีที่แล้ว

    Me Geetha ehennakota ess walata kadulu enawa

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @chandritharajapakshasrilan1672
    @chandritharajapakshasrilan1672 3 ปีที่แล้ว

    දන්න කෙනෙක් කියන්න
    ගායනය?
    ප්‍රධාන නළුවා ?
    නිළිය ?
    වර්ශය ?
    ගීත රචනය ?
    🖤🙏🖤

    • @luviskumara9868
      @luviskumara9868 3 ปีที่แล้ว +5

      'ජීවනමේ ගමන'ගීතය AMRaja & Jamunarani,එම ළමා ගීය,Jamunarani.1955/6/24 'සැඩසුළං' ගීත රචණාව DTFernando ,music by S Dhaksanamoorthi,රංගනය,Prem Jayanth,& Flowrida Jayalath,

    • @bandaramenike3508
      @bandaramenike3508 2 ปีที่แล้ว +1

      Dayaabesekarapadminidahanayaka

    • @bandaramenike3508
      @bandaramenike3508 2 ปีที่แล้ว +1

      පද්මිණි දහනායක දයා අබේසේකර 1955

    • @chandritharajapakshasrilan1672
      @chandritharajapakshasrilan1672 2 ปีที่แล้ว

      @@luviskumara9868 ස්තූතියි

  • @sagarachathuranga6877
    @sagarachathuranga6877 6 ปีที่แล้ว +3

    Adarai😍😍😍😍😍

  • @stiventegeda46
    @stiventegeda46 5 หลายเดือนก่อน

    wow

  • @paviwedagedr2582
    @paviwedagedr2582 ปีที่แล้ว

    Wow old is Gold 🥇

  • @nilukaruwanmali2786
    @nilukaruwanmali2786 5 ปีที่แล้ว +1

    Ammmmmmo maka