This video is version 1, details of the child actors Daya Abeysekera, & Padmini Dahanayake . The version 2 adult actors are Prem Jayath and Florida Jayalath. A M Raja & Jamuna Rani sing in this "adult" version 2 whilst Jamuna Rani & K Rani in version 1 for child actors. Song - "Jeevana Me Gamana Sansare" - A M Raja & Jamuna Rani , [ Sadasulang, 1955 ] The melody of this song is off the Hindi Movie song "Do Naina Tumhare Pyare Pyare" - sung by Hemant Kumar & Geeta Dutt (Movie Shrimatiji, 1952)
ඇත්තටම මේ සින්දු ඇහෙද්දි ඇස් දෙකට කදුලුත් එනවා මම තරුණයෙක් උනත් දැන් තියෙන සින්දු වලට වැඩිය මේ සින්දු ඉතාමත් මිහිරියි කනට මී පැණි දානවා වගේ
Ow e wachana marama lassni
ඔව් හරිම ලස්සනයි 💟💟💟💟💟💟💟
Ow aka aththa.
Ow aka aththa
ලස්සනයි
අනිවාර්යෙන්ම සොදුරු මතකය චිත්‍රපටය සැඩ සුළං ගායනා කරන්නේ ජමුණා රාණී කේ රාණී🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤
පැරනි ගිත ඇසිමෙදි ජිවිතයේ අනිත්‍යයි බව සිතෙනවා....සදා අමරණීය ගිත ❤❤🔥2021
Ado no ubat ahanawd?
@@lahirumadushan6811 පරන සිංදුව හොය හොය අහනවා.😋😁😂❤
මේ සිංදුවෙ ඉන්න පොඩි ගෑනු ලමයා මර්සි එදිරිසිංහ
@@Madhuranga99 kawda ahuwe
කනට මීපැනි
මගෙ ආසම ගීතයක් අද මේ ගීත
අහන්න නෑ අපේ රටේ ඉස්සර රේඩියෝ වල චිත්‍රපට් ගීත යනවා
අහගෙන ඉන්න ආසයි ❤
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම ඔබතුමාට බොහොම පින් චිත්‍රපටය සැඩ සුළං මේ ගීතය ගායනා කරන්නේ කේ රාණී ජමුනා රාණී ඔබ දෙපළට නිවන් සුව 🙏🙏🙏😥😥❤❤
අපිබාලකාලය වින්දා මෙි සින්දු අපේ ලස්සන ළමා හා තරැණ කාලය මතක්වෙනවා හරිම දුකයි අද මෙි ගීත නැසීම හදවතට මහාපාලු මුසලගතියක් එක්කරනවා 😢😢🤔🤔🤔😔
සුන්දර ගීත
අපේ අතීතය
අරුත්බර නිර්මාණ ..
සියලුම දෙනාට ස්තුතියි .
ඔබලා කලා ලොව සම්පත් ය..
පැරණි ගීත ඉතාම ලස්සන ගීත රචකයා එම නිර්මාණ කර ඇත්තේ ඉතා ම ආදර්ශයක් සමාජ ගතකිරීමේ අදහසින්
අවිචාරයෙන්-විචාරයටත්..ආනන්දයෙන්-ප්‍රඥාවටත් සහෘදයන් රැගෙනයන සාහිත්‍ය රස ගඟුළ,තෙරැවන් සරණයි,
ප්‍රේමය ප්‍රදීපයක් ලෙස දල්වන්න පුලුවන් හදවත් මේ ජීවන ගමනේ සාන්සාරික ප්‍රේමය සදා රකීවි....
We are still listing to this song. My mom loves this song. She is 85 years old.
2022.01.119..12.24 am..හදවතට දැනෙන මිහිර වචන වලින් නිම කරන්න බැ..ඒ තරම් හිතට දැනෙන සිංදු..good job❤️
සිංදු ව අහලා තිබුණට අදමයි, මේvidio එක දැක්කේ.ලස්සනයි.
Thanks for your effort in providing very commendable musical monuments to the people who admire these songs best wishes
අමතක කරන්න බැරි ගීතයක්
මෙහි ළමා නිළිය 'පද්මිනි දහනායක'හා ළමා නලුවා දයා අබේසේකර යැයි අනුමාණ කරමි.දක්ස නැටුම් ශිල්පිණියකවූ ඇය,මොරිස් දහනායකයන්ගේ නැගණියකි.ශ්තූතියි .
Lamanaluwa,karunaratneabesrkaragemalli
Padmini dahanayake thamai...ada eya nathiwuna kiyala aranchiyak awa....
හිත අදුරේ ආතීතයට පියමං කරනවා මොකද්දෝ කියා ගන්න බැරි වෙදනවාක් දෑනෙනවා😢❤
මේවාගෙ සිංදු අද අහන්න තියෙනවද
parani geetha harima lassanai arthawath sumathipala jayalath gampaha
අනිවාර්යාන්
Dan tiyana bohomayak sindu kottu kade edala nirmana karapuwa 😂
song goes to my past memories of my childhood.
😍😘
These songs are ever green they will never die
කාර් එකේ නළා,සබ්දය ඇසෙන්නේ දෙන්නම ලොකු අයවෙලා ජෝඩු දාලාකාර් එකේ යද්දී."කොහොමද පොඩි කාලේ ආදරය.ගායනය,ජමුණාරාණි,
මරු නේද.
🤗🤗🤗🤗❤❤❤
Mama asai danaganna me podi denna kawda kiyala danavanna
කරුණාරත්න අබෙිසේකර මහතාගේ සහෝදරයෙකු සහ මොරිස් දහනායක මහතාගේ නැගනිය මෙහි පෙනි සිටිනවා ළමා අවධියේදි 1955
අපිට වෙලා තියෙන්නෙ හැමදාම පරණ දේ හොඳයි කිය කිය අලුත් දේවල්වලට ගරහ ගරහ ඉන්න. අලුතෙන් හොඳ නිරමාණයක් බිහි වෙන්නෙම නැති තරම්. ( හුඟක් අය හිතන්නෙ වංසෙ කබල් ගානව කියල, පරන නිර්මාණවල වංසෙ හරි තිබ්බ කබල් ගාන්න😁😁😁දැන් කබල් ගාන්න කබලක්වත් නෑ. ඕක තමා අද තත්වෙ. )
Mata hithena ea kaale lankawa duppath wa inna athi neda........? hebai ada eeta wada Duppath wela kiyala hengenne nedda..... ? lassanai hadawathata wadhina geetha
ඇත්තටම harima සහනයක් denuna ඉස්සර ape achchila siyalage kale harima සුන්දර kaleyak kiyala ,man e kale jeewath una wage denuna❤❤,
ආසම සින්දුවක්❤
මේ ළමා නිළිය ප්‍රවීණ නර්ථන ශිල්පිනී පද්මිණී දහනායක මැතිනිය නේද ?
Harima lassanaii...parani sinama geetha...
Ada මොනවාද අහන්න බලන්න thiyyenne
Aththamai mma me sinduwa baluweth rajini drama eka balala aththamai me sinduwal artha ❤️
ප්‍රෙම කිරීමෙන් භය ද, සොකය ද අත්පත් වෙයි." මෙ යථාර්තයකි.බුදුවදනකි. අතීත මුතුන් මිත්තො දුවාදරුවන් සදහා සුදුසු කාලයෙ අවහාවිවහා කරදීම මනුසත්ව නාමයෙන් එය ආචාරධර්මයක්ව පැවැත ආහ. නමුත් 1930 ගණන්වල පටන් ඉන්දියානුකරනය කරමින් එකල කාමුක කලාකරුවො හා ඇතැම් ජන මාධ්‍යකරුවො අසිලාචාර අනුවණ ක්‍රියාවක් වූ පෙම් කිරීමට නාට්යගීතචිත්රපටි අනුසාරයෙන් තරුණතරුණියන් පෙළඹවූහ. ඔවුන්ගෙ ලජ්ජා බය නැති කලහ. මොන ජරාවක් වුණත් පිටරට දෙය සිරිසැප දෙ යන මානසිකත්වය ඇති සමහර තරුණ තරුණියො මුලා වී පෙම්කිරීමට නැබුරු වූහ. අද එය තිව්ර්ර් වී වයස දහය දොළහ දැරියන් ප්‍රෙමය කරණ කොටගෙන ගැබ්ගැන්වීමෙ තත්වයට අද ඇතැම් මාධ්‍යකරුවන්ගෙ හා කලාකරුවන්ගෙ ක්‍රියා කාරකම් වලින් (වැඩ සටහන් නිර්මාණවලින්) පොහොසත් වී ඇත්තාහ. ප්‍රෙමයෙන් මුලා වූ දරුවො මෙලොව අපායක් කරගනිති.මව්පියොත් බලාපොරුත්තු සුන්වී එවැනි දුකට පත්වෙති. ප්‍රෙමයෙන් වැණසෙන ජීවිත බොහො වෙති. මෙ දෙපක්ෂයම කාම උම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිකොට ඇත්තාහ. පියා දුව සමග ද, මව පුතා සමග අනාචාරයෙන් තිරිසන් බවට පත් කොට ඇත්තාහ. අතීතයෙ රාජ අනුග්‍රහය නොලැබුණත් වර්ථමානයෙ නෙලුම් කුලුණු වැනි ඉදිකිරීම් හා අමාත්‍යාංස සංස්ථාදී ආයතන බොහො ගණනක් කාම උම්මාදය සදහා පිහිටුවා ඇත. අපෙ සාරධර්ම වැනසෙන්නට හැර වැලන්ටයින් යයි තිරිසන් සංස්කෘතියක් බිහිවෙන්නට ඉඩහැර ඇත්තාහ. මෙවැනි හා වෙනත් සාරධර්ම වැනසෙද්දී රාජ්‍ය නිලධාරිහු තම තමන්ගෙ ලාභ පතා වැඩවර්ජන, උද්ගොෂණ කරන නමුත් තිබුණු සාරධර්ම රැකගන්නට උනන්දු නොවන්නෙ ඇයි.?'මෙලෙසින් මිනිසුන්ගෙ පිරිහීම කෙතරම් ද කියා දතහැකිය. දහම රකින කල්හි පරිසරය ද,මිනිසා ද, නිරායාසයෙන් රැකෙනු ලැබෙත්
ඔබගේ අදහස් ගොන්න, ඉතා අනර්ගයි,කාලෝච්තයි ජයවේවා!
what are you talking 'bout?
Great work hands up for Sinhala movie industri
Wow.. Very nice old film and song.. Thanks mis..
ragapema gayanaya godak hodai mewa dana ayata thank you
මේ ගිතය අහන වෙලාවට බලන හැම වෙලාවකටම අැස් දෙකට කඳු එනව.
handawatha kiyana geetha.harima lassanai
2021 රස වින්දෙමි
චිත්‍රපට කර්මාන්තය උසස්ම තත්වෙ තිබුනු කාලේ කොයිතරම් තරම් ලස්සනද.ඒකට දැන්
ado. meka iconic ne
An immortal sweet song!
An immortal sweets song!
2024 balanne
❤❤
issara ape parani lankawa saha minissu koi thram sundarawa satnthosen inna athida
Relief for ears ❤️
අවුරුදු 10ට පස්සෙ අහන්නේ.හරි ලස්සනයි ❤️❤️❤️❤️❤️
මාත් අහනවා 🎶🎧🎵 නිතරම පොඩි කාලේ සිරස ටීවී එකේ බැලුවට පස්සේ ♥️🌹😍😥🥺
Kiyanna wachana nha .... adarei
ආදරණීයයි.ලස්සනයි
Me parani githa kochchara ahuwath .epa wenna.❤🤗😃
It's so like good..some people still listen to this song
කොහොමද මියුසික් ❤️
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති සින්දු 🎶🎧🌹❤️😍😥🥺 පාන්දර02:00 ඉදලා 03:00 වෙනකනුත් අහනවා , මර්සි එදිරිසිංහ මහත්මිය වගේ 🌹❤️😥🥺
සැඩ සුලං ජමුණා රාණි සහ කේ. රාණි ගායනය මේ දෙන්න ලොකු උනාම කාර් එකේ යන ගීතය ගයන්නෙ ජමුණා රාණි සහ ඒ.එම් රාජා. දෝ නේනා තුම්හාරේ ප් යාර් ප් යාරේ හින්දි ගීතය ගීතා රෝය් සහ හේමන්ත් කුමාර් ලංකාවෙ සිංහල සින්දු ගයපු පලවෙනි ගායිකාව කේ.රාණි ඇය වයි ජමුණා රාණිවයි ගොඩක් පටලා ගන්නවා ලංකාවෙ සිනමා ගීත ක්ෂේත්රයට ලොකු සේවයක් කරපු කේ.රාණි ලංකාවෙ අගය නොවුනු ගායිකාවක්
සිංහල ගීත ගැයූ පළමුවෙනි ඉන්දියානු ගායිකාව කේ. රාණි නෙවෙයි. ඊට කලින් ග්රැමෆෝන් යුගයේ පාලි කුමාරි කියන ඉන්දියානු ගායිකාව සිංහල ගීත ගැයුවා. චිත්‍රපටයකට පළමුවෙන් ම සිංහල ගීතයක් ගැයූ ඉන්දියානු ගායිකාව 'භාගියරතී' අශෝකමාලා (1947) චිත්‍රපටයේ. කේ. රාණි, ජමුනා රාණි දෙන්නම සිංහල චිත්‍රපටයකට පළමුවෙන් ම ගීත ගායනා කළේ සුජාතා චිත්‍රපටයට (1953)
ඉතාමත් මිහිරියි
Harima Lassanai.25.123.
I love to know who she is cos it is 6th 0 yrs and more
මේ ගීතයේතේරැමඅනුවආදරයහැමමනුස්සයගේමහදවත්වලතිබෙනවනම්කොයිතරම්ලෝකයලස්සනණවේද
Timeless'Greatest Old Hit
මේ නිලිය මර්සි එදිරිසිංහ ද?
අපේ හෙළ බස අතීතය කොහොම නම් අමතක කරන්න ද
Lassanà sinduwak. Asai issara sindu ahanna.
හරිම.ලස්සනයි.පලකරයට.බුදු සරනයි 🙏🙏🙏🌼🌼🌼
මාරම ලස්සන සින්දු.
This is a part of another movie but I can’t guess what the music is.
එමගිතයේ කැරොකි එක ලැබිඇත ස්තුතියි
Koitharam lassanada wenethada
හැම කාලයකම රස විදිය හැකි ගීත. ස්තුතියි.
පොඩි කාලේ ටීවී එකේ බලපු ලස්සන චිත්‍රපට සිංදුවක් සම්පූර්ණ චිත්‍රපටය නම් බැලුවද කියලා මතකයක් නැහැ 😢🥺🌹😍💛🎶😥😥
Me vage sindu aluth music ekka , aluth technology ekka aye covers enavanam hodai vage 🙂
😢😢😢
unforgatablesongs
Mohammed Lafeer
හරිම ලස්සනයි ❤🤟🙏
Still loving still watching 🎉️❤️🔥
Very beutifull dear film එක
Mkkd film eka
මේ සිංදු ලස්සනයි 😍🌎❤️
Dayabara, D. Thomas pranandu, Ambalangoda, piyathumani, obage pada mala, anargai, niwan suwa labewa.
amathaka karanna bari sindu.ලස්සනයි godakk
payavi atha suraras malla oruva nagi pavi
2022 I'm😊
Harima lassanai
Very old film song...beautiful😍
This is one of my favarite sone from movie sada sulang.
The bicycle bell ringing sounds are missing in this clip. It must be an edited version.
2023now
ගොඩක් ලස්සනයි
This video is version 1, details of the child actors Daya Abeysekera, & Padmini Dahanayake . The version 2 adult actors are Prem Jayath and Florida Jayalath. A M Raja & Jamuna Rani sing in this "adult" version 2 whilst Jamuna Rani & K Rani in version 1 for child actors.
Song - "Jeevana Me Gamana Sansare" - A M Raja & Jamuna Rani , [ Sadasulang, 1955 ]
The melody of this song is off the Hindi Movie song "Do Naina Tumhare Pyare Pyare" -
sung by Hemant Kumar & Geeta Dutt (Movie Shrimatiji, 1952)
ලස්සනයි ආදරෙයි
අද කාලයේ තරුණ තරුණියන් ට මෙම ගී වැඩි වශයෙන් ඇසෙන්නට ලැබේවා
Is this original song????????????????
yes there are 2 versions. Most popular is the when they grow up sing.
This is sung by Jamuna Rani and K. Rani
හදවතට හොදින්ම
දැනෙනව
This is based on Hindi song - Do Naina tumhare ...
Mama godak asa gitayak
Yeah it is
Who are the little actors , Does anyone know their names.
I think it's Padmini Manel Dahanayake
PadminI & Days Abesekera
mewa thamai niyama sndu
මේක හින්දි තනුවක් නේද. මේකෙ හින්දි සිංදුව මොකක්ද කියල දන්න කෙනෙක් කියන්න
ඔව් ඒක දැනගන්නම ඕන තමයි .මේ shrimatiji 1952 හින්දි චිත්රපටයෙහි ගීතයක් .රගපෑම ඉතාම ලස්සන මෙන්ම දක්ෂ නිළියක්.වන ශ්‍යාමා සහ නසිර් ඛාන් යුවළයි .ගායනය අතිදක්ෂ සංගීත අධ්‍යක්ෂක සහ .ගායකයෙකු වන හේමන්ත්.කුමාර් සහ ඒවගේම දක්ෂ මිහිරි හඩක් තියෙන.ගීතා.දත් සින්දුව තමයි do naina tumhare pyare .සංගීත අධ්‍යක්ෂක වසන්ට් ප්‍රකාශ් අහන්න අහන්න ආස හිතෙන.ගීතයක් .
@@kamaljayanayaka9375 බොහොම ස්තූතියි පහුවෙලා හරි දැනගත්ත එක වටිනව ❤️
@@kamaljayanayaka9375 ශ්‍රීමති ජී චිත්‍රපටයේ සංගීත අධ්යක්ෂවරු තුන් දෙනෙක් ඉඳලා තියෙනවා. මේ ගීතය එස්. මොහින්දර් ගේ.
Me Geetha ehennakota ess walata kadulu enawa
ඔබය ප්‍රේම ලෝකේ....
Godak lassanai song eka
හරිම ලස්සනයි
සැඩසුල,එකෙතවසිංදුදාන්න
Ammmmmmo maka
Very nice old song
දන්න කෙනෙක් කියන්න
ගායනය?
ප්‍රධාන නළුවා ?
නිළිය ?
වර්ශය ?
ගීත රචනය ?
🖤🙏🖤
'ජීවනමේ ගමන'ගීතය AMRaja & Jamunarani,එම ළමා ගීය,Jamunarani.1955/6/24 'සැඩසුළං' ගීත රචණාව DTFernando ,music by S Dhaksanamoorthi,රංගනය,Prem Jayanth,& Flowrida Jayalath,
Dayaabesekarapadminidahanayaka
පද්මිණි දහනායක දයා අබේසේකර 1955
@@luviskumara9868 ස්තූතියි