ආලෝකය දැක යන්න / Alokaya Deka Yanna - Latha Walpola - Movie : LANDAKA MAHIMA (1965)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 18

  • @shyamakanthi424
    @shyamakanthi424 ปีที่แล้ว +4

    හිනැහී ජීවය සරුකරගන්න..........ලස්සණ ගීතයක් ❤️❤️

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว +4

    බොහෝ කාලයකට පසුව අසන්නට ලැබුන ගීතයක් ඉදිරිපත් කිරිම ගැන ඔබට ස්තුති ,🌹👍

  • @thosanthadahanayaka5329
    @thosanthadahanayaka5329 10 หลายเดือนก่อน +1

    What a beautiful song.
    More of these old songs ( year 1955 - 1970 ) should come on air regularly , which I think would insidiously be able to neutralize the current harmful, arrogant way of thinking that keeps running in the minds of the younger generation.

  • @vishva5370
    @vishva5370 ปีที่แล้ว +2

    අර්ථවත් ගීතයක් .. 🎼 🎵🎶🎶

  • @indranichandralathapathira9898
    @indranichandralathapathira9898 ปีที่แล้ว +4

    වාව් නියමයි ලස්සනම ගීතයක් සහ ගායනයක් ..ගොඩාක්ම ලස්සනයි...තෙරුවන් සරනයි ඔබ තුමාට . 🙏🙏🙏🙏....

  • @maliniperera8245
    @maliniperera8245 ปีที่แล้ว +2

    Mona tharam lassana geethada.obata sthuthiy

  • @winifreedapeiriswarnakulas563
    @winifreedapeiriswarnakulas563 ปีที่แล้ว +3

    ranga panne neeta Fernando mahthmiya lassanai

  • @devikawettasinghe2036
    @devikawettasinghe2036 10 หลายเดือนก่อน

    Lyrics, music and singing excellent. Latha Walpola is one of our legendary singers. Your voice is exceptional.

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +5

    මේ පැරණි ගීත අහද්දි ඉස්සර කාළයට හිත යන්න.
    අපේ අම්මා තාත්තා ඒ කාලේ ලස්සන ඇති.
    මේ ගීත නිර්මාණය කරපු අයගෙ හිත් ගොඩක් ලස්සන ඇති.
    ඒ අය භාෂා සාහිත්‍යය,සහ ආගම ධර්මය ගැන ලොකු හැගීමකින් ඉන්න ඇති.
    ඒ කෙසේ වෙතත් ඔබට ස්තුතියි.අපිව පෙර භවයන් වලට මොහොතකට රැගෙන ගියාට.

  • @sanathdinarathna-xj2ss
    @sanathdinarathna-xj2ss ปีที่แล้ว +3

    itaamath lassna geetayak kaalakin asanna labunaa thanlks you !!!

  • @hewakaru
    @hewakaru ปีที่แล้ว +1

    Very meaningful song. Brilliant song By our golden singer.

  • @anomagunathilaka7106
    @anomagunathilaka7106 6 หลายเดือนก่อน

    Mata good

  • @ravindradesilva91
    @ravindradesilva91 8 หลายเดือนก่อน

    aaalokaya deka yanna - jeewithayata aadarsha paatayaki

  • @sandyaekanayake
    @sandyaekanayake ปีที่แล้ว +1

    1:43

  • @isurusulochanaabeysooriya1121
    @isurusulochanaabeysooriya1121 ปีที่แล้ว +2

    එදා සිටම ප්‍රිය කරන ගීතයක්.. ඔබට හැකිනම් ජෝතිපාල මහත්මයා සහ පුෂ්පරාණි ආරියරත්න මහත්මිය ගායනා කළ තිලකාවි මගේ , මාගම් පුරයෙ ඉදන් ගීත අප්ලෝඩ් කරන්න ❤️🙏

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 ปีที่แล้ว +1

    👋❤️👋❤️👋🎸👋🎸👋🎸👋🎸

  • @sandyaekanayake
    @sandyaekanayake ปีที่แล้ว +1

    🎉😂