ආසිරිවෙවා පතමී - කල්‍යාණි ගංගා 1974

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 10

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 4 หลายเดือนก่อน +1

    මෙම ගීතය 1972 ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල "රිවාජ්" නම් හින්දි චිත්‍රපටයේ ආරම්භක ( නාමාවලියේ) ගීතය ලෙස, සුමන් කළ්‍යාණපුර් ගැයූ 'මේන් තෙරි ප්‍රේම් දිවානී' ගීතයේ තනුව ඇසුරින් නිර්මාණය වී ඇත.
    ලතා මංගෙශ්කාර්ගේ හඬට ආසන්න හඬක් ඇති ගායිකාව ලෙස සැලකෙන්නේ, සුමන්කළ්‍යාණපූර් ය.
    තම චිත්‍රපට 20 ක් ෆිල්ම් ෆෙයාර් සම්මානයට නම් යෝජනා වූ
    ශංකර්, ජායිකිෂන් ඉන් 9 වතාවක්ම හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කරගෙන ඇත.
    පැරණි ජනප්‍රිය සිංහල ගීත රැසක් , ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු ඇසුරින් නිර්මාණය වී ඇත.
    ඉන් කිහිපයක් නම්, මම ආදරෙයි කියන්නම්, ප්‍රේමේ මාගෙ ආහාරේ, නංගී නංගී රූපිකා, පෝ දින පායා තරූ, ආදරය නිසා, මේ ලෝක තලේ, ආදරේ හිතෙනව දැක්කම, අප දෙන්නා පොකුනයි පියුමයි, එපා එන්න කියලා, වයන්න සිතාරෙ, වෙස් මූණු බැඳං ආවට අපි, සැලෙන ලෙලෙන, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, දල්වව් බැති ආදර පෙම්, කළ්‍යාණියෙ ඔබ නෑසූ, වැනි ගීත වේ.

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @sumithprasanna56
    @sumithprasanna56 ปีที่แล้ว

    Very nice film api godak athithayata yanawa

  • @batapola8405
    @batapola8405 5 หลายเดือนก่อน

    the story of this film කල්‍යාණි ගංගා is very similar to "Ek Phool Do Mali". A later sinhala film "Sussie" (Vijaya, Malini) Also had the same story

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 5 ปีที่แล้ว

    Great.....

  • @nbonifus
    @nbonifus 6 ปีที่แล้ว +2

    What a beautiful song and golden voice of Latha Walpola

  • @wyangasenavirathna8457
    @wyangasenavirathna8457 7 หลายเดือนก่อน

    ශ්‍රියානි අමරසේන මහත්මිය තරම් රූමත් නිළියක් නැති තරම්ය
    මෙය කදිම සාක්ෂියකි.

  • @madusamarathunga4419
    @madusamarathunga4419 3 ปีที่แล้ว

    Latha walpola methiniyage me soduru Geethaya Mage pramaya..

  • @mariyaciciliya3577
    @mariyaciciliya3577 6 ปีที่แล้ว

    Lassanai

  • @jayanthat6121
    @jayanthat6121 ปีที่แล้ว

    Latha Walpola maha kalariniyta thawa thawath upahara pawathwsnna ama kalakariniyan nomatinam ada sinamawak nomatha ouwnta dirgausaha pathami ts