කෙල්ල දාලා ගියාම මැරෙන්න ඉන්න කොල්ලෝ මේක බලන්න 😱 Poster Full Movie in Sinhala | Inside Cinema

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ค. 2023
  • කෙල්ල දාලා ගියාම මැරෙන්න ඉන්න කොල්ලෝ මේක බලන්න 😱 Poster Full Movie in Sinhala | Inside Cinema #inside_cinema #poster
    Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us
    📞 Contact Us - 070 4195650
    🔰Our Tiktok Account - www.tiktok.com/@inside_cinema...
    🔰Contact us on Facebook -
    Kavindu Miyuranga (Owner , Director & Video Editor ) - profile.php?...
    Kasun Vishvajith (Owner & Presenter and Social Media Manager ) - / kasun.vishvajith.5
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
    #inside_cinema
    #poster
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 190

  • @user-on6mj7vc4j
    @user-on6mj7vc4j ปีที่แล้ว +92

    2003 කෙල්ල දාලා ගියේ...කිසිම හේතුවක් නැතිව...😪😪😪 ..ආතේ තිබ්බ් ඔක්කෝම සල්ලී වලට යාලුවොත් එක්ක බීවා....පහුවදා ඔක්කෝම අමතක කරල පාඩම් කරල කැම්පස් ගියා....දෙයියනේ කියල අද හොද තැනක ඉන්නවා...🙂🙂🙂
    එදා වැරදී තීරණයක් ගත්තනම් අද මගේ දෙමාපියන්ට සලකන්න වෙන්නේ නෑ ..ලස්සන ඇත්තටම ආදරේ කරන බිරිද හම්බෙන්නෙත් නෑ...🙂🙂🙂

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  ปีที่แล้ว +8

    • @Dela425
      @Dela425 ปีที่แล้ว +10

      ජිවිතෙ අපි අන්ත අසරන වෙයි
      සමහර විට ඔයාටම හිතෙයි ඔයා පව් කියලා
      එත් කවදාවත් දාලා ගිය අය හිත හිත දුක් වෙන්න එපා මොකද එයාලා ඔයාව එපා කියලා යන්නෙ ඔයාගාව නැති දෙවල් එයාට ඔනි නිසා හැබැයි එම ගියපු ගොඩක් අයට තෙරෙනවා තමන් ඇතෑරලා අවේ මැනික් ගල් කියලා තෙරුනාම දුක් වෙයි එත් එයාලා පරක්කුයි
      කාවුත් ගැන නොසිතා ඔයා ඔයාගෙ ගමන යන්න එතකොට හරි හැමෝම ගැන හිතන්න ගියාමත් වරදිනවා මාර විදියට🥺🥲

    • @sadu350
      @sadu350 ปีที่แล้ว +7

      ලස්සන කතාවක් 🙂♡

    • @sampathkolla9810
      @sampathkolla9810 ปีที่แล้ว +1

      Kollonta මොළයක් thiyanawa kellonta nathi unata

    • @thinugamage
      @thinugamage 8 หลายเดือนก่อน +1

      සතුටුයී..........හොදින් ඉන්න...

  • @vindikasanju6663
    @vindikasanju6663 ปีที่แล้ว +25

    ex ට පෙන්නත් එක්ක තැනකට එන්න ඕනි කියන කට්ටිය කො මේ film එක පෙන්නලා තියෙන්නෙ එපා කියපු කට්ටියට පෙන්න තැනකට එන්න ඒ වගේම ඔයාගෙ ජීවිතෙට එන කෙනා කොච්චර ශක්තියක් වෙනවද ♥️🌍✌️♥️♥️ film එක සුපිරියක් තමයි

  • @Tharushadilshan-gn1dw
    @Tharushadilshan-gn1dw 7 หลายเดือนก่อน +3

    මාරම දුකකින් ඉන්න වේලාවක නිකමට බලපු පිල්ම් එකක් මේ 🥺💔 පිල්ම් එකනම් සුපිරියි අයියේ ඉස්සරහාටත් මේ වාගෙ පිල්ම් දන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා බුදුසරණයි ❤️❤️

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 ปีที่แล้ว +42

    ජීවිතේ ට හොඳ ම දේවල් ගේන කවදත් අංක එක ... හදවතින් ම අපි ඔයා එක්ක... අවසානෙට නම් ඇඩුනා.. ඇත්ත ම කියන්න එපැයි .. ස්තූතියි බ්‍ර්‍රො ❤️❤️❤️🙏🙏🙏🙏

  • @user-ib2lf7yu4z
    @user-ib2lf7yu4z ปีที่แล้ว +19

    එක පාරක් එපා කියලා දාල යන කෙනෙක් පස්සෙන් යන්නත් එපා.ආය ආවත් බාරගන්නත් එපා.මොකද එක පාරක් එපා කියලා දාලා යන අය ආය ජීවිතේට ළං උනොත් කලින් කරපූ දේට වඩා ලොකු දෙයක් කරන්න බැරි නෑ.එකම එක චාන්ස් එකක්වත් දෙන්න එපා .දාලා ගිය කෙනෙකුට .❤❤

  • @koshithathilakarathna258
    @koshithathilakarathna258 10 หลายเดือนก่อน +8

    ඇත්තටම ලස්සන කතාවක්.....පරණ මතක ගොඩක් ඇවිස්සුනා 🥺🥺🥺🥺

  • @DhammaJeewahimi
    @DhammaJeewahimi 8 หลายเดือนก่อน +3

    ඇත්ත කතාවක් මිනිස්සුන්ට වටිනාකමක් දෙන්නෙ නැති උන්ට කෙළවෙනවා කවදා හෝ ..හැබැයි ඕනම කෙනෙක්ගෙ විශ්වාසය එක පාරයි තියාගන්න පුලුවන් ...හැබැයි සමාවදෙන්න පුලුවන් ඕනෙ තරම් එත් ඔයාව එපා කියලා දාලා යන උන් පස්සෙ නැවත නැවත යන්නෙත් උන් ඕනෙ නිසානෙ එහෙම යද්දිත් එපා කියනෝනම් එතනින් නවතින්න එතකොට ඔබගෙ ජීවිතෙ ලස්සන වෙයි...නැත්තම් ජීවිතෙම එපා වෙයි...ගොඩක්ම වෙලා තියෙන්නෙ මිනිස්සු හැමදාම කරන්නෙ අවංක අයව වැරදි විදියට තේරුම් අරන් වැරදි කරන මිනිස්සු හොදයි කියලා හිතනවා....😊 මමනම් කියන්නෙ ඕනවට වඩා දෙයක් ඕනෙම නෑ කියන එක ....සමහරු කරන්නෙ මුලින් හම්බෙච්ච කෙනා කපලා දෙවනියට හම්බෙන එකා ලොකු කරගන්නවා ....😒 උන්ට තමා තිතටම කෙලවෙන්නෙ😁 මමනම් කියන්නෙ අවංක මිනිස්සුන්ට බොරු යාලුවෝ ...හම්බ නොවේවා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @aselamadusanka1340
    @aselamadusanka1340 10 หลายเดือนก่อน +3

    ලස්සනයි එ වගේ අදරයක් හැමෝටම ලැබෙන්න ඔනා.. ඇත්තට අන්සතු ආදරයක් නිසා දුකින් යින්නෙ මාත්.එක වරදක් එත් එකත් ආදරයක්😢

  • @deshanmendis1949
    @deshanmendis1949 10 หลายเดือนก่อน +4

    මාරම ලස්සන කතාවක් ♥️ තදින්ම හිතට දැනුනා🥰

  • @gihanishara2006
    @gihanishara2006 ปีที่แล้ว +15

    ඊයෙ මට කෙල්ල boot එක තිව්ව...මේක බලල තමයි තේරුම් ගත්තෙ හැමදේම
    Thanks inside cinema ❤

  • @ChathurikaKaushalya-fo4ib
    @ChathurikaKaushalya-fo4ib ปีที่แล้ว +8

    අනේ සුපිරි අය්යේ කතාව.❤

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 11 หลายเดือนก่อน +7

    කෙල්ල දාල ගියාම අව්ල් තමා ඒත් කොච්චර කීවත් ඒකිට යන්ඩමනම් ඕන ගිය දෙන් 😂 එක කෙල්ලෙක් යැ ඉන්නෙ ලන්කාවෙ ඕනම කොල්ලෙක්ට කෙල්ලෙක් ඉන්නව බය වෙන්ඩ එපා film වල ආතල් ලෝකෙ නෑ ඇත්ත ජීවිතේ කොල්ලනේ කෙල්ලනේ 😂

  • @nalinsampath8652
    @nalinsampath8652 ปีที่แล้ว +2

    දවසට movie දෙක තුනක් බලනවා
    හැබැයි මේ movie එක මග හැරිලා ලස්සනයි ❤️

  • @mytamilclassinsinhala
    @mytamilclassinsinhala 8 หลายเดือนก่อน

    Film එකත් සුපිරි ..ඉදිරිපත් කිරීමත් සුපිරි ..🌷🌼🌻🏵️💮🌸💐🌹🌺

  • @SLbikelover
    @SLbikelover 9 หลายเดือนก่อน

    Motivation එකක් ගන්න සුපිරි film ekk ❤ thanks meka bala godk hitha vens unaa thanks 🎉

  • @Anju_bus__love
    @Anju_bus__love 9 หลายเดือนก่อน

    තදිම්ම හිතට වැදුනා ඉස්සරහටත් මේ වගේ ඒවම අරන් එන්න බ්‍රො

  • @imeshperera675
    @imeshperera675 ปีที่แล้ว +33

    බොරු කියන්න ඕනේ නැ ,ඔයාලගේ Films තේරීම නම් කියන්න වචන නැ , සුපිරි.....හැමෝම දාම ඝාතක , අබිරහස් Films දාද්දි ,ඔයාල විතරක් ගොඩක් සංවේදී ,ජීවිතේට දෙයක් ගන්න පුළුවන් Films ගේන්නේ , ඇත්තටම අගය කල යුතුමයි Films Balance කරලා දානවට ,මගේ නම් පුද්ගලික මතය නම් පුළුවන් නම් මේ Catogary එකෙන් ගොඩක් Films දන්න, පුළුවන් නම් විතරක් එතකොට කිසිම ඒකාකාරී ගතියක් නැ ,මන් අනිත් Channels වැරදි ,Compare කරන්නේ නැ ,මට දැනුන දේ මන් කිව්වේ , ජය වේවා !!!!

    • @arundathiekaralliyadde7347
      @arundathiekaralliyadde7347 ปีที่แล้ว +1

      ඒක ඇත්ත. ආවේගශීලී වයිරය වපුරන දේ මේ වෙලාවේ රටක තරුණ පරපුරට නරකක්..යහපත් සංවේදී මනස සිසිල් කරන දේ තමයි හොද❤️❤️❤️❤️❤️

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  ปีที่แล้ว +1

  • @HersaraLakshah
    @HersaraLakshah 3 หลายเดือนก่อน

    අැත්තටම ලස්සන ෆිල්ම් එකක්
    සුපිරිම එකක් අැත්තටම ලස්සනයි 🎉🎉🎉🎉🎉
    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @vimukthikumara8610
    @vimukthikumara8610 ปีที่แล้ว +6

    අදරෙදාලා ගිහාම ලොකු වෙදනවක් එනවා පස්සෙ හරි අපිට ගොඩ යන්න උදව්කරන්න අපෙ ජීවිතයට හරි කෙනා හම්බ වෙනවා

    • @hansaniyou7610
      @hansaniyou7610 ปีที่แล้ว

      හම්බෙනවා පක ඔක්කොම බඩු හුත්තො

  • @ETK2022
    @ETK2022 ปีที่แล้ว +1

    මේතියේන ප්‍රස්න්නේ නිසා මගේ ජිවිතේ ලෝකු සහානටක් හුගාක් මන් වේදනාවෙන් හිටියේ හිතේ තියේන දුක නැති කර ගන්න.youTube විඩියෝ බල බලා ඉන්න කොට මන් දැක්කේ හිතට ලොකු සහානයක්..thy..❤ayye

  • @user-el2bx5sg1y
    @user-el2bx5sg1y 11 หลายเดือนก่อน +2

    great work inside cinema

  • @RanmalDanushka-qw7te
    @RanmalDanushka-qw7te 5 หลายเดือนก่อน

    Marama lassanai mn balapu lassanama film ekak...ane me wage lassana ewa dannkoooooooooooo

  • @KusalChamikara
    @KusalChamikara 8 หลายเดือนก่อน

    සුපිරියක් හොදෙ ❤

  • @hashanmaduwantha928
    @hashanmaduwantha928 10 หลายเดือนก่อน +1

    සුපිරි 💥

  • @user-ix4fl1db3j
    @user-ix4fl1db3j 7 หลายเดือนก่อน

    7 පාරටත් බලන මම.😂😂...යකෝ මේක එපා වෙන්නෙම නෑ නේ ආදරෙයි හොදේ ❤❤❤

  • @sancharakayah
    @sancharakayah 10 หลายเดือนก่อน +2

    Supiri ♥

  • @anushkapathmini3842
    @anushkapathmini3842 ปีที่แล้ว +10

    inside cinema හැමදාමත් හොදම film ගෙනවා. ඒත් film වල වගේ නම් අපේ ජිවිත කතාව ගලාගෙන යන එකක් නෑ. ආදරේදි විතරක් නෙවේ හැමතැනමකම ඉන්නේ අවස්ථාවාදීන් විතරයි. 🙂 වේලාවකට මට හිතෙනවා මේ ලෝකේම බොරැවක් කියලා අතහැරලා දාලා යන්න හිතෙනවා .

    • @imeshperera675
      @imeshperera675 ปีที่แล้ว +7

      ඔයාගේ ජීවිතේට සිදුවුණ එක සිදුවීමකින් සමස්ත ලෝකයෙන්ම පලි ගන්න එපා ,ඔයාගේ ජීවිතේට හම්බුනා එක්ක්නෙක්ගේ වරදක් නිසා තමන් තමන්ටම දඩුවම් කරගන්න එපා...දැන් ඔයාට යම්කිසි වරදක් සිදු උවද ,කවදා හරි දවසක ඔයාට හරි යනවා ,එතකන් ඉවසගෙන ඉන්න....සිතන්නට යමක් !!!!

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  ปีที่แล้ว +1

    • @anushkapathmini3842
      @anushkapathmini3842 ปีที่แล้ว +2

      @@imeshperera675 thank you ඔයාගේ අදහසට 😊💜️

  • @thisaranirmalthisaranirmal2062
    @thisaranirmalthisaranirmal2062 10 หลายเดือนก่อน +1

    supiri film ekak ne eka 🙂❤️

  • @ahinsasadapini4793
    @ahinsasadapini4793 ปีที่แล้ว

    Eka maru

  • @sewmi8969
    @sewmi8969 หลายเดือนก่อน

    Marama lassana film ekk 🥰😊

  • @TheForeverTraveller
    @TheForeverTraveller 11 หลายเดือนก่อน +2

    Superb ❤

  • @lakshannadeera5130
    @lakshannadeera5130 10 หลายเดือนก่อน +2

    සුපිරී කියන්න වචන නෑ ❤

  • @Sgthhjajjakaaaau
    @Sgthhjajjakaaaau 11 หลายเดือนก่อน +2

    ඇඬුනා ඒ ෆිල්ම් රිවීව් එකට❤

  • @Hi_hi2006
    @Hi_hi2006 11 หลายเดือนก่อน +1

    Supiri film ekak 😊

  • @chiranmadubashana7249
    @chiranmadubashana7249 9 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ලස්සනයි ගොඩක් දේවල් මතක් වුනා

  • @beautygirl2807
    @beautygirl2807 3 หลายเดือนก่อน

    Ane ඒක ලස්සන කතාවක් ❤❤

  • @pasaniindushikajuwandarage8168
    @pasaniindushikajuwandarage8168 10 หลายเดือนก่อน +1

    ලස්සනම කතාවක්

  • @user-kk2ge6yc8o
    @user-kk2ge6yc8o 4 หลายเดือนก่อน

    ලස්සන. අාදර .කතාවක්.🎉🎉🎉. SOOS.

  • @susanthakumara7405
    @susanthakumara7405 ปีที่แล้ว +1

    Ekanam ft😻

  • @Sachiz_x
    @Sachiz_x ปีที่แล้ว +1

    ඩිස්ක්‍රිප්ශන් එක හරි අයියෙ එහෙම හිතිලා තියෙන්නෙ 🙂❤️‍🔥

  • @mahelasankalpa2176
    @mahelasankalpa2176 ปีที่แล้ว +1

    ඒක සුපිරි

  • @gamepissa396
    @gamepissa396 9 หลายเดือนก่อน

    සුපිරිම ❤❤

  • @user-kk2ge6yc8o
    @user-kk2ge6yc8o 4 หลายเดือนก่อน

    අැත්තටම.ගොඩක්.ලස්සන.🎉
    SOOS. හොදම.ෆිල්ම්.එකක්.
    😢😢😢😢😢. 💞💞💞..

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 11 หลายเดือนก่อน +6

    😂අනික කෙල්ල දාල ගියාම film වල අවුරුදු 3/4 තප්පරෙන් ගෙවිල ගියාට කොල්ලෙක් ඒ වේදනාව අවුරුදු 4/5 නැත්නම් අවුරුදු 70ක් සීරියස් විදින්ඩ එපෑ යකෝ අනික ඒක විදින්නෙ ඌ තනියම හුත්තනේ අනිත් උන්ට ඒ හාන්කවිසියක්වත් තේරෙන් නෑ ඒ කොල්ලගෙ පපුවෙ නැගෙන ගින්දර පපුව පිච්චෙනව යකෝ අවුරුදු 70ක් සීරියස් ලව් කරානම් කොල්ලෙක් ඒක කොල්ලෙක්ට විතරක් ආවේණික දුකක් කෙල්ලො හිතන් ඇති ඒක සුලු පටු දෙයක් කියල ඒ පවටම කෙල්ලන්ට ලබන ආත්ම වල හොද පිරිමියෙක් බදින්න ලැබෙන් නෑ 😂

  • @kaveeshasandamali9258
    @kaveeshasandamali9258 11 หลายเดือนก่อน +1

    මේක nam supiri 😊😊

  • @user-kk2ge6yc8o
    @user-kk2ge6yc8o 4 หลายเดือนก่อน

    SOOS.අැත්තටම.ලස්සනයි.🎉
    ගොඩක්.හෝදයි.වගේම.දුකයි.
    🎉🎉🎉..😢😢😢..😊😊.💞💞

  • @TharinduMc
    @TharinduMc 8 หลายเดือนก่อน

    මරු💙👌

  • @sameera4113
    @sameera4113 ปีที่แล้ว +1

    Me dewal film wala witharamai wenne.. Au13k welath oma kenek nm hambune ne.. Eth thaniyama jiwithe dinanna ona kiyala theruna... Ada wenakotath kakulen adina pirisa wedi adiyak udata thiyanawata kemathi pirisata wada. ❤

  • @jinadithomas
    @jinadithomas 3 หลายเดือนก่อน

    lassanai movie aka 😅😅❤❤❤

  • @RanmalDanushka-qw7te
    @RanmalDanushka-qw7te 5 หลายเดือนก่อน

    Super

  • @nandanawijerathna388
    @nandanawijerathna388 11 หลายเดือนก่อน +1

    නියමයි මට නම්‍ හොදම කාතාවක්...👍👍👍👍👍👍🤎💜💙

  • @RanmalDanushka-qw7te
    @RanmalDanushka-qw7te 5 หลายเดือนก่อน

    Nice

  • @TharushaDhanannjay
    @TharushaDhanannjay 6 หลายเดือนก่อน

    ආදරෙයි හෑම දාමත් මං ෆොන් 8 කින් විතර සප්කරා😊😊

  • @sakindumalitha1432
    @sakindumalitha1432 ปีที่แล้ว +3

    1 st

  • @heshansupeshala9713
    @heshansupeshala9713 ปีที่แล้ว +3

    සුපිරියක් 💖

  • @user-kk2ge6yc8o
    @user-kk2ge6yc8o 4 หลายเดือนก่อน

    මේ.කනමි. ගොඩක්. ලස්සනයි.🎉🎉🎉.💞💞💞. SOOS.🎉🎉

  • @praneethcharuka.
    @praneethcharuka. 10 หลายเดือนก่อน +1

    Hoda අවසාන yak 😊

  • @sagarapramin806
    @sagarapramin806 11 หลายเดือนก่อน +1

    Ep wel hitiye serm.😌 e unt mek bluwm hitha wenss wenw hitnn idpu dwwll ❤️

    • @lakmaldilshan3609
      @lakmaldilshan3609 8 หลายเดือนก่อน

      මටත් එපා වේලා හිටියේ සේරම

  • @user-tc6rf7dp6d
    @user-tc6rf7dp6d ปีที่แล้ว +1

    Godak lassanai 😊

  • @RanmalDanushka-qw7te
    @RanmalDanushka-qw7te 5 หลายเดือนก่อน

    Beautiful

  • @sanaboy4380
    @sanaboy4380 11 หลายเดือนก่อน

    dn voice eka poddak aul wage. mic eke aulk wnna athi.

  • @RanmalDanushka-qw7te
    @RanmalDanushka-qw7te 5 หลายเดือนก่อน

    Me wage adarayak supiri

  • @dineshcmr5566
    @dineshcmr5566 ปีที่แล้ว

    ලස්සන ෆිල්ම් එකක්

  • @eranginirmali344
    @eranginirmali344 ปีที่แล้ว +1

    Film siries ekak gennako ..❤❤

  • @Hansikasewwandi896
    @Hansikasewwandi896 ปีที่แล้ว +6

    Maru films aka💕💕

  • @SHENUZ
    @SHENUZ ปีที่แล้ว +4

    Copyright වදින් නැති වෙන්න මෙහෙම review කරන හැටි කියලා දෙන්නකෝ අයියේ🙂😪

  • @harshachathuranga748
    @harshachathuranga748 11 หลายเดือนก่อน

    Ft👌🤘👍😊❤

  • @yasithachathu2297
    @yasithachathu2297 11 หลายเดือนก่อน

    ලස්සන ස්ටෝරිඑකක්

  • @NethsaraLahiru
    @NethsaraLahiru 11 หลายเดือนก่อน +1

    SUPIRIYAK THAMAA😍😍

  • @BOYIKA-SL
    @BOYIKA-SL ปีที่แล้ว +1

    Mage kellath me wagemayi🥺🥺🥺❤️❤️❤️

  • @ShanShan-vo7dj
    @ShanShan-vo7dj 11 หลายเดือนก่อน

    Mewage film nam maru broo

  • @motivational.morning
    @motivational.morning ปีที่แล้ว +2

    ලස්සනයි😊

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg 7 หลายเดือนก่อน

    ❤❤❤ Supar Movie Akak

  • @archerdkj
    @archerdkj 10 หลายเดือนก่อน

    Wade hondai. Chanel eke nama icon ekai copy karapu eka nam pajathai

  • @ksaman688
    @ksaman688 4 หลายเดือนก่อน

    අම්බෝ ඇත්තටම ලස්සනයි ඒවගෙම දුකයි😢

  • @tiwankarukshanrukshan
    @tiwankarukshanrukshan 10 หลายเดือนก่อน +1

    දැන් ඉන්න ගොඩක් කෙල්ලො මේඝනා වගේ තුල්සීලා ඉන්නේ fillm වල විතරයි . ගෙමක් ගහාලා තැනකට ආවොත් ප්‍රසිද්ධියයි සල්ලී තිනවානම් . කෙල්ලො නම් .ඔනේ තරම්. තූල්සීලා වගේ ගෙමක් ගහ්න්න හයියක් වෙන්න පුළුවන් කෙල්ලො ඉන්නේ fillm වල ...

  • @user-ze1xk3lw8p
    @user-ze1xk3lw8p 6 หลายเดือนก่อน

    lassa nai❤❤

  • @erandikaushalya2024
    @erandikaushalya2024 ปีที่แล้ว +1

    ❤❤❤🔥🔥🔥🔥

  • @gkdarmadasa
    @gkdarmadasa ปีที่แล้ว +7

    ඇත්තටම මැරෙන්න ගිහින් බලන්න ඕන ⁣කෙල්ලෙක් සෙට් වෙනවද කියලා 😥💔

    • @sheshanikanishka3824
      @sheshanikanishka3824 ปีที่แล้ว +1

      Eka nm atta mrenna gihin blnn😂ona kollek Avilla ohoma set wenawada blnn 😢😊

    • @gkdarmadasa
      @gkdarmadasa ปีที่แล้ว

      @@sheshanikanishka3824 මැරෙන්න යන්න කලින් සෙට් වෙයි සමහරවිට 🌝👉👈

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  ปีที่แล้ว +1

    • @shehankavinda2368
      @shehankavinda2368 ปีที่แล้ว +1

      😄😄😄

  • @sameerasandaruwan1197
    @sameerasandaruwan1197 ปีที่แล้ว +1

    අවන්කවම ලස්සන ෆිල්ම් එකක්

  • @user-ym3ok4ef2o
    @user-ym3ok4ef2o ปีที่แล้ว +3

    මරැගැමිමක්එනව😮😮😮🎉❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 11 หลายเดือนก่อน +2

    🥰♥️🥀🔥

  • @sachinthadilshan2050
    @sachinthadilshan2050 ปีที่แล้ว +2

    කෙල්ලො සල්ලි වලට විතරයි ඕනි ආදරේ

  • @hasanthadineth4044
    @hasanthadineth4044 ปีที่แล้ว +2

    Meke sub eke link ek dnnko

  • @BS-1994
    @BS-1994 ปีที่แล้ว +2

    Ela

  • @Supun.
    @Supun. 7 หลายเดือนก่อน

    👍

  • @prasannaperera5190
    @prasannaperera5190 ปีที่แล้ว

    Nice lovely movie ❤❤❤Thanks ❤❤❤

  • @himalkadissanayaka6163
    @himalkadissanayaka6163 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @yohanhirusha3448
    @yohanhirusha3448 4 หลายเดือนก่อน

  • @user-ey6bh7rf8i
    @user-ey6bh7rf8i 6 หลายเดือนก่อน

    කෙල්ලෙක් දාලා ගිහාම මැරෙන්නෙ කොල්ලො නෙමෙ ලොල්ලො 😂😂😂😂😂😂❤

  • @user-km2ky5di6h
    @user-km2ky5di6h 2 หลายเดือนก่อน

    මට අතීතය මතක් උනා.මම දැනට ආදරයක් කියලා කරපු එකම කෙල්ල එයාට සල්ලි කාරයෙක් ඕන වෙලා වෙන කෙනෙක් බැන්දා.දුප්පත්ව හිටපු මම දැන් කෝටිපතියෙක්.ඒකි බැඳපු එකා නෝමල්.

  • @user-fm5ub9xl1c
    @user-fm5ub9xl1c 8 หลายเดือนก่อน

    meka full movie aka kohe d thiyenne
    thiyana thana kiyanna ko

  • @atsenavirathna4320
    @atsenavirathna4320 ปีที่แล้ว +1

    මට කියපු කරපු ආදරේ තව කෙනෙක්ට ඒ විදිහට phone එකෙන් තව කෙනෙක්ට කියලා තියන රේකොඩින් එක ඇහුවට පස්සේ.. 😥

  • @imeshaharshamal7881
    @imeshaharshamal7881 11 หลายเดือนก่อน

    Please subtitles

  • @RanmalDanushka-qw7te
    @RanmalDanushka-qw7te 5 หลายเดือนก่อน

    😊😊😊😊😊

  • @imeshmadusanka9107
    @imeshmadusanka9107 11 หลายเดือนก่อน +2

    අපි වාහනේකට හැප්පෙන්න ගියොත් වාහන දෙකකට හප්පෙනෝ 😂

  • @mohansuranga4059
    @mohansuranga4059 11 หลายเดือนก่อน +1

    anith kena nadda ada😢😢😢

  • @Dela425
    @Dela425 ปีที่แล้ว +8

    මෙකනම් මරු අප්පා ❤️

  • @imeshaharshamal7881
    @imeshaharshamal7881 11 หลายเดือนก่อน

    Sinhala subtitles na ne filme eke

  • @gayanahendalage3223
    @gayanahendalage3223 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️