සෝතාපත්ති ඵලය​ ​​| 2024 - 07 - 21 | පූජ්‍ය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ | Siri Saddharmaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024
  • පූජ්‍ය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ
    වැඩි විස්තර​ - 077 27 45 697
    sirisaddharmaya...
    #sirisaddharmaya #live #nirvana #arihath #siridammalankara #atuwawa #hela #truth #meewanapalane #මීවනපලානේ #සිරිධම්මාලංකාර​ #අරිහතුන්_වහන්සේ #අරිහත් #nibbana #dhamma #meheni

ความคิดเห็น • 67

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 2 หลายเดือนก่อน +2

    හරි ම පැහැදිලි යි .ඔබ තුමිය ඉතා දක්ෂ යි.අපේ පිනට පහළ වූ දහම් මාතාව ක්.සාදු ...සාදු ....සාදු නිවනම වෙත්වා !

  • @thilakadissanayaka5139
    @thilakadissanayaka5139 4 หลายเดือนก่อน +4

    Ariya uththamawiyani obawahanseta ඉක්මනින්ම අරහත් බවම labewa.labewa.labewa.

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 4 หลายเดือนก่อน +4

    ඔබතුමියට මාගෙ ගෞරවනීය වන්දනය පුද කරමි. තව තවත් අරිය උත්තමාවිය න් මේ බුද්ධ ශාසනයට බිහි වේවා! මේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹වලින් මම ඔබතුමිය පුදමි. ඉක්මනින්ම නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා!

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 4 หลายเดือนก่อน +8

    පිංවත් අරිය උත්තමාවියනි ඔබ තුමිය වහා වහාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු 🙏🙏🙏🙏 අප ඔබ සැම ද මෙම ගෝර සංසාර දුකෙන් මිදී නිදහස් වීමට මෙම පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනාව හේතු වේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @luminadesilva3917
    @luminadesilva3917 3 หลายเดือนก่อน +3

    සුවපත් වේවා🙏🙏🙏

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 4 หลายเดือนก่อน +21

    දවසින් දවස මෙහෙනින් වහන්සේගේ දහම් දැනුමත් දේසනා ප්‍රාර්තිහාරයත් නිසා බොහෝ දෙනෙකුට නොදකින්න ලැබුනු දහම වැටිහී ඇති බවත් ඔවුන් පවසනවා🙏🙏🙏 දහම් දේසනා කිරීමට කායික නීරෝගී බාවයම ලැබේවා කියල අධිස්ඨාන කරමි🙏🙏🙏🌸🌸🌸

  • @Jayasooriya-r7e
    @Jayasooriya-r7e 3 หลายเดือนก่อน +2

    සුවපත් වේවා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @dliyanage1575
    @dliyanage1575 4 หลายเดือนก่อน +3

    දවස් හතක් ගත්තු දහම මෙතනම තියෙනවා හරිම පැහැදිලියි සරලයි...!!!🙏🙏🙏 සෝවාන් ඵලයක් ලැබෙන තෙක් මෙි දහම අහන්න ලැබෙිවා 🙏🌻🙏🌻

  • @praveenanishadi3877
    @praveenanishadi3877 4 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා මෙහෙණින් වහන්ස 🙏🙏🙏🪷🙏🪷🪷

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 4 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු!!!
    අරිය මෙහෙණිය න් වහන්සෙ ට බොහෝ ekman කාලය ක් තුළ ධර්ම මාර්ගය පූර්ණය වේවා!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 4 หลายเดือนก่อน +13

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය මනාව වටහා දෙන ඔබතුමියට නිදුක් නිරෝගී සුවයම වේවා 🎉🎉🎉යහපතක්ම වේවා සෙතක් ම වේවා යි අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏

  • @medawattedharmadasa2327
    @medawattedharmadasa2327 4 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේගේ මෙම දේශනා විලාසය ඉතාමත් නිවැරදි බවත් එයින් ආධුනික කෙනෙක්ට ඔබ වහන්සේ අදහස් කරන දේශනය අසන අයට ඉතාමත් හොඳින් වැටහෙන බවත්, එය ඔබ වහන්සේට ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි.!

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv 4 หลายเดือนก่อน +6

    උතුම් අරහතුන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා යහපතක්ම වේවා

  • @praveenanishadi3877
    @praveenanishadi3877 4 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Bbike.
    @Bbike. 4 หลายเดือนก่อน +5

    ආර්‍ය උත්තමාවියනි, ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @salonsasra
    @salonsasra 4 หลายเดือนก่อน +4

    සුවපත් වේවා....

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 4 หลายเดือนก่อน +2

    ක්‍රම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @DilekaHiru
    @DilekaHiru 4 หลายเดือนก่อน +4

    මෙහෙනින් වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.

  • @PrabashPramuditha2014
    @PrabashPramuditha2014 4 หลายเดือนก่อน +3

    අරහත් තෙරනින් වහන්ස.... ඔබ තුමියට කායික නිදුක් නීරෝගී සුවය ලැබේවා....!🙏🙏🙏🙏🙏

  • @MadhushaniNisansala-bm8ze
    @MadhushaniNisansala-bm8ze 4 หลายเดือนก่อน +3

    මෙහෙනින් වහන්සේට මාගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏

  • @deepanigamage2975
    @deepanigamage2975 4 หลายเดือนก่อน +4

    මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nkpchathura5780
    @nkpchathura5780 4 หลายเดือนก่อน +2

    මෙහෙණින් වහන්සෙට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කර මී දීර්ඝායුෂ අධිෂ්ඨාන....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉...🙏🙏🙏

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 4 หลายเดือนก่อน +3

    Sadu sadu sadu oba wahansa suwa path

  • @mediniliyanage6166
    @mediniliyanage6166 4 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට කායික හා මානසික සුවය වේවා. තවතවත් මෙවැනි ධර්මය දේශනා කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා. දීර්ඝායු වේවා. 🙏🙏🙏

  • @සත්ය-ම3ඵ
    @සත්ය-ම3ඵ 4 หลายเดือนก่อน +2

    ආර්යතුන් වහනස්සේ. අපත් නිවන ට යොමු කරවන දහම ක් පහද න. ආකාර ය. සරලයි.ඔබතුමිය ට් නිවන් සුව පතමි.

  • @SriyaniBatuwita
    @SriyaniBatuwita 4 หลายเดือนก่อน +2

    Suwapath wewa

  • @maduwanthisirisena0087
    @maduwanthisirisena0087 หลายเดือนก่อน

    පින් ඇත්තෝ අසත්වා !! 🙏💗
    උතුම් ආර්‍ය උත්තමාවිය ඔබ වහන්සේට කායික නීරෝගි භාවය අධිශ්ඨාන කරමි 🙏🙏💕

  • @thilakavitharana4651
    @thilakavitharana4651 4 หลายเดือนก่อน +4

    සිරි සද්ධර්මය ඉතා සරල.ව පැහැදිලි ව අප සීත් තුළ.ට කාවැද්දූ ඔබ තුමියටපරම නිබ්බාණ සුවයම අත්වේවා යි අධිෂ්ඨාන කරමි .!! සාධූ සාදූ සාදූ ..

  • @geethakithulgoda667
    @geethakithulgoda667 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu siyalu sathwayoma suwapath wewa meheninwahanseta niduk neerogi dheergayusha labewa!!!

  • @GaminiManathunga-fw4bo
    @GaminiManathunga-fw4bo 4 หลายเดือนก่อน +5

    සත්පුරුෂ සේවනය , ධර්මයට රුචිවීම , යෝනිසෝමනසිකාරය , ධර්මානුධර්ම ප්‍රතිපත්ති ය.කල්‍යාණ ප්‍රථග්ජන ලක්ෂණ .

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 4 หลายเดือนก่อน +2

    මෙහෙණින් වහන්සේ ටක්කෙටම බණ ටික දේශනා කරනවා.🙏🙏🙏🙏

  • @indikatuwawela4610
    @indikatuwawela4610 4 หลายเดือนก่อน +2

    Sadu sadu

  • @bandulasenanayake4866
    @bandulasenanayake4866 4 หลายเดือนก่อน +2

    සුවපත් වේවා!

  • @chandranigomis9957
    @chandranigomis9957 4 หลายเดือนก่อน +2

    සුවපත් ෙවිවා අරිය උත්තමාවියනි 🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 หลายเดือนก่อน +2

    *****#₹₹₹₹🌹🌹🌹 sadu **** 🙏🙏🙏 sadu %%%%👏👏👏 sadu 👌👌👏 නමෝ 🌹🌹🌹 බුද්ධ ය 🙏🙏👌 නිදුක් 👌👌👏 නිරෝගී 🌹🙏👌 සුවය 👌👏🌹 දීර්ගායු 🌹👌🙏👏 ලැබේවා 👌🌹👏 අපේ 🙏🌹👌👏 පින්වත් 👌🌹👏 මෙහෙණින් 🙏🌹👏 wahnseta 👏🌹👌🙏 උතුම් 👏🌹👌 උතුම් 🌹🙏👌 තුනුරුවනේ 🌹👌🙏 සරණයි 🌹🙏👌👏👌🙏🌹👏

  • @lalanaekanayake248
    @lalanaekanayake248 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 4 หลายเดือนก่อน +2

    Gowrawanieya poojya damma muditha mehenin wahanseta niduk nirogi bawa labie me yuga mehewara idiriyata karagena yamata awashya shakthiya dairys labewai aditan karami..!!!

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 4 หลายเดือนก่อน +2

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @indraekanayake8811
    @indraekanayake8811 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌏

  • @d.m.chandralatha
    @d.m.chandralatha 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @sujeeths1602
    @sujeeths1602 4 หลายเดือนก่อน +3

    ගෞරවණීය මෙහෙනින්වහන්සේට කායික මානසික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි .🙏🙏

  • @kumudukumari9660
    @kumudukumari9660 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariPathma-t7b
    @KumariPathma-t7b 4 หลายเดือนก่อน +1

    Pihitan,mata,labawa,niwan,margaya

  • @DeepaniHerath-mw7fq
    @DeepaniHerath-mw7fq 4 หลายเดือนก่อน +2

    🌷🌷🌷❄️🌷🌷🌷🌷❄️🌷🌷🌷🌷🌷❄️❄️❄️❄️❄️❄️

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 4 หลายเดือนก่อน +1

    මිනිසෙකු වු ඔබට අමාරැම කාරනාව තමා මනුස්සයකු වීමයි 🙏
    මිනිසාතුල ගති පහක් ඇත .🙏
    මනුස්සයා මේ ගති පහ න ගති කර ගනී 🙏

  • @AyeshaKrishli
    @AyeshaKrishli 3 หลายเดือนก่อน +1

    ගොඩාක් සරලව කියා දෙනවා

  • @KmThilakarathna
    @KmThilakarathna 4 หลายเดือนก่อน +1

    1:14:39

  • @KumariPathma-t7b
    @KumariPathma-t7b 4 หลายเดือนก่อน +1

    Mañiyani,ATI,uttamaviyani,oba,wahansaga,

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @praveenanishadi3877
    @praveenanishadi3877 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ruvinimanawadu909
    @ruvinimanawadu909 4 หลายเดือนก่อน +3

    මෙහෙනින්වහන්ස ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා !🙏🙏🙏

  • @keerthilathadewawansha9273
    @keerthilathadewawansha9273 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐

  • @sanjeewak8261
    @sanjeewak8261 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @BihaduNadeesha
    @BihaduNadeesha 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthinarayana9712
    @kanthinarayana9712 4 หลายเดือนก่อน +2

    💐🙏🙏🙏

  • @indunildammika139
    @indunildammika139 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chapma-tr8zo
    @Chapma-tr8zo 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐

  • @SameeraLakshitha-mh1th
    @SameeraLakshitha-mh1th 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏

  • @namaliweerakkody3542
    @namaliweerakkody3542 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @gayaninilushika3948
    @gayaninilushika3948 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @kasunmadusanka9858
    @kasunmadusanka9858 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏