Japan iPhone price | ජපානයේ ඉලෙක්ට්‍රොනික් බඩුවල මිල |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 346

  • @salinda_senarath
    @salinda_senarath  3 ปีที่แล้ว +49

    මෙහි මිළගණන් ජපානයේ මුදල් ඒකකය වන යෙන් වලිනි. රුපියල් බවට පරිවර්තනය කිරීම සඳහා දෙකෙන් ගුණකරන්න.

    • @ssddesilva2631
      @ssddesilva2631 3 ปีที่แล้ว

      Ayye Japan wala nikon, canon cameras brand new, second hand prices kohomada danna. 🌝

    • @virangapiyadarshana3366
      @virangapiyadarshana3366 2 ปีที่แล้ว

      මේ නගරේ කොහෙද අයියේ...

    • @LasinthaDilshann
      @LasinthaDilshann 2 ปีที่แล้ว +1

      දැන්නම් 3න් වත් වැඩි කරන්න වෙයි 😁❤️

    • @ratawata2281
      @ratawata2281 2 ปีที่แล้ว

      ආදරෙයි ❤

    • @Pathum67
      @Pathum67 2 ปีที่แล้ว

      ඔයා ජාපානේ ඉදන් කරන රැකියාව මොකද්ද

  • @mohamedanas9980
    @mohamedanas9980 3 ปีที่แล้ว +21

    5000th Subscriber ❤❤❤
    Congratulations අයියා ❤❤

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +2

    Thanks 🙏 bro today is the frist day of watching your vlog
    Your really kind heart person simple living life.
    Thanks for sharing your time with afford .
    Good luck you both stay healthy and safe good luck 😉

  • @isurudilan2821
    @isurudilan2821 3 ปีที่แล้ว +2

    fatta aiye godak nihathamaniwa video eka karanwa jaya wewa

  • @mudithpiumal3908
    @mudithpiumal3908 3 ปีที่แล้ว +1

    vidio eka supiriyata karala thiyanawa aiya.

  • @chikuchiku6208
    @chikuchiku6208 3 ปีที่แล้ว +6

    අයියේ ජපානයේ ඇනිමේශන්
    3d .multimedia පැත්තේන් තියෙන jobs මොනාද..

  • @සපුමල්පැපිලියාන
    @සපුමල්පැපිලියාන 3 ปีที่แล้ว +20

    මචන් ,ජපන් කෙල්ලෝ ගැන වීඩියෝ එක්ක් කරන්න පුළුවන් ද...???

  • @u.hthenuka5812
    @u.hthenuka5812 3 ปีที่แล้ว +2

    Super Aiye 💓💓💓💓💓💓💓
    God bless you Guys

  • @nimsaraofficejapan8614
    @nimsaraofficejapan8614 2 ปีที่แล้ว +1

    Lassanai aiya

  • @cafekings4182
    @cafekings4182 3 ปีที่แล้ว +8

    අර අක්කා එක්ක යනවකො😒 එයා තනියම දාලා කොහෙද යන්නෙ😕 පොඩ්ඩක් බලනවා එයා ගැනත්☺️

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +4

      එයා බබෙක් නෙවෙයිනෙ බලාගන්න

  • @jayarathnemarasinghe9947
    @jayarathnemarasinghe9947 2 ปีที่แล้ว +1

    Thank you so much. I always watch.

  • @shamalrajapaksha3685
    @shamalrajapaksha3685 3 ปีที่แล้ว +79

    පාරවල් වල එක රොඩු කෑල්ලක් නෑ❤️ ඒකට අමුතු ඇටේ පාරවල්💔

    • @imlost9356
      @imlost9356 3 ปีที่แล้ว +9

      2500 ක පෞඩ ඉතිහාසෙ බොලවු මේක යක්කුන්ගෙ රට 😂😂😂😂😂😂😂😂😂💩

    • @a.j.create
      @a.j.create 3 ปีที่แล้ว +5

      @@imlost9356 💩

    • @dilshanv7594
      @dilshanv7594 3 ปีที่แล้ว +7

      අමුතු රටේ ඉන්න යක්ක පුත්තු එක්ක බෑ.
      🤣🤣🤣
      නැත්නන් අපිත් කොච්චර ට්‍රයි කරනවද හදන්න

    • @machatte2368
      @machatte2368 3 ปีที่แล้ว +2

      පාරවල් වල ටොපි කොලයක් වත් නොදාන්න පුරුදු කරේ ගෝටා තමා ඉස්සර පස්සේ ආපු සිරිසේනගේ කාලේ එවා කෑවා...😅 මෙහෙ මිනිස්සු හිතන්නේ ඔක්කොම දේශපාලනිකව... හොද දෙයක් වත් ගන්නේ නෑ පක්ෂයේ නෙමෙයි නම් 😅✌️

    • @m.k.kanishka6806
      @m.k.kanishka6806 3 ปีที่แล้ว +3

      තොපිම තමයි ඉතින් පාරවල් වලට කුනු දාන්නේ. නැතුව ජාපානේ එවුන් ඇවිල්ලා කුනු දාන්නේ නෑනේ

  • @sri.channel3155
    @sri.channel3155 3 ปีที่แล้ว +5

    තෙරැවන්.සරණයි.සහෝ

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 ปีที่แล้ว +9

    Thanks aiye.❤

  • @kisuru5027
    @kisuru5027 3 ปีที่แล้ว +1

    Supiri bro digatama karan yamu ❤️🔥

  • @abc6232
    @abc6232 3 ปีที่แล้ว +14

    ජපන් වලට එන්න පුලුවන් විදිහය ගැන jobs ගැන වීඩියෝ එකක් ගේන්න.

  • @udarshanaindrachapa9795
    @udarshanaindrachapa9795 3 ปีที่แล้ว +3

    Maru aiye... Thnx aaa...

  • @sahansadaru2474
    @sahansadaru2474 3 ปีที่แล้ว +7

    aiye japan walata ena widiha , igena ganna enawanm kohomada enna oneh monada karanna oneh exam kiyala video ekak karannako aiye ♥️

  • @maheshchithaka9205
    @maheshchithaka9205 3 ปีที่แล้ว +1

    Induction cooker use karanawada ඔයා

  • @sumithsambathwa4708
    @sumithsambathwa4708 3 ปีที่แล้ว +1

    Ane mAchan Roland pawichikarapu full drumset ekak kiyak wethara wenawada kiyannako

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว +1

    adath video ekak , ohoma yamu !!!!! supiri!!!!

  • @shalithsl7490
    @shalithsl7490 3 ปีที่แล้ว +6

    6 s plus 128Gb කීයද ?
    ලංකාවෙ මුදලින් කීයක් දාන්න ඕනෙද ?

  • @ස්මිතදිල්ශාන්
    @ස්මිතදිල්ශාන් 3 ปีที่แล้ว +1

    tthtatama pattama patta aiya godak aasai wda kfnnwath enna eth apita e thram pina ne aiya oylatanm ela ndda supiri atthtam patta aiya

  • @chamathlahiru4526
    @chamathlahiru4526 3 ปีที่แล้ว +2

    අයි ෆොන් වල ම්ල සදහන් කරපුවා ලංකාවෙ මුදලින්ද 🤔

  • @dineshchanaka4223
    @dineshchanaka4223 3 ปีที่แล้ว +1

    Aiye japn idn lankawta iphone ekk kuruar krnna puluwn neda mheta ehma product ekk ewnna puluwnne tax ghnwda

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว +4

    ස්තුතියි.❤

  • @chathurisamanthika1773
    @chathurisamanthika1773 ปีที่แล้ว +1

    ජපානයේ ඉදන් ලංකාවට බඩු යවන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @prabathaabeysundara4707
    @prabathaabeysundara4707 2 ปีที่แล้ว +2

    මේ සුපිරි වීඩියෝ එකනම්.....😘😘👍අර පාරෙ ඉන්න නංගි බබාලත් එක්ක සිංදු කියන්න විතරමද පුලුවන් අයියේ....😁

    • @salinda_senarath
      @salinda_senarath  2 ปีที่แล้ว

      මේ නම්කිලා නම් එහෙමයි. වෙන දේවල් කරන්න ඕන නම් ඒවටත් ඉන්නවා කට්ටිය😜

    • @prabathaabeysundara4707
      @prabathaabeysundara4707 2 ปีที่แล้ว

      @@salinda_senarath thanks....🤩🤩🤩 aniwa japan enawa.....

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary 2 ปีที่แล้ว +1

    Kohomada Japan yanne? Wife ekka yanna puluwanda Job ekkata yanakota? Wayasa 32 yanna puluwanda?
    Kohomada yanne steps tika daanna

  • @lalithkithsiri
    @lalithkithsiri 2 ปีที่แล้ว +1

    ජපානෙ සිට ලංකාවට ජංගම දුරකථන එවන්න බැරි ප්රස්නයක් තියනවද? මගෙ යාළුවෙක් ඉන්නවා ජපානේ එයා කියනවා දුරකථනයේ බැටරිය නිසා ශ්‍රී ලංකාවට එවන්න බැරිලු ඒක ඇත්තද මට කියන්න පුලුවන්ද?

    • @salinda_senarath
      @salinda_senarath  2 ปีที่แล้ว

      ඔව්. බැටරි තියෙන ඒවා පෝස්ට් එකේ එවන්න බැහැ. යන කෙනෙක් අතේ තමා ගෙනියන්න පුළුවන්

  • @nalinrinsiliw.nalinrinsili4332
    @nalinrinsiliw.nalinrinsili4332 3 ปีที่แล้ว +1

    Aiye sekan han ifon ekka genna ganna puluwanda

  • @satisfyingcat3599
    @satisfyingcat3599 3 ปีที่แล้ว +1

    choclate pettiyak ewanna puluwanda salli dennm 😀

  • @Gossip_Suppa
    @Gossip_Suppa 3 ปีที่แล้ว +1

    Apple 7 ekk genna gann barida

  • @gaiyabro4677
    @gaiyabro4677 3 ปีที่แล้ว +10

    නියමයි .. මාස්ක් එකනම් හිසරදයක් නේද😀😀

  • @chamodrithushan1336
    @chamodrithushan1336 3 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ

  • @animationtutorial224
    @animationtutorial224 2 ปีที่แล้ว +1

    Me balangoda senarath sirge kawruharida

  • @isharadilrukshi662
    @isharadilrukshi662 3 ปีที่แล้ว +1

    Part time job gena video ekak krnnko. ewgen kiyk wirhr hoynn puluwnd kiyl dengnn on.

  • @heshanchamod4683
    @heshanchamod4683 3 ปีที่แล้ว +2

    Loke kohe giyath Chinese badu thiyanawa ne..😅😅 hoda video ekak...congrats

  • @hashinisewwandi9097
    @hashinisewwandi9097 ปีที่แล้ว +1

    අයියේ ඔයා 4න් එකක් එවනවද 4න් එකේ ගාන දෙන්නම් ඉටත් වැඩිය

  • @malidu7
    @malidu7 3 ปีที่แล้ว +4

    Love ❤️ from USA 🇺🇸 we are travelbees

  • @Thunter001
    @Thunter001 3 ปีที่แล้ว +2

    අයියෙ automobile සම්බන්දව ඉගෙන්න වගෙම ජොබ් එකකට වගේ කොහොමද ජපානෙට එන්නෙ

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +1

      student තමා එන්න වෙන්නෙ එහෙනම්

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 3 ปีที่แล้ว +1

    Supiri. Adayam bediyame vishamatawaya lankawe wagema oheth tiyanwda?

  • @asanthasamaraweera8040
    @asanthasamaraweera8040 3 ปีที่แล้ว +1

    Wede lassanai malli oya lankawe koheda gewal

  • @januva_yt
    @januva_yt 3 ปีที่แล้ว +1

    Mata iPhone 01k evanna puluwanda...

  • @farousfara141
    @farousfara141 2 ปีที่แล้ว +1

    Superior bro ela ❤ 😍 💖

  • @nethmini3269
    @nethmini3269 3 ปีที่แล้ว +1

    Anee 12 pro max eka kiyada kiyannako plisss

  • @kasuntharaka6936
    @kasuntharaka6936 3 ปีที่แล้ว +2

    Niyamai aiye 😃👏👍

  • @induwaraanuhas1006
    @induwaraanuhas1006 2 ปีที่แล้ว +1

    Camara වල කරන්නකො

  • @nalinchameera5186
    @nalinchameera5186 2 ปีที่แล้ว +1

    Auto mobile karapu kenekuta job akak hoyaganne kohomada.

  • @thimiradileepa3828
    @thimiradileepa3828 3 ปีที่แล้ว +6

    දවසක අකිහබරා එනවාමයි❤️

  • @nalinkumara3538
    @nalinkumara3538 3 ปีที่แล้ว +1

    කවුද එහාපැත්තෙන් ඔයත් එක්ක යන කෙනා ඔයාගෙ වයිෆ්ද?

  • @hirushadesilva2071
    @hirushadesilva2071 3 ปีที่แล้ว +5

    වාහන වල මිල ගනන් එකක් කරන්නකෝ

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 2 ปีที่แล้ว +6

    හෝන් සද්දෙ නෑ..... හරක් වගේ 3වීල් බයික් කාරයො නෑ..... දකින්නත් පිං කරන්න ඕනි මෙහෙම රටවල් .....🙏

  • @Joker-zf3lg
    @Joker-zf3lg 3 ปีที่แล้ว +1

    Ha brother Supiri

  • @wasanasewmi2464
    @wasanasewmi2464 3 ปีที่แล้ว +1

    Aiye mata deyak dana gnna one...skill visa walin oheta awama , marry krapu kenwa gnna puluwand japaneta

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      පලවෙනි අවුරුදු 5 ඉවර උනාම පුළුවන් කියලා තමා කියන්නේ

  • @minulaashan9362
    @minulaashan9362 2 ปีที่แล้ว +1

    ඔහේ තාම yakuza gang එක ඉන්නනවාද

  • @r.m.d.rnayanajith1232
    @r.m.d.rnayanajith1232 3 ปีที่แล้ว +1

    අයිය මොනවද කරන ජොබ් එක..

  • @mailsisuru
    @mailsisuru 3 ปีที่แล้ว +5

    අක්කා පව් අනේ... 😆😆

  • @Chenul007
    @Chenul007 3 ปีที่แล้ว +1

    Apple xr ekak lanakwe ganen kiyada

  • @sameer6506
    @sameer6506 3 ปีที่แล้ว +1

    price of brand new iphone 11 64GB in japan plz ?

  • @omandi4933
    @omandi4933 3 ปีที่แล้ว +3

    අයියේ අපි ඔහෙන් වාහනය්ක් ගත්තහම ඒක ආයේ ලන්කාවට ගේන්න.බැයිද

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      ලංකාවට ගේන්න බෑනෙ. තහනම් කරලා තියෙන්නේ

  • @sharmasharma4617
    @sharmasharma4617 3 ปีที่แล้ว +1

    Aiye math japan enna dala thiyenne mata tiaka wisthara kiyanna puluwanda aiye oya koada giye kiyala

  • @kenadyhalpege3213
    @kenadyhalpege3213 3 ปีที่แล้ว +1

    Niyamai oyage videos bro

  • @isuruishara6623
    @isuruishara6623 2 ปีที่แล้ว +1

    ෂෝක් අනේ❤️😍😘

  • @Arjun-z1q2z
    @Arjun-z1q2z 3 ปีที่แล้ว +15

    ලන්කාවෙ රුපියල් වටිනාකම කියන්න. යෙන් වලින් එපා. ලන්කාවෙ මීනිස්සු තමයි ඔයාගේ වීඩියෝ වැඩිපුර බලන්නේ

  • @heshanperera5022
    @heshanperera5022 3 ปีที่แล้ว +1

    Shinjuku wala I phone 📱kadeta yanna eke tamai tiyenne I phone oya parawal wala tiyena ewa

  • @hashinisewwandi9097
    @hashinisewwandi9097 ปีที่แล้ว +1

    ඔයාට 4න් එකක් එවන්න බැරිද

  • @indikasamarathunga1912
    @indikasamarathunga1912 ปีที่แล้ว +1

    onatharam gihi ethi man. my favorite town in tokyo

  • @sandunpriyadarshana9344
    @sandunpriyadarshana9344 2 ปีที่แล้ว +1

    මේකට කොහොම හරි උත්තර දෙන්න අයියේ ජපානයේ කොහොමද රුපියල් වලින් ගනන් දාලා තියෙන්නේ 🤔🤔🤔

  • @npndjs
    @npndjs 3 ปีที่แล้ว +9

    ප්ලෑන් කරලා වීඩියෝ එක කරන්න බ්‍රෝ නැත්නම් මහන්සිය අපරාදෙ..

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +8

      තාම පුරුදුවෙනවනෙ ❤️❤️🙏

  • @sachinthakumarasinghe4308
    @sachinthakumarasinghe4308 3 ปีที่แล้ว +20

    තව ඕනි මේ වගේ ඉලෙක්ට්‍රික් බඩුවල ගනන් එහෙම 🌚

  • @lalchandratilaka1588
    @lalchandratilaka1588 3 ปีที่แล้ว +1

    Aiye atharahallewata phone ekak ewannako

  • @priyankarapremalal4376
    @priyankarapremalal4376 3 ปีที่แล้ว +1

    Sony company aduio badu nadda

  • @isharananayakkara5953
    @isharananayakkara5953 3 ปีที่แล้ว +2

    aiye okinawa walata october apply kara. e patta gana podi wistarayak denna puluwanda part time jobs gana payata kiyak gawanawada kiyala wage,semmon walata wena pattakata yanna puluwanda ehema wistarayak kiyanna aiye

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +1

      semmon walata nam godak durata wena pettakata yanna wenawa. peyata 800 wage gewanawa

    • @isharananayakkara5953
      @isharananayakkara5953 3 ปีที่แล้ว

      Thanks aiye ❤️

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 3 ปีที่แล้ว +5

    Super ❤️🤘

  • @nirodamadusanka3998
    @nirodamadusanka3998 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @View_airplanes
    @View_airplanes 3 ปีที่แล้ว +2

    Superf aiye ❤️

  • @lahirusandaruwan3274
    @lahirusandaruwan3274 2 ปีที่แล้ว

    Apple 12 pro max 256 GB 4n eke gana kiyada

  • @ekravihansa8081
    @ekravihansa8081 3 ปีที่แล้ว +1

    Ayye oy vikunum මැෂින් ekat danna oni වටිනාකමta hariyan ganak wenakan danna onid kasi

    • @salinda_senarath
      @salinda_senarath  2 ปีที่แล้ว

      නැහැ. ඊට වැඩි ගානක් දැම්මොත් ඉතුරු සල්ලි එනවා

  • @nalinkumara3538
    @nalinkumara3538 3 ปีที่แล้ว +3

    වීඩියෝ එක සුපීරී

  • @pramodchathuranga6973
    @pramodchathuranga6973 3 ปีที่แล้ว +1

    Tnx

  • @Gayan-ut9qk
    @Gayan-ut9qk ปีที่แล้ว +2

    ජපානෙ නැව් පෙන්නන්න

  • @kanishkachamith7102
    @kanishkachamith7102 3 ปีที่แล้ว +1

    salary gana mona hari kiyanna puluwanda aiyee

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් යෙන් ලක්ෂ 2ක් වගේ. රුපියල් ලක්ෂ 3.60ක් විතර

    • @kanishkachamith7102
      @kanishkachamith7102 3 ปีที่แล้ว

      thank ma broo 😍😍😍😍😍😍

  • @ravindusithumina4860
    @ravindusithumina4860 2 ปีที่แล้ว +2

    සල්ලි දෙන්නම් පොන් එකක් දාන්න බැරිද ..😒 ලොකු උදව්වක්

  • @donsyd
    @donsyd 3 ปีที่แล้ว +2

    location koheda brthr

  • @nalinkumara3538
    @nalinkumara3538 3 ปีที่แล้ว +2

    ඔයාගෙ මාක්ස් එක තාම හදාගන්න බැරිඋනාද..ඒක ලොකුයිනෙ ඔයාට

  • @withganuka...114
    @withganuka...114 2 ปีที่แล้ว +1

    Oyata japan yanna kiyak kiyada...

    • @salinda_senarath
      @salinda_senarath  2 ปีที่แล้ว

      මම student ආවෙ. දැන් නම් ලක්ෂ 25වගේ ගානක් ‍යනවා. මම ආපුකාලෙ නම් 16ක් වගේ ගියෙ

  • @slbookmark-sl7954
    @slbookmark-sl7954 3 ปีที่แล้ว +1

    Japan book shop ekaka video ekak karanna

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      වැඩක් වෙන එකක් නෑ. ඔක්කොම ජපන් පොත්නෙ තියෙන්නේ

    • @slbookmark-sl7954
      @slbookmark-sl7954 3 ปีที่แล้ว

      Thanks. Podi try ekak denna.
      Japan sucsses method gena video ekak karanna.

  • @poddeniyesirirathanathero40
    @poddeniyesirirathanathero40 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි අය්යණ්ඩි 🥰

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +1

      ස්තූතියි ❤️❤️❤️

    • @poddeniyesirirathanathero40
      @poddeniyesirirathanathero40 3 ปีที่แล้ว

      @@salinda_senarath අය්යණ්ඩි දැන් ස්ටුඩන්ට් වීසාවලින් එහෙට එවන්න මෙහේ අය 21 ක් විතර ගන්නවනේ ඒ දැන් තියන ගානද නැත්තං ගණන් වැඩිද 🥺

  • @susaanranasingha2245
    @susaanranasingha2245 3 ปีที่แล้ว +6

    අයියේ ඔය පැත්තෙ වාහන වල මිල ගණන් කොහොමද ඔය රටේම පාවිච්චි කරනවා නම්?

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +4

      වීඩියෝ එකක් දාන්නම් ඉස්සරහට

  • @a.j.create
    @a.j.create 3 ปีที่แล้ว +1

    aneee nezukowa dakka...mn asama cractr ekah❤️

  • @attitude979
    @attitude979 3 ปีที่แล้ว +1

    අයියෙ 12 pro max එකක් ගන්න ඕනෙ 7+ එකකුත් එක්ක අනේ පුලුවන්නම් අරන් එවන්නකො ලොකු උදව්වක්. වට්සැප් ඉමෝ නම්බර් එකක් දෙන්නකො ප්ලීස්

  • @unknownperson-ny5xw
    @unknownperson-ny5xw 3 ปีที่แล้ว +1

    Ayiye ohen kellek badinna barida?

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +1

      පුළුවන්. අපි හදිස්සි උනානෙ. දැන් බෑ ඉතින් 😁

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 3 ปีที่แล้ว +3

    Onna SUBCRIBE kala.😊 👍

  • @nishenikodithuwakku9371
    @nishenikodithuwakku9371 3 ปีที่แล้ว +1

    Ayye japan wla idan i phone ekak genna ganne kohomada ikmanata lanakawata

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      එන කෙනෙක් අතේ තමා ගේන්න වෙන්නෙ

  • @khalifamahamoud402
    @khalifamahamoud402 3 ปีที่แล้ว +1

    Come to abudhabi I will show u more than Japan electronic

  • @sri.channel3155
    @sri.channel3155 3 ปีที่แล้ว +7

    ජාපනය.කියන්නේ.ඉතිං.අපිට.හිනයක්.තමයි

    • @sabrinafathima4293
      @sabrinafathima4293 3 ปีที่แล้ว

      No no mama awe nikan Ada matath eka adahaganne behe pudumai ,

  • @LisithaRanhinda
    @LisithaRanhinda 3 ปีที่แล้ว +4

    ලංකාවට වඩා ජපානෙ වියදන් වැඩිද.බඩු ගනන්ද bro

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +2

      electronic badu wahana ehema nam lankawata wada adui. kema gnan

  • @acreation6565
    @acreation6565 3 ปีที่แล้ว +1

    Sri Lanka price ek kiynn

  • @lasithamadusan3899
    @lasithamadusan3899 3 ปีที่แล้ว

    Apple 11 ekak kiyada kiyannako