Skills Development | Beauty Course - රූපලාවන්‍ය පාඨමාලාව | Episode 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 23

  • @thathsaranisewwandi5325
    @thathsaranisewwandi5325 2 ปีที่แล้ว +8

    මිස් හැමදේම පැහැදිලි ව කියලා දුන්නා. මිස් කරන හැම ඉගැන්වීමක් ම හොදට කියලා දෙනවා. ගොඩක් අයට මේක හොද අවස්ථාවක්. මෙ වගේ අධ්‍යාපනික වැඩසටහනක් කරන එක ගැන සතුටු වෙනවා. නොදන්නා දෙයක් දැන ගෙන අනිත් අයට ඉදිරියට යන්න මේක හොද අවස්ථාවක්. 🙂❤️

  • @chathufashionacademy4818
    @chathufashionacademy4818 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා... ගොඩක් වටින පාඩමක් මිස්... ඒ වගේම සම්බාහන පියවර ටිකත් step by step කියලා දුන්නානම් තවත් වටිනවා... ගොඩක් ස්තූතියි මිස්ට...

  • @nilukamsilva7774
    @nilukamsilva7774 2 ปีที่แล้ว +2

    පැහැදිලිව හැමදේම කියලා දුන්නා මිස්.thank you.

  • @sakurakumari3805
    @sakurakumari3805 2 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලිව කරනවා miss .අපෙන් සුභ පැතුම්

  • @vimudancing7144
    @vimudancing7144 2 ปีที่แล้ว +1

    Thank you Ada Derana Education Channel for doing this kind of program for the students.😊💗 And lesson is explained very clearly by our teacher Thank you very much teacher.💗💫

  • @chamarapathum3733
    @chamarapathum3733 5 หลายเดือนก่อน

    Godath ස්තුති

  • @imranrushna4762
    @imranrushna4762 2 ปีที่แล้ว

    every thing was clear and well explain. Thank u so much teacher❤️👍🏻

  • @amydealwis4064
    @amydealwis4064 2 ปีที่แล้ว

    God bless you teacher...... Keep up the good work ❤️

  • @chathufashionacademy4818
    @chathufashionacademy4818 ปีที่แล้ว +1

    Menicear massage step by step video ekakuth dannako...

  • @geethamadu6026
    @geethamadu6026 2 ปีที่แล้ว

    පැහැදිලිව කියලා දුන්නා මිස් thank you 🙏🙏🙏

  • @chamodinisansala2291
    @chamodinisansala2291 2 ปีที่แล้ว

    Aththatama hoda wadasatahanak me wage wada satahan hamadama karanna ❤

  • @nadeeshasurangi5345
    @nadeeshasurangi5345 ปีที่แล้ว

    Thank you teacher

  • @adithyapeiris524
    @adithyapeiris524 2 ปีที่แล้ว

    හරිම වටින මාතෘකාවක් ..😍

  • @wasulagamlaksha9060
    @wasulagamlaksha9060 5 หลายเดือนก่อน

    very nice mis

  • @deniyalga792
    @deniyalga792 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dilrukshipriyadarshani2186
    @dilrukshipriyadarshani2186 2 ปีที่แล้ว

    මිස් පොඩි දේ ඉදලා පැහැදිලිව කිියලා දෙනවා. අපිට කියලා දුන්න මැනිකි්‍යු පාඩම ආයිත් හොද⁣ට මතක් වුනා. ❤❤❤

  • @janakiindhunil4395
    @janakiindhunil4395 10 หลายเดือนก่อน

    මේවා ළමයින්ට විතරද.ගෙවල් වලට වෙලා ඉන්න අම්මලාට එකක් පටන් ගන්නකෝ

  • @worldsbrother9704
    @worldsbrother9704 2 ปีที่แล้ว

    Computer course එකක් පටන් ගන්ඩකෝ .

  • @sajidhayf4112
    @sajidhayf4112 10 หลายเดือนก่อน

    Certificate provide karanawada?

  • @niharanimeshi8424
    @niharanimeshi8424 ปีที่แล้ว +1

    Me course eka koheda thiyenne kiynnko

  • @maduhansifernando7222
    @maduhansifernando7222 2 ปีที่แล้ว

    Thank you teacher

  • @Nima-qg6mv
    @Nima-qg6mv 2 ปีที่แล้ว

    ❤❤❤❤