දවස් 25 සිරගත කළ හිරුණිකා දරුවන් දැක සංවේදී වුන මොහොත | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 633

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 6 หลายเดือนก่อน +283

    නීතිය කාටත් පොදුවිය යුතුයි ..තවත් දරැවෝ ඉන්න අමිමලා හිරේ ඉන්නවා..තියෙන එකාට එක විදියක්..නැති එකාට එක විදියක්...

    • @thusharaweerasinghe9195
      @thusharaweerasinghe9195 6 หลายเดือนก่อน +8

      HARIYATA HARI ?

    • @keerthirathna7869
      @keerthirathna7869 6 หลายเดือนก่อน +11

      මිනී මරලා නෑ යකෝ

    • @11uthika
      @11uthika 6 หลายเดือนก่อน +8

      malkanthi....ඇයි ඔයාට මොකක්ද ප්‍රශ්ණය ??අධිකරණයටත් එහා යන්න ඔයා කවුද?

    • @hasithaudaya-f8s
      @hasithaudaya-f8s 6 หลายเดือนก่อน

      @@keerthirathna7869 ම්නී මරල නැත්නම් හිරේ ඉන්න ඔක්කොම එලියට දාන්න කියන්න උබ කැමතිද බලෙන් අරන් ගිහින් අතපය කැඩෙනකම් ගහනවට මරන්නැතිව

    • @suranwickramasinhe9417
      @suranwickramasinhe9417 6 หลายเดือนก่อน +7

      ඇයි ඔයාට එයාව ආයෙත් තිරය අරින්න ඕනද මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ අධිකරණය එයාට නීතියක් පැනෙව්වා ඒක ලිහිල්ලුනා. එයා නිදහස් වුණා ආයති රේ දාන්න ඕනේ නම් ඒක අධිකරණය කරයි

  • @sumithkumara1831
    @sumithkumara1831 6 หลายเดือนก่อน +62

    මෙන්න රටේ නිතිය.තියෙන එකාට එක නිතියක් දුප්පතාට නව නිතියක් .ගළි බවුසරේ එළියට එනවිට ඔඩොක්කු කුක්කෝ ටික පිරිවරාගෙන.ලැජ්ජයි සිරිකිතයි .වසර03 දින 25සිමා උනා.අපි තවමත් නිරන් තරේ.තනි ඇහැට ඇඩේනවා බ්‍රෝ .😢

  • @magicstitchcanada
    @magicstitchcanada 6 หลายเดือนก่อน +189

    එයාව හිට් කරපු එකනේ ඔය කරේ... ලංකාවේ නීතිය.. පෙරකදොරුවෝ.. විනිසුරුවරුන්.. බහුතරය හොරු.. කාලකන්ණි

    • @Renuka-sf5ik
      @Renuka-sf5ik 6 หลายเดือนก่อน +5

      🎉

    • @Ravan-AtathunaSon
      @Ravan-AtathunaSon 6 หลายเดือนก่อน +4

      💯 ettha kathawa

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg 6 หลายเดือนก่อน

      Paksikayanta wada sewalayo godak nam innawa. Meki janathawa palanaya karanna da oya. Mun parana jara unma thamayi.

    • @padminikotugodakotugoda3057
      @padminikotugodakotugoda3057 6 หลายเดือนก่อน +1

      ඇත්තම ඇත්ත යාලුවා

    • @ShalithaWijesinghe
      @ShalithaWijesinghe 6 หลายเดือนก่อน

      දැන් මාර Hit 😂😂😂

  • @nandanidisa1031
    @nandanidisa1031 6 หลายเดือนก่อน +131

    හිර නිකා වගෙම අනිත් මව්වරු නිදහස් කරන්න කරුනාකරලා, මුන්වගෙ උන් අයෙ පර්ලිමෙන්තු යවන්න එපා

    • @KumariDulani
      @KumariDulani 6 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත මේකිගේ ඔලුව ඉදිමිලා වැඩියි.මුන් පාර්ලිමේන්තු යවන්න එපා

    • @PremaAndergassen
      @PremaAndergassen 6 หลายเดือนก่อน

      Moko oyate ringannada😄

    • @chandralakshmi7485
      @chandralakshmi7485 6 หลายเดือนก่อน

      මුන්ට විතරය් අනුකම්පා කරන්නෙ.අනිත් ගෑණු ගෑණු නෙවෙයි ද.පොශ් නම් ඔක්කොම හරි

    • @chandranarayana8961
      @chandranarayana8961 6 หลายเดือนก่อน

      ඔවි

  • @AlcatelUsee
    @AlcatelUsee 6 หลายเดือนก่อน +78

    ලංකාවටම ලැජ්ජයි මොකද දරැවො ඉන්නෙ මෙයාට විස්තරද ලොකූ අයට නිතියයි. පොඩි අපට නිතිය යි හෙනම ගහපියවූ

    • @neetharohinig3317
      @neetharohinig3317 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම , ඊට වඩා මෙයා යුක්තිය සාධාරණ ගැන කෑගැහුව් විදියට අපි හිතුවෙ මෙයා ඳඬුවම පිළිගනී කියල. මෙහෙම උන් රට හදයිද.

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini5973 6 หลายเดือนก่อน +110

    මොන පිස්සු ගෑණුද මේ? කසාදත් බැන්දනම් දරුවොත් තුන් දෙනෙක් ඉන්නවනම්,මිනිහටත් හොඳ බිරිඳක් වෙලා දරුවන්ට හොඳ අම්මෙක් වෙලා ගැලපෙන රස්සාවක් වැදගත් විදියට කරගෙන ජීවත් වෙන්නෙ නැතුව politics කරගහගෙන රටට කරපු දේකුත් නෑ කරන්න ඉන්න දේකුත් නෑ....නිකන් සවුත්තු වෙවී ජීවිතය කාළකණ්ණි කරගන්නවා

    • @UdeniWanninayake
      @UdeniWanninayake 6 หลายเดือนก่อน +16

      පොලිටික්ස් කියන්නෙ 4 වරිගෙම ගොඩයන ගේමක්නෙ...එව්ව අතහැරල කොහොමද😮

    • @ayshorrowsrilanka2794
      @ayshorrowsrilanka2794 6 หลายเดือนก่อน +4

      සහතික ඇත්ත කතාවක්

    • @jayanthaweerakon6094
      @jayanthaweerakon6094 6 หลายเดือนก่อน

      Ghanasara. Himita. Apa. Denakota. Sithuwa. API. Sithuwa. Oba. Nidahasya. Kiya. Soduriya. Lankawe. A. Karannaya. Ranja. Ko. Ko. Malli👿👿👿👿👹👹👹😂😂😂😂

    • @shanipanchaminarangoda9355
      @shanipanchaminarangoda9355 6 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම

    • @impkj2432
      @impkj2432 6 หลายเดือนก่อน

      😊Ppp​@@shanipanchaminarangoda9355

  • @prabanwsdb3499
    @prabanwsdb3499 6 หลายเดือนก่อน +58

    නානසාර ගොයියා නිදහස්...
    දැං හිරුණිකා නිදහස්...
    එන සතියේ කෙහෙළිය හෝ දුමියා....
    මොකෝ චන්දෙට මේ සේරම කුපාඩි ඕනෙ නේ...😂😂😂😂

    • @DAbeysinghe
      @DAbeysinghe 6 หลายเดือนก่อน +5

      අනේද කියන්නේ

    • @אילןבק
      @אילןבק 6 หลายเดือนก่อน +3

      ඔව් ඉතින් කංජිපානිව නිදහස්
      කරල රට පැන්නූවෙක් ඔය හු..නීතිය තමයි කංජියට කියල උගෙ ගොලබායො ලව්වා සිංහල බලකනූ සමූහ ගායනය කරන්න නඩූත් නැහැ බඩුත් නැහැ
      නූවෙ

    • @UshanOfficial
      @UshanOfficial 6 หลายเดือนก่อน +3

      මෙව්වා නාටක කියලා අපි නම් දන්නවා බං. මේවා නාටක කියලා දැන දැනත් උන්ට කඩේ යන හරක් ටිකක් ඉන්නවනෙ. Kpi ට බැරිද දන්නෑ ආන් ඒ harak ටික අපායට යවන්න. පුලුවන් නම් ඒක මේ රට වෙනුවෙන් ඌ කරපු ලොකුම සේවයක් විදියට ඉතිහාස ගත වෙයි.👊😂
      🔹225 ඉන්න කාලකණ්ණි ටික යැව්වත් කමක්නෑ..

    • @Ravan-AtathunaSon
      @Ravan-AtathunaSon 6 หลายเดือนก่อน

      Keheliyawa num aye Poniya nidahas karanne nehe, keheliaya, poniyata hondhatama redi nethiwenna dunna, madhya prakasaka innakota 😂

    • @NalinThatharanga-je7up
      @NalinThatharanga-je7up 6 หลายเดือนก่อน

      අනිවා

  • @Vidurangaproduct9302
    @Vidurangaproduct9302 6 หลายเดือนก่อน +122

    පාඨමාලාව සාර්තක ලෙස සම්පූර්නකර ඇත😁😁😁

  • @ChathurikaKumari-k5v
    @ChathurikaKumari-k5v 6 หลายเดือนก่อน +25

    ඒ රංගනය තාත්වික නෑ අප්පා. මේ පාර නම් සුමති සම්මාන එක මෙයාට දෙන්න එපා .

  • @-jn9dh
    @-jn9dh 6 หลายเดือนก่อน +69

    බඩුත් හාමුදුරැවන්ගෙ හොරැත් හාමුදුරැවන්ගෙ 😂😂😂😂

  • @niranthasaman5713
    @niranthasaman5713 6 หลายเดือนก่อน +38

    උන් ඔක්කොම එකයි බොරු සංදර්ශන

  • @WimaliGamage
    @WimaliGamage 6 หลายเดือนก่อน

    හිරු ණි මහත්මිය ට ජයෙන් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඇය යූක්ති ගරුක යහපත් කාන්තාවක් ඇයට වඩා හිරෙටයවන්න ඕනැ නීච අයියලා පාර්ලිමේන්තු ඉන්නවා ආදරනීය හිරුණිකාට ජය සතුට නිදූක් නිරෙගී සූවය ලැබෙවා දීර්ඝායුෂ විදීමේ වාසනාව ඔබ දෙවියන් රකිනවා

  • @surangamahanama4407
    @surangamahanama4407 6 หลายเดือนก่อน +18

    ලංකාවෙ නීතියට සම්බන්ධ උන් උඹල අඩපල්ලා මේ කරන විගඩං වලට.උඹලගෙ බැරි බැරි ගාතේ මේ පෙන්නන්නෙ

  • @pushpakalyani2922
    @pushpakalyani2922 6 หลายเดือนก่อน +10

    මාර නීති

  • @MaheshkumaraKappetipola
    @MaheshkumaraKappetipola 6 หลายเดือนก่อน +5

    Ela... Hirunika... Jyawewaaaa

  • @AdakkabmookkanRamasamyyogeswar
    @AdakkabmookkanRamasamyyogeswar 6 หลายเดือนก่อน +9

    Strong woman❤

  • @seethanapeliyanage7027
    @seethanapeliyanage7027 6 หลายเดือนก่อน +75

    මේ සේරම ඩ්‍රාමා .

  • @ChathuraDilanka
    @ChathuraDilanka 6 หลายเดือนก่อน

    සතුටුයි ❤❤❤❤🎉🎉🎉

  • @DoreenChandima
    @DoreenChandima 6 หลายเดือนก่อน +1

    ලොව..උතුම්ම සෙනෙහස.මව්.සෙනෙහස..
    එය හිතේ තියන් වැඩ කරන්න.තමන් අම්ම කෙනෙක් බව..🙏

  • @dutuwewauparathanahimi4590
    @dutuwewauparathanahimi4590 6 หลายเดือนก่อน +5

    පව් දරුවෝ මොනව උනත් අම්මා කෙනෙක්😢❤හැමොටම නිතීය එකවගෙනම් 👍

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 6 หลายเดือนก่อน +2

    ජයවේවා ..හිරුනිකා

  • @Shalikamadushani-gd3qr
    @Shalikamadushani-gd3qr 6 หลายเดือนก่อน +32

    හා ඇත්ත ද... අපි අවුරුදු දෙකක් තාම මෙහෙ කුවේට් එකේ ළමයි දාලා ඇවිත්..

    • @ruwankumara4347
      @ruwankumara4347 6 หลายเดือนก่อน

      හිරු නිකර් එහෙම නෙමෙයි

  • @ChmaraHerath-gg8xc
    @ChmaraHerath-gg8xc 6 หลายเดือนก่อน +16

    Balapalla hirunika රනිල් ළඟට යනවා

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 6 หลายเดือนก่อน +2

    Strong woman, stay positive! Love from WDC

  • @asankasampath9069
    @asankasampath9069 6 หลายเดือนก่อน +21

    බොරු බයිලා ඕකිට හිතන්න තිබුනනේ අර අහින්සකය ගැනත් ඔය විදියටම මුංට ගිය රටක් වෙන එකෙක් ඕක කරානම් බලන්න තිබුනා😡😡😡😡😡

  • @LOYALAfernando-r1r
    @LOYALAfernando-r1r 6 หลายเดือนก่อน +2

    good luck thank you

  • @RamiRami-e3u
    @RamiRami-e3u 6 หลายเดือนก่อน +21

    දැන්වත් හැදියන් ලමයි ගැන හිතන්න

  • @PriyadarshaniPriya-n7p
    @PriyadarshaniPriya-n7p 6 หลายเดือนก่อน

    Jaya wewa

  • @GayaniKumarathunga
    @GayaniKumarathunga 6 หลายเดือนก่อน +3

    මෙයාට දෙන්න ඕනි හොදම දඩුවම පාර්ලිමේන්තුවට නොයවා ඉන්න එක විතරයි.

  • @nimdine5190
    @nimdine5190 6 หลายเดือนก่อน +15

    මෙයා ට බෝදිපූජා කරන්න තරම් ට්‍රැක් අවුට් වෙච්චි කවුද ඉන්නෙ

  • @ShilokaHandlage
    @ShilokaHandlage 6 หลายเดือนก่อน

    හිරුණිකා ඔයාට තව තවත් ජනතාව ලන් උනා❤️❤️❤️🙏

  • @Justiceandlaw
    @Justiceandlaw 6 หลายเดือนก่อน +68

    යකෝ එතකොට දරුවෝ ඉන්න හැම හිරකාරයෙක්ම නිදහස් කරන්න එපැයි...

    • @keerthirathna7869
      @keerthirathna7869 6 หลายเดือนก่อน +3

      ම්නී මරලා නෑ යකෝ මේ මනුස්සයා

    • @lakshithafernando735
      @lakshithafernando735 6 หลายเดือนก่อน

      ​@@keerthirathna7869 මිනී මරපු මිනිස්සු විතරද හිරේ යන්නේ😅😅 වැරැද්දට දඩුවම ලැබෙන්න ඕනා

    • @hasithaudaya-f8s
      @hasithaudaya-f8s 6 หลายเดือนก่อน

      @@keerthirathna7869 ම්නී මරල නෑ උබ කැමතිද උබව බලෙන් අරන්ගිහින් මරන්නෙ නැතිව අතපය හතරම කඩනවට ඉස්කබලෙ එකපැත්තක් ඇතුලට යන්න ගහල දකුනු අත වැඩ කරන්නැතුව ගස්ස ගස්ස ඇව්දින්න උනොත් මිනී මරල නෑ යකෝ කියල උබ හිත හදා ගන්නවද

    • @susanthaarachchige7726
      @susanthaarachchige7726 6 หลายเดือนก่อน +1

      Thope minimarapu nayakayo tharam me gani naraka ne minimaru jeppo 88,89 mathakai

    • @UshanOfficial
      @UshanOfficial 6 หลายเดือนก่อน +5

      #susanthaarachchige හරියට බැලුවොත් jeppo විතරක් නෙමේ ඒකාලෙ මිනී මැරුවෙ.🤣 JR & ප්‍රේමදාස තමා ඒ ඝාතන වල මූලික පියවර තියලා, බටලන්දෙ වදකාගාරයෙ දාගෙන රනිල් එක්ක 60,000ක් වලපල්ලට යැව්වෙ.😏 දැන් ඉන්න ඔක්කොම ඒ කාලෙ හොඳ හොඳ සෙල්ලම් දාලා දැන් හොඳ මුණ පෙන්නගෙන jvp එකට විතරක් පහර ගහනවා.😒 අපේ හරක් ඒ නාටක වලට අහුවෙලා ඇත්ත කියන උන්ට "jeppo" කියකිය බයිනවා.😂 ඔන්න ඕකයි තත්වෙ..

  • @Prasannachandrasiri-tm6oo
    @Prasannachandrasiri-tm6oo 6 หลายเดือนก่อน

    Oyata jaya❤❤❤

  • @kalanaalvis3749
    @kalanaalvis3749 6 หลายเดือนก่อน

    Yes...This should be a turning point in yiur political career 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @shadydudu9431
    @shadydudu9431 6 หลายเดือนก่อน +3

    U r a great woman

  • @chankalakmali1648
    @chankalakmali1648 6 หลายเดือนก่อน +22

    බොරු කියන්නෙ ඕන තරම් දුරකථන ඇතුලෙ තියෙනවා

  • @mathotajanahandachannel4579
    @mathotajanahandachannel4579 6 หลายเดือนก่อน

    චන්ද ටිකක් වැඩි කර ගන්න චාන්ස් එකක් ලැබුනා නෙ ..අහිංසක මිනිස්සු පව්.රටේ

  • @rohansamarasingha8954
    @rohansamarasingha8954 6 หลายเดือนก่อน +11

    අමුතු රටක් මේක

  • @asaranasarana8310
    @asaranasarana8310 6 หลายเดือนก่อน

    ඇයට ඉක්මනින් නිදහස ලැබේවා

  • @3ma918
    @3ma918 6 หลายเดือนก่อน +25

    ඇයි මේ පිස්සු ගෑනිව එළියට දැම්මේ..
    අපෝ කනක් ඇහිලා ඉන්න බැරිවෙයි ආපහු..

    • @twentyabc2751
      @twentyabc2751 6 หลายเดือนก่อน

      ජන්දෙ කැම්පේන් එකක් වගෙ😅

    • @ChathuraDilanka
      @ChathuraDilanka 6 หลายเดือนก่อน +2

      ඇයි 😢😢😢දැමිමෙත් රනි නිතියට එන්න බැරිතරමි මිනි මරලත් නැ
      එයා ඔයාලගෙ තරහ පිරිමහගන්න තවත් ඇතුලෙ ඉන්න ඹිනැද 😮

    • @ChathuraDilanka
      @ChathuraDilanka 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤😮🎉🎉🎉🎉🎉🎉🙏🙏👍🌹🌹🌹🌹

    • @ChathuraDilanka
      @ChathuraDilanka 6 หลายเดือนก่อน

      දමිතට උනා
      දැන් ඔබට
      නමුත් එයින් ලැබුන සේ මිලකල නොහැකියි

  • @pahantharu9242
    @pahantharu9242 6 หลายเดือนก่อน +15

    යනේ යකෝ හිරෙ ගිය හිරැනිකා කියන එකීට විතරද දරැවො ඉන්නෙ.ගොබිබ කඩප්පුලි මාධ්‍ය

  • @chandhaniVithanage
    @chandhaniVithanage 6 หลายเดือนก่อน

    ❤pau eth amma knek.😍🙏🙏🙏🙏🇱🇰

  • @reenusugathra5792
    @reenusugathra5792 6 หลายเดือนก่อน

    හිරැනිකා මිස් ජයවෙිවාඅපේ කොල්ලා ආවා. දරැවෝබලන්න ගිහින් ඉක්මනටෙ.

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 6 หลายเดือนก่อน +6

    හිරුනිකා මිස් ගෙ මහත්තයා කොච්චර ආදරණීය මනුස්සයෙක් ද..බුදුසරණ යි..

  • @Funnyclipsgltirstloranxo
    @Funnyclipsgltirstloranxo 6 หลายเดือนก่อน

    SJB❤❤🎉HIRUNIKA

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 6 หลายเดือนก่อน +3

    මෙයාට විතරක් නෙවී තවත් කොච්චර ඉන්න්ස්වද අහිංසක දරුවන් ගේ අම්මලා ඒ අම්මලටත් මේ වගේම සාධාරණය වෙන්න ඕනේ

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 6 หลายเดือนก่อน +11

    මේකිට විතරයි දරුවෝ ඉන්නෙ අනිත් අම්මලාටත් දරුවෝ නැද්ද උං මරුවොද

  • @bandarabandara4442
    @bandarabandara4442 6 หลายเดือนก่อน

    හිරුණිකා දවස් 25 යි.අපේ සමහර අම්මලා වැරැද්දක් නොකර අවුරුදු ගණන් වෙන රටවල දුක් විදිනවා.තොපි වගේ ආත්මාර්ථකාමී දේශපාලකයෝ නිසා තමයි NPP එකට මෙච්චර ජන වරමක් ලැබුණේ.

  • @TraditionalWorld-j9l
    @TraditionalWorld-j9l 6 หลายเดือนก่อน +3

    අම්මා යනු ජීවිතයේ නොපිරූ පාරමිතාවත් නැති තරම් සංසාරික බැදීමක්.මටනම් ඈ මවක් විදිහට දුක හිතුනා

  • @SunilshanthaShantha-b4h
    @SunilshanthaShantha-b4h 6 หลายเดือนก่อน +20

    ලංකාවෙ.පර.ජඩ.සක්කිලිම.නිතඉය

  • @ManjulaKwt-r3b
    @ManjulaKwt-r3b 6 หลายเดือนก่อน

    Taruwan sarani manika jaya wewa❤❤❤❤❤

  • @nuwanjayasekara7396
    @nuwanjayasekara7396 6 หลายเดือนก่อน +21

    අමුතු ඇටේ නීතිත් අමුතුයි.හිරේ ඉන්න ඕනේ උන්ට ඇප දෙනව. එළියේ ඉන්න ඕන කට්ටිය හිරේට දානවා.😅😅😅

  • @DepikaSubashini-se1gm
    @DepikaSubashini-se1gm 6 หลายเดือนก่อน +7

    මම නම් හරිම සතුටු උනා එයා නිදහස් උන එකට ව්සේසයෙන් එ දරුවෝ තුන්දෙකෙක්ගෙ අම්ම තව අය ඇති එ වගේ එයලත් නිදහස් කරන්න මොන ආන්ඩුව ආවත්

  • @pushpikavithanage9343
    @pushpikavithanage9343 6 หลายเดือนก่อน

    ආදරෙයි හිරුනිකා

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 6 หลายเดือนก่อน +2

    කිව්වනේ,, හිරු දිප්තිමත්ව ආයිත් පායනවා කියලා .❤❤❤❤❤❤

  • @nalanigamhewa529
    @nalanigamhewa529 6 หลายเดือนก่อน

    Thanks jesus

  • @hasithaudaya-f8s
    @hasithaudaya-f8s 6 หลายเดือนก่อน +5

    දෙයියම්ප අම්මප මම මේ කියන කතාව මම දැක්ක රුපියල් 5000 ගෙවාගන්න බැරුව මාස6 හිරේ හිටපු මනුස්සයක් පත්තරේ තිබුනෙ යකෝ මේ මොන අපරාදයක්ද බන් අවුරුදු 3 හිරේ ගිය මනුස්සය දවස් 25 එලියෙ මේව සහ ගහන අපරාද යකෝ අපි අරගල කරල එලවන්න හැදුවෙ මේ රට පාලනය කරන හැත්ත උබල උන්ගෙ පැත්තෙ හිටගෙන අපිට හිනා වුනා උබල කොරයි කිය කිය උබල අපි ඔක්කොම එකට හිට්යනම් අද මෙවන් ව්පත් නොවෙයි උපුටා ගන්නා ලද්දකි මෙහි සියල්ල මුල් හිම් කරුවන් සතුය

  • @RuklanthiPerera
    @RuklanthiPerera 6 หลายเดือนก่อน +4

    ඒත් ඉතිං අම්මෙක්නේ... පව්❤❤❤

  • @janithyadiwiyanjali2891
    @janithyadiwiyanjali2891 6 หลายเดือนก่อน

    මාලිමාවට ජය

  • @රේණුකා.මදු
    @රේණුකා.මදු 6 หลายเดือนก่อน +6

    හිරුනිකාට ජයග්‍රහණය ලැබෙවා 🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @ChamindaWaduduruge
    @ChamindaWaduduruge 6 หลายเดือนก่อน

    පලි ගැනිම මුල් වු ජීවිත කිසිම දිනෙක සැනසීමක් නොලබයි , මැය දේශපාලනයට පැමිනීමම හුදෙක් පලි ගැනීම , තාත්තා මැරු වයිරය දේශපාලානය තුල අබරවමින් වියරු කාන්තාවකට නුසුදුසු හැසිරීමක් තුල රටේ මිනිසුන්ට දේශපාලනියකාගෙන් යුතුකම් සහ රටට අරුත් දිඋනුවක් ලැබේ ද ? අවසන මොරය දඅනේ මගෙ දරුවන් ලගට යන්න අවැසියි නම් බොහේ සේ මේ ජීවිතයට දේසනාමුක විවරවිය යිතුමය, ථම වැඩිහිටියන්ට පිරිසිදු දිවියක් තිබුනිද , රටේ මුක ප්‍රශ්න කරයි , වැඩි අකුරු නොව අවශ්ෂ වනුයේ දරු තිදෙනාට ආදර්ශමත් මවක් ස්වාමිපුරුශයාට යහපත් බිරිදක් දහමට ලැදි සිතක් කයක් වච්නයක් නොවේද , අවසන දරුවන් මෙවැනි වැඩිහිටියන් නිසාම දුක් විදිනු නොවේද , මට මගේ පව්ද්ගලික ඇය සමග නැත නමුත් දරු තිදෙනාම වෙනුවෙන් රටේ පුරවැසියෙකු ලෙස පුංචි ඉල්ලීමකට සිතීමකට තැබු සටහනෛකි , බුද්ද දේශනාව වයිරයෙන් වයිරය නොසන්සිදේ අවයිරයෙන් වයිරය සන්සිදේ , සැහැල්ල්ලු වන්න සමාවට පුරුදුවන්න සුජීවත් පිං සාර දිවි දිවි සසර පුරා නොලැබෙනු නොවේ , ලැබෙනු නිසැකය ස්තුතියි ඒ නිදහසට , දරු තිදෙන වෙනුවෙන් ස්තුතියි මේ මහා විශ්වයට 🙏❤️ ඇය සැකසෙනු ඇති 👍

  • @charithprasanga4385
    @charithprasanga4385 6 หลายเดือนก่อน +3

    මරු නීතිය

  • @dimashidesilva2593
    @dimashidesilva2593 6 หลายเดือนก่อน +2

    😢😢 sensitive moment

  • @NishsankaRanasinghe-ij2sb
    @NishsankaRanasinghe-ij2sb 6 หลายเดือนก่อน

    සූපිරි

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 6 หลายเดือนก่อน

    අම්මා කෙනෙක් විදියට දරුවො ගැන හිතලා වැඩකෙරුවනම් දරුවන්ට මේ දුකවෙන්නෑනී!"සත්තුකුම්භජතකය"හොයලා තියන්න ළමයි ලොකු උනාම කියවන්න !ළමයි ටිකවත් මේ රටට, ජතියට,ආගමට ,ජනතාවට ප්‍රයොජනවන් හිරේ නොයන පිරිසක් වේවා !

  • @Chandrikasilva-y8d
    @Chandrikasilva-y8d 6 หลายเดือนก่อน

    අපි හදිස්සි විය යුතු නැහැ ,හිරුණිකා මැඩම් හිර ගෙදර ඉදලා ආවේ එයා දවස් 25 ඉදලා හැම දෙයක්ම දැන ගෙන ආවේ ,දවසක ඔය සාදාරන සියලුම දෙනා හිර ගෙදර ඉන්න හිරුණිකා මැඩම් බෙර ගනිවි ,අපි බොරුවට කැ ගැහුවා කියා වැඩක් වෙන්නේ නැහැ ,

  • @malaniperera7746
    @malaniperera7746 6 หลายเดือนก่อน +2

    ❤🙏🙏🙏☝👍

  • @priynthavijewardana4308
    @priynthavijewardana4308 6 หลายเดือนก่อน

    මුන්ගෙ මොකක්ද මෙනිතිය පොඩිඵකාට ඵකනිතියක් ලොකු ඵකාට ඵකනිතියක් ධනවාදි දේසපාලනය තුරන්කරමු මාලිමාව දිනවමු

  • @threeshaperera6194
    @threeshaperera6194 6 หลายเดือนก่อน +1

    Oonama kenekuge athulaanthaya danne deviyo budun witharay.. ithin eyaa nidahas unaaaaaa...god bless you and your family..🙏🙏💐💐❤❤❤❤❤

  • @supaq8411
    @supaq8411 6 หลายเดือนก่อน

    හරී ආඩම්බරයක් යන්නේ අනේ යකෝ මුන්ගේ නීතී අර අනිත් අමිමලටත් ඔය නීතිය ක්‍රියාත්මක කරොත් නරකද ඒ මිනිස්සුන්ට ඒක නීතිය ක්‍රියාත්මක මුන්ට තව නීතියක් නොදකින් මේමත් ආන්ඩුව ක් 😡😡

  • @lankacool5203
    @lankacool5203 6 หลายเดือนก่อน

    අහින්ඝක.මිනිඝ්ඝුන්ටත්.නිදහඝ.දිපන්

  • @lakmalilakmali7643
    @lakmalilakmali7643 6 หลายเดือนก่อน +1

    ඇයත් මවක්. සතුටින් ඉන්න ලැබේවා,

  • @hiramyawicks1287
    @hiramyawicks1287 6 หลายเดือนก่อน

    So good to see you free.

    • @malabandara294
      @malabandara294 6 หลายเดือนก่อน

      Ane.sathudui.budu.saranaiiiiii

  • @kusumalathaperera8020
    @kusumalathaperera8020 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤aneeoyaawada...budusar nai

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 6 หลายเดือนก่อน

    මෙවා දකින කොට මෙවා දාන එකා
    අපි යටත් වැසියන් මට්ටමේම තබා
    ගන්න ලොකු උස්සාහයක් ගන්නවා
    අවදි වන්න ...............
    අපි පුරවැසීයන් වෙමු .

  • @HappyLagoon-sy2dm
    @HappyLagoon-sy2dm 6 หลายเดือนก่อน

    Godak satutue madam❤

  • @gminshari
    @gminshari 6 หลายเดือนก่อน +1

    ලස්සනට රඟපාලා තියෙන්නේ දැන් කට්ටිය. ලංකාවටම ඉන්නේ මේකේ විතරයි අම්මා කෙනෙක්ට.මොනතරම් හිර ගෙවල්වල ඉන්නවද අම්මලා පොඩි ළමයිව දාලා මේකෙට විතරයි දරු සෙනෙහස . එතකොට හිරගෙවල්වල ඉන්න අම්මලාට එන්නැද්ද ඒ දරු සෙනෙහස. පෙළක් අම්මලාට ළමයි හම්බවෙන්නේ හිර ගේ ඇතුලේ. පොඩි මිනිහට කොහොමත් මේ රටේ අමුතු නීති තියෙන්නේ.

  • @Niroshamanori
    @Niroshamanori 6 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉

  • @MohamedMoiez-kk5mk
    @MohamedMoiez-kk5mk 6 หลายเดือนก่อน +3

    Welcome back.

  • @jdsnfj1113
    @jdsnfj1113 6 หลายเดือนก่อน +2

    දෙවියන්වහන්සේ ට ස්තුයි වෙිවා මම යාක්චා කලා ඉක්මනින් එලියට එන්න ලැබෙිවා කියල ජෙසු පිහිටයි සියළුම දෙනාට

  • @malaniperera7746
    @malaniperera7746 6 หลายเดือนก่อน +2

    😍😍🙏🙏☝☝

  • @ShalithaWijesinghe
    @ShalithaWijesinghe 6 หลายเดือนก่อน

    පාඨමාලාව සම්පූර්ණයි. ආයේ පාර්ලිමේන්තු යන්න පුළුවන්.😂😂😂😂 මේවා ටෙලි ඩ්‍රාමා වගේ. මුං රගපාන ඒව බලන්නත් ගොං හැත්තක් ඉන්නවනේ

  • @FUNNYGEMEINGWITHTK
    @FUNNYGEMEINGWITHTK 5 หลายเดือนก่อน

    අර අහිංසකයත් කාගෙ හරි දරුවෙක් කියලා හිතුනේ නැද්ද මෙයාට අරන් ගිහින් ගහනකොට කාලකන්නි

  • @indikafonseka9492
    @indikafonseka9492 6 หลายเดือนก่อน +6

    Mama is coming home😂. මලකෝලාං

  • @KanthiSalon
    @KanthiSalon 6 หลายเดือนก่อน +2

    අනෙ ඉතින් ඒ දරුවො මොන සතුටින් අම්මලගට ආවද ස්තුති අදිකරනය නිදහස ලබාදුනට

  • @ShadowShadow-r7e
    @ShadowShadow-r7e 6 หลายเดือนก่อน

    ගෙදර ඇවිත් රාජපක්ෂ ,රනිල් හොරා කියයි.මේ සක්කිලි කට වහන්ඩ බැහැ

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 6 หลายเดือนก่อน

    ජුලි 23 ...බුද්ධි අන්ස වාර්තාව .......සජිත් චන්ද 60%යි....එතුමා ජනපති........අනුර රනිල් විම ල් පරාදයි

  • @IsuruRathnayaka-v8v
    @IsuruRathnayaka-v8v 6 หลายเดือนก่อน

    දවස් 25 මෙගා නාට්‍ය 😮😮😮😮

  • @kapilawijayasinghe6705
    @kapilawijayasinghe6705 6 หลายเดือนก่อน

    කවුද මෙයාට බෝධි පූජා තිබ්බ කියලා බොරු කීවේ....😅😅😅😂

  • @sangeethajeewani9552
    @sangeethajeewani9552 4 หลายเดือนก่อน

    මුන් වගෙ 🤮උන් ආයෙ පාර්ලිමේන්තු යවන්න එපා 🙏🙏

  • @ChathuraDilanka
    @ChathuraDilanka 6 หลายเดือนก่อน

    දැන් අදිකරනය රනිල්ට ඔින හැටියට
    ගොයිය අසිකරනයටත් අබියෝග කරමින් කියන කතාවලට දාමු හිරේ

  • @ranjithpriyanath3566
    @ranjithpriyanath3566 6 หลายเดือนก่อน +25

    කවුද බන් මුන්ට බෝධි පුජා තිබ්බෙ ඇයි තවත් බොරු කියන්නේ මේකි

  • @kapilawijayasinghe6705
    @kapilawijayasinghe6705 6 หลายเดือนก่อน

    සාමාන්‍ය විදියට හිටිය කියන්නෙ TV නැහැල්ලු, phone නැහැල්ලු, Laptop නැහැල්ලු අනේමන්දා... ඇවිදින්නෙනම් අමාරුවෙන්...😅😅

  • @amilanuwan4094
    @amilanuwan4094 6 หลายเดือนก่อน

    හොදම වැඩේ මේකිට.මුන් හිරේම ඉන්න ඔනේ,නිතිය හරියට ක්‍රියාත්මක කරන්න ඔනේ මුන්ට.අහින්සකයින්ට චන්ඩි පර්ට් දනවට,🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @nusrratfana4734
    @nusrratfana4734 6 หลายเดือนก่อน

    Thank you Hirunika

  • @kalpanamadushani
    @kalpanamadushani 6 หลายเดือนก่อน

    අසරණ මිනිස්සුන්ට නැති නිතිය මුන්ට. හිරෙ ගිහින් දවසෙන් දෙකෙන් ගෙදර. මුන් කුඩු විකුනලා දැන් සුදනො වගෙ රගපානවා.

  • @84K3L
    @84K3L 6 หลายเดือนก่อน +8

    දැන් ඉතින් අරුන්ට ආයෙ රෙවෙනවා අර චැනල් එකත් එක්ක දැම්මයි කියන ඩීල් ගැන ආයෙ අද්දිදී..😅

  • @RanjithRupasinha-d2q
    @RanjithRupasinha-d2q 6 หลายเดือนก่อน

    Good

  • @chamindarenuka9047
    @chamindarenuka9047 6 หลายเดือนก่อน +15

    දැන් වත් කට අඩු උනාද,,😅😅😅😅

    • @slvideo7246
      @slvideo7246 6 หลายเดือนก่อน

      Oki ewwe aparade danwath hakara kata aduwewida

  • @wathsalashedosenanayaka1287
    @wathsalashedosenanayaka1287 6 หลายเดือนก่อน +1

    ඇයි හිරුනිකා විතර ද අම්මා ....අසාදාරනයි මේ මිනිස්සු ,පොඩි මනුස්සයන්ට එක විදිහක් මුන්ට තව විදිහක් ....