ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජය මංගල ගාථා ගායනා කළ යුතුව තිබුණා ...පින්වත් ස්වාමීන් වහන්සේගේ අදහසට මාත් එකගයි...තෙරුවන් සරණයි ...
Mamath එකඟයි
@@sandayakumari5346 අපිත්.ඇයි කිසිදු හින්සාවක් නොවන සම්ප්‍රදායික සන්ස්කෘතිකාන්ග විසි කරන්නෙ.බලමුකෝ ඕවට පයින් ගහගෙන කොච්චර දුවයිද කියලා
අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ බෞද්ධයන් වෙනුවෙන් හඬ නැගිම අපේ සිත් වලට මහත් හයියක් ඔබ වහන්සේට දිර්ඝ ආයු ලැබේවා !!!! තෙරැවන් සරනයි. 🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷
ඔබ වහන්සේට පින් අපේ කමට ඉදිරිපත් ව් දේශනා කරාට
අපේ ස්වාමීන් වහන්සේගේ මෙි දේශනාවට සියලු සියලු සිංහලයන්ගේ දෙසවන් යොමු වෙිවා අපේ් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි
ෆේස් බුක් දාන්න මාලිමා අය මේවා බලන්නෙම නෑ .එයාල එකගයි උතුරු පැත්තෙ එයාලට දෙන්න .අපිත් එක්ක වාද කරනවා
@@premajayalath7856 අනිවාර්යයෙන්
Esema wewa
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..🙏🙏 ඔබවහන්සේ අපේ රටට සම්පතක් , ආශිර්වාදයක්...🙏🙏
ත්‍රිවිධ රත්නයේ සරණින් මගේ රට ආරක්ෂා වේවා 🙏🙏🙏
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤😢🎉🎉🎉🎉🎉🎉🎉🎉
අපේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස් කාරය වෙිවා. දීර්ඝායුෂ ලැබෙිවා.
තෙරුවන් සරණයි ඔබවහන්සේලාට සියලු පව් කාර පාලකයෝ අයින් වෙලා ආධ්‍යාත්මික නායකයෙක් ඉක්මනින් පහල ව් මගේ රට ජාතිය ආගම රැක දේවා
මහා නායක හාමුදුරුවන් ගැන නම් සත්‍යයි. ඔබ වහන්සේගේ මෙවැනි දැනුවත් කිරීම ඉතාම වටිනවා. තෙරැවන් සරණයි !! ඔබවහන්සේට. දීර්ගායුෂ ලැබේවා!!
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
,අපේ රටට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.
සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි රැකවරණය මගේ සිරි ලංකාව ට.
පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දෙපා නමදිමි...🙏🙏ඇත්ත ඇති සැටියෙන් පහදා දුන්නට ..අපිත් විරුධයි ජය මංගල ගාථා ඉවත් කරාට ..මේ සිංහල බෞද්ධ රට ..පිළි ගන්න බැරි උන් හොදට නා ගනිල්ලා .. මාළිමාවට සහය දුන් බොහොමයක් පිරිස් දගලනවා වැඩියි...අපේ සිරිත් විරිත් සංස්කෘතිය ආගම වෙනස් කරන්න ..හරිම උනක් තියනවා..ඉතිහාසයේ පලමු වතාවට බෞද්ධ චාරිත්‍ර වලින් තොරව රජ ගෙදර චාරිත්‍ර කරා.. රටේ නායකයා අනිවාර්යයෙන්ම බෞද්ධයකු හා ඒ චාරිත්‍ර වාරිත්‍ර රකින කෙනෙක් විය යුතුයි ..දුටුගැමුණු වැනි නරපතීන් පවා ඒක අකුරට රැක්කා..ඒ නිසා අපේ රටේ ආගම ජාතිය සිරිත් විරිත් කප්පාදුවට බෞද්ධයන් විරුද්ධයි..මනාපය දුන්නේ රට ගොඩ ගන්න මිසක් ඒවා කප්පාදු කරලා නිවට ජාතියක් බිහි කරන්නට නෙවෙයි.එහෙම කරපු ඔයිට වඩා දළ ඇත්තු පවා බිම වැටුනා..ඒ නිසා හාමුදුරුවෝ කියාපු අකුරක් ගානේ සත්‍යය ඇත්ත සිහියේ තබාගෙන වැඩ කලොත් හොදයි....අපිත් රටේ දියුණුවට කැමතියි .....ඒත් නිධන් ගන්න නම් කාටවත්ම බෑ..මේ ඊට සුදුස්සන් නෙවෙයි.....වැඩිය උඩ පනින්නට එපා .. බිම වැටෙයි....තහනම් දේවල් හැමෝටම අපලයි.......
Ow. Aththa. Api kamathi na sara dharma nahanawata. Api bauddhayo hatiyata. Jandaya dunnata anawashshya de nokaranna.. M
ඔබ වහන්සේ ට පිං ආගම ජාතිය වෙනූවෙන් දශණාවට
සැමට ප්‍රඥාව දියුණු වේවා තෙරුවන් සරණයි
ඒ.මහා.ආධ්‍යාත්මික. නායකයා.ඉතාම. ඉක්මනින්ම. අප.රටේ.බිහි.වේවා.මේ.හොර.මිනීමරැ.පාලකයා.ඉක්මනින්ම.මේ.පාලනයෙන්.තොර.වේවා.
අනිවාර්යෙන්ම මටත් ඒ මිනිහාගේ කපටි හිනාවෙන් ලොකු දෙයක් දැනුනා
ස්වාමින් වහන්ස අපේරටෙි ජනතාව කාටවත් හිරිහැරනොකරද්දීත් අපටම අැයිමෙචිචර කරදර.ඔබ වහන්සේට උතුමි නිවනමඅවබෝධ වෙිවා.සාදු.සාදු. සාදු.
අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා පිංවන්ත ස්වාමීන් වහන්ස නැවතනම් අපිට සුද්දයක් ළුපා
ඔබ වහන්සේට අග්න්‍යන මිනිසුන්ට් මේවා පහදා දෙන්න විශ්ව ශක්තිය තව තවත් ලැබේවා
සිංහල බෞද්ධයන්ට ලොකු හයියක් මේ දේශනාව ❤️
අපේ ජාතියට ආගමට අපෙ හාමුදුරුවනේ ලොකු ශක්තියක් ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේ වා... සාදු සාදු සාදු බුදු සරණයි
මහන්ද මහතතයාට දිර්ඝායුෂ ලැබෙිවා..එඩිතර නායකයා..🎉🎉
ස්වාමීන්වහන්ස නිදුක් නිරෝගී වේවා. දීර්ඝායුෂ වේවා. ශ්‍රී ලාංකික සැමට ප්‍රඥාව පහළ වේවා.
අපේ ස්වාමීන් ව්හන්සෙට දිර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏
ඔබ වහන්සේ අපේ දේශයට ශක්තියක්
දෙමල අයටත් රටක් තියෙනවා ..මුස්ලිම් අයටත් ඕන තරම් රටවල් තියෙනවා ඒත් සිංහල අපිට තියෙන්නෙ එකම රටයි..ඒ මේ උතුම් ශ්‍රි ලංකාව පමනයි.. මේ සිංහල අපගේ රටේ ජාති බේද අවුස්සන්නෙ නැතිව සමගියෙන් ඉන්න අනිත් ජාතින් දැන ගන්න ඕනේ...👈අපේ රට වෙනුවෙන් හඩ නගන උතුම් ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏
දැනුවත් කිරීම. පිලිබන්දව බෙහෙවින්ම පින්. පින්වත් හාමුදුරුවනේ. තෙරුවන් සරනයි
Mamah,,heyanawa,,ahhata,,jayamogala,,gahawa,,pawahhuwanam,,watenawa,,akah,,aherwadayakmai,,,vekarapateyak,,dammahamai,,,veheluwak,,hamai,,akanam
මේ නම් සත්‍යය කතාවක් අපේ හාමුදුරුවනේ .මේ වාගේ දේශනාවල් ඇස ගැටේවා.ඔබ වහන්සේට සසර ගමන බෝහෝ දුර නොවේවා.!!!
පිංවත්,සිම්සන්, වහන්සේ,ඔබ,වහන්සෙ,දෙශනාකර, සියල්ල,සත්‍යයි, මෙවැනි, දැනුවත් කිරීම, ගොඩක්,වටිනවා,ඔබ, වහන්සේ ට නිදුක් නිරෝගී භවය ලැබේ වා, තෙරුවන් සරණ, සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබවහන්සේ..නිබ්බාන.සුවයෙන් සුඛිත තර වෙත්වා ..සින්හලයනි..නැගිටියව්..ලොව ..තවත් ..රටක්..සින්හලයන්ට..නැත..වාද.බේද..නැතිව..අන්..ජාතීන් ටත්...මෙත්..සිතින්..සලකා..ගෙන..සතුටින්..ජීවත් ..වෙමු❤...
තෙරුවන් සරණයි ඔබ වහන්සේගේ දේශනාවට
පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස සිංහල බෞද්ධ රට විනාශයට පත් කිරීමට උදව් කල සියලු දෙනාටම මෙය ඇසේවායි ප්‍රාර්ථනා කරමි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏 අනේ හාමුදුරුවනේ මොකක්ද මේ වෙන්න යන්නෙ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාව හරි වටිනවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏😢😢
සත්තකින්ම මමත් විරුද්දයි ජයමංගල ගාතා අයින් කිරිම
මාත්
Ow Malme ayta awa karanna ba
ජය මංගල ගාතා අවමගුලට හරියන් නෑ දරුවෝ. ඔයාලා එලෙවුවේ සිංහල බෞද්ධකම මිසක් පුද්ගලික කවුරුත් නෙවේ. පැරදුනේ සිංහල බෞද්ධ මිනිස්සු ටිකයි. දිනුවේ අන්‍ය ආගමික හා ජාතික ජන කණ්ඩායම්. උතුරේ යුද්ධෙදී දකුණ අඩපණ කරන්නට වෙර දරපු අයයි මේ නැගිටලා ඉන්නේ. ජාතියේ හා ආගමේ අවමගුලට මළ බෙරේ මිසක් ජයමංගල ගාථා බලාපොරොත්තු නොවෙමු.
තේරුම් ගන්න අපි කිව්වේ බොරුවට නෙවෙයි මාත් 1993 වෙනකං ජේ වීපී තමයි
@@srisambodhimeheniaramayasi514 හ්ම්ම්ම්
මෙහෙම උණ එක ගොඩක් හොඳයි මොකද අනුර ඇතුළු NPP කව්ද කියල රටේ මිනිසුන් තේරුම් ගනිමින් ඉන්නෙ .
අපි කලිනුත් තේරුම් ගත්තා
ඇග කිලිපොලා යනවා මේ දේශනාව අහනකොට .ධම්ම ගයාව නාලිකාව මම නිතරම අහනවා .පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .මගෙ රටට උතුම් වු තෙරුවන් බෙලෙන් තිස්තුන් කෝටියක් දෙව් පිහිටෙන් කිසිදු කරදරයක් නැතිව හැමෝම ඉතා සතුටින් සමගියෙන් ධර්මානුකූලව ඉන්න ජීවත් වෙන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏👑
මමත් අහනවා විශ්වාස කරනවා
🙏🙏🙏🙏🙏🙏
Mama.kalayak sita.ahanawa.vishwasha karana. Kiyana piliweth.a.piliwelata karanawa.prathipalath laba thibenawa pinwath oba wahanseta vishwaye ashirwadaya nowaduwa labewa mage.rata.araksha wewa theruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
අනිවාර්යෙන්ම. අපේ.හාමුදුරුවරුන්.වහන්සේ.සාදු.සාදු.සාදු
ජනාධිපති ඇතුලු සියලු පාලකයන්ගේ නෙත ගැටේවා ස්වාමින් වහන්සේගේ දේශනා ව.ගත්ත ගමන්ම මිනිසුන්ව හිරිවැට්ටුවා 😊
අපේ දේශපාලනය වැඩක් නැහැනෙ අපේ පින්වත් රටට අයහපතක් වෙන්න එපා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා 🙏🙏🙏
එය සත්‍යයක් අපගෙ මෙ උතුම් බුද්ධ රටට වෙන්න යන විපත ගැන 😢මහත් සිත් වෙදනාවෙන් අප සැම බලාසිටිමි මගෙ රටට දළදා හිමි සරණයි.
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
අපෙ සූවාමින් වහන්සේට සියලු දෙව් දෙවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා
තෙරැවන් සරනයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
"🇱🇰☸️🌼🌼🌼 "තුණුරැවන් සතු ගුණබලෙන් ලොව සැම දෙනාටම සැප ලැබෙවා!..වැරදි අදහස් නපුරැ සිතිවිලි මෙත් සිසිල් බලයෙන් මැකේවා!..ලොවට වැඩ ඇති උතුමිි ජිවිත බුදු බලෙන් බෝ කල්දිනේවා!..ලොවිතුරා බුදු සසුන බැබලි සියලු යහපත උදාවෙිිවා!...සාදු !සාදු !!සාදු!!! " නමෝ බුද්ධාය!"
අනිවාර්යයෙන්ම 🙏🙏🙏
ප්‍රභාකරන් දෙවියෙකු නම් අපේ හමුදාව ඊටත් වඩා ඉහළින් ඉන්න ප්‍රධාන දේව මණ්ඩලය.රට කොතනට යන්නේද හිතන විටත් භායානකයි.අපේ අහිංසක දෙමාපියන්ට රණ දරුවෝ අහිමි උනා.රැල්ලට යන ජනතාවත් ඉන්න රටකට දෙයියන්ගේ ම පිහිටයි.විශ්වය,සොබාදහම බොහොමත්ම ඉක්මනට ප්‍රතිචාර දක්වයි.ස්වාමින්වහන්ස
ඔයා එහෙම කිව්වට දැන් මිනිස්සු හමුදාවට සලකන්නේ නෑ ..හොදම දේ තමයි දැන් අවුරැද්ද කට කලින් අම්පාරේ ඉදන් කකුලක් අහිම් army එකේ අයෙක් colombo army hospital එකට යන්න බස් එකට නැගලා කිසිකෙනෙක් ඉඩක් දිලා නෑ ..කොලබට යනකම් හිටගෙන ගියාලු...😢
මේ එක සිදුව්මක් ව්තරයි
@@sriyaniweerajvpkarayo ata pass amy karayo kiyal benne aragal kale🤮🤮🤮
🥲😪@@sriyaniweera
😪😪
තෙරුවන් සරනය් අපෙ හාමුදුරුවනේ අදටත් යුද්ධය නිසා අපි අදටත් වෙදනාවෙන් ජිවත් වෙන්නෙ
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
සාදු සාදු සාදු තේරඅවන් සරණයි හාමුදුරුවනේ
අපේ හමුදාව අපේ දෙවියන්..යුද්ධය නවත්තපු මහින්ද මහත්මයා අපිට දෙවියෙක්..ආගම දහම චාරිත්‍ර වාරිත්‍ර අයින් කරලා රජ ගෙදර වැඩ පටන් ගත්තු ඔලුව ඉදිමිච්චි අයට ඒවා ආපිට කැරකිලා එයි..බෞද්ධ රටේ බෞද්ධ චාරිත්‍ර වලට අනුව මෙතෙක් ඉතිහාසයේ හැම රජ කෙනෙක්ම වැඩ ආරම්භ කරේ..පලමු වෙඩි මුරෙන්ම බෞද්ධ ආගමට කෙළියා ...දැන් තේරෙනවානේ වැඩේ..බලා ගන ඉමු..
😢😢😢හරිනි අගමැති බව්ද්ද කෙනෙක්ද??? බව්ද්ද නොවන කෙනෙකුට පුළුවන් ද අගමැති කම් කරන්න .ව්‍යවස්ථාවේ එහෙම තියෙනවා නේද
බුද්ධ ශාසන ඇමතිත් අන්‍යාගමික ආභාසයක් තියෙන කෙනෙක්..මේ ආණ්ඩුවට පිරිසිදු බෞද්ධයෙක් ඒකට පත් කරන්න බැරි වුනා.
යුද්ධය පවතින කාලයේ මන් ගොඩක් මානසිකව විදෙව්වා ඒ විදවිල්ලෙ වේදනාව දන්න කිසිම කෙනෙක් මහින්ද මහත්මයට ඔය තරම් අපහස නින්දා දෙන්නෙ නෑ ,කොටින්ගෙ බෝම්බවලට පිපිරිලා මිනිසුන්ගෙ මස් කෑලි දසත විසිරිලා තියෙන හැටි දැන් ඉන්න තරුන අය ඇස් වලින් දැක්කෙ නෑ ,කවුරුහෝ කියන දෙයක් විතරයි.ඔවුන් දන්නෙ බොරු හෝ ඇත්‍ත, මට දේශපාලනය අදාල නෑ .කවුරුහෝ හොදින් මෙ පින් බිම පාලනය කරනවනම් ඔහුට තෙරුවන් සරණින් ශක්තිය දහිරිය ලැබෙන්න ඕනේ ,වැරදි කලානම සොබාදහම දඩුවම් අනිවාර්යයෙන්ම දෙනවා. සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා 🙏
ඔව් ඒක ඇත්ත ..අපේ සිංහල මිනිසුන් දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන්නේ ...මහින්ද ජනාධිපති තුමාට මම ගොඩාක් ගරු කරනවා ...අපේ මිනිසුන්ට මුල මතක ..මහින්ද ජනාධිපති තුමා වැරදි කරන්න ඇති අපිට ඒවා අදාල නැහැ ..ඔක්කෝම එකයි රට බාර අරන් මුලදී හැමෝම හොදයි...අපි කිසිම කෙනෙකුට දොස් කියන්න ඕනි නැහැ ..මොකද අපි හොයා ගත්තොත් අපි කන්නේ ...අපේ අකුසල් වැඩ නතර කරලා බුදුන් වහන්සේ දේසනා කරන ලද උතුම් දර්මයට අනූව ජීවත් උනොත් මේ කරදර අඩු වෙනවා ...මගේ රටට දළදා සමිඳුන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
oba wahansege desanaqwn kiyana de sathutak ape hamuduruwane. ape ratta kisima vinasnayk nomabqeqa🙏🙏
සත්තයි මහත්තයො මායිම් ගමේ අපි ට කවදාවත් අමතක කරන්නේ කොහොමද අතීතයේ යුද්දය දිනවන්නට උපරිම උත්සාහ කරද්දී අපේ 8පාස් ආමි කාරයෝ කිව්වේ ඔන්න ඔය දියවන්නා වේ ඉන්න ජනාධිපති කියන අලුගෝසුව ඔය කාලකණ්ණි ය ගිරව සත්තයි අනුර ගේ අම්මා ගේ දේපළ ක් නෙවෙයි මේ පාර්ලිමේන්තු වේ ඉන්න සියලු ම දෙනා යන්න රනවිරුවන් සදාකාලිකව අබ්බගාතයෝ වු රනවිරුවන් බලන්න මාගේ නමස්කාර ය වේවා උතුම් ස්වාමීන් වහන්සේ ට
@@KumuduBandara-v7iඅද මූ දිනුවෙත් 8 පාස් අයගෙ චන්දවලින්මයි
100% TRUE . BECAUSE OF THAT I' M STILL SUFFRING
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏
🙏 බුදුන්ටත් ගල් පෙරළු අය හිටියා. දැනටත් එහෙම අය ඉන්නවා ලග ඉන්න අය බුද්ධියෙන් වැඩකළ යුතුයි.
මහින්ද මහත්තයට තෙරුවන් සරණයි ජතියට වැඩ කරපු නායකයින් ගුටි කෑවේ තම ඩාතියෙන්මයි
Ou hemadama ape jaathiya andai
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා
Tharuwan saranai ape හාමුදුරුවනේ අපේ මව්රට ☸️ බුද්ධ ධම්ම සංග thivida rthnaye පිහිට රැකවරණය නොඅඩුව ලැබේවා tharuwan saranai ape හාමුදුරුවනේ
අපේ මිනිස්සු කරේ ඒ මන්ත්‍රීව උස්සල තිබිබ එක විඩියෝ එක ශේයාකරපු එක දුර හිතන්නේ නැතිව , ඔබ වහන්සේට අනෙකවාරයක් පින් දැනුවත් කිරිට 🙏🙏🙏
වහල් හැත්ත කියන්නේ නිකන්ද😂
@@blabala867 අනිවාර්යයෙන්
ශීු.ලංකාවෙි.ඉන්න.සියළුම.ජනතාව.සුවාමින්නාස.කයනදේ.හොද.හැටි.අවබෝද.කරගන්න.සියළුදෙනාටම.බුදුසරණයි.තෙරැවන්.සරණයි.
උතුම් මහා සංග රත්නයේ ආශිර්වාදයෙන් උවිදු විජේවීර මැති තුමා ඉක්මනින් මගේ පිං කෙතේ ජනාදි පති වේවා 🙏🙏🙏
මොනතරම් පහත් සිතුවිලි ද ඕගොල්ලන්ට තියෙන්නේ මේ ධර්මගයාවේ මොනතරම් දේශන ඇහුවත් වැඩක් නැහැ.
අනේ මෙහෙම කුහකයෙක් උවිඳු කවුද එන්පීපී කවුද?තේරුම් ගන්නව දැන්වත්
@@SATHSARAacademy1අනේ මන්ද මුන්ට මොන්ගල් හදන්නම බෑ .2024 කලා මදිවට තවත් ගොන් කතාවක් .ජනාධිපති කරන්න කලින් මන්ත්‍රීවරයකු කරන්න
අනිවාර්යෙන් අපේ හාමුදුරුවනේ බොරුවට ආයුෂ කොටයි හාමුදුරුවනේ
Theruwan sarani oba wahnseta,oba wahanse weni uthum suwamin wahansela mage maubimata thawa thawath pahala wewaa ,budu sasuna rekewaa🙏🙏🙏
🙏🙏🙏🙏පිංවත් ස්වාමින් වහන් ෙස්ට ෙබා් ෙහා්ම පිං අ ෙප් රටට දළදා හාමුදුරුවන් ෙග් පිහිටයි
තෙරැවන් සරණයිි ඔබවහන්සේට
හාමුදුරුවන්ට දිර්ඝායුෂ හිමිවේවා මම ඒදවස්වල කතාකරා දිගටම
බුදු දහමට ප්‍රමුඛත්වය ලැබීම තුල අන්‍ය ආගමිකයන්ට යන්තමින් හෝ කොතැනක හෝ අසාධාරණයක් සිදුවී නොමැත. බුදු දහමට තියෙන ප්‍රමුඛත්වය නැති කිරීම තුලින් හැම ජාතියකටම හැම ආගමකම අයට ලැබෙන ඒ මහා බුද්ධ ආශීර්වාදය නැති කිරීම මහ පොලවේ වාසය කරන මානව සංහතියට තිබෙන එකම සැනසීම නැති කිරීමට අත වැනීමකි . මහා පාපයකි . එය මානව අයිතීන් උල්ලංඝනය කිරීමකි . 🙏
අනිවාර්යයෙන් මමත් විරුද්ධ වෙනවා jaya මංගල gathawa වෙනස් කරට budu saranai ape හාමුදුරුවනේ
දැනුවත් කරාට ස්තූතියි හාමුදුරුවන් වහන්සේ ට 🙏🪷✋
ඇත්ත එදා මගේ තනි හිතට දුක හිතුනා කිය්න්න කෙනෙක් නැති නිසා නිහඬව සිටියා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.සත්‍යයි සත්‍යයි.
තෙරුවන් සරණයි! පිංවත් ස්වාමීන් වහන්සේට.🙏🙏🙏
ඔබ වහන්සේ යතාර්තය පෙන්වා දුන්නට බොහොම් පිං.
තෙ රු වන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
සම්පුර්න ඇත්ත ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු...
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස දීර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි දෙවිපිහිටයි ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 ..
ඔබ වහන්සේට දීර්ඝායු වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සිංහල බෞද්ධ රට අපිට මෙච්චරයි තියෙන්නේ.දළදා සමිදු පිහිටයි.සතරවරම් දෙවියනේ.විශ්වමාතාවෙනි මේ රට බේරා දෙන්න.විපතක් වෙන්න එපා.ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ඔබ වහන්සේ කළේ දේශනයක් මහා ඇසිල්ලක් වූවා හදවතටඔබවහන්සේගේ දහමමඟඅනුගමන කරන කෙනෙක් විදිහටමහාවික්ෂුප්ත භාවයක් මා සිත තුළ හදවත ඇතිවී තිබුණා උතුම්ම බුද්ධ ශක්තිය ආශිර්වාදි ලැබේවායි පහන් ආලෝක දල්වමින් බුදුපියාණන් වහන්සේ නමදිමින් ධාතූන් වහන්සේලා බෝධිසත්වයන් වහන්සේලා නමදිමින් පහන් ආලෝක දල්වමින්ප්රාර්ථනා කළේ මෙවැනි දේවල් සිදු නොවේවා කියායි ඔබ වහන්සේගේ මේ දේශනය මහත් ශක්තිමත්භාවයක් ඇති වුවාහෙළ හිතක බර ඇතු දස දහසකට වඩා වැඩි බව මට වැටහුණාපින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවාඔබ වහන්සේගෙ දහම් මග උපදෙස් අනන්ත අප්‍රමාණ ශක්තියක් එකතු කරගෙන තියෙනවා ජීවිතේට ඔබ වහන්සේ ඒ මාර්ගය කියා දුන්නා ඔබ වහන්සේගේ මඟ අනුගමනය කරමින් මහා මෛත්‍රියපතුරමින් ඊයේ මැදියම් රාත්‍රිය වන තුරාවටම නිදි වර්ජිතවඒ ඒ පුණ්‍ය කර්මය සිදු කළාඒ පින් ඔබවහන්සේට අනුමෝදන් වේවාඅද පොහොය දිනයතවත් ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරන්නට මහා පිටුහලක් පින්වත් ස්වාමීන් වහන්සනිරන්තරා අනුශාසනා කරන්න දැනුවත් කරන්න ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින්මේ මොහොතේ මං ආරාධනා කර සිටිනවා හදවතින්නමෝ ශ්‍රී බුද්ධානං ජයතු ජයතු ඔබවහන්සේටස්වස්ති සිද්ධම්💖😘🙏🙏🙏🌷🌹🌻🧡💙💛💚❤️
Sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ
අති ව්සිෂ්ඨ දර්මදෙසනාව සියලු දෙනාම අසත්වා
Sahathika attha 🙏🙏🙏
ජේතවනයට කුනු පුරවමු කිව්ව එවුන් සිගිරියත් හතරට පලන්ඩ බැරි නැහැ😅😅😅😅😅😅😅 නිධන් හොයන්ඩ..
me නිධානය හාරන්න නියෝග දීලා තියෙන්නෙ අධිකරණය ආණ්ඩුවේ වැඩක් නොවෙයි .
@niranjalaniranjala9155 විධායක ජනපති කියන්නෙ අධිකරන තීන්දු සමාලෝචනය කොට වෙනස් කල හැකි,කල් දැමිය හැකි,අත් හිටවිය හැකි මහා බලයකටයි.විජෙවීර 1983 කිව්වෙ නිධන් ගොඩ දාන්න ඕනි කියල.රට දියුනු වෙනව නම් අපිට මොටෝ
@@niranjalaniranjala9155රාජ්‍ය ආරක්ෂක අංශ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව , රජයේ රස පරීක්ෂක පාලනය කරන්නේ ඒ අදාළ අමාත්‍යාංශ වලින්. ඒවාට ඇමතිවරු ඉන්නවා. ඇමතිවරු කියන්නේ ආණ්ඩුව..
Tharuwan Sarani 🙏 🙏
බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏🙏
Pinwath ape swamin wahanseta deerga ausha lebewa.mage rata araksha wewa.
ඇත්ත ස්වාමීන් වහන්ස සියලු රට වැසියන්ට මෙහි විපාක ලැබෙනු ඇත...ඉතා ඉක්මනින් ඒ අසහාය නායකයා රටට පහල වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Obawahanseetata niean dakina mee pins hethu weewaa den wath appee .minisunge andawechcha aes ereewaa oba wahanseeta theruwan saranayi
Oba wanseta teruwan saranai
පාදිලි උන්නාන්සේලා සහභාගී වුණා.කොච්චර නම් කඩේ ගියාද එක කහ සිවුරක්වත් දැක්කේ නැහැ.මේ දුපත අනාගාමික වෙමින් පවතියි.
පාර්ලිමේන්තුව ට හාමුදුරුවරු එපා ආගමත් විකුනනවා
ඔව් හාමුඩුරුවන් බොරුවට සිලරන්වගේ සඩ්ඩ නෑ
බුදුසරණයි අපේ හාමුදුරුවනේ
ජනාධිපති තුමා මේක අහන්න ..
Obavahansege edithara dhesanava agayakarami. Theruvan saranai garu svameen vahansa.
තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏
දළදා වහන්සේ ගෙ පිහිටි න් මගේ ලක් මෑණියන් ආරක්ෂා කර මු
පරම සත්‍යයක්... ස්වාමීන් වහන්ස....🙏🙏🙏
ජය මංගල ගාථා ගායනා කළ යුතුව තිබුණා ...
පින්වත් ස්වාමීන් වහන්සේගේ අදහසට මාත් එකගයි...
තෙරුවන් සරණයි ...
Mamath එකඟයි
@@sandayakumari5346 අපිත්.ඇයි කිසිදු හින්සාවක් නොවන සම්ප්‍රදායික සන්ස්කෘතිකාන්ග විසි කරන්නෙ.බලමුකෝ ඕවට පයින් ගහගෙන කොච්චර දුවයිද කියලා
අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ බෞද්ධයන් වෙනුවෙන් හඬ නැගිම අපේ සිත් වලට මහත් හයියක් ඔබ වහන්සේට දිර්ඝ ආයු ලැබේවා !!!! තෙරැවන් සරනයි. 🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷
ඔබ වහන්සේට පින් අපේ කමට ඉදිරිපත් ව් දේශනා කරාට
අපේ ස්වාමීන් වහන්සේගේ මෙි දේශනාවට සියලු සියලු සිංහලයන්ගේ දෙසවන් යොමු වෙිවා අපේ් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි
ෆේස් බුක් දාන්න මාලිමා අය මේවා බලන්නෙම නෑ .එයාල එකගයි උතුරු පැත්තෙ එයාලට දෙන්න .අපිත් එක්ක වාද කරනවා
@@premajayalath7856 අනිවාර්යයෙන්
Esema wewa
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..🙏🙏 ඔබවහන්සේ අපේ රටට සම්පතක් , ආශිර්වාදයක්...🙏🙏
ත්‍රිවිධ රත්නයේ සරණින් මගේ රට ආරක්ෂා වේවා 🙏🙏🙏
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤😢🎉🎉🎉🎉🎉🎉🎉🎉
අපේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස් කාරය වෙිවා. දීර්ඝායුෂ ලැබෙිවා.
තෙරුවන් සරණයි ඔබවහන්සේලාට සියලු පව් කාර පාලකයෝ අයින් වෙලා ආධ්‍යාත්මික නායකයෙක් ඉක්මනින් පහල ව් මගේ රට ජාතිය ආගම රැක දේවා
මහා නායක හාමුදුරුවන් ගැන නම් සත්‍යයි. ඔබ වහන්සේගේ මෙවැනි දැනුවත් කිරීම ඉතාම වටිනවා. තෙරැවන් සරණයි !! ඔබවහන්සේට. දීර්ගායුෂ ලැබේවා!!
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
,අපේ රටට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.
සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි රැකවරණය මගේ සිරි ලංකාව ට.
පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දෙපා නමදිමි...🙏🙏
ඇත්ත ඇති සැටියෙන් පහදා දුන්නට ..අපිත් විරුධයි ජය මංගල ගාථා ඉවත් කරාට ..මේ සිංහල බෞද්ධ රට ..පිළි ගන්න බැරි උන් හොදට නා ගනිල්ලා ..
මාළිමාවට සහය දුන් බොහොමයක් පිරිස් දගලනවා වැඩියි...අපේ සිරිත් විරිත් සංස්කෘතිය ආගම වෙනස් කරන්න ..හරිම උනක් තියනවා..ඉතිහාසයේ පලමු වතාවට බෞද්ධ චාරිත්‍ර වලින් තොරව රජ ගෙදර චාරිත්‍ර කරා..
රටේ නායකයා අනිවාර්යයෙන්ම බෞද්ධයකු හා ඒ චාරිත්‍ර වාරිත්‍ර රකින කෙනෙක් විය යුතුයි ..
දුටුගැමුණු වැනි නරපතීන් පවා ඒක අකුරට රැක්කා..
ඒ නිසා අපේ රටේ ආගම ජාතිය සිරිත් විරිත් කප්පාදුවට බෞද්ධයන් විරුද්ධයි..
මනාපය දුන්නේ රට ගොඩ ගන්න මිසක් ඒවා කප්පාදු කරලා නිවට ජාතියක් බිහි කරන්නට නෙවෙයි.
එහෙම කරපු ඔයිට වඩා දළ ඇත්තු පවා බිම වැටුනා..
ඒ නිසා හාමුදුරුවෝ කියාපු අකුරක් ගානේ සත්‍යය ඇත්ත සිහියේ තබාගෙන වැඩ කලොත් හොදයි....
අපිත් රටේ දියුණුවට කැමතියි ..
...ඒත් නිධන් ගන්න නම් කාටවත්ම බෑ..
මේ ඊට සුදුස්සන් නෙවෙයි..
...වැඩිය උඩ පනින්නට එපා .. බිම වැටෙයි....තහනම් දේවල් හැමෝටම අපලයි...
....
Ow. Aththa. Api kamathi na sara dharma nahanawata. Api bauddhayo hatiyata. Jandaya dunnata anawashshya de nokaranna.. M
ඔබ වහන්සේ ට පිං ආගම ජාතිය වෙනූවෙන් දශණාවට
සැමට ප්‍රඥාව දියුණු වේවා තෙරුවන් සරණයි
ඒ.මහා.ආධ්‍යාත්මික. නායකයා.ඉතාම. ඉක්මනින්ම. අප.රටේ.බිහි.වේවා.මේ.හොර.මිනීමරැ.පාලකයා.ඉක්මනින්ම.මේ.පාලනයෙන්.තොර.වේවා.
අනිවාර්යෙන්ම මටත් ඒ මිනිහාගේ කපටි හිනාවෙන් ලොකු දෙයක් දැනුනා
ස්වාමින් වහන්ස අපේරටෙි ජනතාව කාටවත් හිරිහැර
නොකරද්දීත් අපටම අැයි
මෙචිචර කරදර.
ඔබ වහන්සේට උතුමි නිවනම
අවබෝධ වෙිවා.
සාදු.සාදු. සාදු.
අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා පිංවන්ත ස්වාමීන් වහන්ස නැවතනම් අපිට සුද්දයක් ළුපා
ඔබ වහන්සේට අග්න්‍යන මිනිසුන්ට් මේවා පහදා දෙන්න විශ්ව ශක්තිය තව තවත් ලැබේවා
සිංහල බෞද්ධයන්ට ලොකු හයියක් මේ දේශනාව ❤️
අපේ ජාතියට ආගමට අපෙ හාමුදුරුවනේ ලොකු ශක්තියක් ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේ වා... සාදු සාදු සාදු බුදු සරණයි
මහන්ද මහතතයාට දිර්ඝායුෂ ලැබෙිවා..එඩිතර නායකයා..🎉🎉
ස්වාමීන්වහන්ස නිදුක් නිරෝගී වේවා. දීර්ඝායුෂ වේවා. ශ්‍රී ලාංකික සැමට ප්‍රඥාව පහළ වේවා.
අපේ ස්වාමීන් ව්හන්සෙට දිර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏
ඔබ වහන්සේ අපේ දේශයට ශක්තියක්
දෙමල අයටත් රටක් තියෙනවා ..මුස්ලිම් අයටත් ඕන තරම් රටවල් තියෙනවා ඒත් සිංහල අපිට තියෙන්නෙ එකම රටයි..ඒ මේ උතුම් ශ්‍රි ලංකාව පමනයි.. මේ සිංහල අපගේ රටේ ජාති බේද අවුස්සන්නෙ නැතිව සමගියෙන් ඉන්න අනිත් ජාතින් දැන ගන්න ඕනේ...👈අපේ රට වෙනුවෙන් හඩ නගන උතුම් ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏
දැනුවත් කිරීම. පිලිබන්දව බෙහෙවින්ම පින්. පින්වත් හාමුදුරුවනේ. තෙරුවන් සරනයි
Mamah,,heyanawa,,ahhata,,jayamogala,,gahawa,,pawahhuwanam,,watenawa,,akah,,aherwadayakmai,,,vekarapateyak,,dammahamai,,,veheluwak,,hamai,,akanam
මේ නම් සත්‍යය කතාවක් අපේ හාමුදුරුවනේ .මේ වාගේ දේශනාවල් ඇස ගැටේවා.ඔබ වහන්සේට සසර ගමන බෝහෝ දුර නොවේවා.!!!
පිංවත්,සිම්සන්, වහන්සේ,ඔබ,වහන්සෙ,දෙශනාකර, සියල්ල,සත්‍යයි, මෙවැනි, දැනුවත් කිරීම, ගොඩක්,වටිනවා,ඔබ, වහන්සේ ට නිදුක් නිරෝගී භවය ලැබේ වා, තෙරුවන් සරණ, සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබවහන්සේ..නිබ්බාන.සුවයෙන් සුඛිත තර වෙත්වා ..සින්හලයනි..නැගිටියව්..ලොව ..තවත් ..රටක්..සින්හලයන්ට..නැත..වාද.බේද..නැතිව..අන්..ජාතීන් ටත්...මෙත්..සිතින්..සලකා..ගෙන..සතුටින්..ජීවත් ..වෙමු❤...
තෙරුවන් සරණයි ඔබ වහන්සේගේ දේශනාවට
පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස සිංහල බෞද්ධ රට විනාශයට පත් කිරීමට උදව් කල සියලු දෙනාටම මෙය ඇසේවායි ප්‍රාර්ථනා කරමි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏
අනේ හාමුදුරුවනේ මොකක්ද මේ වෙන්න යන්නෙ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාව හරි වටිනවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏😢😢
සත්තකින්ම මමත් විරුද්දයි ජයමංගල ගාතා අයින් කිරිම
මාත්
Ow Malme ayta awa karanna ba
ජය මංගල ගාතා අවමගුලට හරියන් නෑ දරුවෝ. ඔයාලා එලෙවුවේ සිංහල බෞද්ධකම මිසක් පුද්ගලික කවුරුත් නෙවේ. පැරදුනේ සිංහල බෞද්ධ මිනිස්සු ටිකයි. දිනුවේ අන්‍ය ආගමික හා ජාතික ජන කණ්ඩායම්. උතුරේ යුද්ධෙදී දකුණ අඩපණ කරන්නට වෙර දරපු අයයි මේ නැගිටලා ඉන්නේ. ජාතියේ හා ආගමේ අවමගුලට මළ බෙරේ මිසක් ජයමංගල ගාථා බලාපොරොත්තු නොවෙමු.
තේරුම් ගන්න අපි කිව්වේ බොරුවට නෙවෙයි මාත් 1993 වෙනකං ජේ වීපී තමයි
@@srisambodhimeheniaramayasi514 හ්ම්ම්ම්
මෙහෙම උණ එක ගොඩක් හොඳයි මොකද අනුර ඇතුළු NPP කව්ද කියල රටේ මිනිසුන් තේරුම් ගනිමින් ඉන්නෙ .
අපි කලිනුත් තේරුම් ගත්තා
ඇග කිලිපොලා යනවා මේ දේශනාව අහනකොට .ධම්ම ගයාව නාලිකාව මම නිතරම අහනවා .පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .මගෙ රටට උතුම් වු තෙරුවන් බෙලෙන් තිස්තුන් කෝටියක් දෙව් පිහිටෙන් කිසිදු කරදරයක් නැතිව හැමෝම ඉතා සතුටින් සමගියෙන් ධර්මානුකූලව ඉන්න ජීවත් වෙන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏👑
මමත් අහනවා විශ්වාස කරනවා
🙏🙏🙏🙏🙏🙏
Mama.kalayak sita.ahanawa.vishwasha karana. Kiyana piliweth.a.piliwelata karanawa.prathipalath laba thibenawa pinwath oba wahanseta vishwaye ashirwadaya nowaduwa labewa mage.rata.araksha wewa theruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
අනිවාර්යෙන්ම. අපේ.හාමුදුරුවරුන්.වහන්සේ.සාදු.සාදු.සාදු
ජනාධිපති ඇතුලු සියලු පාලකයන්ගේ නෙත ගැටේවා ස්වාමින් වහන්සේගේ දේශනා ව.ගත්ත ගමන්ම මිනිසුන්ව හිරිවැට්ටුවා 😊
අපේ දේශපාලනය වැඩක් නැහැනෙ අපේ පින්වත් රටට අයහපතක් වෙන්න එපා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා 🙏🙏🙏
එය සත්‍යයක් අපගෙ මෙ උතුම් බුද්ධ රටට වෙන්න යන විපත ගැන 😢මහත් සිත් වෙදනාවෙන් අප සැම බලාසිටිමි මගෙ රටට දළදා හිමි සරණයි.
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
අපෙ සූවාමින් වහන්සේට සියලු දෙව් දෙවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා
තෙරැවන් සරනයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
"🇱🇰☸️🌼🌼🌼 "තුණුරැවන් සතු ගුණබලෙන් ලොව සැම දෙනාටම සැප ලැබෙවා!..වැරදි අදහස් නපුරැ සිතිවිලි මෙත් සිසිල් බලයෙන් මැකේවා!..ලොවට වැඩ ඇති උතුමිි ජිවිත බුදු බලෙන් බෝ කල්දිනේවා!..ලොවිතුරා බුදු සසුන බැබලි සියලු යහපත උදාවෙිිවා!...සාදු !සාදු !!සාදු!!! " නමෝ බුද්ධාය!"
අනිවාර්යයෙන්ම 🙏🙏🙏
ප්‍රභාකරන් දෙවියෙකු නම් අපේ හමුදාව ඊටත් වඩා ඉහළින් ඉන්න ප්‍රධාන දේව මණ්ඩලය.රට කොතනට යන්නේද හිතන විටත් භායානකයි.අපේ අහිංසක දෙමාපියන්ට රණ දරුවෝ අහිමි උනා.රැල්ලට යන ජනතාවත් ඉන්න රටකට දෙයියන්ගේ ම පිහිටයි.විශ්වය,සොබාදහම බොහොමත්ම ඉක්මනට ප්‍රතිචාර දක්වයි.ස්වාමින්වහන්ස
ඔයා එහෙම කිව්වට දැන් මිනිස්සු හමුදාවට සලකන්නේ නෑ ..හොදම දේ තමයි දැන් අවුරැද්ද කට කලින් අම්පාරේ ඉදන් කකුලක් අහිම් army එකේ අයෙක් colombo army hospital එකට යන්න බස් එකට නැගලා කිසිකෙනෙක් ඉඩක් දිලා නෑ ..කොලබට යනකම් හිටගෙන ගියාලු...😢
මේ එක සිදුව්මක් ව්තරයි
@@sriyaniweerajvpkarayo ata pass amy karayo kiyal benne aragal kale🤮🤮🤮
🥲😪@@sriyaniweera
😪😪
තෙරුවන් සරනය් අපෙ හාමුදුරුවනේ අදටත් යුද්ධය නිසා අපි අදටත් වෙදනාවෙන් ජිවත් වෙන්නෙ
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
සාදු සාදු සාදු තේරඅවන් සරණයි හාමුදුරුවනේ
අපේ හමුදාව අපේ දෙවියන්..
යුද්ධය නවත්තපු මහින්ද මහත්මයා අපිට දෙවියෙක්..
ආගම දහම චාරිත්‍ර වාරිත්‍ර අයින් කරලා රජ ගෙදර වැඩ පටන් ගත්තු ඔලුව ඉදිමිච්චි අයට ඒවා ආපිට කැරකිලා එයි..
බෞද්ධ රටේ බෞද්ධ චාරිත්‍ර වලට අනුව මෙතෙක් ඉතිහාසයේ හැම රජ කෙනෙක්ම වැඩ ආරම්භ කරේ..
පලමු වෙඩි මුරෙන්ම බෞද්ධ ආගමට කෙළියා ...
දැන් තේරෙනවානේ වැඩේ..
බලා ගන ඉමු..
😢😢😢හරිනි අගමැති බව්ද්ද කෙනෙක්ද??? බව්ද්ද නොවන කෙනෙකුට පුළුවන් ද අගමැති කම් කරන්න .ව්‍යවස්ථාවේ එහෙම තියෙනවා නේද
බුද්ධ ශාසන ඇමතිත් අන්‍යාගමික ආභාසයක් තියෙන කෙනෙක්..මේ ආණ්ඩුවට පිරිසිදු බෞද්ධයෙක් ඒකට පත් කරන්න බැරි වුනා.
යුද්ධය පවතින කාලයේ මන් ගොඩක් මානසිකව විදෙව්වා ඒ විදවිල්ලෙ වේදනාව දන්න කිසිම කෙනෙක් මහින්ද මහත්මයට ඔය තරම් අපහස නින්දා දෙන්නෙ නෑ ,කොටින්ගෙ බෝම්බවලට පිපිරිලා මිනිසුන්ගෙ මස් කෑලි දසත විසිරිලා තියෙන හැටි දැන් ඉන්න තරුන අය ඇස් වලින් දැක්කෙ නෑ ,කවුරුහෝ කියන දෙයක් විතරයි.ඔවුන් දන්නෙ බොරු හෝ ඇත්‍ත, මට දේශපාලනය අදාල නෑ .කවුරුහෝ හොදින් මෙ පින් බිම පාලනය කරනවනම් ඔහුට තෙරුවන් සරණින් ශක්තිය දහිරිය ලැබෙන්න ඕනේ ,වැරදි කලානම සොබාදහම දඩුවම් අනිවාර්යයෙන්ම දෙනවා. සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා 🙏
ඔව් ඒක ඇත්ත ..අපේ සිංහල මිනිසුන් දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන්නේ ...මහින්ද ජනාධිපති තුමාට මම ගොඩාක් ගරු කරනවා ...අපේ මිනිසුන්ට මුල මතක ..මහින්ද ජනාධිපති තුමා වැරදි කරන්න ඇති අපිට ඒවා අදාල නැහැ ..ඔක්කෝම එකයි රට බාර අරන් මුලදී හැමෝම හොදයි...අපි කිසිම කෙනෙකුට දොස් කියන්න ඕනි නැහැ ..මොකද අපි හොයා ගත්තොත් අපි කන්නේ ...අපේ අකුසල් වැඩ නතර කරලා බුදුන් වහන්සේ දේසනා කරන ලද උතුම් දර්මයට අනූව ජීවත් උනොත් මේ කරදර අඩු වෙනවා ...මගේ රටට දළදා සමිඳුන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
oba wahansege desanaqwn kiyana de sathutak ape hamuduruwane. ape ratta kisima vinasnayk nomabqeqa🙏🙏
සත්තයි මහත්තයො මායිම් ගමේ අපි ට කවදාවත් අමතක කරන්නේ කොහොමද අතීතයේ යුද්දය දිනවන්නට උපරිම උත්සාහ කරද්දී අපේ 8පාස් ආමි කාරයෝ කිව්වේ ඔන්න ඔය දියවන්නා වේ ඉන්න ජනාධිපති කියන අලුගෝසුව ඔය කාලකණ්ණි ය ගිරව සත්තයි අනුර ගේ අම්මා ගේ දේපළ ක් නෙවෙයි මේ පාර්ලිමේන්තු වේ ඉන්න සියලු ම දෙනා යන්න රනවිරුවන් සදාකාලිකව අබ්බගාතයෝ වු රනවිරුවන් බලන්න මාගේ නමස්කාර ය වේවා උතුම් ස්වාමීන් වහන්සේ ට
@@KumuduBandara-v7iඅද මූ දිනුවෙත් 8 පාස් අයගෙ චන්දවලින්මයි
100% TRUE . BECAUSE OF THAT I' M STILL SUFFRING
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏
🙏 බුදුන්ටත් ගල් පෙරළු අය හිටියා. දැනටත් එහෙම අය ඉන්නවා ලග ඉන්න අය බුද්ධියෙන් වැඩකළ යුතුයි.
මහින්ද මහත්තයට තෙරුවන් සරණයි ජතියට වැඩ කරපු නායකයින් ගුටි කෑවේ තම ඩාතියෙන්මයි
Ou hemadama ape jaathiya andai
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා
Tharuwan saranai ape හාමුදුරුවනේ අපේ මව්රට ☸️ බුද්ධ ධම්ම සංග thivida rthnaye පිහිට රැකවරණය නොඅඩුව ලැබේවා tharuwan saranai ape හාමුදුරුවනේ
අපේ මිනිස්සු කරේ ඒ මන්ත්‍රීව උස්සල තිබිබ එක විඩියෝ එක ශේයාකරපු එක දුර හිතන්නේ නැතිව , ඔබ වහන්සේට අනෙකවාරයක් පින් දැනුවත් කිරිට 🙏🙏🙏
වහල් හැත්ත කියන්නේ නිකන්ද😂
@@blabala867 අනිවාර්යයෙන්
ශීු.ලංකාවෙි.ඉන්න.සියළුම.ජනතාව.සුවාමින්නාස.කයනදේ.හොද.හැටි.අවබෝද.කරගන්න.සියළුදෙනාටම.බුදුසරණයි.තෙරැවන්.සරණයි.
උතුම් මහා සංග රත්නයේ ආශිර්වාදයෙන් උවිදු විජේවීර මැති තුමා ඉක්මනින් මගේ පිං කෙතේ ජනාදි පති වේවා 🙏🙏🙏
මොනතරම් පහත් සිතුවිලි ද ඕගොල්ලන්ට තියෙන්නේ මේ ධර්මගයාවේ මොනතරම් දේශන ඇහුවත් වැඩක් නැහැ.
අනේ මෙහෙම කුහකයෙක් උවිඳු කවුද එන්පීපී කවුද?තේරුම් ගන්නව දැන්වත්
@@SATHSARAacademy1අනේ මන්ද මුන්ට මොන්ගල් හදන්නම බෑ .2024 කලා මදිවට තවත් ගොන් කතාවක් .ජනාධිපති කරන්න කලින් මන්ත්‍රීවරයකු කරන්න
අනිවාර්යෙන් අපේ හාමුදුරුවනේ බොරුවට ආයුෂ කොටයි හාමුදුරුවනේ
Theruwan sarani oba wahnseta,oba wahanse weni uthum suwamin wahansela mage maubimata thawa thawath pahala wewaa ,budu sasuna rekewaa🙏🙏🙏
🙏🙏🙏🙏පිංවත් ස්වාමින් වහන් ෙස්ට ෙබා් ෙහා්ම පිං අ ෙප් රටට දළදා හාමුදුරුවන් ෙග් පිහිටයි
තෙරැවන් සරණයිි ඔබවහන්සේට
හාමුදුරුවන්ට දිර්ඝායුෂ හිමිවේවා මම ඒදවස්වල කතාකරා දිගටම
බුදු දහමට ප්‍රමුඛත්වය ලැබීම තුල අන්‍ය ආගමිකයන්ට යන්තමින් හෝ කොතැනක හෝ අසාධාරණයක් සිදුවී නොමැත. බුදු දහමට තියෙන ප්‍රමුඛත්වය නැති කිරීම තුලින් හැම ජාතියකටම හැම ආගමකම අයට ලැබෙන ඒ මහා බුද්ධ ආශීර්වාදය නැති කිරීම මහ පොලවේ වාසය කරන මානව සංහතියට තිබෙන එකම සැනසීම නැති කිරීමට අත වැනීමකි . මහා පාපයකි . එය මානව අයිතීන් උල්ලංඝනය කිරීමකි . 🙏
අනිවාර්යයෙන් මමත් විරුද්ධ වෙනවා jaya මංගල gathawa වෙනස් කරට budu saranai ape හාමුදුරුවනේ
දැනුවත් කරාට ස්තූතියි හාමුදුරුවන් වහන්සේ ට 🙏🪷✋
ඇත්ත එදා මගේ තනි හිතට දුක හිතුනා කිය්න්න කෙනෙක් නැති නිසා නිහඬව සිටියා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.සත්‍යයි සත්‍යයි.
තෙරුවන් සරණයි! පිංවත් ස්වාමීන් වහන්සේට.🙏🙏🙏
ඔබ වහන්සේ යතාර්තය පෙන්වා දුන්නට බොහොම් පිං.
තෙ රු වන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
සම්පුර්න ඇත්ත ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු...
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස දීර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි දෙවිපිහිටයි ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 ..
ඔබ වහන්සේට දීර්ඝායු වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සිංහල බෞද්ධ රට අපිට මෙච්චරයි තියෙන්නේ.දළදා සමිදු පිහිටයි.සතරවරම් දෙවියනේ.විශ්වමාතාවෙනි මේ රට බේරා දෙන්න.විපතක් වෙන්න එපා.ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා
ඔබ වහන්සේ කළේ දේශනයක් මහා ඇසිල්ලක් වූවා හදවතට
ඔබවහන්සේගේ දහමමඟඅනුගමන කරන කෙනෙක් විදිහටමහාවික්ෂුප්ත භාවයක් මා සිත තුළ හදවත ඇතිවී තිබුණා
උතුම්ම බුද්ධ ශක්තිය ආශිර්වාදි ලැබේවායි පහන් ආලෝක දල්වමින් බුදුපියාණන් වහන්සේ නමදිමින් ධාතූන් වහන්සේලා බෝධිසත්වයන් වහන්සේලා නමදිමින් පහන් ආලෝක දල්වමින්
ප්‍රාර්ථනා කළේ මෙවැනි දේවල් සිදු නොවේවා කියායි
ඔබ වහන්සේගේ මේ දේශනය මහත් ශක්තිමත්භාවයක් ඇති වුවා
හෙළ හිතක බර ඇතු දස දහසකට වඩා වැඩි බව මට වැටහුණා
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා
ඔබ වහන්සේගෙ දහම් මග උපදෙස් අනන්ත අප්‍රමාණ ශක්තියක් එකතු කරගෙන තියෙනවා ජීවිතේට ඔබ වහන්සේ ඒ මාර්ගය කියා දුන්නා
ඔබ වහන්සේගේ මඟ අනුගමනය කරමින් මහා මෛත්‍රියපතුරමින් ඊයේ මැදියම් රාත්‍රිය වන තුරාවටම නිදි වර්ජිතවඒ ඒ පුණ්‍ය කර්මය සිදු කළාඒ පින් ඔබවහන්සේට අනුමෝදන් වේවා
අද පොහොය දිනයතවත් ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරන්නට මහා පිටුහලක් පින්වත් ස්වාමීන් වහන්ස
නිරන්තරා අනුශාසනා කරන්න දැනුවත් කරන්න ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින්
මේ මොහොතේ මං ආරාධනා කර සිටිනවා හදවතින්
නමෝ ශ්‍රී බුද්ධානං ජයතු ජයතු ඔබවහන්සේට
ස්වස්ති සිද්ධම්💖😘🙏🙏🙏🌷🌹🌻🧡💙💛💚❤️