ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලොකු කාලයක් බලං හිටපු වීඩියෝ එකක් දැම්මේ තැන්කූ අයියේ
Bicep- chin upsBraciaredialious - natural grip pullupLong head- narrow grip chin upShort head- wide grip chinupsTricep- diamond punshupLong head- dips/tricep pushupForearm- narrow grip pullup
ලොකු කවරයක් ගනිම් ඒකට ගල් ටිකක් පුරෝලා මැදින් කොහු මිටක් ගහල උස්සපන් , හැදෙනව ආයෙ සුපිරියට මම අවුරුද්දක් විතර කරනවා
තනි කවරේ නේද මචන් දෙකක් දාන්නෙ නැනෙ ගල් පුරවලා
@@redabrogaming තනි කවරෙ ටිකක් ලොකු එකක් ගන්න එතකොට බර වැඩි කරගන්නත් පුළුවන් නේ ඕනි වෙලාවට
Haal kawarath hodai
Kilo 5 10 20 gane deka gane hada gaththanan maru balance wenna kirala ganna one
@@mr.rascal1193 ඉස්සර ගැහුව හාල් කවර වලින් පස්සෙ තමා ගල් වලට මාරු උනේ
Pushups ගැනත් video එකක් කරන්නෝ🙂pushups වර්ග ගැනයි👍
වයස අවූරුදු 14 දි arms හදන්න බැරිද?
අයියෙ ගෙදරදි v shape හදාගන්න lats වලට home workout වීඩියෝ එකක් කරන්නකො
Pullups
Wide pull ups
Pull ups
6foot6 method එකෙන් උස යන විදිය ගැන Video එකක් ඕනෙ?
Mama nam hithannaha owwa eththata wada karai kiyala
මට අවුරැදු 13යි. මටත් බුළුවන්ද හොඳ aesthetic body එකක් build කර ගන්න.
හැමදාම රෑට චූ කරල නිදාගන්න එතකොට් හරි ❤
කිව්වා කියලා හිතාගනිං😛
😅@@rashmika1080
බුඵවන්බැ පුලුවන්
පුළුවන් ❤
Ares aiya home chest workout gana vid ekak karannako
Decline pushups, dips
Thank you aiya🤜🤛 asethetic body ekka build karaganna anith muscle group genath home workout routing episode tikk karannako plzzz
Yes bro 👆
Thank you very much Ares. I was searching for this and this is the only video in Sinhala.
කොන්‍ර්කීට් කනු උස්ස උස්ස ඉදපු මම. ඒත් හැදුන ටිකක් 😃
මාත් bn 😅
😖🙌🔥
නියමයිනේ මල්ලි 👍💕
Perfect Brother 🖤💪🏼
Hand gripper ekk use karana video ekk oni
ශාක ප්‍රෝටීන් ගැන video එකක් කරමුකො. ධාන්‍යවර්ග වලින් අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ගන්න පුලුවන්ද කොහොමද?. නිර්මාංශ කෙනෙක් කොහොමද ප්‍රෝටීන ගන්නෙ. Mix කරගනෙ කොහොමද. කියන්න්කො
These 8 High-Protein Foods*Greek-Style Yogurt & Cottage Cheese.**Extra-Firm Tofu & Edamame.*Beans & Lentils.*Nuts & Seeds.*Eggs.*Cheese.*Whole Grains.*Legume-Based Pastas.*Feb 22, 2024
ධාන්‍ය කියන්නෙ ම ඉතින් carbs තමා
සමපෝෂ කාපන් 100g වල ප්‍රෝටීන් 20 g තියනව ගානත් අඩුයි
මමත් නිර්මාංශ ඒත් කිරි ජාති කනවා
@@itz.u001 dude * avocado * meat* fish* milk Why you forget (?)
Aththatama watina video ekak ayye ,thank youuu ayue
Thank you Ares
calisthenics elbow lever eka karadi breathe karana khomada
Thank you bro.. leg muscel build krna video akakuth dnnako
Dumbbells Home Workout Video ekak one bro!!!
ow
Calisthenics gana thawa videos hadanna.gedara idan abc hadana eka ganath aniwa video ekk oni.
kalekata passe sl tutorial ekak dakke.gammak sahoo.
ගැම්ම ❤😊😊
Thanks ayya for sharing your knowledge❤️
Bar 2k tricep viyayamaya karanakota oluwa pahat katanne ne neda ema unot chest ekata viyayamaya wenne
thanks bro. its valuable
සුපිරි
Bro mee workout daily karata kamak nadda ? Rest eka oneda ?
calves gana ekk karanna boss
full body home workout guide ekk damu ayye❤❤
aiya , chair ekka wadi wela athen kakula allagena biseps walata gahanna puluwan needa ... dumble eken gahanawa wagee.
Ares you are very underrated please dont stop making videos ❤
Thank you Ares.. this video is very important for me..
Thanks Ares Brother 😗
Aiiye man home worcut karanawa okkoma hadagatta ewa imenthi walin man ahanne hamadama dawasakata paya 2kak worcaut karata kamak nadda
sholders දෙක හදාගන්න විදිහත් දාන්නකො අයියෙ.ඔයා එක ගැන දාන්නෙ නැනෙ🥺
Me rate idan proteen kana eka thamai awula. Proteen ahara gana wadiy
Hama kama ekakama protein thiyenawa
Soya meat wala, parippu wala, healthy walath. Oats wala kiri wala. Hama ekema thiyenawa. Hondata kanna thamai one
මේ කියන කෑම ටික කෑවොත් දෙයියන්නෙ සරණයි.සමපෝශ සෝයා කියන්නෙ හොද ප්‍රෝටීන ප්‍රභව නෙමේ.අනිත් එක කැලරි එන ගාන.ප්‍රෝටීන් කොච්චර ගත්තත් කොලිටි එක තියෙන්නෙ ඕන.හොඳම බිත්තර.ශාක ප්‍රෝටීන වල කොලිටි එක අඩුයි.මාශ ප්‍රෝටීන ගන්න.සාලයෝ ගන්න ගණන් අඩුයි.බිත්තර දෙකක්වත් ගන්න.පරිප්පු වලින් ප්‍රෝටීන 80g ගන්න කිලෝ එකක් කන්න ඕන 😂😂.ඒ ගානෙන් උබට හොද ඩයට් එකක් හදාගන්න පුලුවන්.
@@MemeTeam6900 uba wassakatawath school giye nadda bro...
@@prasadmadusanaka5541 machan mn mewa gana danna. Nutrition igena gena thiyenawa
Forearms hadagnna work out ekk denn ko brother
Thanks brother
Thanks brother ❤
Nice brother MN oya set tikama Kara oke diamond pushup eka supitita wadinawa
Forearms හදා ගන්න advice එකක් දෙන්න bro 👊❤️
Bottles wlata wada books dapu bag ekak hodhai neda weight ekath wadi ne
Ow
Good morning boys happy sunday 🏋️♂️🕶💫
Heta school neh😂
😢ow@@Yenuka_K
Ayyo athal eka kaawane utto 😂😂 dan palako ithin ellagena ibba wage 😐@@Yenuka_K
@@AchalaChethanaSamarakoon Ado ow bn. okkomath hari ithin ara magule bag eka ellagena yanakotane epa wenne
@@Yenuka_K Ekath hari kiyamuko bn Patta chatar bn Gym video bala bala school bag eka ussan yanna bari mama😂😂
Thanks ares ayye❤
Resistance band ekkin bicep curls gahana eka hodada
Ow. Muscle eka dannaha oya dumbell da wena mona harida karanne kiyala. Resistance band godak hondai.
gym ekedi set eken set ekata reps ganai barai dekama wadi karoth awulda.. mn awuruddaka wage idan karanne ehemai.. muscle nm grow wela thiyene
Aiye ithuru body part walatath home workout one❤
7:25😊❤
Aiye push ups warg genth ewy prayojn gent video ekk dnnko knuckle pushwl ehm
Man 6kg dumble use karath bicep eka hadenna. Nane. Ai ehema venne
Dumbel workout ekk genn puluwn nm krnna bro.
Palaporoththuwen idiye❤️❤️❤️
Only One dumbell Full Body Workout Video ekak one
Synthol ගැන video ඒකක් දෙන්න
අයියේ මන් කෙට්ටු කෙනෙක් මටත් පුලුවන්ද ඇග හදාගන්න😢
Curl ekk gahanakota set 8 k kiyanne reps keeyakda ??Mata e reps set seen ek therenne na therena kenek kiyannako plzz
මගෙ බයිසෙප් කර්ල් ගහනකොට වම් අත 3 වෙනි සෙට් එකේ 12 වෙනි රෙප් එකේදි වගේ ෆේලියර් එකට එනවා 4 වෙනි සෙට් එකේදි8 වගේ යද්දි උස්සන්නම බැරි වෙනවා. හැබැයි දකුනු අත සෙට් 5 ක් ගැහුවත් ලේසියෙන් උස්සන්න බැරි මට්ටමකට එන්නෑ තව තව ගහන්න පුලුවන් රෙප්ස් ඒ බයිසෙප් එකත්ගොඩක් පෙනුමෙන් වැඩී ලොකුයි. වම් බයිසෙප් එක ඉක්මනට ෆේල් වෙනවා ඒ වගේම සයිස් එකෙන් පොඩී.
Same :|
ayyi me set 3k denne puluwan set ekak gahannada😃
Home shoulder workouts ganath karanna
Pushups, lateral raises with some weight, and drag curls for rear delts
Abs and chest walatath issarahata arms walata wagema video danawa nam hodai.
Abs nam cut karahama Bala ganna puluwan thawa loku karaganna nan, plank, weighted leg raises, weighted situps karanna
@@MemeTeam6900 Thanks!!!
Sholder wltath oni
Workout ekak sathi hayen hayatavath maru karanna ona bro.
Thank u bro
Tank you ayye ❤
SUPER 👍⭐⭐⭐⭐⭐❤
Me video eka enakan balan hitiye❤😊😊😊❤
Bag ekakata weight dala krna man❤
workout plan eka incress same kiyanna mokak
Shadow fight music eka wage
Chest eka ella watena eka nawaththala hoda chest ekak hadaganne kohomada kiyannako
Thank you ayye 🥹✨️
Arm wrestling walata video ekak dannako
Ane ayye mta aurudu14i mta dan gym yanna bayi nm mama yanna one aduma vayasa kiyada??? Riply onee 📈
14 awulak naha malli. Dan thamai hondama wayasa, mokada Dan puberty nisa growth eka ehema wadi, mokada testosterone spurt ekakui hgh spurt ekakui thieyenawa
Tnx ayyah Riply ekk dunnta 🖤
@@InspireRise-p5v mallige bara kiyada
@@MemeTeam6900 udawwak , chest eka hadaganna krama kipayak kiyanna puluwan d😢😢
@@Dasithathapaththu oya patan gannawa nan, pushups tikak karanna warm up wenna witharak. Ita passe, hari technique eken bench press karanna bara danne nathuwa. Technique eka hadunata passe bara podda podda wadi karagena bench press strength eka hadanna. Workout: bench press (3×8) Incline bench press (3×10)Oya deka issellama karanna. Aluth nan full body split ekak karanna sathiyata dawas 3k. Ehema unoth eka dawasak bench press, ilaga dawase incline ehema gahanna. Sets 9yai ethakota sathiyata. Palaweni sathi 3 oka karanna. Ita passe workout routine eka wenas karanna one.
Shadow fight eke Lynx ge background music eka ahuna 😂😂
six pack eka gedara idan maintain karana hati gana video ekak danna koo
මේ එක්සසයිස් පොඩි ළමයිට හොඳ නැද්ද
මේකට අනිවා reply එකක් ඔනී. අයියේ dayly exercise කලොත් mursule එක හැදෙන එකට බලපානවද.එහෙම කරන්න් හොද නැද්ද.හැමදාම ඔය වැඩේ කලොත් ඇග හැදෙමඑකට බලපානවද(හැදෙන්නේ නැද්ද) කියන්නකෝ
Rest eka aniwaryai bro daily exercise karanna kotas walata bedagena ex-1st day chest 2nd day back 3rd day legs 4th day arms wage
Push ups gana video ekak ona please
Ares mata forearm video ekak one 😺🫶plzzzzz
Background eken shadow fight eke music ekak ne ahenne 😏
Ayye arms fat lose gana video ekak ona❤️
Arm fat eka witharak lose karanna baha, cut karanna one.
Resistance bands hodai neda
🎉Background music eka shadow fight 2 eke
Bro forearms walata ekak dennako 🫶
Mewing guide ekak ona
Katin nathuwa nahayen husma ganna ethakota Honda jawline ekak hadei
@@MemeTeam6900 ethakota bro ara cheekbone hariye yana curve eka hadaganna bane
@@Hiranrashmika mewing walin wenne katin husma ganna eka nawaththan eka. Cheekbone eka hadanna hondata haiya kama kanna, haiya chewing gum ehema hapanna
@@MemeTeam6900 monada me thiyena haiya chewing gum bro
@@Hiranrashmika mehe ithin nikan ewa thamai, 2ka thunak dala hapanna
Ara ussala atha kettu welanm mk
thank borther ❤
me workouts karanna patanganna kalin warm up wena eka must da ?
thigh එකේ fat එක අඩු කරන හැටි ඕන 🥲
Mokeee
Cut karanna one kama walin, thigh eke witharak kiyala adu karanna baha exercise walin. Fat adu karanna cut karanna one
@@AnonymousAnonymous-mi1du තයි ඉනට පහලින් කකුලෙ මහත හරිය
Muscle damage wela kiyala dana ganne kohomada
Exercise ekak failure naththan near failure karoth kohomath damage wenawa, eka repair karama thamai ai lokuwata hadenne
Wrist ek wide krnn exercise ndd aiye
Wrist eka grow wenne na exercises walin
@@RandivX scienYou cannot build the size of your wrist, since it is bone and ligament. Try the above listed exercises to strengthen the forearms, and practice pouring water out of a heavy jug on both hands. research walin oppu krl thiyenw
@@RandivX arm wrestling wlt mama wrist eka train krn goda kalek idan eth ehem grow wenne na
@@RandivX wennaha bn
@@cantsleep2032 wrist eka grow wennaha ethana thiyenne bone eka witharai
lags gana video akak one
Yes thigh eke fat eka nathi karana hati ona
Cut karanna one kama walin
Ayye, exercise krankot dwsk ara dwsk da krnnona? Ek digt daily kalata kmk ndd
Full body karanawanan eka digata epa. Ada arms gahala heta arms gahanna epa. Rest karanna one
@@MemeTeam6900 24 hours 😂
@@AnonymousAnonymous-mi1du muscle ekakata 48-72 hours one fully recover wenna
4arms walatath home workout ekak oni aiye🙂🥲
Farmer carries, rice bag ekak ekka
Gym eke courchla innawa da???
Ona kaletama ganata video eka danawa
Danneti nisa ahnne aiye, reps / sets කියන එක දන්නෙ නෑනේ ඒ කියන්නෙ මොකක්ද 🤔
@@Samantha_Ajith reps කියන්නේ ඔයා කරන exercises එකෙ එකදිගට කරන වාර ගාන sets කියන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේ එක දිගට කරන එව්වා කරන වාර ගාන
@@Ben-mp6hn tnq bro❤️
ලොකු කාලයක් බලං හිටපු වීඩියෝ එකක් දැම්මේ තැන්කූ අයියේ
Bicep- chin ups
Braciaredialious - natural grip pullup
Long head- narrow grip chin up
Short head- wide grip chinups
Tricep- diamond punshup
Long head- dips/tricep pushup
Forearm- narrow grip pullup
ලොකු කවරයක් ගනිම් ඒකට ගල් ටිකක් පුරෝලා මැදින් කොහු මිටක් ගහල උස්සපන් , හැදෙනව ආයෙ සුපිරියට මම අවුරුද්දක් විතර කරනවා
තනි කවරේ නේද මචන් දෙකක් දාන්නෙ නැනෙ ගල් පුරවලා
@@redabrogaming තනි කවරෙ ටිකක් ලොකු එකක් ගන්න එතකොට බර වැඩි කරගන්නත් පුළුවන් නේ ඕනි වෙලාවට
Haal kawarath hodai
Kilo 5 10 20 gane deka gane hada gaththanan maru balance wenna kirala ganna one
@@mr.rascal1193 ඉස්සර ගැහුව හාල් කවර වලින් පස්සෙ තමා ගල් වලට මාරු උනේ
Pushups ගැනත් video එකක් කරන්නෝ🙂pushups වර්ග ගැනයි👍
වයස අවූරුදු 14 දි arms හදන්න බැරිද?
අයියෙ ගෙදරදි v shape හදාගන්න lats වලට home workout වීඩියෝ එකක් කරන්නකො
Pullups
Wide pull ups
Pull ups
6foot6 method එකෙන් උස යන විදිය ගැන Video එකක් ඕනෙ?
Mama nam hithannaha owwa eththata wada karai kiyala
මට අවුරැදු 13යි. මටත් බුළුවන්ද හොඳ aesthetic body එකක් build කර ගන්න.
හැමදාම රෑට චූ කරල නිදාගන්න එතකොට් හරි ❤
කිව්වා කියලා හිතාගනිං😛
😅@@rashmika1080
බුඵවන්බැ පුලුවන්
පුළුවන් ❤
Ares aiya home chest workout gana vid ekak karannako
Decline pushups, dips
Thank you aiya🤜🤛 asethetic body ekka build karaganna anith muscle group genath home workout routing episode tikk karannako plzzz
Yes bro 👆
Thank you very much Ares. I was searching for this and this is the only video in Sinhala.
කොන්‍ර්කීට් කනු උස්ස උස්ස ඉදපු මම. ඒත් හැදුන ටිකක් 😃
මාත් bn 😅
😖🙌🔥
නියමයිනේ මල්ලි 👍💕
Perfect Brother 🖤💪🏼
Hand gripper ekk use karana video ekk oni
ශාක ප්‍රෝටීන් ගැන video එකක් කරමුකො. ධාන්‍යවර්ග වලින් අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ගන්න පුලුවන්ද කොහොමද?. නිර්මාංශ කෙනෙක් කොහොමද ප්‍රෝටීන ගන්නෙ. Mix කරගනෙ කොහොමද. කියන්න්කො
These 8 High-Protein Foods
*Greek-Style Yogurt & Cottage Cheese.
**Extra-Firm Tofu & Edamame.
*Beans & Lentils.
*Nuts & Seeds.
*Eggs.
*Cheese.
*Whole Grains.
*Legume-Based Pastas.
*Feb 22, 2024
ධාන්‍ය කියන්නෙ ම ඉතින් carbs තමා
සමපෝෂ කාපන් 100g වල ප්‍රෝටීන් 20 g තියනව ගානත් අඩුයි
මමත් නිර්මාංශ ඒත් කිරි ජාති කනවා
@@itz.u001 dude
* avocado
* meat
* fish
* milk
Why you forget (?)
Aththatama watina video ekak ayye ,thank youuu ayue
Thank you Ares
calisthenics elbow lever eka karadi breathe karana khomada
Thank you bro.. leg muscel build krna video akakuth dnnako
Dumbbells Home Workout Video ekak one bro!!!
ow
Calisthenics gana thawa videos hadanna.gedara idan abc hadana eka ganath aniwa video ekk oni.
kalekata passe sl tutorial ekak dakke.gammak sahoo.
ගැම්ම ❤😊😊
Thanks ayya for sharing your knowledge❤️
Bar 2k tricep viyayamaya karanakota oluwa pahat katanne ne neda ema unot chest ekata viyayamaya wenne
thanks bro. its valuable
සුපිරි
Bro mee workout daily karata kamak nadda ? Rest eka oneda ?
calves gana ekk karanna boss
full body home workout guide ekk damu ayye❤❤
aiya , chair ekka wadi wela athen kakula allagena biseps walata gahanna puluwan needa ... dumble eken gahanawa wagee.
Ares you are very underrated please dont stop making videos ❤
Thank you Ares.. this video is very important for me..
Thanks Ares Brother 😗
Aiiye man home worcut karanawa okkoma hadagatta ewa imenthi walin man ahanne hamadama dawasakata paya 2kak worcaut karata kamak nadda
sholders දෙක හදාගන්න විදිහත් දාන්නකො අයියෙ.ඔයා එක ගැන දාන්නෙ නැනෙ🥺
Me rate idan proteen kana eka thamai awula. Proteen ahara gana wadiy
Hama kama ekakama protein thiyenawa
Soya meat wala, parippu wala, healthy walath. Oats wala kiri wala. Hama ekema thiyenawa. Hondata kanna thamai one
මේ කියන කෑම ටික කෑවොත් දෙයියන්නෙ සරණයි.සමපෝශ සෝයා කියන්නෙ හොද ප්‍රෝටීන ප්‍රභව නෙමේ.අනිත් එක කැලරි එන ගාන.ප්‍රෝටීන් කොච්චර ගත්තත් කොලිටි එක තියෙන්නෙ ඕන.හොඳම බිත්තර.ශාක ප්‍රෝටීන වල කොලිටි එක අඩුයි.මාශ ප්‍රෝටීන ගන්න.සාලයෝ ගන්න ගණන් අඩුයි.බිත්තර දෙකක්වත් ගන්න.පරිප්පු වලින් ප්‍රෝටීන 80g ගන්න කිලෝ එකක් කන්න ඕන 😂😂.ඒ ගානෙන් උබට හොද ඩයට් එකක් හදාගන්න පුලුවන්.
@@MemeTeam6900 uba wassakatawath school giye nadda bro...
@@prasadmadusanaka5541 machan mn mewa gana danna. Nutrition igena gena thiyenawa
Forearms hadagnna work out ekk denn ko brother
Thanks brother
Thanks brother ❤
Nice brother MN oya set tikama Kara oke diamond pushup eka supitita wadinawa
Forearms හදා ගන්න advice එකක් දෙන්න bro 👊❤️
Bottles wlata wada books dapu bag ekak hodhai neda weight ekath wadi ne
Ow
Good morning boys happy sunday 🏋️♂️🕶💫
Heta school neh😂
😢ow@@Yenuka_K
Ayyo athal eka kaawane utto 😂😂 dan palako ithin ellagena ibba wage 😐@@Yenuka_K
@@AchalaChethanaSamarakoon Ado ow bn. okkomath hari ithin ara magule bag eka ellagena yanakotane epa wenne
@@Yenuka_K Ekath hari kiyamuko bn
Patta chatar bn
Gym video bala bala school bag eka ussan yanna bari mama😂😂
Thanks ares ayye❤
Resistance band ekkin bicep curls gahana eka hodada
Ow. Muscle eka dannaha oya dumbell da wena mona harida karanne kiyala. Resistance band godak hondai.
gym ekedi set eken set ekata reps ganai barai dekama wadi karoth awulda.. mn awuruddaka wage idan karanne ehemai.. muscle nm grow wela thiyene
Aiye ithuru body part walatath home workout one❤
7:25😊❤
Aiye push ups warg genth ewy prayojn gent video ekk dnnko knuckle pushwl ehm
Man 6kg dumble use karath bicep eka hadenna. Nane. Ai ehema venne
Dumbel workout ekk genn puluwn nm krnna bro.
Palaporoththuwen idiye❤️❤️❤️
Only One dumbell Full Body Workout Video ekak one
Synthol ගැන video ඒකක් දෙන්න
අයියේ මන් කෙට්ටු කෙනෙක් මටත් පුලුවන්ද ඇග හදාගන්න😢
Curl ekk gahanakota set 8 k kiyanne reps keeyakda ??
Mata e reps set seen ek therenne na therena kenek kiyannako plzz
මගෙ බයිසෙප් කර්ල් ගහනකොට වම් අත 3 වෙනි සෙට් එකේ 12 වෙනි රෙප් එකේදි වගේ ෆේලියර් එකට එනවා 4 වෙනි සෙට් එකේදි
8 වගේ යද්දි උස්සන්නම බැරි වෙනවා. හැබැයි දකුනු අත සෙට් 5 ක් ගැහුවත් ලේසියෙන් උස්සන්න බැරි මට්ටමකට එන්නෑ තව තව ගහන්න පුලුවන් රෙප්ස් ඒ බයිසෙප් එකත්ගොඩක් පෙනුමෙන් වැඩී ලොකුයි.
වම් බයිසෙප් එක ඉක්මනට ෆේල් වෙනවා ඒ වගේම සයිස් එකෙන් පොඩී.
Same :|
ayyi me set 3k denne puluwan set ekak gahannada😃
Home shoulder workouts ganath karanna
Pushups, lateral raises with some weight, and drag curls for rear delts
Abs and chest walatath issarahata arms walata wagema video danawa nam hodai.
Abs nam cut karahama Bala ganna puluwan thawa loku karaganna nan, plank, weighted leg raises, weighted situps karanna
@@MemeTeam6900 Thanks!!!
Sholder wltath oni
Workout ekak sathi hayen hayatavath maru karanna ona bro.
Thank u bro
Tank you ayye ❤
SUPER 👍⭐⭐⭐⭐⭐❤
Me video eka enakan balan hitiye❤😊😊😊❤
Bag ekakata weight dala krna man❤
workout plan eka incress same kiyanna mokak
Shadow fight music eka wage
Chest eka ella watena eka nawaththala hoda chest ekak hadaganne kohomada kiyannako
Thank you ayye 🥹✨️
Arm wrestling walata video ekak dannako
Ane ayye mta aurudu14i mta dan gym yanna bayi nm mama yanna one aduma vayasa kiyada??? Riply onee 📈
14 awulak naha malli. Dan thamai hondama wayasa, mokada Dan puberty nisa growth eka ehema wadi, mokada testosterone spurt ekakui hgh spurt ekakui thieyenawa
Tnx ayyah Riply ekk dunnta 🖤
@@InspireRise-p5v mallige bara kiyada
@@MemeTeam6900 udawwak , chest eka hadaganna krama kipayak kiyanna puluwan d😢😢
@@Dasithathapaththu oya patan gannawa nan, pushups tikak karanna warm up wenna witharak. Ita passe, hari technique eken bench press karanna bara danne nathuwa. Technique eka hadunata passe bara podda podda wadi karagena bench press strength eka hadanna.
Workout: bench press (3×8)
Incline bench press (3×10)
Oya deka issellama karanna. Aluth nan full body split ekak karanna sathiyata dawas 3k. Ehema unoth eka dawasak bench press, ilaga dawase incline ehema gahanna. Sets 9yai ethakota sathiyata. Palaweni sathi 3 oka karanna. Ita passe workout routine eka wenas karanna one.