Ron Soya Piyabana - Latha Walpola

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • රොන් සොයා පියාබන සමනලියකසේ.....
    චිත්‍රපටිය / ආවා සොයා ආදරේ....
    ගායනය / ලතා වල්පොල
    රංගනය / ගාමිණී ෆොන්සේකා /මාලනී ෆොන්සේකා
    ගී පද රචනය / කරුණාරත්න අබේසේකර
    සංගිතය / සරත් දසනායක

ความคิดเห็น • 123

  • @sujithjayalath2301
    @sujithjayalath2301 ปีที่แล้ว +28

    එතෙක් මෙතෙක් අපෙ සිනමාවෙ බිහිවූ ලස්සනම නිලිය මාලිනි පොන්සේකා

  • @hadaradigee3884
    @hadaradigee3884 3 ปีที่แล้ว +58

    සිංහල සිනමාවේ සක්විති ගාමිණි ෆොන්සේකා.... හෙළ සිනමාවට එතෙක් මෙතෙක් බිහි වුු ලස්සනම දක්ෂතම නිළිය මාලනි ෆොන්සේකා ..

  • @priyanthasilva6042
    @priyanthasilva6042 ปีที่แล้ว +13

    මේ වගේ ගීත නිර්මාන සංගීත නිර්මාන දැන් ඉන්න උන්ට කම්පියුටර් තාක්ෂනයෙන්වත් බැහැ දැන් ඉන්න උන් මේ වටිනා නිර්මානත් කනවා

    • @kamalpereralagreewitnyon9326
      @kamalpereralagreewitnyon9326 ปีที่แล้ว +3

      සත්තකින්ම

    • @lgsperera148
      @lgsperera148 ปีที่แล้ว +3

      දැන් ඉන්න කාලකන්නි කරන්නේ පරණ ඒව රෙපෙයාර් කරන එක

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว +13

    ස්තුතියි .සරත්.දසනායක.සංගීත.වේදියානනි.චිත්‍රපට සංගීතය..වෙනස්.ආකාරයට..හැරවූ.ඔබට.අපේ.ප්‍රනාමය..සක්විති.ගාමිනි.පොන්සේකා..මහතා.සහ.මාලනියට.ත්..ප්‍රනාමය.පුදමි

  • @kwasanthakumararodrigo5539
    @kwasanthakumararodrigo5539 ปีที่แล้ว +19

    මෙව්වා තමයි සිංදු කියන්නේ

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 ปีที่แล้ว +13

    තිරගතවුයේ 1975.04.12 දින අධ්‍යක්ෂණය වෙනින් කවුරුත් නොවෙයි ලෙනින් මොරායස්, නිෂ්පාදනය සරත් රූපසිංහ. සිංහල සිනමා රිදීතිරයේ දිග හැරුනු 304 වෙනි සිනමාපටය. මෙම සිනමාපටයත් ඉහළම ආදායම් වාර්තා තියපු එකක්.

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 5 หลายเดือนก่อน +3

    මේ ගීතය විනාශ වෙන්න දෙන්න එපා වත්මන් රජයෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා බුදු සරණයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @jayaweera9360
    @jayaweera9360 2 ปีที่แล้ว +55

    ලංකාවේ ලස්සනම ගැහැණිය මාලිනි ෆොන්සේකා

    • @geetharanasinghe6876
      @geetharanasinghe6876 ปีที่แล้ว

      ❤❤

    • @shiromiemilda44
      @shiromiemilda44 ปีที่แล้ว +8

      ඒ වගේ අංග සම්පූර්ණ නිළියක් අදටත් සිනමාවේ
      නෑ... මුණේ ලස්සන

    • @dineshnalakakadadora3471
      @dineshnalakakadadora3471 ปีที่แล้ว +5

      මොන තරම් ලස්සන රූ සපුවක් ද....................

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว +7

      අදටත් ඇය ඒ වගේමයි

    • @jayanthalokugamheva6788
      @jayanthalokugamheva6788 ปีที่แล้ว +1

      ලංකාවේ ලස්සන නිළියන්ගෙන් දෙවෙනි නිළිය කිව්වොත් හරි පළවෙනි නිළිය සන්ධ්‍යා කුමාරි කාන්තාවන්ගෙන් ලස්සනම කාන්තාව කියන එක එච්චර හරියන්නෑ අද කාලේ ඊට වැඩිය පට්ට ලස්සන කෙල්ලො ඉන්නවා ඒ හැත්තෑ ගණන් වලට හරි ඒක ඒත් ඊට විදියේ ලස්සන කාන්තාවන් ඒ කාලේ හිටියා ගොන් කතා කියන්න එපා මොලේ කල්පනා කළ කතා කරන්න

  • @doreenchandralatha9747
    @doreenchandralatha9747 ปีที่แล้ว +19

    අනේ අදටත් කොච්චර ආස හිතෙනවද ....👍💟👍

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 ปีที่แล้ว +12

    මෙම ගිතයේ පසුතලය බන්ඩාරවෙල ප්‍රදේශයේ .

  • @AnudawakiDawaki-jh7cd
    @AnudawakiDawaki-jh7cd 3 หลายเดือนก่อน

    මැඩම් මාලනි සහා ගාමිණී සර් රගපාන චිත්‍රපටයේ හරිම ලස්සනයි ඔබතුමි රෙද්දටයි හැටිටෙටයි හරිම හැඩයි ලස්සනයි ඒ වගේම දගකාරයි

  • @anushadesilva1055
    @anushadesilva1055 9 หลายเดือนก่อน +4

    ලස්සන මාලනි අක්කා ...හුගාක් ආදරෙයි 🎉🎉❤❤❤

  • @gavindakularathna3278
    @gavindakularathna3278 9 หลายเดือนก่อน +3

    අනකොට බලකොට පුදුම සුන්දර හැගිමක් දැනෙන්නෙ ආදරෙයි හැමදාම 💞💞💞💞💞

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 ปีที่แล้ว +11

    මාරම ලස්සනයි කියන්න වචන නෑ👍👍

  • @luckypiyasiri6131
    @luckypiyasiri6131 2 ปีที่แล้ว +11

    සත55 ට ගලරියේ බලපු පික්චර් එකක්

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 ปีที่แล้ว +9

    මේ බණ්ඩාරවෙල පූනාගල මාර්ගය. මේ තේවත්ත දූල්ගොල්ල හරියෙ නායබැද්ද.

  • @samneth24
    @samneth24 7 หลายเดือนก่อน +1

    Old GOLD songs everyday lives in our hearts !!

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +7

    ලස්සනයි 🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️

  • @madusamarathunga4419
    @madusamarathunga4419 4 ปีที่แล้ว +7

    Latha walpola sangetha lowa jayagath gee..bs

  • @sumedaappuhamy996
    @sumedaappuhamy996 5 หลายเดือนก่อน +1

    Super vocal by Latha walpola

  • @sandaruwanudara
    @sandaruwanudara 6 ปีที่แล้ว +11

    Great combination !!!. Music queen latha walpola ..sarath dasanayake .. malani gamini..

  • @s.malanisriyalatha5833
    @s.malanisriyalatha5833 ปีที่แล้ว +5

    ගාමිණී .ෆොන්සේකා .wage.ape.
    ආදරණීය .maha.kala.karuwaanan.
    Aye.me.rate.bihiwenne.nea.70.
    Mathak.වෙනකොට .dukai.

  • @sarathsarath2324
    @sarathsarath2324 ปีที่แล้ว +2

    මාතර බ්‍රෝඩ්ඩුවේ ශත55 ගැලරියේ 10/30 බළලා SK ශාලාවේ ශත55 2/30 බලලා ගෙදර ආපූ මම අද කාත්කවූරුවෙක්නැති අසරනයෙක්
    කරන්නදෙයක්නෑ ජීවිතේ හටිඑහෙමතමයි මම සරත් වල්ගම...

  • @kurerakamal1893
    @kurerakamal1893 5 ปีที่แล้ว +14

    how nice this song? our young generation would understand we had clever artists in past. must continue

  • @user-mp4rz1uk4f
    @user-mp4rz1uk4f 4 หลายเดือนก่อน

    Aththatama thawamath sinamawe lassanama niliya obayi

  • @AnudawakiDawaki-jh7cd
    @AnudawakiDawaki-jh7cd 3 หลายเดือนก่อน

    ඔබතූමිය නිරොගී බාවෙයෙන් තව තවත් රටෙ වැජබෙ වා

  • @dharmasirikalupahana2668
    @dharmasirikalupahana2668 ปีที่แล้ว +2

    Mrs Malani very nice.

  • @sarath577
    @sarath577 7 ปีที่แล้ว +23

    What a beautiful song, there is no one like this now a days. If these films were colorful forever and priceless. Thanks for uploading this kind of songs.

  • @sadi3230
    @sadi3230 4 ปีที่แล้ว +10

    Lovely song

  • @kolithavije9787
    @kolithavije9787 3 ปีที่แล้ว +6

    Wow my favorite girl malani

  • @samlucky9224
    @samlucky9224 ปีที่แล้ว +4

    ලතා වල්පොල මහත්මියට දීර්ගායුශ ලැබෙවා ඒ කට හඩට සමකරන්න හඩක් මමනම් අහලා නෑ....

    • @jayanthalokugamheva6788
      @jayanthalokugamheva6788 ปีที่แล้ว

      ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ කටහඬ ඊට වඩා ලස්සනයි නමුත් දක්ෂම ගායිකාව නන්දා මාලනී

    • @madusamarathunga4419
      @madusamarathunga4419 10 หลายเดือนก่อน

      Latha Walpola wiwida stayle Wala gee garyana Kara tibenawa..Eka loku Abimanayak......Heena hathak ...adara kithiyen...matha.. matha...weni gee ...mathakayen...

  • @anjaloanjalo8511
    @anjaloanjalo8511 ปีที่แล้ว +9

    ඒ කාලේ කලාව මොන තරමි රසවත්ද

    • @Nishan.
      @Nishan. ปีที่แล้ว

      Asahithenawa neda

  • @IMOSHGAYAN
    @IMOSHGAYAN ปีที่แล้ว +2

    awesome broo 😍😍😍😍😍😍

  • @11uthika
    @11uthika 6 ปีที่แล้ว +10

    Lovely song beautiful act.. unforgettable Sinhala Silver Screen

  • @kidsnsl4160
    @kidsnsl4160 4 ปีที่แล้ว +8

    Beautiful song

  • @dulkinidissanayake5976
    @dulkinidissanayake5976 ปีที่แล้ว +2

    You are so beautiful dear Malani Akka

  • @virajanu9068
    @virajanu9068 ปีที่แล้ว +4

    මාලිනී වගේ kenek අපේ cinamawata ලැබෙන්නේ naha

  • @krishangunaratne1661
    @krishangunaratne1661 4 ปีที่แล้ว +8

    Nice song ❤

  • @manuthinelumya7616
    @manuthinelumya7616 4 ปีที่แล้ว +8

    beautiful 🎤

  • @judyshirani34
    @judyshirani34 ปีที่แล้ว +4

    No words to express my feelings 👌🙏🙏🙏👍

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 8 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @doreenchandralatha9747
    @doreenchandralatha9747 ปีที่แล้ว +4

    So...lovely ..thank you so much 🌹🌹🌹

  • @DeviDevi-xx4ot
    @DeviDevi-xx4ot ปีที่แล้ว +5

    දැන් කට්ටිය හෙල්වෙන්නෙ නටන්නෙ මෙන්න වැදගත් චරිත

  • @monalinikeshali9480
    @monalinikeshali9480 4 ปีที่แล้ว +5

    Proud of sri lankan cinema

  • @priyngakumari4214
    @priyngakumari4214 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @susilguruge8383
    @susilguruge8383 ปีที่แล้ว +3

    මෙන්න සිංදු

  • @indurathnayake5581
    @indurathnayake5581 ปีที่แล้ว +1

    Adatath lassana malani mai

  • @VigethaMallika-xx4jf
    @VigethaMallika-xx4jf ปีที่แล้ว +1

    I ❤️ very much Malini fonseka
    I like Very much she act film and song

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    ❤❤❤කවදත් ලස්සනයි

  • @m.v.dsenaveratna4425
    @m.v.dsenaveratna4425 ปีที่แล้ว +1

    Hela sinamawe rajina malani thamai ehtin.
    Kofchara duk vindala me nirmana karanna athida.
    Namuth me parani nirmana sora gena wathman parapura super star
    Wela karana pissu wada gana kata karala wadak ne
    Old is gold.

  • @user-qy7ln6gr1r
    @user-qy7ln6gr1r 4 หลายเดือนก่อน

    Malani nili rakinakma thamai❤

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว +2

    Lassanai

  • @user-jq3zt3vw4b
    @user-jq3zt3vw4b 7 หลายเดือนก่อน +1

    Malani ta hariyana niliyak thawama lankawe bihowela naha.....Ahinsaka niliyak malani

  • @sunilayya8948
    @sunilayya8948 ปีที่แล้ว +1

    A treat for the senses. Thank you so much for uploading this rare gem.

  • @ranjithweerasinghe8484
    @ranjithweerasinghe8484 8 หลายเดือนก่อน +1

    Malani sada amaraniyay

  • @ritadesilva473
    @ritadesilva473 ปีที่แล้ว +5

    Malini how pretty. Natural beauty in Sri Lankan cinema

  • @sunilayya8948
    @sunilayya8948 ปีที่แล้ว +1

    Stunning song and actors.

  • @patricksarathmuthugalage491
    @patricksarathmuthugalage491 10 หลายเดือนก่อน +1

    malani lake my hart

  • @kathirvelprabakran5842
    @kathirvelprabakran5842 3 ปีที่แล้ว +3

    WARY EXPENSIVE FAVOURITE
    SONGS BUTEY

  • @susienawagamuwage3497
    @susienawagamuwage3497 ปีที่แล้ว +1

    Love Malini,, .. and Vijaya..

  • @sandunranamaura2899
    @sandunranamaura2899 3 ปีที่แล้ว +4

    ❤❤

  • @sawrnakw2024
    @sawrnakw2024 ปีที่แล้ว +2

    Very beautiful lady

  • @kumariranasinghe3057
    @kumariranasinghe3057 ปีที่แล้ว +1

    Me kap nati lassana

  • @DeviDevi-xx4ot
    @DeviDevi-xx4ot ปีที่แล้ว +1

    දැන් 💛💘💜💚❤💗💓💕💖💞💘💛💙💌💚💍💗💓💕💖💞💘💛💙💌💚❤💗💓💕💖💞💘

  • @hduehejdjdjd3297
    @hduehejdjdjd3297 ปีที่แล้ว +1

    Mena.niliyo.ratatama.ekkani.enam.malani.vitharamai.hamadama.adarei

  • @ADNissanka5429
    @ADNissanka5429 ปีที่แล้ว +2

    ගාමිණී ,විජේ,මාලනී,ජෝති,ඇන්ජලීන්,ලතා,සරත් දසනායක මෙඅයගේ වරුනෙ කියාපාන්න වචන පොහොසත් නැහැ ...

  • @UDdavithsooriyadhewa-mc7kt
    @UDdavithsooriyadhewa-mc7kt ปีที่แล้ว +1

    Kala. Karuwo. A.aya.

  • @AnudawakiDawaki-jh7cd
    @AnudawakiDawaki-jh7cd 3 หลายเดือนก่อน

    ඔබතූමිය වගේම ලස්සන කෙල්ලෙක් තවමත් නැහැ

  • @UDdavithsooriyadhewa-mc7kt
    @UDdavithsooriyadhewa-mc7kt ปีที่แล้ว

    A. Tamma
    .darsaniyay
    Hoday

  • @user-gk2cf7sh9r
    @user-gk2cf7sh9r ปีที่แล้ว +1

    Me song aye athma ganakata ahanna balanna beri wei sinhalayagen

  • @koreachamila7609
    @koreachamila7609 ปีที่แล้ว +2

    Ou ana malnee vijay, gamini dakinakotath lobai apita.dan nsha na

  • @judyshirani3131
    @judyshirani3131 ปีที่แล้ว +1

    🙏🙏🙏😭😭😭🌺🌺🌺

  • @deepachandani1475
    @deepachandani1475 ปีที่แล้ว

    Lassani

  • @almoh
    @almoh ปีที่แล้ว

    Can you also upload the male version, please.

  • @froowanti7821
    @froowanti7821 ปีที่แล้ว

    Ane please me Movie ek upload Karan ko if u.can

  • @asirifernando7125
    @asirifernando7125 ปีที่แล้ว

    දන්න කෙනෙක් කීයන්නකෝ

  • @kathirvelprabakran5842
    @kathirvelprabakran5842 3 ปีที่แล้ว +2

    barfey no see can be
    available miell? ?

    • @gfjgggdrjfhgf6006
      @gfjgggdrjfhgf6006 2 ปีที่แล้ว +1

      How nice old films and songs. Very interesting.

    • @laksila7367
      @laksila7367 ปีที่แล้ว +1

      සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා සහ අග්‍රගණ්‍ය නිළි මාලනි ෆොන්සේකා සමගින් සොඳුරු රංගනයක්

    • @hgdhds8332
      @hgdhds8332 ปีที่แล้ว

      අනේ බලන්න අහන්න ආසයි👌👌👌🌷🌷⚘⚘

  • @pradeepasamarasinghe8763
    @pradeepasamarasinghe8763 ปีที่แล้ว +1

    ❤️❤️❤️🌷🌷

    • @Nishan.
      @Nishan. ปีที่แล้ว

      Lassanai

  • @asirifernando7125
    @asirifernando7125 ปีที่แล้ว

    Fillm එක මොකක්ද

  • @teclajayasuriya2629
    @teclajayasuriya2629 4 ปีที่แล้ว +2

    Peivet

  • @shashikalamaduri6166
    @shashikalamaduri6166 ปีที่แล้ว

    L.

    • @sanjeewabandara7202
      @sanjeewabandara7202 ปีที่แล้ว

      Mewage filmbalanna wasanawa tiyenna one danfil jaraaaaaaaarawak

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว +1

    ලස්සනයි

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @shanthiweettaea1540
    @shanthiweettaea1540 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @hearttoheartsrilanka4933
    @hearttoheartsrilanka4933 10 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️