සිරිපා කරුණාවේ ගිහින් තරුණයෙක් කරගත්ත දේ මෙන්න | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • සිරිපා කරුණාවේ ගිහින් තරුණයෙක් කරගත්ත දේ මෙන්න
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    - Facebook: / nethnews
    - Twitter: / nethnews
    - TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
    Edit - Sithruwan
    Reporter - Hatton Ranjith

ความคิดเห็น • 181

  • @KaushalyaMadushani-uf9pg
    @KaushalyaMadushani-uf9pg 4 หลายเดือนก่อน +80

    මමත් සිරීපාදෙ ගිහින් ඇවිත් දැනට මාසයයි...මට තාම වයස 19 යි...ඒත් මට ස්නායු ප්‍රශ්නයක් නිසා මගෙ වම් අතයි කකුලයි පණ නැති උනා..දැනට මාස 9 ක් වෙනව..ඒ තත්වෙන් හිටියත් කකුලට බෙල්ට් එකක් දාල මම සිරීපාදෙ කරුණා කරා...අම්ම, තාත්ත, යාලුවො උදව් කරා...ඒත් උඩට යද්දි සෙනග නිසා මට එයාලව මගෑරුණා සෙනග නිසා හොයාගන්න බැරි උනා...මම එතන හිටිය අයට කිව්ව මට කට්ටියව මගෑරුනා යන්න උදව් කරන්න කියල...ගොඩක් අය උදව් කරා...මම සිරිපතුල වැදල අම්මල එනකන් එතනින් ඉන්නකොට පොලිසියෙ මාම කෙනෙක් කිව්ව සෙනග වැඩි නිසා උඩ කාටවත් ඉන්න දෙන්නෑ පහලට බහින්න කියල...මට පහලට බහින්න පුළුවන් කමක් තිබුන්නෑ කාගෙවත් වාරුවක් නැතුව...මොකද ඒ ටිකේ පඩිපෙල් වල බැස්මත් වැඩි නිසා..මම සුමන සමන් දෙවියන්ට අම්මලව මගදි හම්බවෙනකන් පහලට බහින්න මට ශක්තිය දෙන්න කියල ප්‍රාර්තනා කරල ආයිත් පහලට කරුනා කරන්න ගත්ත..ඒ වෙනකොටත් කකුල දැනෙන්නැති වෙලා තිබ්බ...ඒත් මට කිසිම කරදරයක් උනේ නැහැ..මගදි අම්මලව හම්බුනා...එයාල වැදල ආවම පරිස්සමෙන් පහලට කරුනා කරා...ඉතින් සමන් දෙවියො ජීවමානයි..මන් හිතන්නෙ මට ඒක එදා ඔප්පු උනා කියල...❤️‍🩹

    • @sam69xxx1
      @sam69xxx1 4 หลายเดือนก่อน +1

      ඉක්මන් සුව🙏

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 5 หลายเดือนก่อน +120

    අපි සිරිපා කරැණා කළේ ගිය මාසේ එදත් වයස 21ව්තර ගෑණු ළමයෙක් තනියම බහිනවා. තව නඩේක කාන්තාවක් ඇයට කතා කළා මාත් නතර වෙලා තොරතුරු ඇහුවා එයාට නිවැරෙදි සිහියක් තිබුන් නෑ. අපි තොරතුරු අහනකොට බහිම්න් හිට් කීප දෙනෙක් නැවත එයා හොයාගන ආවා. අපි එයාව අල්ලග යන්න කියලා ලගම තියන පන්සලක් ස්වාමීන් වහන්සේ නමකට කියලා පිරිත් නූලක් දාගන්න කීවා.
    සිරිපා කරැණාව ඉතාම පින් රැස්වෙන පින් කමක් නිර්මාංශව පේවෙලා සුමන සමන් දෙව්‍යන්ට පින්දීලා ජීවමාන භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්න යන උතුම් චේතනාව පෙරදැඩ් කරගන සිරිපා කරැණා කරන්න .කිසිම කරදරයක් වෙන් නෑ. බොහෝ පින්‍ රැස්වේව්.
    සමන් දෙව්‍යන් ජීවමානයි. අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් මග ඵල ලැබූ සමන් දෙව් පිහිට රැකවරණය නොවඩුව පින්වතුන් ට ලැබෙනවා. සිත කය වචන සංවර කරගන කරැණා කරන්න .තෙරැවන් සරණයි
    සුමන සමන් දෙව්‍ පිහිටයි
    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sakunthala-to3rt
      @Sakunthala-to3rt 5 หลายเดือนก่อน +1

      😢

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 5 หลายเดือนก่อน +4

      Nangilata ohoma wenawa aiyala ekka gedarata horen trip apuwama..okata nuul dala hari yanne ne..hoda thangus nuulakin mehanna one..rampe kolayak thiyala ❤

    • @geetha5999
      @geetha5999 5 หลายเดือนก่อน +3

      Sadu sadu sadu 😊 very nice to read...thank you

    • @thanujathennakoon2064
      @thanujathennakoon2064 5 หลายเดือนก่อน

      @@geetha5999 🙏🙏

  • @SgianHasii
    @SgianHasii 5 หลายเดือนก่อน +67

    සමන් දෙවියෝ සිරිපා කරුණා කරන අයට කරදරයක් වෙන්න දෙන්නෙ නැහැ.ඒත් නිර්මාංශව,පාපකාරී ක්‍රියා වලින් වැලකිලා යන එක ඇගට ගුණයි.කොහොම උනත් මේ අතුරුදහන් උන කෙනාග්‍රෙ ජීවිතය තාම රැකිලා තියෙන වනම් ඉක්මනින්ම හොයාගන්න පුළුවන් වේවා...ඒ ජීවිතය රැකේවා 🙏🙏🙏

    • @thejoker3479
      @thejoker3479 4 หลายเดือนก่อน +1

      ජීවිතේ රැකිලා❤

  • @ShashikaGunathilake
    @ShashikaGunathilake 5 หลายเดือนก่อน +140

    නැගල පනින මේ අයියට
    සුමන සමන් දෙවි පිහිටයි 🙏

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 5 หลายเดือนก่อน +1

      😂

    • @geetha5999
      @geetha5999 5 หลายเดือนก่อน +1

      😂😂 niwadoratuwa Aerewa.. However son...sad 😢

    • @abeyrathnabanda-nw5rq
      @abeyrathnabanda-nw5rq 5 หลายเดือนก่อน +2

      😂😂😂

    • @jay-walker3584
      @jay-walker3584 5 หลายเดือนก่อน +3

      @@geetha5999 පැන්න පැනිල්ලට නිවන් දොරටුව කඩාගෙන යන්න ඇති ගිතෝ......😄

    • @nandanimadagama4111
      @nandanimadagama4111 5 หลายเดือนก่อน

      😮

  • @SgianHasii
    @SgianHasii 5 หลายเดือนก่อน +54

    සමහරු දාලා තියෙන කමෙන්ට් දැක්කම ඇත්තටම දුකයි.තව මනුස්ස ජීවිතයක අගයක් තේරෙන්නෙ නැති හැටි😢මේ මොහොතේ කෙනා ජීවත් වෙනවන්ම් කොයි තරම් වේදනාවකින් බයකින් ඉන්නව ඇතිද..ඇයි හැම තිස්සෙම තමන්ටත් එහෙම උනානම් කියල හිතන්න බැරි? 😢😢😢 ඉක්මනින් හොයාගන්න ලැබේවා 🙏🙏🙏

    • @AmilaTharuka-x2u
      @AmilaTharuka-x2u 5 หลายเดือนก่อน +3

      Samaharunta kiyala weda na.minissu innwa duk godak Hite thiyan jiwath wena

    • @rohandilina5727
      @rohandilina5727 5 หลายเดือนก่อน +2

      ඒකනම්.ඇත්ත

    • @neelangabandara9547
      @neelangabandara9547 4 หลายเดือนก่อน

      U jeewath wela innawanam keriyawa hama gahanna one.

    • @R.K.MManohara
      @R.K.MManohara 4 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣

    • @SgianHasii
      @SgianHasii 4 หลายเดือนก่อน

      @@neelangabandara9547 එයාව හොයාගෙන..දැන් පණ පිටුන් ඉන්නවලු මම දන්න විදියට තේ වත්තක ඉදල තියෙන්නෙ.

  • @Tharu_532
    @Tharu_532 5 หลายเดือนก่อน +54

    ශ්‍රීපාද අඩවියට යද්දී හොද සිහියෙන් යන්න .පවුලේ කෙනෙක් නැත්නම් ,යාලුවෙක් නැත්නම් ඒ ගමන නොයා ඉන්න .පවු අහින්සක ජීවිතයක් කාගෙ උනත්.ආරක්ෂා වේවා 🙏🎉

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 5 หลายเดือนก่อน +1

      Ow...godak un yanne Honda sihiyen..nallathanniyedi..nathnam Norton bridge..hariyeda joint ekak gahuwama..maluwatama ekai..❤

    • @Kumara-q7x
      @Kumara-q7x 5 หลายเดือนก่อน

      Ape rate pal Moda harak danne na eka molo amaru pisso

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 5 หลายเดือนก่อน +1

      Ada hetama nelum kulunenuth ekek pani...

    • @Tharu_532
      @Tharu_532 5 หลายเดือนก่อน

      @@user-zf9vp1yo1h 🤣🤣

    • @pissupoosa7783
      @pissupoosa7783 4 หลายเดือนก่อน

      A paraya monawada beela inne nedakin mariyan oya wage haththa

  • @sajithkumarasekara6070
    @sajithkumarasekara6070 5 หลายเดือนก่อน +62

    නානාවිධ මිනිස්සු ලෝකයේ ඉන්නවා. දෙයක් වුනාට පස්සෙ ඒ මිනිස්සුන්ට බනින එක හපන් කමක් නෙවෙයි. අද ඔහු ගිය වැරදි මඟ හෙට ඔහුට බනින ඔබත්,.... කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යන්න පුළුවන්. රහත් නොවී සිටින අපගේ මනස කිසිසේත් නොසිතන විදියට වැරදි දිශාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා විපතට පත් වූ කෙනෙකුට හූ මිටි තියන එක හෝ චෝදනා නඟන එක නොවේ බුද්ධිමත්කම. ඒකෙන් වෙන්නෙ අපේ සිත් දූෂ්ය වෙන එක විතරයි.එම නිසා හපන්කම වන්නේ එවන් විපතකට පත් වෙන්න යන කෙනෙක් දුටුවහොත් වහාම ඔහු ඉන් බේරා ගැනීමයි.... නමුත් නිතරම ඔහු බේරා ගැනීමට වඩා ඔබේ ආරක්ෂාව ගැන සිතීමට ඔබ බුද්ධිමත් විය යුතුයි.......

    • @sachithramagedara5550
      @sachithramagedara5550 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @HashithaMadushan
      @HashithaMadushan 5 หลายเดือนก่อน

      ❤añiwaryen ❤ape Aya balance unta pissu kiyana witharai ikmanin soya ganna labewa

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 5 หลายเดือนก่อน

      Mama nam balagena innawa pallehata watenawa..gal kata dammada minihek watenawa dakala nene..maru..maru thama

    • @iranganisagarika4389
      @iranganisagarika4389 4 หลายเดือนก่อน

      සුමනසමන් දෙවි පිහිටෙන් කරදරයකින් තොරව මුණගැසේවා!!!

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 4 หลายเดือนก่อน

      Aye hamu wenne ne..army eka body eka seweema nathara kala..dewiyo kanna athilu

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru 4 หลายเดือนก่อน +13

    අපි සිරීපාදෙ වදින්න යනකොට මනුස්සයෙක් කියෝ කියෝ උඩහට යනවා ආයි පහලට එනවා අයි යනවා එනවා එයා සිරිපතු⁣ලට මිනිස්සු දාන සල්ලි අරගෙන ඒවට පලවිපාක එවෙලෙම පලිසන් දුන්නා සැදැහැ සිතින් වන්දනාවෙ යන්න ඕනි ඉස්සරනං ගෑනුලමයක් අසනීප දවසට යන්න දෙන්නෑ අම්මා තාත්තලා කිල්ල නිසා ඒවා බොරු නෙමෙයි ඇත්ත අද ගිහිං ටොයිලට් එකකට යන්නබෑ හැමතැනම ඒ පෑඩ් එහෙම දාලා මිනිස්සුනගෙ සිත කය වචනය හැමදේම සංවර කරගෙන යන්න ඕනි ගමනක් සිිපාදය සුමන සමන් දෙවියන් ජීවමානයි බුදුපත්ලේ ආරක්ෂකයා සිල්වතකමින් යන හැමෝවම ආරක්ෂා කරනවා දැන් අය යන්නෙ විනෝද ගමනක්නෙ වන්දනාවක නෙමෙයි

  • @TheTastyTravels-gi8ni
    @TheTastyTravels-gi8ni 4 หลายเดือนก่อน +4

    පව් කවුරු වුනත් අහිංසක අම්මෙක්ගේ තාත්තෙක්ගේ දරුවෙකු. පුරුවේ කරපු පවක් ඔය විදිහට පලිසන් දෙන්න ඇතී.
    සිහි විකිලෙන් හිටපු නිසා වැටෙනකොට බයක් වේදනාවක් දැනෙන්න නැතුව ඇතී.
    මතු ඉපදෙන කිසිම ආත්මෙක මෙවන් විපතක් නොවේවා!

  • @SaumyaSaloon
    @SaumyaSaloon 4 หลายเดือนก่อน +13

    😢😢😢ඇත්තටම මනුස්සයෙක් ගෙ මානසික පීඩනය විහිලුවට ගන්න එකනම් පවු😢😢

  • @HeartBeat.777
    @HeartBeat.777 5 หลายเดือนก่อน +9

    ඉක්මනට ඔහු හොයා ගන්න ලැබේවා

  • @user-qn2me3dx7b
    @user-qn2me3dx7b 5 หลายเดือนก่อน +13

    සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් ජීවිතය ආරක්ෂා වේවා

    • @SgianHasii
      @SgianHasii 4 หลายเดือนก่อน

      එයාව හොයාගෙන..පණ පිටුන් ඉන්නවලු ❤

  • @LakshaniShashikala-gr2ud
    @LakshaniShashikala-gr2ud 5 หลายเดือนก่อน +19

    එ මනුස්සයා මැරෙන්නවත් ඇති එක්කො සිරිපාදෙ නගිද්දි කට හොද නැතිකමට මොනා හරි කීවද දන්නෙත් නෑ 🙏🙏

    • @bhagyaGurusingha-fm5mb
      @bhagyaGurusingha-fm5mb 4 หลายเดือนก่อน +1

      මැරිලා නෑ එයා

    • @LakshaniShashikala-gr2ud
      @LakshaniShashikala-gr2ud 4 หลายเดือนก่อน +1

      @@bhagyaGurusingha-fm5mb hm ඔව් මැරිලා නෑලු කියනවා .

  • @prasa6177
    @prasa6177 5 หลายเดือนก่อน +13

    උගෙ පවට පැන්නට..ඌව හොයන්න යන හමුදා නිළධාරීන් බිලි නොවේවා.

    • @SgianHasii
      @SgianHasii 4 หลายเดือนก่อน

      එයාට කරදරයක් වෙලා නෑ.තේ වත්තක ඉදලා හොයාගෙන ❤

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 5 หลายเดือนก่อน +29

    මොකක්.හරි.ලොකූ.හේතූවක්.ඇති..ජීවීතය.එපාවෙන්න....පව්..ලස්සන.කොල්ලෙක්..දෙමව්.පියන්ට.තමා.දූක😢😢😢😢

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 5 หลายเดือนก่อน

      Mmmm..aiyata hitha giyada nago😂

    • @pumaworld3133
      @pumaworld3133 5 หลายเดือนก่อน +1

      Wadimanak inne kalakanni. Me msg walin penawa. Oya kiyanawa wage lassana lamayek aparade.

    • @prasa6177
      @prasa6177 5 หลายเดือนก่อน

      ඒ ලොකූ හේතුවට මැරෙන්න මෙහෙටම එන්න ඕනිද

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 5 หลายเดือนก่อน

      Katha kollek pannanam..paw🙈

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 5 หลายเดือนก่อน

      @@pumaworld3133 ow..33k ne..awurudu 25 kata kalin eya lassana lamayek nwenna athy

  • @currentaffairs1875
    @currentaffairs1875 5 หลายเดือนก่อน +11

    ඔතනින් පනිනනා කිවට බෑවුම දලයි..ගොඩක් පල්ලෙහාටම වැටෙන්න විදියක් නෑ. කොහේ හරි හිර වෙලා ඇති.

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 5 หลายเดือนก่อน +1

      Ekane uu duwala awith panne haiyen..ethata watenna..mahagiri dambe oya hariya....eka kaleka allawwe trip ekak giya kollek chu karanna gihin..idikatu panen..watila..adi 1200k bima gal thalawaka chappa wuna bodiya thibbe..dawas 4kata passe hoya gaththe..nade aya maga harila kiyala..apahu gamatath awith..dan 10 years later wage

  • @user-fb8jn4js1r
    @user-fb8jn4js1r 4 หลายเดือนก่อน

    සමහර ප්‍රශ්න තියනවා අපි හිතින් විදවන එතකොට හිතෙනවා මොනාහරි කරගන්න මෙයත් ඒවගේ ප්‍රශ්න තියන්න පුළුවන්

  • @nicholasleopold3826
    @nicholasleopold3826 5 หลายเดือนก่อน +15

    පැන්නොත් වැටෙන්නේ කැලෑවට නේද කන්දෙන් පහළට වැටෙන් නැහැ නේ, ඔය කොහේ හරී පදුරකට හිර වෙලා ඇති

    • @dilshikaranaweera8797
      @dilshikaranaweera8797 5 หลายเดือนก่อน +1

      ඔය හරියේ බෑවුම වැඩියි. පහළට රූටලා යනවා රැදෙන්නේ නැහැ..

    • @Kumara-q7x
      @Kumara-q7x 5 หลายเดือนก่อน

      Mole amaru thirisanek bn

  • @JayaniWijerathna
    @JayaniWijerathna 5 หลายเดือนก่อน +11

    මේ ලෝකේ කවුරුත් හේතුවක් නැතුව මැරෙන්න්හෑ... මොක්ක් හරි දෙයක් ඇති .පව්.🥺

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 4 หลายเดือนก่อน +6

    අපි හරිවිස්තරයක් දන්නේ නැතිනිසා විකාර කතා නොකියා ඉමුද 😮😮😮😮😮

  • @subamanikea6650
    @subamanikea6650 5 หลายเดือนก่อน +6

    යික්මනින්.සොයා.ලැබෙවා.😢😢😢😢🙏🙏🙏🙏

    • @SgianHasii
      @SgianHasii 4 หลายเดือนก่อน

      එයව හොයාගෙන ❤❤❤

  • @jay-walker3584
    @jay-walker3584 5 หลายเดือนก่อน +22

    හම්බන්තොට නං ඉතිං සිහිය විකල් තමයි 😂

    • @user-yf2sm4ud9m
      @user-yf2sm4ud9m 5 หลายเดือนก่อน

      Ai hambantota shiya wikal

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 5 หลายเดือนก่อน +3

      Ow..mulu hambantotama harinam paninna oni..ratata kelewwata❤

    • @geetha5999
      @geetha5999 5 หลายเดือนก่อน +3

      😂😂😂 100%

    • @jay-walker3584
      @jay-walker3584 5 หลายเดือนก่อน

      @@user-yf2sm4ud9m මේකයි මචං එක්කෝ හම්බන්තොට එවුන්ගේ සිහිය විකල් නැත්තං හම්බන්තොට එවුන් නිසා මුලු මහත් ශ්‍රී ලංකිකයන්ගේම සිහිය විකල්.

  • @naduntharanga3137
    @naduntharanga3137 5 หลายเดือนก่อน +4

    කට වරද්ද ගත්තොත් ඉවරයි අපේ අඩවියේ

  • @sampathsanjeewa5896
    @sampathsanjeewa5896 5 หลายเดือนก่อน +13

    මැරියන් යකෝ තව කෙනෙකුට වදයක් නොවී.තෝ වගේ පිස්සේක් ගෙන්න කොච්චර වෙහෙසක් දරන්න ඕනාද ? මේක ලිව්වේ මේවගේ හරක් තව ඉන්න නිසා ඌන්ට

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 5 หลายเดือนก่อน +3

    වැඩි පිරිසක් සිරිපා කරුනා කරන්නේ හුදු විනෝදය තකා මිස මෙහි නියම යථාර්ථය අවබෝධ කරගෙන නොවේ සමහර තරුණ පිරිස් කෑකෝ ගසමින් සමහරු අසභ්‍ය වචන පවා කියමින් කරුනා කරනවා අපි දැක්කා (2024.3.21) මේ තරුණයත් මොකක් හරි ලව් හුටපටයක් නිසා පනින්න ඇති! ගෑනු දෙන්නෙක් එක්ක නේ ආවා කිව්වේ

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 5 หลายเดือนก่อน +2

      Athatama ow
      Eka dan wihiliwak karan

    • @skkw2356
      @skkw2356 5 หลายเดือนก่อน +1

      ඒක තමයි ගෑනු දෙන්න සැකයි

  • @HandleOfUltraEntertainment
    @HandleOfUltraEntertainment 5 หลายเดือนก่อน +6

    පොහොට්ටුවෙන් ලැබිය හැකි මාධ්‍ය නිවේදනයක්: අපට පැහැදිලියි මෙම මරණය JVP එකෙන් කරපු බව.

    • @-lokadeepa3876
      @-lokadeepa3876 4 หลายเดือนก่อน

      ඌ මැරිලා නැතුව ... ජෙප්පෙක් වගේ තොන්තු වෙලා හම්බුණා

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 5 หลายเดือนก่อน +2

    එයාට කට බහ.වරදින්න..ඔය ගමන කරුන කරන්නේ .හරිම සද්දාවෙන්.බක්තියෙන්..සුරාවෙන් තොර.මස් මාංස. නොකා..ඒ පිලිවෙත් පිලිපදින්න. ඕනෙ

  • @rohandilina5727
    @rohandilina5727 5 หลายเดือนก่อน +4

    මොනවා.උනත්.ජීවිතයක්
    මේක.විහිලුවකට.ගන්ඩ.එපා

  • @ss80866
    @ss80866 5 หลายเดือนก่อน +3

    ඔච්චර සෙනඟක් මැද්දෙන් ගිහින් පනින කං හැමෝම බලන් ඉදල 😮😮

    • @sadasminula2131
      @sadasminula2131 4 หลายเดือนก่อน

      Minissunta diviyak ghanaya thiyanawaya bola meka pain a hadanawa kiyala
      😊😊😊

  • @masonmatt9117
    @masonmatt9117 5 หลายเดือนก่อน +2

    ජීව්ත් වෙන්න අවශ්‍ය මවකට පියෙකුට, ඔය මිනිහගෙ වකුගඩු, අක්මාව පෙනහලු ඇස් වගෙ දේවල් දුන්න නම් ලොකු පිනක්. ඒකෙන් ජීවිතය ලබන මවකට, පියෙකුට තමන්ගෙ ආදරනීය පවුල එක්ක ඉන්න අවස්තාව ලැබෙනවා ඒකම ලොකු පිනක්.
    ජීවිතයක් ලැබුනට ,, ඒවයෙ අගයක් දන්නෙ නැති මෝඩ හරක්, තවත් ලෝකෙට බරක් නොවී තමනගෙ වකුගඩු, අක්මා, ඇස්, පෙනහලු වගේ ද්‍රෙවල් කෙලින්ම දන්දීලා ලෝකෙන් ඉවත් වෙන එක යහපත්

  • @SmilingGreenTea-wl3iy
    @SmilingGreenTea-wl3iy 5 หลายเดือนก่อน +13

    එයාල දැනගෙන උන්නනම් ඒ ලමයගෙ මානසික පීඩනයක් කියල ඉස්සල්ලම ගහන්න ඕන ඒ ගෑනු ටිකට.. දැනගෙනනෙ ඒ කොල්ලව තනි කරල තියෙන්නෙ.. යන විදියෙන් පේනව ඒ ලමය අමුතුයි කියල.. එපා වෙලා වගේ යන්නෙ.. රංඩු වෙවී යනව වගේ පේන්නෙ..

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 5 หลายเดือนก่อน +3

      Dennatama gahala peedanaya wadi una wenna barida😂

    • @flashyfeet5846
      @flashyfeet5846 5 หลายเดือนก่อน +1

      Eka thamai randu wewi yanwa wage thamai penne nagina ayath harila blnne e nisane samaharawita mental unstable kenekda danneth na ehema kenek ekkn yanawanm e ekkn yana aya responsibility Eka Ganna one neh ehema bari nm ekkan yanne nathuwa inna one paw ithin tharuna jeewithayak 😢

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 4 หลายเดือนก่อน +1

    හොයනාකොට හමු උනේ නැත්නම් පල්ලෙහාට රෑටලා ගිහින් කැලෙන් පිට වෙලා යන්න ඇති

  • @user-hu3lc3ir6n
    @user-hu3lc3ir6n 4 หลายเดือนก่อน

    Budu saranai kisidu karadarayak nowewa

  • @sarangiudarika8802
    @sarangiudarika8802 5 หลายเดือนก่อน +1

    Video eka ply karannnath kalin ei ane me add danne.appiriyai.youtube balanna hithanneth ne

  • @amithbasnayaka5233
    @amithbasnayaka5233 5 หลายเดือนก่อน +2

    දකුනේ ගැම්ම

  • @cookiemonstertana297
    @cookiemonstertana297 5 หลายเดือนก่อน +1

    When he wakes up he will walk home .....jr must be knowing a route thst he jumped at a exact spot after climbing down a short distance

  • @ShanikaSmdiwakara
    @ShanikaSmdiwakara 4 หลายเดือนก่อน +1

    Kauru unath sumana Saman dewipihitai ikmanata hoyaganna labenna oni.paw

    • @SgianHasii
      @SgianHasii 4 หลายเดือนก่อน

      එයාව හොයාගෙන ❤

  • @gemba78
    @gemba78 4 หลายเดือนก่อน

    අපිට එක ගෑනියෙක් එක්ක ඉදල මෙහෙම නම් ඌට ගෑනු දෙන්නෙක් එක්ක හිටියම කොහොමත් සිහිය විකල් වෙන්නැති

  • @slmicro3857
    @slmicro3857 5 หลายเดือนก่อน +11

    සෙනග වැඩි නිසා මානසික පීඩාවක්වත් ආවද😢😢

    • @DimuthuSampath-qz6yv
      @DimuthuSampath-qz6yv 5 หลายเดือนก่อน +2

      Ahanan okkoma paninna apaya

    • @slmicro3857
      @slmicro3857 5 หลายเดือนก่อน

      @@DimuthuSampath-qz6yv හ්ම්ම් ..😔

  • @abeyrathnabanda-nw5rq
    @abeyrathnabanda-nw5rq 5 หลายเดือนก่อน +5

    රාගතී ජායතී සෝකෝ, එක් කාන්තාවකුත් එක්ක ආවානම් සිහිය විකල් වෙන්නේ නෑ ගැහැණියකුට පිරිමියෙක් පිස්සෙක් කරන්නත් ඇකියි, සන්සුන් දමනය උනු පුද්ගලයෙක් කරන්නත් ඇහැකියි ප්‍රවේශමෙන් ගිනිගන්නා සුළුයි ,😆

    • @SL_BUS_PISSO-z2u
      @SL_BUS_PISSO-z2u 5 หลายเดือนก่อน

      Ragathi Jayati Soko, If you come with one woman, you will not lose your mind A woman can make a man crazy, a calm person can make a calm person, a fiery one with caution,

    • @abeyrathnabanda-nw5rq
      @abeyrathnabanda-nw5rq 5 หลายเดือนก่อน

      ,you are correct, thank,s for commenting

    • @SL_BUS_PISSO-z2u
      @SL_BUS_PISSO-z2u 5 หลายเดือนก่อน

      @@abeyrathnabanda-nw5rq It,s Ok

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 5 หลายเดือนก่อน

      Mun maluwe..3 some. Kalada danne ne😂

    • @flashyfeet5846
      @flashyfeet5846 5 หลายเดือนก่อน +2

      ​@@user-zf9vp1yo1h thamange asahanaya pennanna epa mewaye ohoma comments dada

  • @NotiFoti-k1m
    @NotiFoti-k1m 5 หลายเดือนก่อน +2

    කොල්ල ගසල ඉන්නෙ නාග සලං වෙන්ඩ

  • @dinushabandu3996
    @dinushabandu3996 5 หลายเดือนก่อน +21

    නව පරපුරේ අවජාතක තුප්පහි සක්කිලි ..

    • @chandanadedduwakumara4357
      @chandanadedduwakumara4357 5 หลายเดือนก่อน +2

      ඔයත් නව පරපුරේ කෙනෙක් නේද ..

    • @dinushabandu3996
      @dinushabandu3996 5 หลายเดือนก่อน

      @@chandanadedduwakumara4357 නැහැ .. මට දැන් වයස 68 ක්

    • @spectsteeel8243
      @spectsteeel8243 5 หลายเดือนก่อน +1

      Uba ohomoda Taruna taruniyanta kathakatanne thot avajatakayek wennathi

    • @sew9130
      @sew9130 5 หลายเดือนก่อน +1

      Iya nakiya

    • @dinushabandu3996
      @dinushabandu3996 5 หลายเดือนก่อน +1

      @@spectsteeel8243 2000 න් පස්සේ හදපු එවුන් ව හැදුවේ දරුවෝ ඕන නිසා නොවෙයි . සමාජ අපවාදයෙන් බේරෙන්න . ඒ නිසා කෝවිල් අස්සේ රිංගලා බෝගස් වටේ කැරකිලා යක්කු පෙරේතයන්ට කියලා ඉල්ලා ගත්ත පරාන තමයි උබලා . මොලේ කලදක් නැහැ . ඕනම වෙලාවක රවටන්න පුලුවන් . කිසිම වැඩක් බැහැ . කලොත් වැඩක් ගූ.. ඉතිං තොපිට නම්බු නාම පදවි තානාන්තර දෙන්න බැහැ . මැරිලා යනකම් බලං ඉන්නේ . දෙමව්පියෝ කියන එවුන්ට ත් බරක්

  • @gazing-out-the-window
    @gazing-out-the-window 5 หลายเดือนก่อน +1

    Could be hypoxia. Or ice.

  • @amithbasnayaka5233
    @amithbasnayaka5233 5 หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ

  • @subamanikea6650
    @subamanikea6650 5 หลายเดือนก่อน +3

    නැ.කට.වැරදිලා.මොනහා

  • @Soca_izhere
    @Soca_izhere 4 หลายเดือนก่อน

    🤧මන් සීරී පාද කරුණා කරේ මේ මාසෙ 21 වෙනිදා. ඒ වෙන කොටත් ඔය dial එක එහෙනෙ ඉදල තියෙන්නෙ 😂 රෑට පට්ට හිතලයි 🥲

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 5 หลายเดือนก่อน +1

    පනින්න වෙන තැනක් තිබුණේ ම නැත්ද😂

  • @ranjithweerasekara-bi1yp
    @ranjithweerasekara-bi1yp 4 หลายเดือนก่อน

    othanen watunoth sadagala agadeta neda watenne mageri daben pamula sadagala tanna margayen kalawata yanna bode aka hoyaganna puluwan

    • @nisansaladilini7070
      @nisansaladilini7070 4 หลายเดือนก่อน

      Karadarayak wena welawata weradi kiyana eka neme meyala wage wachanen hari udauwak dena ekai manussa kama oyata godak pin

  • @chathurageethanjali5181
    @chathurageethanjali5181 4 หลายเดือนก่อน

    ❤️‍🔥

  • @gamageruwan8573
    @gamageruwan8573 5 หลายเดือนก่อน +4

    niwan yanna athi

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 5 หลายเดือนก่อน

      Ow..apita wada metres 2500k withara lagai othanata

  • @chamininisansala9586
    @chamininisansala9586 4 หลายเดือนก่อน

    Eya thaniyamada ghn thiyenne..kata waraddagena panna newei wenna athi wena loku prashnayak athi...api nodannawa unata...kata waraduna kiyala minissu marena thaththawayata danna thrm budu dahama pahath na..

  • @neelangabandara9547
    @neelangabandara9547 4 หลายเดือนก่อน

    Kalakanniyek
    Muuta wena merenna thenak thibbe nedda?

  • @dilansalinga6831
    @dilansalinga6831 5 หลายเดือนก่อน

    Two women can confuse single man...😂😂😂

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 5 หลายเดือนก่อน

      Definetely...may be..over heated..

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 4 หลายเดือนก่อน

    යකෝ සිහිය විකල් වෙලා තිබුනා නම් මූ කොහොමද පහලට පනින්නේ

  • @kksuresh5061
    @kksuresh5061 4 หลายเดือนก่อน +1

    Uu bila innee

  • @SLFuture-w8k
    @SLFuture-w8k 4 หลายเดือนก่อน

    ජෙප්පෙක් වෙන්න ඇති මූ ..මූණෙන් පේනවා

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 5 หลายเดือนก่อน +2

    Kudo bilada koheda .

  • @aselasrikantha1333
    @aselasrikantha1333 5 หลายเดือนก่อน

    අයිස් නැතුව sick හැදිල😂

  • @RavidhuChamara-d5t
    @RavidhuChamara-d5t 4 หลายเดือนก่อน

    මොකක් හරිබ්බ්වරදක් කරලා ඇති

  • @chamindagamage915
    @chamindagamage915 5 หลายเดือนก่อน

    මොඩ කතා කියන්න එපා මනුස්සයෝ.ශනිකව මෙි වාගේ දෙයක් වුනාම මිනිස්සු මොනව කරන්නද.

  • @Shorts-JANINDU.
    @Shorts-JANINDU. 4 หลายเดือนก่อน +1

    Uu hambu wela bn

  • @ShashiShashindu
    @ShashiShashindu 5 หลายเดือนก่อน +1

    Ganu prashnayakda manda mona unath pau kolla😢

  • @ssap3717
    @ssap3717 5 หลายเดือนก่อน

    සමන් දෙවියෝ කියන්නේ ලංකාව් ආක්‍රමණය කරපු විෂ්ණුගේ හොද යාලුවෙක්. සමනට රාවණාගේ උන් දිරවන්නේ නැ. උන් පරිස්සෙම්න් ගිහින් වරෙන් ඔහේ යනවා නම්

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 หลายเดือนก่อน +7

    අචිචර මිනිස්සු හිටියා ඒ කොල්ල ඇදල ගන්න බැරි උනානෙ පවි😢😢

    • @kungFUpandaAKAsumuduanjana
      @kungFUpandaAKAsumuduanjana 5 หลายเดือนก่อน

      Yeah let’s blame the bystanders 🤦‍♂️

    • @ShashikaGunathilake
      @ShashikaGunathilake 5 หลายเดือนก่อน +3

      උගෙ වල්ලෙන්ද ඇදල ගන්නෙ?

    • @LankaCool-bi9xx
      @LankaCool-bi9xx 5 หลายเดือนก่อน +1

      පනිනවා කියලා කිය කියා නෙමෙයිනෙ ගියේ

    • @manujasenaviratne5191
      @manujasenaviratne5191 5 หลายเดือนก่อน +2

      adala ganna un spiderman kiyala hithuwada

    • @wasanthaJagath
      @wasanthaJagath 5 หลายเดือนก่อน

      Monawa adinnada marenna one aka thallu karanawa misak. Uge phon eka ehema aparade ...I phon akakda danne na ??aka kellata wath dunnada danne na gal wala ahema wadila display bideida danne aparade !! Uge pers Ake Salli ahema 5ooo kola prila thibunada danne na gal wala wadila gas wala wadila awa irunada danne na...

  • @renukw
    @renukw 5 หลายเดือนก่อน

    Pea vela yanna kiyanne okathamai.

  • @S.GMalani-eb8fe
    @S.GMalani-eb8fe 5 หลายเดือนก่อน +1

    mea sahodarayata kisima karadarayak noweawa dirgayuweawa

  • @rmrathnayaka6122
    @rmrathnayaka6122 5 หลายเดือนก่อน

    U yanna athe koheta hare

    • @user-zf9vp1yo1h
      @user-zf9vp1yo1h 5 หลายเดือนก่อน

      Iwasanna bari kakka Barak hadunada danne ne

  • @siriparapitya1739
    @siriparapitya1739 5 หลายเดือนก่อน +1

    Ganu dennage aulak wenda ati

  • @suniljayaratne5418
    @suniljayaratne5418 5 หลายเดือนก่อน

    Munam hoyannawath one ne

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh 5 หลายเดือนก่อน

    Kala kanniya marenna ona nam anunta wanayak nowi mariyan

  • @SurprisedArchaeology-xp2dn
    @SurprisedArchaeology-xp2dn 5 หลายเดือนก่อน

    ඔ අනෙ

  • @Diro-n7s
    @Diro-n7s 5 หลายเดือนก่อน

    Danuke inna un nam ane manda hari wenas 😂😂😂😂

  • @donamie2808
    @donamie2808 5 หลายเดือนก่อน

    ඌ බීල වගේ. 😮

  • @NimeshaSehyahn
    @NimeshaSehyahn 5 หลายเดือนก่อน

    Me pakayalata merenna tehen netuwatada bn 😂😂😂😂

  • @deepanimangalika2898
    @deepanimangalika2898 4 หลายเดือนก่อน

    Paninakanbalan hitiye ai

  • @Shorts-JANINDU.
    @Shorts-JANINDU. 4 หลายเดือนก่อน

    😅😂

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 5 หลายเดือนก่อน

    පුතලම් බූ....ක්

  • @AkalankaJayawardena
    @AkalankaJayawardena 5 หลายเดือนก่อน +1

    Suwer jvp karayek

  • @kasundarshana564
    @kasundarshana564 5 หลายเดือนก่อน +1

    Ko oya keyana dewiyo

    • @wmckkumari9808
      @wmckkumari9808 5 หลายเดือนก่อน

      අපහාස කරන්න එපා

  • @Ansanbodare
    @Ansanbodare 5 หลายเดือนก่อน

    😂😂😂

  • @lalithkulatunga5447
    @lalithkulatunga5447 5 หลายเดือนก่อน

    munta pissu .😂

  • @milindukavinda5477
    @milindukavinda5477 5 หลายเดือนก่อน

    Pau karayo

  • @TheTastyTravels-gi8ni
    @TheTastyTravels-gi8ni 4 หลายเดือนก่อน

    පව් කවුරු වුනත් අහිංසක අම්මෙක්ගේ තාත්තෙක්ගේ දරුවෙකු. පුරුවේ කරපු පවක් ඔය විදිහට පලිසන් දෙන්න ඇතී.
    සිහි විකිලෙන් හිටපු නිසා වැටෙනකොට බයක් වේදනාවක් දැනෙන්න නැතුව ඇතී.
    මතු ඉපදෙන කිසිම ආත්මෙක මෙවන් විපතක් නොවේවා!