Hada Wila Sakmana (හද විල සක්මන) | Episode 02 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #HadaWilaSakmana #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 137

  • @renu9007
    @renu9007 10 หลายเดือนก่อน +3

    Udde kale baduna aya thamai niyama ranaviruwo

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +36

    මම ආසම නලුවෙක් ඉන්නව බිමල් ජයකොඩි හරිම ලස්සනයි ❤🌹

    • @r.adikaram30
      @r.adikaram30 ปีที่แล้ว +3

      ඇයි බිමල් විතරක්? මහේන්ද්‍ර, සුමින්ද ත් කොච්චර දක්ෂ ද?

  • @akilaarambawaththa5856
    @akilaarambawaththa5856 ปีที่แล้ว +9

    බිමල්ගෙ පලවෙනි teledrama එක මේ ❤️💪

  • @shiranthaprasad
    @shiranthaprasad ปีที่แล้ว +15

    ගොඩාක් ස්තුතියි සිරස අවුරැදු 20 ක මතකය අලුත් කලාට.. මගේ ජිවිතේ කවදාවත් අමතක නොවන ටෙලිනාට්‍යක් ❤🌼 බාඳුරා දේශයත් නැවත විකාශය කරන්න ❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +11

    සසන්ති.ජයසේකර අපූරුයි දක්ශතා ඇති අය හැමෝම තෙරුවන් සරනයි

  • @udupakidsshow1833
    @udupakidsshow1833 4 หลายเดือนก่อน +11

    අනෙ සුමින්ද සිරිසේන මහතාට නිවන් සුව අත්වේවා

  • @sandayakumari8445
    @sandayakumari8445 ปีที่แล้ว +13

    සිරස කොහොම ස්තූති කරන්නද ආදරනීය නාලිකාව බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @ghanakwt3980
    @ghanakwt3980 ปีที่แล้ว +11

    අම්මො බිමිමල්ගේ මනමලකම.

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 4 หลายเดือนก่อน +2

    එක් මෘර්ගාංගනාවියක්...රගපෑ දක්ෂ නිලිය සසන්ති ජයසේකර.

    • @sunitharanasinghe3524
      @sunitharanasinghe3524 2 หลายเดือนก่อน

      තැන්කියු අනේ මන් ටෙලිනාටයේ නම මතක නැතිව හිටියේ

  • @prasangaherath747
    @prasangaherath747 ปีที่แล้ว +2

    Thanks සිරස..ඉස්සර බලපු ලස්සන කතාවක්

  • @melaniperera8300
    @melaniperera8300 ปีที่แล้ว +2

    Upatissai sumedai tharunakale HARIMA HANDSIME😘😘

  • @munbeauty6722
    @munbeauty6722 ปีที่แล้ว +4

    මම ආසම නලුවා මහේන්ද්‍ර පේරේරා💜💜💜💜💜💜

  • @sudeshkarunathilaka5280
    @sudeshkarunathilaka5280 ปีที่แล้ว +5

    සසන්තිගෙයි,බිමල්ගෙයි,රහස් කතාව හෑන්ප්‍රි එක දාගෙන ඇහුවේ මන් විතරද ?

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +15

    යුධ ගිනි අතරින් අවක් ආදර තිබුනෙ මේහෙමයි ආදරණීය විරැවන්ට මේ කතාව උප හරයක් වේවා / හැබැයි ඉතින් කියන්න කනගාටුයි දැන් ඉන්නේ තනිකරම කපටි අය තමයි

  • @aveeshaashinsana8291
    @aveeshaashinsana8291 ปีที่แล้ว +7

    Thank you සිරස tv දෙවනි කොටස දුන්නාට.👍👍👍👍

  • @shiranthaprasad
    @shiranthaprasad ปีที่แล้ว +7

    2003 සුමති සම්මාන උළෙලේ හොඳම ටෙලිනාට්‍ය 🏆️❤

  • @samithaisards9950
    @samithaisards9950 ปีที่แล้ว +10

    දවල යාමය දාන්න ඉක්මනට

  • @sriyanidilu8625
    @sriyanidilu8625 ปีที่แล้ว +6

    Mama asama karana naluvek tamai bimal jayakodi

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +2

    බලනවා නමි මෙන්න teledrama

  • @swarnakumari571
    @swarnakumari571 5 หลายเดือนก่อน +5

    බිමල්ට තියෙන්නේ කලාවටම මැවුණු කලාත්මක රුවක්.

  • @franciskaranjanie46
    @franciskaranjanie46 ปีที่แล้ว +5

    විජයකුමාරතුංග ගෙන්පස්සෙ ආසමනලුවන් දෙන්නා රංජන් බිමල්

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +4

    Lassanaiparana kata budu saranai

  • @nimalifonseka122
    @nimalifonseka122 ปีที่แล้ว +7

    මැනිකක් ලස්සන වන්නේ ඔප දැම්මාය. ඒ වගේම තමයි ප්‍රසන්න ඡයකොඩි මහත, ඔහු දන්නවා හැම රංගන ශිල්පින් එම චරිතයට ඔප දමාගන්න. එම නිසාම තමයි මේම ශිල්පින්ව ඡය කනුව දක්වා ගෙන ගොස් ඔවුන්ට විශිෂ්ටතම සම්මාන හිමිකරමින් රටට වැදගත් ආදර්ශයක් දෙන්නේ.
    සියලුදෙනාටම ස්තුතියි !!

    • @sadhusadhu5349
      @sadhusadhu5349 ปีที่แล้ว +1

      Me..niliya..sasanthi..jayasekara..neda

  • @nilmini8011
    @nilmini8011 ปีที่แล้ว +3

    ස්තුතියි....
    👌👌👌👌👌♥️♥️♥️💜💜

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +2

    ලස්සන කතාවක්

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +7

    Thanks සිරස tv

  • @ranjinipkranjini1660
    @ranjinipkranjini1660 ปีที่แล้ว +6

    මේ නිලිය සසන්ති ජයසේකර

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +8

    මාරයි නේද වැඩිහිටියන්ට පමණයි 😁😁

  • @r.adikaram30
    @r.adikaram30 ปีที่แล้ว +2

    කීයටද සිරසේ මේ කතාව විකාශනය වන්නේ??

  • @tjsfbajsgbshbsn
    @tjsfbajsgbshbsn ปีที่แล้ว +8

    සසන්ති ජයසේකර නේද

  • @germainejayawardena8150
    @germainejayawardena8150 4 หลายเดือนก่อน +1

    මේකෙ ඉන්න නිළිය සසන්ති ජයසේකර,දැන් නං ලංකාවේ නැහැහිටපු හොඳම නිළියක් ,,

  • @sujathamenike4981
    @sujathamenike4981 ปีที่แล้ว +4

    මම කැමති ම එක💜️

  • @pathminiherath3591
    @pathminiherath3591 ปีที่แล้ว +1

    Mamat asama naluwek bimal eka Nisamay balanne

  • @lalithaathukoralage8851
    @lalithaathukoralage8851 ปีที่แล้ว +4

    Sasanthi jayasekara

  • @manjulaamarathunga9758
    @manjulaamarathunga9758 ปีที่แล้ว +2

    Supiri

  • @ahwshaperera3316
    @ahwshaperera3316 ปีที่แล้ว

    මහේන්ද්‍ර ❤බිමල් ❤සුපිරිම

  • @slmediahouse
    @slmediahouse ปีที่แล้ว +7

    2003 Sumathi awards best teledrama👏

  • @induwejethunga5704
    @induwejethunga5704 ปีที่แล้ว +3

    සසන්ති

  • @selmarakela
    @selmarakela ปีที่แล้ว +3

    සසන්තිගෙ ලස්සන
    මුන පුරහද වගේ❤️

  • @sunithafernando7638
    @sunithafernando7638 4 หลายเดือนก่อน

    මහේන්ද්‍රගේ රගපෑම් හරිම තාත්විකයි

  • @supundasanayake5896
    @supundasanayake5896 ปีที่แล้ว +2

    Prasanna Jayakody space dekaka characters 4k wate godananagana complex eka. Threaded with Eya dan bandala and hafa wila sakmana .

  • @Suba-i2s
    @Suba-i2s 8 วันที่ผ่านมา

    Sasanti

  • @chandanyinawaththam9027
    @chandanyinawaththam9027 ปีที่แล้ว +3

    Thank you 👍🙏

  • @psubashineesahabandu5770
    @psubashineesahabandu5770 ปีที่แล้ว +2

    සසන්ති ජයසේකර ..දැන් එයා විදේශිකයෙක් සමග විවාහ වෙලා විදේශගතව ඉන්නෙ...පලමු විවාහයෙ ලොකු පුතෙක් ඉන්නව....

    • @sasanthijayasekaraofficial7856
      @sasanthijayasekaraofficial7856 ปีที่แล้ว +7

      Mage putha thamai may drama eke inne. 😊

    • @psubashineesahabandu5770
      @psubashineesahabandu5770 ปีที่แล้ว

      @@sasanthijayasekaraofficial7856 මං ගොඩක් ආස නිලියක්..අපුරැ දක්ශතා තියන...

    • @janithaprasadini6424
      @janithaprasadini6424 ปีที่แล้ว

      ​@@sasanthijayasekaraofficial7856 oya harima lassnai ..hadak wage

    • @chathudesilva963
      @chathudesilva963 ปีที่แล้ว

      ​​@@sasanthijayasekaraofficial7856 hi Sasanthi, සේනිය බූප පුතු පැටියගෙ නමත් මතකයි තාම. ඔයා award එක ගන්න පුතු පැටියත් එක්ක Stage එකට ආව හැටි තාම මතකයි..❤❤❤❤එක් මෘංගාංගනාවියක් එකේ හරිම ලස්සනයි. ඔයා සෝබා සහ දර්ශන එකෙත් රගපෑවා නේද,ජගත් වික්‍රමසිංහ සහ චම්පා ශ්‍රියානි එක්ක

  • @Agricultureseicnce2210_.
    @Agricultureseicnce2210_. 7 หลายเดือนก่อน

    Me drama eke location kohed

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +2

    Ohada eka lassanai

  • @sriyanidilu8625
    @sriyanidilu8625 ปีที่แล้ว +3

    Meya tami sasanti jayasekara 😂😅sok neda

  • @nelanela4923
    @nelanela4923 ปีที่แล้ว +1

    දියසේන.

  • @jeewajeewa9482
    @jeewajeewa9482 ปีที่แล้ว +1

    .balanna watina.katawak

  • @nethminichandrika888
    @nethminichandrika888 ปีที่แล้ว +2

    Sasanthi jayaseekara

  • @nirmalakumari2916
    @nirmalakumari2916 ปีที่แล้ว +2

    Sasanthi

  • @NirmalSlnirmal-go9nc
    @NirmalSlnirmal-go9nc 4 หลายเดือนก่อน

    Sasanthi rangana sipeniya

  • @koekloeren3797
    @koekloeren3797 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @wasanthawasanattenma7989
    @wasanthawasanattenma7989 4 หลายเดือนก่อน

    Me niliya sasanti jayasekara

  • @himalikusum4363
    @himalikusum4363 ปีที่แล้ว +2

    Sasanthi wejesekara aya dan ලංකාවේ ne

  • @Agricultureseicnce2210_.
    @Agricultureseicnce2210_. 7 หลายเดือนก่อน

    Me drama eka ghuwe kohedq.......

  • @ngamage5026
    @ngamage5026 ปีที่แล้ว +7

    දුශේනිගේ මූන වගේ ටිකක්.

  • @manoharizoysa
    @manoharizoysa ปีที่แล้ว +1

    👍👍👍

  • @shamaligajasinghe2034
    @shamaligajasinghe2034 4 หลายเดือนก่อน

    දුෂෙනි වගේ නේද /බංට්

  • @upekshasiththam828
    @upekshasiththam828 ปีที่แล้ว +1

    3 dannako seas tv

  • @lalithaathukoralage8851
    @lalithaathukoralage8851 ปีที่แล้ว +2

    4:26

  • @bodamidumbodamidum6661
    @bodamidumbodamidum6661 ปีที่แล้ว

    අන්තිමට සුජානි දරුවා එක්ක බාරගන්නෙ කකුලක් නැති කෙනා

  • @mekalarathayaka4802
    @mekalarathayaka4802 ปีที่แล้ว +1

    Sasanthika jaysingha

  • @chandrikaswarnalathachandr9008
    @chandrikaswarnalathachandr9008 ปีที่แล้ว +1

    Me.inne.sujani.bimai.jayakodige.birida

    • @malkavithanage6023
      @malkavithanage6023 ปีที่แล้ว +2

      මේ
      සසන්ති ජයසේකර

    • @irujayarathna5217
      @irujayarathna5217 ปีที่แล้ว +1

      Na sujani nemei.

    • @deepthipannala2470
      @deepthipannala2470 ปีที่แล้ว +1

      අයියෝ... මේ සසන්ති...

    • @richWay-f4n
      @richWay-f4n 4 หลายเดือนก่อน

      Apo na. Me sasanthi jayasekara.

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +20

    දන්න කෙනෙක් කියන්නකෝ මේ ඉන්න රංගනශිල්පිනිය කවුද කියලා .

    • @donakilamadhushan
      @donakilamadhushan ปีที่แล้ว +15

      සසන්ති ජයසේකර

    • @A.B.C.D881
      @A.B.C.D881 ปีที่แล้ว +1

      @@donakilamadhushan thank you .mama hithuwe amila nadishanida kiyala .

    • @lalithabombola541
      @lalithabombola541 ปีที่แล้ว +6

      මේ ඉන්න නිලිය සසන්ති ජයසේකර.මම හරි නේද.

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 ปีที่แล้ว +4

      ​@@lalithabombola541 ඔව් ඔයා හරි මේ එයා තමයි

    • @upekshasiththam828
      @upekshasiththam828 ปีที่แล้ว

      Wasanthi jayasekara .....

  • @upekshasiththam828
    @upekshasiththam828 ปีที่แล้ว

    Bimal..aye mahana parata...ban.

  • @sarar2107
    @sarar2107 ปีที่แล้ว +2

    Sasanthi jayasekara

  • @koekloeren3797
    @koekloeren3797 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @InnocentAstronaut-lz8xv
    @InnocentAstronaut-lz8xv 4 หลายเดือนก่อน

    Sasanthi jayasekara

  • @swarnawerarathne8716
    @swarnawerarathne8716 ปีที่แล้ว +1

    Sasanthi jayasekara

  • @pavilanka6969
    @pavilanka6969 ปีที่แล้ว +2

    Sasanthi jayasekara