හෙට උදේ දකිනවා ( Heta Ude Dakinawa ) | CHAMARA RANAWAKA | YK MUSIC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • 👆හෙට උදේ දකිනවා | CHAMARA RANAWAKA
    Download MP3 or MP4 - www.youtubepi....
    හෙට උදේ දකිනවා
    හිතුමතේ හිතෙනවා
    හීනෙනුත් ඇඬෙනවා ඔබ කෙරේ
    ජීවිතේ දකිනවා
    දුක වෙනුවෙන් අඬනවා
    කුමකට හමුවීදෝ ආදරේ
    ඉස්සර දවසක
    ඔබ අත අරගෙන
    මතකද දොල පාරේ
    ආස හිතෙන දේ අරගෙන යහමින්
    මතකද මහ පාරේ
    ඉස්සර දවසක
    ඔබ අත අරගෙන
    මතකද දොල පාරේ
    ආස හිතෙන දේ අරගෙන යහමින්
    මතකද මහ පාරේ
    ගෙව් ඒ ආදර කාලය අමතක නෑ
    අදටත් මට ඔබ අමතක කරන්න බෑ
    ගෙව් ඒ ආදර කාලය අමතක නෑ
    අදටත් මට ඔබ අමතක කරන්න බෑ
    හෙට උදේ දකිනවා
    හිතුමතේ හිතෙනවා
    හීනෙනුත් ඇඬෙනවා ඔබ කෙරේ
    මහ වරුසාවේ බස් නැවතුම්පොල
    අයිනට වී හිඳිමින්
    ඔබට තුරුළු වී ආලය කළ හැටි
    මතකයි කඩිසරයෙන්
    මහ වරුසාවේ බස් නැවතුම්පොල
    අයිනට වී හිඳිමින්
    ඔබට තුරුළු වී ආලය කළ හැටි
    මතකයි කඩිසරයෙන්
    ගෙව් ඒ ආදර කාලය අමතක නෑ
    අදටත් මට ඔබ අමතක කරන්න බෑ
    ගෙව් ඒ ආදර කාලය අමතක නෑ
    අදටත් මට ඔබ අමතක කරන්න බෑ
    හෙට උදේ දකිනවා
    හිතුමතේ හිතෙනවා
    හීනෙනුත් ඇඬෙනවා ඔබ කෙරේ
    ජීවිතේ දකිනවා
    දුක වෙනුවෙන් අඬනවා
    කුමකට හමුවීදෝ ආදරේ
    මෙවැනි video දිගටම නරඹන්න අපිව Subscribe කරන්න
    Channel link - www.youtube.co....
    contact - yasirukavishanka15@gmail.com
    ✔️SUBSCRIBE
    ✔️LIKE
    ✔️COMMENT
    ✔️SHARE
    Thank For Watching
    #yk_music

ความคิดเห็น • 8

  • @SachiniHansika-b9v
    @SachiniHansika-b9v 10 หลายเดือนก่อน +2

    පරන මතකයන් මතක් වෙනවා.....එවාගෙම ඒ ආදරේ කවදාවත් අමතක කරන්නත් බැ .........😢❤

  • @Siyanisrilakl
    @Siyanisrilakl 5 หลายเดือนก่อน +1

    එක... ඇත්ත... ඒ... අමතක... ආදරේ... අමතක.... කරන්න... බැ හැ.... අමතක... කරලා... සමු.... දීලා.... ඉවරයි.... ත ව ත්.... විදව න් ට.... බැ හැ..... එකයි... එයා... කොහෙ... හටියත්.... සතුටින්.... ඉන්න.... ඕන.... ජේසු.... පිහිටයි 🙏🙏

  • @indikadinesh7740
    @indikadinesh7740 ปีที่แล้ว +2

    මගේ හදවතේ ගායකයා

  • @gracegta4648
    @gracegta4648 ปีที่แล้ว +2

    ලස්සන සිංදුවක්

  • @dasunmihiranga5367
    @dasunmihiranga5367 2 ปีที่แล้ว +2

    Mage eka ❤️

  • @pamodyamaleesha606
    @pamodyamaleesha606 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @pradeepthajayawardana7332
    @pradeepthajayawardana7332 2 ปีที่แล้ว +2

    ❤️