බට දොඹ කැලේ | CHAMARA RANAWAKA | YK MUSIC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • 👆බට දොඹ කැලේ | CHAMARA RANAWAKA
    Download MP3 or MP4 - www.youtubepi....
    බට දොඹ කැලේ වතුර ඇති පොඩි ලිදේ
    වද මල වගේ උකුලේ පොඩි මැටි කලේ
    වන බඹරු කැරකෙනවා ගොඩපර කැලේ
    පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
    පොඩි ලේනා කෑගහන සද්දෙට වඩා
    උබේ ගේ වටේ කොල්ලො සිරිබිරි ගගා
    ඉන්නවා බාලා මූණ මගේ රැලි වුණානේ
    පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
    බට දොඹ කැලේ වතුර ඇති පොඩි ලිදේ
    වද මල වගේ උකුලේ පොඩි මැටි කලේ
    වන බඹරු කැරකෙනවා ගොඩපර කැලේ
    පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
    නෑදෑයෝ ඇයි මන්දා විරසක වෙලා
    මං උඹව දැකගත්තේ කල් පහු වෙලා
    ගිනි වතුර මං බොන්නේ උඹ ගැන හිතානේ
    පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
    බට දොඹ කැලේ වතුර ඇති පොඩි ලිදේ
    වද මල වගේ උකුලේ පොඩි මැටි කලේ
    වන බඹරු කැරකෙනවා ගොඩපර කැලේ
    පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
    මෙවැනි video දිගටම නරඹන්න අපිව Subscribe කරන්න
    Channel link - www.youtube.co....
    ------------------------------------------------------------------------------
    ⭕ඕනැම සින්දුවක music / vocals වෙන වෙනම අහමු - • ඕනැම සින්දුවක music / ...
    ⭕How to convert video to small size | video වල size අඩු කරමු - • How to convert video t...
    ⭕PC එකේ Screen එක Record කරමු | How To Record PC Screen -
    • PC එකේ Screen එක Recor...
    ⭕How to go TH-cam Live using OBS Studio | OBS පාවිච්චි කරලා TH-cam LIVE එකක් යමු - • How to go TH-cam Live...
    ⭕WhatsAPP වලට වටින whatsaga - • WhatsAPP වලට වටින what...
    ⭕PC එකෙන් TH-cam Short Video Upload කරමු | How To Upload TH-cam Short Video In Pc - • PC එකෙන් TH-cam Short...
    ⭕ඔයාගේ Social Media TH-cam එකට Link කරමු | How To Link Social Media To TH-cam - • ඔයාගේ Social Media You...
    ------------------------------------------------------------------------------
    contact - yasirukavishanka15@gmail.com
    ✔️SUBSCRIBE
    ✔️LIKE
    ✔️COMMENT
    ✔️SHARE
    Thank For Watching
    #yk_music

ความคิดเห็น • 59

  • @ronesharinesha4844
    @ronesharinesha4844 ปีที่แล้ว +2

    ❤❤❤👌👌👌

  • @ushandulmina2753
    @ushandulmina2753 2 ปีที่แล้ว +8

    Chamara boza ♥️

  • @අහිංසකාවි-ඥ6ඟ
    @අහිංසකාවි-ඥ6ඟ ปีที่แล้ว +4

    වන බඔරැ කැරකෙනවා ගොඩ පර කැලේ ❤️❤️❤️😘😘😘 එක වෙම එකක්

  • @max-zq6ge
    @max-zq6ge 2 ปีที่แล้ว +16

    මේ සංගීතය දෙන්නේ සනිධප සංගීත කණ්ඩායම ද ♥️♥️♥️♥️♥️

    • @sansapathirana1425
      @sansapathirana1425 ปีที่แล้ว +2

      ඔවි

    • @max-zq6ge
      @max-zq6ge ปีที่แล้ว +4

      ​@@sansapathirana1425 ශාන් අයියගෙ ගිටාර් පාර ප්‍රසංග අයියාගේ tempo chandan අයියාගේ ටෝන් ඇහෙන කොට ඒ රහ දැනෙනවා බං..❤️❤️❤️

    • @hashansudeepa3917
      @hashansudeepa3917 ปีที่แล้ว

      ​@@sansapathirana1425මේ ඔරිජිනල් ට්‍රැක් එක

    • @lahiruridmal3173
      @lahiruridmal3173 3 หลายเดือนก่อน

      ​@@sansapathirana1425sirawata me sanidapa da music 😮

    • @lahiruridmal3173
      @lahiruridmal3173 3 หลายเดือนก่อน

      ​@@max-zq6geනැල්ලු

  • @dilanmadusanka7137
    @dilanmadusanka7137 2 ปีที่แล้ว +4

    Dakune kollo thama ithin

  • @sujanimadushi7532
    @sujanimadushi7532 2 ปีที่แล้ว +1

    supiri katahada niyamai

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 หลายเดือนก่อน

  • @roshangallage4077
    @roshangallage4077 4 หลายเดือนก่อน

    විරහ වේදනාව කොලඹ හතේ ගමේ කොල්ල කියලා වෙනසක් නෑ නේද ❤️

  • @suduputha5671
    @suduputha5671 2 ปีที่แล้ว +8

    ආසම සිංදුවක් ❤️

  • @chandanachandana1556
    @chandanachandana1556 ปีที่แล้ว +3

    ආදරේයි ඈ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @අහිංසකාවි-ඥ6ඟ
    @අහිංසකාවි-ඥ6ඟ 2 ปีที่แล้ว +6

    අමිමෝ ආදරේයි ආද⁣රේයි වස්තුව😘😘ආසම සිංදු සෙටි එක

  • @chanukasadaruwan5072
    @chanukasadaruwan5072 ปีที่แล้ว +2

    gammak tamai

  • @sansapathirana1425
    @sansapathirana1425 ปีที่แล้ว +1

    අදරෙයි අදරෙයි අමිමට වගෙ චාමර අයියා ❤❤❤❤❤❤❤❤❤

  • @sudda8002
    @sudda8002 2 ปีที่แล้ว +4

    Pattayi ah*💞😚

  • @kawishkanirmal
    @kawishkanirmal ปีที่แล้ว +1

    elh song ekh maruu aa gamma

  • @chamodhimansana4165
    @chamodhimansana4165 ปีที่แล้ว +4

    👀 supiri 💨

  • @sadisadilshan8673
    @sadisadilshan8673 ปีที่แล้ว +1

    💕💕💕💕💕💕💕🌝🌝🌝🌝🌝🌝🌝😙😙😙😙😙🙂🙂🙂🙂😐😐😐😐💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏼😌😌😌😌

  • @supunexamples4707
    @supunexamples4707 ปีที่แล้ว

    වටවනද

  • @shachidusehan2409
    @shachidusehan2409 2 ปีที่แล้ว +3

    Hi

  • @isurusuranga5435
    @isurusuranga5435 ปีที่แล้ว +3

    🎧😍😍

  • @ThakshilaRuwanthi-yx8qo
    @ThakshilaRuwanthi-yx8qo 6 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @madurapushpitha6840
    @madurapushpitha6840 ปีที่แล้ว +1

    ❤❤❤

  • @A.Sgeming4455
    @A.Sgeming4455 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️🥰

  • @chamath77
    @chamath77 ปีที่แล้ว +1

    😂hadawathe gayakaya❤❤

  • @keshandasanayaka4709
    @keshandasanayaka4709 2 ปีที่แล้ว +1

    oyage katahadata adarei

  • @chamath77
    @chamath77 ปีที่แล้ว

    🤗🤗🤗😜😜😝😋🤩😍🥰🤣

  • @pradeepthajayawardana7332
    @pradeepthajayawardana7332 2 ปีที่แล้ว +2

    ela

  • @lakmalipeiris93
    @lakmalipeiris93 ปีที่แล้ว

    ❤❤❤

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 2 ปีที่แล้ว

    Ape chamara aiya....adambarai hodada.

  • @sachinthagimhan0394
    @sachinthagimhan0394 2 ปีที่แล้ว +1

    ❤️

  • @mhmphoneshop9550
    @mhmphoneshop9550 2 ปีที่แล้ว +1

    00

  • @mihin3902
    @mihin3902 2 ปีที่แล้ว +3

    ♥️♥️♥️

  • @nishanthapemasiri4806
    @nishanthapemasiri4806 2 ปีที่แล้ว +1

    Adare wadi kamata kiwwr

  • @malinduheshan5258
    @malinduheshan5258 2 ปีที่แล้ว +3

    🔥✊

  • @gamingking2370
    @gamingking2370 2 ปีที่แล้ว +3

    ලස්සනයි 😍❤❤❤

  • @lahiruyomal5124
    @lahiruyomal5124 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @sahanbandara2823
    @sahanbandara2823 2 ปีที่แล้ว +1

    🙏

  • @shehandhananjaya9984
    @shehandhananjaya9984 2 ปีที่แล้ว +2

    💖💖💖

  • @SadhunMax
    @SadhunMax 6 หลายเดือนก่อน

    Gammak කොල්ලෝ ...❤maru...😢

  • @sampathudhana2854
    @sampathudhana2854 2 ปีที่แล้ว +1

    ❤️