iPhone 15 Pro Max unboxing එක මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • iPhone 15 Pro Max unboxing එක බලන්න..
    Product links here:
    ➡️Benks - Don’t forget to use "levitech15" for 15% off at benks.com sitewide.
    www.benks.com/...
    ➡️Pitaka -
    www.ipitaka.co...
    ➡️MagBak - Don’t forget to use "LEVIDEAN15" for 15% off.
    creators.magba...
    ➡️SmallRig -
    www.smallrig.com?afmc=4s9
    ➡️GPods - Don’t forget to use "LEVIDEAN" for 15% off.
    www.hhogene.co...
    Email - levideantech@gmail.com
    Follow me on social media-
    Instagram - / levi_deant
    Facebook - www.facebook.c...
    #iphone15ultra #iphone15promax #iphone15unboxing

ความคิดเห็น • 533

  • @Bawanthapresad-i3w
    @Bawanthapresad-i3w ปีที่แล้ว +33

    හැම යුටියුබ ම එයාලට ඕන පාට ගත්තේ ඒත් උඹ විතරක් අයියේ අපිට ඕන පාට ගත්තා ඒකට රෙක්ස්පෙට් (👍👍👍🤘🤘🤘)

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 ปีที่แล้ว +196

    කවුරු unbox දැම්මත් මාත් මදුශාන් අයියා දානකන් තමයි බලන් හිටියේ ❤️😍

    • @NimsaraU
      @NimsaraU ปีที่แล้ว +11

      Crim attc 💥

    • @levidean
      @levidean  ปีที่แล้ว +17

      Thanks guys❤️

    • @heshan_ff
      @heshan_ff ปีที่แล้ว +2

      Attac 🤍

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว

      appal guFunBoy

    • @stnicholass
      @stnicholass ปีที่แล้ว +1

      uba attanayakada ruwarshanada? 😂😂

  • @brother3004
    @brother3004 ปีที่แล้ว +31

    උබ තරම් අනික් අයගෙ reviews ගතියක් නෑ මිත්‍රය... අපිත් බලන් ඉදියෙ ඔයා දානකම් ❤❤❤❤❤

  • @nithika_sanhinda2490
    @nithika_sanhinda2490 ปีที่แล้ว +137

    15 pro max vs S23 ultra Let's do a comparison🖤

  • @filmworld8449
    @filmworld8449 ปีที่แล้ว +45

    ඔයාගෙ කන්ටෙක්ට් කොලටි එක සුපිරියක් සහෝ......ඔයා තව අවුරුද්දක් දෙකක් ඇතුලත ජනප්‍රියම යු ටියුබර් කෙනෙක් වෙනවා.....මේක නවත්තන්න එපා මොනම හේතුවක් නිසාවත්....දිගටම කරගෙන යන්න

    • @levidean
      @levidean  ปีที่แล้ว +6

      Thanks brother ❤️

  • @Thinkunlimitedlife
    @Thinkunlimitedlife ปีที่แล้ว +18

    අවන්කෙන්ම ඔවාගෙ unboxing එක ෆස්ට් ටයිම් බැලුවෙ❤

    • @levidean
      @levidean  ปีที่แล้ว +2

      Thanks brother ❤️

  • @mrxsweeper.2839
    @mrxsweeper.2839 ปีที่แล้ว +4

    ඒ සින් එක නම් සිරා අයියේ වෙන විඩියෝ දැක දැක හිත හදන් හිටියා ඔයාගේ එක මුලින් ම බලන්න ඔන නිසා 😅😅👉👈

  • @saneeshaudeesh
    @saneeshaudeesh ปีที่แล้ว +42

    ආවා අවා ඔයාගෙ එක එනකම් බලන් හිටියේ 😢😢😢... අති අයගෙ ඒවා ඔයාගෙ එක තරම් set නෑ... you are the best ❤❤❤❤❤❤❤❤❤❤❤❤... not gonna lie 😊

  • @lahirulakshan6604
    @lahirulakshan6604 ปีที่แล้ว +5

    supcase එකට malil එකක් දාන්න Cover එකක් Review කරමු..

  • @nishadlakshan3926
    @nishadlakshan3926 ปีที่แล้ว +2

    S23 එකෙයි iphone 15 pro max එකෙයි camera tests එකක් ඕන

  • @Navodjay
    @Navodjay 10 วันที่ผ่านมา

    මේ තුන්වෙනි පාර බලන්නේ කොච්චර බැලුවත් එපා වෙන්නෑ, but waiting for 16 pro max

  • @kghjjay4360
    @kghjjay4360 ปีที่แล้ว +2

    අර High performance test එක කරන්නකෝ ms teams එකෙන් Screen shre කරලා 4K video එකක් Play වෙන්න දාලා heavy game එකක් ගහන්නකො S23u එකෙනුයි 15pro max එකෙ නුයි

  • @imashdilhara5393
    @imashdilhara5393 ปีที่แล้ว +5

    i phone 15pro vs pixel 8 pro Camera review එකක් ගෙමු අයියේ..❤

  • @chanakaisuru01
    @chanakaisuru01 ปีที่แล้ว +13

    Congratulations bro😘
    පරක්කු උනත් අනිවා 15 unboxing එක දානකන් බලන් හිටියේ ❤️❤️❤️

    • @levidean
      @levidean  ปีที่แล้ว +2

      Thanks brother ❤️

  • @charithajay4041
    @charithajay4041 ปีที่แล้ว +1

    1 වෙනි review එක ද අන්තිම එක ද කියලා වැඩක් නෑ. ඔයා කොහොමත් unique. අනිත් අය ගැන හිතන්න එපා. ඔයාට වෙනම fan base එකක් ඉන්නවා. 👍

    • @levidean
      @levidean  ปีที่แล้ว +2

      Thanks brother ❤️

  • @isurudilshan9349
    @isurudilshan9349 ปีที่แล้ว +5

    අයියේ ඊළඟට second came එක විදියට iphone එක ගමුද.
    Samsung එකේ colors අව්ල් වගේ 😶😶😶

  • @Tvserious_Status
    @Tvserious_Status ปีที่แล้ว +1

    එකෙන්ම දැන් බලන්නෙ 15 promax එකෙ unboxing ❤

  • @sadani590
    @sadani590 ปีที่แล้ว +1

    ඇත්තටම මම ඔයාගෙ unboxing video එක එනකම් බලන් හිටියා❤

  • @chamathgamage7591
    @chamathgamage7591 ปีที่แล้ว +1

    S23 fe eke review ekk one ayiye

  • @dakshinrajkunar4
    @dakshinrajkunar4 ปีที่แล้ว +9

    මන් අයියගෙ video බලන්න පටන් ගන්නකොට 5k වත් නෑ . දැන් 100k වලටත් ලන් වෙලා ....🎉 gg bro❤

    • @levidean
      @levidean  ปีที่แล้ว +1

      Thanks brother ❤️

  • @කේසර
    @කේසර ปีที่แล้ว +1

    Vlog akak කරන්න iphone 15 එකෙන් camera review එකක් ඕන❤

  • @malshanilambara2295
    @malshanilambara2295 9 หลายเดือนก่อน

    මමත් මේ පෝන් එක ගැන පලවෙනියට බලපු වීඩියෝ එක. මම අයියගෙ වීඩියෝ බලන්න ගොඩක් කැමති ඒකට හේතුව තමයි අයියගෙ studio එක සහ 4k video quality එකක් තියෙන නිසා.🙂

  • @l.S.T-o4s
    @l.S.T-o4s ปีที่แล้ว +2

    wow supar 👍අයියා 15 pro max එකේ අනිවාරෙන් ඕනී cinematic mode, macro photo, telephoto, portrait , dark mode ,low light performance , ඔය වගේ සේරගෙම review එකක් ඕනීමයි අයියා කවුරු review කලත් වැඩක්නෑ ඔයාගේ නැතිව දානකම් බලන් හිටියේ .....නියමයි අයියා පටිට සතුටුයි ..😊❤ ජය වේවා බුදු සරණයි ..❤️❤️❤️

  • @Pako.ttuu_
    @Pako.ttuu_ ปีที่แล้ว

    අනිත් අයගෙ ඒව බැලුවෙ ඔයාගෙ එක දැක්කාම බලන්න හිතුනා❤

  • @violet7553
    @violet7553 ปีที่แล้ว +1

    kochchara parakku unath aiyage unboxing video eka enakan thami hitiye, nice work bro ❤

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 ปีที่แล้ว +8

    samsung,redmi බජට් ෆෝනුත් review කරානම් පට්ට ආ...😂😂ආතල් ඔයාගෙ phones review වීඩියෝ 😂❤❤

  • @TheForeverTraveller
    @TheForeverTraveller ปีที่แล้ว +3

    Next level quality ekak video wala thiyenna good luck brother congratulations 🎉❤

  • @GAMINGDANA.
    @GAMINGDANA. ปีที่แล้ว +2

    Chanux bro gevath balanne nathuva ube unbox eka baluve mokada uba patta charithayak bn respect ❤

  • @yihtueghf
    @yihtueghf 11 หลายเดือนก่อน

    wow.
    Ikmanata subla අැවිත්...
    2024ට 100K ගහපු කෙනෙක් වෙන්න

  • @RandinuSenarathna_OFFiCiAL
    @RandinuSenarathna_OFFiCiAL ปีที่แล้ว +1

    Google Pixel 8 Pro Unboxing & Reviews නැද්ද 🙄

  • @NSTCAPTAIN-t1w
    @NSTCAPTAIN-t1w ปีที่แล้ว +1

    මාත් 15 එකේ බලන පලවෙනි රිවු එක...❤️❤️අයියගෙ රිවු පට්ටම ඉතින් ඒකෙ වෙනස්ම ආතල් එක කතා කරන විදිය පට්ට....❤❤😁🤜

    • @levidean
      @levidean  ปีที่แล้ว

      Thankyou brother

  • @gwtnirmalsomasiri3088
    @gwtnirmalsomasiri3088 ปีที่แล้ว

    aiya thama wade niyamata explain karanne kochara unboxing baluwath.

  • @Dilnathsathnidu
    @Dilnathsathnidu ปีที่แล้ว +1

    ඔයාගෙ එක එනකම් බලන් හිටියේ☺

  • @Chirangith_De_Silva
    @Chirangith_De_Silva ปีที่แล้ว

    අයියා ඔයාගේ විඩියෝ එක එනකම් බලන් හිටියේ❤තව විඩියෝ එකක් ඔනේ අලුත් ඇපල් එක හීට් වෙන කේස් එක ගැන 😢

  • @ruchiya8967
    @ruchiya8967 ปีที่แล้ว +2

    ඇත්තටම කිව්වොත් අයියගෙ වීඩියෝ එක එනකං තමා බලාගෙන හිටියෙ මොකද අයියගෙ production කොලිටි එකට ගහන්න කොලිටියක් කාගාවවත් නෑ💕💕

    • @levidean
      @levidean  ปีที่แล้ว

      Thanks brother ❤️

  • @RyanAdithyaVlogs
    @RyanAdithyaVlogs ปีที่แล้ว +1

    Bro me video eka enakan iwasillak nathuwa hitiye ❤

  • @roxmax8008
    @roxmax8008 ปีที่แล้ว +2

    ඔයාගේ අන්බොක්සින් & රිවීව් වෙනම ලෙවල් එකක් Bro ❤❤, keep it up

    • @levidean
      @levidean  ปีที่แล้ว

      Thanks brother ❤️

  • @KavinduDilshan-zk1vb
    @KavinduDilshan-zk1vb ปีที่แล้ว +2

    I phone 15 ekai s23 ultra eke camara camparison ekak oni

  • @slfishworld6043
    @slfishworld6043 ปีที่แล้ว +4

    සුපිරියක් 😍😍 ආයෙ අහන්න දෙයක් නෑ සුපිරි 😍

  • @Echcharaii_
    @Echcharaii_ ปีที่แล้ว +1

    15 pro max vs s23 ultra එකක් ඕනී ❤️

  • @lethushatharuka7105
    @lethushatharuka7105 ปีที่แล้ว

    පික්සල් 8 pro එකත් පුළුවන් නම් review කරන්නකො අරගෙන 😢😢😢😢

  • @gamingdanielyt2153
    @gamingdanielyt2153 ปีที่แล้ว +3

    User experience eka ikmnata one aiye mth change krnna balan inne😅❤

  • @praneethlankesh9105
    @praneethlankesh9105 ปีที่แล้ว +1

    Galaxy A34 eka ganath one

  • @chethanaaniketh
    @chethanaaniketh ปีที่แล้ว +2

    ඉක්මණට Full Review එකක් ඕන. ❤️

  • @aravindachathuranga6493
    @aravindachathuranga6493 ปีที่แล้ว

    Parakku unath Oyage eka thamai issellama balanne, ❤

  • @theh4sh
    @theh4sh ปีที่แล้ว +1

    14 series eke back glass ekta attach karal thibba aluminum plate eka repair cost eka adu karann phone eke frame ekatama set karala evala thinne ekai back glass eka ikmanta kedenne mepara

  • @thilakarathnawijesinghe9427
    @thilakarathnawijesinghe9427 ปีที่แล้ว

    අනිත් ඒවා එකක්වත් බැලුවෙ නෑ ඔයාගෙ විඩියෝ එනකන් බලන් හිටියෙ ❤

  • @SACHIYA.11
    @SACHIYA.11 ปีที่แล้ว +13

    Pixel 8 pro ekath one ❤

    • @Shanuka_Oshada
      @Shanuka_Oshada ปีที่แล้ว +1

      ඔව් වැඩක් නෑ ඒක ගත්තේ නැත්තම් 15 Pro Max එකේ Camera වලට සමානම Camera ටික තියෙන්නේ එකේ S23U එක්ක Compare කරන්න බෑ නේ

    • @nadilvishvaka3888
      @nadilvishvaka3888 ปีที่แล้ว

      @@Shanuka_Oshada😂

  • @chamoddissanayake...
    @chamoddissanayake... ปีที่แล้ว

    Unbox kiyak dammath අයියාගේ unbox video එක බලනවා ❤

  • @mofakhartv
    @mofakhartv ปีที่แล้ว +5

    Waiting for Pixel 8 Pro 😊

  • @DanulSenadeera
    @DanulSenadeera ปีที่แล้ว +1

    Aiye Samsung S24 ❤❤ultra eka genna ona aniwa

  • @sanuu9125
    @sanuu9125 ปีที่แล้ว +3

    15 pro max vs samsung S23 ultra camera comparison එක දානකම් බලන් ඉන්නෙ❤️🔥

  • @sandrukshan4501
    @sandrukshan4501 ปีที่แล้ว

    oyage video tharam anith ewa set ne camera review ekath onr!!!!!!!!!!

  • @minuraedirisinghe9359
    @minuraedirisinghe9359 ปีที่แล้ว +6

    Great as Always😍

  • @Sahiru44
    @Sahiru44 9 หลายเดือนก่อน +3

    ගන්න salli නැති උනත් බලලා සතුටු වෙන මම 😂❤

  • @Dashinkavinduphotography
    @Dashinkavinduphotography ปีที่แล้ว

    අර කේසින් ටික unbox කරන විඩියෝ එකක් ඕනෙ😊😊😊

  • @wijesinhaudaliyadda1943
    @wijesinhaudaliyadda1943 ปีที่แล้ว

    Iphone 15 pro max s23ultra eke video eka onee

  • @thenuramusic1283
    @thenuramusic1283 ปีที่แล้ว +1

    Phone eke full review ekak denna aiya …. Camara review ekakuth oni ❤❤❤❤ Gemmk thama 🔥🔥🔥🔥Enakalma balan hitiya aiya dapu hema video ekakatama commentuth kr ❤❤❤❤

  • @CRavihara
    @CRavihara ปีที่แล้ว +1

    මේ unboxing එක තමයි superb ❤

  • @allrounderwithslpro9866
    @allrounderwithslpro9866 ปีที่แล้ว +2

    Superb Review Aiya🥹
    Waiting for Pixel 8 pro🔥

  • @sevindu_methmal7547
    @sevindu_methmal7547 ปีที่แล้ว

    Ammoo kollage munne sathutta niyamai aiyye digattama karan yan oll the best 😊

  • @warunaakalanka2680
    @warunaakalanka2680 ปีที่แล้ว

    අර බ්‍රෝ මේ බ්‍රෝ දාලා තිබ්බ බැලුවේ නෑ උබ දානකන් හිටියේ සහෝ ❤

  • @nuwanjanamihiran2790
    @nuwanjanamihiran2790 ปีที่แล้ว +7

    S23 Vs 15 eka ona cam

  • @chalanadayantha683
    @chalanadayantha683 ปีที่แล้ว +2

    කව්රු දැම්මත් ඔයා තරම් පෝන් එක ගැන ful details video කරන කෙනෙක් දැක්කෙ නෑ🎉❤

    • @levidean
      @levidean  ปีที่แล้ว

      Thanks brother ❤️

  • @sasinduumayanga35
    @sasinduumayanga35 ปีที่แล้ว +1

    Interesting to watch your contents 🔥❤️

  • @newsone-24
    @newsone-24 11 หลายเดือนก่อน

    අයියේ 15 pro එකේ බැට්රි එක ගැන කියන්නකෝ කොහොමද කියලා....😊

  • @sahandimanthaperera7217
    @sahandimanthaperera7217 ปีที่แล้ว

    පරක්කු වුනාට ඔයාගෙන quality ම 😊😊❤

  • @hirushashanelka
    @hirushashanelka ปีที่แล้ว +1

    Ohh yoo yooo yoo❤️😍🫶🏻 Welcome to Iphone 15 Show up ⬆️

  • @LakmalSandaruwan-zu2hw
    @LakmalSandaruwan-zu2hw 11 หลายเดือนก่อน

    ඔවු අයියේ බැක් ග්ලාස් එක යනවා 15 pro එකේ ගියා

  • @thilonimesh6426
    @thilonimesh6426 ปีที่แล้ว

    එනකල් බලන් හිටිය වීඩියො එක සුපිරියක් අයියා ❤❤❤❤

  • @xbishopff6917
    @xbishopff6917 ปีที่แล้ว

    aiyya video eka danakanmai idiye.thama pita kagewath videos baluwe na.supiriyak🥰🥰

  • @denuwanchathuranga747
    @denuwanchathuranga747 ปีที่แล้ว +1

    අයියා දානකන් තමා බලන් හිටියේ,මේ quality එක තාමත් sinhala review channel එකක දැක්කෙ නෑ😌♥️

    • @levidean
      @levidean  ปีที่แล้ว

      Thanks brother ❤️

  • @shericlasnaka4584
    @shericlasnaka4584 ปีที่แล้ว +2

    s24 ultra එකනම් ශනිකව ඕනේ 😁

  • @pasinduamarawansha1827
    @pasinduamarawansha1827 ปีที่แล้ว

    Mehemai ithin. Kage baluvth oyage ek enkn innv. Mokd oyge unboxing video ekedi hriyt nikn api aragena api unbox krn feelinv eka danenava. Good luck aiye keep it up adarei❤️😊

  • @shadowpubg-f4e
    @shadowpubg-f4e ปีที่แล้ว

    oya දානකන් තමයි බලන් හිටියේ🥰🥰🥰

  • @chamth17627
    @chamth17627 ปีที่แล้ว +2

    පරක්කුම unboxing එක වගේම හොඳම unboxing එක ❤❤❤❤

    • @levidean
      @levidean  ปีที่แล้ว

      Thanks brother ❤️

  • @printshop1880
    @printshop1880 ปีที่แล้ว

    ado sirawata bn ube unboxing ek balannamai bn idiye. youtube eke innakot anik kattiyage ewwa dakkath oyage ekama enakal idiye bn. parakku unata awlak na igawa para mulin karamu, videos henama asawen balanne. amuthuma quality ekak thiyenne. gammc sagoo

  • @sanjanakaveesha6808
    @sanjanakaveesha6808 ปีที่แล้ว

    S24 ultra එකත් Unbox කරමු😊❤

  • @Keshan-ej7gn
    @Keshan-ej7gn 11 หลายเดือนก่อน

    S24 ultra එක ගේන්න

  • @Gaming_01-u1e
    @Gaming_01-u1e 11 หลายเดือนก่อน

    ආසාවෙන් බලන වීඩියෝ එකක් මේක❤

  • @murder1028
    @murder1028 ปีที่แล้ว +1

    s23 ekka camera compare ekk one🌝

  • @LEVINZZO
    @LEVINZZO ปีที่แล้ว

    ඇත්ත ඔයා දානකන් බලන් හිටියෙ

  • @GimaaX
    @GimaaX ปีที่แล้ว +1

    එනකල් බලාගෙන හිටියේ 💖

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +2

    S23 vs i15 ඕනේ ❤❤❤

  • @hirunharindu654
    @hirunharindu654 ปีที่แล้ว

    Android vala idan apple ekakta yaddi whatsapp maru vena vidiha gana video ekak dennako 😉
    Mama giya parath illuva 😢

  • @Dt-ke2s
    @Dt-ke2s ปีที่แล้ว

    Supiri supiri .. oyage unboxing eka thama supirima❤❤

  • @kapilawickramasinghe7639
    @kapilawickramasinghe7639 28 วันที่ผ่านมา

    15 pro max එකට finger print scan එකක් එන්නේ නැද්ද

  • @info.AkashWickrmage
    @info.AkashWickrmage ปีที่แล้ว

    සිරාවටම කියන්නෙ. ඔයාගෙ මේ unboxing video එක තමා බලන් හිටියෙ. ❤

    • @levidean
      @levidean  ปีที่แล้ว

      Thanks brother ❤️

  • @TharinduPrabath-ui9lo
    @TharinduPrabath-ui9lo ปีที่แล้ว +1

    Video aka dnkn bln hitiye❤️🔥

  • @sasithmatheesha6818
    @sasithmatheesha6818 11 หลายเดือนก่อน

    මුලින්ම බැලුවෙ මේක සගෝ ❤

  • @thusharadasanayaka4940
    @thusharadasanayaka4940 ปีที่แล้ว

    Aiya me video ek danakn hitiye maru🥰

  • @Grapyff
    @Grapyff ปีที่แล้ว +1

    Ayyage video eka dankan hitiye ❤️

  • @MG_Squad_6005
    @MG_Squad_6005 ปีที่แล้ว +1

    *mn Ecchara gana dhila gatta ek aparade mkda Heat wenawa wedi!!!*

  • @nuwanthikadilhani-gm2ze
    @nuwanthikadilhani-gm2ze ปีที่แล้ว

    15 pro eken. Oka balana mama harima sathutui appa❤

  • @vishwa8255
    @vishwa8255 ปีที่แล้ว

    Kammali natuwa athal eke balanna puluwan oyage video ❤

  • @prabhathkarunarathna96
    @prabhathkarunarathna96 ปีที่แล้ว

    Sira aiya.. lagdi tmai vid blnn gatte et presenting krn widihat ekk balann asa hitenwa

  • @HirushaVimukthi-k9b
    @HirushaVimukthi-k9b ปีที่แล้ว

    anik aya ithin waradi kiyanne nane marketing witharane oya thamai niyama charithe

  • @nipunkavinda4343
    @nipunkavinda4343 11 หลายเดือนก่อน

    හරි ලස්සන මනුස්සයෙක් ❤

  • @minullankage
    @minullankage ปีที่แล้ว

    අනේ ඔයාගේ Transformers collection එකේ එක එක action figures ඔක්කොගෙම video එකක් කරන්නකෝ please

    • @levidean
      @levidean  ปีที่แล้ว

      Itin krnawane malli

    • @minullankage
      @minullankage ปีที่แล้ว

      Thank you ayye

  • @theekshananadunka4505
    @theekshananadunka4505 ปีที่แล้ว

    මං ආසාවෙන් ඉන්නෙ samsung s24 එක review කරනකං ✌️❤️