"බාගයයි අහන්න හම්බ උනේ මගේ සුදූ කතා කරා" Hodama Washi Manthra | Athi Prabala Washi Gurukam Manthara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Hodama Washi Manthra | Athi Prabala Washi Gurukam Manthara

ความคิดเห็น • 1.2K

  • @ruvisansala6444
    @ruvisansala6444 10 หลายเดือนก่อน +115

    අනේ මේක සත්‍ය යක්. මට ඇඩෙද්දී මේ ගාථාව ඇහුවේ..හිතාගන්න බැරි වුණා. ගාථා වේ අවසන් හරියට වෙද්දී ම වගේ මා එක්ක තරහා වෙලා ගෙදරින් ගිය එයා ආවා. තාමත් පුදුමයි.
    හිතින් දුක දෙවියන්ට කියන ගමන් අහන්න.. දේව ආශිර්වාදය හැමෝටම ලැබේවා!!! 🙇‍♀️🙏

    • @sudeepakollambaarachchi9614
      @sudeepakollambaarachchi9614 10 หลายเดือนก่อน +2

      ✋️

    • @ShanukaLakshan-sw7qn
      @ShanukaLakshan-sw7qn 9 หลายเดือนก่อน +1

      ඇත්තටම හරි ගියා ද?

    • @user-nq8cr6ie6w
      @user-nq8cr6ie6w 9 หลายเดือนก่อน +1

      Mage සුදු ලැබේවා

    • @user-nq8cr6ie6w
      @user-nq8cr6ie6w 9 หลายเดือนก่อน +2

      Kisna devi පිහිටයි

    • @user-qy7vh1cg2y
      @user-qy7vh1cg2y 9 หลายเดือนก่อน

      මගෙ සුදු තාත්තා මට කතා කරන්න මගෙ අදරෙ ලබා දෙන්න දෙවියන් wahansa 🙏🙏🙏🙏🙏

  • @user-py6lt1ec4q
    @user-py6lt1ec4q 10 หลายเดือนก่อน +71

    දෙවියනි මෙය ඇත්තක් 🙏 පැය බාගයක් ඇතුළත මට එයා කතා කරා 🙏 මා විසින් සිදු කරන හැම පිනකම ආනිෂංස ඔබ වහෙන්සේට අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏

    • @champikakumari1490
      @champikakumari1490 9 หลายเดือนก่อน

      අනේ මගේ ආදරය ලබා දෙන්න ක්‍රිශ්නා දෙවියනි

  • @user-uy8sf4cz3i
    @user-uy8sf4cz3i 9 หลายเดือนก่อน +45

    මට අදහ ගන්නත් බෑ මේක නම් සත්‍යක්🥺 අහන අහන හැම පාරම කරන ප්‍රාර්ථනාව ඒ විදිහටම ඉෂ්ට උණා.. ස්තූති දෙවියනි..!❤

    • @miranranga5918
      @miranranga5918 23 วันที่ผ่านมา

      කුමාර ගෙ ආදරෙ මට ලබාදෙන්න 😢😢පින්

  • @디누
    @디누 5 หลายเดือนก่อน +6

    අනේ මේක 100% ක් ඇත්ත. මම දවස් 2 යි ඇහුවෙ . මට හිතාගන්න බෑ. සති 3 ක් විතර කතා නොකරපු කෙනා අද මට කතා කරා ❤❤❤❤❤❤
    ක්‍රිෂ්ණා දෙවියන්ට ගොඩක් පින් .........🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @CostaAntony-de4vq
    @CostaAntony-de4vq 10 หลายเดือนก่อน +14

    ක්‍රිෂ්ණ දෙවියනේ රුක්මණී දේවියගේ ඉල්ලීමට ඉෂ්ටකරදුන් පරිදි මාගේ ඉල්ලීමටද සවන්දී මට පිහිටවන්න.මෙම මන්ත්‍රය සත්තක්ම වේවා ..

  • @kumarifernando4463
    @kumarifernando4463 ปีที่แล้ว +64

    ක්‍රිශ්නා දෙවි සත්‍යයක් ..මගේ පැතුම් ඉටු උනා..ඔබගේත් පැතුම් ඉටු වේවා 🙏🙏🙏

    • @user-mr1ir3bz1q
      @user-mr1ir3bz1q 11 หลายเดือนก่อน +2

      Sadu sadu sadu 🙏🙏🙏mage pathumath ituwewa

    • @robicarobica8458
      @robicarobica8458 10 หลายเดือนก่อน +1

      Krishna Dewi pihitai mage adareth Mt newatha laba denna blok arala katha karanna mage sudu mahaththayage ameeshage hitha wenas karala weradi wetahim nethi k issara wagema adaren inna apita pihitai wenna dewiyane.dewi pihitai 🙏🙏

    • @AnuAnu-vo7fy
      @AnuAnu-vo7fy 10 หลายเดือนก่อน +1

      ඇත්තමයි ද

  • @TDT...T
    @TDT...T 8 หลายเดือนก่อน +11

    අප කරන කරන හැම කුස්ල කර්ම පිහිහ අනුබාවයෙන් අපගේ ප්‍රාර්තනාව න් ඉස්ට සිද්ද කර දෙනවට ඔබ වහන්සේට මේ පින් අනුමෝදන් වේවා සාදු සාදු ..සාදු

  • @user-gn2fp7qq6l
    @user-gn2fp7qq6l ปีที่แล้ว +65

    ආදරය නිසා දුක් විදින සියලුම දෙනාට පිහිට වෙන්න ක්‍රිශ්නා දෙවියනේ 🙏❤❤

  • @virajruwantha1330
    @virajruwantha1330 9 หลายเดือนก่อน +14

    මගේ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වුනා. ක්‍රිෂ්ණා දේවියන්ට පිං ලැබේවා 🙏

  • @user-bf7pw3qd6z
    @user-bf7pw3qd6z ปีที่แล้ว +74

    ඇත්තට මෙය සතයක් මා කලිනුත් ඇදුවා මට මෙ වියො එක අසන විට ප්‍ර්තිපල ලැබුනා 💗💗🥰 දෙවියන්ට ස්තුති ❤🙏🙏🙏🙏🙏🙏🙏 මා මට පිහිට උනා මං දෙවියන් සිහිකර හොඳ වැඩ කර දෙවියන්ට පිං දුන්නා 🙏🥰🙏🥰

  • @kaushanimadurangi
    @kaushanimadurangi 11 หลายเดือนก่อน +28

    එයාගෙන් ඉක්මනට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි එන්න කියල ප්‍රාර්තනා කරනවා 🥺♥️🙏.ක්‍රිෂ්ණා දෙවියන්ගෙ පිහිටම ලැබේවා 🙏🥺

    • @deepamalkanthi
      @deepamalkanthi 11 หลายเดือนก่อน +1

      එයාගෙන් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි එන්න ඕනේ ක්‍රිෂ්ණදෙවියන්ගෙන් ඉල්ලනවා 🙏🌹🙏🌹

    • @PriMun
      @PriMun 4 หลายเดือนก่อน

      Dan Oyata eya called karada😮

  • @sajeewanisajeewani6309
    @sajeewanisajeewani6309 ปีที่แล้ว +74

    ආදරේ නිසා දුක් විදින සෙමදෙනාටම පිහිට වෙන්න කිශ්ණ දෙවියනේ 🙏🙏🙏🙏

  • @user-io8zp5wx6i
    @user-io8zp5wx6i 10 หลายเดือนก่อน +19

    පොඩ්ඩයි අහන්න උනෙ එයා කතා කලා.ක්‍රිශ්නා මෑනියන්ගෙ පිහිටෙන් කිසිම ප්‍රශ්නයක් කරදරයක් නැතුව මටයි එයාටයි ආදරෙන ඉන්න වාසනා වේවා.එයාගෙ විශ්වාසය ආදරය කරුනාව දයාව මයිත්‍රිය අනුකම්පාව මා වෙතම ලැබී මගෙයි එයාගෙයි ආදරය අරක්ශා කරදෙන සේක්වා.🙏එයාගෙ ආදරය මා වෙතම ලැබේවා..🏵️

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r ปีที่แล้ว +17

    ක්‍රිෂ්ණ දෙවියන්ට මගේ නමස්කාරය වේවා මෙම වීඩියෝ එක දැම්ම ඔබතුමාට බොහොම ස්තූතියි

  • @malindapresanna-up3tp
    @malindapresanna-up3tp 8 หลายเดือนก่อน +19

    ඇත්තටම මේක හරි මටත් මේක හරි ගියා.ක්‍රිශ්න දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව හැමොටම ලැබෙනවා .

  • @user-rw7wz3lu4q
    @user-rw7wz3lu4q 10 หลายเดือนก่อน +18

    මේක නම් ඇත්ත 🙏ගොඩක් පින් ක්‍රිෂ්ණ මෑණියනේ

  • @Surika-xj6vq
    @Surika-xj6vq 9 หลายเดือนก่อน +6

    මෙහෙම හරි හිතට සැනසීමක් ලබා දුන් දෙවියන්ට ලක්ෂ වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏මගේ මහත්තය අය වෙනස් නොවේවා 🙏🙏🙏කුමාරි සදහටම අපේ. ජිවිතේ ට නොයෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🥲🥲

  • @malindapresanna-up3tp
    @malindapresanna-up3tp 8 หลายเดือนก่อน +13

    ඇත්තටම මේක ඇත්තක්.දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව හැමොටම ලෙබේවා.

  • @isurusandanuwan-xg1nz
    @isurusandanuwan-xg1nz 9 หลายเดือนก่อน +16

    මේක ඇත්තක් පින් ඔයාලට...🙏🥺🙏🙏🙏❤️❤️❤️

  • @nilminigeethanjali297
    @nilminigeethanjali297 11 หลายเดือนก่อน +30

    ඇත්තටම මං ඇහුවා එයා අද කතා කර මට ක්‍රිස්න දෙවියන් ස්තුති කරනවා මන් 🙏🙏🙏🙏

  • @malindapresanna-up3tp
    @malindapresanna-up3tp 8 หลายเดือนก่อน +9

    මේක ඇත්තක් මටත් මේක හරි ගියා.දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව හැමොටම ලැබෙනවා

  • @hirudil2787
    @hirudil2787 9 หลายเดือนก่อน +10

    ක්‍රිශ්නා දෙවියනි මා ඇතුලු ආදරෙන් දුක් පීඩා විදින සියලු දෙනාට පිහිට ආරක්ශාව ලබාදෙන්න.🙏🙏🙏.සාදු..සාදු.🙏🙏

  • @kawshalyamalsara5577
    @kawshalyamalsara5577 10 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේ ගෙ පීහීට ලැබෙවා සාදු සාදු සාදු දෙවීපීහීටයී

  • @VinuBandara-bf6es
    @VinuBandara-bf6es 10 หลายเดือนก่อน +15

    මගේ ප්‍රාර්ථනය ඉෂ්ට වුණා ක්‍රිෂ්ණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් අපේ ආදරේ හැමදාම රැකදේවා... ක්‍රිෂ්ණ දෙවියන්ගේ පිහිටයි 🙏

  • @kumarawasantha2796
    @kumarawasantha2796 5 หลายเดือนก่อน +5

    මේක ඇත්තක් අනේ 🙏🙏 කිෂ්ණා දෙවියන්ගේ පිහිටෙන් මේ ගාථාවෙන් භාගයක් අහද්දී මගෙ මැණික මට කතා කලා 🙏🙏🙏

  • @user-mm7kz6uu5k
    @user-mm7kz6uu5k 8 หลายเดือนก่อน +3

    මේක ඇත්තක්.මගේ හිතේ ලොකු දුකක් තියාගෙන මම මේක ඇහුවෙ.මගේ ප්‍රාර්ථනව ඉශ්ට උනා.ක්‍රිශ්ණා දෙවියන්ට පින් අනුමෝදන් වේවා 🙏🙏

  • @user-vi2cx3le7w
    @user-vi2cx3le7w ปีที่แล้ว +5

    ක්‍රිශ්නා දෙවියන් සත්‍යයි තරහා වෙලා හිටිය එයාම මට මැසේජ් කරා ක්‍රිශ්නා දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා

  • @harshiniPrasangika-gr4kl
    @harshiniPrasangika-gr4kl 7 หลายเดือนก่อน +2

    මේක ඇත්තක්🙏.මට මගෙ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන්න සති දෙකක් විතර ගියා.අද තමයි මගෙ සතුටුම දවස.කිශ්ණා මැණියන්ගෙ පිහිටයි හැමෝටම.🙏

  • @sudharshaniedirishinga5393
    @sudharshaniedirishinga5393 11 หลายเดือนก่อน +12

    ක්‍රිශ්න දෙවියන්ට පිං අනුමොදන් වෙවා..🙏🙏🙏මගේ ප්‍රර්තනා ඉටුවේවා 🙏🙏🙏

  • @udenika5732
    @udenika5732 9 หลายเดือนก่อน +10

    මේක සත්‍යයක් මම ගොඩාක් දුකින් අඩ අඩා හිටියේ කල්පනා කර කර .මගේ මහත්තයා ගේ අද නඩුව ඉක්මනින් ඉවර කරලා දෙන්න කියලා.එයාට කිසිම කරදරයක් නැ තුව එන්න කියලා.මට කෝල් කරා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanrescpectshort133
    @shanrescpectshort133 10 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි ක්‍රිෂ්ණා දෙවියනි ❤ ඔබ සත්තයි ❤ ඔහු මට කතා කලා

  • @Dew326
    @Dew326 11 หลายเดือนก่อน +11

    මගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉටු වේවා ක්‍රිශ්නා දෙවියන්ගේ පිහිටෙන්. 🙏🥺

  • @user-si1py1vl4g
    @user-si1py1vl4g 8 หลายเดือนก่อน +5

    මගේ ආදරේ මගේම වෙලා මම ළගම තියෙනවා හැමදාමත් එයා මට කතා කරලා හැම දේම විසදගන අපි ආයේම හිටියට වඩා ගොඩාක් ආදරෙන් ඉන්නවා හැමදාමත් ❤❤ ක්‍රිෂ්ණා දෙවියන්ට අනේක වාරයක් පින් අත් වෙිවා❤

    • @ChandraChandima
      @ChandraChandima 3 วันที่ผ่านมา

      Ane.kesna.deveduni mata pihita wenna mage adare ada mawa dama kohida gihin. Ada mara.katha karnne😢😢😢😢😢😢😢😢😢.puduma wedanawakin inne Mata pihita.wenna.😢 Mata merenna hithen wara annthai

  • @vishuadithya8544
    @vishuadithya8544 11 หลายเดือนก่อน +10

    ක්‍රිෂ්ණා දෙවිපිහිටයි ආදරේ නිසා දුක් විදින සෑම සිතක්ම නිවලා දෙන්න ක්‍රිෂ්ණා දෙවියනි 🙏🏻😇

    • @srimathiehenaka7443
      @srimathiehenaka7443 10 หลายเดือนก่อน

      ක්‍රිස්නා දෙව්යන්ට ඉස්තුති මගේ ආදරේ
      ලැබේවා

  • @dilshanchathuranga6707
    @dilshanchathuranga6707 10 หลายเดือนก่อน +10

    අනෙ කිෂ්නා දෙව්‍යනෙ මන් එයාට ගොඩාක් ආදරෙයි මට එයාව ලබා දෙන්න එයාත් මට ගොඩාක් ආදරෙ කලා මොනවා උනාද කියන්න දන්නෙ මගඑ ආදරෙ නැති වෙලා සති 3 තවත් මට එයාට නැතිව ඉන්න බැ මගෙ ආදරෙ එවන්න 😢😢මගෙ පන් මට ඔනා ❤❤

  • @user-rf4uq2if8e
    @user-rf4uq2if8e 8 หลายเดือนก่อน +3

    අනේ මේක සත්‍යයක්.
    මාව දාලා ගිහින් ඉන්න සමිත් මදුර අද මට කතා කලා දෙවියනී..
    අනේ එයාගෙ කේන්ති නිවලා දෙන්න පවුල් ජීවිතය හරි ගස්සලා දෙන්න තව තවත් .
    සමිත් මදුර කතා කලාට කේන්තියෙන් කතා කරන්නේ දෙවියනී..
    අනේ හරි ගස්සලා දෙන්න ඉතුරු ටිකත්..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramoniha9627
    @ramoniha9627 11 หลายเดือนก่อน +152

    කිසිම වරදක් නොකර මාව දාලා වෙන කෙනෙක් ලගට ගිහිම් එයා දැන් මාසයක් වුනා...😩😔එයා මාව හිතාගන්නවත් බැරි තරම් අසරණ කලා..එයාගේ හැම ඇත්තක්ම මං දැනගෙන නොදන්න ගානට ,මං මටම රිද්දන් බොහොම අමාරුවෙන් බලන් ඉන්නවා එයාව මං ලගට ගෙන්නගන්න.අනේ කිෂ්ණා මෑණියනී මගේ ඉල්ලීමට ඇහුම්කම් දීලා එයාගේ ඇස් පාදලා මං ලගට නැවත එවන්න..එයා හින්දා මං නොමැරී ,මැරී මැරී ජීවත් වෙනවා..මට මෙන්ම ආදරේන් දුක් විදින සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටුකර දුන මැනවී මෑණියනී ..කිෂ්ණා මෑණියන්ගේ පිහිටයී🙏🙏🙏🙏❤

    • @enjoytravel801
      @enjoytravel801 11 หลายเดือนก่อน +7

      ඉක්මනින් හිත සුවපත් වේවා❤️

    • @AnuAnu-vo7fy
      @AnuAnu-vo7fy 10 หลายเดือนก่อน +9

      අනේ දෙයියනේ මට වෙච්චි දේමනේ 😭😭😭

    • @niranji4755
      @niranji4755 10 หลายเดือนก่อน +3

      ක්‍රිශ්නා දෙවියන් පිරිමි දෙවිකෙනෙක්

    • @user-qb5rp9ht3w
      @user-qb5rp9ht3w 10 หลายเดือนก่อน +2

      Duk wenna epa,hamadeyakkma hodin wewi🙏

    • @SurngaHarshani-oh5jo
      @SurngaHarshani-oh5jo 10 หลายเดือนก่อน +1

      Mata uneth oya takamai ayi apita ehema karanne.....mama maga balagena innawa koie welawaka hari lagata ewi. Kiyala

  • @user-bh7ph2uw3b
    @user-bh7ph2uw3b 9 หลายเดือนก่อน +8

    අදමයි ඇහුවේ.විනාඩි 2 න් එයා කතා කලා.ඇඩුනා මට.👍

  • @JayaniKumari-ex5iq
    @JayaniKumari-ex5iq ปีที่แล้ว +15

    අනේ දෙයියනේ මගේ හිතේ සිටින කෙනා ගේ සිත තුළ මං ගැන විතරක්ම ආදරය ඇති කර දෙනු මැනව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-en8kj1wh3s
    @user-en8kj1wh3s 10 หลายเดือนก่อน +2

    ක්‍රිසන දෙවියනේ ඉස්සර වගේ නෙවි මාව ප්‍රතික්සේප කරනමාව හැල්ලු කරනඔහුගේ සිත වෙස්කරදෙන්න 🙏🙏🙏🙏ක්‍රිස් න දෙවියන්ගේ පිට මට ලැබේවා

  • @chandikothalawala4445
    @chandikothalawala4445 11 หลายเดือนก่อน +7

    කිස්නා දෙවියන්ට මතු බුදුවේවා මම හිතපු දේ මට ඉස්ට වුනා 🙏🙏🙏🙏🙏

  • @chandikothalawala4445
    @chandikothalawala4445 11 หลายเดือนก่อน +7

    කිස්නා දෙවියන්ගේ පිහිටෙන් මගේ පැතුම ඉස්ට වුනා ඔබ වහන්සේ මතු බුදුවේවා 🙏🙏🙏🙏🙏

    • @anina-gw5nl
      @anina-gw5nl 10 หลายเดือนก่อน

      මගෙ ආදරය මට නැවත ලබා දෙන්න දෙවියනි🥺🥺🥺

    • @user-nu5on9zh6l
      @user-nu5on9zh6l 10 หลายเดือนก่อน

      දෙවි. පිහිටයි

  • @neranjaninathalirathnayaka9563
    @neranjaninathalirathnayaka9563 ปีที่แล้ว +20

    මගේ හැම දුකක්ම නැතිවෙලා සැනසීමෙන් ජිවත් වෙන්න පිහිට වෙන්න දෙවියනේ

    • @mokshaparamee4796
      @mokshaparamee4796 ปีที่แล้ว +1

      මගෙ ප්‍රාර්ථනා ව ඉස්ට වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @srilalweerasekara2402
      @srilalweerasekara2402 ปีที่แล้ว

      ඔබේ පාර්තනවා ඉස්ට වේවා

    • @bujik709
      @bujik709 8 หลายเดือนก่อน

      එසේම වේවා

  • @prithikadanushi
    @prithikadanushi 11 หลายเดือนก่อน +3

    කිෂ්ණා දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා..මගේ දනුසික අයියට ඉක්මනින් ලෙඩ හොද වෙලා ඉස්සර වගේ ආදරයෙන් කතා කරලා ඉන්න ලැබේවා..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @user-lp8uj2tj7d
    @user-lp8uj2tj7d 10 หลายเดือนก่อน +6

    මේක ඇත්ත දෙවියනේ ස්තූතියි

  • @Npriyadarashani
    @Npriyadarashani 7 หลายเดือนก่อน +1

    ක්‍රිස්නා දෙවියන්ගේ සත්‍යානුභාවයෙන් මාගේ සිතේ තිබෙන බලාපොරොත්තුව සර්වප්‍රකාරයෙන් ඉස්ට සිද්ද වේවා... මා විසින් මේ තාක් කරන ලද සියලු පින් ඔබ වහන්සේගේ දේව නාමයට අනුමෝදන් වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandikothalawala4445
    @chandikothalawala4445 11 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ සත්‍යයයි

  • @inokayasanthi9893
    @inokayasanthi9893 5 วันที่ผ่านมา +1

    ක්‍රිෂ්ණා දෙවියනේ ඔබ වහාන්සේ රLක්මනි දේවියගේ ඉල්ලීම ඉෂ්ට් කලා වගේ මගේ ඉල්ලීමත් ඉෂ්ට කරලා දෙන්න🙏🙏🙏 ඔබ . වහාන්සේට පිං සිද්ද වෙනවා දෙවියනේ🙏🙏🙏🙏 මට එයා කථා කරන්න ඔන කොයි මොහොතේ හරි🙏🙏

  • @nuwanchamara3816
    @nuwanchamara3816 11 หลายเดือนก่อน +4

    ක්‍රිෂ්ණා දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන කාරණාව ඉෂ්ට සිද්ධ වේවා...

  • @Dilhanipuri-mh6vg
    @Dilhanipuri-mh6vg 10 หลายเดือนก่อน +2

    Meya godak pihita thiyana mathrayak.kawadawath hithuwe na eya mata katha karai kiyala.eth eya mata katha kara.g.sthuthi krishna deviyane..ma karana siyaluma pin oba wahanseta anumodan wewa

  • @sachininimsara8024
    @sachininimsara8024 10 หลายเดือนก่อน +8

    අනේ ක්‍රිෂ්ණ දෙවියනි මම එයාට ගොඩාක් ආදරෙයි 🥺🥺 එයාගෙ ආදරෙ නැවත මට ලබා දෙන්න 🙏🙏❤❤

  • @dinanjaliwanisa6693
    @dinanjaliwanisa6693 7 หลายเดือนก่อน +2

    ක්‍රිෂ්ණා දෙවියන්ගේ පිහිට මටත් භාග්‍ය ටත් ලැබේවා! ක්‍රිෂ්ණා දෙවියන්ට මාගේ පිං අනුමෝදන් වේත්වා!!!🙏🙏🙏💐💐💐

  • @ChathuChathu-ef2sc
    @ChathuChathu-ef2sc 10 หลายเดือนก่อน +4

    ක්‍රිශන දෙවියන්ට මා කරනා සියලු පින් අනුමෝදන් වෙත්වා. 🙏🙏🙏🌹

  • @hikwt5154
    @hikwt5154 7 หลายเดือนก่อน +1

    ඇත්තටම ගාතාව මම අහනවා මට පිහිටක් තියෙනවා කිුෂ්ණ දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @lifechangewithsmile9233
    @lifechangewithsmile9233 8 หลายเดือนก่อน +15

    එයාගේ ආදරය මට ලැබුණා...ක්‍රිශ්ණා දෙවියනි හැමදාමත් අපි දෙන්නට සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ඔබ වහන්සේගේ පිහිට සත්‍යයක් 🙏🙏🙏

  • @user-bu1gx5qb4e
    @user-bu1gx5qb4e 9 หลายเดือนก่อน +2

    ක්‍ර්‍රිශ්ණා දෙව්දුන්ගේත් රැක්මණි දේව්‍ යගේත් ..පිහිට ලැබේවා🙏🙏🙏සිත් සුවපත් වේවා🌼

  • @mangumangu5076
    @mangumangu5076 10 หลายเดือนก่อน +7

    මෙය සත්තියයිමට පුතිපල ලැබුනා අනිවාරයෙන්ම❤❤❤❤❤❤ හරිස පුදුමයි

  • @user-ok7tr4fz9r
    @user-ok7tr4fz9r 10 หลายเดือนก่อน +2

    Krisna daviyane mge dukata pihitai wanna.oba wahanseta mthu budubawama athwewa.👃👃👃

  • @user-bb9uz7if8k
    @user-bb9uz7if8k 10 หลายเดือนก่อน +3

    ක්‍රිෂ්ණා දෙවිදුන්ගේත් රුක්මණී දේවියගේත් පිහිට ලැබේවා 🙏

  • @user-pk8qh5wr6h
    @user-pk8qh5wr6h 10 หลายเดือนก่อน +3

    ක්‍රිෂ්ණා දෙවිදුන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන්, ආදරය නිසා දුක් විඳින සිලු දෙනාගේ දුක නැති වේවා🙏 සිතට සැනසීම ලබා දේවා 😍🙏

  • @muthumimaneesha5501
    @muthumimaneesha5501 10 หลายเดือนก่อน +3

    ක්‍රිශ්නා දෙවියන්ගේ පිහිට ලැබේවා....මාගෙ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා🙏🙏🙏

  • @chandikothalawala4445
    @chandikothalawala4445 9 หลายเดือนก่อน +2

    කිුස්නා දෙවියන්ගේ පිහිටෙන් මාගේ L c ඉක්මනින්ම එන්ඩ ඔන ඔබ වහස්සේට මතු බුදු වේවා

  • @user-ct5un5pk4g
    @user-ct5un5pk4g 10 หลายเดือนก่อน +10

    මටත් බාගයක් අහනකොට මගේ පන මට කතා කරා ඔබට බෙහෙවින් පින් ගුරුතුමනි

  • @user-ku5et3qw3l
    @user-ku5et3qw3l 5 หลายเดือนก่อน +2

    Mekanam satthayak mata bagayaii ahanna labune mage sudu pana mata katha karala krisna devi pihitaii 🙏🙏🙏🙏🙏🙏

  • @shanikamadumadavi701
    @shanikamadumadavi701 ปีที่แล้ว +7

    ක්‍රිෂ්ණා දෙවියන්ගේ පිහිට ලැබේවා ❤️🙏🙏🙏

  • @pasindusankalpa8774
    @pasindusankalpa8774 9 หลายเดือนก่อน +3

    මේක ඇත්තක් 🥺🙏❤️ ගොඩක් පිං ක්‍රිශ්ණා දෙවියනී 🥺❤️🙏❤️‍🩹

  • @wathsalakumuduni7851
    @wathsalakumuduni7851 9 หลายเดือนก่อน +3

    ක්‍රිෂ්ණා දෙවිඳුන් ගේ පිහිටෙන් මගේ සැමියාගේ හිත වෙනස් වෙලා කලින් හිටියා වගේ ම ආදරෙන් ඉන්න ලැබේවා අපි දෙන්නාටම

  • @dilmisasi1895
    @dilmisasi1895 11 หลายเดือนก่อน +4

    මගේ ප්‍රාර්ථනාව වගේම අන් අයගේ ප්‍රාර්ථනාවත් ඉටු කරන්න ක්‍රිෂ්ණ දෙවියනේ🙏🙏🥺

  • @Tharu-oi5ib
    @Tharu-oi5ib 8 หลายเดือนก่อน +5

    ක්‍රිෂ්ණ දෙවිදුට මගේ පිං අනුමෝදන් වෙත්වා ඒ පිං ලබා ගෙන මගේ අයියාගේ ආදරේ නැවත මා වෙත ලබාදෙන සේක්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @chamalianuruddhika-rg2fx
    @chamalianuruddhika-rg2fx 10 หลายเดือนก่อน +2

    ක්‍රිෂ්ණා දෙවියන්ගේ පිහිට ලැබේවා !! ක්‍රිෂ්ණා දෙවියන්ට සියලු පින් අනුමෝදන් වේවා !!!!!

  • @Nandani-ov4dg
    @Nandani-ov4dg ปีที่แล้ว +10

    ක්‍රිස්නා දෙවියනේ මගේ ආදරේ මට ලබාදෙන්න 🙏🙏🙏🙏

  • @user-nd8wk3qy6k
    @user-nd8wk3qy6k 9 หลายเดือนก่อน +5

    ආදරේ නිසා දුක් විදින හැමදෙනාටම පිහිට වෙන්න ක්‍රිශ්න දෙවියනි 🙏

  • @user-et9kk4tq1b
    @user-et9kk4tq1b ปีที่แล้ว +5

    ක්‍රිස්නා දෙවියනි, මගේ ආදරේ මට නැවත ඉක්මනින් කතා කිරීමට සලස්වා දෙන්න.... වැරදි අදහස p ගේ සිතෙන් අයින් කරවා දෙන්න.. කවුරු හෝ බලවේගයක් දියත් කර අපේ ආදරේ විනාස කරනවා... අපිට පිහිට වෙන්න ක්‍රිස්නා දෙවියනේ..... 💐💐🙏🙏😢😢

  • @niranjalathennakon3262
    @niranjalathennakon3262 10 หลายเดือนก่อน +20

    අනේ මේ මන්ත්‍රය ඇත්ත්ටම සැබෑවක් ක්‍රිෂ් නාදෙවියන්ට පින්...

  • @user-et9kk4tq1b
    @user-et9kk4tq1b ปีที่แล้ว +6

    ක්‍රිස්නා දෙවියනි අවන්කවම ආදරය කරන මා හට පිහිට වෙන්න.. ආදරයට බාදා කරන සතුරු බලවගය ඉවත් කර මගේ ආදරේ මට නැවත ලං කර දෙන්න දෙවියනි..... 💐💐😢😢🙏🙏

  • @vishuw6717
    @vishuw6717 11 หลายเดือนก่อน +4

    ක්‍රිශ්නා දෙවියන්ගේ පිහිටෙන් මගේ ආදරේ මට හිමිවේවා ! හිමිවේවා ! හිමිවේවා !
    මේ තියෙන හැම දුක් කරදරයක්ම ඉක්මනින් නැති වී මගේ සතුට ආදරය නැවත මගේ ලගට සදහටම ලැබේවා !
    මගේ ආදරය නැවත මට හිමිකර දුන් ක්‍රිශ්නා දෙවියන්ට පින් අත්වේවා! 🙏🙏🙏🙏

  • @piyuminigunasena6099
    @piyuminigunasena6099 10 หลายเดือนก่อน +5

    ක්‍රිශ්න දෙවියන්ගේ පිහිටෙන් මගෙ ආදරේ ඉක්මනින් මට ලැබේවා. සෑම දෙනාටම ක්‍රිශන දෙවියන්ගේ පිහිට ලැබේවා....🙏🙏🙏

  • @user-lb2lg2we4m
    @user-lb2lg2we4m 8 หลายเดือนก่อน +1

    මගේ මහත්තයා මාව දලාගිහින් වොන කෙනෙක් ව එක්ක ඇවිත් දනට අවුරැදු ගනනාවක් මගේ දරු දේ න්නාද මගේන් අර ගත්තා මට පොඩිදරුවා මගේ ලගට ගෙනවිත් දෙන්න දේ වියනි ඔබට ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏

  • @Nezuko.96857
    @Nezuko.96857 5 หลายเดือนก่อน +3

    මෙය සත්‍යයක් . විශ්වාසයෙන් අහන්න

  • @user-tl8rc7or6b
    @user-tl8rc7or6b ปีที่แล้ว +6

    ක්‍රිශ්නා දෙවියන්ගේ පිහිටෙන් මාව දාලා ගිහින් ඉන්න සමිත් මදුර ප්‍රාර්ථන මාගේ දරුවා ලගටත් මා ලගටත් ගෙනත් දෙන්න...
    අපි නැතිවෙයී කියන බය ඇති කරන්න...සෝමාවතී කියන කෙනාගෙන් අයින් කරලා දෙන්න ..
    අනියම් සබදතාවක් තියෙනවානම් ඒවාත් කඩාදාලා මගෙ ලගට ගෙන්වා දෙන්න...
    මාගේ ප්‍රාර්ථනා ඉස්ට කර දෙන්න දෙවියනී .
    ගේ හදා ගන්න මුදල් ලබා දෙන්න දෙවියනී ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මම ඩයනා .

  • @vimalawathikonara
    @vimalawathikonara 10 หลายเดือนก่อน +5

    ක්‍රීෂ්ණා දෙවියන්ගේ ආශිර්වාදයෙන් මාගේ බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට වේවා !!!!!🙏🙏🙏🙏🙏

    • @user-si7wi6fy9m
      @user-si7wi6fy9m 8 หลายเดือนก่อน

      Mata mage adaraya laba denna deviyane mage avishkava mata laba denna eya nathuva jivithayk na mata😓🙏

  • @dulminikosala8703
    @dulminikosala8703 ปีที่แล้ว +5

    ක්‍රිෂ්ණා දෙවියන්ගේ පිහිටෙන් මගේ දෙහාන්ගේ ආදරේ ඉස්සර වගේම මට ලැබේවා අප දෙදෙනා අතර ඇති දුරස්ථබාවය නැති වේවා මගේ ජිවිතේට සැනසීමක් ලැබේවා 🙏🙏🙏

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 ปีที่แล้ว +1

      කුෂ්නාදෙවියනිමගෙ අජිත් රෝහන ගෙ ආදරෙ ඉස්සර වගෙම ලැබෙවා

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 ปีที่แล้ว +1

      මගෙ ජීවිතය ට සැනසීමක් ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 ปีที่แล้ว +1

      මගෙ සියලුම පුදන්න විසදෙවා

  • @thimashimuthunayaka9255
    @thimashimuthunayaka9255 6 หลายเดือนก่อน

    ක්‍රිශ්නා දෙවියනී මගේ හිතේ තියන ප්‍රාර්ථනාව ඉශ්ට කරලා දෙන්න...මං මේ ආත්මේ පූරාවට කරපු පිං වල බල මහිමයෙන් ඔබ වහන්සේ බුදු වේවා..❤

  • @chandikothalawala4445
    @chandikothalawala4445 9 หลายเดือนก่อน +3

    කුිස්නා දෙවියන් සත්තයි මේ ගාථාව ඉවර වෙන්ඩ ඉස්සරින් මම හිතපු දේ සාර්තක කරල දෙන්ඩ දෙවියනේ

  • @jayanikavindi6665
    @jayanikavindi6665 8 หลายเดือนก่อน +2

    අනේ දෙවියනේ මට පිහිට වෙන්න 🙏🙏🙏 මට එයාව මගේ ජීවිතේ කාලම මට ලබා දෙන්න 🙏🙏🙏🙏🙏 මොන ප්‍රශ්න ආවත් අපි දෙන්නා වෙන් කරන්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jv5ip8hv5r
    @user-jv5ip8hv5r 10 หลายเดือนก่อน +4

    ක්‍රිශ්ණ දෙවියන්ගෙපිහිටෙන් මට මගෙ ආදරය ආයෙම ලැබේවා..සියලුම ප්‍රාර්තනාවන් ඉශ්ඨ වේවා.🙏🙏

  • @LassanaLokaya-w4h
    @LassanaLokaya-w4h หลายเดือนก่อน

    🙏🙏🙏 උතුම් ක්‍රිෂ්ණ දෙවිදුනි ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය මාවෙත ලබාදී මාගේ භාර්යාව ඉක්මනින් මාවෙත ගෙන්වා දෙන්න ඇයගේ සිතේ නැවත මා කෙරෙන් ආදරය ඇති කර දෙන්න .
    ඔබ වහන්සේට සිය දහස් කෝටි වාරයක් පිං ලැබේවා ...🙏🙏🙏

  • @niranji4755
    @niranji4755 11 หลายเดือนก่อน +4

    මේක ඇත්තම ඇත්ත මම මේක කලින් කරා මට ප්‍රතිඵල ලැබුනා

  • @wejayanthimeegaskubura5273
    @wejayanthimeegaskubura5273 2 หลายเดือนก่อน

    ඇත්තටම මටත් මේදැන් message එකක් ආවා❤❤ මගේ ඉල්ලීමට සවන් දුන් ක්‍රිෂ්ණා දෙවියන්ට මාකරන පුණ්‍ය කර්මයක් ම අනුමෝදන් වේවා !!!

  • @sadaliekanayaka3594
    @sadaliekanayaka3594 ปีที่แล้ว +6

    ක්‍රිෂ්ණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!! මගෙ ආදරේ මගෙම කරලා දෙන්න... එයාගෙන් නොඅඩුව ආදරේ ලබා දෙන්න.. පින් අනුමෝදන් වේවා 🙏🙏💜️

  • @ishiperera1319
    @ishiperera1319 5 หลายเดือนก่อน +1

    Meka aththa mata පිහිට una දෙවියන් 🙏🙏

  • @user-pc3fd3ki3c
    @user-pc3fd3ki3c 10 หลายเดือนก่อน +3

    කිෂ්නා දෙවියගෙ පිහිටෙන් අපෙ කැඩිචිච පවූල එකතු කරලා දෙන්න මටත් සාදු සාදු සාදු

  • @naturewithhasi
    @naturewithhasi 8 หลายเดือนก่อน +2

    අනේ මගේ එයා අදවත් කෝල් කරන්න දෙවියනේ.. දැන් දවස් 13 ක් වෙනවා කතා නොකර. ආදරෙන් ඉන්න කතාකරන්න සුදූ. මං අඬනවා ඔයාට තේරුනෙ නෑ මං ගැන😭

  • @NadeekaAlahamoon-yu3hs
    @NadeekaAlahamoon-yu3hs 11 หลายเดือนก่อน +4

    මගෙ ආදරෙ මට ලැබෙවා හැම සිතක්ම සුවපත් වෙවා කිස්ණ දෙවියන් ගෙ පිහිටයි

  • @chanulakmal4836
    @chanulakmal4836 4 หลายเดือนก่อน +1

    අන්ව් දෙවියනි ඔබ වහන්සේට ගොඩාක් පිං ...මට මගෙ ආදරෙ ආයෙත් ලබලා දුන්නට ......ගොඩක් පිං 🥺🥺

  • @sriyanipriyanka7743
    @sriyanipriyanka7743 10 หลายเดือนก่อน +3

    කිුශ්න දෙව්යන්ට පිං අනුමොදන් වේවා මගේ අදරේ මහට ලබදෙන්න සාධු සාධු සාධු

  • @hansarandima1867
    @hansarandima1867 4 หลายเดือนก่อน +1

    එයාගෙන් කොල් එකක් හරි මැසෙජ් එකක් හරි.එන්න් කියල පර්තනා කරනොවා.කිශ්නා දෙවිදුගේ පිහිටයී✨

  • @vishmikavindi8940
    @vishmikavindi8940 10 หลายเดือนก่อน +5

    අනේ ක්‍රිශ්නා දෙවියනේ මන් ආදරේ කරන කෙනගේ හිතෙ මන් ගැන ආදරයක් ඇති වෙලා මට හැකි ඉක්මනින් කතා කරන්න සලස්වන්න දෙවියනේ. මට පිහිට වෙන්න දෙවියනේ...🥺🙏🙏🙏

  • @susiramanjithaa8979
    @susiramanjithaa8979 10 หลายเดือนก่อน +2

    ක්‍රිශ්නා දෙවියන්ගෙ පිහිටින් අපේ ආදරේ කඩාකප්පල් කරන්න ආපු ඒ කෙනාව අපෙත් ඈත් කරලා මගෙ මැනික ආපසු මගේ ලගට ගෙනල්ල දෙන්න දෙවියනි අපේ අදරේ ගොඩක් ශක්තිමත් කරලා අපිට සතුටින් ඉන්න ලබාදෙන්න දෙවියනි ක්‍රිශ්නා දෙවියන්ට මාගේ පිං අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jt7km3ft1w
    @user-jt7km3ft1w 11 หลายเดือนก่อน +4

    කුිෂ්ණ දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉටු වෙිවා😊